රාවණා ආපහු එනවා ඉන්දියාවෙන් ප්‍රබල අනාවැකියක් | Ravana is coming back Strong prediction from India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • රාවණා ආපහු එනවා ඉන්දියාවෙන් ප්‍රබල අනාවැකියක් | Ravana is coming back Strong prediction from India
    _______________________________________________________________________
    🎧🎧 Use Headphones For Better Experience 🎧🎧
    __________________________________________________________________________
    By joining 'Amutu' TH-cam Channel you can watch valuable videos related to knowledge, entertainment, and education. If you haven't joined us yet, don't be late and join us now.
    ****************************************************** ******************************
    _________________________________
    Thank You, Have a Great Day...!
    --------------------------------------------------------
    #amuthu #ravana
  • บันเทิง

ความคิดเห็น • 840

  • @madukamanohara7684
    @madukamanohara7684 หลายเดือนก่อน +292

    මේ කමෙන්ට් එක බලන නූබලා කූමන ජාතියකට අයත් වූවත් ලංකිකයකූ ලේස පාර්ථනා කරන්න නැවතත් රාවනා යූගයක් ලැබෙවා කියා...

    • @kanchanapathirana9020
      @kanchanapathirana9020 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @user-mq7iz8my5z
      @user-mq7iz8my5z 29 วันที่ผ่านมา

    • @think_twice_02
      @think_twice_02 25 วันที่ผ่านมา +4

      මිත්‍යා දෘෂ්ටිකයන්ට ඔන්න හොඳ news එකක්!

    • @chathuramahesh
      @chathuramahesh 24 วันที่ผ่านมา

      මේ වගේ ගොන් හරක් ඉන්නකම් හොර පේජ් කාරයොන්ට කල්ල මරේ...😂

    • @sithuminisitumi8103
      @sithuminisitumi8103 12 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම ❤

  • @BrienRajapakshaaa
    @BrienRajapakshaaa หลายเดือนก่อน +187

    රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා.!!!!!!!!!!
    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @kumarijayawickrama9821
      @kumarijayawickrama9821 หลายเดือนก่อน +2

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +2

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @ChamiduChamidu-gz7bk
      @ChamiduChamidu-gz7bk หลายเดือนก่อน +1

      ❤❤❤

    • @ronaldemel530
      @ronaldemel530 23 วันที่ผ่านมา

      🙏❤

  • @nadeeathuruliya1762
    @nadeeathuruliya1762 หลายเดือนก่อน +218

    ඉන්දි‍යාවේ දුෂේරා උත්සවයට බංග වේවා

    • @jayasooriyamarasinghe
      @jayasooriyamarasinghe หลายเดือนก่อน +11

      එකෙන්ම බංග වේවා

    • @chamarakavinda2688
      @chamarakavinda2688 หลายเดือนก่อน +1

      *apita kumerawa thiyanawa*

    • @KeshanChaminda-qy6bl
      @KeshanChaminda-qy6bl หลายเดือนก่อน +3

      බංගවේවා ...දුෂේරා හේනගහිලයන්න ඔනැ

    • @user-dd4lq6vw2q
      @user-dd4lq6vw2q หลายเดือนก่อน +2

      කුමේරා වැජඹේවා

    • @user-xq3pn9oc4l
      @user-xq3pn9oc4l หลายเดือนก่อน +2

      අන්න එකට නම් කෙලවෙන එක හොදයි. මොනා උනත් හෙතුවක් නැතුව ඉන්දියාවේ ඔහොම දෙයක් කරන්නෙ නෑ

  • @user-ky1zh9kb7z
    @user-ky1zh9kb7z หลายเดือนก่อน +87

    රාවණා රජු නැවත වරක් පැමිණ රටට මෙන්ම බුදුදහමට යහපතක් ම වේවා 🙏☸️❤🇱🇰

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 หลายเดือนก่อน +121

    අනිවාර්යයෙන්ම එනවා .කාලකන්ණි ඔක්කොම පරිස්සමෙන් ඉන්න වෙයි.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @fhdnf1810
    @fhdnf1810 หลายเดือนก่อน +175

