කොරියාවට යන්න චාන්ස් එකක් | රුමේනියා ජර්මනි නවසිලන්ත ඕස්ට්‍රේලියා රැකියා | work visa 2023 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • කොරියාවට යන්න චාන්ස් එකක් | රුමේනියා ජර්මනි නවසිලන්ත ඕස්ට්‍රේලියා රැකියා | work visa 2023 | Sinhala
    වැඩි විස්තර මේ ලින්කුවෙන්...
    web. Koreantec/?_...
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasantha
    ✅Tik Tok: www.tiktok.com/@dasunwasantha...
    ✅ WhatsApp: 07102005532

ความคิดเห็น • 280

  • @UpstreamOn
    @UpstreamOn ปีที่แล้ว +10

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @Jpool121
    @Jpool121 ปีที่แล้ว +8

    සර් මුල ඉදන්ම වෙඩ්ඩින් පටන් ගන්න ආසයි,❤

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 ปีที่แล้ว +6

    නියමයි ❤

  • @77smad57
    @77smad57 ปีที่แล้ว +13

    ඕස්ට්‍රේලියා,නිව්සීලන්ඩ් වගෙ යනවානම් කොහොමද යන්නේ කියලා වීඩියෝ එකක් කරනකෝ❤

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +21

    මෙක බලන ගොඩ යන්න දගලන කොල්ලො හොදට හොයලා බලලා තිරනේ ගන්න..මොකද ඔය කොස් වලට සල්ලි යට කරලා කොස් කරලා ගෙදර ඉන්න වෙන්නේ..ඔය කොස් දැනට කරලා ඉන්න අයට චාන්ස් දෙන්න තිබ්බා නේ ව්දෙශ සෙවා එකට අව ජොප් 1680 ව....හොදට මතක තියා ගන්න මෙයාලට ඔය ඉන්ට ව්වු එකට මෙයාලා ගෙවනවා....මෙ අයතනය ප්‍රමොට් කරනවාට වග කිම ගන්නේ නෑ ජොප් එක ගැන.අවුරුදු 18/25 අතර කොල්ලො ඉන්නවානම් ලගම රජයේන් කරන ටෙක් එකකින් නොම්ලේ කොස් කර ගන්න..ලක්ශ ගනන් ව්යදන් කරන්නේ නැතුව..

    • @nimeshnimesh7908
      @nimeshnimesh7908 9 หลายเดือนก่อน +1

    • @muthu687
      @muthu687 7 หลายเดือนก่อน +2

      sira kathawa api gedara 😂 aparade salli

    • @user-nh2hc9fm3x
      @user-nh2hc9fm3x 6 หลายเดือนก่อน

      Siraada bn

    • @user-kh7eg4qd4p
      @user-kh7eg4qd4p 6 หลายเดือนก่อน

      Aniwaren mun horu ahura weanna epa

    • @Nero67720
      @Nero67720 5 หลายเดือนก่อน

      සිරා කතාව❤

  • @hash911
    @hash911 10 หลายเดือนก่อน +2

    K tech එකේ welding නොවන courses part time කරන්න feeld එකේ ඉන්න ඕනෙලු . Feeld එකේ ඉන්නවනම් course කරන්නෙ ලබ්බටද?.🙂

  • @sharksl565
    @sharksl565 11 หลายเดือนก่อน +3

    FCAW sahathikaya aran inna ayata australia yanna puluwan harima vidiya gena video ekak karanna please.

  • @tharangamadushanka9364
    @tharangamadushanka9364 ปีที่แล้ว +2

    Arc nvq level 3 tynw,fcaw course certificate 1k tynw api khmd sambanda wenne sir

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 ปีที่แล้ว +34

    ඔච්චර දගලන්න දෙයක් නැ රට යන්න චීන රටේ උනුත් කොරියවට යනවා බාසවත් දන්නෙ නැ වeඩත් කරනවා. අවුරුදු 70 උනුත් එනවා හිතේ හයිය ව්තරයි ඕනි යවනවා උන්

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +5

      අනේ බොරැ නොකියා ඉන්න අනේ...

    • @kasunperera5422
      @kasunperera5422 ปีที่แล้ว

      කවුද එහෙම යවන්නෙ???

