1st Day in Hospital with the girls 😍 | බබාලන්තෙ පළවෙනි දවස 😆 | Saranya and Krisharya 💕

แชร์
ฝัง

ความคิดเห็น • 442

  • @navoamarakoon
    @navoamarakoon ปีที่แล้ว +215

    සාරන්‍යා බබා දැක්කම ආදරේ හිතෙනවා පින්පාටයි ලස්සනයි අහින්සකයි 😍💓❤

  • @umi9717
    @umi9717 ปีที่แล้ว +398

    ලස්සනම පවුලක්.. කෙල්ලො විතරක්ම ඉන්නකොට පවුලෙ සමගිය වැඩී. ❤❤ Love to the whole Family

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว +48

      😢ඔයාගෙ කතාව සහතික ඇත්ත එක කොල්ලෙක් ඇති පවුලම විනාස කරන්න ගෑනු ගත්තාම

    • @nirosenniroshen4558
      @nirosenniroshen4558 ปีที่แล้ว +1

      Eka aththa.. Kollo paula vinasa karanawa

    • @gayanichathurika6908
      @gayanichathurika6908 ปีที่แล้ว +2

      ඒක ඇත්ත මටත් අක්කලාම හිටියනම්...කොචර ශොක්ද..

    • @melbournelife1558
      @melbournelife1558 ปีที่แล้ว +1

      I wish I had a sister too.

    • @NeviKaru
      @NeviKaru 5 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත තමයි❤❤

  • @rashinilakshika3016
    @rashinilakshika3016 ปีที่แล้ว +85

    අනේ ශේෂාද්‍රි දැක්කම හරිම අමුතු හැඟීමක් ආවා..හරිම පින් පාටයි..අම්මිටයි බබාටයි පවුලේ හැමෝටමයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Pramodi442
    @Pramodi442 ปีที่แล้ว +183

    දුවලගෙන්ම පිරිච්ච අදරනීය පවුලක්😍

  • @ntkarunara12
    @ntkarunara12 ปีที่แล้ว +78

    අනේ සාරන්‍යා පැටියා චූට්ටි කාලේ 😍😍😍 හරිම ආදරේ හිතෙන හුරතල් කෙලි පැටියෙක්

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +50

    අනේ... සාරන්‍යා චූටි කාලෙ තව vlogs ගේන්නකෝ... ශෝයි අප්ප එයා....ක්‍රිශාර්‍ය බබා සෝස මලක් වගේ...

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +67

    අනාගතේ දවසක අම්මිලා පුන්චිලා වගේම අපේ චුටියෝ දෙන්නත් ඒ බැදීම හ‍රි ලස්සනට ඉස්සරහට ගෙනියයි ❤බුදුසරණයි මුළු පවුලටම 🙏❤❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +34

    කව්රු මොනව කිව්වත් පව්ලක් විදිහට එයාල ගොඩක් ශක්තිමත් ❤ ඒකයි එයාල බාදක මැද්දෙ පව්ලත් එක්කම ඉස්සරහට යන්නෙ ❤ හැම්දාම සතුටින් ඉන්න ❤❤

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +44

    දෙයියනේ මේ කෙල්ල නම් තනිකරම එයාගේ තාත්තා 😘❤️❤️

  • @nayanachamali6893
    @nayanachamali6893 ปีที่แล้ว +29

    සාරන්‍යා දැක්කාම පුදුම ආදරයක් හිතෙනවා කොයි වෙලාවෙ බැලුවත් හිනාවෙලා ඉන්නෙ සාරන්‍යා මැණික ආදරෙයි ගොඩාක් ❤❤

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +60

    So cute අනේ සාරන්‍යා පැටියා චුට්ටිම කාලෙ 😍️️ නංගි බබත් ශෝයි රෝස පාටයි 😍 god bless you all ❤️

  • @pavithrahansani2622
    @pavithrahansani2622 ปีที่แล้ว +44

    හැමදාම සතුටින් ඉන්න❤❤ අක්කිගේ හිනාව දැක්කත් ඇති අනේ❤❤❤ ඒ වගේ හැමෝටම හිනා වෙලා වෙන කෙනෙක්ට සතුටක් දෙන්න බෑ...අපේ චුන්ගාටත් අක්කිගේ ඒ හිනාව තමා තියෙන්නේ❤❤❤❤❤❤ බුදු සරනයි ❤❤❤

