කොරියාවේ රැකියා කෝටාව වැඩි වෙනවා | සේවා අංශයේ රැකියාවකට මේ දේවල් දැනගෙන එන්න | Korean Excam 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කොරියාවේ රැකියා කෝටාව වැඩි වෙනවා | සේවා අංශයේ රැකියාවකට මේ දේවල් දැනගෙන එන්න | Korean Excam 2024
    #thebullet #koreanjob #koreanexam2024 #cutoffmark2024 #slbfe #special exam2024 #koreanjobtrainingslbfe #dasunwasantha #korean-new-jobs #mangalarandeniya #eps-topik-2024
    • කොරියාවේ රැකියා කෝටාව...
    ✅Facebook: web.facebook.c....
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .

ความคิดเห็น • 165

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  4 หลายเดือนก่อน +12

    නුවන් දහනායක මහතා සම්බන්ධ කරගැනීම සදහා…
    Whatsapp - 076 681 0985
    YT - rb.gy/pniv3
    Tikok - rb.gy/yhe75
    whatsapp.com/channel/0029VaAjLn7CnA7rgGv1002A
    🔰 අපේ ප්‍රධාන 𝑮𝒓𝒐𝒖𝒑𝒔 වල නැති සිසුන් පමණක් පහත වට්ස්ඇප් ගෲප් එකට සම්බන්ධ වන්න👇
    Follow the 📌📌📌ලංකාවේ අංක 1 කොරියන් පන්තිය .🔴👉 මෙහෙය වීම | නුවන් දහනායක සර්. channel on WhatsApp: whatsapp.com/channel/0029VaAjLn7CnA7rgGv1002A
    Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/EwdazGjfjr8EVQkJaH31kD
    🔰 Facebook page : facebook.com/sin.han.hak?mibextid=JRoKGi

    • @agpsadun3174
      @agpsadun3174 4 หลายเดือนก่อน

      Sir mama korean exam karala enna kenek loku prashnayak thiyanawa,sirgen ekata udauwak ona,sirwa sambandakaraganne komada

    • @pokura5106
      @pokura5106 3 หลายเดือนก่อน

      සේවා අංශේ ස්කිල්ල් වලට මොනාද තියෙන්නෙ සර්..

  • @prasannamadhushanka2518
    @prasannamadhushanka2518 4 หลายเดือนก่อน +6

    ඇත්තම කියන්ඩ ඔනි මම කලින් පන්ති දෙකකට සමිබන්ද වෙිලා exam එක දෙපාරක් පේල්වෙිලා තුන්වෙිනි පාරට වෙින පන්තියකට සමිබන්ද වෙිලා සල්ලිත් බැදල ඒ ක්ලාස් එකෙත් මාසයක් විතර යනකොට අහම්බෙන් මෙි Bullet channel ඒකෙ නුවන් සර්ගෙ විඩියො එකක් දැකල සම්බන්ද වුනෙ පන්තියෙ මුල් දවස් වලනම් සර් බනිනවා ඒබනින්නෙ ලමයගේ හොදට සර් වුගන්නන්නෙ korean exam එකට විතරක්නෙමෙි කොරියන් කමිපැනි යක තියන බරපතල කමත් එක්කම තමා කොරියන් ඉගන ගන්නවනමි නුවන් දහනායක සර්තමා.❤️ Bullt එකේ ඔබතුමාට ගොඩක් පින් මෙිවගෙ වැදගත් විඩියො දානවට.❤️❤️

  • @nilushaSamanthika-p6n
    @nilushaSamanthika-p6n 4 หลายเดือนก่อน +13

    කොරියන් හීන දකින කොල්ලො කෙල්ලොන්ට ජය 👊👊👊

  • @dayanisamanlatha868
    @dayanisamanlatha868 4 หลายเดือนก่อน +7

    Agricultural e8 visa mokada වෙන්නේ .පුහුණුවක් thiyanawada ලංකාවට ලැබෙයිdha

  • @Anuruddhaprageeth
    @Anuruddhaprageeth 4 หลายเดือนก่อน +16

    අපේ සර්ගෙ ඉගනුම් ක්‍රම ගැන කියන්න දෙයක් නෑ.සම්බන්ධ වුන හැමෝම දන්නව ඒක ගැන.භාෂාව එපා නොවී ආස හිතෙන්න හිතට දැනෙන්න කියල දෙනවා.කොරියන් හීන හැබෑකරගන්න ඕන අය ඉන්නවනම් ක්ලාස් එකට ගිහින් බලන්න.සර්ටත් හදවතින්ම සුභ පතනවා හීන තියන කෙල්ලො කොල්ලො තව තවත් කොරියාවට යවන්න ශක්තිය ලැබේවා කියලා❤🙏

