ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Guess The Price and I Will Buy It - පොකට් එක කුඩු වෙයිද ? 😂 සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
    Join our WhatsApp Channel 👇
    ‎🔗 whatsapp.com/c...
    Recent Video👇
    Easy Fried Rice Recipe |🇱🇰 Sri Lankan Style -Cooking with Yash and Hass - #episode17
    🔗 • Easy Fried Rice Recipe...
    ලන්කාවේ Celebritiesලා තමයි අපේ දවසේ කෑම තෙරුවේ | අපි පලවෙනි වතාවට Pittu හැදුවා 😂 | Yash and Hass
    🔗 • ලන්කාවේ Celebritiesලා ...
    Eating At The Worst Reviewed Restaurants In Melbourne 🤢 සිංහල vlog | Yash and Hass
    🔗 • Eating At The Worst Re...
    ♡Follow us on Social Media♡
    Facebook: @yashandhass
    Instagram : @hasitha_s
    Instagram: @yashodadesilva
    Threads :@yashodadesilva
    TikTok : @yashodadesilva
    👻 Snapchat : / tw05muth
    💌 Shop my wardrobe : www.shopltk.co...
    Business Enquires :
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: ...
    #yashandhass #guesstheprice #couplechallange

ความคิดเห็น • 1.6K

  • @sayu9978
    @sayu9978 หลายเดือนก่อน +138

    500k වලට තා චුට්ටයී🥳❤

  • @kushinahettiarachchii8250
    @kushinahettiarachchii8250 หลายเดือนก่อน +143

    ඔලුවේ 10000ක් ප්‍රශ්න තියාගෙන ජීවත් වෙන අපිට හිනා වෙන්න හේතුවක් වෙනවට ඔයාලට ගොඩක් පිං.🙏. Love you both 😘❤💞. . ඇත්තටම ආදරේ විදින මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ කියලා මං දකින්නේ ඔයාලගෙන්. ❤

  • @Tharushikawshalya123
    @Tharushikawshalya123 หลายเดือนก่อน +534

    අනේ ඔයාලට දැන් සනිපයි නේද අක්කේ අයියේ.. 🥺🤍 ගොඩක් පරිස්සම් වෙන්න ඔහේ ඉද්දි.. අපි ගොඩක් ආදරෙයි ඔයාලට.. ගොඩක් පාලුවෙන් හිටියෙ ඔයලා නැතුව.. 2nd comment eka magen ආදරෙයි ගොඩක් 🤍🥺🌻 පරිස්සමෙන් ඉන්න

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +195

      Ow dan Godak hodai 🥹❤️ thank you so much, we missed you guys

    • @Tharushikawshalya123
      @Tharushikawshalya123 หลายเดือนก่อน +17

      @@YashandHass 🥺❤️‍🩹

    • @SupipiSasadara-ic9uq
      @SupipiSasadara-ic9uq หลายเดือนก่อน +12

      @@YashandHass happy to hear akki and ayya 😘

    • @user-ic3xu4kl1z
      @user-ic3xu4kl1z หลายเดือนก่อน +5

      😌😌

    • @Shamodimahagodage
      @Shamodimahagodage หลายเดือนก่อน +3

      Nagitta gamanma aveee vlog eka dalada balannaaaa.....💗 maru adanam yashta vasiiiiii 🙂 adarei

  • @ManjulaManjula-zn2kn
    @ManjulaManjula-zn2kn หลายเดือนก่อน +141

    Video එකක්වත් skip නොකර බලන තවත් ආසම youtube chanel එකක්

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +17

      🥹🩷🫶🏼

    • @INS_gaming
      @INS_gaming หลายเดือนก่อน

      Math hemi

    • @user-uj4xc8wy3d
      @user-uj4xc8wy3d หลายเดือนก่อน

      Ow ane❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 หลายเดือนก่อน +121

    සනීප වෙච්ච එකට ගොඩක් සතුටුයි... කාලකින් ෂොපින් Challenge එකක්... අදත් ශෝයි වගී...❤ ආදරෙයි දෙන්නටම.. පරිස්සමට සතුටෙන් ඉන්න.....🍃🌸

