සොඳුරු අතීතයේ | Sonduru atheethaye | T. M Jayarathna | UddikaDusheni Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 2 ปีที่แล้ว +45

    මම බලපු ලස්සනම කතාව මේක. ඔය දෙන්න රගපානව කියල දැනෙන්නේ නෑ. ඒ තරම් හදවතට දැනෙනව .ගොඩාක් ලස්සනයි .බුදු සරනයි ඔයාලට.

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 2 ปีที่แล้ว +43

    ඔය දෙන්නා සොදුරු අතීතයක් නෙවෙයි , හැමදාමත් වර්තමානයක්,,, මේක අපිව පිස්සු හදවන ආදරයක්,, ආද⁣රෙයි උද්දික හැමදාමත් ,,,

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +2

      True, it’s a very beautiful respectful ❤

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 2 ปีที่แล้ว +26

    අාත්ම ගණනේ.... පුරැදු ලෙසින් අප
    මේ... අයුරින් හමු වෙන්න අැතී....❤❤❤❤
    හරිම ලස්සනයි.❤❤

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +8

    මේ දෙදෙනාගේ ආදරය හරිම සුන්දරයි ආදරණීයයි හැගීම් බරයි ලස්සනයි.
    රංගනයක් කියා හිතන්නත් බෑ...

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 2 ปีที่แล้ว +16

    සොදුරු අතීතයේ නිමල පැතුම වී ආදරයෙන් ඉන්න,. ලස්සනයි ❤️❤️❤️ රෙහාන් ❤️❤️❤️සරණි ❤️❤️

  • @nimalikusumamarathunga7595
    @nimalikusumamarathunga7595 2 ปีที่แล้ว +30

    නොනටයි පුතාටයි කොච්චර ආදරේ කරන්න ව ඇතිද තුන්දෙනාටම බුදු සරණයි

  • @mallikam9889
    @mallikam9889 2 ปีที่แล้ว +18

    බුදු සරණයි ඔයාලාට ඔයාලගේ රඟපෑම හරිම ලස්සනයි

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ආදරණීයයි හැගීම් බරයි.

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 2 ปีที่แล้ว +14

    ලස්සනයි ලස්සනයි ලස්සන වැඩි ♥️♥️♥️♥️♥️

  • @randeniyarasika8981
    @randeniyarasika8981 2 ปีที่แล้ว +21

    පැරණි ගීත එදා වගේම අදටත් රස විදිනවා ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ ❤️ එත් මේතරම් මේ ගීත හදවත්වලට කාවැදුනේ ඔයාල දෙන්නගේ පිස්සු හෙදෙන ආදරෙ නිසා. 🌹🌹

  • @sanathsamarakoon8512
    @sanathsamarakoon8512 ปีที่แล้ว +7

    මටත් මේ වගේ ආදරයක් තියෙන නිසා හරි ආදරෙන් මේ කතාව බලනවා.

  • @randeniyarasika8981
    @randeniyarasika8981 2 ปีที่แล้ว +48

    කෙනෙකුට දුකක් වේදනාවක් ආපු වෙලාවක මෙදෙන්න විදින ආදරේ දකින්න කවදාවත් ජිවිතේ නැති කරගන්න හිතෙන්නේ නෑ හිත වෙනම ලෝකෙකෙට යනවා ඇත්තටම බාවනාවක්. 💋💋

    • @arunikarunaratne9480
      @arunikarunaratne9480 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ඔබ හා එකඟයි
      .

    • @kanganiamarasinghe691
      @kanganiamarasinghe691 2 ปีที่แล้ว +6

      ආදරෙයි දෙන්නාටම

    • @piyasomapiyasoma7827
      @piyasomapiyasoma7827 2 ปีที่แล้ว +12

      ඔව්,, සමහර කොටස් මේ දෙන්නා ඉන්න ඒවා සිය වරකට වඩා බලලා තියනවා,, ඒත් එපා වෙන්නේ නෑ,,, උද්දික ඔයා නම් මගේ ජීවිතයට භාවනාවක් ,,,

    • @nilaniwitharana1058
      @nilaniwitharana1058 2 ปีที่แล้ว +3

      Aniwaryan mata bawanawak

    • @rajikarasangani740
      @rajikarasangani740 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 ปีที่แล้ว +14

    What a beautiful love created by our lovely couple Rehan and Sarani. Great acting Uddika and Dusheni. ❤️ 😍 ❤️

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 ปีที่แล้ว +12

    Another video with the most popular mesmerising couple of the era Rehan and Sarani. Hear touching, mind blowing and natural performance from both of you Uddika and Dusheni.