    රාවණා රජු නැවත ඇවිත් ලංකාදීපය යළි පිබිදේවා 🙏🏻🙏🏻🙏🏻

    • @DayaniPriyadarshani-px7xz
      @DayaniPriyadarshani-px7xz 28 วันที่ผ่านมา +1

      Rawana thamai anne ape malimawata jaya

    • @ronaldemel530
      @ronaldemel530 23 วันที่ผ่านมา

      🙏

    • @Santhu_ashii
      @Santhu_ashii 9 วันที่ผ่านมา

      😹😹😹 ammo mehemath pissu yakku

    • @Santhu_ashii
      @Santhu_ashii 9 วันที่ผ่านมา

      ​@@DayaniPriyadarshani-px7xz😹😹😹

  • @ytdineshweerathunga
    @ytdineshweerathunga หลายเดือนก่อน +119

    උන් රාවනාට ගිනි තිබ්බදෙන්. අපි රාවනාට මල් තියලා ආසිර්වාද කරමු.එතකොට අර ගිනි තියෙන බලයෙන් පලක් නොවේ❤❤

    • @sherilmuthukarunathilake1205
      @sherilmuthukarunathilake1205 หลายเดือนก่อน

      ඒ කාලයට රාවණා රජු වෙනුවෙන් පැන් භාජනයක් වෙන් කරන්න.දුශේරාවේ ගින්නෙන් සිදුවන හානිය අවම කරන්න අපට හැකි වේවි. පිළි රුවක් ඇත්නම් ගිනිසිසිල මන්ත්‍රය කියමින්හෝ අසමින් පිළිරුවට පැන් වක්කරන්න.

    • @udugamasenaratne8290
      @udugamasenaratne8290 25 วันที่ผ่านมา +1

      Yes, that' why "KUMERA" Begins!

    • @hyperion6851
      @hyperion6851 17 ชั่วโมงที่ผ่านมา

      හා...

  • @BrienRajapakshaaa
    @BrienRajapakshaaa หลายเดือนก่อน +113

    ඉන්දියාවේ දු⁣⁣ෂේරා උත්සවය තහනම් වේවා.!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +1

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

  • @user-mm2wz2es6g
    @user-mm2wz2es6g หลายเดือนก่อน +45

    අවංකවම කිව්වොත් මම දවස ආරම්භ කරන්නේ විශ්වයට සහා රාවනා රජුට නමස්කාර කරලා❤නැවත රාවණා යුගයක් උදා වේවා ♥️

  • @samankumara1181
    @samankumara1181 หลายเดือนก่อน +60

    යක්කයන්ට ජය හෙලය්ට ජය වේවා අප අප්පව්ව්ට නමස්කාර වේවා

  • @teranparakrama5745
    @teranparakrama5745 หลายเดือนก่อน +79

    ඉන්දියාවෙ දුෂේරා උත්සවය තහනම් වේවා🙏🙏

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 หลายเดือนก่อน +43

    මින් ඉදිරියට දුෂේරා උත්සව සාර්ථකව කරන්න ඔව්න්ට ලැබෙන්නැ මේ සිරි ලාංකිකයින්ගේ වාරයයි

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r หลายเดือนก่อน +51

    හෙළයන්ගේ ඉතිහාසය ආරම්භ වෙන්නෙ මහා සම්මත මනු රජතුමාගෙන් ❤

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne7687 หลายเดือนก่อน +101

    සුපිරි ශක්තියක් හිමි පුද්ගලයෙක් ඉන්නවා ඔහු එන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ප්‍රකාශ කරාට පසුවයි සියලු දේශපාලන පක්ෂවල අවසානය මේක තමයි ඇත්ත එතෙක් ඉවසන්න සියලු දෙනාට ජය ❤❤❤❤❤👑👑👑👑🙏🙏🙏🙏❤

  • @ashensasitha
    @ashensasitha หลายเดือนก่อน +26

    "රාවණ" නැවතත් එනවාමයි !!!
    ජය ශ්‍රී !!!

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 หลายเดือนก่อน +81

    රාවණ රජතුමා හා දියසෙන් කුමාරයා එන්න ඔිනේ.
    ලංකාව බෙිරගන්න.

