ෆැමිලි වීසා ඩොකියුමන්ට්ස් රුමේනියාවේ කන්සල්ටන්ට් කෙනෙක් හරහා කරගන්න පුලුවන්ද?
ฝัง
- เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
- #family reunification visa documents #2024 #romania
ෆැමිලි වීසා ඩොකියුමන්ට්ස් රුමේනියාවේ කන්සල්ටන්ට් කෙනෙක් හරහා කරගන්න පුලුවන්ද යන ගැටලුව බොහෝ දෙනෙක් විමසා සිටි අතර එයට පිළිතුරු වශයෙන් මෙම වීඩියෝව ගෙන ආවෙමි. මා ෆැමිලි වීසා සම්බන්ධ සියලු දේ දන්නා අයෙකු නොවන බව, කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝ මා ඉතා හොදින් සොයා බලා ගෙනෙන අතර, මාගේ අත්දැකීම්වලින් මා මාගෙ පරණ වීඩියෝස් සකසා ඇත.
🎉❤
🎉🎉
Niymai❤🎉
Superb Akka❤❤❤
❤
❤❤
❤❤❤❤❤❤
🥰😊
Oyata puluwannam mata කන්සල්ටෙර් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද..mama inne vilcea
man consultantsla hoyala denna danne ne oya inna patte. Lawyer knk meet wela ahanna. Samhra lawyerslath consulting karanawa
Chuuti patiyage sadde ahunaa❤
Eya dan sadda danawa ane...
Me vidiyata weda tika karath interview yanna onida
Family visa interview ne. nikan prashnyk dekak ahuwath ape kattiya hithanne interview kiyala.
Akke oyawa contact kara ganna number ekak denna puluwanda. Oyage fb ekata msg danna bane. Wena contact kara ganna vidiyak thiyenawada.
Chamara Nithum kiyana FB ekata request ekak dala msg karanna.
Chamara Nithum kiyana fb ekata ewanna Puluwanda balanna
❤️❤️
❤️❤️❤️❤️❤️❤️
❤
Thank you...