දූ පැටියෙක් කියලා දැනගත්ත හැටි | Dinakshie & Saranga's Baby Gender Reveal ☺️

แชร์
ฝัง

ความคิดเห็น • 1.2K

  • @k.nethmini..5113
    @k.nethmini..5113 2 ปีที่แล้ว +178

    දුවෙක් ලබන්න අම්මල තාත්තල පින් කරල තියෙන්නෙ ඕනලු...😌❤ ස්පෙශලි තාත්ත කෙනෙක් ...❤🥰🥰😁😁

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 ปีที่แล้ว +117

    දරුවන්ට හරියනකොට අම්මලගේ මූණේ තියෙන හිනාව ❤️

  • @ganushlasantha5822
    @ganushlasantha5822 2 ปีที่แล้ว +544

    ගැලපෙන මිනිස්සු එකට හමුවුනු දවසට හැමෝම ජීවිතේ විඳිනවා ❤️❤️❤️
    හරිම ආදරණීයයි ❤️❤️

    • @mastersathishchandram2311
      @mastersathishchandram2311 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @duliniudagedara9659
      @duliniudagedara9659 2 ปีที่แล้ว

      Ehemada

    • @mastersathishchandram2311
      @mastersathishchandram2311 2 ปีที่แล้ว +1

      Ammo ou bn supiri denna ekek toilet hodanawa anith eki gossip ammandi 😅😂😂😂😂😂😂😂😂gobba pawl , Shanudrie lath emama thama 😅😅😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ganushlasantha5822
      @ganushlasantha5822 2 ปีที่แล้ว +4

      @@mastersathishchandram2311 ගොබ්බ ජීවිත 🤣🤦🏽

    • @minindusakya7497
      @minindusakya7497 2 ปีที่แล้ว +2

      @@mastersathishchandram2311 නෑ බ්න් කව්ද උබට කිව්වෙ සාරන්ග ටොයිලට් හදනව කියල 😂

  • @sandunitcp
    @sandunitcp 2 ปีที่แล้ว +104

    කොහේ කොතන වැරදුනත්.ඔයා ඒ අම්මටයි ඒ පුතාටයි අලුත්ම ජීවයක් දුන්නා.ඒ අම්මවයි පුතාවයි ඔයා ජයග්‍රහණය කරා අරන් ගියා.. මම මාර විදිහට ආඩම්බර වෙනවා ඔයා ගැන .මමත් අම්මා කෙනෙක් වශයෙන්..❤

  • @imashadilrukshi784
    @imashadilrukshi784 2 ปีที่แล้ว +544

    දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙක මේ තරම්ම සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද..ඒ අතින් දිනක්ශි මාර වාසනාවන්තයි..ඔය සතුට හැමදාම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව💛

  • @amalkahettiarachchi682
    @amalkahettiarachchi682 2 ปีที่แล้ว +48

    දිනක්ෂි pregnant කාලේ හරිම සන්තෝසෙන් හිටියා...බබත් හිතන්න ඇති අම්මා හරිම සන්තෝසෙන් ඉන්නේ කියලා...❤❤❤

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +439

    දෙව්ලොවින් වඩින සුරගනක්ද ඇය
    👸💫 මේ තරම් ආදරයක් ලබන්න 💖

    • @ivyfernando9350
      @ivyfernando9350 2 ปีที่แล้ว +5

      Mun denna set venava kiyala man danagaththe thisuri me dabalai hitiye drama ekaka

    • @dreams8300
      @dreams8300 2 ปีที่แล้ว +2

      Every girl doesn't lucky to get love from her partner.its fate

  • @madushankafernando6955
    @madushankafernando6955 2 ปีที่แล้ว +512

    කෙල්ලොම 3ක් ඉන්න දිනක්ශිගේ අම්මාගේ හිනාවේ තිබ්බ සතුට තවත් දුවෙකුට...❤ හරිම ලස්සනයි...