    • @samindapradeep195
      @samindapradeep195 4 หลายเดือนก่อน +2

      කවුද sar

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @prasannamadhushanka2518
      @prasannamadhushanka2518 4 หลายเดือนก่อน

      ​@@samindapradeep195@sinhanhak මෙි සර්ගෙ චැනල් එක ගිහිමි බලන්ඩ

    • @LahiruPradeep-w8e
      @LahiruPradeep-w8e 4 หลายเดือนก่อน

      2024 ද ඔයා

  • @madhuniroshani612
    @madhuniroshani612 2 หลายเดือนก่อน +1

    සර් සේවා 2 අංශයේ skill test එක exam එකට තියෙනවද කියල කියන්නකො.තාම දන්නෑනෙ ඒ ගැන.තියෙනවනම් මොනාද එන ක්‍රියාකාරකම්.අපි ගොඩක් අය exam කරල ඉන්නෙ.ඒත් skill test එකට පුහුනු වෙන්න තාම දන්නෙ නැ තියෙනව ද නැද්ද කියල.9000ක් 10 000ක් දීල skill class ගිහින් exam එකට skill test තිබුනෙ නැත්තන් අපරාදෙ.ඒ ගැන අහල වීඩියො එකක් දාන්නකො සර්

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 4 หลายเดือนก่อน +2

    කොටාව වැඩි වෙනවා කියන්නේ ලමයි ඇදගන්න ක්ලාස් එකට 🤣🤣🤣.ඕවා බයිලා

  • @KalpanaRangani-qv7kb
    @KalpanaRangani-qv7kb 4 หลายเดือนก่อน +2

    නිෂ්පාදන යටතේ විභාග කරලා වෙබ් එකෙන් අයින් වෙන කාන්තා සේවා අපේක්ෂකයන් ප්‍රමානය වැඩියි.ඒ අය සදහා සේවා අංශයේ රැකියා ලබා දි කරන්න පුළුවන් වැඩ පිලිවෙලක් නැද්ද? යම්කිසි කොන්දේසි බලපාන වනම් ලකුණු මට්ටම් වැඩි අයට වත් ලබාදෙන්න බැරිද? මොකද කාන්තා සේවා අපේක්ෂකයන් වැඩි ලකුණු තියෙන 195/190/185 වැනි වැඩි ලකුණු තියෙන අය පවා වෙබ් එකෙන් අයින් වෙනවා.මේ ගැන ටිකක් කතාකරන වනම් ටිකක් හොදයි mr.bult.

  • @dinushasewwandi-be4mi
    @dinushasewwandi-be4mi 4 หลายเดือนก่อน +5

    ඇත්තටම සර් හොදයි මම සර්ව අදුන ගත්තේ yt එකෙ දැක්ක ඔන්ලයින් ක්ලාස් එහෙකින් කියලා දෙන එවා හොදට තේරෙනවා 😊

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @chuti5145
    @chuti5145 4 หลายเดือนก่อน +3

    A/L නැතිව student apply කරන්න පුලුවන් ද?

  • @sajithkumara6179
    @sajithkumara6179 4 หลายเดือนก่อน +5

    Korean නම් නුවන් සර් තමයි, ඔබ තුමා නියම පුද්ගලයව තමයි හැමදාමත් මේ වැඩසටහනට සමබන්ධ කරගන්නේ. ඒකට ඔබ තුමාට බොහොම ස්තූතියි. ! ❤❤❤

