අපේ බබාගෙ Room එක | Our Baby Nursery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Blooms & Butterflies 🦋🦋
    Website : bloomsandbutte...
    Instagram: www.instagram....
    Facebook : / bloomsandbutterflieslk
    Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)

ความคิดเห็น • 1.1K

  • @saranga-dinakshie
    @saranga-dinakshie  3 ปีที่แล้ว +402

    Blooms & Butterflies 🦋🦋
    Website : bloomsandbutterflies.lk
    Instagram: instagram.com/bloomsandbutterflies/?hl=en
    Facebook : m.facebook.com/bloomsandbutterflieslk/
    Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)

    • @chandimaruwaniaththanayaka346
      @chandimaruwaniaththanayaka346 3 ปีที่แล้ว +10

      අක්කී ලස්සනයි .ඇස්වහක් වදින්න එපා ඔයාට.බුදු සරනයි .පැටියා බලන්න ආසාවෙන් ඉන්නවා ❤️❤️

    • @1221landroverdefemderclub9
      @1221landroverdefemderclub9 3 ปีที่แล้ว +4

      Akki oya harima ලස්සනයි

    • @pathumranga2382
      @pathumranga2382 3 ปีที่แล้ว +1

      @@chandimaruwaniaththanayaka346 ක්

    • @savidyasathsarani1073
      @savidyasathsarani1073 3 ปีที่แล้ว

      Harima lassanai ❤️😍

    • @sandalikaveesha1340
      @sandalikaveesha1340 3 ปีที่แล้ว +1

      ane oyalage babywa pennannko

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว +1270

    ගිය ආත්මේ විශාල පිනක් කරපු දන් දීපු වාසනාවන්තයෙක් පිලිගැනිම සදහා සියල්ල සූදානම්. හරිම සතුටුයී

    • @gimhan5556
      @gimhan5556 3 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්ම ❤❤❤❤😘😘😘😘

    • @Hi-dr1uy
      @Hi-dr1uy 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ..

    • @RoadtoSuccessSL
      @RoadtoSuccessSL 3 ปีที่แล้ว +7

      දිව්‍ය ලෝකය

    • @ayeshaperera5599
      @ayeshaperera5599 3 ปีที่แล้ว +5

      Yes....

    • @Samarakoon9677
      @Samarakoon9677 3 ปีที่แล้ว +3

      Hariyatama Hari oya ✌️❤️🤩

  • @senalihettiarachchi3159
    @senalihettiarachchi3159 3 ปีที่แล้ว +134

    හරිම ලස්සනයි බබාගෙ room එක. ඇස් දෙකට පොඩ්ඩක් වත් අපහසුවක් දැනෙන්නේ නෑ. සෞම්‍ය වර්ණ යොදා ගෙන තියෙන නිසා ආස හිතෙනවා . තෙරුවන්සරණයි තුන් දෙනාටම 😍

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      🙏🏻 ....................................

  • @lahirulakmal5898
    @lahirulakmal5898 3 ปีที่แล้ว +268

    කවුරු මොනවා කිවත් හරියටම ගැලපෙන lovely couple එකක්.චුටි දු හරිම වාසනාවන්තයි.හරිම අාදරණිය දෙමාපියන් දෙන්නෙක් ලැබිමට.අපි අාසාවෙින් ඉන්න චුටි දු පැටියගේ විඩියෝ එකක් එනකන්💖💖💖💖💖

  • @harshanidissanayake9878
    @harshanidissanayake9878 3 ปีที่แล้ว +643

    පින්වන්ත දරුවෙක්,පින්වන්ත දෙමව්පියන්,සන්සරේ කරන ලද කුසල්,බුදු සරනයි..

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +240

    පෙර පිනට ලැබෙන දේවල් ..
    තෙරුවන් සරණයි

  • @thiliniratnayake1028
    @thiliniratnayake1028 3 ปีที่แล้ว +12

    මේ වගේ වාසනාවන්ත මිනිස්සු මේ ලෝකෙ ඉන්න ඒක ගැන සතුටුයි. කලාතුරකින් දකින සමගියක් සතුටක් සහ ධනාත්මක මනසක් එක්ක ජීවත්වෙන මිනිස්සු දකින එක තවත් සතුටක්.

  • @waruniwasanthi5034
    @waruniwasanthi5034 3 ปีที่แล้ว +566

    ගැලපෙන මිනිසුන් හමුවෙනවාමයි..හරිම දෙන්නා මුණ ගැහිලා.දැන් තුන් දෙනෙක්..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ශක්තිය ,වාසනාව ලැබෙන්න ඔනේ.❤️❤️❤️😍💖

    • @roshiniebasnayake1107
      @roshiniebasnayake1107 3 ปีที่แล้ว +3

      Lovely 🌹🌹🌹🥰😘❤🙏

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว +5

      Umalita wediya me denna shathutin enna

    • @erandaeranda514
      @erandaeranda514 3 ปีที่แล้ว +3

      oya hri akki👍

    • @charukasenevirathne8752
      @charukasenevirathne8752 3 ปีที่แล้ว +4

      @@nilurathnayaka4598 මිනිස්සුන්ට වෛර කරන එක නවත්තන්න. මේ ලෝකේ ඩිවෝස් වුන එකම කෙනා සාරන්ග උමාලිත් නෙවෙයි. හරියට උමාලිගෙ නම දන්නෙත් නෑ ඒත් තියන ජෙලස් එකට බනින්න ඕන නිසා එයාවත් ඈදලා කමෙන්‍ට් දාලා.

