KANNA BONNA NATHI PANSAL THIYANAVA MINISSU DIPU SALLI SUJIVATA AYTHI VENNE KOHOMADA EHEMA VENNA NAM NAYANA VASULA MAHANA VENNA KALIN ACCOUNT EKE THIBUNU MUDAL VENNA ONA
Ape palliwalath hamadetama salli. Mannam dan denne na api higanno wenawa . Jesu kiyala thiyenne kanna bonna denna kiyala dan sallimai illanne .. budun kiyapu dei deiyo kiyapuwai neme meyala karanne rassawak
සවාමින්වහන්සට සහ මාධ්‍යට ස්තුතියි මෙය සමාජගතකිරිමට!
සුදත්ත මහතා ඔබතුමා මේ සංවාදය පුරාම ඉන්න විදියට ඇත්තටම සංවාදය බලන්න හිතෙන්නෙත් නෑ. අත් දෙකත් බැදගෙන මූණත් මොකද්දෝ කරගෙන ඔය විදිහට ආරාධිත පුද්ගලයා ගනන් නොගෙන ඉන්නනම් ඔබතුමා මේ වැඩසටහන් කරන්නේ අපරාදෙනේ. ටිකක් වැදගත් විදියට හැසිරුණානම් ප්‍රශ්න අහද්දි පොඩ්ඩක් ඔයිට වඩා වෙනස් විදියට ප්‍රශ්නය යොමුකරනවානම් මීටවඩා ප්‍රියමනාපයි. මේ මගේ අදහස.
මට පේන්නේ මේ සුදා අයියා ඉස්සර වගේ නෙමේ. ටිකක් ප්‍රසිද්ධිය වැඩිවෙනකොට ඔලුව චුට්ටක් ඉදිමිලා වගේ...ඉස්සර වගේ ගරුකර යන්න අයට ගරු කරන්නෙත් නෑ නෑ. ඒවා හොඳට කතා කිරිල්ලක් නෑ නෑ. මේක බලන්න ආස හිතෙනවා ඔබතුමා ඉස්සර වගේ හැසිරෙනවා🎉🎉
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේ බුද්දිමත් ව දර්මයට අනුව පැහැදිලි කරනවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
මේ ගැහැණු කෙනාට වැරදි කියන්නේ කොහොමද?
මහන වෙච්ච හොඳට බණ කියන්න පුළුවන් හාමුදුරු කෙනෙකුට තමන්ව සංවර කර ගන්න බැරිනම් කොහේවත් ඉන්න ගැහැණියකට බැනලා වැඩක් නැහැ.
වෙනත් පැත්තකින් බලනවා නම් ඔහුට පැවිදි ජීවිතය අත්හරින්න අවශ්‍ය නම් වැරදි කර කර මහන වෙලා ඉන්නවාට වඩා හොඳයි සිවුරු හැරලා යන එක.
Ane ban sowan wela hitiyath naggala ganna puluwan ape lankawe ganunta
Ngo
Chistian දෙමලිච්චන් owa සල්ලි වලට කරන්නේ
Jara ganiyak
වරද සාධාරණ කරන්න එපා.නයන වාසල වගේම සුජිවත් වැරදියි.හාමුදුරුවෝ නමක් එක්ක කතා කරන්න ගැහැණියක් කොයි තරම් සංවර වෙන්න ඕනද.
ඒක ඇත්ත
ඔබ වහන්සේ පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් බව පැහැදිලියි... 🙏
මම උපතින් කතෝලිකයෙක්.
ඒ නිසා මේ මට දැනෙන මට සිතෙන දේ...
කතෝලික සහ ක්‍රිස් තියානි ආගම් වල තමන්ගේ ආගමික නායකයන් සිටිනව කතෝලික ආගමේ මුල්ම නායකය පාප් තුමා ඉන්පසු කාදිනල් වරැ බිෂප් වරැ සහ ඒ ඒ පලාත් වල පූජක තුමන් ල.
ඒ නිසා ඉහල සිට පහලට යාමේදී පුජක තුමන් ලා සියලුදෙනා තම තමන් ඒ ඒ නායකයන් ගේ නීති රීති වලට බැඳී සිටිනව
ඒ නිසා යම් පූජක තුමෙක් ඒ සභාවට විරුද්ධව කටයුතු කලොත් හැසිරැනොත් ඒ පූජක තුමන් ට විරුද්ධව කටයුතු කිරීමට ඉහල ම සිටින පාප් තුමා කාදිනල් වරැ බිෂප් වරුන් ට බලය තිබෙනව.ඒ නිසා ආගමට ධර්මය ට මුවාවී කිසිවකුට වරදක් කරන්න හැසිරෙන්න අවස්ථාවක් නිදහසක් ලබා දන්නේ නෑ ඔවුන් ට විරුද්ධව කටයුතු කරනව.
ඒ වගේම බටහිර රටවල් තම යටත් විඡිත පාලනය කර ගැනීමට මේ ආගම් ගොඩක් උපයෝගී කරගත්තා. හේතුව ඒහි ඉහල සිට පහලට යම් පාලන සැලැස්මක් තීබීම සහ අන්තිමේදී ඒ ආගම් අදහන ජනතාව ද පාලනය කර ගැනීමට ඉතාම පහසු මාර්ගයක් වීම කියල මට සිතෙනව.
නමුත් බෞද්ධ ධර්මය ආගමක ට වඩා ධර්මය ක් නිසා බුදු දහමේ පැවැත්ම ආරක්ෂා කරගන්න කිසිදු සැලැස්මක් කව්රුන් විසින් වත් නිර්මාණය කර නැති බවයි මට සිතෙන්නෙ.
බුදු දහමේ කිසිවකුට නීති රිති පැනවීමක් කර නැති බවයි මම දන්න තරමින් මට සිතෙන්නෙ. ධර්මය ඇදහීමට පිලිපැදීමට කිසිම අයුරකින් බල කිරීමක් නීති දැමීමක් නෑ ඉතාම නිදහසේ ඕනෑම කෙනෙකුට බුදු දහම ඉගෙන ගන්න අදහන්න පිළිපදින්න අවකාශ තිබෙනව.
නමුත් ඒ නිදහසෙන් බහෝ අමනෝඥ යන් කපටින් මෝඩයන් විවිධාකාර යෙන් ප්‍රයෝජන ගන්න ව.
ඒ නිසා උතුම් බුදු දහම ආරක්ෂා කරගන්න යම් රටක ඒ නායක ස්වාමීන් වහන්සේ ලා සංවිධානාත්මක ව එකතුවීම සහ සෑම පන්සලක් ම ස්වාමීන් වහන්සේ නමක් ම රටේ නායක ස්වාමීන් වහන්සේ ගේ නායකත්වය යටතේ පාලනය වන්න ට සහ උන්වහන්සේ ලාගේ නීති රීතිවලට යටත්ව කටයුතු කරන්න ට උපදෙස් පිළිපදින්න ට යම් ශක්තිමත් සැකිල්ලක් නිර්මාණය කර ගන්නේ නම් මෙවැනි නුසුදුසු කටයුතු සිදුවීම වලක්වා ගන්නට ස්වාමීන් වහන්සේ ලාට බෞද්ධයන් ට හැකියැයි මට සිතේ.
නමුත් මොන නීති රීති වලට යටත් වුවත් බුදු රජාණන් වහන්සේ ගේ වචන ධර්මය නිවැරදිව අවබෝධ කර නොගෙන කටයුතු කලොත් වෙන්නෙ විනාශයක් මිස යහපතක් නොවේ.🙄😔😞
විනය පිටකය තිබෙනව...
@@kennethwarnarathna3286 ඇත්ත ඔබතුමා කියන කතාව සෑම බෞද්ධයෙක්ම දැනගත යුතුයි ධර්මයේ පිහිට ආරක්ෂාව ලබාගෙන තමන් රැකෙන්න.
ඇත්තමයි
ඔබතුමා ඉතාමත් නිවැරැදි
@@kasunmadhushanka2588 ස්තුතියි ඔබට 🙏🏽
Ammooooo සුදන්ත භාෂාව හසුරුවන විඳිය හරිම kathai garu ස්වාමින්වහන්සේ ඉස්සරහ
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කලා .
ස්වාමීන් වහන්සේ ඉතාමත් හොදට විග්‍රහ කරා
තෙරුවන් සරණයි 🙏
කේ.සුජීවගේ සියලු දේපොල රාජසන්තක කලයුතුයි..ඒ සදහා ස්වාමින් වහන්සේලා නඩූවක් ගොණු කල යුතුයි..ඒ මුදල්..දේපල ශාසසනයට ගෙන එහි දියුණුවට ගත යුතුයි
😂😂😂😂😂😂😂
පරපෝශිත කස්සප හිමිනම: බොර දියේ මාළු බාන්න හදන්න එපා. නයනවාසලගේ මරනයෙන් පසුව ඔහුගේ දේපල ගැන කතා කරනවා, ජීවතුන් අතර ඉද්දි ඔය මාධ්‍ය සංදර්ශන දාලා ඔහු සතු දනය ගැනකතා කළේ නැහැ නේද?
