මේ රටේ ප්‍රශ්නයට මම තමයි වගකියන්න ඕන - මහින්ද දේශප්‍රිය TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri #jvp #mahindadeshapriya #travel #npp #parliment #bookdonation
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 383

  • @user-ge3ws1gp8r
    @user-ge3ws1gp8r ปีที่แล้ว +35

    මේ නරි නාටක සුදා හදන්නේ චන්දෙ ඉල්ලන්න.මේකට තමා මෙතෙක් කැරකුනේ.

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 ปีที่แล้ว +18

      ඉතින් හොඳයි නෙ පාර්ලිමේන්තු එකේ ඉන්න අරක්කු ජොනිය පුත්තලම් බූරු රත්තරන් බදුල්ලේ වම් බට්ටා ට වැඩිය

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว +6

      ​@@hemakodithuwakku5075 එහෙම හිතුවට මේ වගේ උන් තමයි පස්සේ පට්ට හොරු වෙන්නේ

    • @virajshashika161
      @virajshashika161 ปีที่แล้ว +7

      අපෝ මූ ඇවිල්ලා වැල යන අතට මැස්ස ගහන.. උගත් භාවයක් නැති පුද්ගලයකු පමණයි.

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว +3

      @@virajshashika161 ඔව් මුට ඕස්ට්‍රේලියාවේ ඩෝල් එකයි යාලුවන්ගේ සල්ලි නිසා සැප විදිනවා. පාර්ලිමේන්තු යන්ඩත් ඉන්නවා ඇති

    • @noelmahinda1416
      @noelmahinda1416 ปีที่แล้ว

      😅

  • @klennyfernando8454
    @klennyfernando8454 ปีที่แล้ว +31

    මේ හිවලත් මෙරටට වෙච්ච සේරමට වගකිවයුතුයි ,

  • @sudathperera1753
    @sudathperera1753 ปีที่แล้ว +62

    මෙයා නියම ගේම් කාරයෙක්. මූලික සුදුසුකම නැති ගෝටාබයට චන්දයට එන්න අවස්ථාව අරන් දුන්නා.

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 ปีที่แล้ว +3

      Api nodanna ches ne .eya mewata waga kiyanna oone

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +4

      සහතික ඇත්ත

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว +3

      Aniwaryenma,, mu tamai rata amaruwe dapu 1weni sakkiliya,,

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว +4

      එහෙම කියන්න බෑනේ එහෙනන් 69 ලක්ශයක් මිනිස්සුත් බබාල විය යුතුයි නේද??

    • @samarathunga5079
      @samarathunga5079 ปีที่แล้ว +2

      ඔව් මෙයා එදා ගෝටාට පක්ෂ පාතිඋනා .

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +71

    මූ නියම කපටි කතන්දරකාරයකි. ගොටාභායගන් එදා ඉල්ලුවනම් කෝ ඇමරිකන් citizenship cancel කරපු document එක, අද issues නැහැ. Diana කොහොමද පාර්ලිමේන්තුවට ආවේ.

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 ปีที่แล้ว +2

      EXACTLY .

    • @jayanthalok4080
      @jayanthalok4080 ปีที่แล้ว +1

      Cunning yes

    • @balakrishnanp9982
      @balakrishnanp9982 ปีที่แล้ว +1

      Ow mu kapatiyamai

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +3

      ඇත්තටම ...මේ මිනිහා තුන්කාලක් වග කියන්න ඕනෑ අපේ රටට වුන දේට....
      පිං අගමැති යට දිනයක් නැතුව ඇති වැදගත් දේකට වෙලාවක් දෙන්න ...
      දලදා මාලිමාවට ගිහින් උඩ දාගෙන කිව්වා ත්‍රස්‍ත පනත ගේනවා කියලා .....ගොබ්බ දිනේස් ....
      නොදකින් ඕකා....🤮🤮🤮

    • @wasanaadikari4504
      @wasanaadikari4504 ปีที่แล้ว +1

      Nagananda mahaththaya kiyanne attha

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +10

    හොදම කපටි කෙනෙක් . විහිලුවෙන් මග අරිනවා

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว

      කරුණාකර මගේ පිළිතුරු කමෙන්ටුව බලන්න

  • @nilanka1973
    @nilanka1973 ปีที่แล้ว +27

    සුදා ඔයා නේ බත් කන හරකා. ගෝඨාභයට කඩේ ගිහිල්ලා, දැන් අපිට කියනවා බත් කන හරක් නොවී ඉන්න කියලා.