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤

  • @saliyawimalasena629
    @saliyawimalasena629 4 หลายเดือนก่อน +8

    සුපිරියක් බුලට් 👍👍👍❤️❤️❤️

  • @Arawinda96
    @Arawinda96 4 หลายเดือนก่อน +4

    160 mata lakunu...nishpadana athi wewida thebullet aiye

  • @gamingwithfanzy8846
    @gamingwithfanzy8846 25 วันที่ผ่านมา

    නැවු තැනිමෙ අංශයට සර් පංති කරනවාද කියලා දැනගන්න පුලූවනද

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 4 หลายเดือนก่อน +3

    E.7 විසා එකට යන්න පුළුවන්ද කොහොමද යන්නේ

  • @TharinduLakshan-o6e
    @TharinduLakshan-o6e 4 หลายเดือนก่อน +1

    ඉදිකිරීම් වලට ඇග්ග්‍රිමන්ට් එනව අඩුද😐

  • @SonalDasith
    @SonalDasith 4 หลายเดือนก่อน +3

    මේ වගේ කැපකිරීම් කරන ගුරුවරයෙක් අපිට ඉස්කෝලෙ කාලෙවත් හිටියෙ නෑ❤ best korean language teacher

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @Koreanhasi
    @Koreanhasi 4 หลายเดือนก่อน +1

    The bullet chanel එකෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලයලත් නිලදාරියෙක් සම්බන්ද කරගෙන කොරියන් එක්සෑම් පාස් උනු අයට දවස් දහයේ දෙන ට්‍රේනින් එකට උපදේශනය වගේ දේවල් අධ්‍යාපනික වශයෙන් එකතු කරන්න කියලා ඉල්ලිමක් කරනවනම් හොදයි නේද...
    ඒ දෙන ට්‍රේනි එක අඩත්තේට්ටම් වලින් තොරව මානසික , ශාරිරික වශයෙන් ලමයින්ව ඉදිරියට ගේන දින දහයේ වැඩසටහනක් වෙනවනම් හොදයි කියන තැනට කතාබහක් ගේන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා . ..

  • @vimuthunimnal2630
    @vimuthunimnal2630 3 หลายเดือนก่อน +1

    සේවා අංශය ලකුණු කීයෙන් වගේද බලන්නෙ

  • @LahiruPradeep-w8e
    @LahiruPradeep-w8e 4 หลายเดือนก่อน +1

    ලබන අවුරුද්දෙන් පස්සෙ ගන්නෑ කියන්නෙ ඇත්තද දන්න කෙනෙක් කියන්නකො

  • @ameerahimansi6041
    @ameerahimansi6041 4 หลายเดือนก่อน +1

    එක්සෑම් එකටත් හොඳ ලකුණු අරන් ස්කිල් එකත් හොඳින්ම කරලා සමත් වෙලා ඇග්‍රිමන්ට් නැතුව ඉන්න ගෑනු ලමයි වෙනුවෙන් ටිකක් කතා කරන්න පුලුවන් නම් වටිනවා😢

  • @aselapradeep1972
    @aselapradeep1972 4 หลายเดือนก่อน +2

    කොරියන් නම් නුවන් සර් තමා..කොරියන් නම් නුවන් සර්.අපේ සර්❤❤

  • @wimukthichandrakumara9513
    @wimukthichandrakumara9513 4 หลายเดือนก่อน +6

    අපේ සර් වැඩ්ඩෙක්ම තමා ❤❤❤

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @sithiladiyanath4015
    @sithiladiyanath4015 4 หลายเดือนก่อน +2

    මේ අවුරුද්දේ විභාගය මොන මාසෙද තියෙන්නේ ?
    Admission දෙන්නෙ මොන දින වලද ?

    • @gayanharsha6300
      @gayanharsha6300 4 หลายเดือนก่อน

      Me auruddata thyna xsamwalata admition deela iwarai

  • @subashdananjaya1962
    @subashdananjaya1962 4 หลายเดือนก่อน +3

    Sewa skil test ekak ndda. ඒ පිලිබදව වැඩසටහනක් කරන්න ඉක්මනට

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน +2

      තියෙනවා

    • @subashdananjaya1962
      @subashdananjaya1962 4 หลายเดือนก่อน +1

      @@TheBulletSriLanka sir sewa 150-160 athara lakunk gattnm athi wei ned

    • @slkhcmix7303
      @slkhcmix7303 4 หลายเดือนก่อน +1

      ​@subashdananjaya1962 athi uparim 120 yai

  • @navodhshemalsiriwansha104
    @navodhshemalsiriwansha104 4 หลายเดือนก่อน +1

    Sir අලුතෙන් පටන් ගන්නේ කවද්ද

  • @Traveltime4447
    @Traveltime4447 29 วันที่ผ่านมา

    සර් online class ද කරන්නේ 😢

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 หลายเดือนก่อน +1

    කොරියාවේ අරාබි රටවල් වල වැඩ කරන අහිංසක එවුන් එවන මුදල් වලින් වැටුප් ගෙවන්නේ කාලකන්නි රජයේ සේවකයන් ට ඒකයි දුක