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 หลายเดือนก่อน +24

    අනේ ගොඩක් පාලුවෙන් හිටියෙ අක්කෙ අයියේ.. ඉක්මනට ලෙඩ සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🩷 පාලුවෙන් ඉන්න වෙලේ video එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි ....❤❤🙂🙂

  • @srana167
    @srana167 หลายเดือนก่อน +60

    Yes ගොඩක් කල් බලන් හිටියා vlog එකක් එනකන්

    • @srana167
      @srana167 หลายเดือนก่อน +3

      Vlog eka patta❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 หลายเดือนก่อน +13

    අනේ ගොඩක් පාලුවෙන් ඉදියෙ🥺 පරිස්සමෙන් ඉන්න දෙන්නම❤️🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤️😍🥰😘🎀🌹

  • @YohanThiwankara
    @YohanThiwankara หลายเดือนก่อน +12

    Oyala vlog ekak danakn bakan hitiya dennama den hodaineda vlog eka nathuwa paluwen hitiyee adarei dennatama ❤ඉක්මනින් sanipawela apugena godaaaak sathutui 🎉

  • @Nethu_Perera1234
    @Nethu_Perera1234 หลายเดือนก่อน +12

    අනේ ඔයාලට දැන් කොහොමද? සනීපෙන් ඉන්නවා නේද?? ඔයාලගේ වීඩියෝ එකක් එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ..ඔයාලා මෙහෙම සතුටින් එන්නකොට අපිටත් මාරම සතුටුයි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ආදරෙයි ගොඩාක්♥♥♥♥♥😘😘🥰🥰🥰💗💗💗💗

  • @Sanuu865
    @Sanuu865 หลายเดือนก่อน +35

    🥺💗 අම්මෝ අනේ වීඩියෝ එකක් එනකන් බලන් ඉදියේ..ඉස්සරහට පරිස්සමින් ඉන්න හරිද...Miss U Yash panchi &Hasi mota..
    Love u so much 🌚💗

  • @user-gc6sd4fs8x
    @user-gc6sd4fs8x หลายเดือนก่อน +12

    Ane video ekak enakal maga balan hitiye 🤗🤗 love you akka & aiya

  • @dewmikavithma7710
    @dewmikavithma7710 หลายเดือนก่อน +62

    අනේ yashaa හරිම ලස්සනයි අනේ💗 hasimotath handsome හොදෙ🤭

  • @TharushikaNirmani-gc1wj
    @TharushikaNirmani-gc1wj หลายเดือนก่อน +3

    Dn time eka 12:30 me weddith nidaganne nathuwa vlog eka aye parak balanawa. Oyala denna nm pissuwk.🥰 Hamadama sathutin parissamen inna ❤

  • @Tharuu_Minsedi
    @Tharuu_Minsedi หลายเดือนก่อน +87

    අසනීපෙන් හිටපු ටිකේ ඇත්තමයි හැම තිස්සෙම pray කලා...whatsapp channel එක පාලු වෙලා තිබ්බේ..කෝම හරි දැන් හොදයි නෙ එච්චරයි....❤
    ඔයාලට හොද වෙද්දි මන් අසනීපයි හනේ...🤧

  • @user-ishini
    @user-ishini หลายเดือนก่อน +23

    හැමදාම ගොඩක්ම ආසාවෙන් බලන්නේ වීඩියෝ එකේ මුල ටික.අක්කා ready වෙලා එනකල් අයියා කරන ගොං වැඩ ටික.😂❤

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun หลายเดือนก่อน +11

    සනීප වෙච්ච එකට ගොඩක් සතුටුයි... කාලකින් ෂොපින් Challenge එකක්... අදත් ශෝයි වගී... ආදරෙයි දෙන්නටම.. පරිස්සමට සතුටෙන් ඉන්න.....