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍

    • @nalinchandran8241
      @nalinchandran8241 ปีที่แล้ว +1

      🦬

    • @clokuliyana
      @clokuliyana ปีที่แล้ว

      මු ගෝඨාභයට විරුද්ධව කතා කරන්න පටන් ගත්තේ ITN එකේ සභාපති කම ඉල්ලලා නොලැබුණු නිසා 😂

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏

    • @manikkathuppahigesanjeewaf2023
      @manikkathuppahigesanjeewaf2023 ปีที่แล้ว +1

      Eka thamai modayo kiyanna dan ehama novi inna kiyala.suda kochchara kiyala thiyanawada mamath bath kana harakek una kiyala.dan ehama ne kiyala.ochchara modada

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +15

    කව්රු මොනවා කීවත් අමුතු වගේම ලස්සන character එකක්. මනුෂ්‍යයා කතා කරනවා අහන් ඉන්න පුළුවන් බෝරින් නෑ 🎉

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +29

    කොමසාරිස් තුමා ඔබ හරි. කිවත් වගෙ අපේ උන් වහල් බවෙන් මිදිය යුතුයි.❤

  • @ribji34
    @ribji34 ปีที่แล้ว +25

    මේ තවත් තක්කඩියෙක්, රට මේ තත්ත්වයට වැටෙන්න මේ කාලකණ්ණියත් වගකියන්න ඕන.

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว +1

      ස්තුතියි , කරුණාකර මගේ පිළිතුරු කමෙන්ටුව බන්න.

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว +1

      කරුණාකර මගේ පිළිතුරු කමෙන්ටුව බලන්න.

  • @upulfonseka7417
    @upulfonseka7417 ปีที่แล้ว +1

    මැතිවරණ කොමසාරිස් තනතුර හෝ මෙතුමාගේ දේශපාලනය අපට අදාළ ම නැත .............,,,,
    රටෙහි දැන උගත් මිනිසෙකු ලෙස මෙතුමාගේ සරළ චරිතය ට සහ අදහස් දැක්වීම ඉතාමත් සුන්දරය ❤❤❤

  • @udayawasantha1572
    @udayawasantha1572 ปีที่แล้ว +10

    ❤ආදරනීය රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔබතුමට හැමදාමත් ආදරෙයි, ගරු කරනවා ❤❤❤

  • @Piumalgaming02
    @Piumalgaming02 ปีที่แล้ว

    Harima sundara manussayek ape game inna oba thumata deergausha labewa

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 ปีที่แล้ว +1

    මැකෝ කියලා අපි හැදින්නුව මහින්ද දේශප්‍රිය මහතාගේ අදහස් සමග මම 90% ක්ම එකඟ වෙමි. ඔහුට දීඝායු වේවා!

  • @arachannel5084
    @arachannel5084 ปีที่แล้ว +9

    පොදු ජන යහපත සඳහා ‍නොනිමි අරගලයක් අපට ඇත.

  • @ferozerahim146
    @ferozerahim146 ปีที่แล้ว +3

    Great personality well knowledge person he was a good friend of my dad Suresh Mohamed from Trincomalee both worked together at Elections dept

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +16

    කවුරු මොනවා කිව්වත් වැඩි පිරිසකගේ ආදරය දිනාගත් එකම රාජ්‍ය නිළධාරියා ඔබතුමායි. ඔබ කලින් වතාවක කියලා තිබුණා වගේ ඔබගේ ප්‍රියතම බලමාළු කෑල්ලක් එක්ක කිරිබත් ටිකක් කාලා නිදහසේ ඉන්න සර්...ඔබට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරණයි.

    • @dionenine
      @dionenine ปีที่แล้ว

      ubalata nam pissu machan... mun okkoma horune.. hodata hithala balapan

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +11

    කරන වැඩේ සුපිරියට කරපු මා දුටු එකම රාජ්‍ය සේවකයා..💪😍 පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් බානට වඩා පොත බලන්නෙ නැතුව මුලු ව්‍යවස්ථාව කට පාඩමින් කියන්න පුළුවන් එකම මනුස්සයා..👌ආදරණීය මැකෝ..දීර්ඝායුෂ ඔබ තුමාට..🙏❤️

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว

      ඔව් රට කන්න දෝතින් බදල දුන්නෙ බන්දේසියක තියල ඒකටම හරියන්න සජිතුයි අනුර යි උදව් කලෙ රට කාවො