    • @Nalaka-oc8hv3gv7b
      @Nalaka-oc8hv3gv7b ปีที่แล้ว +1

      චීනෙ එවුන් එන්නෙ වෙන වීසා එකකින්, ඒවා අපෙ රටවලට නෑ

    • @anaththapathirana9065
      @anaththapathirana9065 9 หลายเดือนก่อน

      @@thebulletsrilanka cours eka gena witharak neme cours eka karama denata yawana thenak genath oyala video ekak karanna. Mokada cours oni tharam thiye yannaie naththe

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 6 หลายเดือนก่อน

      චීනෙ මිනිසුන්ට කොරියන් භාශාව පුලුවන් බන්...

  • @dinusharathnayaka6689
    @dinusharathnayaka6689 ปีที่แล้ว +6

    එක්ෂෑම් කරලා ස්කිල් එකට මදි අයට චාන්ස් එකක් තියෙනවා ද.

  • @nalakanuwan2688
    @nalakanuwan2688 6 หลายเดือนก่อน +2

    Mamat danata coriyan cos aka karanava waldeng cos aka karal tiyanava laval 3.arak.meg.teg.okkoma puluvan kohomada yanna

  • @manjulamadusanka3538
    @manjulamadusanka3538 ปีที่แล้ว +4

    Sir ship pleanters la ganna adahasak nedda kiyala yapa sirgen ahala kiyanna. 🤗🤗🤗🤗

  • @KeerthiPriyankara-rm8jn
    @KeerthiPriyankara-rm8jn 8 หลายเดือนก่อน +1

    Maya cos ekata sallina.cos karala job ekata gihila gewanna barida.mata udau karanna puluwanda.yanna udau karanna puluwanda.udauwata ewage 10gunayak udau man karannm.

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 6 หลายเดือนก่อน +2

    කොරියාවේ ඉදල ඇවිත් ස්පෙශල් එක්සෑම් කරල පාස් වුන අයට ඇග්‍රිමන්ට් එන්නෙ ගොඩක් අඩුවෙන්.එන්නෙම නැති තරම් වගේ. ඒත් කොරියාවේ සජංනිම්ලා කැමති පලපුරුදු අයට.
    කොරියාවේ එක වතාවක් සේවය කරපු අය නැවත වෙබ් එකට වැටුනාම ලංකාවේ විදේශ සේව නියුක්ති කාර්‍යක්ශය ඒ අයව යම් බ්ලොක් කිරීමක් කරනවාද ,කොරියාව ට පෙනෙන්නෙ නැති වෙන්න.
    2018/19 වගේ කාලයේ ස්පෙශල් වෙබ් එකේ හිටිය අයට ඇග්‍රිමන්ට් ආවෙ නැත්තේ ,ලංකාවේ විදේශ සේව එකෙන් යම් බ්ලොක් කිරීමක් කරපු නිසා කියලයි තොරතුරු ලැබුනේ. ඒකෙ ඇත්ත තත්වය මොකක්ද ?.

  • @shortsvideo-me3wm
    @shortsvideo-me3wm 8 หลายเดือนก่อน +2

    වැල්ඩින් නැතිව වෙන කොස් කරලා කොරියාවේ යන්න බැද

  • @likeleena3026
    @likeleena3026 ปีที่แล้ว +8

    Good job...❤

  • @indram660
    @indram660 5 หลายเดือนก่อน

    ඇහැක පෙනුම ආබාධයක් තියෙන කෙනෙකුට වැඩිකල් වලින් පාස් කරන් නැද්ද එහෙම කෙනෙක්ට කොරියන් යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද

  • @chamalisilva1473
    @chamalisilva1473 ปีที่แล้ว +3

    තාම මේ ක්‍රමයට රැකියා සදහා බදවගන්නවද

  • @krishmalprabasara4599
    @krishmalprabasara4599 ปีที่แล้ว +1

    Korean visa නැතුව idala ahuwela apa කෙනෙකුට weldin yanna පුළුවන් da

  • @KeshawaJayaweera-hy2uy
    @KeshawaJayaweera-hy2uy ปีที่แล้ว +7

    Fcaw certificate tiyena dahas ganak innawa yanna widiyak netuwa.