  • @Life-with-nuu12
    @Life-with-nuu12 หลายเดือนก่อน +3

    ආසයි දවසක ඔයාල දෙන්න වගේ වෙන්න 😁❤️🩷 try krl blnnm

  • @shashitharindu1631
    @shashitharindu1631 หลายเดือนก่อน +17

    love you akka and aiya vlog ekak danakan godak kal balan hitiya 💖💖💙💙

  • @JithmiMahadurage-bf9jq
    @JithmiMahadurage-bf9jq หลายเดือนก่อน +5

    E vlog ekanam maru 😍💗 adareii dennatama 🥰💫

  • @Sewwandiwijayanayaka37
    @Sewwandiwijayanayaka37 หลายเดือนก่อน +6

    Video ekak enakn maga blan hitapu mata nm marama sathutui❤ oyala dennatama hemadama sathuten parissamen inna puluwan wenna kiyala wish karanawa ♥️🎉

  • @nethmaniyangi1631
    @nethmaniyangi1631 12 วันที่ผ่านมา

    මහ රෑත් පිස්සෙක් වගේ ඔයාලගේ video බලන්න පුරුදු වෙලා. ඒ තරම් ආසම දෙන්නෙක් වෙලා ඔයාල❤

  • @hansikasachini6726
    @hansikasachini6726 หลายเดือนก่อน +12

    Adareyi oya dennatama ❤😊 oyalage vidiyo ekak enakan balan hitiyee ❤😊

  • @බුද්දිලෝක
    @බුද්දිලෝක หลายเดือนก่อน +6

    මාර කම්මැලි කමේ හිටියෙ ආයි වීඩියෝ එකක් ගෙනාපු එකට සතුටුයි.ලෙඩ හොද කරගෙන හොදින් ඉන්න හැමදාම..❤❤

  • @Happyvibes1112
    @Happyvibes1112 หลายเดือนก่อน +56

    අනේ හරිම upset එකේ ඉන්නෙ හිතට..🥹 campus start කරන නිසා හෙට ඉදන් ආයෙම බෝඩිම් life තමා...ගෙදර දාල යන්න වෙනව කියල හිතද්දි මට දුකයි..😔 කදුලු බේරෙනෝ හිතද්දි..මෙච්චර දුක් උනාමයි මේ.. 🥹 ස්තූති හස් යශ් ඔයාල දෙන්න හිතට සැනසීම දුන්නට...🙏♥️✨️

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +7

      Adarei ❤️🫶🏻🫂

    • @Dvhjhdfjhc
      @Dvhjhdfjhc หลายเดือนก่อน +2

      Same here..😢

    • @user-re7tw8ck3t
      @user-re7tw8ck3t หลายเดือนก่อน +3

      Same anee 😭😭

    • @maduninilanka8203
      @maduninilanka8203 หลายเดือนก่อน +1

      Mm hithuwe hmootm eekt sthutu athi kiyl.. Gewl LG campus ekk hmbun hind hmdm gdr inn vn hind thmi mm dukin inne.. Oyl me kiyn ew. Blddi mtth hithenv ek hodi kiyl

    • @LuckyNeo25
      @LuckyNeo25 หลายเดือนก่อน

      ගොං හුත්තියෙක් 😂

  • @anagibhagya626
    @anagibhagya626 หลายเดือนก่อน +1

    Ane shook oyala denna.mama hamadama vedio eka iwara wenakal skip nokara balanawa.adarei oyala dennatama.budu saranai!parissamin sathutin inna.❤❤

  • @randinethmini0812
    @randinethmini0812 หลายเดือนก่อน +7

    දැක්කත් සතුටුයි.... හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න....ආදරෙයි දෙන්නටම...💖

  • @Lahiriabimani-ye3ev
    @Lahiriabimani-ye3ev หลายเดือนก่อน +2

    vlog ekak enkm kochchr kal bln hitiyda🥺oylata dan hodaii neda. adareii ane dennatama. paluwen hitiye vlog nathuwa❤😒❤adareii.