    • @tharakamuthumal8569
      @tharakamuthumal8569 หลายเดือนก่อน +3

      diyasen kiyala kenek na.eka hadagattu namak.wikramarachchi kiyana kena.e kaleta uchitha namakin ei.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน

      @@tharakamuthumal8569 දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 25 วันที่ผ่านมา

      ​@@tharakamuthumal8569පයිය පෙන්නන්නද?😂

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 10 วันที่ผ่านมา

      Aiii bam siyasen ave laksha 69k aragena

    • @Santhu_ashii
      @Santhu_ashii 9 วันที่ผ่านมา

      😹😹😹 pissu yakku

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 หลายเดือนก่อน +73

    රාවණා රජු නැවත එන එක කෙසේ උනත් ඒ හා සමාන රජ කෙනෙක් පහාල වේවි රටට හොඳ කාලයක් එදාට උදා වේවි එක නොනේද අනාවැකි මගින් තියන්නේ .

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน +4

      අනිවාර්යෙන් තෙරුවන් සරණයි ඒක වෙනවම්ය්

    • @kapilaadikari9890
      @kapilaadikari9890 28 วันที่ผ่านมา

      @@user-nn9wm8js5d මැණික් ළමයෝ. මේ කුනු දේශපාලුවොන් ගෙන් රට බේරාගන්න කෙනෙක් එනවානම් හොඳයි. ඒත් ඒ රාවණා නෙමෙයි. රාවණා ආවොත් වැඩි වෙනසක් වෙන්නේ නැහැ. දැන් තියෙන කුණු දේශපාලුවො වගේ තමයි. දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ කෙනෙක් තමයි එන්නෝනි. රාවණා කියන්නේ වෙන මිනිහෙක්ගෙ ගෑනියෙක් ඒ මිනිහගෙ ගෙදරටම ගිහින් ඇදගෙන ආපු එකෙක්. එහෙම කරලා හනුමා ට කියලා රටම ගිනි තියවාගත්ත එකෙක්. එහෙම එවුන් තමයි පාර්ලිමේන්තුව පිරෙන්න ඕනිතරම් දැන් ඉන්නේ. රාවණා මෑතක ඉඳන් එලියට අදින්නේ NGO කාරයෝ. අපේ දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ උත්තම රජවරු අමතක කරවන්න. අපේ අහිංසක සින්හල මිනිස්සු ඒකට අහුවෙලා ඉවරයි. බලන්න ‍රාවනාට කී දෙනෙක් නමස්කාර කරනවාද කියලා මේකේ.

    • @k.n6067
      @k.n6067 26 วันที่ผ่านมา +1

      දැනට නම් මේ ඉන්න 225 අතරෙ නම් නැහැ ..ඒත් එතුමා දිනෙක එනවාමයි

    • @NimnaWijebandara
      @NimnaWijebandara 20 วันที่ผ่านมา +2

      රජෙක් නෙමේ ජනාධිපති කෙනෙක්

    • @maheshmadushanka4263
      @maheshmadushanka4263 8 วันที่ผ่านมา

      රාවණා රජුගේ ශක්තීන් නැවත මෙ හෙල දීපයෙ ස්මතු වෙනවා, තව බොහොම කෙටි කාලයයි...

  • @madhuraniroshan9872
    @madhuraniroshan9872 29 วันที่ผ่านมา +26

    කොමෙන්ට් දැක්කම ආදරේ හිතෙනවා. තවම සිංහල කකියවන ලේ තියෙනවා.