    • @charukasenevirathne8752
      @charukasenevirathne8752 3 ปีที่แล้ว +6

      @@nilurathnayaka4598 කවුරු කාව කරේ තියන් දැගලුවත් ඔයාට මොකද? මමනම් මේ දෙන්නට කලින්වත් දැන්වත් බැනලා නෑ. මෙතන ගොඩක් අය එහෙමයි. කලින් බැනපු අයටත් දැන් තෙරිලා තියෙන්නෙ බනින්න සුදුසු නැති බව. ඔයා බනින්නෙත් නැත්නම් වෛර කරන්නෙ නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ.

  • @anushakulasooriya
    @anushakulasooriya 3 ปีที่แล้ว +44

    ඔයාලා මේ කරන දේවල් අගය කල යුතුයි.පලවෙනි බබා ලැබෙන්න ඉන්න අයට ගොඩක් වැදගත්.හොඳ ආදර්ශයක් .සුභ පැතුම් ඔයාලගෙ පවුලට

  • @CC-ib4er
    @CC-ib4er 3 ปีที่แล้ว +52

    හැම කෙනෙක්ම ආස දේවල් ඒ විදිහටම කරන්න අමාරුයි ඒ අතින් දිනක්ශි ගොඩක් පින් කරලා...ඒ වගේම බබාත් ගොඩක් ලකී දරුවන්ට එයාලගෙ සතුට උපරිමෙන් දෙන්න පුලුවන් නම් ඒක තම් දෙමව්පියන් විදිහට වටින්නේ ❤

    • @NSBMJ
      @NSBMJ 3 หลายเดือนก่อน

      පින නෙවෙයි එයාල මහන්සි වෙලා වැඩ කරනවා. ඔයත් plan එකක් ඇතුව වැඩ කරන්න. අනවශ්‍ය වියදම් නවත්තන්න.

  • @chathurika1815
    @chathurika1815 3 ปีที่แล้ว +119

    කෙටියෙන්ම කියනවා නම් ගොඩක් පිංවන්ත දරුවෙක් තමයි ඔයාලට ලැබුනේ.මෙහෙම දෙමව්පියන් ලැබෙන්න ලොකු පින් කරල තියෙන්නෙ ඕන.තුන් දෙනාටම ජීවීතේ සතුටින් ගත කරන්න ලැබේවා කියල ආශිර්වාද කරනවා

    • @samsungpro7311
      @samsungpro7311 3 ปีที่แล้ว +3

      දෙන්නට දෙන්න ගැළපීම තරම් තරම් තවත් පිනක් කොහේද. ජීවිතේ විඳින වාසනාවන්ත පවුලක් එන්න ඉන්න සිඟිති පැටිය පින්වන්ත දෙමව් පියන් දෙපලක් ලැබීමත් භාග්‍යක් . බුදු සරණයි පුංචි පව්ලට. කලා පවුලක්. වීම තවත් විශේෂතවයක්. ප්‍රියසාද් පව්ල . ඩග්ලස් රණසිංහ. තිලකා රනසිංහ. සිඟිත්ත වටා ඉන්න ලස්සන පෙළපත.

    • @sathmirasathsarani7277
      @sathmirasathsarani7277 3 ปีที่แล้ว

      Baba hadapu vidio ekak nadda 😂😂😂

  • @sandunichathurika661
    @sandunichathurika661 3 ปีที่แล้ว +209

    වාසනාවන්ත දරුවෙක්..ඉපදෙන කොටම හැමදේම ලබාගෙන ඉපදෙන්න හැමෝටම පින නෑ ..මම ipadeddi mt අඳින්න ඇඳුමක් වත් තිබිලා නෑ ..ඒ අතින් මේ සෝස මල පින්වන්තියක්..මාත් දවසක දෙනවා මගේ පැටියා ට මට නැති උනු හැමදාම ❤️🙂❤..bs තුන්පත් රෑන

    • @vam5286
      @vam5286 3 ปีที่แล้ว +20

      oyta eka krnna pljwn wenna kiyala wish krnawa😊

    • @sandunichathurika661
      @sandunichathurika661 3 ปีที่แล้ว +4

      @@vam5286 ස්තුති බුදු සරණයි

    • @kindteacher4646
      @kindteacher4646 3 ปีที่แล้ว +3

      Eka oyata karanna puluwan

    • @sandunichathurika661
      @sandunichathurika661 3 ปีที่แล้ว +1

      @Nithini koshala ❤😪❤

    • @sandunichathurika661
      @sandunichathurika661 3 ปีที่แล้ว +2

      @@kindteacher4646 anee ❤🙂🙂🙂

  • @sewwandifernando1996
    @sewwandifernando1996 3 ปีที่แล้ว +131

    ගොඩාක් පින්වත් දරුවෙක්
    සංසාරේ පසු පස එන පින
    කල කල පින් පල දෙනවා මයි...🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @deepalipemadass2991
    @deepalipemadass2991 2 ปีที่แล้ว +3

    බබාගේ කාමරය හරිම ලස්සනට ,පිළිවෙළට ,බබෙකුට ගැළෙපෙන විදියට වර්ණ ගලපලා සැලසුම් කරලා 👍 චුටි පැංචි ගොඩක් සතුටු වෙයි😍😍, ඔය ආදරය ,සතුට,රැක වරණය හැමදාමත් මේ කැදැල්ල තුල රැදේවා😘😍😍😍😘 ,තෙරුවන් සරණයි! ඔයාලා හැමෝමට.