1)රනිල් කතෝලිකයෙක්ද කැළණි පන්සල හා ඝංඝාරාමය තියාගෙන [ මම කියනවා ඌ කතෝලික හෝ බොදුනු නොව කස්සප වගේම දේශපාලකයෙක් බව. කස්සප සිව්ර ගලවලා දේශපාලනය කරන්න. ]
සාසනේ විනය ආරක්ෂා කරන්න යන්ත්‍රනයක් කතෝලික පල්ලිය සතුව ඇත. එවැනි සංස්ථාවකට කොටු කළ නොහැකි විදිහට බුදුදහම පිරිහි ඇත.අද බුදු දහම සමාජයට සරිලන විදිහට සංස්ථා ගතකළ යුතුය.
අද ඔබ කරන්නෙ "සිංහලයා බෙීද්ධයෙක් "කියන අන්තවාදය පතුරුවා කරන දේශපාලනය .,එය බුදුදහම තවත් වකෘතිකර සාමාන්‍ය ජනයාට විහිලුවක් කරන තරමට පත්කිරීමේ ක්‍රියාදාමයයි.
මම බුදුදහම ගැඹුරින් අධ්‍යන කළ කෙනෙකි . අද ඔය ත්‍රිපිටක බුදුදහම පොදු සංස්තාවකට අවශ්‍ය දෙය නොකරයි. එය ඉතා පැරනිය.
මම කස්සපව දකින්නේද economics of Religion නියායට කැප වුනු කෙනෙක් හැටියට. ඒක ඇමරිකන් කාරයා රටක පැවිද්දන් හා ආගම් අතර තරගය මවා ගැටුම් ඇතිකර දේශපාලන කදවුරු නිර්මාණයට යෙදා ගන්නා පරමානු බෝම්බයකි. එම බෝම්බය දරන්නෝ කස්සපලා වැනිය. ඥානසාර කුනු හරැප කියාගෙන කරපු දෙය මෙයා සාදු නියායෙන් හා මූලධර්ම වාදයෙන් කරගෙන යන බව අධ්‍යනය කරන අය දනිත.
වසන්තව ඝාතනයට මොහු සම්භන්ද බව නම් තාර්කිකය. නීතිය ඉදිරියේ මොහු හා වසන්ත අතර ගැටුමක් තිබුනි. දැන් k සුජීවා පටලවගෙන වෙනම ගේමක් ගහගෙන ආගම් ගැටුම හා ජාතිවාදයට උඩගෙඩි දෙන්නේ වත්මන් චන්දයට පොහොට්ටුවට හා ජාතිවාදී බොරු කාරයන්ට අවශ්‍ය සාදකයක් බව හුවා දක්වන්න පාර්ශ්ව ආමන්ත්‍රනය කරයි
සිවුර ගලවලා දේශපාලනය කරන්න. එවිට වසන්ත මොකෙක්ද කියලා තමන්ට තේරෙනු ඇත.
සාසනය හදන්නට ගිහියා ක්‍රියා කලොත් මිස අද වසන සංඝයා එසේ නොකරනු ඇත!! කතෝලික පල්ලියේ වෙනස ඇති කළේ ගිහි අරගල ඇති රෙපරමාදු විප්ලවය, විද්‍යාත්මක පුනුරුද, බද්ධිමය පුනුරුදය, ප්‍රංශ හා රැසියානු විප්ලව හ
මෙන්ම පළමු හා දෙවන ලෝක යුද්ද බව ලාංකිකයා අවබෝද කර ගත යුතුය.
මේකිම තමා කකුලට වෙඩි තියව ගත්තේ..මේවා 😅ය් ඉක්මනටම එලි යට එනවා.
කල යුත්තේ නම් ඒකම තමා
😂😂😂😂
. මිනිස්සු දන් දුන්නේ නයන වාසුලට නෙවෙයි.. සාසනේ හිටිය මහානාම ස්වාමීන් වහන්සේට . එහෙනම් එව්ව අයිති සසුනට. සියලු දේවල් ආපසු සාසනෙට ලැබිය යුතුයි.
කේ සුජිවයි දරුවොයි ලාබ ප්‍රයෝන බලාපොරොත්තුවෙන් හිතා මතාම මේ දේ කරන්න කවදාහරි විදවලා මැරෙන්නේ
ඔව් ඔව්න් මැරෙනවා වැඩි කල් නැතිව
හොදම වැඩෙ සුජිවට එ අම්මාලා දුලට ආශිර්වාද කල මෙකෙ නංගිලාට අක්කා දැන් සැප ඇති එ අම්මලා දුලා කලෙ සුලු පටු රගපෑමක් ද කකුල් දෙකට ටම වෙඩි වදින්න තිබුනෙ ොහොමද හැංගිලා පවුල් කෑවට සොබා දහමෙන් මගුල් එලි කල හැටි නයන වාසුලටත් මැරෙන්න නෙවෙයි වෙඩි වදින්න තිබුනෙ විදව විදවා ජිවත් වෙන්න පවු කාරයා අහිංසක මිනිස්සු දෙන සල්ලි අරගෙන වල් කමෙ ගියා සොබාදහමෙන් දුන්නා කට උත්තර නැති වෙන්න...මොන ජරා මිනිහිහෙක් ද හැංගි හැංගි වෙස් බැන්දා නැටුවා එලියෙ හරිනෙ දැන් ඉතුරුවා තියෙන්නෙ හිරු නාලිකාවට ස්වර්න වාහිනියට සියත රූපවාහිනියට ඔය අම්මලා දුලා ගෙන්නලා නලවලා හුරතල් කරලා උන් ෆෝම් කරන්න
ඔව් ඒක ඇත්ත
විදවලා මැරෙන්නෙ නෑ බන්. ලංකාවේ පාර්ලිමේන්තුව බලපන් .බහුතරය නාකී ඉන්නෙ .හැබැයි රජ සැප. අමු හොරු වුනත්
තමන්ගෙ ජාතිය ආගම මව්බිම වෙනුවෙන් වේදනාවක් ඇති ස්වාමීන් වහන්සේ නමක් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
😮
අපි බුදුන් වහන්සේ සරණ ගිය අය…නයන ගැනත් සුජීවා ගැනත් ස්වබාවධර්මය සහ කර්මය බලා ගනීවි..අපි නිකං වෛර කරලා අපේ ලේ ටික නරක් කර ගන්න ඕන නැහැ…❤
ඔබතුමිය විතරයු වැදගත් යමක් කිව්වෙ
සියළුම පන්සල් වලට ආධාර කරන ගිහියන් මේවා හොදින් කලපනා කරන්න
සර්වඥයින් වහන්සේ පැහැදිලිව දක්වා ඇති පැවිද්දන් විසින් පරිහරණය කලයුතු දේවල් මොනවාද?
චීවර - සරළ සිවුරු පිරිකර පමණයි
පිණ්ඬපාත - ජීවිතය ගැටගසා ගැනීමට පමණක් අවශ්‍ය ආහාර පමණයි
සේනාසන - සරළ ජීවිතයකට අවශ්‍ය වාසස්ථානයක් පමණයි - මාලිගා වගේ පන්සල් නොවේ
ගිලානප්‍රත්‍ය - අසනීපයකදී අවශ්‍යවන බෙහෙත් පමණයි
මෙහි යාන වාහන, කහවණු හෝ මුදල් සඳහන් කර නැත.
මේ කරුණු නොදැන ගිහියන් විසින් පැවිද්දන් නොමග යැවූ අවස්ථාවක් හැටියටයි පෙනෙන්නේ
Ow awabodhayen me gana hithanna oni
මාත් ඉන්නෙ ම ඔය ගොඩෙ දානයක් දීලා අත ඇරලා එන්වා...
@@chandanaananda2303සරල සිවෘ නෙවෙයි අඳින්නෙ තායි සිවුරු පමණයි.ඒවත් රුපියල් 25000-30000වෙනවා.අප අටපිරිකර කඩෙන් සිවුරු අරන් ගියාට ගණන් ගන්නෙ නෑ හාමුදුරුවන් ඔන්න ඕකයි තත්ත්වය
මේ. හාමුදුරුවෝ කියන්නේ 100/100☸️🙏🏻🙏🏻ok
Hamuduruwo godak deval atta kiyanne. Suda denne Kujeetha talk Uge program Gembo, tombo wela, kiddo promote karana eka witharai .puluwannam Kathankuddi, ottamawadi, Hatton, nuwara eliiye, gihila program karapan. Unba j
Karanna bayai. Death Naya. Hamuduruwo nondi karanna epa wachalaek unata. 🇺🇸
එතිහාසික වෙනසක් වෙනුවෙන් එන ඡන්දයක් ඉදිරියේ 100%නැවත ජාතිවාදි ආගමිවාදි රාජපක්ෂ වික්‍රමසිංහ ගු බෙටි හලමින් යන්න පටන් අරං 😂
මේ මර්ඩර් එකේ කේ.සූජීවත් ඉන්නවා අනිවාර්යෙන්ම..මේ ගෑනි නයන වාසුලගේ සල්ලි..වාහන..දේපල අරන් 5 මිනිහත් ගන්න ගහපු ප්ලෑන් එකේ කොටස්කාරියක්..නැත්නම් නයන වාසුලට වෙඩි තියලා මරන්න තරම් තරහකාරයෙක් ඉදලා නැහැ..අනික සුජිවට කකුලට වැදුනේ..මේකේ සුජීවා නයන වාසුලටත් ගේම දෙන්න ප්ලැන්කරපු එකන්මයි..දේශපාළුවෝ බෝතලෙන් කිරි පොවන දේශ බන්දු බබාට ඔන්න අපි තව පාත් එකක් පෙන්නුවා..වැඩ්ඩෙේනම් ඉතුරු ටික හොයපන්
Matath nikamata hithuna k sujeewa da meka kale kiyala 🤔 mokada eyata kisi dukak na wage penne me hamuduruwo maruna kiyala.