    • @sumithroshan5358
      @sumithroshan5358 ปีที่แล้ว

      🎉😢🎉😢😢

    • @chamilashanthi2128
      @chamilashanthi2128 ปีที่แล้ว +1

      @@srimamangalika9684 ඒකට මොහු මොනවා කරන්නද..? එතුමා කටයුතු කලේ ව්‍යවස්ථාවට අනුවනේ..☝️🤔

    • @sahanmadhawag
      @sahanmadhawag ปีที่แล้ว +1

      😂 රෙද්ද

  • @mahindamendis613
    @mahindamendis613 ปีที่แล้ว

    Ahan inna asai .thanks sudaaa

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +14

    ජය වේවා මාලිමාවට

  • @samarathunga5079
    @samarathunga5079 ปีที่แล้ว +4

    පුළුවන් නම් මයිනා පවුලේ අයගෙනුත් මේ විදිහට ප්‍රශ්න කරං.

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 7 หลายเดือนก่อน

    Excellent discussion 👏🏽👏🏽

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว +8

    අපේ තාරුණ්‍ය පරපුරේ ජනප්‍රියම හා ප්‍රිය කරනම රාජ්‍යය සේවකයා මැ.කෝ අංකල්❤❤❤

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +9

    අම්මෝ මැ.කෝ...... 🥰❤🔥🌟🇱🇰❤❤
    හිනාවයි ,, කතාවයි ,, ඒ ටිකමයි මරු...😅

  • @asankarajakaruna95
    @asankarajakaruna95 ปีที่แล้ว +2

    එක එකාට බැනලා අපේ කුනු හෝද ගන්න ඕනෙ නෑ ...
    සිංහල ජාතියම ශාපයක්...උන්ගෙ හිතේ කුහකකම,කපටිකම,හොරකම,වල්කම,ජඩකම,ගොන්කම,ගුනමකුකම,එකී මෙකී නොකී ඔක්කොම සිංහල ජාතියේ තියෙනකන් මේ රට දියුණු කල නොහැක...අපේම වැරදි...වැරදි ජාන එකතු වෙලා අපේ ජාතියට උන වැරැද්ද තමයි අපි මේ විදින්නේ...
    සිංහල ජාතිය හැදිගෑවිලා යනකන් මේ විදියමයි ලංකාව...

  • @dumindafernando7523
    @dumindafernando7523 ปีที่แล้ว +2

    මහින්ද දේශප්‍රිය කියන්නේ තර්කයෙන් අල්ලන්න පුළුවන් කෙනෙක් නෙමේ...මොහු ඉතාමත් නීතානුකූල පුද්ගලයෙක්...හැබැයි මොහු තමන්ගේ විෂයේ නීතිය a to z දන්නවා...මං හරිම ආදරෙයි මොහුට🥰🥰🥰🥰

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 ปีที่แล้ว

      ඔබ නිවරිදියි දැනුම අතින් නීතිය අතින් සාම්‍ය දැනුම ඉහල මිනිසෙකි

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +1

    අපි ආසයි මෙයාගේ සහෝදරයා "සුනන්ද දේශප්‍රිය " එක්ක සංවාදයක් කරනවානම්.. !!

  • @methmaduattanayaka2567
    @methmaduattanayaka2567 ปีที่แล้ว +8

    මිනිස්සු මැරෙන්නෙ වයසටම ගිහින් නොවේ .එමනිසා කවුරුත් ඒ ගැනහිතල හැමෝගෙම ගරුත්වය රැකගෙන වැඩසටහන් කරන්න.

  • @madushankaprasad1808
    @madushankaprasad1808 ปีที่แล้ว +27

    ආදරණීය මිනිසා අනේ ඉතිං කටට එනවා කියන්න තේරැමක් නෑ.

  • @harshanwijesundara
    @harshanwijesundara ปีที่แล้ว +1

    Supirima charithayak thama❤❤❤ adarei hamadama mako

  • @wasanthagamage-is8ch
    @wasanthagamage-is8ch ปีที่แล้ว +4

    "උඹ සැර වැඩි" මරු එක

  • @sammethuen1974
    @sammethuen1974 ปีที่แล้ว +1

    Thank you Suda 🙏 You conducted the interview very well 👍

  • @anuraranasinghe1297
    @anuraranasinghe1297 ปีที่แล้ว +3

    මැකෝ එදා නීතිය අනුව හෝ නැතුව කාලකණ්නි ගෝඨාගෙ නාමයෝජනා ප්‍රතික්ෂේප නොකරපු එක හොඳයි නැත්නම් ගොන් බයියන්ගෙ රාජපක්ෂ පු... අමාරුව හොඳ වෙන්නෑ කවදාවත්. දැන් සැපද?