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 2 ปีที่แล้ว +107

    දිනක්ෂී-"අද තාමයි අපේ gender revealing party එක"
    සාරන්ග-"අපේ නෙමෙයි බාබාගේ"
    සාරන්ග ඔයත් එක්ක බෑ අප්පා..🤣🤣🤣🤣

  • @dilinirangika1864
    @dilinirangika1864 2 ปีที่แล้ว +26

    හරිම වාසනාවන්ත දරුවෙක් .වාසනාවන්ත අම්මෙක් . හැම අම්මා කෙනෙකුටම මේ වගේ ලස්සන අත්දැකීම්, හොඳ යාලුවෝ,ලස්සන සුවපහසු ජීවිතයක් ලැබෙන්නේ නැහැ . ඇත්තටම මේ මිනිස්සු හරිම පින්වන්තයි . ලස්සන ආදරණීය මිනිස්සු එක්ක ඉන්න ලැබෙන එක කොච්චර නම් වාසනාවක්ද? කොච්චර නම් පිනක්ද? ඒ පින හැමදාම රැදේවා !!!

  • @pavithrakalpani4455
    @pavithrakalpani4455 2 ปีที่แล้ว +663

    ඇස් වලට කඳුලුත් ආවා. අනේ කොයි තරමි වාසනාවන්තද.කොයි තරම් නම් සතුටුද. හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නටම. සහ චූටි දෝණිට.තෙරුවන් සරණයි!!!❤️❤️❤️

  • @lahirulakmal5898
    @lahirulakmal5898 2 ปีที่แล้ว +133

    මෙලොව එලිය දකින්නත් කලින් එයාව පිළිගන්න විදිහ දැක්කාම අාස හිතෙනවා.ඔයා ගොඩාක් වාසනාවන්තයි චුටි දු 💖💖💖💖💖

  • @hashineudeshika5366
    @hashineudeshika5366 2 ปีที่แล้ว +521

    ගැලපෙනම අය හම්බුනාම කොච්චර ලස්සනද.හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා

    • @saseshanixnksakdjjdks9559
      @saseshanixnksakdjjdks9559 2 ปีที่แล้ว +3

      Oylata therennda meyla dnna nu eyalata hmbuna lamaya duwekda puthekda kiyla 🤣 .

    • @upekshasankalpani9729
      @upekshasankalpani9729 2 ปีที่แล้ว +4

      @kasuni කියල වැඩක් නෑ. අනුන්ගෙ මගුල් හොයන්න කලින් සාමාන්‍ය දැනීම දැනගත්තොත් නරකද

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsMVaI_Udior8?feature=share

    • @sachihimashi9481
      @sachihimashi9481 2 ปีที่แล้ว

      Ekanm aththa

    • @tharikathushani6469
      @tharikathushani6469 2 ปีที่แล้ว

      Sathutai wadagath

  • @nilankajayasinghe3376
    @nilankajayasinghe3376 2 ปีที่แล้ว +87

    Who will cry first කියද්දි සාරංගට තිබුණ හදිස්සියක් ... It mede me cry seriously ...

  • @pasindumalshan6854
    @pasindumalshan6854 2 ปีที่แล้ว +206

    මන් ගොඩාක් Gender Reveal videos බලලා තියෙනවා ලංකාවේ වගේම පිටරට . හැබැයි මන් හදවතින්ම කියනවා මන් මේ මුලු ලෝකෙන්ම දැකපු ලස්සනම ආදරනීයම Gender Reveal Ceremony එක . මේ වීනාඩි අටේ වීඩියෝ එකේ තිබුනු ආදරෙය සතුට වචන වලට පෙරලන්න අමාරුයි . ♥️♥️♥️ මට නම් මේ මුලු ලෝකෙන්ම දැකපු ලස්සනම සහ ගැලපෙනම ජෝඩුව ♥️😍. Congratulations 🌸

    • @tamasha4
      @tamasha4 2 ปีที่แล้ว +4

      ඇත්තටම ඔව්...😍 ❤️

  • @shainihansika1934
    @shainihansika1934 2 ปีที่แล้ว +20

    ඒ දරුවා කොච්චර වසනාවන්ත ඇතිද ❤️

  • @hiruninethmika6988
    @hiruninethmika6988 2 ปีที่แล้ว +531

    බලන්න බලන්න ආසහිතෙනව ඒතරම්ම ලස්සනයි 😍😍 organize is very perfect 👍😍

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsMVaI_Udior8?feature=share

    • @imramnafla8214
      @imramnafla8214 2 ปีที่แล้ว

      Lqoa

  • @navodyaamarakoon
    @navodyaamarakoon 2 ปีที่แล้ว +100

    දුවෙක් කියලා දැනගත්තම සාරංග අයියගෙයි දිනක්ෂි අක්කගෙයි හිනාව... ඒ හිත්වල තියෙන අහිංසක සතුට මූනේ ලියැවිලා තියනවා.. ❤❤❤