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o 4 หลายเดือนก่อน

      උබට දෝදුද බං 🤣

  • @SandeshChamaraChamara
    @SandeshChamaraChamara 4 หลายเดือนก่อน +4

    18/45 athara kattiya gattha nm hodaii..

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 4 หลายเดือนก่อน +1

    කොරියන් බාශාව නම් නුවන් සර්😍❤අපෙ සර්😍

  • @Galla-cz1go
    @Galla-cz1go 4 หลายเดือนก่อน +1

    මේ සේර් හොදට හොදයි .❤😊 ගොඩක් හොද සෙර් කෙනෙක් මෙ 😊

  • @AmithKrishantha-hm1hb
    @AmithKrishantha-hm1hb 4 หลายเดือนก่อน +1

    Aiye godak denek kiyanava.2025 en passe koriyan exam eka navathvanava kiyala.eka aththada.

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน

      Damnata ehema nila washayen sadahan karala na. Namuth eps topik kiyana eke yam yam hada thala wenas wenna puluwan.
      Mama kiloriyawe inna kenek washayen saha e ashritha ham kriyakarakam Wala yedena kenek washayen mehata godak sewakayo awashayai... Kiyala sannawa.

  • @Ruma-99
    @Ruma-99 4 หลายเดือนก่อน +1

    Visit visa කොරියන් යන්න පුලුවන් ද

  • @Koreanhasi
    @Koreanhasi 4 หลายเดือนก่อน

    The bullet chanel එකෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලයලත් නිලදාරියෙක් සම්බන්ද කරගෙන එක්සෑම් පාස් උනු අයට දවස් දහයේ දෙන ට්‍රේනින් එකට උපදේශනය වගේ දේවල් අධ්‍යාපනික වශයෙන් එකතු කරන්න කියලා ඉල්ලිමක් කරනවනම් හොදයි නේද...
    ඒ දෙන ට්‍රේනි එක අඩත්තේට්ටම් වලින් තොරව මානසික , ශාරිරික වශයෙන් ලමයින්ව ඉදිරියට ගේන දින දහයේ වැඩසටහනක් වෙනවනම් හොදයි කියන තැනට කතාබහක් ගෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා . ..

  • @ManojMadushan-sp9ww
    @ManojMadushan-sp9ww 4 หลายเดือนก่อน +3

    aththatama nuwan sirge igenvim ratawa godak hodai.

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @induperera846
    @induperera846 4 หลายเดือนก่อน +1

    Anee awurudu 40 wenakalwath wayasa wedikaroth hodayi neda

  • @JiwaniAberathna-ug4jr
    @JiwaniAberathna-ug4jr 4 หลายเดือนก่อน +4

    Sir cals ekata join venne kohomada

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน

      සියලු විස්තර වැඩසටහන තුල ඇත

  • @rawanlanka4496
    @rawanlanka4496 4 หลายเดือนก่อน +1

    Tattoo gahala thiyenawanm Korean yanna Barida boss.

  • @Dhammalankara
    @Dhammalankara 4 หลายเดือนก่อน +1

    කොරියානු විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙන්න ඕන . උදව්වෙන්න පුළුවන් ද ?

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @SanjuMadawa-ey5om
    @SanjuMadawa-ey5om 4 หลายเดือนก่อน +2

    Sewa & ship bilding walata skil1 nadda.