  • @annenilu5774
    @annenilu5774 2 ปีที่แล้ว +9

    Ane Manda mekanam ....pissuwak❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว +4

    උද්දික අයියෙ ඔයා හරිම ලස්සනයි ආදරෙයි පාර දිගේ ඔයාල හැමෝටම

  • @moringaoleifera4407
    @moringaoleifera4407 2 ปีที่แล้ว +8

    Ape hithata danena widiyata oya denna act karanawa. Harima lassanai, adaraneeyai. ❤️ 😍

  • @rumini7410
    @rumini7410 2 ปีที่แล้ว +5

    මේ කතාවෙ මේ දර්ශන එක්ක හිත අතරමං වෙනව,,

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 2 ปีที่แล้ว +9

    Beautiful video. Keep up the amazing work....love it.

  • @sandyashanthi6921
    @sandyashanthi6921 2 ปีที่แล้ว +6

    Athatama oya dennata harima aaderei
    Uddika malli oya ge sabe jeewitheth oya wagema aadaranieyai nde
    Malli oyage lassana niunu kata hadhata nm hamadamath aarderei❤

  • @shiranidepika2389
    @shiranidepika2389 2 ปีที่แล้ว +10

    ලස්සනයි 💖💖💖💖💖

  • @champikawickramasinghe41
    @champikawickramasinghe41 2 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහ.ලස්සනයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +9

    Lassanai lassanai gooooòoodak. Rehan. ❤❤❤....sarani. ❤❤❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +5

    උද්දික කවදත් කලාව රසවත් කල කෙනෙක් එතනයි රසිකයො රැදෙන්නෙ ජයවෙවා 😍👍 තෙරැවන් සරනයි 🙏

  • @samsanperera760
    @samsanperera760 ปีที่แล้ว +4

    අනේ මෙකනමි පිස්සුවක් ...අදරෙයි දෙන්නටම ....

  • @kanganiamarasinghe691
    @kanganiamarasinghe691 2 ปีที่แล้ว +7

    මේක නම් කොච්චර බැලුවත් එපා ව්‍ර්න්න්නේ නැ

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 ปีที่แล้ว +2

    Mage ජීවිතේ man balapu lassanama adarniya kathawak uddikage ballma හරිම ලස්සනයි

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 ปีที่แล้ว +16

    Beautiful saranie and Rehan you both will be remain in our hearts forever ♥

  • @hiruni.hiruni
    @hiruni.hiruni ปีที่แล้ว +5

    ඒ ආදරේට ආස හිතෙනවා ......💕💕💕

  • @ashadulanjali4017
    @ashadulanjali4017 2 ปีที่แล้ว +2

    කොයිතරම් බැලුවත් එපා නොවන කතාවක් ඒ ආදරේ ට නම්

  • @kumarikumarasinha1284
    @kumarikumarasinha1284 2 ปีที่แล้ว +6

    Aettamai oya dennawa dakiddi hema dukakma hema mahnsiyakma neti wela adara niya bawak denenawa ane hema dama satutin inna oya denna budu saranai

  • @ShamaliSandya
    @ShamaliSandya 5 หลายเดือนก่อน

    Lassanai godak man Kamaththen balapu kathawa ❤

  • @santhivitharana2341
    @santhivitharana2341 2 ปีที่แล้ว +19

    Kochchara beluwath aye aye balanna hithena adarayen pirinu dennek..rehan sarani

  • @dabey873
    @dabey873 ปีที่แล้ว +1

    I don’t think Uddika ever had a costar as brilliant as our Dusheni. They enhanced each other’s skills so well in all their episodes so far . My admiration 💐💐💐💃💃💃 4th April 2023

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 ปีที่แล้ว +2

    Lassana adare...good .

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 2 ปีที่แล้ว +15

    මෙහෙම ගිහින් මේ දෙන්නා ඇත්තටම ආදරේ කරයිද මන්දා

    • @pathmaherath
      @pathmaherath 2 ปีที่แล้ว +2

      අමිිමෝ හහෙමනමිි වෙන්න එපා උද්දිකගෙ සැබෑ ආදරියට මොකද වෙන්නෙ

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ආදරණීය Rehan Sarani ..

  • @nimashichathurangi6851
    @nimashichathurangi6851 ปีที่แล้ว +1

    ආදරෙයි අලු කොබෙයියො & බුරිච්චි 🤗😍

  • @LLLaa282
    @LLLaa282 2 ปีที่แล้ว +44

    සරනිට ඇත්තටම ආදරෙයි නේද මහත්තයා . බලන විදිහට ලන්වෙන විදිහට අල්ලන විදිහට එක අපිට තෙරෙනවා රෙහන් මහත්තයො. ඔය දෙන්නගෙ අදරෙට හැමොම පිස්සු හැදිලා

    • @jayanthihettipathirana7754
      @jayanthihettipathirana7754 2 ปีที่แล้ว +3

      ඔය ආදරේට අපිත් ආදරෙයි

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +3

      එත් නෙහාර වතුරිකා වගෙ දරැපවුලක් වනසන්න එපා 🙏 ආදරෙයි ඔය දෙන්නට හැමදාම ඔය විදියට අපිව සතුටෙන් තියන්න එතනයි කලා ව සුබ අනාගතය ක් දෙපලටම

    • @LLLaa282
      @LLLaa282 ปีที่แล้ว +2

      @@damai4603 eka eththa thamung daruwa thamunge birida. Eka thamai jeewithe. Hema welavema hitanna onee mata denena vedanawa thamai anith kenatath denenne kiyala. Ethakota minissu veradi karanne nehe. Oya hema deyama ragapemata pamanak seema karanna.