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +8

    මොනව වුනත් මරු සාකච්ඡාවක් ... ඔබ දෙපලටම තෙරුවන් සරණයි .🙏

  • @deepasamarakoon9005
    @deepasamarakoon9005 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @lesliedesilva9305
    @lesliedesilva9305 ปีที่แล้ว

    සුනන්ද දේශප්ප්‍රියට කරපු දෙය පිලිබදව ඔබ නිහඬ අ¿යි...

  • @praneethdissanayake947
    @praneethdissanayake947 ปีที่แล้ว +7

    මු නියම පරයෙක්

  • @sahanmadhawag
    @sahanmadhawag ปีที่แล้ว +53

    රට කන්න උදව් කරපු තවත් පරයෙක් 😊

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว

      කරුණාකර මගේ පිළිතුරු කමෙන්ටුව බලන්න

    • @aapiyarathna4815
      @aapiyarathna4815 ปีที่แล้ว

      Mutath nivansuva thamai.

    • @roshendesilwa6154
      @roshendesilwa6154 ปีที่แล้ว

      ඉවරවෙනකන් බැලුවද😀

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว

    ඔබතුමාට අවන්කවම ආදරෙයි, ඔබතුමාගෙ අවන්ක කමට, අවන්ක හිනාවට ❤❤❤

  • @Hemanthanet
    @Hemanthanet ปีที่แล้ว +2

    ඇසූ පිරූ පුද්ගලයෙක්ට උදාහරණයක් ❤

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 ปีที่แล้ว

      ඇතමයි මමත් කැමති පුද්ගලයෙක් සැම අතකින්ම දැනුමක් තියෙන අයෙක්

  • @kovilagefernando9070
    @kovilagefernando9070 ปีที่แล้ว +1

    මමත්නම් හරි කැමති චරිතයක්,එදා ඉදන් ඒ වචනවල අව්‍යාජත්වය දැක්කා,දැක්ක හොදම ගුනාංගය තමයි කෙනෙකුගේ හෝ ආයතනයක කිසිම නාමයක් භාවිතා නොකර කතා කිරීම,ඇත්ත ඒකෙන් වෙන්නෙ ප්‍රසිද්ධියට පත් වීම හෝ අගතියට පත්වීමයි,,ඒ ඔහුගේ සේවය තුල තිබ්බ discipline

  • @BachuSabra
    @BachuSabra ปีที่แล้ว

    The great SOKIAN, Wish you have long life Dear Sir !!!!!!

  • @wasanthagamage-is8ch
    @wasanthagamage-is8ch ปีที่แล้ว +5

    සුදා එක ඉල්ලීමක් මේ comment දාන අයට 👍 හරි❤ හරි දාන්න එක ඔයාගේ ප්‍රේක්ෂකයන්ට ස්තුතියක් වෙයි

  • @fatimafernando976
    @fatimafernando976 ปีที่แล้ว +2

    රස්සාව රැකගන්න කපටිකමට කතා කෙරුවා

  • @nevillenissanka8848
    @nevillenissanka8848 6 หลายเดือนก่อน

    NOTORIOUS FELLOW

  • @shantinim274
    @shantinim274 ปีที่แล้ว +10

    එදා මේක හරි දේ කරා නම් අද අපි මේ තරම් විදවන්නෙ නෑ. පල් හොරෙක්

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว

      කරුණාකර මගේ පිළිතුරු කමෙන්ටුව බලන්න

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +1

    හැමදාමත් ආදරෙයි මැකො 💗💗

    • @dionenine
      @dionenine ปีที่แล้ว

      piisuda ban umbalata...

  • @maxexpress5932
    @maxexpress5932 ปีที่แล้ว +8

    සුදත්ත, මෙයා ගැන තිබුණු ගරුත්වය කා ලග වත් දැන් නැහැ.ඒනිසා pls do not waste time.

  • @kandybeauty6345
    @kandybeauty6345 ปีที่แล้ว +1

    මුළු රටම විනාශ කරන්නට අංක එකේ පිස්සෙකුට රට බාරදුන් නොම්මර එකේ නාකි පාහරයෙක් කියලා කියුවොත් මම නිවැරදියි කියලයි හිතෙන්නෙ..!!