  • @himafernando5789
    @himafernando5789 ปีที่แล้ว +9

    අනේ මේ චූටි බබලා ලොකු වෙන්නෙ නැතුව ඔය වගේ චූටියට හිටියනම්🥺🙈❤️.හරිම හුරතල් ඒ කාලේ❤️🙈

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +28

    හරිම ආදරනීය පවුලක් ..❤ඕනම පවුලක ප්‍රශ්න තියනව ඒත් අද කාලෙ මෙහෙම ඉන්නවා අඩුුයි සහෝදරයො...හැමදාම සතුටින් ඉන්න ❤❤🙏දකිද්දි හිතෙනව අනේ අපිට මෙහෙම ඉන්න තිබ්බනම් කට්ටිය එක්ක කියල 😊🌸

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +4

    ඇස් වලට කදුලුත් ආවා මේක බලද්දී අක්කා කෙනෙක් ගේ කටින්ම නංගී ගැන අපේ දරුවෝ අපිට වඩා හොදට බලා ගන්නවා අපේ බාබාලට අපිට වඩා අපේ නංගී ආදරෙයි ඒ කොහොමද ඒ දේවල් දන්නේ කියලා දන්නේ නෑ කියලා අක්කා ගේ කටින්ම කියවෙන්න තරම් ශනු අක්කී කොච්චර කැපවෙන්න ඇත්ද එහෙම ඇගයීමක් කරන්න තරම් දිනක්ෂි අක්කී කොච්චර නිහතමානී ද ඒවාගේම මදර්ස් ඩේ දවසේ ශනු අක්කි වෙනුවෙන් ෂැඩෝ දාපූ පෝස්ට් එකෙනුත් ඒක තවත් ඔප්පු වුනා ඒ අතින් ඔයාලා අතර තියෙන බැදීම නම් මාරයි ❤️🥺 ආදරනීයයි ❤️
    මාත් එහෙම පුංචි කෙනෙක් ඒත් මට ඔහොම ඇගයීම් නම් නෑ ඒත් මම ඒක හරි ආදරෙන් කරනවා ඉස්සරහට ත් දවසක මගේ අක්කලාගේ බබාලා මා ඒක් කියයි නේද....🙂
    අනේ අමතක වුනා නේ සුබ උපන් දිනයක් ක්‍රිෂාර්යා පැටියා 🥰

  • @jru440
    @jru440 ปีที่แล้ว +17

    හරිම සතුටින් බැලුවේ . ඔයාගෙ පවුලේ ති⁣යෙන එකමුතු කම දැක්කම දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. ඔය වගේ video දාන එක ගොඩාක් හොඳයි
    මොකද ගොඩාක් පවුල් වල සහෝදර බැදීම් නැති තරම්.දෙමව්පියන්ට සළකන්නෙ නැති අය කොච්චර ඉන්නවද...දිනක්ෂි අම්මව අගය කරල කිව්ව දේවල් ඇහුවම ඇස්වලින් කදුලුත් ආව. ඔයාගෙ පවුලට අලුතින් එකතුවෙන අයත් හරීම වාසනාවන්තයි.
    හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤

  • @nilushikamadumali1642
    @nilushikamadumali1642 ปีที่แล้ว +15

    සාරන්‍යාගේ හිනාවට තමයි මම ආසම ❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว +24

    චුංගි මැණික නම් දගමල්ලක් ❤❤❤❤❤❤❤

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +16

    අනේ චුන්ගා මැණිකයි,නන්ගා ෂෝයී...මිරිකන්න හිතෙනවා ආදරෙයි❤‍🔥 බබෝ

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +57

    හරිම ආදරණීය මතකයන් හැමදෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 බුදුසරණයි♥️