  • @sagabro8310
    @sagabro8310 6 หลายเดือนก่อน

    අයියේ grinder වලට korean යන්න හොද ආයතනයක් එවන්න පුළුවන් ද මට ඒ පිලිබදව දැනුමක් , සහ උස්සහායක් තියනවා korean වලට ඉක්මනින් යන්න හොද නාවල ඒජන්සියෙන් රේජිස්ටර් ආයතනතනක් එවන්න අයියට බොහොම පින් නම්බර් එකක් හරි එවන්න
    අයියා කරන සේවය නිම කරන්නබෑ කවදා හරි අයියා ගාවටම ඇවිල්ලා මටත් කතා කරන්න දවස උදා කර ගන්නවා කවදා හරි

  • @susilkoswatta8420
    @susilkoswatta8420 ปีที่แล้ว +4

    Ok

  • @sachinduishara4183
    @sachinduishara4183 3 หลายเดือนก่อน +1

    කොරියන් යන්න k tec එකේ trening කරන්නෙ arc welding ද mig welding ද

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +2

    Me couse krala api redi weddi me vaccines iwara wela thibboth..

  • @Kuma83Gamage
    @Kuma83Gamage ปีที่แล้ว

    Redda tamai korean wala koheda 850000k padiyak gewannw api wedakaranne nevwala e7awe apita lebenne 5k wage ekat amarui😢😢😢

  • @sllowspec716
    @sllowspec716 11 หลายเดือนก่อน

    මට cnc nvq ලෙවල් 5 තියෙනවා cnc sambandawa job mouth nadda

  • @sujithmanjula5504
    @sujithmanjula5504 ปีที่แล้ว +1

    Japan tek .NITA eke welding karala thiyei yanna berida

  • @samanthikakumari8797
    @samanthikakumari8797 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @TharinduDilshan-wp7kn
    @TharinduDilshan-wp7kn 10 หลายเดือนก่อน

    CINEC ඓකේ CDC සහතිකයට යන්න පුළුවන් ද

  • @vnethmi8861
    @vnethmi8861 ปีที่แล้ว +4

    ඔරුගොඩවත්ත හැර වෙන තැනක කරන පුහුණු සහතිකයක් පිලිගනියිද. හැකියාව මත යන්න පුලුවන්ද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒ පිලිබදව වැඩසටහන තුල සදහන් කර ඇත

  • @anuruddhikagangani9589
    @anuruddhikagangani9589 ปีที่แล้ว +3

    Mage husban nawala agency ekata giyama passport eka aragena.dam masa 3k withara wenawa.weldeing walata apply kare.thama mukuth kiwwe ne.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      නැවත ගිහින් බලන්න

  • @samilalasantha5982
    @samilalasantha5982 ปีที่แล้ว +1

    Mama awurudu 4 hyundai mipo nawu hadana eke wadakare. Welding wada korean ayagen pita aya karanna. Mama karanneth welding wada wena Korea companiyaka

    • @nimeshasanjani1047
      @nimeshasanjani1047 11 หลายเดือนก่อน

      Thama inne korean walada..mig welding course ekak karada

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +6

    Noted ,,,,,,❤

  • @prasadjanaka1700
    @prasadjanaka1700 ปีที่แล้ว +1

    Bullet නියමයි සුපිරි

  • @villagemusic2522
    @villagemusic2522 4 หลายเดือนก่อน

    කොරියන් ටෙක් ලංකා හා සම්බන්ද වෙන්න දුරකතන අංකයක් ගන්නෙ කොහොමද

  • @shashika_dissanayake6686
    @shashika_dissanayake6686 ปีที่แล้ว +1

    Civil construction ayata nedd mokuth vacancy

  • @shortsvideo-me3wm
    @shortsvideo-me3wm 8 หลายเดือนก่อน

  • @user-kw3jc7wj9z
    @user-kw3jc7wj9z 6 หลายเดือนก่อน

    MataNVQ 3welder certificate 1 thiyenawa yanna puluwanda korea .bashawa onni nedda

  • @asokawimalasiri4921
    @asokawimalasiri4921 ปีที่แล้ว

    Matath crose eka karanna kamati obalagen kohomada sambanda wenne

  • @leelangapriyadarshana3682
    @leelangapriyadarshana3682 8 หลายเดือนก่อน

    Athe thiyana sallith nathi karan raththaran baduth ugas karala thiyenne yawanawanam eka piliwalakata karahanam hari

  • @amithaudayakumari8028
    @amithaudayakumari8028 11 หลายเดือนก่อน

    Ape lamita yanna barida. A/l karapu puthala ta yanna barida. Apitath podi hari hello ekak dennako.

