නවසීලන්තය ඕස්ට්‍රේලියාව ජපානය මැද පෙරදිග රැකියා | ටොයොටා නිසාන් AMW ආයතනවල job | Japan Tec Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • නවසීලන්තය ඕස්ට්‍රේලියාව ජපානය මැද පෙරදිග රැකියා | ටොයොටා නිසාන් AMW ආයතනවල job | Japan Tec Sinhala
    • නවසීලන්තය ඕස්ට්‍රේලියා...
    වෙබ් අඩවියට පිවිසෙන්න
    www.pickacours...

ความคิดเห็น • 146

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  ปีที่แล้ว +31

    කතා කරන්න
    0112 531 843 / 0112 572 977
    වෙබි අඩවියට පිවිසෙන්න
    www.pickacourse.lk/institute/automobile-engineering-training-institute-aeti-japan-tech

    • @nimsarafernando6810
      @nimsarafernando6810 ปีที่แล้ว +1

      පාඨමාලාව සදහා වයස් භේදයක් තියෙනවද

    • @nelkaperera4045
      @nelkaperera4045 ปีที่แล้ว +1

      මේ මනුස්සය කිඋවෙ නැහැනේ බාහිර අයට nvq දෙනවා කියලා

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      @@nelkaperera4045 මෙයාට බාහිර අයට NVQ දෙන්න බැහැ. ඒකට RPL ක්‍රමවෙිදයට අයදුමි කරන්න.

    • @salithanadun1822
      @salithanadun1822 ปีที่แล้ว

      Me dws wl apply kernn puluwnd

    • @KonaraImalka
      @KonaraImalka 5 หลายเดือนก่อน

      2024 ඇප්ලයි කරන්නෙ කොමද

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe ปีที่แล้ว +17

    කරුණාකර අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ වී Korean, Japanese, German subjects / අදාල රැකියා පුහුණු වීම් පිළිබද විෂය නිර්දේශ පිළිබදව සාකච්ජා වක් ඕනී

  • @danidunawanjana4880
    @danidunawanjana4880 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ජපන් ටෙක් එක පිළිබඳව හිතේ තිබ්බ ප්‍රශ්න සේරම පැහැදිලිව විසදල දුන්නාට.❤❤❤❤❤

  • @Chamaa2Jz
    @Chamaa2Jz 10 หลายเดือนก่อน +9

    මට ජීවිතේ නැගිටින්න පුළුවන් එකම තැන මන් හිතන්නෙ ,,,,,ජීවිතේ දිනන්න හොද යාලුවෙකුත් ඉන්න ඕනෙ ,,,එහෙම නම් අනිවාර්යයෙන්ම අපි දිනනවා ,,,,,❤❤❤

  • @janidesilva1888
    @janidesilva1888 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි

  • @SachinMadusanka-s8e
    @SachinMadusanka-s8e ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර් සියලුම විස්තර පැහැදිලි කරල දුන්නට

  • @thilatech6105
    @thilatech6105 ปีที่แล้ว +6

    ජපන් Tech එක නම් පිස්සුවක් බන්ග්❤️

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 ปีที่แล้ว +5

    Good job brother...well done ❤

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว +20

    ගොඩක් ස්තූතියි සර් ඔයාලට තරුණ පරපුර වෙනුවෙන් කරන්නා වූ මේ සේවය නිසා😍😍😍😍😍

  • @sachinmadhuwantha5583
    @sachinmadhuwantha5583 ปีที่แล้ว +17

    සුපිරි වැඩක්...
    job නැතුව අතරමං වෙලා ඉන්න කොල්ලන්ට ලොකු උදව්වක් ඔයාලා මේ කරන්නෙ.. 🖤

  • @JayashanthaPemarathna-vt9ih
    @JayashanthaPemarathna-vt9ih ปีที่แล้ว +5

    Ahana prashnai dena uththarai harima clear

  • @anurachamindajayasooriya4815
    @anurachamindajayasooriya4815 11 หลายเดือนก่อน +1

    great service,උසස් පෙළ ටෙක් කරපු ළමයෙකුට,N5 ජපන් භාෂාව හදාරා ඇති, ජපන් පාසලකට යෑමට සිටින ළමයෙකුට අර්ධ කාලීන පාඨමාලාවක් හැදෑරීමට හැකිද