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +22

    අපේ බෝල බන්ඩියා චුන්ගා ❤❤❤ මාස අටක්වත් නෑ ඒත් හෑමෝම එක්ක බහ තෝරන්න හදන හැටි 😘

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +24

    බලන්න ආසාවෙන් ඉදපු වීඩියෝ එකක්.. චුටි මැනිකෙල දෙන්නටම හරිම ආදරෙයි😘 හරිම ආදරණීය පවුලක් හැමදාම ආදරේ සතුට එක්ක ජීවත් වෙන්න සුබ පැතුම් ..❤️❤️😘😘

  • @akuhk757
    @akuhk757 ปีที่แล้ว +27

    සාරන්‍යා හරිම ඇක්ටිව් බබෙක් මාස 8දීත්.❤️

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +12

    අනේ බබාට නිදුක් නිරෝගි බාවය ලැබේවා ඇස් වහ කටවහ දුරැවි නිදුක් නිරෝගි ව හැමදාම සතුටින් ලැබේවා 🙏🙏

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +19

    Anee ehema nee babaala dennama lucky හැබැයි ඉතින් පරක්කු වෙලා දැක්කම අගේ වැඩියි කියලා මට හිතෙන්නෙ 😍😍🙈❤️ නේද සාරන්‍යා පැටියෝ 🙈❤️

  • @nilushatissera8502
    @nilushatissera8502 ปีที่แล้ว +11

    ඔයාලා හැමෝගෙම මේ තියෙන සතුට සැනසීම හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජේසු පිහිටයි

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 ปีที่แล้ว +28

    චුන්ගියාව උස්සන් දුවන්න හිතෙනව 😂❤

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 ปีที่แล้ว +21

    සාරන්‍යා බබාගෙ හිනාව ❤❤

  • @nimmialeeshiya9356
    @nimmialeeshiya9356 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සන පවුලක් .... හරිම නිහතමානී සහෝදරයෝ තුන්දෙනෙක් .... හැමදාම ඔය වගේම සතුටින් ඉන්න .බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +14

    Wow the bond between Sheshadri and Saranya is amazing ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +7

    ආදරෙයි චුංගි මැණික and නන්නා මැණික .ඔයාලාගෙ තියෙන ඒ සහෝදර බැදීම අනේ චූටි කාලේ ඉදන්ම මේ දෙන්නා අතරත් දකිනවා.බුදුසරණයි මැණිකලා.දෙන්නටම.❤❤❤❤❤❤

  • @SaraGunasinghe-wt6zr
    @SaraGunasinghe-wt6zr ปีที่แล้ว +11

    Saranya's smile is soo cute & innocent ❤️❤️❤️ krisharya is very pretty I Love these little girls ❤️❤️ stay happy forever

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว +3

    හරිම ලස්සන පවුලක් ආදරනීයයි ❤හැමෝටම මෙහෙම ඉන්න වාසනාව ලැබෙන්න ඕන😊😊❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +6

    අනේ...soo sweet ...ආච්චි අම්මාගේ ලස්සනම Birthday එක මේ දවස නේද ..ආදරණිය ඔයාලා හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🎉️🎊️❤️

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +5

    හැමෝම හරිම එකමුතුයි . ලස්සන පවුලක් . චුන්ගි මැණික, නාන්නා මැණික 🧡

  • @poornimarajapakshe
    @poornimarajapakshe ปีที่แล้ว +18

    This reminds that Happiness is Family...Happy Birthday Krish💖 Chungi is such a beloved baby💝

  • @nisansalapurnima368
    @nisansalapurnima368 ปีที่แล้ว +8

    ආදරණිය පවුලක්..❤ හැමදාම සතුටින් ඉන්න අක්කා..❤❤😍😘

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +5

    අනේ හරිම ආදරනීයයි ❤️🥰
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයලට 🥰❤️

  • @Sandamali..537
    @Sandamali..537 2 หลายเดือนก่อน +1

    ඔයාලගෙ family එකේ videos බලද්දි ගොඩක් සතුටුයි. මට එහෙම කවුරුත් නෑ අම්මා විතරයි ඉන්නෙ. හැමෝම මේ වගෙ හැමදාම ලස්සනට සතුටින් ඉන්න ඕනි.❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +1