  • @venasa1702
    @venasa1702 10 หลายเดือนก่อน

    මෙ අායතනයට කොහොමද සමිබන්ද වෙන්නෙ සර්

  • @wickramasigha7950
    @wickramasigha7950 10 หลายเดือนก่อน

    Girlslata me wage chans ekak nadda. Exam noliya yanna

  • @anuradhaIresha-zs3qg
    @anuradhaIresha-zs3qg ปีที่แล้ว +2

    Mama den me course 1 krala oni sahathika okkomath thiyanawa ath thawama korean test 1 thiyana thenak danne ne methanata giyoth test 1 kranna puluwanda

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඔයා මෙි Course එක කලානම් ඒක දන්නවනේ..

  • @episodeNOVEL
    @episodeNOVEL 5 หลายเดือนก่อน

    🎉😊😊

  • @nethmisenarathna
    @nethmisenarathna 11 หลายเดือนก่อน

    Mathdraya use karala thiyenawa nam yanna berida plzzz reply danna

  • @user-ql9fj5rj8w
    @user-ql9fj5rj8w 10 หลายเดือนก่อน

    Meyalage course koheda thiyenne website eke baluwata pennan na plz kiyannako

  • @user-bl4er6jl2o
    @user-bl4er6jl2o 10 หลายเดือนก่อน

    Genulamainta yanna berida vibahage liyannethuwa awathawak nedda

  • @gayandissanayake7147
    @gayandissanayake7147 ปีที่แล้ว +1

    Excavator operator lata korean yanna barida

  • @madushandewapriya1115
    @madushandewapriya1115 ปีที่แล้ว +4

    Eps topik විභාගෙට අයදුම්පත් ගත්ත අයට puluwannda

  • @user-bu4nr3qs2r
    @user-bu4nr3qs2r 6 หลายเดือนก่อน

    Sir gehenulamaita awasthawak tiyenawada man godak asai igenaganna rata yanna

  • @JanakaChandana-tx9qv
    @JanakaChandana-tx9qv 9 หลายเดือนก่อน

    Salary genanm boruwak kiwwa
    ...ochchara padi denne nethooooo

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce ปีที่แล้ว +1

    Gahanu lamaita welding waking koriyawata yanna barida,?awasthawak laba denna

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว +1

      Next year k-tech apply krnn full time course

  • @user-kh7eg4qd4p
    @user-kh7eg4qd4p 6 หลายเดือนก่อน

    Boruwta salli gewanna eapa mun horu kohoma hari koriyan igana gena yana eaka hodai

  • @user-mg1wc9fr6t
    @user-mg1wc9fr6t 10 หลายเดือนก่อน

    Oya koss eka karann puluwn koheda .nawla yanna onida

  • @user-xm4yj3ql4i
    @user-xm4yj3ql4i ปีที่แล้ว +6

    E-7 කැටගරිය යටතේ කොරියන් යවන ආයතන 6 මොනවාද? ඒ ආයතන 6 දැන ගන්න පුලුවන්ද?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වි.සේ.නි.කා වෙබි අඩවියට පිවිසෙන්න

  • @danushkanishshanka2923
    @danushkanishshanka2923 ปีที่แล้ว +1

    Orugodawaththa nathuva wena kohevath me koriyan yavana welding corse eka nadda

  • @dasunisanka1375
    @dasunisanka1375 10 หลายเดือนก่อน +1

    කොහෙද පුරුදු කරන්නේ

  • @Sspriyadarshani
    @Sspriyadarshani ปีที่แล้ว

    ගැහැනු අයට කොරියාවට යන්න මොකුත් නැද්ද. කොහෙද පුහුණු තියෙන්නේ

    • @user-ml2yd6ld5w
      @user-ml2yd6ld5w 11 หลายเดือนก่อน

      පුළුවන් wedeyak thiyanawa

  • @sajith259
    @sajith259 ปีที่แล้ว +4

    NVQ level 3 caregiver certificates valata chance nadda ??