  • @nishanirdosha1071
    @nishanirdosha1071 ปีที่แล้ว +3

    Godak pehediliwa kiyala denawa anagatha daruwanta watina deyak karaganna puluwan thanks sir

  • @bhanujarodrigo9876
    @bhanujarodrigo9876 ปีที่แล้ว +2

    Thnks for this ❤

  • @samanthikakumari8797
    @samanthikakumari8797 ปีที่แล้ว +6

    The bullet, Thank you so much. It is more valuable for us❤❤❤

  • @mahindajayasena7923
    @mahindajayasena7923 ปีที่แล้ว +2

    මහත්මයා ඔබේ ආයතනය ට ඉල්ලුම් කරන එහෙත් තරඟ විභාගයෙන් අසමත් වන වැඩිපිරිසට යන්න වෙනත් දෙයක් තිබේ ද ?.

  • @maleeshakavindu9765
    @maleeshakavindu9765 ปีที่แล้ว +2

    Maru sar❤

  • @yohanmichelle3074
    @yohanmichelle3074 ปีที่แล้ว +4

    ICT පාඨමාලාව ගැන විස්තර කතාකරන්නේ නැහැ නේ වැඩිය?

  • @chanakaSusantha-d5h
    @chanakaSusantha-d5h ปีที่แล้ว +1

    Loku danimak ekathu kara gatha tnx sir,

  • @likeleena3026
    @likeleena3026 ปีที่แล้ว +1

    Good job❤

  • @brayanshenal4447
    @brayanshenal4447 ปีที่แล้ว +1

    The bullet thank u awasya hamadema prasna kala

  • @rasangalakmal7590
    @rasangalakmal7590 ปีที่แล้ว +2

    👍supiri sir

  • @hirusaragcc1499
    @hirusaragcc1499 9 หลายเดือนก่อน +4

    ජපන් ටෙක් එකද කොරියන් ටෙක් එකද හොද

  • @sachinthalakshan1471
    @sachinthalakshan1471 ปีที่แล้ว +4

    Japan tech eke 2023 course patan ganne kawadda update ekak hoyagann bane 😒

  • @samanwijekoon2436
    @samanwijekoon2436 ปีที่แล้ว +6

    Singapore wala tourism and hospitality management digrre aran eth Singapore wala expiriyans sahathike denne na eyta kohomda job ekakta apply karnne denta eya December wenkam Singapore inne

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      ඒක ඒ අදාල ආයතනයත් එක්ක කතා කරන්න

  • @krishanthirajapaksha4055
    @krishanthirajapaksha4055 ปีที่แล้ว +2

    German tech eke igana gaththa kenekuta Australia nethnam new Zealand yawanna udau karanna obathumalata puluwanda? Please pilithurak laba denna.

  • @rfgggggghh845
    @rfgggggghh845 ปีที่แล้ว +1

    Ane sir mage daruwa hari asai Japan Tek karanna putha o/level walata 9/8 me sare a/lewal karanawa karanne Tek
    Et ,sft, It karanne ane sir apita oya kala seemawa wenakota sirwa sambanda kara ganna sir ge tele pone nomber eka mesege karanna

  • @kenulavithanage928
    @kenulavithanage928 ปีที่แล้ว +3

    👍❤

  • @sanjuladamian8952
    @sanjuladamian8952 ปีที่แล้ว +2

    Course eka iwara wenakota පිටරට jobs hoyaganna oneda ,nthnm japan tech ekenma hoyala denwada

  • @sanjuladamian8952
    @sanjuladamian8952 ปีที่แล้ว +1

    Canada ,America wage countries walata yanna barida👀

  • @chamilalasantha5606
    @chamilalasantha5606 ปีที่แล้ว +8

    ජපානෙන් නිකන්දුන්න ඒක රටවෙනුවෙන් සාදාරන පහසුකන් ගාස්තුවකට කරාගන්ඩ බෑ දුප්පතුනට බෑ . මේ වගේ ආයතනයක් රජයෙන් කලයුතුයි 🤔🤔 තව මොන කතාද 👍