  • @dilleelarathna271
    @dilleelarathna271 2 ปีที่แล้ว +55

    ගැලපෙන අය හම්බවුණාම ජිවීතේ හරි ලස්සනයි ... එතකොට තමා ජිවීතේ විදවන්නේ නැතුව විදින්න පුලුවන් .. congratulations අක්කි & අයියා... 🎉️ චුටි දෝනි හරි වාසනාවන්තයි ඔයාලා වගේ දෙමාපියන් ලබන්න...❤❤❤❤

  • @imeshapinto450
    @imeshapinto450 2 ปีที่แล้ว +100

    ගැලපෙන අය ලැබෙන්න ගොඩාක් පිං කරන්න ඕන... මේ ආදරය හැමදාමත් තියේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව... ❤️

  • @user-ce6wm7yx5v
    @user-ce6wm7yx5v 2 ปีที่แล้ว +258

    දිනක්ශි සාරන්ග දෙන්නාගේ ඕනෑම වීඩියෝවක් බලන්න කම්මැලි නෑ හරිම ලස්සනයි..පිලිවෙලයි..

  • @sadasuji9984
    @sadasuji9984 2 ปีที่แล้ว +329

    ගැලපෙන තැන් මුන ගැහැනුම ජිවිතෙම සුන්දරයි...මන් නම් කවදත් ඔයාලට ආදරෙයි...❤️ මොකද මන් කැමති මේ ලෝකෙ හැමෝම සතුටින් හිනාවෙලා ඉන්නවට.

    • @lcreations3961
      @lcreations3961 2 ปีที่แล้ว +6

      ඇත්තටම.. ගැලපෙන තැන් හරි ලස්සනයි.

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsMVaI_Udior8?feature=share

    • @samsungpro7311
      @samsungpro7311 2 ปีที่แล้ว +8

      මම නම් හිතන්නෙ ලංකාවෙ හරිම අලංකාර වූ සියලුම දෙනා ප්‍රීතියෙන් වැළඳ ගත්තු මව් පදවියට උරුමකම් කියන්නට ප්‍රියසාද් පවුලේ දියණියක් වාසනාවන්ත වීම හරිම ආඩම්බරයි ලංකාවෙ ප්‍රසිද්ධ මව් පියන් දෙදෙනෙකුට උරුමකම් කිවු සිඟිති දු පැටියට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි. පුංචිල දෙන්නට රටක් රාජ්ජ්‍යක් ලැබුණ වගේ හැඩකර කර ඉඳියි.

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +22

    දෙව් දුවක් වගේ පැමිණි දූ කුමාරිට මේ මනු ලොවේත් දෙවගනක් වගේ ජීවත් වෙන්න වාසනාව උරුම වෙලා... 💖💖💖 පුංචි දෝණිටත්, දිනක්ෂි අක්කිටත්, සාරංග අයියටත් නිදුකින් සතුටින් සෙනෙහසින් හැමදාමත් මේ වගේ ඉන්න වාසනාව ලැබේවා... 💖💖💖 බුදුසරණයි... 🙏🙏🙏

  • @mashi0910
    @mashi0910 2 ปีที่แล้ว +44

    God give us the best, it's too late, Saranga's found the most precious thing in her life a little late. It felt like a sister's happiest moment watching this. Really love all three of you, you have to be happy and safe every day,

  • @dedunuguruge7634
    @dedunuguruge7634 2 ปีที่แล้ว +114

    හරිම ආස හිතෙන වීඩියෝ එකක්..❤ දිනක්ශිගෙයි සාරංගගෙයි අම්මල දෙන්නගෙ සතුට ❤ හරිම ආදරණීයයි..