  • @manj925
    @manj925 ปีที่แล้ว +10

    සුන්දර මිනිසා....❤️❤️❤️❤️

  • @ashanudumulla9756
    @ashanudumulla9756 ปีที่แล้ว +6

    ඔය මිනිහත් රට මෙි තත්ත්වයට ඇදල දාන්න වැඩ කරපු පොරක්

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว

      කරුණාකර මගේ පිළිතුරු කමෙන්ටුව බලන්න

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 ปีที่แล้ว +2

    Malimawa❤❤❤❤❤

  • @nandanakodikara2170
    @nandanakodikara2170 ปีที่แล้ว +2

    අනේ සුදා මෙයා උදේට එන ට්‍රේන් එක කියන්නකො. අපි කවදාවත් ස්ටේෂන් එකේ ඉන්නව දැකල නෑ.

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว +1

      හික්කඩ්වෙ එනවා හයිවේ බස්වල එනවා , සමහරදාට ගාලු පාරෙ බස්වල මොරටුවට ඇවිත් නිලවාහනෙ,
      ආපහු යන විට හික්කඩුවෙ, සමුද්‍රෙ,
      මේ කෝච්චිවල සෙකන්ඩ් ක්ලාස් යන අය දන්නවා මං යන එන බව .
      ඉඳල හිටල රුහුණෙ රිසව්ඩ් එකේ .
      හැබැයි මං සතියෙ මැද මොරටුවෙ හරි කඩුවෙල හරි අපේ පුතාගෙ හරි දූ ගෙ ගෙදර ඉන්නනිසා දිනපතාම එන්නෙත් නැහැ.
      හැ

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 ปีที่แล้ว +1

    මෙයාට අනාගතයේ බැනුම් අහන වැඩ කරන්න වෙන බව මෙයාටම හිතෙන්න අරන්

    • @mahindadeshapriya1575
      @mahindadeshapriya1575 ปีที่แล้ว

      කරුණාකර මගේ පිළිතුරු කමෙන්ටුව බලන්න

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +5

    මොනවා උනත් මං කැමතිම චරිතයක්,.....හරිම ප්‍රියමනාප පුද්ගලයෙක්,....මෙතුමට වඩා වැරදි කරපු එවුන් බුරැතු පිටින් ඉන්න රටක ...මෙතුමා කරපු එක වැරැද්දක් අල්ලගෙන වැළලෙන්න. එපාල බං

  • @wimalasirikariyawasam2782
    @wimalasirikariyawasam2782 ปีที่แล้ว +3

    ඉතාමත් සුන්දර මොහොතක් ,ස්තුතියි

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +1

    Thanks suda

  • @sukumarainapilly4035
    @sukumarainapilly4035 ปีที่แล้ว +2

    බෙන්තර ඟගෙන් එහා පූස් පැටියෙක්වත් ගේන්න එපා.පරණ කියමනක් තිබුනා .
    එය ඔප්පු වෙලා ඉවරයි .

  • @user-bx9ii6ep2n
    @user-bx9ii6ep2n 7 หลายเดือนก่อน

    නාගානන්ද මහතාත් සමග සාකචිඡාවක් සුදා කරහං කෝ!

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc ปีที่แล้ว +2

    හර්ද සාක්ෂියට එකගව ඔයා නිවැරැදි නම් ගෝටාභය ජනාධිපති අපේක්ෂක කිරීම අනුමත කරන්නේ කොහොමද ??

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl ปีที่แล้ว +6

    කවුරු මොනවා කිව්වත් මැකෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇති සුන්දර මනුස්සයෙක්. දවසෙම අහගෙන ඉන්න පුලුවන් කතා විලාශය. දීර්ඝායු වේවා හිටපු මැකෝ තුමනි..