    • @sunethrapriyanka2264
      @sunethrapriyanka2264 ปีที่แล้ว

      මෙකට ඇප්ලයි කරන ලිපිනය සදහන් කරන්න පුලුවන් ද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      @@sunethrapriyanka2264 වෙබි අඩවියට පිවිසෙන්න

  • @akilatv1904
    @akilatv1904 ปีที่แล้ว

    Mama oyage vedio godak balanawa oyata puluwannam videsasewa ake vedio akak karana welawata yojana karannako 3 forcea walin hoda kandayamak visrama yanawa 39.40 wayas kandawala a ayata job tikak hoyala denna mokada ayalagen thawa loku mudalak rata genna puluwan kauruth ayalage gena hoyan ne aparade ayala gewal wala gihin ithiri kale nikan innawa ahemath neththan sikuruti karanawa sikuruti job hari videsa sewa aka madihath wela hoyala dunnoth me ratata thawa loku adayamk genna puluwan ne

  • @sanjeewakumara-hb7hg
    @sanjeewakumara-hb7hg ปีที่แล้ว +2

    ජොබ් එකක් කරන ගමන් කෝස් එක කරන්න පුලුවන්ද?

  • @DayaniSathkorala-fo3ye
    @DayaniSathkorala-fo3ye ปีที่แล้ว +3

    Thank you 🙂💗

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @chandijayalath5974
    @chandijayalath5974 ปีที่แล้ว +3

    Me kiyana ratawalwala edum mahana job nedda sir.

  • @Noobphotographer2024
    @Noobphotographer2024 หลายเดือนก่อน

    Wayasa keeya venakam gnnawada?

  • @ThanuMalwala
    @ThanuMalwala 9 หลายเดือนก่อน +2

    2024 අරගෙන ඉවර ද

  • @Sithum-ff2rv
    @Sithum-ff2rv ปีที่แล้ว +3

    4:57 O/L වැඩ 6 ම එකවරද ඕන 🙂

  • @technicmarkus
    @technicmarkus ปีที่แล้ว +1

    api nikan igenna gatte japan tec eke apita masakata rs1000 dunna dapath ki dnek igenna gatta tanak da ada salli gannwa rs 200000k adura darshi andu nisa ada goverment eken ignna ganna dunna tan salli ganna tanata path wela ewa scollership wela eda okkoma dunnna scolership eka aiyo japan tec eka privert wela..............................

    • @DonghuaSL
      @DonghuaSL 9 หลายเดือนก่อน +1

      Danne nathi nisa ahanne course ekak karoth job vacancy hodaida. Pita rata job thiyeda.

  • @NissankaudarathennakoonThennak
    @NissankaudarathennakoonThennak ปีที่แล้ว +1

    මෙම අයතනය කොහෙද තියන්නෙ .කොලබ විතරඩ

  • @sameeranilanka3271
    @sameeranilanka3271 ปีที่แล้ว +4

    Supiry

  • @supunchamara2739
    @supunchamara2739 ปีที่แล้ว +3

    Koriyan gna kiyannm kiyapu katha tika kawdda kiyanne.admison Ganne kohomada

  • @sandithaakasha1093
    @sandithaakasha1093 ปีที่แล้ว +1

    Exam ekat ana pepper wala pass papar ganna widihk nadda

  • @Gihan_Venusha
    @Gihan_Venusha ปีที่แล้ว

    enna thama hithan inne puluwan weida danne nh may wala o/l exam pass weida danne nh

  • @djchamax
    @djchamax ปีที่แล้ว +3

    A/l කරන්නෙ නැතුව japan tech එකේ course එකක් කරල වෙන රටකට යන්න පුලුවන්ද රට යන්න A/L ඕනෙද