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +300

    චූටි පැටියත් එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘

  • @UserUser-zu6tu
    @UserUser-zu6tu 3 ปีที่แล้ว +280

    දිනක්ෂි ඔයා.තවත් ලස්සන වෙලා හරිම වාශනාවන්තයි ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න ඔයාල.දෙන්නටත් ලැබෙන්න ඉන්න පැටියටත් තෙරැවනේ ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +1

    සංසාරේ ගොඩක් පින් කරල තියෙනවා ...ඒ වගේම මේ ආත්ම යේ දීත් දන්,පින් වල යෙදෙන්න කොච්චර කාර්ය බහුල උනත්..හරිම ලස්සනයි ...තෙරුවන් සරණ ලැබේවා ...😘💕👌

  • @rashanisovis4656
    @rashanisovis4656 3 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි 😍පිලිවෙලයි.බබාට අවශ්‍යය හැම දෙයක්ම කලින්ම ලැස්ති කරලා තියෙනවා.ඒක හරිම හොද දෙයක් ඔයාලා දෙන්නා මේ යන ගමන සාර්ථකයි.සුභ පතනවා ලස්සන අනාගතයක් තුන්දෙනාටම 🌹❤️🥰

  • @thilinasangeeth4899
    @thilinasangeeth4899 3 ปีที่แล้ว +118

    අයියායි අක්කායි වගෙ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හම්බ වෙන්ඩ චූටි දෝණි පින් කරලා ඇති තුන් දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sasha-k6j
    @Sasha-k6j 3 ปีที่แล้ว +82

    ගොඩක් පින් කරපු දරු පැටියෙක්. ඇස් වහක්නම් වදින්න එපා පැටියට ❤️😊

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 ปีที่แล้ว +214

    අනේ චූටි බබාටයි ඔය දෙන්නටයි බුදු සරණයි චූටි පැටියගේ චූටි මූණ බලන්න අාසාවෙන් ඉන්නවා 😍😍😘😘🥰

  • @amandidewmini8877
    @amandidewmini8877 3 ปีที่แล้ว +103

    මටනම් තාම් වයස 18 යි,,ඒත් මේ විඩියෝ එක මන් බැලුවා ගොඩක් ආසාවෙන්,,කවුරු මොනවා කිව්වත් මේ දෙවල්ම ඇති mortivation එකකට,,මේ දේවල්වලට සල්ලි යි creative අදහස් තියෙන්න ඕනි,,,ඉතින් මේ විදිහට ලස්සන කාමරයක් ගෙයක් අනාගතෙ අපේ කරගන්න අපි හැමෝම ආසයි,,මේක අනිත් අයට mortivation එකක් 💞

    • @dumi__x_6570
      @dumi__x_6570 3 ปีที่แล้ว +7

      POTHAK BALA GANIN BN MAGUL BALA BALA INNWATA WADA HODAI EKH

    • @hiruninaweesha9844
      @hiruninaweesha9844 3 ปีที่แล้ว +3

      හ්ම්ම්ම් එකනම් ඇත්ත මටත් ආස හිතුනා

    • @amandidewmini8877
      @amandidewmini8877 3 ปีที่แล้ว +10

      @Firm Beleiver එක ලංකාවෙ හැටි යොහානි අක්කා දැන් ජනප්‍රිය වෙලා ඉන්නෙ ඉතින් බලන්න මිනිස්සු ඒවගෙ පවා දාලා තියෙන කමෙන්ට්,අපි අපිවම නේද පහත් කරන්නෙ,,මිනිස්සු හිතන විදිහෙ අවුලක් තියෙන්නෙ,,,කෙනෙක් ඉහළට යද්දි දරාගන්න බැරි ඒත් දවස තිස්සෙ කාලෙකන උන් මේකේ ඉන්නෙ,,,ඒක හැමදාම එහෙමයි,,එයාල කතාකියයි,,දියුණු වෙන කෙනාට බැන බැන ඉදී,,දියුණු උන අය තැනකට ගිහින් සතුටින් ඉදීවී,,දෙයක් තියෙන නිසයි මනුස්සයෙක් විඩියො එකක් දාන්නෙ,,නැති අය කෑගහයි,,අපි කරන්න ඕනි මේවගෙ අයින් කරන්න දෙයක් තියෙනම් අයින් කරලා ගන්න තියෙන දෙයක් ජීවීතේ ට ගන්න එක,,,ඒත් අනිත් මිනිස්සු න්ව හදන්න බෑ අයියෙ,,ලෝක්‍ර් කොහොමත් ලස්සන එක එක මිනිස්සු ඉන්නකොට 😊💞

    • @hashinimaddumage8290
      @hashinimaddumage8290 3 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත නංගි.දිනක්ශි අක්කි ,සාරංග අයියයි මේ කරන වීඩියෝස් වලින් මිනිස්සුන්ට motivation එකක්

    • @amandidewmini8877
      @amandidewmini8877 3 ปีที่แล้ว +1

      @Firm Beleiver 💞💞

  • @WWV146
    @WWV146 3 ปีที่แล้ว +82

    පෞද්ගලික දේවල් අපිට අදාලම නෑ. මොකද දැන් තමයි ගැලපෙනම දෙන්නා හමුවෙලා තියෙන්නේ 👍👍 මේවා බලද්දී තේරෙන්නේ ගැලපෙන අය ලැබුනාම කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද කියලා. හැමදාම සතුටින් ඉන්න බබා එක්කම. ඔයාලගේ choices නම් මාරයි 👍👌👌 room එක පොඩි බබෙක්ට හොඳට ගැලපෙනවා.

