මා ඔබත් එක්ක සුහද කතාවක්| Ma obath ekka suhada kathawak| Karunarathna Divulgane|uddikadusheniCover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 58

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි හරිම ආදරනීයයි කොච්චර බැලුවත් මදි ❤️❤️ උද්දික දුශේනි ඔයාල දෙන්නාගේ film එකක් අපි බලාපොරොත්තු වෙනවා

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +38

    ඇත්ත couple ekak වගේ හරිම ලස්සනයි . උදේට දැක්කාම දවසම ලස්සනයි

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +26

    සිතින් ගතින් හදවතින්ම ආදරේ කරන සරණි & රෙහාන් . ලස්සනයි. අනිවාර්යෙන් ම රගපාන්න ෂො එකක. හැමදාම ඔය වගේ ආදරයෙන් ඉන්න. බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❣️❣️❣️❣️❣️🙏🙏🙏

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +10

    අද පුංචි තිරයේ රග දක්වන හොද ගැලපිමක් ඇති ජෝඩුව beatuiful lovely moments ❤️ ❤️ ❤️ ❤️ 💞 💞

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 ปีที่แล้ว +17

    වරදක් නැහැ කියනා.....
    කවුරැත් නොම වෙයි සිතනා....❤❤❤❤
    ඒක තමයි හොඳම .
    හරිම ලස්සනයි❤

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +21

    Dusheni katha karana widiya harima adaraneeyai. Me dennage adaraya harima lassanai. Very beautiful and talented couple. ❤️

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +10

    ඇත්තටම මේ දෙන්නා සංසාරෙත් මේ වීදියටම රාපාන්න ඇති ඒකයි මේ තරම්ම අපිට ලංඋනේ..මෙච්චර ආදරයක් drama එකක.පබා බට්ටි ත් ලස්සනයි ඒත් මේ තරම්ම හිතට ආදරේ දැනිච්ච් මේ වගේ cople එකක්......❤ ❤

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +14

    Dushenige acting harima thathvikai. Samanya jeevithe katha baha karana vidiha balana vidiha hinavena vidihata thamai ragapanne.

  • @ayeshaayesha-jz5cg
    @ayeshaayesha-jz5cg ปีที่แล้ว +7

    කොච්චර බැලුවත් එපා වෙන්න නෑ අප්පා...හැමදාම එකම ටික බලනව මන්..එපා වෙන්නෙම නෑනේ..❤❤

  • @gee.1018
    @gee.1018 ปีที่แล้ว +12

    ඔව් රඟපෑමක් කියලා නොදැනෙන තරමට ආරණීයයි❤️❤️

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 ปีที่แล้ว +11

    Uddika putha aththatama oyala denna mara lassana galapimak ragapamedi wagema duseni duwa hodata parissam karala balaganna sahdara silpen hatiyata eya godk lassana daksa kamayek 0yalage athdakem ekka jeewithe gana eya nodanna dewala oya wage adaren kiya dela balaganna hamadama hoda yaluwo sahodarayo widiyata inna

  • @nisalsilva7308
    @nisalsilva7308 ปีที่แล้ว +6

    Hariyata hari
    මටත් හරිම ආසයි
    නියම රංගනයක්
    කියලා වැඩක් නැහැ
    අපිවත් nawatha atheethayata ගෙනියන තරමට හරිම ලස්සනයි

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +12

    මම හිතන්නේ සරණිගෙ පලවෙනි ආදරය රෙහාන්.මොකද සරණි බන්ටි වෙලා කොල්ලෙක් වගේ හිටපු කොල්ලෙක් වගේ හැසිරුන කෙල්ලෙක්.එයාට ලවු කරන්න උවමනාවක් උනන්දුවක් තිබුන කියල පේන්නෙ නෑ.කවුරු කොහොම මොනව කිව්වත් කෙල්ලෙක්ට තමන්ගේ පලවෙනි ආදරය අමතක කරන්න බෑ මැරෙනකම්ම.සමහර විට එයාව බදින්න බැරි වෙන්න පුළුවන්.ඒත් සීරියස් ලවු කරානම් අමතක කරන්න බෑ.සරණි එයාගෙ ජීවිතේ පලවෙනි ආදරය රෙහාන්ට පන ඇරලා ආදරෙයි.ඒ ආදරය වෙනුවෙන් පන උනත් දෙනව.ඒ තමයි මේ ලෝකෙ ඇත්තටම ආදරේ කරපු කෙල්ලෝ මමත් ඇතුළුව ❤️❤️❤️❤️❤️🌹

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +10

    Very nice song with the most Popular couple of the era. Uddika and Dusheni. They are heart touching and mesmerising couple .

  • @girlsscout3549
    @girlsscout3549 ปีที่แล้ว +10

    Eh aswalin karana adarayaa kocchara beluwath epa wenne neh...uddika saha dusheni ge supiri rangapama balanne harima ashawen abbehiwela sarani and Rehan adarayata❤️👍

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +16

    අනේ හරිම ලස්සනයි ආදරණීයයි

  • @kumarik3116
    @kumarik3116 ปีที่แล้ว +7

    ඔයාලා දදෙන්නge film එකක් බලන්න ආසයි

  • @asokajayawardana3863
    @asokajayawardana3863 ปีที่แล้ว +16

    ඒක හරි ලස්සනයි .

