Machan.... welding walata hema masayakama gennawada ena aya gena kawadda enne Kochchara kal yanawada lankawen enna wage podi wistharayak kiyapanko... Video eka supiri ... good luck
Aiya den ape rata ayata salli nehe koreyan yanna godak aya innawa koreyan yanna balagen eyalata lon ekka gannawanam kohomada ganne egen video ekka harannako lankawe aya wenuwen plz ❤
නියමයි අයියා.... අපේ සර්ගේ ගෝලයෙක් ඔහොම ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි අයියා. අපිත් කොහොම හරි එනව 💪💪💪💪👍
පුලුවන්නම් එන්න ඕන හරි පාර කියල දෙන්න. අපේ කොල්ලෝ ගොඩාක් වැරදි තැන් වලට ගිහින් සල්ලි නැතිකර ගන්නවා. ඒකයි
Ayy math oy cos aka karala inne B&B aken den masa 4 wenawa mukuth ne apita yann puluwan weid ayy
Cosak koheda theyanne kiyann ko T.P no dennko
අයියෙ නැවි තැනිමි වල නිශ්චිතව පඩියක් තියනවද නැවි තැනිමි ඇග්ග්‍රිමන් ඉක්මනි එනවද
හැමදේම හරියට පැහැදිලි කරලා සුපිරි යට කිව්වා 👍👍❤️
එකම විඩියෝ එක පඩිය කියපු සුපිරි අයියෙ
Adooo සුපිරි ❤❤❤❤ 🤟🤟🤟🤟🇱🇰🇰🇷
Lassanata hamadeyakma kiyala dunna ❤hitha Hoda kollek Korea waladi hamuwemu apith Tama tiye
ඇත්ත කතාකරන සුපිරි චරිතයක් ❤
Aiye mama colombo dokyade eke gas catar karanne apitA nadda job
Thanks bro Mara watinawa.👌👌👌👍
දිගටම video කරන්න brother ❤ good luck
Niyamai ayiya oyage kathawa.welding EPA wela hitiye dennam asa hithuna.supae❤❤❤❤❤❤
ස්තුති මල්ලි
සුපිරි ආඉයෙ🇰🇷🥰
අයියා ආපු විදිය පාඩන් කරපු විදිය video එකක් ඕන කොරියාවට එන්න ලංකාවෙන් වියදන් උන සම්පූර්ණ මුදල වගෙ දේවල් එක්ක❤
Malli api basha wibahagaya liyana nethuwa thami awe,
@@Samaraya9312e kohomada ehema yanna puluwanda
@@Samaraya9312, අයියේ ඔයා ship welding ද ආවේ, මන් විභාගේ ලිව්වා. skill එක down වුනා. පස්සේ welding course කලා. ලංකාවෙන් තාමත් welding වලින් කට්ටිය ගන්නවද හරියටම කියන්න පුලුවන්ද
Mama ajith medikal ghin iwarawela okkama wada iwarai watsap no danawada
Thank you aiye jaya wewa❤❤
E9 visa eken shipbuilding enna puluwanda
Sib bildin e9agri ennawada
Niyamai 👌👌👌👌👌👌
Machan.... welding walata hema masayakama gennawada ena aya gena kawadda enne Kochchara kal yanawada lankawen enna wage podi wistharayak kiyapanko... Video eka supiri ... good luck
Aiye welding walata enna basha wibagaya liyannama oneda
@@sumithanurada2244 ne malli oni ne
Aiye korean exam karala shipbuilding awoth weda karagann amaruda? Mokada api aliye welding course mokuth karala nethi nisa
Welding cose eka withrk karala iwr unt psse enna puluwnd kochchrk wiyadama yanwd koreon enna
Eps topic exam karala awama apita labenne mona wage wadada?shipbuilding wala agreement ikmnatama enawada
ජනවාරිවල එනවා කියලා මතක් උනාම ❤
කොහෙද කෝස් එක කරේ
Koheda coce eka kale yalu weldinda
දීවර රැකියා ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ
Good job😊😊
Aiya den ape rata ayata salli nehe koreyan yanna godak aya innawa koreyan yanna balagen eyalata lon ekka gannawanam kohomada ganne egen video ekka harannako lankawe aya wenuwen plz ❤
දවසක එනවාමයි ❤❤❤
Aiye mata aurudu 33 i enna beri weida E 7 visa ekakin
Ship building exam ekata admin dena kathawak nedda??
Ouahodata.pahadila..kara..oyata.bidusaranai
Alutinma weldin cors ekak karala ena ayata test eka pass wenna puluwan weida
පුලුවන් එහ්ම අය ඉන්නවා.