    • @WWV146
      @WWV146 3 ปีที่แล้ว +1

      @ඇත්ත The Truth මම කිව්වේ මගේ අදහස. ඔයාට එහෙම පේන්නේ නැත්නම් ඔයා නොබලා ඉන්නකෝ. අනික මම මෙයාලා දාන හැම එකම බලලා හොඳයි කියන කෙනෙක් නෙමෙයි. හොඳ දේට විතරක් හොඳයි කියනවා. එච්චරයි. එයාලා දාන මම අකමැති ඒවා මම බලන්නෙවත් නෑ. ඒ නිසා ඔයාත් අකමැති ඒවා නොබලා ඉන්නකෝ

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 3 ปีที่แล้ว

      Pudgalika dewal wadak nattan mokatada bn mewwa balnne.mn meme ekak dakala video ekata awe😂😂😂

    • @kaveewithana4680
      @kaveewithana4680 2 ปีที่แล้ว

      හරියට හරි.. ජීවත් වෙනව කියන්නෙ මේක.. නොගැලපෙන අය එක්ක දුක් විදින එක නෙමේ . සාරංග දිනක්ශි චූටි බබාට තෙරුවන් සරණයි .. 💐❤️

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +102

    අනෙ ඔය තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි හැමදාම සතුටින් ඉන්න පාර්තනා කරනවා.

  • @madumadu1850
    @madumadu1850 3 ปีที่แล้ว +25

    ගැලපෙනම ජෝඩුව 🥰🥰 තෙරුවන්සරනයි ඔයාලා දෙන්නටයි බබාටත් සතුටින් ඉන්න හැමදාම😘🥰😍❤️

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 ปีที่แล้ว +35

    ගිය ආත්මයෙ කරපු පින් තමයි මෙ සසරෙත් ලැබෙන්නේ හරිම වාසනවතයි දු පැටික්කිත් දෙමාපියන් දෙන්නත් මෙ ආත්මයෙත් මෙ වගෙම පින් දහම් කරන්න. ජිවිතෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි 😘😘😘😘

  • @priyanthigamage265
    @priyanthigamage265 3 ปีที่แล้ว +63

    ජීවිතේ සතුටින් විඳින ආදරණීයව දවස ගෙවන වාසනාවන්ත ඔයාලා දෙන්නගෙ කැදැල්ලට එන පුංචි සුරංගනාවියට තෙරුවන් සරණ හා දෙවි රැකවරණ නිරතුරුවම ලැබෙන පින්බර හෙටක් උදාවේවා ❤️

  • @lovestatus8628
    @lovestatus8628 3 ปีที่แล้ว +76

    දෙවි පැටියෙක්...දිව්‍ය සැප...වාසනාවන්ත දෙමව්පියන් ...බුදුසරණයි ❤❤

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 3 ปีที่แล้ว +11

    පෙර පින් කරපු රාජකීය කුමාරියක් පිලිගන්න ,හැමදේම ලස්සනට ප්ලෑන් කරල, හරිම වාසනවන්තයි තුන්දෙනාම, බුදු සරණයි ,සාරංග ,දිනක්ශි,හැමදාම සතුටින් ඉන්න,,,🦄🦓🤗🤗

  • @janani.k5533
    @janani.k5533 3 ปีที่แล้ว +101

    අනේ.. වාසනාවන්ත දූ පැටියෙක්.. බුදුසරණයි තුන්දෙනාටම 😘❤

  • @dilinirangika1864
    @dilinirangika1864 3 ปีที่แล้ว +9

    පින්වත දරුවෙක් . මගේ බබා ලැබෙන්න ඉද්දී නැපියේ ඉදන් ගනන් බල බල හරිම පරිස්සමින් බඩු ටික ගත්තේ .සමහර ඇදුම් පොඩි බලන්න ලස්සන වුනත් ගාන වැඩි නිසා අතගාලා තියලා ආවා. මේ වගේ තෘප්තිමත් අම්මෙක් වෙන්න මොන තරම් පින් කරලා ඇතිද ...? මගේ මැණිකට මම ආදරේ රැකවරණය දෙනවා හැකි උපරිමයෙන් . මේ මැණිකට නම් හිතන පමාවෙන් හැමදේම ලැබේවි. එසේ ලැබේවා !!!

    • @elmisanjana322
      @elmisanjana322 3 ปีที่แล้ว +3

      ඔයාගේ හදවතේ ලස්සන කැඩපතක් වගේ පැහදිලිව පේනවා මේ දාලා තියෙන කමෙන්ට් එකට.. අනිත් හැමෝමත් මේ වගේ වෙනව නම් කොච්චර හොඳද😍❤️

    • @dilinirangika1864
      @dilinirangika1864 3 ปีที่แล้ว +2

      @@elmisanjana322 ඒ මිනිස්සු හරිම පින්වන්තයි සහෝදරී. අපි ඒක අවංකව පිලිගන්න ඕනේ . ❤ඔයාට බොහොම ස්තූතියි 🙏