  • @dhyandhananjaya5642
    @dhyandhananjaya5642 2 ปีที่แล้ว +148

    ඔයාලා තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි...පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏❤️

  • @sandunitcp
    @sandunitcp 2 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි .දිනක්ශි ඔයා හොද lady කෙනෙක්.හොද අම්මී කෙනෙක් ,හොද දුවෙක් ,හොද බිරිදක්, හැමදේම වෙනස්ම පැත්තකට ගෙන ගිය ආදරණීයම බිරිදක්...ඇත්තටම හරිම සතුටුයි දැක්කම ..මේ හැමදේම pegi photos වල ඔයා හරිම ලස්සනයි පිංපාටයි, චබි...cute ..❤❤❤ කියන්න වචන නැති තරම්...මම නම් ආසාවෙන් බැලුවා ඔයාගේ පෙග්නන්ට් photos..after pegnancy ඒ photo 2ක මගේ gallary එකේ save කරගත්තා..ඒ තරම් ආසයි ඔයාලා සතුටින් ඉන්නකොට.ඒ තරම්ම ලස්සනයි..අක්කී... congratulations both of you ...❤❤❤❤.

  • @CraftAndTidbits
    @CraftAndTidbits 2 ปีที่แล้ว +10

    Awwww.... this is soooo cute... Can't wait to see the baby's face now that she is here.. All the best :)

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +168

    ඔයාලා දෙන්නා ඇත්තටම ගොඩාක් ලකී මේ විදියට හැමදේකදීම ඔයාලත් එක්ක ඉන්න යාලුවො ටිකක් ලබන්න.ඇත්තටම එයාලා එකම ෆැමිලි එකක්. ලස්සනයි වීඩියෝ එකම.දෝණි මැණිකට බුදු සරණයි .ඒ වගේම අයියා අක්කි හැමදාම ඔයාලගේ ජීවිත වල ඔය සතුට රැදෙන්න කියල පාර්ථනා කරනවා.ආදරෙයි ❣️❣️❣️❣️❣️😍😍😍😘😘😘😘😘

  • @genderparty
    @genderparty 2 ปีที่แล้ว +49

    GENDER REVEAL PARTY Best family celebration💙💗👍

  • @ireshacrish9795
    @ireshacrish9795 2 ปีที่แล้ว +24

    අනේ හැමදාම ගොඩාක් ආදරේන් පැංචි එක්ක ඉන්න ලැබේවා ඒ වාගේම වගකිම් සහිත රටට වැඩදායි සුවහසක් හිත් සනසන්න ලැබෙන වාසනාවන්ත දරු පැටියෙක් වේවා ජෙසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +16

    නොගැලපෙන දේ කොච්චර ළඟ තබාගන්න හැදුවත් වෙන් වෙනවා.. ගැලපෙන දේ ලැබුනාම ජීවිතේ ගොඩක් සුන්දර වෙනවා නේද කියලා අද තමයි මං දැක්කෙ ඔයාලා දෙන්න දිහා බලලා මේ වීඩියෝ එකෙන්.. මේ මගේ පළවෙනි comment එක සහ මං ඔයාලගෙ බලපු පළවෙනි වීඩියෝ එක.. ප්‍රෙග්නන්ට් කාලේ හැම ගැහැණියෙක් ටම සතුටක් විදින්න වෙන්නෙ නැහැ.. දුවක් ලැබෙන්න ඉන්නෙ කියුවාම සමහර පටු මානසික මට්ටම් තියෙන පිරිමි දුක් වෙනවා අයියෝ පුතෙක් උනානම් කියලා හිතලා.. ඉතින් ඔය මූණුවල තියෙන සතුට සැනසීම චූටි රෝස මලත් එක්ක හැමදාම රැදෙන්න දිනක්ෂි සාරංග සුභ පතනවා හදවතින්ම.. 🙏🙏

    • @spbdreamer1668
      @spbdreamer1668 2 ปีที่แล้ว +2

      puthekta wada duwek watinawa

    • @erandidesilvajd
      @erandidesilvajd 2 ปีที่แล้ว

      @@spbdreamer1668 ඒක හැමෝටම තේරෙන්නෙ නැහැ 🥺

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +14

    මොන ප්‍රශ්න තිබුනත් ඒවට මුහුන දීල සතුටින් ජීවත් වෙන්න පුලුවන් එකිනෙකා තේරුම් ගත්ත ගැළපෙන දෙන්නෙක් එකතු උනාම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  • @rajapakshaweerawansha5394
    @rajapakshaweerawansha5394 2 ปีที่แล้ว +166

    ඒ චුටි දොනි හරිම වසනාවන්තයි ...බුදු සරණයි ..❤️❤️❤️❤️❤️❤️

  • @letsrockwithcomputerscienc8116
    @letsrockwithcomputerscienc8116 2 ปีที่แล้ว +12

    හරිම ලකී. ලස්සනයි හැමදේම.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. බුදු සරණයී .