Me dawas wala e7 walata kattiya gannne nadda brother. Waldin walata ganna aka thawakalikawa nathara karala kiyanawa aka aththada.
Gannawa dr, a kathawa boru
E9 visa walata naw agreement aduda?
visa nethuwa ahuwela giyama E9 Enna berida
Nice bro All the best ❤❤
Thanks ✌️
Oyahodata.pahaddilikara..godak.hodai.teruwansaranai
Aiya oya ship building da karanne
Aia mota maknik walata kocara wetara atumak හම්බ wanawada
Aiye mn polonnaruwe oy apu vidiy hariytm kiynn puluwnd exam karanne nethuw athkot ana aka prashnyk nedd
නැව් වලට මොනවද බලන සුදුසුකම්
ඔරුගොඩවත්තේ කෝස් එකට කීයක් යනවද මචන්
E7 -3 visa eken korea wlata family eka gann puluwn vist ekakata witrada ?
Ne api awruddak parana wunama, api mehe innakm thiya ganna puwan
Eyage wife enawanm e kenata job ekak karanna puluwnda ?
Aiye oyalage company eke gahanu ayath wada karanwada
Ow
අයියා එක්සැම් කරලද කොරියාවට ගියෙ
🎉ඔයා මොන එජන්සියෙන්ද ගියෙ ඒගැන පොඩ්ඩක් කියන්න කො ඔබට තෙරුවන් සරණයි
Ayye oya koriyawata awe E9.E.7 kohomada awe
E7
නැව් වලට එන්න කොරියන් විබහගයට අමතරව වෙනම කොස් කරන්න ඔනද අයියෙ
Oya waldina kosa ekka kare kohenda kiyanna kooo
Nishpadana yana ayatada salary wadi welding yana ayatada
Malli ehama ekak ne, thaman weda karana widihata thami, hemotaoma gewanne ekama gana
😂 ඩිරෙක්ට් කතා කරනවා ඔයා, ආදරෙයි ඈ
👍👍👍👍❤️
Aiya oya cose eka Karen koheda.kochchara kal giyada
Ayya mid welding course ekkak karanna Hoda thenak kiyanna.
Anura sir ge class ekka koheda thiyenne.
Contact no ekkak danna.
Thank you. බුදුසරණයි.🙏
Ayya oyaga nmbara danna puluwanda
Aiya mama mig welding coss eka karana gaman inne.අයියේ මත්ද්‍රව්‍ය , kg wage පාවිච්චි කර දැන් නතර කරලා මස 2ක් විතර වෙනවා.අයියේ මෙඩිකල් එකේ කොචර කලයක් වගේ බලනවද කියලා පොඩ්ඩක් දැන ගන්න පුලුවන් ද...
Masa 3k malli
Math enna asai aiya ath sahathika ne kohamada ganna
Aiye e 7 visa enna bashawa one nadda
Mig walding couse ekk krama harida
Aiye age 22 wage kenekt oy wge welding course eka karala enn brida
Puluwan mage room eke inna malli awe ehema, eyatath 22
අයියා ශිප් බිල්ඩින් දන්නනම් වෙනම වෘත්තීය සුදුසුකමක් බලනවද (nvq වගෙ )
Naw thaneemata wenama exam ekk thiyanawada aiye
අයියේ තාම වකන්සි තාම ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න පුලුවන්ද ?
Aiye lankwe naw welding koss krn thenk thiynwd aiye kiynn puluwnd
Ayya..oyage phedili kirima niyamai..a wagema deyak denaganna ona..corean wla welderslage vecancis nawathala kiyanawa..etgakota mokada wenne..aye vecancis nethi weida..mm FCAW course eka karanna inne..ekai ahanne..please ry me.
Ow malli denata ehema kathawak yanawa, namuth labana awrudde jobe oder ekek ei kiyala hithenawa malli,
Rata yanna hithan igana ganna epa malli, issala oya job eka hariyatama igana ganna, job eka sambanda ganna puluwan hema dema ganna malli, nvq, test record, hoda job expires ekak ganna malli, ita passa oyata aniwarenma enna puluwan.
Koreian giya egency eka kiyanna puluwanda
Nawala
Aiye mata deyak dana ganna one puluwannam aiyage fb ekaun ekk danawada
Ruwan Sanjeewa samarawickrama
❤❤
අයියේ මට පෑස්සුම් ගැන විස්තර දැන ගන්න ඕනී
Co2 welding puluwan hodat vacancy nedda aiye
Malli man denata Ctb eke weldin. 43 wayasa. Apata enna berida
✈️🇰🇷❤️
EPS topic exam එක විතරක් කරලා එන්න පුළුවන්ද අයියේ නැව් නිශ්පාදන වලට ???