    • @SanjiwaniGeethika-ur9ci
      @SanjiwaniGeethika-ur9ci 5 หลายเดือนก่อน

      ❤❤❤

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +30

    ඇත්තටම ඔය දෙන්න ආත්ම ගානක් එකට ඉන්න ඇති . ඒ නිසා මේ බවයේ මේ විදියට හමුවෙන්න ඇත්තේ . කිසිම අයව මෙච්චර danila නැහැ අපිට .

    • @ashokaambegoda2139
      @ashokaambegoda2139 2 ปีที่แล้ว +4

      Eka aththa

    • @sandaruwayanajith8530
      @sandaruwayanajith8530 2 ปีที่แล้ว +3

      Hariyata hari.

    • @piyasomapiyasoma7827
      @piyasomapiyasoma7827 2 ปีที่แล้ว +6

      ඔව් , මේ දෙන්නා ඇත්තටම විජය , මාලනී වගේම මනාවටම ගැලපෙනවා,, කිසිම දෙදෙනෙකු ගේ රංගනයක් මේ තරමට හදවතට දැනිලා නෑ,,,

  • @AluthgePurnika
    @AluthgePurnika ปีที่แล้ว

    Ane manda pissu hadenawa.❤

  • @anushadamayanti2073
    @anushadamayanti2073 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sapumaldisanayaka2838
    @sapumaldisanayaka2838 ปีที่แล้ว

    Ane harima lassanai e soinduwa malli

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 ปีที่แล้ว +1

    Sarni rehanta bahu buta katha qi lassani

  • @priyanipriya5886
    @priyanipriya5886 2 ปีที่แล้ว +4

    💋💋💋💋💋❤❤❤❤❤

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 ปีที่แล้ว

    Eththatama api adare karana tharamatama apitath e widihatama adare labenawanam ai kochchara wasanawanthada adare thiyenne widinna misak widawanna newei hithe kochchara adare thibunath wadak ne anekata eka danennaththam

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 7 หลายเดือนก่อน

    💞💞💞💞💞💞💑💑💑🌹🌹🌹

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 ปีที่แล้ว +3

    Rehan Dan amutuma lassank ai sarnige lagana inne

  • @دميكاعبدالله
    @دميكاعبدالله ปีที่แล้ว +3

    අපිට.පිස්සූ.හැදෙනවා.ඔයආදරේට

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 ปีที่แล้ว

    It's a bond exactly.stuck with artificial bonds instead.

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 7 หลายเดือนก่อน

    💞💞💞💞💞🌹..ms 🌹🌹🌹💑💑💑💑

  • @anusharanjani389
    @anusharanjani389 2 ปีที่แล้ว +6

    Aththatama meka teledrama ekakda kiyala hithaganna be appa

  • @damai4603
    @damai4603 4 หลายเดือนก่อน

    මෙ ඩාරාමා එකෙ නම සොදුරු අතිතය ද? හරිම ව්ෂිස්ටයි රග පැම මොකද නම මට බලන්න ආසයි ?

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 2 ปีที่แล้ว

    Reahn mahttaya hri wasana wanti lassana keli.petiyekge adare labanna .lasni

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +3

    ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @jayawatheeperera6276
    @jayawatheeperera6276 2 ปีที่แล้ว

    Uddika putha oya deshapalanaya athharala ranganaya pamanak karanna ranganaya wishistai

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 2 ปีที่แล้ว +1

    Sindu Tika balana kota saraniyage hura.tale ta pitichara mdi rehange duki

  • @SamanthikaSilva
    @SamanthikaSilva ปีที่แล้ว +1

    💖💖💑❤❤❤❤💐
    💞💞💞💞💞💞💞💞🌹

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 7 หลายเดือนก่อน

    Kopamana baluwath athi wen nha

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 ปีที่แล้ว +1

    Rehanta sarniya Dala yanna puluwan da

  • @kumarikumari5003
    @kumarikumari5003 ปีที่แล้ว

    Ehema niliyanta aadere karanavanam modai. Lassanama nona kenekui baaalai indaddi minissu thama sereme katha hadanne.

  • @wimarshaniudayanka2470
    @wimarshaniudayanka2470 ปีที่แล้ว

    Kochchara baluwath athi wenne na.balapu tikama aaya aayama balanawa

  • @nilukadamayanthi9496
    @nilukadamayanthi9496 2 ปีที่แล้ว +1

    Pissu hadena vedeo ekak appaaaa

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 ปีที่แล้ว

    ❤❤❤❤

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 ปีที่แล้ว

    ❤❤❤❤❤❤