  • @user-rw8jk9zs5r
    @user-rw8jk9zs5r หลายเดือนก่อน +7

    Akki and aiyyaaa hane hane hasi mota and Yash panchchi godak Wela balagena hitiya anyway I'll enjoy your vlog and come backkkk❤❤❤❤❤

  • @user-bs9sd7tv4y
    @user-bs9sd7tv4y หลายเดือนก่อน +3

    Godak Kal balan hitiya video ekak enakal. Dan mata happy🎉🎉🎉🎉🎉🎉

  • @addaadda6467
    @addaadda6467 หลายเดือนก่อน +7

    Kalayak thisse ballan hitiya vlog aekak danakan.finally damma.marama lassanai ada vlog aeka.akkith harima lassanai.please akki anith dawase vlogs udeta upload karanna.mata iwassilak na vlogs balanakam.love akki and aiya💑

  • @s_a_c_h_i__b_o_y9597
    @s_a_c_h_i__b_o_y9597 หลายเดือนก่อน +1

    Harima asaven balana youtube chanel ekak❤❤❤

  • @tharushinavodya6520
    @tharushinavodya6520 หลายเดือนก่อน +7

    Aneee godk dws balan hitiya video ek enkn🙈❤...love you akka and ayya❤ sathutin parissmin inna hamadama🥰🥰

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි vlog එක 😍 ඔයාල දෙන්නට සනීප වෙච්ච එකට නම් ගොඩාක් සතුටුයි 🥰❤ හසි අයියගෙ නම් බර අඩු වෙන්න ඇත්තෙ බිත්තර නැතුව😂😢 අලුත් vlog එකක් නැතුව පාලුවෙන් හිටියෙ ❤❤ ආදරෙයි දෙන්නටම ගොඩාරියක් 😘👀

  • @Charithagamlath9310
    @Charithagamlath9310 หลายเดือนก่อน +10

    Vlog eka enakal balan hitiye... athi yantham 🤗🤗🤗🤗

  • @JakeFellman44
    @JakeFellman44 หลายเดือนก่อน +1

    saneepa una ekatanam godak sathutui! We love You HASS and HASS

  • @adiii_05
    @adiii_05 หลายเดือนก่อน +6

    Love u guys soo muchh..bln hitiya vlog ek enkn 😊

  • @AaGg-rq3hr
    @AaGg-rq3hr หลายเดือนก่อน +2

    harima lassanai puthe oyalage vidiyo hamadama satutin inna labewa ❤️🥰

  • @FarsanaRuwin
    @FarsanaRuwin หลายเดือนก่อน +4

    Oyala dennatama godak adarei ♥️🥺vlog eka enakammai balagena idiye paluwen

  • @ushanikiribandara6547
    @ushanikiribandara6547 หลายเดือนก่อน +2

    Nice to see you guys. Today's video is awesome as always❤

  • @ExJx-to5hp
    @ExJx-to5hp หลายเดือนก่อน +4

    Ane godak dawas balagena hitiya me vlog eka enakan ❤ I love you akki and ayya 😘❤️

  • @g.cthismya2053
    @g.cthismya2053 หลายเดือนก่อน +1

    ඉක්මනින් අක්කටයි ,අයියටයි සනීප වෙච්ච එකටනම් ගොඩාක් සතුටුයි🥹❤අනේ ඔයාලට පුලුවන් නම් ඕස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදිය ගැන විස්තර ඔක්කොම ව්ලොග් එකකින් පැහැදිලි කරලා දෙන්නකෝ අනේ ප්ලීස් 🥺
    LVU ❤YH