වෙන්න පුළුවන් මොකද වසන්ත වසන්තගේ නෝනා සුජීවා වාසල හිටිය අනුපිලිවෙල එතකොට සුජීවාගෙ කකුලට විතරක් වැදිලා වාසල මැරුම් කනවා ඔච්ච වෙඩි තියලා සුජීවගෙ කකුල විතරක් ඩැමේජි
Oka hamoma kiyanawa kathawa attha
කන්න නැතිව තට්ටෙ ගාගෙන ජනතා මුදල් හොරා කමින් රා රටෙ ප්‍රෂ්න ඇති කරන මෙ පින්බත් තට්ටයො රටට සාපයක්,ගොන් ගැනු සල්ලිත් දිල අරකත් දිල රැවටෙන තරම්
Ow eka thamai atta
ඔබවහාන්සේ ඉතා හොදින් පැහැදිලි කරනවා ස්තුතියි තෙරුවන් සරනයි
සුදත්ත ඔබතුමා ප්‍රශ්නාසන විට දිරියේ සිටින්නේ කවුද කියලා හිතන්න.
❤ හාමුදුරුවන්ට ගෞරව කරලා ප්‍රශ්න අසන්න
❤ අත් දෙක බැඳගෙන ප්‍රශ්න අසන විදිහෙන් කිසිම ගරුසරුවක් නැති බව අපට හැඟෙනවා
❤ ඒක හොඳ නැහැ නේද
ඒවා ඉතින් මේවාට එන හාමුදුරුවෝත් දැන ගන්න ඕනි ,,එක එකාගේ අගුපිල්වල රින්ගන්නේ යන්නෙ නැතුව
මට නම් තේරෙන විදියට දේපල තන්හාව මේ හාමුදුරුවන් ටත් . අත ඇරීමක් නෑ..... බොරුවක් මේ කරන්නේ. ..
කන්න නැතිව තට්ටෙ ගාගෙන ජනතා මුදල් හොරා කමින් රා රටෙ ප්‍රෂ්න ඇති කරන මෙ පින්බත් තට්ටයො රටට සාපයක්,ගොන් ගැනු සල්ලිත් දිල අරකත් දිල රැවටෙන තරම්
මටත් ඒක තමයි හිතුනේ
අනිවා මුං ඔක්කොම සල්ලි පස්සෙ යන බල්ලො
Aniwarryen!.....meyaa anith agam walatai..anith minissunge oudgalika wada walatai anawashya vidihata ringanna dagalanawa.......rate neethi noma gihin nan, neethiyata abhiyoga nokara pudalayo passe, kalli passe gihin..hakka thalaa ganeewi k8yala hithenawaa ikmaninma.
සියළුම පන්සල් වලට ආධාර කරන ගිහියන් මේවා හොදින් කලපනා කරන්න
සර්වඥයින් වහන්සේ පැහැදිලිව දක්වා ඇති පැවිද්දන් විසින් පරිහරණය කලයුතු දේවල් මොනවාද?
චීවර - සරළ සිවුරු පිරිකර පමණයි
පිණ්ඬපාත - ජීවිතය ගැටගසා ගැනීමට පමණක් අවශ්‍ය ආහාර පමණයි
සේනාසන - සරළ ජීවිතයකට අවශ්‍ය වාසස්ථානයක් පමණයි - මාලිගා වගේ පන්සල් නොවේ
ගිලානප්‍රත්‍ය - අසනීපයකදී අවශ්‍යවන බෙහෙත් පමණයි
මෙහි යාන වාහන, කහවණු හෝ මුදල් සඳහන් කර නැත.
මේ කරුණු නොදැන ගිහියන් විසින් පැවිද්දන් නොමග යැවූ අවස්ථාවක් හැටියටයි පෙනෙන්නේ
සුජීවා දුවලත් එක්ක අවුරුදු ගනනක් පන්සලට ගිහින් තියෙන්නෙම නයනවාසුල කසාද බඳින්න. අජිත් මුතුකුමාරණත් එදා කිව්වෙ මේ කතාව තමයි.
එ ගැනි බුද්ධාගම අදහන්න ලොකුම හේතුව තමයි මේ...මහානාම ස්වාමින් වහන්සේගේ දනයට කැදර කමයි කාම අසාවයි..
මේ ගෑනි අජිත් මුතුකුමාරණ එක්ක ඉන්න ගමන් නේද හාමුදුරුවන් අල්ලගෙන තියෙන්නේ .ඒකයි අජිත් දාල ගිහින් තියෙන්නේ
කපුකම් කරලා තියෙන්නේ අහිංසක..හුරතල් දූලා දෙන්නා..
මේ ටෙලිඩ්‍රාමා එකෙන් වෙඩික්කරුවන් දෙන්නා ගත්තු ගානට වඩා සුදා මාමි U tube Chanel එකක් හොයා ගත්තා.
හාමුදුරුවනේ මේවා විහිළු බුදු දහම රකින්න බැරිනම් ගෙදර යන්න මේවා බලන උන් බුදු දහමට ගරහනවා
කේ සූජීවා කිව්වද දන්නෙ නැ නයන වාසුලයටත් තියලා දාන්න කියලා. 😂 නැත්තං කොහොමද මං එකීගෙ කකුලට ව්තරක් වෙඩි වදින්නෙ.. 😅
අනිවාර්යයෙන්ම
ඇත්ත
Sa
Aniwaaa akane duwala denna dala geye. Kohewat ysnne nethi miniha eda aragena geye
අනිවාර්යයෙන්
මහානාම හාමුදුරුවන්ට තියෙන දනස්කන්දය කඩා ගන්න තමයි සුජිව නයන වාසල කෙරුවේ .
Hamuduruwo ai danaskanda ekathu kale. Atha areemane keranna one
ගෑනි කවුරු උනත්....
මිනිහෙක් නීත්‍යානුකූලව විවාහ උනානම්.. ඒ මිනිහගේ පලවෙනි කසාදෙ නම්.. ඒ මිනිහා මැරුණම ඒ සියලු දේ නීතියෙන් අයිති වෙන්නෙ ගෑනිට...
කොටුවේ පොඩි එකා තවත් උදාහරණයක් නේද??????????????????????????????????
හාමුදුරැවොත් පොරකන්නෙ සල්ලි වලට😂 මෝඩ උපාසක අම්මලට හොද පාඩම් මේවා ගෙවල් වල කන්නෙ බොන්නෙ නැතුව ගිහින් පූඡා කරනවා පන්සල් වලට😂
දරුවො නැතිනම් 1/2 යි
D
වැදූ අම්ම ටවත් බත් මිටක් දෙන්නෙ නැතුව රසට ගුණට උයල පිහලා ගිහින් පූජා කරන්නේ මිනිස්සු... මේ වගේ අයට..නෙ.
අනිත් එක ගොඩක් හාමුදුරුවන් අතහරිනවා වෙනුවට බදාගන්නවා
කෙනෙක් මැරුනට පස්සෙ ඔහුගේ වැරදි කිය කිය මහානාම හාමුදුවන්ගේ යාලුවායැයි කියා ගන්න හාමුදුරුවන් චීත්තයක් වෙලා 2021න් පස්සේ ඔහු සිවුර අරිනවා සුඡිවා විවාහ කර ගන්නවා. එතනදි සමාඡ මාධ්‍යයට ඇවිත් කියන්න තිබුනනේ මේ දන්න හැමදේම ඇයි මැරුනට පස්සෙද මේ දේවල් මතක් වෙලා තියෙන්නෙ දැන් කියනවා වසන්ත වටේටම නයයිලු අපි නම් දැක්කෙ නැ වසන්ත නය ගත්ත කියන එකෙක් පොලිසියට ගිහින් පැමිණිලි කරනවා. මිනිස්සුන්ගේ චරිත අදාලම නෑ දැක්ක දේ කිව්වේ
Aniwarayen
මේ කස්සපට BMW එක.ඕනවෙලා..මහානාම වගේ ලස්සනට බණ කිවානම් BMW හම්බ වෙයි...අනුන්ගෙ දේවල් වලට කෙළ හලමින් පව් පුරව ගන්නෙ නැතුව ..
මෙයා හිරගතවුන පව්කාර චීවරධාරියෙක් පමණයි ...
මියගිය අයට අපහාස කරන පව්කාරයො මේ යූටියුබ් වලට කතා කරන්නෙ .
මෙයාටත් ඉක්මනට සොබාදහම් දඬුවම් ලැබෙයි...බුදු බණ පාවිච්චි කරමින් මළවුන්ට සහ ජීවත් වෙන මිනිසුන්ට අපහාස කරනවාට...