  • @sayunigunasekara8573
    @sayunigunasekara8573 ปีที่แล้ว +7

    හේතුවක් දන්නෙ නෑ මම තාම ලමයෙක් හම්බෙන්න තියා බදින්නවත් හිතල නෑ ඒත් මේක දකිද්දි මට ඇඩුනා

  • @madu9831
    @madu9831 2 ปีที่แล้ว +78

    නොලැබුනු සතුට දැන් අත්විදින බව සාරංගගේ මූනෙන්ම පේනවා♥️

  • @alwis__
    @alwis__ 2 ปีที่แล้ว +242

    congratulation akki.. 💗 oyala denta බුදු සරණයි. පත්තිනි මෑනියන්ගේ ම පිහිටයි.! වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @surangikapuruge927
    @surangikapuruge927 2 ปีที่แล้ว +11

    This is an amazing gender reveal party..you both look great together ❤

  • @shiranirupasinghe966
    @shiranirupasinghe966 2 ปีที่แล้ว +113

    අනේ ඒ දෙන්නගේ සතුට 😍 හැමදාම මේ වගේ සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම wish කරනවා 😘😘😘

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 ปีที่แล้ว +30

    අපි කවුරුවත් අවුරුදු 100ක් 200ක් ඉන්න ඇවිල්ලා නෑනෙ, මේ ඉන්න ටිකේ හැමෝම එක්ක එකමුතුව සතුටින් ඉන්නයි ඕනි...සුබ පතනවා ඔයාලට...😘❤️

  • @sandaleemartinus7406
    @sandaleemartinus7406 2 ปีที่แล้ว +7

    දිනක්ෂිගෙ අම්මගෙ,සාරංගගේ අම්මගෙ මුණු වල තියෙන සතුට බලන්නකො.දිනක්ෂි සාරංග තමන්ගෙ දරුවා වෙනුවෙන් සතුටින් ඉද්දි එයාලගෙ අම්මලත් එයාලගෙ දරුවගෙ සතුට ඉදිරියෙ සතුටින්....ඇත්තටම හරිම අපූරුයි.දෙන්නෙක් තේරුම් අරගෙන ජීවත් වෙනකොට ජීවිතේ හැමදාම සතුටින්.හරි ලස්සනයි.සියලුම දෙනාට බුදුසරණයි......අලුත් පැංචිටත් බුදුසරණයි

  • @samaira6147
    @samaira6147 2 ปีที่แล้ว +4

    I cut onions while seeing the way dinakshi's mom ran to her.@7.25
    Mother's are truely the angels sent heaven above...❤

  • @nathashanavimana6494
    @nathashanavimana6494 2 ปีที่แล้ว +6

    All this time I had a feeling that it was going to be a baby girl 🙊 yayyyy 🥳
    I’m so so soooo happy! 🥰 Congratulations to the both of you! 💕

  • @hansamalikohilawatte1958
    @hansamalikohilawatte1958 2 ปีที่แล้ว +4

    අනේ හරීම ලස්සනයි.. හරිම ආදරණීයයි.. ඇස් වලට කඳුලු ආවා දකිද්දි.. හරිම පිළිවෙලයි හැමදේම.. 💗 තුන් දෙනාටම දළඳා සමිඳු පිහිටයි.. 🙏🙏🙏

  • @uvinyamunasinghe3696
    @uvinyamunasinghe3696 2 ปีที่แล้ว +5

    Akki, you guys always make me believe in Soulmates!💕 My heartiest blessings to our little angle!🎀 She's so lucky to have such parents! 🙏💗💗💗

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +25

    මොනා කියන්නද අනේ.. හරිම සතුටුයි 🥺🥺 කදුලුත් ආවා 🥺 සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම 🤗❤😍

  • @chathurikasewwandi1822
    @chathurikasewwandi1822 2 ปีที่แล้ว +16

    කලින්ම හමුවෙන්න තිබ්බ දෙන්නෙක්. 😍😍😍 ලස්ස්නයි අනේ. ❤❤❤

  • @Thisara_Me
    @Thisara_Me 2 ปีที่แล้ว +5

    Such a blessed family 💙 U guys are so lucky to have this much love from everyone 💙