  • @Dinithichithu
    @Dinithichithu หลายเดือนก่อน +4

    Vlog eka niyami 💖
    Enkn balan hitiye 🫶❤️‍🩹
    Adarei oya denntama
    😘❤️
    Akki and ayya 🥺❤️

  • @Hashi-8Fernando
    @Hashi-8Fernando หลายเดือนก่อน +2

    Anee oyala dennata sanipai ne ❤️🥺 hamadamath vage marama asaven balanne 😘 love you sooooooo much hasi motta & yash panchi 😍🙊 ikmanata ayemath vlog ekak aran enna 🥰💓

  • @a__b__h2722
    @a__b__h2722 หลายเดือนก่อน +14

    🍀Guys ඔගොල්ලොන්ගෙ camera එක කෝ.. ඇයි තාම iphone එකෙන් recording කරන්නේ..Anyway Love u so much Guys❤❤❤❤

  • @syxx2919
    @syxx2919 หลายเดือนก่อน +1

    Yashodage ලස්සන 🥹♥️ මොන outfit එක ඇන්දත් ලස්සනයි එයාට

  • @ThuRuly_
    @ThuRuly_ หลายเดือนก่อน +17

    Stress එකට කියපු බෙහෙත 🥺💗

  • @oli_8592
    @oli_8592 หลายเดือนก่อน +1

    සනීප වෙච්ච එකට ගොඩාක් සතුටුයි අක්කේ අයියේ 🥺💗. අලුතින් ගත්ත සුදු පාට කෝට් එකට අක්කා මාරම ලස්සනයි 😫🤍. මොකක් ඇන්දත් ඉතින් මාරම ලස්සනයිනේ ape yash panchiii😙❤. පාලුවෙන් හිටියේ ඔයාලා දෙන්නා නැතුව. ළඟදි ගියපු dinner out eke ඔය දෙන්නම මාර ලස්සනයි 😙💗🙌. අලුතින් vlog එකක් එනකම් බලන් ඉන්නවෝ... Adreyy denntma godakk💖😚!

  • @hash-wv5rw
    @hash-wv5rw หลายเดือนก่อน +8

    ❤❤❤ godak sathutuii ayyaa akkaaa.. oyal dakkma..

  • @jinadarijayalath1370
    @jinadarijayalath1370 หลายเดือนก่อน +3

    harima paluwen hitiye anee vlog ekk natuwa...love you❤❤😊

  • @MalmiThihansa-wm4yx
    @MalmiThihansa-wm4yx หลายเดือนก่อน +8

    ❤❤ Love you akki and aiya hamadam vagema lassanai😊

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv หลายเดือนก่อน +1

    දැන් ඔයාලට සනීපයි නේද පරිස්සමින් ඉන්න දෙන්නම හොදේ ගොඩක් දවසකින් ලස්සන vlog එකක් බලන්න පුළුවන් වුණා. අදත් ගොඩක් ලස්සන vlog එකක් ආදරෙයි දෙන්නටම ❤❤

  • @sanduYeonaTeldeniya
    @sanduYeonaTeldeniya หลายเดือนก่อน +11

    Love u akki and aiyya.stay safe❤

  • @user-zx5xs2pb4r
    @user-zx5xs2pb4r หลายเดือนก่อน +1

    Guys apita 500k walata thawa poddayi ikmanata api eka karamuuu . Hadi aiyha and yash akki ❤

  • @SupipiSasadara-ic9uq
    @SupipiSasadara-ic9uq หลายเดือนก่อน +6

    Oyalata dn hondai ne ❤ api paluwen hitiye ❤

  • @techbro6398
    @techbro6398 หลายเดือนก่อน +2

    අනේ හොදටම සනීපයිනේ දැන් ඔය දෙන්නා හරිම ශෝක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අදරෙයි ❤❤❤❤