අපේ ස්වාම්න්වහන්සේගේ දේශනාව සියයට සීයක් නිවැරදියි
ස්වාමීන් වහන්සේ ඉතා වටිනා කාරනා ඉදිරිපත් කළා.මෙම සාකච්ඡාව නිවේදකයා විහිලුවකට අරන් තියෙන්නේ. ඔහු මීට වඩා සංවර විය යුතුයි. සෝබන පන්ඩිතයා , සියල්ල දත් කියලා හිතනවා ඇති...😏
සොබා ධර්මය නීතිය කාටත් ඉහලින් බලමුකෝ .තණ්හා රති රඟ මාර දූවරු තිදෙනා .
ඔබ හරි මාර දුවරු තිදෙනා
සක්විති රජකම අතහැර සොයාගත් පරම සත්‍ය තුලින් දේශනා කල බුද්ධ වචනය සහ මජර දේශපාලනය අතර වෙනස අහසයි පොළොවයි වගේ....... ආයුබෝවන්!!!
එතකොට මේ ජිවත් වෙලා ඉද්දි කිසි දෙයක් හෙියලා නිති නොගෙන දැන් මලාට පස්සෙ පොර කන්නෙ රටට ආදරේට වෙන්නැති නේද
මෙ ස්වාමි්න් වහන්සෙ කියන්නෙ සම්පූර්ණ ඇත්ත හොදට විමර්ශන සිලිව බලන්න
හාමුදුරුවෝ කියන සමහර දේවල් පිළිගන්නවා.ඒත් උන්වහන්සේලත් නැති වුන කෙනාගෙ දේපල වලට තෘෂ්ණාව ඇති කරගෙන කියලයි සමහර තැන්වලදි මට හැඟෙන්නෙ.සමාවෙන්න ඒ මට දැනුණ විදිහ.
Mata danunu deth eka oi dewal hoyanna tibune ahenam maranna kaliyan
KANNA BONNA NATHI PANSAL THIYANAVA MINISSU DIPU SALLI SUJIVATA AYTHI VENNE KOHOMADA EHEMA VENNA NAM NAYANA VASULA MAHANA VENNA KALIN ACCOUNT EKE THIBUNU MUDAL VENNA ONA
Pissu kiyanna apa oya waci karapuwa gewal lagata gihin ahala balanna oki oya murder akatA sambanda athi oki awrudu 20k parami purana awa suwaminwhanse kelasuwa damala huthithi okige dapala saga sathukalauthui
Merenna kalin kohomada miyagiya pudgalaya gena katha karanne.
@@NishanthiJayasekaradanunu de vitari kiuwe
මං මෙච්චර කාලයක් මේ හාමුදුරුවන්ට කැමති නෑ. ඒත් මේක බලපුවම මට හිතෙනවා මේ හාමුදුරුවෝ කියන දේවල් ඇත්තටම හරි. මේ දේවල් ඇත්තටම වෙනස් වෙන්න ඕනේ
විද්වත් ස්වාමීන්වහන්සේ නමක් සමග කල සංවාදය හරිම වැදගත්........මෙවැනි බුද්ධිමත් ස්වාමීන්වහන්සේලාගේ බුදුධියෙන් මෙරටට පුයෝජන ගත යුතුය.........
නයන වාසුලට කර්ම විපාකය ලැබුණා.😫
සුජීවාටත් කරපු අකුසලයට ජීවිත කාලය පුරාවටම විඳවලා මැරෙන්න කකුලක් ආබාධ කරා..😫
එච්චරයි ..!!
කර්මය බලවත් - නොපමාව කුසලට යොමුවෙමු.🌻
💯
කන්ජියටත් කර්මඵල විපාක හම්බවෙයි නේද ඔය විදිහටම😂😂😂😂
කන්ජියාගේ අකුසලය බලවත් නේද😂😂😂
දේශපාලන වෙනස් උණු ගමන් badu hambei ඉවසන් ඉන්න්න්කෝ 😂@@gootomy4807
@@gootomy4807 aniwaryenma me athme ho ilaga athmeka eka eyatath lebei
Atta
..
නියමයි.සුජීවගේ කතාව නියම තැනට ගෙනාවේ ප්‍රසිද්ධියට. 👌
ස්වාමීන් වහන්සේ කෙනෙක්ට.. ආදරේ කරනවා කියන්නේ... ඒ ගෑණි මහ පව්කාරියක්.. ඒ ගෑනිට.. ඒ පව් ගෙවලා නිම කරන්න බැහැ.. අපි පන්සලට ගියාම අපි දැනගන්න ඕනේ.. අපි චරිතේ තියාගෙන... අපේ ශාසනයට.. අවැඩක් නොවෙන විදියට වැඩ කරගෙන අපේ සිල් රැකගෙන අපි ජීවත් වෙන්න.. කේ සුජීව කියන්නේ එච්චරටම පව්කාරියක්... ඒ ස්වාමීන් වහන්සේගේ සිවුර අතරින් තැනට වැඩ සිද්ධ කරලා... දායකයෙ පන්සල වෙනුවෙන් දීපු ඒ සල්ලිත් අරගෙන ගිහින්... ඒවගෙන් සැප විඳ විඳ.. දරුවන්ට වාහන අරන් දිදී.. මාර රැඟිල්ලක් ඒ ගෑනි රැගුවේ.. දැන් ඉතින් ඔක්කොම ඉවරයි නේ.. කේසුජීව... ඔයාට මේ පවෙන් කවදාවත් ගැලවෙන්න බෑ... පව් කරනකොට පරිස්සමින් කරන්න... ස්වභාවධර්මය අනිවාර්යෙන් දඩුවම් ලැබෙනවා 🙏❤️.. ඉක්මන් සුව වෙලා ඇවිල්ල... දැන්වත් මේ රටේ ඉන්න මිනිස්සුට අවටන් නැතුව.. i am single mother.. කිය කිය.. tv program වලට ඇවිල්ලා රඟපාන්න එපා... ඇත්තටම ඔයාල වගේ එවුන් දිහා බැලුවහම... මිනිහ මැරිලා.. එක්කෝ මිනිහ දාලා ගිහින්.. දරුව හදාගෙන තනියෙන් ජීවත් වෙන ගැහැණුන් ඕන තරං ඉන්නවා... ඒ ගැහැනුයි ඕගොල්ලනුයි.. බැලුවාම... මට නංවා පයට පෑගෙන දූවිලක් තරම්වත් වටින ගැහැණියක් නෙවෙයි..... ආදරේ කරන්න ඕනේ අපිට මුළු ජීවිත කාලෙම ආදරේ ඕනේ... හැබැයි එහෙමයි කියලා සල්ලි තන්හාවට කෑදරකමට දරුවන්ට සැප දෙන්න ඕන කමට...ඇඟිලි ගහන උඹල වගේ ගෑණුන්ට ජීවිතේට හරියන්නෑ.. ඔයා ගනිමු ඕන තරම් සල්ලිකාර මිනිස්සු ඉන්නවා... උඹලට ඒවා ඒ සල්ලි කඩාගෙන ජීවත් වෙන්න ඕන්න... ඔය ඔක්කොම නතර කරලා ප්‍රසිද්ධේ ගණිකාව වගේ ජීවත්වෙන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ 🫵🫵🫵
පව් පින් කියල මගුලක් නැ මේ බොරැ බයිල
අනපනත් ඕන නෑ සිවුරු දමන්නේ බුද්ධ ධර්ශනය අනුගමනය කරන්න.ඒ ධර්ශනය අනුගමනය නොකර දේශපාලනය ,කුඩු විකුනන මිනිස්සයි,ගනිකාවන්ටයි අරුන්ටයි මුන්ටයි වැරදි පවරලා වැඩක් නෑ.ස්වාමින් වහන්සේලා දේශපාලනය ,පතාලය,ගනිකාවෝ,නිලියෝ, නලුවෝ,සමාජ මාධ්‍ය ඔක්කෝම දන්නව බුද්ධ ධර්ශනය හැර.ශ්‍රී ලංකාවේ ස්වාමින් වහන්සේ ලාගේ හිත පිරිලා හැම දෙයින්ම බුදු දහමින් ඇරෙන්න.ඔයිට වඩා ගිහියන් වන අපි ප්‍රතිපත්ති ගරුකව බුද්ධ ධර්ශනය ඔස්සේ ගමන් කරන්න උත්සහ කරනවා
මේ තරම් ජරා වේස ගැහැණියට පමණක් අප ස්වාමීන් වහන්සේ මහත්මිය කියා ගවුරවයෙන් සඳහන් කරන්නේ ඇයි? ඇය ඇත්ත වශයෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිළිකුල් සහගත ගණිකාවක් නේද?
