මේවා නොබලන දෑස කුමකටද 😂 අපේ නිළියෝ හොඳටම නා ගත්ත අවස්ථා 😪 | sl actress

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 445

  • @mpsppathirana4321
    @mpsppathirana4321 7 หลายเดือนก่อน +47

    යුරේනි කිව්වෙක හොද වැඩෙ ගෑනියක් එහෙම තැන් වල කට වහන් ඉන්න ඕනේ නැ 😂

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 10 หลายเดือนก่อน +228

    බොරු මංජුලාට ඒ මොකක්ද දාලා තියෙන්නේ ඒක මහ ලොකු දෙයක්ද ,කොහොමත් කැමරාව දිහා බලල හිනාවෙන එකේ මොකක්ද අනේ අවුල ,හොයන්න වැරදි ඕනතරම් තියෙද්දි බොරු දාන්න එපා අනේ😂

    • @surangapradeep7171
      @surangapradeep7171 10 หลายเดือนก่อน +1

      එයාට පඩයක් ගියා 😂

    • @ksckumarasena
      @ksckumarasena 8 หลายเดือนก่อน +3

      Na na,oke wune e welawe sinduwak kiwuwa artist kenek.manjulaa e welawe e sinduwa kiyanawa wage boruwata kata helewuwa,eth eyaa e sinduwa danne na,,camera eka alladdi eyata eakata lajja hithuna.

  • @priyanthikumudu4853
    @priyanthikumudu4853 10 หลายเดือนก่อน +36

    හොද දෙයක් අපේ අය බැලුවේ කවද්ද

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 10 หลายเดือนก่อน +109

    යුරේනි අක්කා තමා හොදටම කරේ❤❤😊

    • @ashanharshana2399
      @ashanharshana2399 5 หลายเดือนก่อน +2

      Mona unath supri kella munatama atta dee kiynoo ayee ❤😂

  • @ashengunathilake8663
    @ashengunathilake8663 10 หลายเดือนก่อน +151

    සචිනි කොතැනද,....එතන what ....So,..but,.....කියාගෙන වැලලෙනවා,..බඩයනවා😊

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 9 หลายเดือนก่อน +3

      Ow halooooo😂😂aththamai

    • @GayaniMalmalaarachchi-ty6fi
      @GayaniMalmalaarachchi-ty6fi 9 หลายเดือนก่อน +7

      අපෝ ඔය සචිනි කියන එක්කෙනා නම් කට ඇරියොත් කියන්නෙ බොරු.කිසිදු talent එකක් දැකල නෑ එයාගෙ.අනිත් අය නම් අවුලක් නෑ හොද නිලියො

    • @DodgeChallenger-rk3xf
      @DodgeChallenger-rk3xf 5 หลายเดือนก่อน +2

      සචිනි රෙනවා යන යන තැන 🤮

  • @csliya1856
    @csliya1856 10 หลายเดือนก่อน +31

    Wow Dinakshi looks gorgeous ❤❤❤❤❤

  • @Ayesha-y4h
    @Ayesha-y4h 10 หลายเดือนก่อน +41

    නිළියන්ට කියල නෑ ඕනම කෙනෙකුට එහෙම වෙන අවස්තා තියෙනව .ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි .ඔය වගේ දේවල්ම තමයි දිනිතිටත් වෙන්නෙ.ඒත් එයාගෙ දේවල් උළුපල නෝන්ඩි කරන එකත් ඉතින් වැරදියි.කවුරුත් මිනිස්සුනේ.කාටත් වරදිනව.ඔයාටත්

  • @Madhu3732
    @Madhu3732 10 หลายเดือนก่อน +134

    මොනවා කියන්නද කියලා, හිතා ගන්න බැරුව ඉන්න මම 😂😂

    • @roys7433
      @roys7433 10 หลายเดือนก่อน +5

      ඔයා මොනවා හරි කියනකම් බලන් ඉන්න මම😂

    • @Madhu3732
      @Madhu3732 10 หลายเดือนก่อน +3

      @@roys7433 මන් මුකුත් කියන්නෙම නැහැ මායි,, හිත රිදෙනා කතන්දර බොහෝමයි...😃🤪👊🏽

    • @roys7433
      @roys7433 10 หลายเดือนก่อน

      @@Madhu3732 කමක් නැහැ එකක් දෙකක් කියලා දාන්න😁ඔවා හිතේ තියාගෙන ඉන්න හොද නැහැ. ඒක ඔයාගෙ හිතට හොද නැහැ☺️ඔයාගෙ චූටි සිත රිදෙන්න පුලුවන් 🥲

    • @maithrika2
      @maithrika2 7 หลายเดือนก่อน

      ඔයා ට ඉතිං මං ආදරෙයි නේ

    • @MadhuraSkumara
      @MadhuraSkumara หลายเดือนก่อน

      එන්නකො කරමු මොනව හරි

  • @dart6787
    @dart6787 10 หลายเดือนก่อน +97

    ගැහැනුන්ට මඩව්ගහන්නම දගලන්නෙ නැතුව වෙන දෙයක් කලානම් මොකද.

    • @dilankalakshitha3169
      @dilankalakshitha3169 4 หลายเดือนก่อน +2

      උබට ඇලජික්නම් නොබල හිටපන්..

  • @surekarupa
    @surekarupa 10 หลายเดือนก่อน +17

    නිලියො කියන්නෙ අමුතු ජාතියක් නෙමෙයිනෙ ඒත් මිනිස්සු මට නම් මේ එක්කෙනෙකුගෙවත් වරදක් පෙනුනෙ නැ යුරේනිට නම් මම ගොඩාක් කැමති එයා කෙලින් කතා කරන කෙල්ලෙක් කොහෙද කොතනද එයාට අදාල නැ😂😂

  • @Princeh4578
    @Princeh4578 9 หลายเดือนก่อน +18

    නර්මදාගේ හිනාව මරු

    • @ksckumarasena
      @ksckumarasena 8 หลายเดือนก่อน +1

      E hinaawe athi waradak na,

  • @Gna770
    @Gna770 6 หลายเดือนก่อน +46

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 10 หลายเดือนก่อน +210

    යකො ච්ත්තයක් වෙන්නේ නැතුව කොන්ද පන තියන පිරිමියෙක් වෙයන් අනුන්ගේ කුනු මොකටද

    • @NadunDewmina..
      @NadunDewmina.. 10 หลายเดือนก่อน +20

      ඉතින් ගොන් ගැනියෙ උබත් චීත්තයක්නෙ ඒකනෙ උබ මේ වීඩියෝ එක බැලුවෙ😂😂

    • @AravindaRathnayake-r4s
      @AravindaRathnayake-r4s 9 หลายเดือนก่อน +7

      ඔව් ඒක ඇත්ත. චැනල් කරයා තනිකර චීත්තයක්

    • @AravindaRathnayake-r4s
      @AravindaRathnayake-r4s 9 หลายเดือนก่อน

      අනික මේ නදුන් කියන්නේ කාන්තවකට ගොන් ගෑනි කියලා.තොගෙ අම්මයි අප්පයි හු.....ලා නෙවෙයි බිහිවෙලා තියෙන්නේ මෙලොවට

    • @kaweeshasathsara-vc2jv
      @kaweeshasathsara-vc2jv 7 หลายเดือนก่อน +2

      moda gani uba thamnel eka dakke nada balala nemeda awe

    • @lakmaliekanayaka9054
      @lakmaliekanayaka9054 7 หลายเดือนก่อน

      ​@@NadunDewmina..pala balla😅😅

  • @jru440
    @jru440 10 หลายเดือนก่อน +202

    දිනක්ෂි නාගත්ත එකක් පේන්නෙ නෑනෙ
    එයා ඇත්ත කිව්වෙ

  • @nilminiram4197
    @nilminiram4197 10 หลายเดือนก่อน +20

    ලංකාවේ පිරිමි කියන්නේ උබලා වගේ එවුන් කියලා ලෝකෙට පෙන්නන්න එපා බං...

    • @MadhuraSkumara
      @MadhuraSkumara หลายเดือนก่อน

      ඈ ගැණු පෙන්නන එක්ක කියපු ඌද වැරදි

  • @maashaz7839
    @maashaz7839 10 หลายเดือนก่อน +52

    Sachini Pada show😮

  • @Hewagej
    @Hewagej วันที่ผ่านมา +1

    ❤ supiri video ekak

  • @NayanaJayasundara-b1k
    @NayanaJayasundara-b1k 10 หลายเดือนก่อน +676

    අනුන්ගෙ ඕප දූප දාන්නෙ නැතුව වැදගත් දෙයක් දාන්න බැරි හැටි 😢

    • @anuradharanasingha9495
      @anuradharanasingha9495 10 หลายเดือนก่อน +83

      Ubath ave anune opa dupa balanna neveda

    • @anuradharanasingha9495
      @anuradharanasingha9495 10 หลายเดือนก่อน +14

      Meya dana vedio danna bari nam paduve vena vadak karaganin😢

    • @chaminikumari4564
      @chaminikumari4564 10 หลายเดือนก่อน +5

      Aneda ha bn😂

    • @Sittamusic4637
      @Sittamusic4637 10 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂

    • @panawalagesampath4352
      @panawalagesampath4352 10 หลายเดือนก่อน +4

      Aiyo kiyala vadak na

  • @thushanthikoralage489
    @thushanthikoralage489 10 หลายเดือนก่อน +182

    මංජුලා කුමාරි සම්බන්දව කියපු දේ පැහැදිලි නෑ.

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp 3 หลายเดือนก่อน +2

    පලවෙනි එකටම ❤❤❤️‍🔥

  • @Senadheerage
    @Senadheerage 10 หลายเดือนก่อน +11

    හරි වචන පාවිච්චි කරන්න ......crush යන්නෙහි තේරුම . කුඩු කරනවා,,මිරකනවා,හඹරනවා යන්නයි....

    • @hansij7231
      @hansij7231 7 หลายเดือนก่อน +3

      Word crush has different meanings...and it can be defind base on the usage... of someone say he/she has a crush on someone, that means " a strong feeling of romantic love for someone that is usually not expressed and does not last a long time."

    • @Senadheerage
      @Senadheerage 7 หลายเดือนก่อน

      @@hansij7231 ,i agreed .... but we must respect to our partner

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 21 วันที่ผ่านมา

      Dictionary එක අරන් බලන්න english word එකකට තේරැම් කීයක් තියනවද කියල...අපිට හිතාගන්නවත් බැරි වචන තියනව.සමහර වචන අපි අහලවත් නැහැ..

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 10 หลายเดือนก่อน +69

    අම්මෝ නර්මදා අක්කගෙ හිනාව නම් මරු🤣🤣🤣

  • @Rithu6998
    @Rithu6998 10 หลายเดือนก่อน +23

    නොදකින තරමටම හොඳයි 😅🤣😇

  • @sandalinadeeshani-it5xz
    @sandalinadeeshani-it5xz 10 หลายเดือนก่อน +80

    රෝෂනා නෙවේ රොෂානා 😂

    • @SakunthalaMaddumabandara
      @SakunthalaMaddumabandara 10 หลายเดือนก่อน +3

      එයාගෙනම් වරදක් පේන්න නෑ මෙතන

    • @DodgeChallenger-rk3xf
      @DodgeChallenger-rk3xf 5 หลายเดือนก่อน

      රොෂානා නන් මෙලෝකෙ රහක් නැති උට්ටියක්

  • @MangalaMadu
    @MangalaMadu 10 หลายเดือนก่อน +7

    සචිනිගේ කලින් boyfriend දුමින්ද සිල්වාද

  • @DilashaSamindi
    @DilashaSamindi 10 หลายเดือนก่อน +42

    අනුන්ගෙ ඇද හොයන මුනගෙ ඇද කෝමට ඇත්ද😂

  • @Kudufamily
    @Kudufamily 9 หลายเดือนก่อน +3

    Bana bana hari meka balala thiyena set eka kollo uba goda bn

  • @udarasampath9509
    @udarasampath9509 10 หลายเดือนก่อน +98

    අනුන්ගේ කුනු විකුනලා හම්බකරන සල්ලි වලින් කන කට කුමටද 😂💔

    • @laknathikaliyanage5482
      @laknathikaliyanage5482 หลายเดือนก่อน

      ඔව් මේ you tube karayo nam appiriyai eya 🤮🤮

  • @jayamu
    @jayamu 10 หลายเดือนก่อน +16

    ඕපාදූප උනත් හරියට දාපන්. ඉරිසියාවට මෝඩ මගුල් දාන්නෙ නැතුව. රස්සාවක් නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ

  • @Skwsamanthi
    @Skwsamanthi 10 หลายเดือนก่อน +57

    රෝශනා නෙමේ බම් රොශානා ඔන්ඩච්චි..😅

  • @yashmimandira5760
    @yashmimandira5760 7 หลายเดือนก่อน +4

    ඔයාලාගේ තියෙන negative පැත්ත තමා මේ chanel එක කරන මනුස්සයට බැන බැන බලන එක.🙂👣

  • @ChanakaFdo-xi6gt
    @ChanakaFdo-xi6gt 10 หลายเดือนก่อน +25

    චිත්තයක් ඇද ගනින්

  • @sudeekariyakaranagec
    @sudeekariyakaranagec 10 หลายเดือนก่อน +70

    මංජුලා කුමාරි මොනාද කරෙ 🥲

  • @_N_0_N_0_
    @_N_0_N_0_ 10 หลายเดือนก่อน +60

    මංජුලාගෙ අවුලක්.නෑනෙ 👀

    • @ImalkaSandamali
      @ImalkaSandamali 2 หลายเดือนก่อน +1

      අව්ලක් තීනෝ හිතට අරන් නාඩගම් කරනො😂😂

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER 10 หลายเดือนก่อน +17

    මොකක්ද නර්මදාගෙයි මංජුලාගෙයි වැරැද්ද?

  • @neethasolaman159
    @neethasolaman159 7 หลายเดือนก่อน +3

    Thanks for u it's very good program I'm surprised because many Sri Lankan telistar in this days they're able to acting backed it's very good with out pay mens can enjoy let them to go head.

  • @maduninilanka8203
    @maduninilanka8203 10 หลายเดือนก่อน +106

    දිනක්ශගෙනම් කිසි අවුලක් නෑ

    • @darshirajarathna1638
      @darshirajarathna1638 8 หลายเดือนก่อน +1

      😂

    • @Sankalpa_2000
      @Sankalpa_2000 7 หลายเดือนก่อน +1

      Plyn hutt

    • @maithrika2
      @maithrika2 7 หลายเดือนก่อน +1

      එයා නාගන්න එකත් ලගදිම එයි

    • @Sankalpa_2000
      @Sankalpa_2000 7 หลายเดือนก่อน +1

      ලංකාවට නිදහස ලැබුන දිනේ දන්නෙ නැති ගොන් බඩුවක් දිනක්ශි කියන්නෙ 😅✌️

    • @ශශිනි
      @ශශිනි 6 หลายเดือนก่อน +1

      ​@@Sankalpa_2000නෙ ඒ ශනුද්රි😂😂

  • @lksiaee6853
    @lksiaee6853 10 หลายเดือนก่อน +15

    ඔය ඇඳල ඉන්න කෑලිත් වැඩි ඕවා ගලවලා නිර්වතින් නටබලා එතකොට මාර ලස්සන

  • @වැලිකතර-බ9ඨ
    @වැලිකතර-බ9ඨ 10 หลายเดือนก่อน +11

    කියක් හරි හොයාගන්නනෙ උබ ගැනුන්ගෙ කිලිරෙදි හොදන්නෙ නෙද බන් 😬

  • @jayan139
    @jayan139 10 หลายเดือนก่อน +102

    ඇත්තටම මටනම් අප්පිරියයි ,මේ චැනල් එක කරන කෙනා ගැන ඊයා ........

    • @dilankalakshitha3169
      @dilankalakshitha3169 4 หลายเดือนก่อน +5

      ඉතින් උබ නොබල හිටපන්

  • @nadeekanadee1761
    @nadeekanadee1761 10 หลายเดือนก่อน +5

    ඕව් මොකටද බං ඕප දූප...ඒ ඒ අයගෙ හැටි

  • @uthpalanethu5635
    @uthpalanethu5635 10 หลายเดือนก่อน +13

    රෝශනා නෙමෙ රොශානා😂💔

  • @xavatarx8635
    @xavatarx8635 8 หลายเดือนก่อน +9

    අපරාදේ මගෙ කාලෙ.

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 10 หลายเดือนก่อน +7

    ඊයා අප්පා මේ ලංකාවේ එවුන්, උන්ට උන් ගැන ගොසිප්ද මංදා හදන්න ඕනේ..

  • @ශශිනි
    @ශශිනි 10 หลายเดือนก่อน +33

    ඊය සචිනි චාටර්

  • @susanthiebandara3822
    @susanthiebandara3822 7 หลายเดือนก่อน +1

    බඩඊ, පස්සඊ සැහෙන්න අඩු කරගන්න බලන්න. සැහෙන්න ලොකුවේගන එනවා., මහත් වෙන්න එපා, මහත් වෙනකොට නිළියන්ට හරිම කැතඊ. කෑම සැහෙන්න අඩු කර ගන්න එක හොඳඊ. Go to the gym and do more exercises. Try and reduce your weight. All the best.

  • @palirajbandara4821
    @palirajbandara4821 10 หลายเดือนก่อน +7

    අනූන් ගෙ ඕපදූප සොයන්නෙ නැතූව වෑදගත් දෙයක් දමන්න.

  • @deweniinimasession2
    @deweniinimasession2 8 หลายเดือนก่อน +1

    හැබැයි මේ ආර්තිකේ හරියට ඩේටායූස් කරන කෙනෙක්ට විසිදාහෙන් බේරෙන එක ලොකු දෙයක් මගේ ෆයිබර් පැකේජ් එකම විතරක් මාසෙට 34000ක් එනෝ😂 ටැක්ස් එක්ක😂

  • @maheshdananjaya1235
    @maheshdananjaya1235 10 หลายเดือนก่อน +6

    අනුංගෙ ගෑ පුච්චන් කන ඔබට සුබ නව වසරක්

  • @Malathidissanayake-d8k
    @Malathidissanayake-d8k 10 หลายเดือนก่อน +27

    හායි චීත්තේ😂😂

    • @ශශිනි
      @ශශිනි 6 หลายเดือนก่อน

      සචිනි ද මේ😂

  • @BuddikaWIkramasigha
    @BuddikaWIkramasigha 10 หลายเดือนก่อน +3

    අපෝ සචිනි හෝන්තුවක් ඉංග්‍රීසි දන්නව කියල පඩ ශෝ අර සෙනාලි අක්කි කොච්චර නිහතමානීද එයාට වඩා සෙනාලි අක්කා දන්නවා ඉංග්‍රීසි

  • @samithalakshitha7782
    @samithalakshitha7782 4 หลายเดือนก่อน +1

    මේව හැමදාම කරන්න ජය

  • @NilankaGimhani
    @NilankaGimhani 10 หลายเดือนก่อน +3

    අඩෝ නර්මදෝ❤🎉

  • @sam-l2f8y
    @sam-l2f8y 10 หลายเดือนก่อน +28

    අනිත් වුන්ගේ කුනු ගූ හොය හොය ඉන්නැතුව තමන්ගේ වැඩක් කර ගනින්කෝ යකෝ ඉගෙන ගන්න දෙයක් දාපන් පොඩි එකෙක්ට හරි බලන්න. දාලා පැය 4 යි 17k විව්ස් දේශපාලකොයොන්ටම බැනලා වැඩක් නෑ

    • @HeartofLanka
      @HeartofLanka 10 หลายเดือนก่อน +3

      උබ මොකටද බලන්නෙ😂උබනෙ ගූ කන්නෙ

    • @sam-l2f8y
      @sam-l2f8y 10 หลายเดือนก่อน

      @@HeartofLankaමොකට සජෙස්ට් වුනාද මන්දා මට මේ වගේ පකවල් සජෙස්ට් වෙන්නෙත් නෑ දැක්ක ගමන් වීඩියෝ එක කිලික් කලා තප්පර දෙකයි පෝස් කලා තොපි වගේ සෙවල චීත්ත පොන්සියොන්ට බැනලා යන්න ආවේ ගෑනු හොදයි උබලට වඩා කලිසම ගලෝලා වීත්තයක් ඇද ගනින් සෙවලයා

    • @watson1212
      @watson1212 10 หลายเดือนก่อน

      Itin uba anunge kunu hoyannatuwa mewage ewa nobala idapanko😂😂😂😂 uba wage ottapaluwo thama kunu hoya hoya awith baninne😂😂😂😂

  • @අප්පච්චි
    @අප්පච්චි 4 หลายเดือนก่อน

    Meke samaharu walalenawa anunge kunu hoyanne ai gaga...ithin oya comments danne me video ek sampurnyen balpu nisane...anunge kunu hoynn akmathinm nobla hitiynm iwarane...boruwata kale kala meka balala...hadapu ekatath banala boruwata walalenne...🙂😂 Boru oni nane mnnm me video ek iwara wenkmm skrip nokr baluwa...😂❤🎉

  • @MadushiLakshani-xs2cc
    @MadushiLakshani-xs2cc หลายเดือนก่อน

    වැදගත් තොරතුරු රැසක්

  • @ChamithuAnuththara999
    @ChamithuAnuththara999 10 หลายเดือนก่อน +42

    මෙ රට විනාසයි whottoo 😂😂

  • @IrshardRauf-rh1so
    @IrshardRauf-rh1so 8 หลายเดือนก่อน +2

    Savini Ayendra 💕.

  • @yashiniwasana4645
    @yashiniwasana4645 10 หลายเดือนก่อน +6

    Dinakshi akka kiuwe athththane

  • @UpekshaSamadhi-py2lw
    @UpekshaSamadhi-py2lw 4 หลายเดือนก่อน +2

    ඩිනක්ශිට මම එකගයි

  • @samithagayashan9437
    @samithagayashan9437 10 หลายเดือนก่อน +19

    දිනක්ෂි මෙතන දි ටිකක් සෙලීනා ගෝමස් අක්කි වගේ ❤

    • @prabashiima
      @prabashiima 10 หลายเดือนก่อน +3

      😂😂

    • @AmaviRashmika-xs1mx
      @AmaviRashmika-xs1mx 9 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 9 หลายเดือนก่อน +1

      @@prabashiima මොකෝ

    • @samithagayashan9437
      @samithagayashan9437 9 หลายเดือนก่อน

      @@AmaviRashmika-xs1mx මොකෝ

  • @roys7433
    @roys7433 10 หลายเดือนก่อน +9

    දාන එකක් හරියට දාපන් උබට සමහර අය කියන දේවල් තේරිලා නැහැ වගේ . අනික චූටියට ඇරියස් එකකුත් තියනවා වගේ

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 8 หลายเดือนก่อน +2

    මුන්ගෙ තියෙන්නෙ පඩ ෂෝ ටෙලි යක්වත් වත් බලන්න හිතෙන් නැ

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 4 วันที่ผ่านมา +1

    වැදගත් නිර්මානයක් කරන්න මේ වගේ ගොන් වැඩ නොකර

  • @RuwanthiniKaveesha-uk3gy
    @RuwanthiniKaveesha-uk3gy 10 หลายเดือนก่อน +3

    Manjula kumarige kisima aulak na.
    Eyge teledrama baladdi therenwa eyage natural deyak eka. Mn hithanne. Oya adupadu hoyan nathuwa eylage teledramas blala deayk igngnna. 😂

  • @SasankaLakshan-zk5mr
    @SasankaLakshan-zk5mr 10 หลายเดือนก่อน +11

    මංජුලා කුමාරිගෙන් වෙන වැරැද්ද මොකක්ද කියලා පොඩ්ඩක් කිය්නවද

    • @KavinduVeranga
      @KavinduVeranga 10 หลายเดือนก่อน

      ඈනුමක් 😮😮😮

    • @bmdk211
      @bmdk211 10 หลายเดือนก่อน +1

      Mn hithnne sinduw ky ky innkot cameraw alladdi lyrics dnne n wg ekak.

    • @Nilanthapriyanath
      @Nilanthapriyanath หลายเดือนก่อน

      නිදි කිරා වැටෙනවා

  • @Cutegirl-Hesha
    @Cutegirl-Hesha 10 หลายเดือนก่อน +9

    Oya hinawa paradai halo mage hinawa awoth 😂😂

  • @TharangaJayakody-r7p
    @TharangaJayakody-r7p 25 วันที่ผ่านมา

    Vishwaya godak balawath...kawada hari yana thana....oya talk posh na....

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 หลายเดือนก่อน

    Danu, yureni, dinakshi❤

  • @kaweehanz4061
    @kaweehanz4061 10 หลายเดือนก่อน +3

    Dinakshi weradi deyak kiyanne nane😂 track da me channel eke ekata😂😂😂

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 5 หลายเดือนก่อน +1

    මිස් plug ❤

  • @UpekshaSamadhi-py2lw
    @UpekshaSamadhi-py2lw 4 หลายเดือนก่อน +2

    අනේ මටත් ලංකාවෙ ක්‍රශ් නෑ😅😅😅

    • @Dinusha-ni9tz
      @Dinusha-ni9tz 2 หลายเดือนก่อน +1

      Mata lankave 1 thiye❤

  • @SHASHIKALADILSHANI-r3i
    @SHASHIKALADILSHANI-r3i 10 หลายเดือนก่อน +66

    Sacini onewata wada posh wenna dagalanne🤣🤣

  • @mawathagamakavihada
    @mawathagamakavihada 10 หลายเดือนก่อน +7

    Wena video ekk thibbe nadd danna😂

  • @Akalankaepa-m6l
    @Akalankaepa-m6l หลายเดือนก่อน

    උබත් චීත්තයක් ඇදන් ඇවිත් වීඩියෝ එක කරානම් වටිනවා 😅

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr หลายเดือนก่อน

    ඇයි මන්ජුලා මොකද කරන්නෙ ??

  • @kumarasilva1395
    @kumarasilva1395 6 หลายเดือนก่อน

    Sachini ayendra thamai field eke inna natural beauty ekak thiyana respectable character eka. Anith okkoma boru make up withrai.

  • @dimalkapamod1916
    @dimalkapamod1916 10 หลายเดือนก่อน +6

    විනෝදයි වුට්ටො මේවා

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 7 หลายเดือนก่อน

    මේවා ටීවී එකේ ගියාද 😂😂

  • @V0ice_of_S
    @V0ice_of_S 7 หลายเดือนก่อน

    වැඩි හරීයක් ගෑනුන්ගෙ ඇද පෙන්නුවේ දනූගෙ ඉන්ටව් ප්‍රොග්‍රෑම් වලනේ 😂

  • @ශශිනි
    @ශශිනි 6 หลายเดือนก่อน

    සචිනි 😂😂ඊයා දැන් මිනිහ ඕක බලන්නේ නැද්ද

  • @AnushaAnusha-yz8jk
    @AnushaAnusha-yz8jk 4 หลายเดือนก่อน

    සචිනි,අයේන්දා,හෙලුවෙන්මයි,ඉන්නේ

  • @DharaRajapaksha
    @DharaRajapaksha 10 หลายเดือนก่อน +2

    aryan khange video ekak gennakooo

  • @d.muvindu5790
    @d.muvindu5790 10 หลายเดือนก่อน +3

    Obata sathutuda dn anunge hama yavala thamange nama gattu ekata .😅

  • @harshaopanayaka
    @harshaopanayaka 4 หลายเดือนก่อน +1

    හිරුනං ඉතිං කුණු ගොඩක්ම තමයි . බලන එවුන්ටම තමයි ගහන්න ඕනේ.

  • @kamaniranshinha8260
    @kamaniranshinha8260 10 หลายเดือนก่อน +5

    Mala wikara😅😅😅

  • @TharuSilwa
    @TharuSilwa 9 หลายเดือนก่อน +2

    Hinawa thama maru

  • @mandriii3329
    @mandriii3329 10 หลายเดือนก่อน +5

    Sachinige eka arenna wena mikut awulk na

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 หลายเดือนก่อน +3

    Helo thamunta weyna මුකුත් weydak neytha අඩු ගැනෙය අමු මිරිස් paththiyak වත් daganillako 😂😂😂🇦🇪🇱🇰

  • @Gaye782
    @Gaye782 10 หลายเดือนก่อน +11

    Ai bn me kunugodwal dnne ,kisim therumk nethi🤪

  • @ranmalikongahage7605
    @ranmalikongahage7605 9 หลายเดือนก่อน +1

    What’s wrong with what Dinakshie said?

  • @AshanIndunil-du9by
    @AshanIndunil-du9by 5 หลายเดือนก่อน

    මරු

  • @udayasanthakumara2695
    @udayasanthakumara2695 10 หลายเดือนก่อน +1

    Budusaranai 🙏🙏

  • @PeshaliNirakshi
    @PeshaliNirakshi 10 หลายเดือนก่อน +5

    මේ යූට්යුබ් චැනල් එක කරන කෙනා කතා කරනකොට ගෑනියෙක් වගෙ නේද 😂😂😂

  • @shehararathnayaka
    @shehararathnayaka 10 หลายเดือนก่อน +30

    චීත්ත කොල්ලෝ😂ඊයා

    • @KavinduWijesingh
      @KavinduWijesingh 9 หลายเดือนก่อน

      Meka balana ubalath cheeththa thama😂

  • @DD-lb3ry
    @DD-lb3ry 10 หลายเดือนก่อน +31

    Yako 20000kiyanne maha loku bilakda bn😂😂😂😂ubalath puduma channel krnne gambatto😅ape gdra normal slt bill eka 12k witra env idkin ubalath ane manda

    • @sumindapeiris6828
      @sumindapeiris6828 10 หลายเดือนก่อน +4

      Ow yako apita den ena wathura bil lait bil ekka beluwama monada me😂me 😂

    • @DD-lb3ry
      @DD-lb3ry 10 หลายเดือนก่อน +1

      @@sumindapeiris6828 ou bn sira job dekak wath krnna one me ena bill wala hatiyata

    • @KavinduWijesingh
      @KavinduWijesingh 9 หลายเดือนก่อน

      boru kiyanna epa bn ithin😂

  • @OlishaPiume
    @OlishaPiume 6 หลายเดือนก่อน +1

    Anusha yako maru😅

  • @lahiruprabhath.99
    @lahiruprabhath.99 8 หลายเดือนก่อน

    ලේන්සුවක් එලල පාරක් අයිනෙ ඉදගනින් කොල්ලො බැරි මගුල් නොකර.මොකද උඹල වගේ උන් ඇත්තටම මේ සමාජෙට පිලිලයක් වෙනව ඒකයි

  • @SR-jo7ht
    @SR-jo7ht 10 หลายเดือนก่อน +11

    Sachini nam hena boru show eka.

  • @PrasadhiKarunarathne
    @PrasadhiKarunarathne หลายเดือนก่อน

    රෝශනා ඔන්ඩච්චි ද? නැත්නම් රොශානා ඔන්ඩච්චි ද?