  • @kaveeshapathiraja1
    @kaveeshapathiraja1 หลายเดือนก่อน +3

    Godak aadarei akke ayye❤❤❤

  • @user-zr1gi8vk7w
    @user-zr1gi8vk7w หลายเดือนก่อน +1

    😊Oylata dan godak hodai neda. 😊Mata hari sathutui oyadenna venada vage inna ekata. ❤❤I love you two so much❤❤😊

  • @muhammadrasheedh1040
    @muhammadrasheedh1040 หลายเดือนก่อน +2

    Oyalage vlogs ahamben dekke den nam pissuk wage good luck ayya and akka 500k tawa tikai 🎉 adareyi dennatama❤

  • @user-uh8in6nl4e
    @user-uh8in6nl4e หลายเดือนก่อน +1

    You're very lucky yash akki❤❤❤love yu both of you❤

  • @gihanidhananjana8550
    @gihanidhananjana8550 หลายเดือนก่อน +2

    Yee yee 500k walata lagay 🎉🎉🎉❤
    Adaray oya dennatama❤❤

  • @nethukadamsith
    @nethukadamsith หลายเดือนก่อน +1

    ගොඩක් පාලුවෙන් හිටියේ විඩියො එකක් නැතුව 😢
    පරිස්සම් වෙන්න😊
    ආදලෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @Onaali-u1x
    @Onaali-u1x หลายเดือนก่อน +7

    Hi akke . vlog eka lassaniii❤❤❤❤love you all❤

  • @Kyu_manuwords
    @Kyu_manuwords หลายเดือนก่อน +1

    Ammo oyalage vedio akak nathuva paluven hitiye...oyala denna saneea vechcha akata godak sathutui...🥰❤

  • @lohithaeranga4194
    @lohithaeranga4194 หลายเดือนก่อน +7

    Waaw ayyee. Good luck❤❤❤

  • @Lahirusankalpa-xv7mc
    @Lahirusankalpa-xv7mc หลายเดือนก่อน +1

    අක්කා ලෑස්ති වෙලා එනකම් අයියගේ කයිවාරු ගැහිල්ල තමා මරු.😂අක්කගේ Nails ලස්සනයි 🤭💕

  • @NethuFernando-sd3yc
    @NethuFernando-sd3yc หลายเดือนก่อน +4

    Video eka danakn balan hitiyee ❤️😽

  • @DilmiNisansala-uv5ou
    @DilmiNisansala-uv5ou หลายเดือนก่อน +2

    Ammo vediyo ekak enakan balan hitiye mama sunday chuch gihin pray kara pahugiya tikema ikmanata hoda wenna kiyala aiyatai akkitai dennatama godak adarei ❤ parissamin inna

  • @ashandammika5537
    @ashandammika5537 หลายเดือนก่อน +4

    Iphone එකක් ගනියි කියල බලන් හිටපු අය කෝ

  • @ThishakyaHapuarachchi
    @ThishakyaHapuarachchi หลายเดือนก่อน +1

    මාරම stress හිටියේ ..ඔය දෙන්නා හින්දා stress කොහෙන් ගියාද මන්දා.lv u so much ❤️ .

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 หลายเดือนก่อน +5

    ඊලග වීඩියෝ එක ඕනෙ යශ් අක්කි දවස පටන් ගද්දි colour picker එකෙන් colour එකක් pick කරල මුලු දවසම කන්න බොන්න ඕනෙ shopping කරන්න ඕනෙ ඒ colour එකේ දේවල් විතරයි...❤🙉
    Ex:යශ් අක්කි red colour එක pick කරොත් ඔයාල දෙන්නම දවසම කන්න ඕනෙ red colour දේවල් shopping කරන්න ඕනෙ red colour...👍
    අනිවාරෙන් මේකට වීඩියෝ එකක් ඕනිමයි අක්කි අයිය plzzzz🥰❤

