සීත අරණේ | Seetha Arane | Malani Bulathsinhala | Milton Mallawarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2022
  • #uddikadusheni #swarnawahini #rehansarani#rehan#sarani #paaradige#uddikapremarathna#dushenimiyurangi#lovestory #rehansaranilovestory #paradige

ความคิดเห็น • 129

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 ปีที่แล้ว +10

    අදටත් අහන්න පුලුවන් ඉහලම රසස්වාදයක් තියෙන ❤ගොඩක් ලස්සන සිංදුවක්❤️👍

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 ปีที่แล้ว +33

    රඟපෑමක් කියල හිතෙන්නෙ නැති අැත්තම අාදරයක් වගේ. සිංදුවත් හරිම ලස්සනයි.❤❤❤❤

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +21

    ඇත්ත ආදරයක් වගෙයි පේන්නෙ. හරිම ආදරණීයයි හැගීම් බරයි ලස්සනයි

  • @amilarandunu2385
    @amilarandunu2385 ปีที่แล้ว +37

    බොරුවක්කින් පටන් ගත්ත ආදරයක් උනාට ඒ ආදරය හරිම ලස්සනයි .♥️🌹♥️

  • @isharaperera340
    @isharaperera340 ปีที่แล้ว +23

    රගපෑමක් කියලා නම් හිතෙන්නෙ නෑ.. ඒ තරමටම ඒ අදරේ ලස්සනයි. ❤❤

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +14

    ඔය දෙන්නා ගේ රඟපෑම. හරි ලස්සනයි දෙන්නාටම සුභ අනාගතයක් ප්‍රර්ථනා කරමි

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +20

    ඇත්තටම මේක රඟපෑමක් කියලා හිතුනාම දුකයි. සැබෑ ලෝකෙ මෙහෙම දෙන්නෙක් ඇත්තටම නෑ නේද කියලා හිතෙනවා. එච්චරටම ඔයාලගේ රඟපෑම හොඳයි අපේ හිතට තදින්ම දැනෙන වා. ❤️❤️❤️.

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว +5

    ඇත්තටම ඇත්ත ආදරේයක් වගේ මට දන්නේ.... ❤️🥰

  • @karunaaluvihare9340

    ගීතයට හොදටම ගැලපෙන කපල් එක. හරිම ආසයි බලන්න . බෙහෙවින් ම ස්තුතියි ගීත වලට මේ දෙදෙනා ගැනිම . ඇත්තටම අපි හරිම සතුටින් බලන්නේ ...

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +11

    Beautiful cration Uddika and Dusheni acting is excellent 👌

  • @kathikathi426
    @kathikathi426 ปีที่แล้ว +8

    Rehange saranige love aka balan ena asai. Dennage adaraya munen pirila...balan ena aptath adarie hetenawa...😘😘😘😘😘

  • @dhammikamedawani6681
    @dhammikamedawani6681 ปีที่แล้ว +2

    ඇත්තටම මෙදෙන්නගෙ අදරය මෙ සින්දුත් එක්ක අපෙ ජිවිතයට සමීපවෙ

  • @dinakeeth3792
    @dinakeeth3792 ปีที่แล้ว +16

    Wow 😍😍😍 amazing edit.. and nice selection of song...

  • @ranjithasamaradiwakera4410

    මේ වීඩියොව හදපු කෙනා දක්ෂයෙක් බව පේනවා . උද්දික දුෂේනි දෙන්නගෙ රගපෑම අතිවිශිෂ්ටයි හරිම තාත්විකයි මේ ගීතයට හරියටම ගැලපෙනවා මේ ගීතය තිබුනෙ ආරාධනා චිත්‍රපටියේ රංගනය මාලනී ෆොන්සේකා සහ රවීන්ද්‍ර රන්දෙනිය යුවල ඒ ප්‍රවීන විශිෂ්ටයින් තරමටම උද්දික සහ දුෂේනිගේ රංගනය හිතට හදවතට සමීපයි වීඩියෝව දැම්ම සහෘදයාට බෙහෙවින් ස්තූතියි

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +14

    ඇයි අනේ ආදරෙයි කියන්න ලෝබ කරන්නේ මාත් බලන් ඉන්නේ එයාට ආදරෙයි කියනකම් ඉවසීමක් නැතුව. විජේ සහ මාලනී දෙන්නගෙන් පස්සේ මගේ ජිවිතේ දකින ආදරනීයම චරිත දෙකක් මේ හැබැහින් මෙහෙම ආදරණීයයන් ඉන්නවද අප්පා.

  • @sanakekariyaparuma7683
    @sanakekariyaparuma7683 ปีที่แล้ว +8

    සරනි ;වලාවක්සෙ අයාලෙ ගිය සිටට නිවහන ඔබ ලගයි රෙහාන් :මහා කටරක ගෙවු තනි මග නිමා කල ඉම ඔබයි

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +6

    Nice song with popular couple.

  • @nirmalajayasinghe1732
    @nirmalajayasinghe1732 ปีที่แล้ว +6

    Good song

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +11

    Their acting is amazing. Beautiful edit.

  • @manorisubasinghe248
    @manorisubasinghe248 ปีที่แล้ว +5

    Uddika balagena, parissamen,😍 oyata eththatama saraniwa badinna hitheida danne ne....💝💝e tharam lassanai..💝