  • @elinajoshep4445
    @elinajoshep4445 2 ปีที่แล้ว +94

    මෙච්චර ලස්සන ජීවිත තියෙනවද ලෝකේ? ආදරේ හිතෙනවා හැම තප්පරේකටම..අපේ ජීවිත ජීවිතද හිතෙනවා..වාසනාව අරගෙන ආපු චූටි දූටත්,අම්මිටත් තාත්තිටත් සුබ පැතුම් 😍❤️

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +10

      සල්ලි තියෙනවා නම් සතුටින් තමයි

    • @uthumsadu7285
      @uthumsadu7285 2 ปีที่แล้ว +7

      @@mallikajayasooriya4935 නොබලා නුවන ඇත්තෙක් උනානම් හරිනෙ අනේ ඉතිම් 😂😂 youtube එක නැති උනානම් ඒ මිනිස්සු පාරෙ නෙහ්හ් ඉතිම් 😋😋

    • @psjayasooriya5828
      @psjayasooriya5828 2 ปีที่แล้ว +11

      @@mallikajayasooriya4935 එයාලා මේ දේවල් කරන්නෙ තමන්ගෙ මහන්සියෙන් උපයපු සල්ලිවලින් මිසක් උබලගෙ සත පහකින්වත් නෙවෙයි. නෙදකින් කුහකකම 😂

    • @samese1810
      @samese1810 2 ปีที่แล้ว +5

      මරි මෝඩ සිතුවිල්ලක් ඒක.මෙතන 50%ක් ම ශෝ එක.

    • @psjayasooriya5828
      @psjayasooriya5828 2 ปีที่แล้ว +5

      @@samese1810 පවුලෙ අයයි යාලුවොයි එකතුවෙලා ශෝ දානවද හලෝ. කවුරුහරි සතුටුවෙනවා දැක්කම උබෙ කුහකකම එලියට දාන්න එපා. ඒක කැතයි 😂

  • @sachinidehigaspitiya3299
    @sachinidehigaspitiya3299 2 ปีที่แล้ว +1

    So heart touching
    Congratulations Saranga & Dinaksi
    Stay safe
    Stay blessed

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +65

    දිනක්ශි හරිම වාසනාවන්තයි...එ වගේම සාරන්ග එ හීනාව එක්ක ජීවත් වීම තවත් වාසනාවක්..ඔයාලට ජේසු පිහිටයි...ලස්සන සොයුරියෝ...

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +16

    හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබේවා😍😍😘😘

  • @sachinbuddika1405
    @sachinbuddika1405 2 ปีที่แล้ว +13

    අනේ ...හරිම ෂෝක්.මැරෙන්න දවසකට කලින් හරි මං ඔයාලා තුන් දෙනාවම බලන්න එනවා.sure.

  • @nethu3248
    @nethu3248 2 ปีที่แล้ว +51

    Once you meet your soul mate, you can overcome every obstacle in your life and enjoy it. No matter what it throws at you the bond is always healthy, full of love and happiness. God bless to three of you.

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +4

    What a pleasant moment!✨😊🌸💕 So Beautiful!✨💖

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +72

    හරිම ලස්සනයි😍
    ඔයාලා දෙන්නා මාරම ගැලපීමක්❤️
    වාසනාවන්ත දූ මැනිකක් තමා එයා ඉතින්😍❤️

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 2 ปีที่แล้ว +6

    Awwww I'm happy for her 🥺🥺❤️ bless u all

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 2 ปีที่แล้ว +10

    පුන්චිලා දෙන්නට දැන් වැඩ ගොඩයි දූ පැටියෙක් නිසා නිරෝගීව ඉන්න සතුටින් අක්කි අයියා ආදරෙයි ❤️🌸❤️

  • @TheVnv23
    @TheVnv23 2 ปีที่แล้ว +13

    ශනුද්‍රි තමයි ලොකේශන් එක ප්‍රපෝස් කරන්න ඇත්තෙ ? දිවිතුරා ලොකේශන් එකක්නෙ 😃.
    සුභ පැතුම් ඔබ දෙපලට, බුදුසරණයි !