  • @Shani_M1211
    @Shani_M1211 หลายเดือนก่อน +2

    Lassanaiiiii..... Harima cute ❤️😘 Adarei akki & Aiya 😍💕

  • @Kinsaradenuwan
    @Kinsaradenuwan หลายเดือนก่อน +5

    Miss You Akki And Aiyaa ❤❤

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +2

      We miss y’all more 🥹🫂❤️

  • @scherouzaanzary2191
    @scherouzaanzary2191 หลายเดือนก่อน +1

    I love this couple so much . I'm doing my o/l this year and they always help to calm me .they are really funny and nice to watch. Now its hass turn for this challenge

  • @sahanvimukthi8270
    @sahanvimukthi8270 หลายเดือนก่อน +3

    අප්පා මෙ විඩියො එක දක්කාම දැනුන සතුට කොහොම කියන්න ද ,ඔයලයි පරන විදියො බලලා දන වචනත් පාඩම්.ඔයලට හොදයිනෙ සනිපනෙ😢.මෙනහටියට හොදටම හොදයි වගෙ❤

  • @Yashee_01
    @Yashee_01 หลายเดือนก่อน +1

    අනේ ගොඩ කාලෙකින් 🥺❤️ වීඩියෝ එකක් දානකන් බලන් ඉදීයේ ...පරිස්සමට ඉන්න අක්කි & අයියා ❤❤ ආදරෙයි ඔයාලා දෙන්නටම 🥺❤️

  • @Timeoffwithanka4304
    @Timeoffwithanka4304 หลายเดือนก่อน +4

    First

  • @KavishkaLakshan-s4l
    @KavishkaLakshan-s4l หลายเดือนก่อน +1

    Man dekapu romantic couple eka oyala denna 🎉❤️
    ඉස්සර දෙන්නත් එක්ක බලපු ඒව අද තනියම බලන්න වෙලා…🥺❤️‍🩹

  • @Sanjananethu
    @Sanjananethu หลายเดือนก่อน +4

    අනේ අර කුස්සියෙ තියෙන ලුනු එක බෝතලේකට දාන්නකො අනේ😒 යශ් පැංචි අර කෑම උයද්දි පැකට් එකෙන් අරන් දානව දකිද්දි ඇඟ නලියනවා වගේ මගේ අප්පා 😒💔

  • @NishiPerera-wz7gc
    @NishiPerera-wz7gc หลายเดือนก่อน +1

    Akki gei aiyagei videos balanna gaththe lagadi..akkigei aiyagei videos harima lassanai...subapathanawa 100k walata..mageth hinayak thiyanawa kawadatahari Australia enna....ikmanata video ekak aran enna akki...balagena innawa.❤❤

  • @PinsaraSubasinghe
    @PinsaraSubasinghe หลายเดือนก่อน +2

    500k වලට යශ්ට iphone 15pro max 1tb එකක් අරන් දෙන්න . කියන කට්ටිය like එකක් දන්න ❤

  • @DahamsiKK
    @DahamsiKK หลายเดือนก่อน +1

    Mama vitharad vidiyo enkal paran vidiyo balu ve ❤😂

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน

      🥹❤️

  • @shashininethara910
    @shashininethara910 หลายเดือนก่อน +1

    දැන් හොදයිද දැන් අක්කටයි අය්යටයි...waited for so long to see a vedio...❤ Luv u both everyday and forever...❤❤ we missed u both so much...🥺❤

  • @M.S.Cubingcorner
    @M.S.Cubingcorner หลายเดือนก่อน +2

    Ayye god bless you .Good luck ff . Happy to see you guys .I am so glad to see you guys again .Well ❤❤❤❤❤❤❤

  • @Imasha_Kaushalya
    @Imasha_Kaushalya หลายเดือนก่อน

    Hass said end of the video’’ජය වේවා’’ we know it’s came bottom of the heart. We love forever yash and hass ❤️😍🥹