පිංවත් සවාමින් වහන්සේ කියපි සියල්ල ඇත්ත 🙏
මේ ගෑනි බුද්ධාගමට ආවේ මහානාම හාමුදුරුවෝ දැලේ දාගන්න සුදා මල්ලි මීට පස්සෙ ඔය සුජීවා ඉන්ටිව් කරන්න නම් එපා ඔය ගෑනි සමාජෙනුත් එක්ක අයින් කරන්න ඕනේ පන්සලකට වැද්ධ ගන්න එපා ආයෙත් හාමුදුරුවන්ගේ සිල්බිදලා සිවුරු ගලවයි මහානාම හාමුදුරුවෝ මේ ගැනිගෙ මායම් වලට ඔච්චර හොදට බණ කියපු හාමුදුරුවන්ගේ සිල් බිදලා ඔය ගෑනි දානෙට ඉනා බෙහෙත් දීලා තමයි අරන් තියෙන්නෙ ඔය ගෑනි අවිචි මහානාරකෙම මැරිලා ඉපදෙන්න ඕනේ සුදා මල්ලි ඔය ගෑනි සල්ලි වලට තමයි අම්මයි දුවලා දෙන්නයි එකතු වෙලා මහානාම හාමුදුරුවන්ගේ සිවුරු ගැලෙව්වේ දුවලා දෙන්නත් අම්මගෙ හොර වහගෙන ඉන්න හරිම දක්ෂයි මේ ගැනිගෙ දුවලා දෙන්නා ගන්න කොල්ලොන්ටත් අබ සරණයි මේ ගෑනි සිංගල් අම්මා කිය කියා මිනිස්සු රැවට්ටුවා මේකි ටි ව් එකට ගෙනත් බැල්ලි නටවනවා හින්දු ගැනු පන්සලට ගත්ත වැරද්දක් ඔය ගෑනි පොඩි කාලෙම මුළු පවුලටම එපාවෙලා අම්මා තාත්තා ගෙදරවත් ඔය ගෑනිට එන්න දෙන්නේ නැහැ තව මොනවද කතාකරන්නෙ අපි බුද්ධාගම් කාරයෝ හැටියට හාමුදුරුනමක් දකිනකොට අපි කොයි තරම් ගෞරවයක් කරනවද අපි චිවරේට අතක් තියන්න බයයි ඔය ගෑනියි දුවලා දෙන්නයි මේකප් කරලා ගිහින් මහානාම හාමුදුරුවන්ගේ සාසනේට අයිති වස්තුව සුජීවට අයිති උනා එකයි සත්‍ය ඇත්ත බුදුසරණයි සුදා මල්ලි මේ ස්වාමින්වහන්සේ කියන කතාව සාධාරණ ඇත්ත 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
සුජීව කියන වෙස Gona කරපු අපරාධයක්
අම්මාට wada Hapan දුරු දෙන්නා
Mun 7 dawase danewath dunnada danne nehe wahana hewal gaththe ekathama ammata hapanwei Ara 2ka.undenna ganna minissuntath dukathama
කන්න නැතිව තට්ටෙ ගාගෙන ජනතා මුදල් හොරා කමින් රා රටෙ ප්‍රෂ්න ඇති කරන මෙ පින්බත් තට්ටයො රටට සාපයක්,ගොන් ගැනු සල්ලිත් දිල අරකත් දිල රැවටෙන තරම්
ගමක් රටක් වදින හාමුදුරුවන්ගේ සිවුර ගලවන්න හේතුවෙන ගැහැනියට අත්වෙන පාපය දර්මයේ පැහැදිලිව සදහන්වේ !!!
ආ මෙච්චරකල් නයනවාසුලගෙ සිව්ර හැරපු එකද දැක්කෙ.ඔය සිව්රෙ ඉදගෙන ගෑණු එක්ක ඉන්න ගෑණු පේන්නැද්ද.ලෝකෙටම එකක් වෙලා වගේ කමෙන්ට්ස් දාන්නෙ.නිවන් අවබෝධ
කර ගන්නවා මාරය ලගටම ඇවිල්ලා.ඒකයි අනුන්ගෙ කුණු හොයන්නෙ ඔයා.
සුජීවගේ කකුල කුනු වෙයන්
Dan swaminwahanse rawatta ganna swamin wahanse babada?
@@Utubenilසුජීවා කරපු වැරදි කියනකොට භූමිතෙල් ගාපු ගැරඬියා වගේ දඟලන උන් තමයි මේ
sujiwage puka lewa kawa neda eww 🤢🤮@@Utubenil
Balangoda Kassapa Thero,
You are great.
සුද්දන් මහත්තයා මේ සුවාමීන් වහන්සේ කියන දේ තේරුම් ගන්න .මේ නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත නොකරන නිසයි අපේ බුදුදහමට ප්‍රශ්නය වෙලා තියෙන්නේ .මූන්වහන්සේ හොදට විස්තර කරනවා.හරීම කනගාටුයි අපේ සාසනයට වෙලා තියෙන අසාධාරණය.අද ප්‍රාර්ලිමේන්තුවේ ඕන පනතට අත උස්සන කට්ටිය හිටියට බුදුදහම ආරක්ෂා කරන්න නීති සම්පාදනය හදන්න අත් උස්සන්නේ නැත.අපි අසරණ වේලා ඇත. මේ උතුම් සාසනය ආරක්ශාව ට අපි කවුරුත් එකතු විය යුතුමය.සුදත්ත මහත්මයාගේ සහයෝගය ලැබේවා. සැමට තෙරුවන් සරණයි.
Oya mona dewal katha kalath
Wedak nehe sudaththa,
Ape hamuduruwo kiyana de hari
Kohoma unath,
Siyalu dana sampath sangikai,
Sangya wahanselata aithi,
Vehera vihaara prathi sanskaranayata saha sangya wahanselata danata,banata,
Wadinna pahasuwatai,
Sujeewage pasukam walata
Nowei,
Oya kauru katha kalath,
Viwaha. Sahathikaya dutuwada,
Viwaha unath, nethath,
Pansalata pooja kala dewal
SANGIKAI, sangya wahanselata aithi,
වැදගත් සාකච්ඡාවක්...හිතන්නට යමක්....
එල එල සුදා පක්ෂග්‍රාහී නොවී මෙහෙම වැඩසටහනක් කරපු එක .
සල්ලි පූජා කරන්න කියලා තථාගතයන් වහන්සේ කොහෙද කියලා තියෙන්නෙ බං😂😂😂😂
ඔව් ඒ කාලේ මුදල් තිබුනෙත් නැහැ
අපේ පන්සලෙන් ඉල්ලනවා.කට්න සිව්ර ගෙඩරට වඩම්මන්න අවම ගාන 5000
Budun samaye kahawanu pooja kara neda? A gena chuttak hithanta...
මම ඒ ගැන හරියට දන්නෑ සමහරවිට ඔබ හරි ඇති. ගිහියන් කහවනු භාවිතා කර බව මම දන්නවා හැබැයි සංඝයා වහන්සේලාට කහවන පූජා කරා කියලා මම නොදන්නා කරුණක්.
අද කාලෙ කටින පිංකමක් කරන්න ලක්ෂ ගානක් යනව කියන දේවල් කරන්න මිනිස්සු ශ්‍රද්ධාව මෝඩ විදියට තේරුම් අරන්
සිවුරු අත්හැරල ගිය කෙනාට විවාහ වෙන්න පුළුවන් .නමුත් මෙතන ඇත්තෙ මුදල් ප්‍රශ්නය .එයා පමණක් නොව තවත් අය මුදල් හම්බ කරගෙන ගිහි ජීවිතයට ගිය අය ඉන්නවා.
True
එකත් එාහමයි නයන වාසුල ගෙ මරනයට සුජිවා සම්බන්ධයිද කියන එක තමයි ගැටලුව වෙන කොහෙටවත් එයාව එක්කන් ගියෙ නැනෙ
@@upamaliwijesinghe3299 yes matath hithenava tatuva sujivage yaluvek 4 denekuta eha hitiya nayana vasula marune kohomada mekath plan karala karapu deyak
Okita ai webi nowadune pau balliyo paththini ammala wage raga oanne wesiyo 3ndena
දැන් තියෙන්නෙ සුජීවටත් මහනවෙන්නඑතකොට සග සතුයිනේ😂
Brilliant valuable program 🎉sudaththa 🎉
තෙරුවන් සරනයි හමුදුරුවන්ට 🙏🙏🙏🙏
ඕනෑම ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සමග සාකච්ඡා කරන විට නිවේදකයා මීට වඩා සංවරවීම වැදගත්. මේ දේවල් වලින් මුලු සමාජෙටම දෙන්නෙ වැරදි ආදර්ශ. ගිහියෙකුයි පැවිද්දෙකුගෙයි අතර සංවරශීලීත්වයේ වෙනස ඉතා පැහැදිලිව පේනවා. හාමුදුරුවෝ ඉතා හොදට කරුණු පැහැදිලි කරල තියෙනවා. උන්වහන්සේගේ බුද්ධිමත්කමත් නිවේදකයගේ පණ්ඩිතකමත් මනාව පේනවා. අයියෝ සුදත්ත අපිට නම් ඔහේව පේන්නෙ දේවදත්ත වගේ.. 😂
True
Yes
සුදා බර අවි වලින් බෞද්ධයන්ට මහා නායක හිමියන්ට කසෙන් තැලුවට 😢
අන්‍ය ආගමික පුජකයන්ට තලන්නෙ හිනි ඉරටු වලින් 😢
මේක තමයි තිත්ත ඇත්ත 😭
මට නොතේරෙන එකම දෙයක් තියෙනවා....