    • @tharukasathruwan9917
      @tharukasathruwan9917 11 หลายเดือนก่อน

      Ow

    • @iamtheman12
      @iamtheman12 หลายเดือนก่อน

      @@tharukasathruwan9917 Rata yanna AL balanne na bng

  • @sandithaakasha1093
    @sandithaakasha1093 ปีที่แล้ว +1

    Exam eka gana thwa wisthr tikak dana ganne kohomd

  • @rfgggggghh845
    @rfgggggghh845 ปีที่แล้ว

    Ane mage puthath asawen inne japan yanna danata a lewal walata karanneth tec

  • @sandarudesilva8985
    @sandarudesilva8985 ปีที่แล้ว +5

    SSW එපාද එතකොට?

  • @aluthgedarachandika2505
    @aluthgedarachandika2505 ปีที่แล้ว +1

    Plentin nvq lewal 4 akata japan yanna puluwanda

  • @nadeeshaharshani202
    @nadeeshaharshani202 ปีที่แล้ว +2

    Online apply krnne kohamda

  • @chaturijayasena1217
    @chaturijayasena1217 7 หลายเดือนก่อน

    Course fee eka kotas washayen gewann barida sir

  • @TharinduLakshitha-io9dn
    @TharinduLakshitha-io9dn 9 หลายเดือนก่อน

    training කාලසීමාවෙදී ට්‍රෛන් වෙන අයට වැටුපක් එහෙම දෙනවාද 😢

  • @udayanikamburawalawithanage
    @udayanikamburawalawithanage ปีที่แล้ว +1

    ගැහැණු අයට පාඨමාලා නැද්ද

  • @jeyanthiekandasamy3345
    @jeyanthiekandasamy3345 ปีที่แล้ว

    2024 course ekata den apply karanna berida?

  • @sanjeevanikd8048
    @sanjeevanikd8048 ปีที่แล้ว

    Khomada Japan teak ekata sambanda wenna ple help me

  • @xpoddayt9889
    @xpoddayt9889 3 หลายเดือนก่อน

    කොහෙද මේක තියෙන්නෙ

  • @chamidudilshan1292
    @chamidudilshan1292 10 หลายเดือนก่อน

    Exam eke ahana prashna monada danne neda🙂

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 ปีที่แล้ว +3

    Mage duwa graffic disaing karanawa. Vita saha tec ayathanawala...apita apply karanna barida..

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +2

      පුලුවන්... සියලු විස්තර වැඩසටහන තුල සදහන් කරලා ති⁣යෙනවා. වැඩසටහන නරඹන්න

    • @nirupasomarathna3529
      @nirupasomarathna3529 ปีที่แล้ว +1

      @@TheBulletSriLanka thank you...❤💐oyage vidio balala ..aken apitath wadak ganna thamai try karanne.....
      Good luck💐💐

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +2

      @@nirupasomarathna3529 ඇත්තටම විය යුත්තේ එයයි. සමහර අවස්ථාවන් පිළිබදව දරැවන් දැනුවත් නැහැ. ඒ දැනුවත් කිරිම සහා මග පෙන්විමයි මෙි කරන්නේ. කවුරැ හරි මෙි මාවතේ ගිහින් ජීවිතය සාර්ථක කරගන්නවා කියන්නේ ඒක අපිට ලොකු සතුටක්... ස්තූතියි

    • @nirupasomarathna3529
      @nirupasomarathna3529 ปีที่แล้ว +1

      @@TheBulletSriLanka ou..a unat api hari hoyala denna oni ne....api u tube akemai...pon akemai kiyala apita prasna..ganak na try ak ath arinna...oya hoda vidio genna.
      Budu saranai.🙏🙏💐💐

  • @theshanimalsha2385
    @theshanimalsha2385 6 หลายเดือนก่อน +2

    2022 Ac කලේ J tech.හොන්ඩා එකේ ට්‍රේනින් හිටියා.බැජ් ටොප් උනා😁

    • @Kasun_Super_Line
      @Kasun_Super_Line 4 หลายเดือนก่อน

      J.tech eke course ek krl japan ynne komd 🥲

    • @iamtheman12
      @iamtheman12 หลายเดือนก่อน

      Ayye oya dan inne ratada please reply ekk dannako

    • @Noobphotographer2024
      @Noobphotographer2024 หลายเดือนก่อน

      Oy Dan mokd krnne ?