    ලස්සනම ආදරණීය පවුලක්..කෙල්ලොම ඉන්න..සාරන්‍යාගෙ හිනාවට හරිම ආදරේ හිතෙනවා..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..🌸🥺

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 9 หลายเดือนก่อน +6

    ඇත්තටම මෙහෙම පවුලක් දකිද්දි හරි සතුටුයි.. හැමදාම සතුටින් ඉන්න.. ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +11

    ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමදාම ❤❤

  • @hamdhashafeeq5288
    @hamdhashafeeq5288 ปีที่แล้ว +15

    It's such a nice and cute vlog...Loving these two babies❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +4

    හරිම ආදරනීය family එකක්..♥️😘

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +2

    සාරංග අයියාගෙ මූනමයි ...... ඒ වගේම අහිංසක පාටයි ........ ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️

  • @Sumududilhara
    @Sumududilhara ปีที่แล้ว +2

    අනේ බලන්න ආසාවෙන්ම හිටපු වීඩියෝ එකක් ගොඩාක් ආසාවෙන් බැලුවේ♥️🙂 චුන්ගියාගේ ලස්සන අනේ එයා තනිකරම සාරංග අයියා වගේමයි අම්මිගේ ලස්සන හිනාව එයාටත් තියෙනවා කොච්චර නම් එකමුතුද මෙයාලා මේ ආදරෙ හැමදාම තියෙන්න ඕනි දෙවියනේ ශනූ අක්කි බබාලට ගොඩාරියක් ආදරෙයි♥️🥺 අනේ මට චුන්ගියාව වඩාගන්න හිතුනා බුදුසරණයි දෙවිපිහිටයි අක්කි අයියේ ඔයාලට....සමහර මිනිස්සු ගහපු ගල්වලින් ඔයාලා මාළිගාහදනවා♥️🥰 හැමදාම ආදරෙන් ඉන්න

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 6 หลายเดือนก่อน +4

    ශනූටත් පලවෙනියටම දුවෙක් හිටියොත් නියමයි .. ආයෙත් අපිට ඔයාලා තුන්දෙනාවම දකින්න පුලුවන් ❤❤❤❤

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි අක්කි... ආදරෙයි ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්න

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu ปีที่แล้ว +5

    හරිම ලස්සන පවුලක්.❤❤බුදු සරණයි!

  • @hansi4729
    @hansi4729 ปีที่แล้ว

    අනේ😍😘❤️✨ ආසම, ආදරණීය පවුලක්😘✨❤️ හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️

  • @nadsperera82
    @nadsperera82 ปีที่แล้ว +2

    Both the girls are lucky to be in ur family….they will grow up just like u 3 girls…. God bless the whole family…. 😍😍

  • @maashaz7839
    @maashaz7839 5 หลายเดือนก่อน

    Saranya from small days very adorable and friendly
    She is very kind

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +9

    අපි ආදරේ කරන පවුලක් ආදරෙයි හැමදාම ,,අපිව වෙනම ලෝකයකට ගෙනිච්චට බොහොම ඉස්තුති ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉

  • @Amawadee410
    @Amawadee410 ปีที่แล้ว +6

    බුදුසරණයි හැමෝටම ❤ wish your very very very happy birthday kisharaya manika❤🎉

  • @shanikakaushalya6777
    @shanikakaushalya6777 ปีที่แล้ว

    හරිම ආදරණීය VIDEO1ක්😍😍

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 ปีที่แล้ว +4

    අක්කි ඔයාලා වගේ පවුලක් ලබන්න කරන්න ඕන පින හිතාගන්න බෑ ❤ සුබ පැතුම් ❤

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 ปีที่แล้ว +6

    අනේ ශේෂාද්‍රි අක්කාගෙ ලස්සන හිටියටත් වැඩිය ලස්සන වෙලා.එයා හරිම ලස්සනයි.😍❤️😘

  • @shashikaperera299
    @shashikaperera299 ปีที่แล้ว +2

    So sweet and so lovely.😍Stay safely and healthy with lots of love and hugs.🥰
    Love you guys ❤️💛💜💚💙🧡

  • @gayu887
    @gayu887 ปีที่แล้ว +2

    හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +1

    අක්කිලගේ වගේ family එකක් හරි වාසනාවන්තයි❤ මගේ favorite family එකක්❤ මං අක්කිලා තුන් දෙනාගෙම vlogs බලනවා ගොඩක් ආසාවෙන්❤ සාරන්‍යා මැනික❤ නන්නා❤ & Love You All Of You❤ God Bless You❤

  • @harshanikodithu4370
    @harshanikodithu4370 ปีที่แล้ว +1

    දැක්කාම ආස හිතෙනවා..ආදරය බොහෝවේවා...❤️❤️❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว

    හරිම ආදරණීයයි.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි.
    ❤❤❤❤❤❤❤❤

  • @gamagekumari8397
    @gamagekumari8397 ปีที่แล้ว +2

    ආසම පවුලක් .දවසක දකින්න ආසම.සතුටින් ඉන්න හැමෝම 🤗

  • @dineshasenevirathne5247
    @dineshasenevirathne5247 ปีที่แล้ว +4

    ජිම්බෝ බාබානිස්..ආදරෙයි අපි...love from Canada❤❤🇨🇦🇨🇦

  • @chamalkamutucumarana9401
    @chamalkamutucumarana9401 ปีที่แล้ว +3

    Beautiful video can't believe krisharya is 1 year ❤ saranya is soo cute as always ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว

    අනේ ෂෝයි❤️❤️ ලස්සන පවුලක් හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️ චුංගි ❤️ නන්නා

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 ปีที่แล้ว +12

    අපේ ශනූට කොලු පැටියෙක් හම්බ උනොත් හොදයි..❤❤

  • @chamikadilrukshi8785
    @chamikadilrukshi8785 ปีที่แล้ว +2

    ඇත්තමයි හරිම ආදරණීයයි මුලු පවුලම....පවුලෙ හැමෝගෙම හිත් හරිම ලස්සනයි...ආදරණීයයි..කියන්න වචන නෑ...අක්කි අම්මි ගැන කියපු ටික අහද්දි මට කඳුලුත් ආවා...සාරාන්‍යා මැණිකගෙ වයසමයි මගෙ බබාත්...september එයා 6...ඉතින් ඒ නිසාම මමත් සාරාන්‍යාගේ fan කෙනෙක්...

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s ปีที่แล้ว +2

    Harima shok ආදරෙ පිරිලා ..budu saranai ❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 3 หลายเดือนก่อน +2

    Congratulations shadow and krishan. You all got two beautiful princesses. Saranya is very loving baby who will take a good care of namna baba. Thank you very much Dinakshi and Saranga for sharing this beautiful vedio. God bless you all. ♥️ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @raviharilankanayaka6574
    @raviharilankanayaka6574 ปีที่แล้ว

    ආදරණීයයි සහෝදර බැදීම් ..god bless you all

  • @suga-os3ox
    @suga-os3ox ปีที่แล้ว +1

    අම්මටත් දුවටත් නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා..🎂🍰❤️❤️❤️❤️💐💐💐💐💐

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +2

    Hi lovely Dinah. Thanks for sharing this precious moment❤

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 ปีที่แล้ว +6

    සතුටින් ඉන්න හැමදාම ❤️❤️

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +4

    Soo lovely video🤗🤗
    Chungi girl and nanna girl love you both 💝💝💝💝

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว

    ලස්සනම ලස්සන පවුලකට ලස්සනම ලස්සන රෝස මල් දෙකක්. ඒක නිසා පවුල තවත් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️🌸

  • @lakmikawya8894
    @lakmikawya8894 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නන්ගා ආස හිතුනා