  • @dilmivishmika2640
    @dilmivishmika2640 2 ปีที่แล้ว +3

    Ane harima lassanai...hamadama sathutin inna...love you akki, aiya & the baby tooo😘😍😍🌸🌸

  • @mihirikodikara4461
    @mihirikodikara4461 2 ปีที่แล้ว +8

    අනේ ඇත්තටම කදුලු ආවා..හරිම ලස්සනයි..හරි සරලයි.. විඩියෝ එක තව බලන්න තිබ්බා නම් හොදයි කියලා හිතුනා.ජේසු පිහිටයි තුන් දෙනාටම❤

  • @thanu7733
    @thanu7733 2 ปีที่แล้ว +111

    දැකපු ලස්සනම charm gender reveal එකක් 💗💗 තුන්දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි! 😇♥️

    • @geethma194
      @geethma194 2 ปีที่แล้ว

      @@user-yi7cg8wi8j 🤣🤣🤣💔😪

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 2 ปีที่แล้ว +9

    මේ වීඩියෝ එක හරිම ලස්සනට පිලිවෙලට හදලා තියෙනවා. ඔයාලට තෙරුවන් සරණයි දිනා, සාරා, දූ පැටියා

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි... වාසනාවන්ත දෝණි කෙනෙක් ❤🌹❤🌹

  • @meghajd698
    @meghajd698 2 ปีที่แล้ว +6

    Saranga's reaction when He found out that she was a daughter 🥺❤️

  • @natashafernando3503
    @natashafernando3503 2 ปีที่แล้ว +1

    You two are so blessed and baby girl is blessed more to have both your love and everyone around you! So happy 😍😍😍❤️❤️

  • @w.m.n.sakunthalabandara6082
    @w.m.n.sakunthalabandara6082 2 ปีที่แล้ว +7

    ඒකනම් හරිම හැගීම්බරයි...අන්තිමටම...තෙරුවන් සරණයි පුංචි පවුලට...❤️

  • @hansanieperera8126
    @hansanieperera8126 2 ปีที่แล้ว +15

    She's really lucky to having you 💖God blessed Princess

  • @nethuherath1111
    @nethuherath1111 2 ปีที่แล้ว +9

    අනේ එක පාරටම සාරංග අයියගේ අම්මයි දිනා අක්කාගෙ අම්මයි දුවන් ඇවිත් දිනා අක්කව huge කරන විදිහ... ❤😘🥺 ආදරේ හිතුනා ගොඩාක්... ❤❤❤😘😘😘 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මේ ආදරණිය family එකට... ❤
    පුංචි දූ පැටියවත් දකින්න අසාවෙන් බලන් ඉන්නවා... ❤❤අනේ ඉක්මනට අප‍ට එයාව පෙන්නන... 🥺❤

  • @manandiherath3397
    @manandiherath3397 2 ปีที่แล้ว +1

    Congratulations!!!! on the birth of your Angel.....Stay Blessed forever

  • @mashiseneviratne2169
    @mashiseneviratne2169 2 ปีที่แล้ว +9

    Don't know why but this made me so happy and emotional..brought tears to my eyes..God bless!

  • @chalnika_526
    @chalnika_526 ปีที่แล้ว +3

    ලස්සනයි පව්ල්. ජිවිතේ මාරම ලස්සනයි ආදරේයි ඔයාල ඔක්කොටම සතුටින් ඉන්න බබා එක්ක ආදරේයි ගොඩක් 🥺😘

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +3

    තුන්දෙනාටම දෙව්මව් පිහිටයි....
    බුදු සරණයි ....හැමදාම සතුටින් ඉන්න

  • @fathima6593
    @fathima6593 2 ปีที่แล้ว +1

    Super Awesome!❤
    Beautifully done!❤
    Stay Blessed Forever & Always Akki, Aiya & The Sweet Little Cupcake!🌸❤🌸

  • @hmgunasekara9634
    @hmgunasekara9634 2 ปีที่แล้ว +1

    You both giving a nice message ..stay happy always😊💝...May the triple gems bless u!