සංඝ සමාජය වගේම අන්‍ය ආගමික පුජක සමාජය අඩු වැඩි නැතුව කප්පරක් අඩු පාඩු තියෙනවා ✔️
අන්‍ය ආගමිකයන් උපේක්ෂාවෙන් ජුජකයන් දෙස බලා 👍🏿
අල්ලා 🙏🏿 හෝ දෙවියන් 🙏🏿
දෙස බල සැනසීමක් හොයද්දි 🌹
බෞද්ධ කියා ගන්නා පරයන් 😢
සංඝ සමාජයේ අඩු පාඩු අන්වික්ෂ වලින් බලා කරන අවමන් 😭
ඇයි මුන්ට බැරි සංඝරත්නය හදන්න උත්සහ කරන වෙලේ ✔️
බුදුන් දෙසු මහා ධර්මස්කන්ධය අවබෝධ කර ගෙන 🙏🏿
සසර ගමන කෙටි කරගන්න උත්සහ කරන්න බැරි 😭
අම්මා .දුවව ඉදිරියට දාලා . තියනවා . හාමුදුරුවෝ .. මුලින්.. හිතන්න නැතුව ඇති .අම්මයි .දුවලා දන්නගෙ.හැසිරීම . බලද්දී .. හාමුදුරුවෝ .කලකිරෙන්න . ඇති . කොහොමත් සුජීවා හරිම . කපටි .. කියලා . පෙන්වා . අපි නම් ඹය ගෑණු කෙනාගේ.කිසිම . වැඩ සටහනක් වත් බලන්නේ නැහැ . හාමුදුරුවෝ හොදම එකෙන් අහු වෙලා . පව් . හාමුදුරුවෝ .ඹබ මෙය අත අරින්න එපා . මෙවන් වැරදි වැඩ . නොවෙන්න . ස්තූතියි
Mudal thiyana bawa danagatha.un wahansege pasu pasa gihin maraduthikawa UN wahanse vinasa una
Werade karapu hemotama sobadahamen daduwam lebei theruwan saranai oba wahanseta
ඕන ෙවලාවක අපිත් එනවා බුදුදහමෙවන්ෙවන් පාරඩ බහින්න
ගෑනු අයට නිගරු කරන එක නම් පිලි ගන්න බෑ... දැන් පිරිමි බබ්බු වෙලා.. වසග කර ගන්න ම පොඩි අය ද මේ සිවුරු ඇදන් ඉන්නේ .
සක්විති රජකම අතහැර සොයාගත් පරම සත්‍ය තුලින් දේශනා කල බුද්ධ වචනය සහ මජර දේශපාලනය අතර වෙනස අහසයි පොළොවයි වගේ....... ආයුබෝවන්!!!
Babbu
Supiri kathawa
Vinaseta Mula bijaya gahaniya.
මේ නිසා තමයි සියලු පන්සල් ආගමික ආයතන වල ආදායම් විගණනය කරන්න ඕනේ.විගණනය කරලා වැඩි මුදල් මධ්‍යස්ථ fund එකකට ගෙනැල්ලා දුෂ්කර පන්සල් දුප්පත් දරුවන්ගේ අද්‍යාපනය හා අදාල ආගමික සංවර්ධනයට යොදවන්න ඕනේ.
නැත්තං පිනට දුන්නු දේවල් හාමුදුරුවරුන්ට ඕන වෙලාවට අරගෙන සිවුරත් ගලවලා ගෑණු එක්ක යනවා ඒ මුදල් ආගමටත් නෑ සමාජයටත් නෑ
මේ හාමුදුරුවන් ට තියෙන්නේ දේපළ පිළිබඳ ප්‍රශ්නයක් .දැන් නෙමෙයි ඔය ප්‍රශ්නේ කතාකරන්න තිබුනේ ..නයන වාසුල ජීවත් වෙද්දි.එහෙම බලද්දි සිවුරේ ඉදගෙන පවුල් නඩත්තු කරන පිරිස වැඩියි.
I think you are 100 percent correct. This monk need money from Sujeewa clearly 😂😂
කන්න නැතිව තට්ටෙ ගාගෙන ජනතා මුදල් හොරා කමින් රා රටෙ ප්‍රෂ්න ඇති කරන මෙ පින්බත් තට්ටයො රටට සාපයක්,ගොන් ගැනු සල්ලිත් දිල අරකත් දිල රැවටෙන තරම්
ඔබ තමා හරියටම කිව්වෙ.. මේ හාමුදුරුවො පවසනවා ගිහියො පුජා කරන දෑ සම සමව බෙදන්න ඔනාලු.. එතකොට කෑලෑබද ජිවත් වෙන සියල්ල අත් හල පැවිදි වෙලා සිටිනවා විදේශ ස්වාමින් වහන්සෙලා සමග අප රටේ ස්වාමින් වහන්සෙලා ..උන්වහන්සෙලා තමා නියම බුදුන් වැඩිය මග යන්නෙ
Definitely 👍
ඔයා තමා හරියටම කිව්වෙ.. 😅
මෙච්චර හොඳ හාමුදුරුවෝ නමක් සිවුර දාලා ගියානු රසියොති මෙතියි කියන බිසවතුන්දෙනා බුදුන්ගේ සිවුර බිඳන්නට ඇවිත් පෙරලුණා බුදුහාමුදුරුවෝ පැරදුනේ නෑ ඔබ වහන්සේ පැරදුනානේ ලස්සන ධර්ම දේශනාවෙන් අමාමා නිවන් මග වාසනාවේ මේවා කියල ප්‍රාඥයෝ❤❤❤❤
කපටි සූත්තර මායම් 64 දාලා අහිංසක පිරිමින්ව හොඳට රවටවා ගන්න පවුල් කන පිරිමින්ව තම වසගයට ගන්න ජාරාම ජරා කාන්තාවෝ රටේ ඉන්නවා ගැහැණු කියන අය විවිධ කොටස් වලට වෙන්කල හැකියි , අහිංසක ස්ත්‍රීන් ඉන්නවා යහපත් ලෙස ජීවත් වෙන ස්ත්‍රීන් ඉන්නවා වදක බාරීන් කියන ස්ත්‍රීන් ඉන්නවා පවුල් විනාශ කරන
ස්ත්‍රීන් කොටස් 4 කට වෙන් කල හැක
පිරිමියාව තම වසගයට නම්මා ගත හැකි මායම් සට කපට වැඩ කරලා තමාගේ වසගයට ගත හැකි ස්ත්‍රීන් ඉන්නවා
මේහොඳට බණ දේශණා කරමින් හිටපු හාමුදුරුවන්ට මායා දැල එළලා උන් වහන්සේව දපනේ දාගත්තා
හාමුදුරුවන්ව ගොදුරු කර ගත්තා
සූජීවා යහපත් අම්මන්ඩියෙක් නම් මේ හාමුදුරුවන් එසේ අදහසක් ගෙනාවානම් හාමුදුරුවන්ට කරුණු අවබෝධ කර දිය යුතුයි. සුජීවට මඟ හරින්න තිබුනා එයා හරි නම්
බුදුන් දෙසු සද්ධර්මය රසවත්ව දේශණා කරමින් ඉතාම වැදගත්ව හොඳට හිටපු ස්වාමින් වහන්සේව තම වසගයට ගත්තා
බුදුන් දෙසු ධර්මය ධර්ම හිතක් වටිනා මෙම උන්වහන්සේට කල අපරාධය සුළුපටුනොවෙයි පාපය.
අනියම් පෙමක නොපැටලී හිටියානම් අදටත් ධර්මයේ පිනෙන් ජීවත්ව සිටිනවා .
මායා දැල එලු සුජීවා විසින් කල පහත් අඥ්ඥාන ක්‍රියාවේ පාපය සුළු පටු නොවේ
සුජීව සමාජයේ පෙනී සිටින්නේ තමන් හොඳ බෞද්ධ උපාසිකාවක් ලෙස නිසා ඇයට කිසිසේත්ම බුද්ධ ශාසනයට උරුම වූ දේපළ පරිහරණය කිරීමට හැකියාවක් නැත. ඇය අවංකවම බෞද්ධ උපාසිකාවක් නම් එම දේපළ බුද්ධ ශාසනයට ලබාදිය යුතුය. එය එසේ නොකරන්නේ නම් ඇය වංචාකාරියක් ලෙස හැඳින්විය හැක. සැම විටම සත්‍ය ගරුක ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි 🙏
මේ හාමුදුරුවන්ට තමයි වසන්ත අශෝභන විදියට කතා කෙරුවේ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
වටිනා ඉන්ටර්වීව් එකක්
k Suiiwage depala Raja santaka karanna theruwan saranai 🙏🙏🙏
සුදාලා තමයි ඕකුන් ගෙනත් ප්‍රමෝට් කරන්නේ ඇයි දුවලා ගිහින් බලලා ආවේ
😂
ඒ ඉතින් මෙයාගේ චැනල් එක ප්‍රසිද්ද කරගන්න වෙන්න පුළුවන්
ඇත්තටම බුද්ධශාසන අමාත්‍යාංශයට පවරා ගත යුතුයි
අනේ හුකේ දන් දුන්න උන්ට නැති පුකේ අමාරුවක්නෙ
😂😂
බලන්න පින්වත ඕගොල්ලන්ගෙ හිත්වල තියෙන විස😂
නයන වාසුලගෙන් වසන්ත ලොකු ණයක් අරන් නොදී හිටියද දන්නෙ නැහැ. සුජීවා සේරමලටම ගේම දුන්නද දන්නේ නැහැ ඉතුරු ටික හරි අයිති කරගන්න. මෙයාලගේ කසාද සහතිකේ ගැනත් හොයල බැලුවනම් හරි. නයන වාසුල දන්නේවත් නැද්ද දන්නේ නැහැ මේ කසාදේ ගැන. කොහොමත් එදා හැමෝම තරහා වෙලා වගේ ඉදගෙන ඉන්නේ අඩුතරමේ කිසි කතා බහක් වත් නැහැ. සුජීවා ප්‍රසිද්ධියේ කොහේවත් නයන වාසුල ගෙනියන්නේ නැත්නම් එදා විතරක් එක්ක ගියේ ඇයි.