  • @chandijayalath5974
    @chandijayalath5974 ปีที่แล้ว +2

    Me kiyana ratawala telaring walata jo nedda sir .

  • @nayanapriyadarshani8232
    @nayanapriyadarshani8232 10 หลายเดือนก่อน

    Tinker corse eka karanna exam ekak thiyanawada

  • @DenethSanjana-dz3hc
    @DenethSanjana-dz3hc ปีที่แล้ว

    විභාගය පේල් අයට පුලුවන්ද 😢

  • @hemajayalathobatumatajayen6852
    @hemajayalathobatumatajayen6852 6 หลายเดือนก่อน

    මගෙදරුවා ආඋරුද්දක් ගරාහ්එක්කවෙඩකරාඑම්නිස එයපට්ස්මලාවටබෙදෙන්නෞලුවන්ද

  • @Rose-lb4um
    @Rose-lb4um ปีที่แล้ว +8

    ඉන්ග්‍රීසි ගණිතය B,c තියෙනවා . විද්‍යාව ෆේල් නිසා කරතැහැකිද මේපාඨමාලා

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත..

  • @ThimiraSandeepa-b6g
    @ThimiraSandeepa-b6g ปีที่แล้ว +1

    දුරකතන ankayak labadanna

  • @tharindusrimal9407
    @tharindusrimal9407 ปีที่แล้ว

    Me ayathanayen newasika pahasukam denne nene

  • @dharshanimenaka3948
    @dharshanimenaka3948 ปีที่แล้ว +2

    Gahanu ayata vecancy nadda sir.N5 karala tiyena

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

  • @supunchamara2739
    @supunchamara2739 ปีที่แล้ว +2

    Koriyan gna katha mukuth nedda?

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      තියෙනවා... ඉක්මනටම ගේනවා

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 ปีที่แล้ว +2

    Te giyata lamainta training yanna thanak na company okkoma down dan

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      නිකන් බොරැ සටහන් නොතියා ඉන්න අනේ. තමුන් කරගන්නෙත් නැහැ. තවකෙනෙක් වෙනුවෙන් කරන දෙයක් අධෛර්යමත් කිරිම නම් කරනවා. ඒක කරන්න එපා.

  • @karunarathnaruwan9091
    @karunarathnaruwan9091 ปีที่แล้ว +2

    Nvq thiyana ayata yanna barida

  • @sanithurandinu-ey6zc
    @sanithurandinu-ey6zc ปีที่แล้ว

    Kohomada apply karanne

  • @prasadmanjuon367
    @prasadmanjuon367 ปีที่แล้ว +2

    උපරිම වයස් සීමාව කීයද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සියලු විස්තර ඇත

    • @Nimnthi-rd5sm
      @Nimnthi-rd5sm ปีที่แล้ว +1

      16 සිට 35දක්වා😊

    • @Noobphotographer2024
      @Noobphotographer2024 หลายเดือนก่อน

      @@Nimnthi-rd5smthank you 🤍

  • @chinathiduwara197
    @chinathiduwara197 ปีที่แล้ว

    මේ කියන ජපන් ටෙක් එක කොහෙද තියෙන්නෙ

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +1

      කොලබ ඔරුගොඩවත්තෙ

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +1

    රජයේ ටෙක් එකකින් ඔටෝටමාබයිල් ඩිප්ලෝමාවක් කරලා දැනට ගැරේජ් එකකවැඩ.NVQ 5 නොමිලේ කලේ.එතකොට මෙිකෙයි ඒකෙයි වෙනස මොකද්ද.තියරිය ඉවරවෙලා.ප්රායෝගික පුහුනුවට ගැරේජ් එකට දාලා හොදට වැඩ අරගෙන සමහර තැන්වල සතපහක් වත් නැහැ අතින් කයිටි.
    අඩුම ගානේ ලමුන්ට බස් වියදම.කැමබිම ටිකවත් ලැබෙනවනමි හොදයි ඒකටනමි බුලටි කියන්න තිබුනා.