  • @meshe4838
    @meshe4838 2 ปีที่แล้ว +4

    Congratulations both of you.budu sarnai thun dentm.adrei prissamin inn

  • @dinushajayangani7261
    @dinushajayangani7261 2 ปีที่แล้ว +20

    පරක්කු වෙලා හරි ගැලපෙන අය හමු වුනාම, නොගැලපෙන තැන් හරි අපූරුවට ගලප ගත්තම ජීවිතේ ඇත්තම ලස්සන දකින්න පුළුවන්.. හරියට ඔයාල වගේ.. සුභ පැතුම් ලස්සන පුංචි පවුලට.. බුදුසරණයි හැමෝටම 🙏😘❤️

  • @piyumidesilva9312
    @piyumidesilva9312 2 ปีที่แล้ว +1

    Wow it’s amazing 💕lovely ❤️❤️God bless you all 💐

  • @brayonipinto
    @brayonipinto 2 ปีที่แล้ว +10

    ජීවිතේ විදින ආදරනීය මිනිසුන් අවුන්ට සුබ පැතුම්.

  • @sanithrashmika2157
    @sanithrashmika2157 2 ปีที่แล้ว +65

    ඔයාලගේ වීඩියෝ බලන්න මං හරිම ආසයි ඒ තරම්ම ආදරණීයයි 😍❤️

  • @prashansaninayomi1768
    @prashansaninayomi1768 2 ปีที่แล้ว +12

    you make me cry in that movement. I don't no why I am cry now. you are very lovely family. god bless you all of you. specially your princes.

  • @mylifeline1384
    @mylifeline1384 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.බලාගෙන ඉන්න ආස හිතෙනවා.සංසාරේ පතාගෙන එන අය එකතු වුනාම එතන හරිම ආදරනීයයි.ගොඩාක් සුන්දරයි.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඔයාලා තුන්දෙනාටම සුභ පතනවා.Stay Safe..💖💖💜️💚

  • @christinaranasinghe2374
    @christinaranasinghe2374 2 ปีที่แล้ว

    God bless you 3 . So happy and the littel girl is sooooo blessed .

  • @theacestop7805
    @theacestop7805 2 ปีที่แล้ว +7

    i was waiting for this akkiii.. ❤❤😍 cant wait to see our baby princess !! 💖💖 such a simple and sweet gender reveal 💕...

  • @shehaniravihari9385
    @shehaniravihari9385 2 ปีที่แล้ว +40

    අනේ හරිම ආදරණීයයි..❤️🌹 සුබපැතුම්

  • @911Sura
    @911Sura 2 ปีที่แล้ว

    Congratulations and wish you all the best for your new born !!! Stay blessed always

  • @janumal9987
    @janumal9987 2 ปีที่แล้ว +2

    Your all videos are very creative..mostly i like it..♥️✨️

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 2 ปีที่แล้ว +19

    හැමදාම හින වෙලා සතුටින් ඉන්නා අක්කා අයියා.මෙහෙම හිනා වෙලා සතුටින් ඉන්න ජීවිත දකින එකම අපිටත් සතුටක්.❤️❤️❤️🌹

  • @thaminjali1733
    @thaminjali1733 2 ปีที่แล้ว +3

    ලස්සනයි බුදුසරණයි❤️❤️❤️

  • @mirelalmeida6202
    @mirelalmeida6202 2 ปีที่แล้ว

    May Gob bless the 3 of you. Be happy always. Sending lots of love and blessings for the little one.

  • @CookingwithWife
    @CookingwithWife 2 ปีที่แล้ว

    බුදුසරණයි ❤🙏🏻

  • @dilmi3343
    @dilmi3343 2 ปีที่แล้ว +8

    ඔයි වගෙ ආදරයක් හැමෝටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙂

  • @mrsfernando
    @mrsfernando 2 ปีที่แล้ว +7

    ඔයාලා නොදන්නවා වුනාට අපි ඔයාලාට හරි ආදරෙයි 🥺🥺🥺🥺🥺🥺

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +2

    Congratulations to both of you.

  • @chathurikagamage4543
    @chathurikagamage4543 ปีที่แล้ว +2

    when i get so many stress in japan i watch akki's video in that time because it's fixed my mood soon ❤️🙈God bless you akki ❤️your my favorite

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හරිම ආදරණීයයි ❤❤😘

  • @reihanajalill1357
    @reihanajalill1357 2 ปีที่แล้ว +11

    Congratulations akki and aiya. Made for each other 💐💐

  • @shalinisamarakoon732
    @shalinisamarakoon732 2 ปีที่แล้ว +1

    Enjoy your life every day and i wish you all the best god bless you and your baby 💜️💜️💜️🥰

  • @isankasenani1541
    @isankasenani1541 2 ปีที่แล้ว +1

    May god bless to your beautiful family❤