Moda adahash
😂😂😂😂😂
හම්..හම්.....
ඔව් ඇත්ත
අනෙක නයන වාසුලගෙ දේහය පැය 2න් භුමදාන කරන්න උපදෙස් දුන්නෙ සුජීවා ද
ඔය ගෑනි හොදට ප්ලෑන් කරලා තමයි පන්සලේ ඉන්න අහිංසක සල්ලි වැඩිපුර ලැබෙන හිමිනමක් රවටං ගත්තේ
මරලා සැපට ඉන්න
Pissida😁
🙏🙏🙏
Mage sasunata budusaranai !!!
පිනට කන 225 කියල බැන්නට පිනට කාලා මහජනයගෙ මුදලින් අසීමිතව සැප විදින 60000 ( බොදු, කිතුනු) ගැන කාටවත් තේරෙන්නෙ නෑනෙ.
Ape palliwalath hamadetama salli. Mannam dan denne na api higanno wenawa . Jesu kiyala thiyenne kanna bonna denna kiyala dan sallimai illanne .. budun kiyapu dei deiyo kiyapuwai neme meyala karanne rassawak
කසාද සහතිකයත් ඔර්ජිනල් එකක්ද කියලා හොයන්න ඕන මොකද ඔය ගැනි කසාද බැද බැද ගියාට ඔය ඔක්කොම නිතියෙන් දික්කසාද උනාද කියලා බලන්නත් ඕන
yas
ඔයාට මොකටද ඒ ගෑණිගෙ කසාද සහතිකෙ.තමුසෙත් බදින්නද ඒ ගෑණිව.මේවට මානව හිමිකම් යන්න ඕන.ගෑණියෙක් උපැවිදි මිනිහෙක් බැදගත් එකම ගෑණීද මේ.උන් කැමති නිසා බැන්දත් නැතත් උබලට මොකද. තොපි මැරෙන වෙලාවෙත් අනුන්ගෙ කුණු හොය හොය වැලලෙන්නෙ
Anna hari.. aniwaryenma hoynna oni
හරියටම හරි
Hariyata hari. Dikkasada keepayak neethiyen me tharam ikmanin ganna puluwanda
මින් ඉරියෙට කරැත් මෙ වාගෙ ගෙවල් වහාන පුජා කරන්න එපා මෙිවා දැකලා
ඒක ඇත්ත.පේනවනේ මේවට තියෙන තන්හාව
අනවශ්‍ය වීඳිහට මුදල් යාන වාහන පූජා කරලා.නිවන් යන්න.හදන ගිහියෝ තමා වැරදි කාරයෝ..
මුදල් සර්පයෙකුට නේද උපමා කරලා තියෙන්නේ..
Oba I . S . karayek nee ?????? !!!
ඔබ වහන්සේ ඉදිරිපත් වෙලා මේ ගැන කතා කරපු එක වටිනව .මොකද? මේ වගේ සුදු ඇඳගෙන, ශාසනයේ දේවල් සූරාකන උපාසක අමන්ඩිලාගැන දැනගන්නට.
.අනේ සුදත් උතුරු නැගෙනහිර පුපුරන ඩෝසර් කරන හැටි කියපුවහම මග හැරපු හැටි අපිදැක්ක්‍ර් නෑ හරි..
තනිකරම ජාතිවාදී හාමුදුරුනමක්. සුදා ඔයා ඇයි මේ වගේ කට්ටියව ගෙන්නන්නේ. මෙයා කියන විදිහට හාමුදුරුවන්ව දපනේ දාගන්නේ අන්‍යාගමික කාන්තාවන් විතරක් කියලා කොහොමද කියන්නේ. වැඩි හරියක් බුද්ධාගම කියන එවුන්ම තමයි ඔය වැඩේ කරන්නේ. බුද්ධාගම කන්නේ අන්‍යාගමිකයෝ නෙමෙයි බෞද්ධයි කියලා කියා ගන්නම එවුන්. ඒක පිළිගන්නැතුව කතෝලිකයොයි, මුස්ලිම් එවුන්වයි හින්දු එවුන්වයි අල්ලගන්න එපා. අනික බෞද්ධ දර්ශනය ඔය කාටවත් විනාශ කරන්නත් බෑ.
Sinhala minissu GANA katha kaloth vitharada jathiwadi..
Well said
True
ඇත්ත
කිස්තියානි හුත්තියො දෙමළ හුත්තියො තම්බි හුත්තො මෙ රට හමුදුරැවො දපෙනෙ දාගත්තෙ හදෙනො සක්කිලි හුත්තියො
ඔය වේස අම්මන්ඩි සහ ඒ අම්මන්ඩිගේ දූල දෙන්නන් ඔය ඉන්නෙ උජාරුවෙන් මේවාගේ මන්කොල්ල කාල තමයි🔥🔥🔥
ඇයි එක තැනක කියන්නෙ අම්මන්ඩි පිං කරන්න ඕනාලු එහෙම සැප ගන්න පිනට
පරපෝශිත කස්සප හිමිනම: බොර දියේ මාළු බාන්න හදන්න එපා. නයනවාසලගේ මරනයෙන් පසුව ඔහුගේ දේපල ගැන කතා කරනවා, ජීවතුන් අතර ඉද්දි ඔය මාධ්‍ය සංදර්ශන දාලා ඔහු සතු දනය ගැනකතා කළේ නැහැ නේද?
1)රනිල් කතෝලිකයෙක්ද කැළණි පන්සල හා ඝංඝාරාමය තියාගෙන [ මම කියනවා ඌ කතෝලික හෝ බොදුනු නොව කස්සප වගේම දේශපාලකයෙක් බව. කස්සප සිව්ර ගලවලා දේශපාලනය කරන්න. ]
සාසනේ විනය ආරක්ෂා කරන්න යන්ත්‍රනයක් කතෝලික පල්ලිය සතුව ඇත. එවැනි සංස්ථාවකට කොටු කළ නොහැකි විදිහට බුදුදහම පිරිහි ඇත.අද බුදු දහම සමාජයට සරිලන විදිහට සංස්ථා ගතකළ යුතුය.
අද ඔබ කරන්නෙ "සිංහලයා බෙීද්ධයෙක් "කියන අන්තවාදය පතුරුවා කරන දේශපාලනය .,එය බුදුදහම තවත් වකෘතිකර සාමාන්‍ය ජනයාට විහිලුවක් කරන තරමට පත්කිරීමේ ක්‍රියාදාමයයි.
මම බුදුදහම ගැඹුරින් අධ්‍යන කළ කෙනෙකි . අද ඔය ත්‍රිපිටක බුදුදහම පොදු සංස්තාවකට අවශ්‍ය දෙය නොකරයි. එය ඉතා පැරනිය.
මම කස්සපව දකින්නේද economics of Religion නියායට කැප වුනු කෙනෙක් හැටියට. ඒක ඇමරිකන් කාරයා රටක පැවිද්දන් හා ආගම් අතර තරගය මවා ගැටුම් ඇතිකර දේශපාලන කදවුරු නිර්මාණයට යෙදා ගන්නා පරමානු බෝම්බයකි. එම බෝම්බය දරන්නෝ කස්සපලා වැනිය. ඥානසාර කුනු හරැප කියාගෙන කරපු දෙය මෙයා සාදු නියායෙන් හා මූලධර්ම වාදයෙන් කරගෙන යන බව අධ්‍යනය කරන අය දනිත.
වසන්තව ඝාතනයට මොහු සම්භන්ද බව නම් තාර්කිකය. නීතිය ඉදිරියේ මොහු හා වසන්ත අතර ගැටුමක් තිබුනි. දැන් k සුජීවා පටලවගෙන වෙනම ගේමක් ගහගෙන ආගම් ගැටුම හා ජාතිවාදයට උඩගෙඩි දෙන්නේ වත්මන් චන්දයට පොහොට්ටුවට හා ජාතිවාදී බොරු කාරයන්ට අවශ්‍ය සාදකයක් බව හුවා දක්වන්න පාර්ශ්ව ආමන්ත්‍රනය කරයි
සිවුර ගලවලා දේශපාලනය කරන්න. එවිට වසන්ත මොකෙක්ද කියලා තමන්ට තේරෙනු ඇත.
සාසනය හදන්නට ගිහියා ක්‍රියා කලොත් මිස අද වසන සංඝයා එසේ නොකරනු ඇත!! කතෝලික පල්ලියේ වෙනස ඇති කළේ ගිහි අරගල ඇති රෙපරමාදු විප්ලවය, විද්‍යාත්මක පුනුරුද, බද්ධිමය පුනුරුදය, ප්‍රංශ හා රැසියානු විප්ලව හ
මෙන්ම පළමු හා දෙවන ලෝක යුද්ද බව ලාංකිකයා අවබෝද කර ගත යුතුය.