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +10

    Amme. Udema.lassanai.lassanai.wooooooow.❤❤❤❤❤💯💯💯💯🙏🙏🙏🙏

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +29

    මේ දෙන්නාගේ ඇස් ආදරේ තමයි ඉතින් ලස්සනම ,,,

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +4

    උද්දික. දුශේණී. ජයවේවා. ඉදිරියට ම.යන්න.සුභ පැතුම්

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว +8

    රෙහාන් මාර ආදරෙයි සරනිට

  • @naderasandema6492
    @naderasandema6492 ปีที่แล้ว +2

    පාර දිගේ කතාව ඉවර උනත් හදවතේ හැමදාම නවතින දෙන්නේක් තමා සරණි ,රෙහාන් දෙන්න .ආදරේ හැමදාමත් ඔය දෙන්නටම ❤❤❤

  • @dinesha1239
    @dinesha1239 ปีที่แล้ว +9

    Very beautiful ❤️❤️❤️❤️

  • @sunitahitti887
    @sunitahitti887 ปีที่แล้ว +4

    ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️🌹❤️🌹👍👌

  • @sandaruwayanajith8530
    @sandaruwayanajith8530 ปีที่แล้ว +11

    Harima lassanai.

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 👍👍👍👍

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 ปีที่แล้ว +6

    Harimaaa lassanai

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 ปีที่แล้ว +9

    Harima lassanai ❤

  • @yasadissanayake3732
    @yasadissanayake3732 ปีที่แล้ว +6

    Adarai

  • @ruwaninishani3593
    @ruwaninishani3593 ปีที่แล้ว +7

    Lassani lassani

  • @piumiperera3813
    @piumiperera3813 ปีที่แล้ว +1

    Math godaak adaren asawen balapu hoda kathawak. Mata meka mulin balanna bari wuna... Mage office eke yaluwo me drama eka gana godak kathawuna ithin matath meka balanna hithuna passe mama eka sathiyak athulath ra 10 idan pandara 3 wenakm hamadama eka digatama balala ewara kala.
    Ane mn harima asa sundara kathawa k. Mn uddika aiyage acting walata godaak asai adarei. Man samanala sandaniya and eyage dande show eke idala eyata godaak kamathi kemek, banti oyage acting ekath godaak lassanai...
    Ane plz mn kiyanne oya denna ekka paradige 2 kotasa ikmanin ape lagata genna kiyala 🙏🙏🙏plz. Rehan banti mn oyala dennata godaak adarei 💞💞💞💞💞🥰

  • @dmdinu6719
    @dmdinu6719 ปีที่แล้ว +2

    ගොඩක් අදරනියයි, ආදරෙයි ඔයාලා දෙන්නට ම ගොඩක්

  • @kamiliyacool4138
    @kamiliyacool4138 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ❤️❤️❤️❤️❤️❤️

  • @lalaniabeysuriya7942
    @lalaniabeysuriya7942 ปีที่แล้ว +2

    Very beautiful danama lassanaei

  • @nishadithilakarathne8884
    @nishadithilakarathne8884 ปีที่แล้ว +5

    🌹🌹🌹💕💕

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ඔයාලා.දෙන්නා. රගපානව

  • @shanikadilrukshi6972
    @shanikadilrukshi6972 ปีที่แล้ว +1

    Harima lassanai 🌹❤️

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว +2

    ❤🦋💜💞🌷💋

  • @dhmmikakumari408
    @dhmmikakumari408 ปีที่แล้ว

    Very beautiful

  • @ronikaperera449
    @ronikaperera449 ปีที่แล้ว

    so much addicted. cant wait to see the part 2 or a film with both of you....

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว

    ❤me denna sathutin inna kota apata harima❤❤❤

  • @devindiamasha5271
    @devindiamasha5271 ปีที่แล้ว +1

    Lassanaaaaaaai

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +2

    අනේ අපි Fillm එකක් බලපු දවසක් මතකනැ....උද්දික දුෂේනි රඟපාන fillm එකක් ආවොත් නම් බලනව බලනවා මයි....මෙි දෙන්න ගේ තාත්වික රඟන ය ට අපි ආසයි .....තවත් ටෙලි සිත්තමකට උද්දික දුෂේනි දෙන්න ගන්න ....පාර දිගේ නාට්‍ය අද හෙට ඉවර නේ...බලන්න නාට්‍ය යක් නැ...

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 ปีที่แล้ว

    ❤❤❤❤❤beauty

  • @hydemonster
    @hydemonster ปีที่แล้ว

    බලන්න , බලන්න ආසම ආදරය ක්...

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe8522 ปีที่แล้ว +1

    ❤💐❤💐❤

  • @hasinimilka7543
    @hasinimilka7543 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 ปีที่แล้ว

    Adaraniyau

  • @disnamaduwanthi7845
    @disnamaduwanthi7845 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤❤❤

  • @wageeshaweerarathna
    @wageeshaweerarathna ปีที่แล้ว +2

    Adin passa monawa waida dana ma adarayata

  • @SamanthikaSilva
    @SamanthikaSilva 10 หลายเดือนก่อน

    💐😥💗👨‍👧😀💏💗

  • @asokahewage1417
    @asokahewage1417 ปีที่แล้ว

    And wen wanna nam epa , Duke baha

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Ayiyo vayasath amathaka veno

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว +1

    Harima lassanai

  • @ajithkumara1591
    @ajithkumara1591 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