  • @mohammedansar8718
    @mohammedansar8718 ปีที่แล้ว

    හිටපු මැතිවරණ කොමසාරිස් අනිවාර්යයෙන්ම මේ රටට කලේ ද්‍රෝහී කමක්

  • @vijithvijayantha322
    @vijithvijayantha322 ปีที่แล้ว +1

    MAKKKKOOOOOOOO gret

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +22

    මේ කුකුල්ලු හොරු මොකටද සුදා ගේන්නේ සාකච්චා වලට මුත් රාජපක්ෂලා, රනිලලා වගේම රට වනසන්න කෙලින්ම සම්බන්ද එකෙක්, මු මේ වෙද්දී හිරේ ඉන්න ඕනේ එකෙක්,,
    අර නගානන්ද මහත්තයට කරපු බලු වැඩේ බලන්න, එදා එදා එ මනුස්සයාගේ නොමිනේෂන් ඒක වංචා කෙරුවා මේකා, ගෝටාභයට නීති විරෝදිව නොමිනේෂන් දුන්නා, නගානන්ද ආවනම් JVP ඒක හෙදිලම යනවා, මේකා නියම අපරාද කාරයෙක්, අඩි දෙකක් දුර පේන්නේ නැති මිනිස්සු බහුතරයක් ඉන්න රටක්‌ හින්දා අදටත් මුන් ඔක්කොම නිදැල්ලේ ගේම් ගහනවා මහජන බදු මුදල් කකා, මේකා දැන් වැටුප් 2කක් ගන්නවා නේද, ,මැතිවරණ නිතිය විවස්ථාව ගැන දන්නේ නැතුව ප්‍රශ්න අහන්න ගිහාම සුදා ඔක තමයි වෙන්නේ උ කියන දේවල් අහගෙන ඉන්න වෙනවා හරකේක් වගේ සුදා ඔය ඉන්නේ හරකා කෝච්චිය දිහා බලන් ඉන්නවා වගේ ඔය හිනහා වේවි ඉන්නේ,

  • @Mohamedrilwan-zk6sg
    @Mohamedrilwan-zk6sg ปีที่แล้ว +1

    Mako harii❤❤❤

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    Excellent Discussion .

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +1

    Nagananda kodithuwakku mahathata idiriyata enna nodi wala kapuwe me chanda komasaris thuma neda api ahala thiyana vidiyata gotabaya mahatha wasara kiyak desapalanaya karala thibunada kathawanam harima lassani udin mithuru yatin kathuru kiyala kiyamanak parani kalale thibunalu neda ratata adare sawoma ekathu vi ape ratath idiriyata arn yamu dedenatama theruwan saranai!!!

  • @daveperies8074
    @daveperies8074 ปีที่แล้ว +1

    Very interesting conversation. The contain reflects a very dirty deep hidden story of our nation.
    Too sad that people like ex,election officials also have been brutally 🤐🤐🤐🤐🤐. Mr,Dashapriya blinds, and seems he believes all 24hr of the day, has binds with his job. He mentioned that “if the slaves believed that they are slaves’ more slavers should have been free”. Shocking enough that Mr.Dashapriya don’t believe yet that his a slave too 😏😏

  • @mahindamendis613
    @mahindamendis613 ปีที่แล้ว

    Super chat

  • @shantadenuwala3714
    @shantadenuwala3714 ปีที่แล้ว +12

    මෙයාලා බබාලා වගේ ගොන් විරත්වයක් පෙන්වීම මිසක් රාජකාරියේ ගෞරවය නිසි ලෙස ජනතාවට හිමිකර දීම වෙනුවට හීනමාන ගොනෙක්

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +12

    """"ලේ පිපාසිත රනිල්ට සහ 133ට එරෙහිව සියලු බලවේග එක්වන කාලයයි මේ.It is time all the forces united against bloodthirsty Ranil and 133.""""""

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 ปีที่แล้ว

    suda style right style keep moving strata forward word brave hard

  • @Truebluez92
    @Truebluez92 ปีที่แล้ว

    හින්ද ෙද්සප්ප්‍රිය මහත්මයානනි ඔබටඅපිහරිම ආද ෙරංහිටිෙය් නමුත්දැංදන්නවා ඔබවිතරක්ෙන ෙමයි ෙම්‍බලුෙගාටාව ෙගනා ෙව්‍ හැටනමලක්ෂයක් එමනිසා
    අෙප්රට ෙබ්‍ රා ෙදන්න ඔබතුමා ජනතාවට සහයදක්වනින 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🎈🎈🎈🎈🎈

  • @madhushankamadhu4475
    @madhushankamadhu4475 ปีที่แล้ว

    One of the great officer❤️

  • @lilandikathamari6664
    @lilandikathamari6664 ปีที่แล้ว

    Mama dakapu...
    Sundarama....
    Wadasatahana...
    Mako mahaththaya...

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +3

    අර මක්කටෙයි ගූට ගේන්න වැඩ කොලේ ..අනේ අපි නොදන්නා මැක්ක .කතාව අතර තුර බුදුන් වහන්සේ ගෙ ධර්ම දැම්මේ පොහොට්ටුව පුරුද්දක් නෙවැ ..

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph ปีที่แล้ว +6

    වචන හරබයට කියාපු බඩුව
    වගවීම වැඩිපුරම පැහැරහැරපු පුත්ගලයෙක්

  • @mahanamatennakoon6272
    @mahanamatennakoon6272 ปีที่แล้ว +5

    මූ කබ්බ කයිරාටිකයෙක්.