  • @ishan9605
    @ishan9605 3 ปีที่แล้ว +12

    Fb පෝස්ට් එක දැකලා බලන්න ආපු උන් මේ කොනට😂😂

  • @rttrn448vv
    @rttrn448vv 3 ปีที่แล้ว +7

    කෙටියෙන් , සරලවම
    කියනවා නම් ,,
    මරු..👍🔥
    පට්ට...😘😘
    බුදු සරණයි..🙏🏼🙏🏼

  • @sachinipeiris9822
    @sachinipeiris9822 3 ปีที่แล้ว +181

    සෝස පාටයි කියන්නේ කෙලි පැට්ටෙක්..❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍

    • @shawn6417
      @shawn6417 3 ปีที่แล้ว +10

      ඔව්. දුවෙක් හම්බුනා පෙරේදා

    • @sachinipeiris9822
      @sachinipeiris9822 3 ปีที่แล้ว +10

      @@shawn6417 ඒමද අනේ ශෝක්..😘❤️

  • @amalimunasinha6548
    @amalimunasinha6548 3 ปีที่แล้ว +2

    ලොකු පිනක් කරපු දරුපැටියෙක්
    මතක් උනෙ ගම්පහ මහපාරෙ උන්න දවස් පහේ දරුපැටිය.හැමදේම හැමෝටම එක
    විදියට ලැබෙන්නේ නැ .
    සාරන්ග ඩිනක්සි.ඔයාල දෙන්නටත්
    ඔයාලගෙ දරු පැටියටත්
    සත්පත්‍තිනි මෑණියන් ගේම පිහිටයි බුදු සරනයි

  • @pavidinishani3252
    @pavidinishani3252 3 ปีที่แล้ว +10

    හරිම හුරතල් අපේ දිනක්ෂි අක්කා. අනිවාර්යෙන් චුටි බබිත් එහෙම තමා!.... සුබ පතනවා ඔයාලා තුන්දෙනාටම!💗💗💗💗

  • @ritaponweeraarachchigecald2550
    @ritaponweeraarachchigecald2550 3 ปีที่แล้ว +19

    හරීම ලස්සනයි ,ඔයාලගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +38

    අනේ හරිම ලස්සනයි ❤❤🌹🌹🌹❤❤🌹 තුන්දෙනාටම තෙරුවන් සරණයි , දෙවි පිහිටයි !!!!

  • @madhubhashinee3457
    @madhubhashinee3457 3 ปีที่แล้ว +2

    මේ කියල දෙන ටිකත් ගොඩාක් වටිනවා. ආසාවට පැටවුන්ට බඩු ගෙනාවට ඒව පාවිච්චි කරනවිදිය එහෙම ගොඩක්.වටිනවා.

  • @TharushikaDeshani2006
    @TharushikaDeshani2006 3 ปีที่แล้ว +3

    දිනක්ශි හැමදාම ඔය වගේ චාමෙට ලස්සනට බෝලේ වගේ ඉන්න.😍

  • @sriyanimanel6841
    @sriyanimanel6841 3 ปีที่แล้ว +2

    කවිරැ මොනව කිවිවත් තරැණ දෙන්නෙක් සල්ලි ත් තියන නිසා එයාල ලස්සනට එයාලගෙ බබාට හොද විදියට හොද පරිසරයක් හදලදිලතියෙනව නියමයි බුදුසරණයි හොද ගැලපිමක්

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +70

    අනේ හරිම ලස්සනයි අක්කී අයියා wow ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි හැමදාමත්ම සතුටින් හිනාවෙලා ආදරෙන් පරිස්සමෙන් ඉන්න Love You Three❤️❤️😊😊😘😘😍😍

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว +13

    පින් කරලා තියෙන නිසා මේ ආත්මයෙ හැමදේකින්ම සර්ව සම්පූර්ණ වෙච්ච පුංචි කැදැල්ලක්.බුදුසරනයි තුන්දෙනාටම ❤️❤️🙏

  • @tharunimnadi1716
    @tharunimnadi1716 3 ปีที่แล้ว +51

    හරීම ලස්සනයි ...ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ❤️

  • @isharikarunajeewa9670
    @isharikarunajeewa9670 3 ปีที่แล้ว +52

    Baby is so blessed to have you both as her parents. And this room is so beautiful 😍😍😍 may god bless you all ♥️

  • @chanal91
    @chanal91 3 ปีที่แล้ว +3

    බුදුසරණයි තුන් දෙනාටම ... වාසනාවන්ත චූටි පැටියෙක් ඔයාලට ලැබෙන්න යන්නෙ 😍😍🤗🤗🤗🤗

  • @-kirisihinayataadaren2830
    @-kirisihinayataadaren2830 3 ปีที่แล้ว +231

    Very soothing colors and nice arrangement ❤️ congratulations to you both 💐

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 ปีที่แล้ว +18

    චුටි දෝණි බබාට සහ අලුත් අම්මි තාත්තිට...ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරිතුරැවම හිමිවේවා ...❤️❤️❤️❤️❤️

  • @nalanitf6236
    @nalanitf6236 3 ปีที่แล้ว +2

    ඇත්තටම කියන්න දෙයක් නෑ හරිම සතුටුයි ඔයාල දෙන්න වගේම බබාත් හරිම වාසනා වන්තයි👌👌👌

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 ปีที่แล้ว +28

    පින්වන්ත දරු පැටියෙක්. බුදු සරණයි❤️🙏

  • @dimple__sweet__girl8285
    @dimple__sweet__girl8285 3 ปีที่แล้ว +58

    අද තමා පලවෙනි පාරට ඔය දෙන්නව දැකලා හදවතින්ම සතුටක් දැනුනෙ මට...මොකද මන් මෙච්චර කල් ඔය දෙන්නට කැමති නැතුව හිටියෙ...හැමදාම බබා එක්ක සතුටින් ඉන්න...බුදුසරණයි

  • @awankashenali5604
    @awankashenali5604 3 ปีที่แล้ว +15

    දැක්කාම ආස හිතෙනවා 😍😍ඇස්වහක් නම් වදින්න එපා ❤💮🙏

  • @nayanadarshi9389
    @nayanadarshi9389 3 ปีที่แล้ว +20

    හරිම ශෝයි.. මම අනුමාන කලා වගේම කෙලිපොඩ්ඩක්☺️❤😘

  • @nathashii4684
    @nathashii4684 3 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්සනයි.ඒ දෝණි ගොඩක් වාසනාවන්තයි.ඒ වගේම සාරංගයි ඩිනක්ෂියි හරිම රොමෑන්ටික්❤️

  • @ruchinikavinga3584
    @ruchinikavinga3584 3 ปีที่แล้ว +28

    Eye hospital ekedi oya Mata chuti patiyage muna pennala giyepu wele oya gena thibba adare thawath wedi una. Oyage e nihathamanikamata godak aderei. Oyage lassana hinawa hamadama oya mune thiyenna kiyela wish keranawa Dinakshi. ❤️

  • @prabathchanaka5671
    @prabathchanaka5671 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි . කාමරේ . පවුලටම බුදු සරනයි.😘❤❤

  • @gamagechandrika3319
    @gamagechandrika3319 3 ปีที่แล้ว +1

    හරිස වාසනා වන්ත කුරැලු කුඩුවක් ඔබ තිංදනාටම බුදු සරනයි

  • @malithmadusanka6463
    @malithmadusanka6463 3 ปีที่แล้ว +20

    බුදු සරනයි අක්කිටයි අයියාටයි චුටිපැටියාට හැමදාම සතුටින් ඉන්න හරිම හොද වාසනාවන්ත නිහතමනි පවුලක්❤❤❤

  • @traditionalkitchen3411
    @traditionalkitchen3411 3 ปีที่แล้ว +1

    Godak lassanai oyala dennage adare.oyalage chuti rosa mala ekka parissamin adaren sathutin inna.mamath dula 3k inna amma kenek.bs oyalata.

  • @gimhanidinala8148
    @gimhanidinala8148 3 ปีที่แล้ว +17

    වාසනාවන්ත දරුවෙක් ❤..බුදු සරනයි තුන් දෙනාටම

  • @sadunethuni4238
    @sadunethuni4238 3 ปีที่แล้ว +6

    තියන විදියට හැමෝටම දෙන හිත හොද දෙන්නෙක්.එ් පිනම අැති දෙන්නට හැම අාත්මෙම සතුටින් ඉන්න

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 ปีที่แล้ว +4

    ඇත්තටම වාසනාවන්ත බබෙක්.අක්කි අයියයි ගොඩක් සතුටින්.ඒ සතුට බලලා අපිටත් සතුටුයි.ගැලපෙනම දෙන්න හම්බෙලා.සතුටින් ඉන්න හැමදාම ඔහොම ❤️❤️

  • @gamagekumari8397
    @gamagekumari8397 3 ปีที่แล้ว +2

    බුදු සරණයි තුන් දෙනාටම හැමදාම සතුටින් ඉන්න 🤗🤗

  • @komaripathirana8221
    @komaripathirana8221 3 ปีที่แล้ว +4

    කවුරු කොහොම මොනවා කීවත් ගැලපෙන කෙනා ලැබුන දවසට තමා ජීවිතේ ලස්සන වෙන්නේ

  • @lakmalidilrukshi6865
    @lakmalidilrukshi6865 3 ปีที่แล้ว +35

    හරිම නිහතමානි කපල් එකක් කිසිම ලොකු කමක් නෑ . මේ වගේ හැමදාම සතුටින් ඉන්න.මන් ආදරේ ම කපල් එකක්❤❤

  • @piyumilakmali7749
    @piyumilakmali7749 3 ปีที่แล้ว +21

    සාරංග අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි දිනක්ශි වගේ වයිෆ් කෙනෙක් ලබන්න,,ගොඩක් නිලියන් තමන්ගෙ ලස්සන නැති වෙන නිසා අම්මා කෙනෙක් වෙන්න බයයි,,ඒත් දිනක්ශි කියන්නෙ ආදරනීය බිරිදක්,,දැං ආදරනීය මවක්,,ඔයාලා වගේ දෙමව්පියො ලබන්න පෙරුම් පිරුව පිං වන්ත දරුවත් ගොඩක් වාසනාවන්තයි ,,බුදු සරනයි ,,ඇස් වහක් නං වදින්න එපා,,,

  • @maheshikalakshani9112
    @maheshikalakshani9112 3 ปีที่แล้ว +1

    Dinakshi akka and saranga aiya oyala dennage daru petiya harima wasanawanthai,❤️ marama lassank thiyenne room eka 😚kisi කරදරයක් nethuw oyalata පරිස්සමෙන් inna lebenna one 😚❤️❤️❤️

  • @shawn6417
    @shawn6417 3 ปีที่แล้ว +52

    බබාව චේන්ජ් කරන මේසේ අම්මා හිටගන්න පැත්තේන් පොඩ්ඩක් වැහුනා නම් හොඳයි. හදිසියේ බබා පෙරලෙද්දී වැටෙන්නේ නැති වෙන්න