  • @amilagunasinghe5971
    @amilagunasinghe5971 4 หลายเดือนก่อน +3

    우리 선생님…..감사합니다….❤❤

  • @ANUWA-TRAVEL1
    @ANUWA-TRAVEL1 หลายเดือนก่อน

    😮 11:01 😮 11:02 😮 11:02 😮 11:03 😮 11:03

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 4 หลายเดือนก่อน +1

    Puuwnnm යාපා mahathaya ekk video ekk genna

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe 4 หลายเดือนก่อน +1

    Dawas 45 course eka krla goda giya aya innwnm kiynnko

  • @nuwanisuru1907
    @nuwanisuru1907 4 หลายเดือนก่อน +2

    Hotel gana sampurna video ekak karandako plz

  • @hasithasithija
    @hasithasithija 4 หลายเดือนก่อน +1

    Sir dina 45 pata malawata saha bagi wanna puluwannda

  • @induperera846
    @induperera846 4 หลายเดือนก่อน +1

    Anee sewa ansetawath wayasa tikak wediyen wibage liyanna denawanam hodayii

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 4 หลายเดือนก่อน +1

    Nuwan dahanayaka meyagen wadipurma.kiynne meyage clz ekt enn kiyan ekai

  • @gayanranasinha8796
    @gayanranasinha8796 4 หลายเดือนก่อน +3

    Great koriyan master!!!!!

  • @lahirukekulandara444
    @lahirukekulandara444 4 หลายเดือนก่อน +4

    වර්න අන්ද තාවය තියනවා නම් යන්න බෑ ද

    • @BasioJapan-wt3om
      @BasioJapan-wt3om 4 หลายเดือนก่อน +1

      Be

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน

      බැහැනේ…

    • @KasunMaduranga-n2d
      @KasunMaduranga-n2d 4 หลายเดือนก่อน +1

      සේවා කටොප් කීයක් වගේ වෙයිද😌

  • @InduranganAyeshanWickramasingh
    @InduranganAyeshanWickramasingh 4 หลายเดือนก่อน +1

    Apit nm agreement awe nha, me para awoth kiynnm , web aka pirenw witharai , his wen nha

  • @SajithArachchige
    @SajithArachchige 4 หลายเดือนก่อน +1

    Agriculture වලට කොරියන් බාශාව නැතුව මාස 9යෙ විසා එකකට යවනවද. දන්න කෙනෙක් කියන්නකො

    • @nirodaniroshanpanawannage7980
      @nirodaniroshanpanawannage7980 4 หลายเดือนก่อน

      යවන්න හදන්නේ හැබැයි මුලින් සල්ලි ගන්නේ නැ

    • @SajithArachchige
      @SajithArachchige 4 หลายเดือนก่อน

      @@nirodaniroshanpanawannage7980 ලක්ෂ පහලවක් ගන්නවනෙ.

  • @DasunSrimal-vw5ey
    @DasunSrimal-vw5ey 4 หลายเดือนก่อน +3

    2025 ta class patan aragena nadd Sir.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน

      වැඩසටහන තුල සදහන් අංකයට එතුමට කතා කරන්න

  • @nimanthadilshan9822
    @nimanthadilshan9822 4 หลายเดือนก่อน +1

    2023 3 set eka skill eka mokada wenne kiyala kiyanna puluwanda aiye

  • @ShanSamarasinha
    @ShanSamarasinha 4 หลายเดือนก่อน

    E8 කෘෂිකාර්ම රැකීයා අපට ලැබෙයිද මේ අවුරුද්දේ සර්

  • @InduranganAyeshanWickramasingh
    @InduranganAyeshanWickramasingh 4 หลายเดือนก่อน +1

    Clz walt lamai genn gnn boru kiyw, kiyna tharmt agreement anw mn apith me weddi korayawe, hemoma kiynw witharai agreement nha, thaw boruth kiynw

  • @lakshithasandaruwan5919
    @lakshithasandaruwan5919 4 หลายเดือนก่อน +4

    නුවන් සර් ළමයි වෙනුවෙන් කරන කැප කිරීම වෙන කව්රුත් කරන්නේ නෑ. ළමයින්ගේ ප්‍රතිඵල වලින් ඒක සනාථ වෙනවා. සර්ගේ ඉගැන්වීමේ රටාව නිසා ඕනෑම ළමයෙකුට ඉතා ඉකමනින් කොරියන් භාශාව අවබෝධ කර ගැනීමට පුලුවන් වෙනවා. අපිව ගොඩ දැම්මට නුවන් සර්ට ගොඩාක් පින් 🙏🙏🙏❤️❤️❤️