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      හැබැයි ,එක හොද දෙයක් කීවා .
      " හොර ජන්ද දමන්නට ආවොත් දනහිසෙන් පහලට නෙමෙයි, ඔළුවටම වෙඩි තබන්නට කීවා" .

  • @nilankaprsath5232
    @nilankaprsath5232 ปีที่แล้ว +3

    මේ රට හදන්න ඕනි නම් ඔය සීමා නිර්න කරලා ඉඳලා හරියන් නෑ.ඔය අදහස් වෙනස වෙනුවෙන් දෙන්න.නායකත්වයක් අරන් පටන් ගන්න.

  • @kumirodrigo1894
    @kumirodrigo1894 ปีที่แล้ว +2

    Sudaa aiya we love you so much and your program and appreciate everything you do for the children and people of our county. My wife and I watch your programs everyday, we support you all the way in everything you do.... But small request I hope you can cover akki's tattoo while doing these political programs.... Hope you don't misunderstand....
    Much Love from Japan

  • @jagathwijesooriya4182
    @jagathwijesooriya4182 ปีที่แล้ว

    you were respected by many people expecting justice

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +5

    ගල් ආඳා.......

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug ปีที่แล้ว

    Srita api hari adarei mooda panditha sudata ona mang porawenna sir akka gaththama oka nalu batek vitharai

  • @arnoldblack7842
    @arnoldblack7842 ปีที่แล้ว +6

    bla bla bla.. මේ සියලුම දේවලට, මොහු විසින් Gota ට "දොරවල් විව්රත" කර දුන් සේක!

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 ปีที่แล้ว +6

    බැකෝ අබිබවා යන මැකෝ

  • @mahindadeshapriya1575
    @mahindadeshapriya1575 ปีที่แล้ว +3

    මං මගේ කතාවෙදි කිව්ව වගේ මගේ පැහැදිලි කිරීම අහන්නෙ නැතුව මට බනින එකේ සාධාරණත්වය මොකක්ද
    ගෝඨාභය මහත්තයා නාමයෝජනා දෙන වෙලා එයා වෙනත් රටක පුරවැසියකු බව නිසැකව දැන ගෙන හිටි බව දැන් බුකියේ ලියන කිසි කෙනෙක් ඒ නාමයෝජනා දැන්වීම නිකුත් කළාට පස්සෙ ඒ නුසුදුසුකම ගැන ක්‍රියා කිරීමට බලය තියෙන අධිකරණයට ගියේ නැත්තෙ ඇයි .
    අඩුම ගණනෙ මැකොසටවත් ලියල එව්වෙ නැත්තෙ ඇයි.
    අම්පයර්ට LBW අවුට් දෙන්න ඇහැකිද ඇෆීල් නොකර ..හැබැයි මේ කේස් එකේදී.ඇෆීල් කරත් ඒ අවුට් එක දෙන්න හරි නොදෙන්න හරි පුළුවන් සුප්‍රිම් කෝට් එකට තමයි .
    තවත් එකක් ඒ පිළිගත් නාමයෝජනා ගැසට්ටුවට මැකොස තිදෙනාම අත්සන් කරතිබේ .
    අපි අපේ වැඩය නිවරදිව කර තිබේ . හෘදය සාක්ෂියේ කිසිම අවුලක් නැත .
    නාමයෝජනා බාර ගන්නඅයට නුසුදුසුකම් ගැන පරීක්ෂණ , විමර්ශන කරන්න බැහැ ඒක අධිකරණයේ වැඩක් කියල පුකට නඩු තීන්දුවක් තියෙනවා . විග්නේෂ්වරන් හා ස්ටීවන් එරෙහිව දයානන්ද දිශානායක .
    ඒ නඩුව හොයා බලා කියවන්න.

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      කාගේ පුකටද කාවිසින් දමන නඩුවක්ද මැකෝ තුමනී ..👈😏😅

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว +1

      ආයෙත් එඩිට් කරල දාන්න ඔක ප්‍රකට යනුවෙන් නිවැරැදි කරලා ..😝

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      ඔබ තුමා පමනක් වග කිව යුතු නෑ මගේ මතයෙ හැටියට එහෙනන් 69 ලක්ශයක් මිනිස්සුත් ඒ නඩුවෙ ඔබ සමග වග උත්තර කාරයො ලෙස පෙනී සිටිය යිතුයි ..