    • @dilunitharuka9067
      @dilunitharuka9067 3 ปีที่แล้ว +2

      Eya ine ara kudayene eya wete nh

    • @shawn6417
      @shawn6417 3 ปีที่แล้ว +1

      @@dilunitharuka9067 changing table eka ganne babata awruddakwath yanakan use karanna. baba maasa 4k wihara yaddi peralenna gannawa. ethakita parissam karanna wenawa. ammage side eken bar ekak thibunan watinawa

    • @dilunitharuka9067
      @dilunitharuka9067 3 ปีที่แล้ว +1

      @@shawn6417 heee...thnkuu kiuwta mn thama dnnh euwa gana

  • @manojprasanna1213
    @manojprasanna1213 3 ปีที่แล้ว +2

    Dan ohoma lassanata room eka thiyanawa babata 1st year eka veddi room eka anithpaththata harawala thiyei

  • @chanu__bae___x6862
    @chanu__bae___x6862 3 ปีที่แล้ว +118

    චූටි මැණික‌‌‌ත් එක්ක හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ඔය දෙන්නටම. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavishakavisha2707
    @kavishakavisha2707 3 ปีที่แล้ว

    දිනක්ෂි අක්කටයි,සාරංග අයියටයි අපේ අලුත් චූටි පැටියටයි අපි හරිම ආදරෙයි.ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි!

  • @snowball2758
    @snowball2758 3 ปีที่แล้ว +28

    ගැළපෙන අය හමුවෙනවා.ඒක ලොවේ සොබාව 🔥

  • @MadumiTV
    @MadumiTV 3 ปีที่แล้ว +2

    Very Nice room for the your baby !! it's a dream that every mother got for their angles !! Congratulation !!

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 3 ปีที่แล้ว +4

    Baby Is so lucky🤍🥺!God bless to you guys✨

  • @nandaniwellahewage4570
    @nandaniwellahewage4570 3 ปีที่แล้ว

    ඔයාලා දෙන්නාගේ ආදරේ දැක්කා ම හරිම ම සතුටු යි,හැමදාම ත් එක වාගේ ආදරේන් ඉන්න ලැබේවා ,හැමෝටම මෙහෙම ආදරේන් ඉන්න පුළුවන් නම් ලෝකය කොයිතරම් ලස්සන වේවිද? මම මේ දාපු පලවෙනි comment එක, හිත පිරෙන ආදරයක්, හරිම සතුටුයි

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 3 ปีที่แล้ว +5

    ඇස්වහ කටවහ දුරැවේවා! බුදු. සරණයි!

  • @chamochamo1482
    @chamochamo1482 3 ปีที่แล้ว +1

    හැමදාම ඔය වගෙ ආදරෙන් ඉන්න 😊
    ජේසු පිහිටයි❣️

  • @isharashashikala
    @isharashashikala 3 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි. ඔයාලා දෙන්නටයි. චුටි මැණිකටයි🌸. බුදු සරණයි ❤️❤️

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว

      Hodai ane
      .asa hithenawa.e unata oyalage bb balanna asawe dagalana ayata podi ekawa pennannako.eyala nisaane oyala oya thena inne.

  • @nadeekadamayanthi6513
    @nadeekadamayanthi6513 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් sathutin hemadama inna kagewath eswahak katawahak wadinnana epa oyala thundenatama බුදු සරණයි .... ජේසු පිහිටි

  • @letsrockwithcomputerscienc8116
    @letsrockwithcomputerscienc8116 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.වාසනාවන්ත බබා. ඔයාල තුන් දෙනා හැමදාම සතුටින් එකටම ඉන්න. ගොඩක් අය බලන් ඉන්නෙ ඔයාලට වරදිනකම්.ඒ අයට ඒ අවස්ථාව කවදාවත් දකින්න ලැබෙන්න දෙන්න එපා. බුදු සරණයී .

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 3 ปีที่แล้ว +1

    Wish you very all the best. Your family will be happy and loving family forever. Happy mom ,lovely, lucky baby mean happy family. God bless you all.

  • @chalanimaduwanthi2424
    @chalanimaduwanthi2424 3 ปีที่แล้ว +28

    මාරම ලස්සනයි අනේ. ගොඩක් වාසනාවන්ත දරුවෙක්. ඒ අතින් අනේ මගෙ දරුව ගැන මට ගොඩක් දුකයි.

    • @umayaneth7664
      @umayaneth7664 3 ปีที่แล้ว +2

      duk wenna epaaa♥️

    • @pekshajayawardana9861
      @pekshajayawardana9861 3 ปีที่แล้ว +13

      අම්මෙක් තාත්තෙක් එක්ක ඉන්න හැම දරුවෙක්ම වාසනාවන්තයි.දෙමාපියන් නැති දරුවෝ කොච්චර ඉන්නවාද .අපිට පුලුවන් හැම දේම දරුවන් වෙනුවෙන් කරනවානේ.ඒ නිසා දුක් වෙන්න එපා

    • @wathsalakaushalya7857
      @wathsalakaushalya7857 3 ปีที่แล้ว +4

      Duk wenna epa thama thamange hakiyawa anuwa hamoma thamange daruwanta uparima de karanawa. Demawpiyange adaraya unusuma rekawaranaya thamai daruwekta wadipura watinne. Duk wenna epa.