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      සිරාවට nvq 5 kiyne රට yanath පුළුවන් නේ එතකොට මේ kiyne සිත නිවන කතා ද

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Oya German tech ekeda kare

    • @heshanjayasooriya
      @heshanjayasooriya ปีที่แล้ว

      rata yaddi ilanne jerman tec or Aeti certificate eka

  • @MabHarin
    @MabHarin ปีที่แล้ว +3

    oya site ekak wath weda karanne nene

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      www.pickacourse.lk/institute/automobile-engineering-training-institute-aeti-japan-tech

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Ou බොරු කයිවාරු විතරයි

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      @@notto45336 මොනවද බොරැ කයිවාරැ.... ඒක නිසාද මෙි වෙනකොටත් ළමයි 550 ක් ඉගෙන ගන්නේ. ඔබට කරගන්න නොහැකි උනාට, උනන්දුවක් නැති උනාට එහෙම උනන්දුව කැපවීම තියෙන අය අවශ්‍ය සුදුසුකමි හදාගන්නවා. ඔබට නොහැකි වීම.. ඔබෙි නොහැකියාව...

  • @ThilakarathnaBandara-t2o
    @ThilakarathnaBandara-t2o 10 หลายเดือนก่อน

    Japan භාෂාව ඔන්නෑනේ

  • @Kavi403
    @Kavi403 ปีที่แล้ว +3

    koheda thiyenne meka. Location

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ปีที่แล้ว +2

    Oyala kiynwa vitharaii hadrann kiyla twinned nene

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      පැහැදිලිව සටහන් කරන්න

  • @RasmikaYasanga
    @RasmikaYasanga 6 หลายเดือนก่อน

    Sar mata wodaw karanako

  • @manjulamadhushani849
    @manjulamadhushani849 ปีที่แล้ว +2

    Wayasa 25wadi ayata puhunwata sahabagi wena barida

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

  • @abeysinghedahanayakage9765
    @abeysinghedahanayakage9765 ปีที่แล้ว +2

    අවුරුදු 39 අයට ඔය පාඨමාලා වට සමිබන්ධ වෙන්න පුලුවන් ද.හෝටල් සමිබන්ධ ව පාඨමාලා තියෙනවා ද.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත. වැඩසටහන නරඹන්න

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Hotel na

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      @@notto45336 Hotel තියෙනවා

  • @Theekshanathilina-vc5bf
    @Theekshanathilina-vc5bf ปีที่แล้ว +2

    Mata rurakatan ..nombarayak. denna

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වෙබිඅඩවියට පිවිසෙන්න

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว

    Have nvq 4 teachinecan

  • @AnuraKumara-q4z
    @AnuraKumara-q4z ปีที่แล้ว +3

    Aurudu 39 ayata barida sir

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත

  • @lifechange.3019
    @lifechange.3019 ปีที่แล้ว +4

    Grade 9 inna aya ko👍😎🇯🇵🇯🇵🇯🇵

  • @priyankaraudumullage4819
    @priyankaraudumullage4819 ปีที่แล้ว

    Apita barida

  • @vehiclesmodifiedvvip4155
    @vehiclesmodifiedvvip4155 ปีที่แล้ว

    😂😂😂😅

  • @nidukpubuduni1815
    @nidukpubuduni1815 ปีที่แล้ว +2

    වයස් සීමාවක් තියෙනවාද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +3

      වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත. වැඩසටහන නරඹන්න

  • @notto45336
    @notto45336 ปีที่แล้ว

    Mewa boru

    • @SqJester
      @SqJester 8 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නේ

  • @supunrathnayaka8169
    @supunrathnayaka8169 ปีที่แล้ว

    ❤️

  • @KrishanNalaka-j7e
    @KrishanNalaka-j7e ปีที่แล้ว