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      මොකද එවකට තිබුනු ජාතික ප්‍රශ්නා පාස්කු උනුහුමත් සමග ගන්න නැතත් රට ජාතිය රැකෙන ආරක්ශා කාරී නායකත්වයක් සෙව්වේ ඒකට හිටපු හොදම පුද්ගලය තමයි ගොටා ඉතින් හැමෝම ඔහු වටා එක් උනා . ඒ වෙලේ නිකමට හරි උතුරු කොරියාවේ කිම් ජොන් උන්ව දැම්මනන් ඌ දිනනවා අත උඩින් .. ඔකයි තත්වේ 😅 ඔයාටත් හොද පාඩම් මේව මැකෝ අරගලයට සහය දුන්නා දැන් උන්ම ඔයා ට අරිනව හිටු කියලා ..😝

  • @seanarathnaprasanna5399
    @seanarathnaprasanna5399 ปีที่แล้ว

    වහල්ලු ඉන්නකම් අපි ගොඩ අපෙ හාමුදුරුවනේ.........................

  • @kkn77
    @kkn77 ปีที่แล้ว

    තමංට කැමතිවිදියට බලන්න දිවුරන රජයේ නිලධාරීන්ට බැහැ පිංවත

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 ปีที่แล้ว +4

    බෙන්තර ගඟ හා පුසා

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 ปีที่แล้ว

    👍✌️

  • @nilukasenarath5370
    @nilukasenarath5370 ปีที่แล้ว +3

    හරිම ආස චරිතයක්..... දේශප්‍රිය මහතා....

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 ปีที่แล้ว +2

      මේ යකා තමයි අර ගෝතයව ගේන්න මුල්වුනේ. තක්කඩියෙක්.කියවිල්ල නම් තියෙනව .රටට කෙලවලා

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Mako kelihhnn minihekk, Harith, Germany

  • @Just1Click278
    @Just1Click278 ปีที่แล้ว

    අපේ ගමේ බොසා❤❤❤

  • @USK566
    @USK566 ปีที่แล้ว

    සමාවෙන්න ඕනි සුදා මට මැකෝතුමා ඉස්ලාමිකයෙක්වගේනි දැනෙන්නෙ.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 ปีที่แล้ว +2

    SUDA MAHATHAYO
    THITHTHA ATHTHA NUM
    MAY RATAY
    WADIPURAMA ENNAY
    MODA
    NUGATH
    GON HARAK
    WAHALLU
    BAIYO..
    OKA THAMAI THITHTHA ATHTHA
    PODDAK KALPANA KARALA BALANNA
    THAMUNGE RATA PALANAYA KARANNA CHANDAYA ELLANA EWUN PATTAPAL HORU KEYALA DANA DANAMA MUNTA KADAY GEHEN CHANDAYA DELA PARLIAMENT YAWANA
    MINISSU ENNAY
    LOKAYA WAYNA EKA RATAKAWATH NATHUWA ATHI MAY WAGE BAIYO
    YAKO PATTAPAL HOREKGE
    MALLI
    JANADIPATHI UNAHAMA
    UGE AIYA
    MAHENDA RAJAPAKSHA ATHULU
    ANITH
    DESHAPALUWANT
    KOHOMADA
    NADUWAK DANNAY
    ONNA OYA TEKAWATH
    THYRAYNNAY NAHA

  • @absanjeewa
    @absanjeewa ปีที่แล้ว +2

    මෙයා කවදාවත් උත්තර කෙලින් දුන්න රජයේ සෙවකයෙක් නෙවෙයි. වටෙ ගහල හමොම balance කරලා බොරු කතා කරයෙක්.
    හොරෙක් සහ දුශිතය්ක් නෙවෙයි. පතොල වගෙ රජයේ සෙවකයෙක් අය ඉහල පුටුවල හිටපු නිසා තමා රට Politicians කන්නෙ . This guy is a joker . He never used his opnion even as a Chairman. 😢😢

  • @amilarohana8049
    @amilarohana8049 ปีที่แล้ว

    මගෙ ආසම චරිතයක්

  • @abhayaabeysekara1204
    @abhayaabeysekara1204 ปีที่แล้ว

    Mahinda Deshapriya genapu eka itahondi.....👍

  • @nimalbatapola3176
    @nimalbatapola3176 ปีที่แล้ว +2

    මේයා දන්නවා. උදේ චන්ද ගනින්න
    තියලා. හොර චන්ද පෙට්ටි ියා ගත්තා.

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +1

    Suda you are really great 👍

  • @sampathnilantha3118
    @sampathnilantha3118 ปีที่แล้ว

    සුදා අය්යේ ගම්බද පාසල් සීග්‍රයෙන් වෙහෙනවනේ ඒ සම්භන්ධ වැඩසටහනක් කරන්න බැරිද