  • @nirmaniruhunuarachchi8093
    @nirmaniruhunuarachchi8093 ปีที่แล้ว +2

    ආදරණිය පවුලක්‌ ❤️❤️සාරන්‍යා ආදරෙයි 🥰🥰

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 9 วันที่ผ่านมา

    අනේ නන්නා බබා හරිම ලස්සනයි ❤

  • @dushidushi5161
    @dushidushi5161 ปีที่แล้ว +1

    සිනහව සතුට සැනසුම සැමදා පිරී ඉතිරේවා ❤️

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe ปีที่แล้ว +6

    දැක්ක ආදරණීය ම පවුල ❤️❤️❤️😘😘😘😘

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 4 หลายเดือนก่อน +1

    Oya adare hemadama tyenna oni..e bond ekata mama hari asai.....❤❤❤❤❤

  • @chamudinikalshadi374
    @chamudinikalshadi374 ปีที่แล้ว +3

    Woww 😍 nice & fav family 🥺❤️

  • @irujayarathna5217
    @irujayarathna5217 10 หลายเดือนก่อน

    A amma thamai me adare me daruwo athara hadala tyenne me wage lassanata..❤🎉adaraniya pawlak..budu saranai..

  • @manthihasara
    @manthihasara ปีที่แล้ว +3

    This video ❤️ loved every moment of this

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් දිනක්ෂි අක්කි පවුලේ හැමෝටම 🎊️❤️❤️❤️❤️❤️❤️

  • @madushi9443
    @madushi9443 ปีที่แล้ว +1

    Happy Birthday නන්නා....❤ krisharya...😘😘 චුන්ගි.. 😘😘 mage ammigeth ada birthday eka.. 🥰

  • @malsharajapaksha7765
    @malsharajapaksha7765 ปีที่แล้ว

    Athatama harima cute princess la dennek god blessed your all family member's akki .

  • @nimmishashikala7231
    @nimmishashikala7231 4 หลายเดือนก่อน

    මිනිස්සු මොන කතා කිව්වත් ඔයාලා හැමෝම හරි ලස්සනට ආදරෙන් ඉන්නවා ආසයි දැක්කාම..❤❤❤❤

  • @ayeshafernandoz8147
    @ayeshafernandoz8147 ปีที่แล้ว +4

    අදරනීය පවුල 😍

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว

    Girls Square aka nm marama lassani . ♥️♥️ Loving family. God bless u all.. 😘😘

  • @maleeshawikramage
    @maleeshawikramage ปีที่แล้ว

    Harima lassanai, oyala harima wasanawanthai...budusaranai.❤❤

  • @annchamodi9398
    @annchamodi9398 ปีที่แล้ว +1

    such a beautiful family ❤❤ god bless you all

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 ปีที่แล้ว +3

    Such a precious moment ❤️ 💖 💕

  • @hirunipeiris5333
    @hirunipeiris5333 ปีที่แล้ว +1

    Kello hitiyma hama pawlma lasanii samagi oyala hamotma adarerii❤️

  • @smak500
    @smak500 ปีที่แล้ว +7

    saranya baba choti kaleth hrima active cute angel 👼..chuti patiyata akkigei ayyagei wgema lassana hinawak thiyenne..mm asama dinakshie akkige lassana cute hinawata..❤ saranyage thawa aluth video ekk enkm asawen balgen innwa akki..❤️😊Happy birthday krisharya baba.. 👼

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 ปีที่แล้ว +4

    This is sweet took me back to memory lane on my own kids. But didnt have a photo shoot as such....i think it was not the in thing then 😢.. but had the balloons and gifts and all the drama with a new kid..but i remember ppl say not to kp flowers in the room cz the fragrance is not good fr babies ..not too sure abt that tgh.all the best to saranya and krisharya ....on their journeys....

  • @lahiruthilakarathna3814
    @lahiruthilakarathna3814 ปีที่แล้ว

    ඇත්තටම ඔයාලගේ පවුල මාරම ආදරනීයයි ❤

  • @sewdesilva4489
    @sewdesilva4489 ปีที่แล้ว +7

    තෙරුවණ් සරණයි ඔයාලගෙ පවුලේ හැමෝටම 🙏❤️🌸

  • @nishadinirmani6445
    @nishadinirmani6445 ปีที่แล้ว

    ආදරෙයි අක්කි ඔයාල හැමෝටම....❤ මාත් ගොඩක් ආසයි මගේම අක්කි කෙනෙකුටයි, නංගියෙකුටයි.. ගැහැණු ලමයි ගොඩක් ආදරණීයයි...❤❤❤❤❤❤