Jk.i78😊@@prashadndezoysa2506
@@prashadndezoysa2506 may kathaakrana balangoda kaassapaya annughay vahichcha goovalaval haaraa clean karana , NGO sponsored man...okaah hamathanama goo valaval haarana ekek ! moo hodai, Council ekay goo valaval clean koranna job ekak aran dennah onay...thuk nodaking mehemath Lankaawak !
නීතිමය පියවර අරන් ඒ මුදල් සගසතු කරන්න. ඒ මුදල් ගිහියන් විසින් බුද්ධ සාසනයට පූජා කෙරුව මුදල්.
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්
අපි ඩේටා කපාගෙන ඔයාගෙ ad බලන්නත් ඕනද සුදා
සුදා මාතෘකාවට අදාලව නෙවෙයි කතා කරන්නේ.ඌ බලන්නේ සාසනේට ගරහන්න..අර ගෑනිට විරුද්දව වචනයක් කිව්වේ නෑ
Ammai duwala dennai Mara badu
Tatoo thanakata vadagat ගැහැනියක් එනවා ද..ඔක බඩුවක්..බලන්න දුවලා කතා කරන බාශාව..මේ හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත ...
අපෝ මමත් කැමතිම නැති ෆැමිලි එකක් 🤔
😂😂😂😂😂😂
ටැටූ කියන්නේ කලාවක් මිසක් මිනිස්සු මනින ඒකකයක් නෙමෙයි 😊
දැන් මැන්නේ ලස්සනට😂😂@@NalakaGunasinghe-f8d
ස්වාමීන් වහන්සේ ඉතාමත්ම වටිනා කාරණා ඉදිරිපත් කරා .කරුණාකරලා සුදා විහිළුවට ගන්නේ නැතුව මේවා නිසි තැන්වලට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අනිවාරෙන්ම මාලිමාව ආවොත් ඒගොල්ලන්ට කියන්න මේ බාර් සියල්ලක්ම වසා දමන්නේ කියා. ලංකාවේ බාර් කීයක් තිබේද ? සෑම ස්පුරවැසියෙක්ම මේවා වලට වගකිව යුතුය.
දරුවන්ව අමු අමුවේ මෝඩයෝ සහ දුර්වල මනුස්සයෝ කරනවා.
Oba vahanseta theruvan saranai. Parissamen. Ada oba vahansela nohitinna ape rata ivarai. Mokada loku eun kiyana kiyana deval minissu ohe ahagena innava. Un apiva ravattala me rata vikunanava. Sathya katha karanna kisi kenek na. Sathya katha karana oba vahanselata godak pin. Mokada sathya katha karanakota godak eunta ridenava. Namuth dharmayata anuva sathya thamai jayaganne. Policye eun kochchara meva yata gahanna haduvath sathya eliyata enava. Oba vahansela me karana samaja mehevarata godak pin
පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියලුම උතුම් මහා සංඟ රත්නයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුර්‍ර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා චිරාත් කාලයක් යෙහෙන් වැජබේව 🙏🙏🙏
කතෝලික ආගම ඇදගන්නඑපා. ඒ ආගමෙි ලොකු හාමුදුරැවනිට කියලා විනය හදන්න. ඇයි අපේ කතෝලික ආගම මුස්ලිම් ආගම ඇදගන්න එපා හාමුදුරුවනේ . ඔබවහන්සේ මුල් තැන් දැනුවත්කරන්න.
ශාසනයට අයිති දේවල් ශාසනයට දෙන්න සුජීවා .
ඔය මොන බයිල කීවත් කැම්පස් යන හාමුදුරුවො කරන ඒව දන්නව නම් .... එයාල කසාද බදින්නෙ නැති එක විතරයි. ගංජ, අරක්කු, සිගරට්... 😂😂😂😂
එහෙම අය ඉන්නවා හැමොම නැ
කැම්පස් හාමුදුරුවරු ගැන නෙවි මේ කතාකරන්නෙ. අාපහු අහන්න.
@@nayanidhammika6853 🤣🤣🤣 කැම්පස් යන හාමුදුරුවන්ගෙන් 99 % ක්ම ඕව කරනව. උපාධිය අරන් ජොබ් කරනව, ටියුසන් ක්ලාස් කරනව..රට යනව... මහණ වෙන්නෙ නිවන් දකින්න නෙමෙයි..
@@aravinm7039 ඔය ඔක්කොම වුන් එකයි. කලා බිබී ආතල් එකේ ඉන්නෙ එයාල.
@@aravinm7039m
Sadu Sadu Sadu swaminwahasa deergausha labewa
දෙමල කතෝලික වනචර ගෑණියෙක් ට බෞද්ධයින් යට වෙනවද. ඕන ඕන විදියට කොල්ල කන්න දීල. බෞද්ධ සිංහල මිනිස්සු මේ වනචර කොල්ල කෑමට නිහඩව ඉන්නවද. සුජීවගෙන් මේව නීත්යානුකුල ව අය කර ගන්න ඕන.බැරිද පුලුවන්ද කියල නඩුවක් දාල බලන්නකෝ.
මේ හාමුදුරුවෝ නම් ජාති වාදිය අවුස්සනවා.ගම්පහ මහානාම ස්වාමින්වභන්සේ ගේ බණ අහන්න බුදුහාමුදුරුවන් ගේ ධර්මය නුවණැත්තාන්ට පමණයි
JVP එකත් කරන්නේ බෞද්ධ අයිතින් උල්ලංඝනය කිරීමට වියවස්ථා සෑදීමට කටයුතු සැකසීමයි
Aththatama me hamuduruo katha karannae monawada thanhawa
ඇයි k සුජීවා ගෙන් .මොකුත්. අහන්න බැරි මෙ දෙවල්
හොද බොරුවක් ගොතාගෙන එයි අනිවාර්යයෙන්ම. අපේ මිනිස්සු ආපහු ගුණ ගයයි සුජීවගෙ. හාමුදුරුන්ට බනී බේරෙන්න බැරි උනා කියලා😂
@@ericaferdinandaz846 එක ඇත්ත
Eya hamadama boru neda kare? 😂
අපි දැන් හරිම ප්‍රසිද්ධයි..😂😂
😅😅
😂😂😂
😂😂😂😂
Prasiddai balu wedawalata.
හරිම ප්‍රසිද්ධයි ප්‍රසිද්ධයි 🤣🤣
කතාව appiriyai
අපේ හිතට එන ප්‍රශ්න ම අහන සුදන්ත මහත්මයාට ස්තූති
ඒ වුනාට ඔය ගෑනි හොස්පිටල් එකෙන් එනකල් ඉදලා ඔය ගැන කතා කරන්න තිබුනෙ. දැන් ඔය වල් දෙමලියි අර දුව කියන වේ%# බැල්ලියි එකතු වෙලා හොදට සූදානම් වෙයි මේ සල්ලි එයාගෙ නෙවෙයි .. එයාව ලෝකෙට පෙන්නුවෙ නැත්තෙ එයාම අකමැති උන නිසයි... කියලා .
ඈ බන් වල් දෙමලි විතරද හාමුදුරුවෙක් බැන්දෙ.ඔය සින්හල එවුන් කී දෙනෙක් ඉගෙගෙන ඉවරවෙනකොටම ජොබ් එකක් හොයාගත්ත ගමන් සිව්රෙ ඉන්න එවුන්ව සිව්ර ගලවල අරගෙන යන්නෙ.උන් මොන වේසියොද. තොපේ පව්කම්වලට අපායෙවත් ඉඩ නෑ.ඊර්ෂ්‍යාව ඇර වෙන මොකක්ද
නඩු දාන්න ඕනා සාසන බිදින හොරුන්ට.☠
මේ කට්ටිය ඔක්කොම එකයි.අනුන්ගේ කුනු හොය හොය ඉන්නව.
Kunu godak
එහෙම බලනවනම් සඝගතු දේ ගිහියන්ට දෙනු හෝ විකිනීම තහනම් නම් ,හාමුදුරුවෝ සතුඅටපිරිකර විකුනලා සල්ලි ගන්නේ කොහොමද පන්සල් වල
ඇත්තටම නියම කතාව. මුන් චීවරධාරීයෝ ඊර්ෂ්‍යාවයි තන්හාවයි ඇරෙන්න වෙන දෙයක් නෑ.
අනේද කියන්නෙ
This is hidden truith in Sri Lanka
Sudha mahathmayanani obe jana adata mage upaaraya excellent sudha sir❤❤
මට නම් හිතෙන්නේ කෙනෙකුගේ පුරාණ කර්මයක් ගෙවුණා තව කෙනෙක් නව කර්මයක් රැස් කරගත්තා කියලා.මහානාම හාමුදුරුවෝ කියන කෙනාගේ කර්ම විපාකයක් සුජීවා හරහා ගෙවුණා.එ් තුළින් සුජීවට කර්ම ටිකක් සකස් උනා.බුදු දහම මම දන්නා තරමින්.ඒකට පැත්තක ඉදලා නිකම් අපි කර්ම සිදුකරගන්නඑක අපරාධයක්.අපට කරගන්න හානියක්.අපි දන්නෙත් නැති අපට අදාලත් නැති පුද්ගලයන් වෙනුවෙන් නොයෙක් දේවල් කියලා.තම තමන් කරගන්න දේවල ප්‍රතිඵල තම තමන්ටම ලැබෙනවා.