මේ වීඩියෝ එකට ගොඩාක් ස්තූතියි ❤🎉
මට සර් කියන්න පුලුවන්ද මොනවද ඔනෙහ් කියලා එකට.. මොනව හරි කොස් එකක් කරලා තියෙන්න ඔනෙහ්ද.
Plz aiya uththarayak denna
Ne malli
diwara rekiyawe task ekath padiyath wagema nishpadana rekiyawe task ekath padiyath gena deka sansandanaya kramin videowak danna puluwnnnam godaak watinava
Othanata enna monawada karanna ona
Aiya contact karaganne kohomada
අයියෙ පේන්ටර් වලට එන්නේ කොහොමද මොනාද බලන document
Oya kohda awe aiye. Mata kiyandako
Ruwana
කොහොමද අයියා අපි ඉගෙනගන්නේ
තාම වෙල්ඩස් ලා ගන්නවද
අයියා ලොන් එක 28 දුන්නා කිව්වා කොහොමද කැපෙන විදිහ දාන්න පොලියත් එක්කද විස්තර
වැල්ඩින් මොකුත්ම දන්නෙ නැති කෙනෙක්ට මෙ කොස් එක කරල එන්න පුළුවන් ද අයියෙ
Aiye oyawa sambanda kara ganna kramayak kiyanna
Ruwan sanjeewa samarawickrama fb
කනගාටුවට කාරනය සබ් ගැන කතා කරෙ නැති එක....company අයට එහෙම ඇති අපිට ඕය සැප නැ මල්ලි.....මොනවා වුනත් අපි කොරියාවට අපු එක වටිනවා ..කට්ට කන කොල්ලොන්ට දවසක හරි යන්නම ඕන සතුටුයි උබලා ගැන ආදරෙයි ..
Aiya mokadda company eka
e mokakda
මොකද්ද මචන් ඒ සීන් එක. සබ් /කම්පැනි, ඔය දෙකේ වෙනසක් තියනවද. ඔයාවත් ඒ ගැන විස්තරයක් කියන්න.
Awa ඒජන්සිය mokakda
@@Samaraya9312 aiye kalin hadapu passport ekak thiyenne.eke rewla thiye.koriyan eddi eka awl weida?
👍👍👍👍👍🙏🙏🙏🙏
අයියෙ නැව් තැනිම් වලින් asme කරොත් කලින් අවුරුදුවල කටොෆ් මාක් එක කියෙන්ද ගියෙ
අයියේ වැල්ඩින් වලට එනකොට ඇස් කන්නාඩි දාන එක මෙඩිකල් එකේදි ප්‍රශ්නයක් වෙනවද
Ne
👍👍👍👍
ඔයා කරපු දවස් වල මෙහෙ කෝස් එක කරන්න කීයක් යනවද?
කරපුවම එන්න චාන්ස් එක ගොඩක් දුරට ලැබෙනවද?
ලොකු උදව්වක් කියන්නකෝ
Pahasukam nam e vidiyata lebenawa.eth weda adui.peya 250k karannath patta gemak denna oni.wedath hithana tharam lesi ne.api lankawe agal 10ka yakada kellak gahana sepa mehe ne.😢
ayye ape thama apruval karala nee shipbuilding denta yan quota eke kiyak ganida lankawen
හරියටම ඔහේ එන විදිහ කියන්න පුලුවන්ද.. මම N,V,Q level 4 welder..
Aiya korean exam eka karalada awe.
අයියෙ මම motorman course එක කරල ගෙදර ඉන්නෙ ... අපිට එන්න ක්‍රමයක් තියනවද....😢
අයියා කොරියාවට ආපු ආයතනය කියන්න පුළුවන් ද?
ඔන්න මල්ලි අද කිවා
@@Samaraya9312 ❤❤
නැව් පේන්ට් වලට එන්න පුළුවන් ක්‍රමයක් තියෙන්වද? අවු 3 ක කෝස් එකක් කරල තියෙන්නෙ.
ලංකාවේ ඉදන් 150000 ට වැඩි පඩියක් ගන්නවා තව බෝනස් මෙඩිකල් ගන්නවා කොරියාවේ යන එකේ තේරුමක් නෑ නේද මම
pissune ,menna mehe hitin..korea mokatada?
අයියේ බෝනස් ගැන කියන්නකෝ. නැව් කර්මාන්ත වල බෝනස් දෙන්නේ නැද්ද?
Denawa malli
@@Samaraya9312 maasa kiyen kiyatada. Kiyak wage denawada? Lankawe mudalin
@@Samaraya9312.