    • @chalanimaduwanthi2424
      @chalanimaduwanthi2424 3 ปีที่แล้ว +2

      @@pekshajayawardana9861 ඔව් නේද ඔයා හරි. අපිට පුළුවන් හැමදේම අපි කරනවනෙ. ආදරෙන් රැක බලා ගත්තනම් ඒ ඇති.

    • @madurupasinghe7173
      @madurupasinghe7173 3 ปีที่แล้ว +1

      Anunge dawal dakala duk wanna epa.thamange daruwat kauruth aderai.kauru unath ape aluth patiyawa piliganna mahamai.

  • @sewwandimalkanthi7046
    @sewwandimalkanthi7046 3 ปีที่แล้ว +1

    Teruwan saranai tun denatama.hama dama satutin samadanen enna lebewa

  • @donshani204
    @donshani204 3 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි. නිරොගි දරුවෙන් ලැබේවා. God bless.සරාංග සමහර වේලාවට මෝඩ කතා කියනවා.හැම විඩියෝවකදිම .

  • @swethamihirangi6842
    @swethamihirangi6842 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරණයි හැමෝටම ❤️❤️❤️

  • @TheVnv23
    @TheVnv23 3 ปีที่แล้ว +3

    මාස 3ක් යනකල් විතරක් නෙමෙයි අවුරැදු 2 (+/-) ක් විතර වෙනකල් ඔළුවට කොට්ට තියන්න හොද නැහැ

  • @shashikasanjeewani3761
    @shashikasanjeewani3761 3 ปีที่แล้ว +1

    Akki godaaak lassana wela oyala satutin parissamin inna chuti patiya enakam balagena inna❤️❤️❤️❤️

  • @manoriperera793
    @manoriperera793 3 ปีที่แล้ว +50

    චූටි දෝනි හරි වාසනාවන්තයි බුදු සරණයි හැමෝටම

  • @sanjaninilupa3747
    @sanjaninilupa3747 3 ปีที่แล้ว +1

    Nice room arrangements ..smooth colour selection...very cute.what a luky baby ..wish u good luck ! happy and care life .triple gem bless you !

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว +18

    බුදු සරනයි මුලු පවුලටම .ලැබෙන්න ඉන්න දරු පැටියාත් බුදු සරනයි .හැමදාමත් සතුටින්ම ඉන්න 💓💓💓💓💓♥️♥️♥️♥️♥️

  • @fghch3693
    @fghch3693 3 ปีที่แล้ว +1

    Me dennage daruwa Gena eyala godak hitala tiyenawa.dinakshi godak daksai lassanata family back ground eka play karanawa.hemadama satutin Inna. old tha best
    SD 💞💞💞💞💞

  • @kawindiamasha81
    @kawindiamasha81 3 ปีที่แล้ว +42

    බුදු සරණයි පුංචි පවුලට😍😍👨‍👩‍👧

  • @ayeshadulanjani8732
    @ayeshadulanjani8732 3 ปีที่แล้ว +1

    ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ! ❤️❤️❤️

  • @chanakasameera9905
    @chanakasameera9905 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයා ගොඩක් පින් කරලා ඇති සාරන්ග වගේ අය්යා කෙනෙක් ලැබේන්න,බුදු සරනයි ඔයාලා 3 දේනටම,,

  • @manjulacool4842
    @manjulacool4842 3 ปีที่แล้ว +1

    හැමදාම සතුුටින් ඉන්න තෙරැවන් සරණයි .

  • @madumalisaranga5100
    @madumalisaranga5100 3 ปีที่แล้ว

    අනේ අක්කේ අයියේ ඔය දෙන්නට ලස්සන නිරෝගී දීර්ඝායුශ සම්පන්න නැනවත් ගුනවත් රූමත් දරු සම්පතක් ලැබේවා.ඔයාලා ගොඩක් වාසනාවන්තයි.අපි මැරි කරලා අවුරුදු 3ක් වෙලා ඒත් අපිට තාමත් ඒ වාසනාව පින නෑ.මගෙ හස්බන් ආමී කෝප්‍රල් කෙනෙක් ගොඩක් දුකින් ලොකු විස්වාසෙකින් බලන් ඉන්නවා අපෙ පැටියත් ඉක්මනින්ම මගෙ කුසට එයි කියලා.බුදු සරනයි තුන් දෙනාටම.

  • @medhini.s5810
    @medhini.s5810 3 ปีที่แล้ว +14

    What a beautiful room! I Wish you both and your princess nothing but all the good things in this world 💗 p.s- a little something to consider-- although pillows and comforters and bumpers are all beautiful and cozy, it’s better if you can let the baby sleep without all that at least in the first few months. We were advised to put her just on her bedsheet covered cot without anything else. And in a sleeping bag, no swaddling, nor blankets. Much love 💕

  • @Clifford.makximax
    @Clifford.makximax 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී ලොකු අදහසක් අපිටත් ගන්න පුලුවන්. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරනයි තුන් දෙනාටම... ❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +6

    චුටි පැටියත් එක්ක හැමදාම 😃 සතුටින් ඉන්න.හරිම ලස්සනයි ලස්සන අනාගතයක් ලැබේවා ඔයාලට තෙරැවන් සරණයි ❤

  • @Ononis
    @Ononis 3 ปีที่แล้ว +1

    Hi Dinakshi congratulations on arrival of your little angel. very beautiful nursery indeed. Just a little something to say please do not use any cot bumpers inside the cot or any other things. it’s not recommended. You have a beautiful setting. May god bless your little angel and you both.