  • @chandanaaberathna
    @chandanaaberathna 11 หลายเดือนก่อน +1

    Course price kohomada

  • @ThiliniMadushani-nv9vw
    @ThiliniMadushani-nv9vw ปีที่แล้ว +3

    මට දැන ගන්න පුලුවන්ද FCAW සහතිකය තියනවනම් කොරියන් ටෙස්ට් එක කොරියන් ටෙක් එකෙන් කරන්න පුලුවන්ද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      එහෙම තමයි කරන්නේ

    • @ThiliniMadushani-nv9vw
      @ThiliniMadushani-nv9vw ปีที่แล้ว

      @@thebulletsrilanka පෝයදා කොරියන් ටෙක් එක ඇරලද

  • @lakilakshitha8719
    @lakilakshitha8719 ปีที่แล้ว +4

    මේ ආයතනයේ දුරකථන අංකයක් දෙන්න

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 11 หลายเดือนก่อน

    ඔයා කොර බුලෙට් ගෙ ප්‍රශ්න අහන එක මෘරු

  • @ErandaKumara-iy7zn
    @ErandaKumara-iy7zn 10 หลายเดือนก่อน

    Welding walata yanna kohomada

  • @nishanchamara1608
    @nishanchamara1608 10 หลายเดือนก่อน

    වෙල්ඩින් කෝස් එකක් කරල N.V.Q ලෙවල් 4 වගේ සහතිකයක් තිබ්බොත් පහසුවෙන් යන්න පුලුවන්ද

    • @lokkaff9065
      @lokkaff9065 9 หลายเดือนก่อน

      පුලුවන් බන්

    • @user-kw3jc7wj9z
      @user-kw3jc7wj9z 6 หลายเดือนก่อน

      Mata NVQ3 thiyenawa welder yanna puluwanda korea monada karanna oni

  • @RasinduMalshan-ve9xs
    @RasinduMalshan-ve9xs 7 หลายเดือนก่อน

    අවුරුදු 19 ඔසි යන්න පුලුවන්ද

  • @GunasiriAmarakoon
    @GunasiriAmarakoon หลายเดือนก่อน

    Vistara danna .thank you

  • @lakmalchatura6960
    @lakmalchatura6960 ปีที่แล้ว +5

    Koriyawata yawana ajanciyak na danata course karanna tan tibbata

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +2

      නැත්තේ නැහැ. දැනට ආයතන 6ක් තියෙනවා. ඉදිරියේ දී ඔබව දැනුවත් කරන්නම්

  • @user-jo1xd4gg4h
    @user-jo1xd4gg4h ปีที่แล้ว +1

    මේක හදලම තියෙන්නෙ සල්ලි ගරන්නම තම පොර කියන විදියට තෙරුම් ගන්න තියෙන්නෙ එක

  • @sanulakakavisha7079
    @sanulakakavisha7079 ปีที่แล้ว +1

    Denata ඔක්සිජන් weldin karanawa okata joid wenne කොහොමද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වැඩසටහන තුල විස්තර සදහන් කර ඇත

  • @dilekalakmali7164
    @dilekalakmali7164 8 หลายเดือนก่อน

    Puhunu ayathanaye lipinaya denna pupuwanda nawala eka

  • @user-bu4nr3qs2r
    @user-bu4nr3qs2r 6 หลายเดือนก่อน

    Mokada kiyanne kello okkomala ekathuwela apith yamuda course ekata

  • @VipulaNilanga-nk3li
    @VipulaNilanga-nk3li 10 หลายเดือนก่อน

    මටත් ඉගෙන ගන්න ඕනේ 😘

  • @ARMYGIRL-2006
    @ARMYGIRL-2006 ปีที่แล้ว +3

    Wayasa awu 50 wena Korean gihin Apu kenekta me sadaha sambanda wiya hakida
    Course eka complete karata passe koreyawata yamata puluwand

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒ ගැන වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා. වැඩසටහන බලන්න. විශේෂයෙන්ම වයස බලපානවා

  • @sarathgamini101
    @sarathgamini101 10 หลายเดือนก่อน

    කොරියන් ටෙස්ටයිල්. ටෙන්ට රොලින් මැසින් මට පුළුවන් මට. වයස 48

  • @nishanthanishantha6688
    @nishanthanishantha6688 ปีที่แล้ว +2

    sir mamamic walding walata traning eka gaththa solin eke apita yanna barida

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒ පාඨමාලා ගැනනම් දන්නේ නැ පුතේ. K tec එකේ අවස්ථාවන් ගැන තමයි මෙි පැහැදිලි කලේ