  • @MrChamDe123
    @MrChamDe123 หลายเดือนก่อน +1

    Dan next yashoda akki denna hasi ayyata , same challenge eka ❤

  • @maheee.u
    @maheee.u หลายเดือนก่อน +2

    Blessed💗

  • @Oshii_s
    @Oshii_s หลายเดือนก่อน +1

    යෂ් පැන්චිගෙ කොන්ඩෙ වැවිලා 💖 හැමදාම පරිස්සමෙන් ඉන්න ❤❤

  • @traveling1477
    @traveling1477 หลายเดือนก่อน +1

    ලස්සන vlog එකක්❤❤thank you ❤❤❤❤enjoyed the vlogs soooo sooo much❤❤❤🎉

  • @ThiliniShalika
    @ThiliniShalika หลายเดือนก่อน

    E vlog ekanm maruu....mat enjoy kala meka balala....matat aiyawa matak unaa
    😊😊😊. Satutin parissamin inna hamadama ❤

  • @KameshMaduwantha-f6y
    @KameshMaduwantha-f6y หลายเดือนก่อน +1

    Emoji වල තියන කෑම විතරක් කන challenge එකක් ඕනේ ❤

    • @KameshMaduwantha-f6y
      @KameshMaduwantha-f6y หลายเดือนก่อน +1

      හැබැයි ඒ Emoji එකේ තියන විදියටම ඒ කෑම කන්න ඕනේ 😅

  • @Thasu_Girl
    @Thasu_Girl หลายเดือนก่อน +1

    Vlog එකක් එනකම්මයි බලාගෙන හිටියෙ 💗💗🤗ආපහු colour food challenge එකක් කරමුද💗💗

  • @DimathMandiv-ze2zq
    @DimathMandiv-ze2zq หลายเดือนก่อน +1

    wow yash and hass, I'm enjoying your vlogs since,2022. Good luck

  • @tharushinawanjana449
    @tharushinawanjana449 หลายเดือนก่อน +1

    Vlogs ekk Dankm paluwen hitiye 🥺🤍

  • @Yashodha_2224
    @Yashodha_2224 หลายเดือนก่อน +1

    ඊළග vlog එකත් එනකන් හරි ආසාවෙන් බලන් ඉන්න මම ❤🥲

  • @SanidiKodithuwakku-xm4jo
    @SanidiKodithuwakku-xm4jo หลายเดือนก่อน +1

    Actually to be honest I watched ur video for the very first time cz of the thumbnail with Shanudrie.Since that moment I have been obsessed with u guys. So far I have watched altogether 100 videos in ur channel. I absolutely crazily in love with u two. The funniest thing is I thought that u stopped doing vlogs when I got addicted on u 😂. Anyways stay safe both of u guys. God bless ♥️

    • @YashandHass
      @YashandHass  หลายเดือนก่อน +1

      Anay ❤🥹

  • @sitharakumari4627
    @sitharakumari4627 หลายเดือนก่อน +1

    my favorite youtub chanal aka Lovely coply❤ ummmmaaaaa 😘😘😘yash and hasss ❤ Hamadamath sathutin inna akki and aiyya 👊💞

  • @mithuniabeykoon6086
    @mithuniabeykoon6086 หลายเดือนก่อน

    Ane godak kalekin. ❤❤❤ maru challenge 1k. Try krl blnna asa hithuna 1 nm 🎉❤

  • @KusalaniniwandanaKusalaniniwan
    @KusalaniniwandanaKusalaniniwan หลายเดือนก่อน +1

    මන් free වෙනකන් හිටියෙ මෙක බලන්න .හරි ආසාවෙන් ඔයාලගෙ video බලනවා අක්කි අයියේ ❤❤❤❤❤

  • @Nimashakawindi820
    @Nimashakawindi820 หลายเดือนก่อน +1

    හරි ඉක්මනින් ඔයාලා දෙන්නව දකින්න ආසාවෙන් හිටියේ. දැන්නම් සතුටුයි. අයේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා.