බබා ගැන යාලුවෝ දැනගත්ත අමුතුම විදිහ | How our friends got to know that we are Pregnant.

แชร์
ฝัง

ความคิดเห็น • 434

  • @savindrinisansala9562
    @savindrinisansala9562 2 ปีที่แล้ว +263

    තව කෙනෙක්ගේ සතුටුම අවස්ථාවක් තමන්ගේ දෙයක් වගේ දැකල සතුටු වෙන ශලනි අක්කගේ හිනාව දැක්කම හිතුනෙම ඒ වගේ ආදරණීය යාලුවෝ ලැබෙන්නත් පින තියෙන්න ඕන කියල. ❤️😍

  • @himane9590
    @himane9590 2 ปีที่แล้ว +203

    අර අහිංසකී ශලනිටත් ඒ අවංක සතුට ඉක්මනටම ලැබෙන්න කියලා, හදවතින්ම සුබ පතනවා!
    ජේසු පිහිටයි! 🙏🏻♥️✨

  • @sandusandu3764
    @sandusandu3764 2 ปีที่แล้ว +173

    ශලනි අක්කගෙ ඒ සතුට ❤️ඒ සහෝදරකම.හදවතින්ම ආපු වචන 2ක් ❤️🥺ප්‍රෙග්නට්ද? සිරාවට? ❤️හරිම හැඟීම්බරයි ඒ ටික. යාලුවෙක් නෙමෙයි සහෝදරියක් විදියට නියම සතුට එයාගෙ මූණෙන් ඒ පෙනුනෙ. හරිම තාත්විකයි. හදවතේ සහෝදරියක්. හරිම ආදරණීය විදියට පැනගෙන ගිහින් දෙන්නව බදාගත්ත විදිය..කඳුලුත් ආව 🥺❤️😢බුදුසරණයි හැමෝටම ❤️

  • @chathu-rt5dj
    @chathu-rt5dj 2 ปีที่แล้ว +247

    ශලනිගෙ සතුට උතුරා යනව එයා හොද යාලුවෙක් ❤️❤️❤️ චූටි මැනිකව ඉක්මනට බලන්න ඕනි දිනක්ශි සාරංග ආදරෙයි දෙන්නටම සතුටින් පරිස්සමෙන් ඉන්න😘😘😘😘😘

  • @pasindumalshan4594
    @pasindumalshan4594 2 ปีที่แล้ว +831

    අනේ ගොඩාක්ම ආස උනේ ශලනිගේ සතුට දැකලා ❤️❤️ 10 පාරකට වඩා බැලුවා ශලනි අක්කගේ reaction එක ❤️❤️🌟

    • @niharika6835
      @niharika6835 2 ปีที่แล้ว +14

      Aneh oww..soo genuine ❤❤

    • @thathupunsarani4093
      @thathupunsarani4093 2 ปีที่แล้ว +17

      මාත් ඒ react එක දෙතුන් පාරක්ම බැලුවා🤭😍

    • @bhagya246erandathi2
      @bhagya246erandathi2 2 ปีที่แล้ว +6

      Same here..

    • @nishanthanishantha9772
      @nishanthanishantha9772 2 ปีที่แล้ว +2

      Eka ettha

    • @keerthi5752
      @keerthi5752 2 ปีที่แล้ว +5

      ඒක ඇත්ත. මාත් බලන් හිටියේ ඒ මූණ දිහා තමයි 😊

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +78

    ශලනි අක්කා ට තමා ඉස්සරලාම නෝට් වෙන්නේ 😊 ප්‍රෙග්නට් ද අහලා සිරාවටම ද අහලා දුවගෙන ගිහින් හග් කරනවා 😌

  • @nishanidineshika7022
    @nishanidineshika7022 2 ปีที่แล้ว +172

    දිනක්ෂි කියන්නෙ හරිම ශක්තිමත් ගැහැණියක්. කවුරු මොනදේ කිව්වත් හිනා වෙලා හැමදේම දරාගන්නවා. දෝණිටත් උගන්වන්න අම්මා වගේ හැමදේම දරාගෙන හිනාවෙලා ඉන්න. බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම. 😘❤️

  • @dinu864
    @dinu864 2 ปีที่แล้ว +95

    ශලනිට නම් ඇත්තටම සතුටුයි ❤️ මූනේන්ම දැක්කා ඒක

  • @pasindumalshan4594
    @pasindumalshan4594 2 ปีที่แล้ว +72

    දිනක්ෂි අක්කා මුලින්ම අසේකාගේ නම කිවුවට ශලනි තමා best ma friend ❤️

  • @keerthi5752
    @keerthi5752 2 ปีที่แล้ว +43

    කැමති ගොඩක් අය මෙතන ඉන්නවා ❤️. මගේ ප්‍රාර්ථනාව අනාගතයේ දවසක දරුවත් සාරංග දිසාසේකර වගේම තමන්ගේ ම අනන්‍යතාවයක් හදා ගෙන රටට වැඩක් ඇති හොඳම දක්ෂයෙක් වෙන එකයි... ❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +57

    Wow😍 Shala's reaction 🥺♥
    එයා නම් ඇත්තටම හොදම යාළුවෙක්...
    ♥♥♥

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 2 ปีที่แล้ว +53

    ශලනි අහන කොටස තමයි සුපිරිම😍
    දහපාරක් විතර ඒ කොටස බැලුවා

  • @lahiruchamalka3021
    @lahiruchamalka3021 2 ปีที่แล้ว +18

    ශලිනි අක්කි නම් සතුටු වෙන්නේ අවන්කවම ඒක හොදට තේරෙනවා❤️

  • @bestd9923
    @bestd9923 2 ปีที่แล้ว +605

    ශලනි, ප්‍රෙග්නට්ද ?සිරාවටද ? කියලා අහන කොටස තමා සුපිරිම ❤️

  • @sewwandi624
    @sewwandi624 2 ปีที่แล้ว +159

    OMG Shalini's reaction was priceless ❤ she represents the real friendship

  • @shawn6417
    @shawn6417 2 ปีที่แล้ว +76

    විවාහයකදී දෙදෙනා අතර තියෙන්න ඕන එකිනෙකාට ගරු කිරීම , නිහතමානි වීම , adjust වීම. අනෙකාගේ උගත්කම, මිළ මුදල් මේවා වැදගත් නෑ. අදහස් නොගැලපේනම් පසුව වැටහුනානම් එතන ආදරයක් නෑ කියලා විඳවමින් ලෝකෙට පේන්න ඉන්නවට වඩා අත්හැරීම තමයි කල යුත්තේ. විශේශෙන් තමාගේ සහකාරිය විවාහ ජීවිතය ඇතුලේ අනියම් සම්බන්ධතා පවත්වමින් තමන් ට හිතුනු විදියට තීරණ ගනිමින්, එක වහලක් යට ඉන්නැතුව තමන්ගේ නිදසහ සහ ඉගෙනීම කියලා රටවල් ගානෙ ඉඳිමින් තමන්ටත් තමන්ගේ තනිඋනු අම්මටත් නොසලකා හැරීම කිසිම පුතෙක්ට දරාගන්න අමාරුයි. ඒ නිසා හොඳම දේ එකිනෙකාට අපහාස කරමින් ඉන්නවට වඩා අනවශ්‍ය සම්බන්ධකම් තියාගෙන ඉන්න බිරිඳක් එක්ක ලෝකෙට පේන්න පවුල් කනවට වඩා වැදගත් විදියට වෙන් වෙලා තමන්ගේ ඉදිරි ජීවිතය ගැන හිතන එක. අද සාරංගට ඒකේ ප්‍රතිඵල ලැබිලා. අද ඔහු සතුටින්. විවාහය දෙදරා ගියා කියලා බිබී , අනෙකාට අපහාස කරමින්, චරිත ඝාතන කරමින් නාස්ති වෙනවට වඩා ඔහු කළ පිනක් නිසා අද ඔහුට හොඳ බිරිඳක් ලැබිලා , පියෙක් වෙලා ඉන්නවා. මිනිසුන් මොනවා කිව්වත් , කතාව නොදැන සාරංගට හා දිනක්ශිට අපහාස කරත් , උපේක්ශාවෙන් ඒ ගහන ගල් වලින් තමන්ගේ ප්‍රසිද්ධියෙන් 1M followers ලා එක්ක අද ඔවුන් brand sponsor කරගෙන ඒ ගමන යනවා. ඊර්ශ්‍යාව කුහක කමින් මිරිකිලා ඉන්න අය unlike කරගෙන, කමෙන්ට් අස්සේ කුනුහරුප හලාගෙන , ඒ කුණුහරුප සහ අපහාස උපහාස ලෝකෙට පේන්න දාගන්න බැරි උදවිය ඒවට ha ha react කරගෙන උමතු සතුටක් ලබනව. හොරෙන් බලල ලේ පුච්චන් යනවා.
    තමන්ගේ හිතින් කාටවත් වරදක් කරන්නෙ නැත්නම් හැමදේම හොඳ විදියට සිදු වෙනවා.
    Congratulations both of you Saranga and Dinakshi❤️💐

    • @sanh3523
      @sanh3523 2 ปีที่แล้ว +10

      ඒ කතාවට මම නම් එකග නෑ. උමාලි ඒ කාලේ ඉදලම රට හිටියේ. සාරංගත් holidays ගිහින් ආවා. ඉතිං ගෙදරට වෙලා අම්මට සලකන්න ඕන නම් ඒ කාලෙම breakup වෙන්න ඕන.. අවුරුදු 7-8ක් යාලුවෙලා හිටියනේ. එක වහලක් යටට වෙලා අවුරුද්දක්වත් ඉන්න බැරි උනානේ. ඒ දෙන්න අතර උනේ මොකක්ද කියන එක දන්නේ එයාලනේ.
      හැබැයි සාරංගගේ immature ගතියට ගැලපෙන්නේ දිනක්ශි තමා.
      අනික සාරංග උමාලිගේ එක හංග හංග කලාට දින්ක්ශිට නිතරම ආදරේ පෙන්නනවා හැම තැන්කදීම.
      වෙන්වෙලා තමන්ට ගැලපෙන එක්කෙනෙක් බදින එක අවුලක් නෑ. හැබැයි අපරාදේ මගුල් තුනට වියදම් කල 💰 🤣🤣🤣

    • @taniaamanda5140
      @taniaamanda5140 2 ปีที่แล้ว +2

      Well said

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +6

      We don’t know what happened in Saranga’s first marriage, but now he has really good wife…

    • @psjayasooriya5828
      @psjayasooriya5828 2 ปีที่แล้ว +21

      අනිවාර්යෙන්. උමාලි තමන්ගෙ අතේ වැරද්ද තියාගෙන තමන් හොදයි කියලා පෙන්නන්න ඉන්ටර්විව්ස් වලට ගිහින් බොරු බන පඩි කතා ටිකක් කිව්වා. ඒකට සමහර මිනිස්සු රැවටිලා ඉන්නේ. කසාද බැන්දට පස්සෙ මුලු දවසම එක වහලක් යට ඉන්න පටන් ගත්තම තමයි බැදගෙන ඉන්නෙ මොනවගේ කෙනෙක්ද කියලා තේරෙන්න ගන්නේ. අනික උමාලිගෙ අනියම් සම්බන්දය උසාවියේ ඔප්පුවෙලා ඉවරයි. එයාව කලා ක්ශේත්‍රයේ අනිත් අයත් හලලා තියෙන්නෙ එයා ගැන දන්න නිසා. හම්බෙලා තියන අය පවා කියන්නෙ ෆොටෝ එකක්වත් ගන්න එන්නෙ නැති පන්ඩිත නපුරු කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක් කොහොමත් සාරංගට ගැලපෙන්නෙ නෑ. ඒකට දිනක්ෂි තමන්ගෙ හස්බන්ඩ්ට පවුලට ආදරය කරන සරලව ජීවිතය විදින නිහතමානි කෙල්ලෙක්. කවුරු වුනත් කැමති ඒ වගේ තමන්ට නිදහසක් දැනෙන කෙනෙක් එක්ක හිතේ නිදහසේ ඉන්න. එයාලට මේ වගේ සතුටෙන් ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ එයාලා වරදක් කරලා නැති නිසා. දැන් දරු සම්පතකුත් ලැබිලා සතුට තවත් වැඩියි. තව මොනවද ඉතින් මේ තමයි ජීවිතය විදිනවා කියන්නේ.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +4

      @@sanh3523 if Saranga is immature then Umali would have known that for all those years, right… still she married to him… somewhere along their marriage they lost the commitment to it (whatever the reason was)… so it’s good they separated and moved on… now they both are having successful lives in different ways…

  • @roshaninero9008
    @roshaninero9008 2 ปีที่แล้ว +8

    හැමෝම හිනා වෙන සතුටු වෙන අතරේ මම දැක්ක අහින්සක සතුටේ එ නිහතමානී ආඩම්බර හිනාව☺ අම්මේ ඔයාගේ 💞 දිනක්ෂී අක්කා ගොඩක් වාසනාවන්තයි ඒ ආදරේ ලබන්න බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හතර දෙනාම...😗😘😙

  • @saumyageeganage7470
    @saumyageeganage7470 2 ปีที่แล้ว +26

    Shalani's reaction 🥺 she's such a good friend

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 2 ปีที่แล้ว +219

    ආසාවේ බෑ දකිනකල්... නම දැන ගන්න කල් ඊට වඩා ආසයි.බුදු සරණයි ජේසු පිහිටයි පුන්චි පවුලට...

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +207

    මං නම් පතනවා ඔයාලා දේන්නගේම දේවල් අරන් ඒයාත් දක්ශ කළාකාරිණියක් වේවා කියලා ..බුදුසරණයී පැට්යට

    • @touchsl2222
      @touchsl2222 2 ปีที่แล้ว +1

      th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +1

      did they reveal it’s a daughter?

    • @hansanigunasekara
      @hansanigunasekara 2 ปีที่แล้ว +1

      @@udanigunarathne6693 Sheshadri or Shanu said

  • @ishara6403
    @ishara6403 2 ปีที่แล้ว +24

    ශලනි අක්ක හොද යාලුවෙක්.එයාගෙ සතුට...🌹🌹❤️

  • @iam_sds_sadaruwand.s7965
    @iam_sds_sadaruwand.s7965 2 ปีที่แล้ว +7

    ශලා අක්කගෙ සතුට හොද මනුස්සකමක් තියන නියම යාලුවෙක් අවන්ක චරිතයක්

  • @lcreations3961
    @lcreations3961 2 ปีที่แล้ว +17

    අනේ හරීම ලස්සනයි.. කියන්න තේරෙන්නෑ, මාර ආස හිතුනා, ඔයාල දෙන්න මාර මැචින් කපල් එකක්.. photo එක ගන්නකොට පවා සාරංග අයියා දුවගන අනිත් පැත්තට එනවා,ගෑනු ලමයෙක් මාර ආසයි තමන්ගෙ හස්බන් තමන් ගැන ඒ විදිහට care කරනකොට.. you are such a luckiest wife Dinakshi akki.. lv you soo much. 😘

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi8904 2 ปีที่แล้ว +10

    Shalini ge sathuta😍kochchara baluwath epa wenne na😍eya nam oya dennage hodama yakuwek mai..nathnam oya tharam sathutak enne na❤️❤️

  • @Esh96
    @Esh96 2 ปีที่แล้ว +167

    look at Shalini's face. She is happier than both of them😍Congratulations guys

  • @wasanaranashinghe
    @wasanaranashinghe 2 ปีที่แล้ว +25

    ශලනි අක්කා..සිරාද...❤️

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi 2 ปีที่แล้ว +38

    ශලිනි තමයි ඇත්තමට සිරාම හැගිමෙන් කතා කලේ

  • @mashapeiris8745
    @mashapeiris8745 2 ปีที่แล้ว +14

    ශලනි අක්කගෙ සතුට.අනේ ඒ ආදරේ❤️❤️

  • @-sangeethe8527
    @-sangeethe8527 2 ปีที่แล้ว +56

    ශලනි නියම යාලුවෙක් ඔයාලට 🥀

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +42

    ශලනි :pregnant ද සිරාවට🤣🤣🤣❤️❤️❤️

  • @hansanigunasekara
    @hansanigunasekara 2 ปีที่แล้ว +200

    ශලනි අක්කි දුවගෙන ඇවිල්ලා දෙන්නව බදාගත්ත හැටි. ශලනි අක්කි නේද ඔයාලගෙ කපුවා? 😁 එයාට දැන් ගොඩක් සතුටු ඇති ❤❤❤ බබාට දැම්ම නම මොකක්ද කියලා කියන්නකෝ

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +17

    ශලනි අක්කගේ සතුට...? අම්මෝ....😘😘😘😘

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว +23

    අනේ ශලනියා 😍❤️💞

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +71

    Shalini’s reaction was soooo genuine…

  • @ishgirly7117
    @ishgirly7117 2 ปีที่แล้ว +11

    Shalani akka maru ane 😂😂😂😂

  • @nimeshafernando8716
    @nimeshafernando8716 2 ปีที่แล้ว +17

    Congratulations ayya&akki ... 1st baby princess kenek neda oyala dennama godak lucky ... god bless your beautiful family ❤

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +55

    Ammooh, Shalu akki's reaction 🤭 She is happier than both of u 🥺 Her one of best friends dina akki and saranga ayya ❤️ Aslo, congratulations both of u😘

  • @vskolambage5763
    @vskolambage5763 2 ปีที่แล้ว +11

    Congratulations අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️ අනේ hospital bag එක ගැන video එකක් කරන්න පුලුවන් ද. Please

  • @shahinidilmi9263
    @shahinidilmi9263 2 ปีที่แล้ว +18

    Shalani akkage reaction eka🥰😁😁😁😁

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 2 ปีที่แล้ว +13

    ශලනි අක්කගේ සතුට 😊😊❤

  • @subanianjalika2876
    @subanianjalika2876 2 ปีที่แล้ว +19

    ශලනිගෙ සතුට ❤️❤️❤️😘😘

  • @fathima6593
    @fathima6593 2 ปีที่แล้ว +13

    Wooow....Shala Akki's reaction!😍❤❤
    Congratuations Akki & Aiya....!❤😍❤

  • @imeshasewwandi7289
    @imeshasewwandi7289 2 ปีที่แล้ว +9

    Shalani thmai niyamatama ahnne... 😊😘

  • @centerlife3355
    @centerlife3355 2 ปีที่แล้ว +20

    ඔයාලගේ පවුලට එකතු වුන අලුත් පැංචා එක්ක ආදරයෙන් පරිස්සමින් ඉන්න. Congratulation both of u

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +17

    Congratulations aiya and akki.❣️ god bless you 🙏 චූටි මැණික් කැටේ ට බුදු සරණයි 🙏💕❣️😘😍

  • @lakshaninelunika
    @lakshaninelunika 2 ปีที่แล้ว +10

    ammo shalani akki❤️🥰😀eka ahapu hati

  • @hansikamalshani3180
    @hansikamalshani3180 2 ปีที่แล้ว +8

    Anee shalinige sinawa blnko

  • @sanh3523
    @sanh3523 2 ปีที่แล้ว +6

    To have a friend who would be happy for you wholeheartedly is a blessing..

  • @sachiniranabahu4835
    @sachiniranabahu4835 2 ปีที่แล้ว +35

    ශලනි අක්කිගෙ reaction එක🌹😋🤩🤩😘😘😘

  • @S4umy4
    @S4umy4 2 ปีที่แล้ว +6

    Happy for the new parents. Low key proud of Sachini for using a systematic approach to problem solving. 😁.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +41

    What great friends you'll have got 😊🤗❤. Treasure them. Aunty Thilaka's smile and Shalini's reaction are priceless. I figured D was expecting when I watched her birthday video in March. 😉❤🤗. Waiting to see the newest addition to the family!

  • @mirelalmeida6202
    @mirelalmeida6202 2 ปีที่แล้ว +4

    The best thing is you two are lucky to find genuine friends who are there with you through thick and thin.

  • @vihinivinethma4178
    @vihinivinethma4178 2 ปีที่แล้ว +13

    Congratulations.....❗Akki & aiya👨‍👩‍👧God bless you and your sweet baby😘♥️

  • @gtcell3125
    @gtcell3125 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයිසුබම සුබ නත්තලක් වෙිවා ඔයාලට ආදරෙියි භැම දාම සතුටෙන් 😍😍

  • @hinsaa6785
    @hinsaa6785 2 ปีที่แล้ว +59

    Congratulations ❤️💕 කෙල්ලොම තමයි ඉතින් 😁❤️🙈

  • @dammikaishara9160
    @dammikaishara9160 2 ปีที่แล้ว +1

    අනේ ශෝයි 😘😘 .. ඔයාව දකිනකම් ඉවසිල්ලක් නෑ සුදු මැණික .. බුදු සරණයි !! දෙවි පිහිටයි !! තුන්දෙනාටම .. පරිස්සමට ඉන්න ..

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 2 ปีที่แล้ว +6

    Congratulations 🎉️🎉️🎉️💐💐💐🌷🌷.බුදුසරණයි ජේසු පිහිටයි ..........පත්තිනි මෑණියන් ගේම පිහිටයි ..

  • @malshiminoshika7546
    @malshiminoshika7546 2 ปีที่แล้ว +22

    බුදු සරණයි චූටි ලස්සන පවුලට 🥰🥰❤🙏

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 2 ปีที่แล้ว +3

    Aww so sweet!!!all the best guys!! Welcome to motherhood dinakshi❤

  • @sajiniprasangika2903
    @sajiniprasangika2903 2 ปีที่แล้ว +13

    Princess dina... ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි මැනික. දකින්න ආසයි. ඒත් හොද නැනෙ දැන්ම. ඉක්මනට ලොකු වෙන්න හොදද

  • @ireshanishanthan8943
    @ireshanishanthan8943 2 ปีที่แล้ว +16

    Congratulations on the angel added to your family

  • @nethminimaya3948
    @nethminimaya3948 2 ปีที่แล้ว +10

    That one is so cute and Shalani akki's reaction was soo sweet. ❤

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 2 ปีที่แล้ว +8

    Shalani akki is superb

  • @chayanawagamuwage3211
    @chayanawagamuwage3211 2 ปีที่แล้ว +12

    Shalani s reaction ❤

  • @ashiniashcharya7525
    @ashiniashcharya7525 2 ปีที่แล้ว +7

    Shalini akkage reaction eka eya niyama hoda yaaluvek❤❤

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +5

    Congratulations akkiii and Ayya both...U both ar soo lovely..Stay blessed!!!❤💛❤💛❤💛💛💛

  • @chamudinuwanthika9086
    @chamudinuwanthika9086 2 ปีที่แล้ว +12

    Shalini akki maru 😍😍😍 congratulations dinakshi akki & saranga ayya❤❤❤

  • @ShehanKevin
    @ShehanKevin 2 ปีที่แล้ว +2

    Very nice video. We are waiting to see the little princess. ❤️💖 Congratulations both of you 🎉

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 2 ปีที่แล้ว +4

    This was so sweet. ❤ hope the li'll angel is doing well akki & ayya.!

  • @awarebeegirl3062
    @awarebeegirl3062 2 ปีที่แล้ว +9

    Congratulations akki aiya and baby❤️❤️❤️❤️❤️... wish your oll the best ❤️❤️❤️❤️❤️❤️

  • @s.hansika1565
    @s.hansika1565 2 ปีที่แล้ว +5

    Congratulations ❤️❤️පුංචි පවුලට බුදු සරණයි 😘😘😘

  • @g.madhushani1698
    @g.madhushani1698 2 ปีที่แล้ว +2

    අනේ පරිස්සමින් අක්කි 🥺🥺🥺මේ රටේ තත්වේ එක්ක ගොඩක් පරිස්සම් වෙන්න දෝණි ඔයයි ❤️

  • @myfavorite3074
    @myfavorite3074 2 ปีที่แล้ว +3

    shalanin pauu.godak suprise una.sathutu una..ahal tyna wdyata eyalune kapuwa.😅😅😍😍🥰.adarei

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +3

    බුදු සරණයි තුන් දෙනාටම.
    හැමදාම සතුටින් ඉන්න.❤❤💐💐

  • @user-zp9df5zh7w
    @user-zp9df5zh7w 2 ปีที่แล้ว +3

    ශලනි අක්කගේ වචන ටික තමා මරු..ප්‍රෙග්නට්ද...?සිරාවට..?😇❤

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 ปีที่แล้ว +31

    බුදුසරණයි අක්කේ💐💐💐💐
    ඔයාලගේ පවුලට එකතු වුන අලුත් පැංචා එක්ක ආදරයෙන් පරිස්සමින් ඉන්න 😘😘😘 සාරංග අයියාගෙත් , දිනක්ෂි අක්කාගේත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️ stay safe all 💖

  • @rochellehycinth2257
    @rochellehycinth2257 2 ปีที่แล้ว +17

    shalani showed the real friendship ♥️

  • @akilagayanmusic7023
    @akilagayanmusic7023 2 ปีที่แล้ว +3

    Shala akkige reaction eka thama asama ane.eya godak awanka yaluvek.asai a tika balanna

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว +3

    Soo cutee ane And Shalaa Akki's reaction BuduSaranai Jesupihitai😘😘😍😍😊😊❤️❤️

  • @yasinthadilhara2130
    @yasinthadilhara2130 2 ปีที่แล้ว +16

    පුංචි පවුල රත්තරං 😍😍congratulation both of u🙏🙏

  • @androidsmi56
    @androidsmi56 2 ปีที่แล้ว +5

    සාරංග අයියගෙ අම්මගෙ සතුට බලන්නකෝ 😁❤❤❤

  • @maheshikaabeyrathne481
    @maheshikaabeyrathne481 2 ปีที่แล้ว +1

    Waited to see this stuff 😍😍😍 happy children's day to little angel ❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 2 ปีที่แล้ว +6

    ශලනි..❤️✌️

  • @anushaliyanage2369
    @anushaliyanage2369 2 ปีที่แล้ว +9

    see... shalani`s happiness

  • @dinusumeda1986
    @dinusumeda1986 2 ปีที่แล้ว +2

    Congratulations dinakshi and aiya.😍😍😍😍😍chooty du පැටියාට බුදු සරණයි .

  • @sadusadu4506
    @sadusadu4506 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් sathutin inna labenna kiyala mama wish karanawa oyala thun denatama, chuti manike ikamnata dakinna asai, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️god bless all

  • @nethmikaveesha1436
    @nethmikaveesha1436 2 ปีที่แล้ว +1

    Congratulations akka & Ayya.stay safe ,stay happy😘😘

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +8

    පුංචි පවුලට බුදුසරණයි ජේසු පිහිටයි..සාරංග අයියා ,දිනක්ෂි අක්කා & සුදු මැනික ආදරෙයි ❤️❤️❤️

  • @ziyamalik3379
    @ziyamalik3379 2 ปีที่แล้ว +25

    ජිවිතේ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @spexgirl
    @spexgirl 2 ปีที่แล้ว +9

    Love the reaction of shalani akki ❤️😍

  • @hansanieperera8126
    @hansanieperera8126 2 ปีที่แล้ว +3

    Omg waiting for you♥️

  • @shashininavodya9992
    @shashininavodya9992 2 ปีที่แล้ว +98

    අනේ චූටි මැණිකව ඉක්මනින්ම අපිට පෙන්නන්නකෝ අක්කේ අයියේ ❤❤❤❤❤

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +2

      අනේ dinakshi pregnt kiyala maha kalayak nene baba lebila...

    • @dhanushkachampathi1638
      @dhanushkachampathi1638 2 ปีที่แล้ว

      @@roshinidambagolla5808 eka athatama mtth pasnayak

    • @madumaheshi5243
      @madumaheshi5243 2 ปีที่แล้ว

      @@dhanushkachampathi1638 ai wena prashna nedda 😂 anunge ewa gena thama prashne

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว

      @@dhanushkachampathi1638 අපි දෙන්නගෙ කමෙන්ට් එක තව කෙනෙක් ප්‍රශ්නයක් කරගෙන

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว

      @@madumaheshi5243 ඔයාටත් වෙන ප්‍රශ්න නැද්ද ඩාර්ලින් ඕන කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් ..🤣🤣🤣

  • @avanthiee
    @avanthiee 2 ปีที่แล้ว +3

    Waiting 😌❤ congratulations 😌❤🙊🙈

  • @rehanamohothar1270
    @rehanamohothar1270 2 ปีที่แล้ว +1

    Congratulations akki and aiya ...😘😘😘
    God bless you akki and aiya and nanga baba❤❤❤
    Dakinakan ewasillak naha

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +6

    බේබි ගර්ල් ආවේ සෙප්ටෙම්බෙර් වල .කට්ටිය දැනගන්නෙ ජුනි වල.(සුපර් ඩාන්සර් වලින් අයින් උන නිසා ) එතකොට ඔයාලා ඇත්තටම කියල තියෙන්නෙ ප්‍රෙග්නන්ට් වෙලා 7 මන්ත්ස් වලින්.ඔයාලා තමයි නලු නිලියන්ගෙන් ප්‍රෙග්නන්සි එක ගැන වැඩිය ප්‍රචාරය කරේ නැත්තෙම.❣️ ප්‍රෙග්නන්සි ශූට් නෑ.දින්නි අක්කිගෙ ගොඩක් ප්‍රෙග්නන්ට් ෆොටෝස් නෑ. චූටි ගර්ල් ආපූ දවසෙ ෆොටෝස් දෑවේ නෑ.ඉස්සරහටත් ඔය විදියටම ඉන්න අයියා අක්කි. 💕 .චූටී ගර්ල්ව වැඩිය මීඩීයා වලට ඕපන් කරන්නෙ නැතුව.එතකොට තමයි අගේ වැඩි 💓. චූටි මැණිකටයි අයියටයි අක්කිටයි හදවතින්ම සුබ පැතුම් 👨‍👩‍👧🥺😍😘

    • @Aanwi2005
      @Aanwi2005 2 ปีที่แล้ว +2

      @maleesha සමහර විට එයාලා කරන්නත් ඇති.ඒත් කිසිම දෙයක් ලොකුවට ප්‍රචාරය කරේ නෑනේ.එයාලා දෙන්න ලග මෙමරීස් ඇති. සෝශල් මීඩියා වෙනුවෙන් නෙවෙයිනේ.තමන්ගෙ සතුට වෙනුවෙන් නෙ දෙයක් කරන්න ඕනි.💓

    • @Aanwi2005
      @Aanwi2005 2 ปีที่แล้ว +2

      @@chamodadewmini9772 ඒ දේවල් දාන්නෙ දැන් නෙ.එහෙම නැතුව ඒ දේවල් වෙච්ච දවසෙ ඉදන් මීඩියා වලට ඒවා පෙන්නුවෙ නෑනේ . දැන් බබා ඇවිත් නෙ ඉන්නෙ.

    • @Aanwi2005
      @Aanwi2005 2 ปีที่แล้ว +2

      @@chamodadewmini9772 අපිත් දැක්කා .හැබැයි ඕන තරම් නෙවෙයි .ඔයා හිටිය සෝශල් මීඩියා වලම තමයි අපිත් හිටියෙ

    • @Aanwi2005
      @Aanwi2005 2 ปีที่แล้ว +2

      @@chamodadewmini9772 එහෙම සර්ච් කර කර බල්න්න දෙයක් නෑ.මං එයාලාව ෆලෝ කරනවා.මං කිව්වෙ අනිත් අයට සාපේක්ෂව මෙයාලා ඕනවට වඩා මීඩියා වලට ඕපන් කරේ නෑ කියල .කියන එක තේරුම් ගන්න

    • @Aanwi2005
      @Aanwi2005 2 ปีที่แล้ว +2

      @@chamodadewmini9772 හලෝ.බබාගේ ස්කෑන් වීඩියෝ පවා සමහර අය දාලා තිබ්බා.එහෙම එකේ ඒ මොකද්ද .අනිත් එක මාස 8 කින්.හුගක් අය නෙවෙයි ඔය ගොසිප් පේජ් වල මෝඩ මිනිස්සු තමයි දරු කලලෙකටත් බැනලා පව් පුරවගන්නෙ.ඒ ඉන්ස්ටර්ග්‍රෑම් ෆොටෝ එකට 32k පන්නල ලයික්ස් තිබුනා.1k පන්නල කමෙන්ට්ස් තිබ්බා.ඒ එකකවත් නරක කමෙන්ට් එකක් තිබ්බෙ නෑ.ඔය සමහර අම්මන්ඩිලා ඉන්නවනේ මේ දෙන්නට මොනවහරි කිව්වෙ නැත්තං කෑවේ නෑ වගේ

  • @kenulimanulya3559
    @kenulimanulya3559 2 ปีที่แล้ว +3

    Congratulations ayya & akki😍❤😘

  • @user-fn8ps5rd9e
    @user-fn8ps5rd9e 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරණයි ❤💐💐💐💐

  • @rashmipriyadarshaneegeegan4163
    @rashmipriyadarshaneegeegan4163 2 ปีที่แล้ว +1

    congratulations dinakshi & saranga.🌸🌸🌸🌸

  • @chamodisansala7104
    @chamodisansala7104 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි තුන්දෙනාටම 🙏🙏🙏 සතුටින් පරිස්සමෙන් ඉන්න 💓💓💓😘😘😘❤❤❤🥰🥰🥰💖💖💖😍😍😍💞💞💞

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 2 ปีที่แล้ว +1

    Godak adaren asawen balan inne chuti baba balanna. Parissmin inna Akki aiya. Theruwan saranai. Godak adarei