  • @diludilu8806
    @diludilu8806 2 หลายเดือนก่อน

    Monthly 25000 da diploma ekata🙄

  • @damayanthirenuka1131
    @damayanthirenuka1131 4 หลายเดือนก่อน

    Sambanda wena vidiyak dannako

  • @lakshiamali966
    @lakshiamali966 11 หลายเดือนก่อน

    Corus eka krnna pluwn khoyenda

  • @rasikathotawatta
    @rasikathotawatta ปีที่แล้ว +2

    බයිලා 😜😜😜

  • @upalidasanayak7983
    @upalidasanayak7983 8 หลายเดือนก่อน

    Course aka karanna wayasa 17 karanna puluwan da

  • @user-kh7eg4qd4p
    @user-kh7eg4qd4p 5 หลายเดือนก่อน

    Mehemai patamala krala aniwarenma koriyan yawanwada

  • @ishantharaka7554
    @ishantharaka7554 ปีที่แล้ว +1

    Me ayathanaye contact details kohenda ganne?

  • @user-iu2ym7jc1x
    @user-iu2ym7jc1x 7 หลายเดือนก่อน

    Meka karoth sahathike ani varen hambu venavada

  • @sanuliperera2216
    @sanuliperera2216 ปีที่แล้ว

    ගැහැනු අයට මේ ජොබ් වලට පුහුනු වෙලා යන්න පුලුවන් ද ???

  • @user-zy5sd8me4g
    @user-zy5sd8me4g 5 หลายเดือนก่อน

    Femeal ayath weldin wltaa ynwada

  • @ruwanprasanna6621
    @ruwanprasanna6621 4 หลายเดือนก่อน

    මට වයස 30 පුළුවන්ද සම්බන්ධ වෙන්න

  • @KeerthiPriyankara-rm8jn
    @KeerthiPriyankara-rm8jn 8 หลายเดือนก่อน

    Maya koriyayanna udau karanna puluwannda.

  • @danushkaprabath4953
    @danushkaprabath4953 หลายเดือนก่อน

    Romaine walata yanna pluwanda

  • @leelangapriyadarshana3682
    @leelangapriyadarshana3682 8 หลายเดือนก่อน

    Api gaththa sahathikayata mokada wenne

  • @saumyanishadi8665
    @saumyanishadi8665 9 หลายเดือนก่อน

    Genu lamaita yanna berida

  • @gayananuruddha3863
    @gayananuruddha3863 ปีที่แล้ว +3

    මට පුළුවන් ආර්ක් වෙල්ඩින් හැබැයි course කරල නැහැ සහතික නැහැ කොහොමද course එක කරන්නෙ

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

  • @user-tr7ne2pt4h
    @user-tr7ne2pt4h 8 หลายเดือนก่อน

    Ko da koriya wata paintar la gannawa kiwwa awwata mokada une

  • @user-ym5up5wt3d
    @user-ym5up5wt3d 10 หลายเดือนก่อน

    Genu lamayintat awastawak denna

  • @user-js7dy5os7k
    @user-js7dy5os7k 7 หลายเดือนก่อน

    Kohomada set wenne

  • @Rose-lb4um
    @Rose-lb4um ปีที่แล้ว +4

    ඔන් ලයින් රැකියාවලට අයදුම් කරල යන්න බැරිද කොරියාවට,භාෂාව ඉගෙන ගෙන

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      එහෙම අවස්ථාවක් නැහැ

  • @udayanikamburawalawithanage
    @udayanikamburawalawithanage ปีที่แล้ว +1

    කොරියාවට කාන්තාවන්ට නැද්ද පාඨමාලා

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 ปีที่แล้ว +4

    Civil construction nvq තීන අයට vecancy නැද්ද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      තියෙනවා. ඒ අදාල ආයතන වලින් බලන්න

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 ปีที่แล้ว

      මොක්ද්ද ආයතනය. දුරකථන අන්කයක් දෙන්න 🤔

  • @renukasiriwardana5286
    @renukasiriwardana5286 ปีที่แล้ว +1

    Danuma nathi ayata puru karanaw.