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @TharushiNavodya-m9r
    @TharushiNavodya-m9r 4 หลายเดือนก่อน +2

    අපේ සර් ♥️🙏

  • @madumadunisa7928
    @madumadunisa7928 4 หลายเดือนก่อน

    Dan rajayen koriya weleta exam nathuwa kusikaramike anseye jobs weleta yaweneda

  • @SanduniGamage-ij1ut
    @SanduniGamage-ij1ut 4 หลายเดือนก่อน +1

    Ape sir💖 best korean class 🇰🇷🇰🇷🇰🇷

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 4 หลายเดือนก่อน +1

    2024ට ආයෙත් මොන කැටගරි එක්කට හරි admishan දෙයිද. .................

  • @GunasingheAnusha-dz1kb
    @GunasingheAnusha-dz1kb 3 หลายเดือนก่อน

    Sir mata awrudu 38 y mata korean exam liyanna puluwanda

  • @LankanTravel.
    @LankanTravel. 4 หลายเดือนก่อน +1

    1 asak pamanak penawanm ynna bari weid

  • @aluthgedarachandika2505
    @aluthgedarachandika2505 4 หลายเดือนก่อน +3

    Wayasa wadi karanne nadda

  • @samindapradeep195
    @samindapradeep195 4 หลายเดือนก่อน

    Anee pless mata kiyanna mage malli exam pass 160 ලකුණු .skill eakath pass .eya කුඩු නඩුවකට වැරදි karu we වැලිකඩ බන්ධනාගාරයේ eadala පුනරුත්ථාපනය una එයාට යන්න puluwanda .police සහතිකය ta eak ahuwenawda .yanna puluwanda ..eya godak මහන්සි wenawa .yanna puluwanda ...dann aya kiyannakooo

    • @pasindulakshan9033
      @pasindulakshan9033 4 หลายเดือนก่อน

      E gena vistharak me channel eke dala thiyanawa balanna

  • @amaljayasanka6802
    @amaljayasanka6802 4 หลายเดือนก่อน +1

    Giya kota eke apu agimat tika thama yawa ganna beri una ithin agimat wedi wevida

  • @Prabathjayaneththi
    @Prabathjayaneththi 4 หลายเดือนก่อน

    E8 Agriculture visa එක ගැන විස්තරයක් දාන්න.

  • @shaminda7563
    @shaminda7563 4 หลายเดือนก่อน +2

    me para Skill eka ganath video ekak genna.

  • @AmithKrishantha-hm1hb
    @AmithKrishantha-hm1hb 4 หลายเดือนก่อน

    Aiye godak denek kiyanava.2025 en passe koriyan exam eka navathvanava kiyala.eka aththada.

  • @travelwithrish1407
    @travelwithrish1407 4 หลายเดือนก่อน +1

    2024 awrudde E 7 visa.welding walata gannawada dan.e gana wisthra thiyena vedio ekak oni.

  • @NuwanKulathunga-mp7qk
    @NuwanKulathunga-mp7qk 4 หลายเดือนก่อน +1

    Korean nam ape nuwan sir thamai😊😊

  • @TharushaSathsara-tu3zq
    @TharushaSathsara-tu3zq 4 หลายเดือนก่อน +1

    Me para Lakunu kiyend blnne😢 kiyyn puluwnd

  • @pramodranasinghe8866
    @pramodranasinghe8866 4 หลายเดือนก่อน

    සර් මේ අවුරුද්දෙ මැදදිත් තව විභාගයක් තියෙවිද?

  • @NiwarthanaYapa
    @NiwarthanaYapa 4 หลายเดือนก่อน

    Sewa walin Korean ynn hotel experience blpnawada...skill ekta mnwa thiteida

  • @kaveeshanethmika-mn2dv
    @kaveeshanethmika-mn2dv 4 หลายเดือนก่อน +2

    ape sir😊🙏♥

  • @AnushkaDilshan-n6g
    @AnushkaDilshan-n6g 3 หลายเดือนก่อน

    The බුලට්...මූන dakke ada.😲

  • @SarathDasanayake-y5e
    @SarathDasanayake-y5e 2 หลายเดือนก่อน

    සේවා 2 කියෙන්නද බලන්නේ සර්

  • @sajithkumara6179
    @sajithkumara6179 3 หลายเดือนก่อน

    කොරියන් නම් නුවන් සර් තමයි. ❤❤❤❤❤

  • @nishadchamika966
    @nishadchamika966 4 หลายเดือนก่อน +1

    Seva skil eka genath genda

  • @udayaudayaa
    @udayaudayaa 4 หลายเดือนก่อน +5

    කොරියන් ඉදලා වීසානැතිව ඉදලා ආයේ යන්න පුලුවන්ද

  • @kanchanalakmali5096
    @kanchanalakmali5096 4 หลายเดือนก่อน +2

    Ape sir..😊

  • @everything927
    @everything927 4 หลายเดือนก่อน

    දවස් 45න් පුළුවන් කියල ශුවර්ද?😂

  • @sadarugaming8763
    @sadarugaming8763 4 หลายเดือนก่อน

    Sirwa adahanna oni sir kiyala dena widihata kisima panthiyaka kiyala denne naha peparayak karanakota adala padam pellaganna kiyala amathaka wichcha wachana aye ayeth kiyala dila hama ekakma a2z kiyala.denawa ❤️❤️😘🥰

  • @AnuraWijebandara-m4w
    @AnuraWijebandara-m4w 2 หลายเดือนก่อน

    E8 visa eka genath weda satahanak karannako

  • @_pramuka_sesath
    @_pramuka_sesath 4 หลายเดือนก่อน

    නුවන් සර් ගෙ ක්ල්ස් ඇවිල්ලා බලන්න ආස හිතෙයි

  • @thilinamadushan7866
    @thilinamadushan7866 4 หลายเดือนก่อน +1

    අපෙ සර් ❤👊🔥👌

  • @ruwanJanaka-p7m
    @ruwanJanaka-p7m 4 หลายเดือนก่อน +1

    Ed

  • @slasawithsouthkorea
    @slasawithsouthkorea 4 หลายเดือนก่อน

    Sir nisa api dan web eke.. ❤❤ .. korean apu gaman prethama රාජකාරිය sirwa meet wena eka...❤❤

  • @Denethmi
    @Denethmi 4 หลายเดือนก่อน +2

    අපේ සර් ❤

    • @sinhanhak
      @sinhanhak 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

  • @thusharaperera437
    @thusharaperera437 4 หลายเดือนก่อน

    කොරියාවට ගිහින් නැවත නීත්‍යානුකූල ව පැමිණි අයටත් වයස බලපානව ද ?

  • @PabodaFernando
    @PabodaFernando 4 หลายเดือนก่อน

    Korean gihin apu kenekuta normal exam karala aye yanna barida? 😢

  • @DillonSanjeewa-gi4gp
    @DillonSanjeewa-gi4gp 4 หลายเดือนก่อน +1

    Korean student visa yanna kamathi aya ennawaanam mail karanna

  • @LakshmanJayakodi-ek5nc
    @LakshmanJayakodi-ek5nc 24 วันที่ผ่านมา

    Kohomada sambanda wenne

  • @ChamaraChamara-ue6yz
    @ChamaraChamara-ue6yz 4 หลายเดือนก่อน +1

    Dewana adiyare exam date kawadda denne

  • @kosalamanawaduge
    @kosalamanawaduge 4 หลายเดือนก่อน

    Sir age aka keyada උපරිම

  • @KasunChamika-q8n
    @KasunChamika-q8n 4 หลายเดือนก่อน

    Sar 2024 koriya idikirim genath. Video akak karannako,agrimat ayida

  • @NiwarthanaYapa
    @NiwarthanaYapa 4 หลายเดือนก่อน

    Mta sewa 130 I..athi weida

  • @ChamaraChamara-ue6yz
    @ChamaraChamara-ue6yz 4 หลายเดือนก่อน +1

    Student visa ynne kohomad monawad blnne kiynne denaganna puluwand

  • @chalidurthnayaka
    @chalidurthnayaka 4 หลายเดือนก่อน +1

    අපේ සර් ❤

  • @dinukaimantha7942
    @dinukaimantha7942 4 หลายเดือนก่อน

    Ayiya korean exam palaweni wate kwdd iwara wenne