  • @NELIYA_SL
    @NELIYA_SL 10 วันที่ผ่านมา +6

    ආසම රජ කෙනෙක් තමා රාවණා කියන්නෙ❤

  • @DarshanaPradeep-rc6ys
    @DarshanaPradeep-rc6ys หลายเดือนก่อน +40

    සම්බුද්ධ rajyaya පහළ වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 පහළ වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 පහළ වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 සැමටම sawubhagyamath කාලයක් උදා වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 විශ්මිත බුදු bala ලොවටම wihidu gawuthama muni raja wandinemu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu ☀️🌞🌤️🌓🌒🪐⛅🌥️🌥️🌟🔥🌔🌕🌖🌗🌛🌜️⭐🌌☄️🌧️ නමෝ buddhayaaa 💙💙💙💙💙💙💛💛💛💛💜️💜️💜️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮💮🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️🧡🧡🧡🧡💙💙💙💛💛💛💛💜️💜️💜️🌸❤️‍🩹❤️‍🩹💚💚💚💚💚❤️‍🩹❤️‍🩹💚💚🏵️🏵️🏵️💝💝🏵️🏵️🏵️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌻🌻🌼🪷🪷 නමෝ buddhayaaa 💙💙💙💙💙💙💛💛💛💛💜️💜️💜️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮💮🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️🧡🧡🧡🧡💙💙💙💛💛💛💛💜️💜️💜️🌸❤️‍🩹❤️‍🩹💚💚💚💚💚❤️‍🩹❤️‍🩹💚💚🏵️🏵️🏵️💝💝🏵️🏵️🏵️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌻🌻🌼🪷🪷 නමෝ buddhayaaa 💙💙💙💙💙💙💛💛💛💛💜️💜️💜️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮💮🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️🧡🧡🧡🧡💙💙💙💛💛💛💛💜️💜️💜️🌸❤️‍🩹❤️‍🩹💚💚💚💚💚❤️‍🩹❤️‍🩹💚💚🏵️🏵️🏵️💝💝🏵️🏵️🏵️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌻🌻🌼🪷🪷 නමෝ ama thooooopoooooooooooo🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌹🌹💮💮💮🪷🪷🪷🪷🪷💛💛💛💛💛🧡🧡🧡💙💙💙💙🌻🌻🌻🌻🌼 නමෝ ama thooooopoooooooooooo🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌹🌹💮💮💮🪷🪷🪷🪷🪷💛💛💛💛💛🧡🧡🧡💙💙💙💙🌻🌻🌻🌻🌼 නමෝ ama thooooopoooooooooooo🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌹🌹💮💮💮🪷🪷🪷🪷🪷💛💛💛💛💛🧡🧡🧡💙💙💙💙🌻🌻🌻🌻🌼

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @user-sz2wp5yt1z
      @user-sz2wp5yt1z หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ashanikaushalya5502
      @ashanikaushalya5502 29 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @swaramiyuru-
      @swaramiyuru- 10 วันที่ผ่านมา

      ​​@@BuddikaMadushantha-yx9bu
      පිස්සුද බං ?
      මමත් කලින් වෙදමහත්තයගෙ ගොඩක් වීඩියෝ බැලුවා ලොකු පැහැදීමකින්. ඒත් කේස් දැක්කට පස්සෙ එපා වුනා

  • @c.dweerasingha3430
    @c.dweerasingha3430 29 วันที่ผ่านมา +11

    සක්විති රාවණා නැවතත් එනවාමයි.. සීහලයට ජය

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน +11

    හෙළ දීපයට ජය අරගෙන යක්කයන්ට ජය අරගෙන රාවණා රජු. හැකි ඉක්මනින් නැවත පැමිණේවා......!

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne7687 หลายเดือนก่อน +122

    විශේෂ පුද්ගලයෙක් ඉස්සරහට එනවා ජනාධිපති ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසු ඔහුව බලාපොරොත්තු වන්න එතෙක් ඔහු නිහඬයි එනවාම තමයි ❤❤❤❤

    • @kumarasameem3061
      @kumarasameem3061 หลายเดือนก่อน +4

      Pissuda Yako tharkikawa hitapan.dammika perera wage danna akakuth minissu reject karanawanna kawadawath dannathi akakuta chande denna onada😅😅😅

    • @tmfunny8719
      @tmfunny8719 หลายเดือนก่อน +3

      Shirawata enawa loweth danatamath awilla inne ❤

    • @kusumkumari3929
      @kusumkumari3929 หลายเดือนก่อน +2

      එහෙම කොහොමද වෙන්න දන්නේ නැති නිසා අහන්න

    • @user-lp3kq8mq9d
      @user-lp3kq8mq9d 26 วันที่ผ่านมา

      කොහොමද කියන්නේ

    • @maheshrathnayake250
      @maheshrathnayake250 26 วันที่ผ่านมา

      Ilaga mathiwaranen enne

  • @user-py5te9hi4e
    @user-py5te9hi4e หลายเดือนก่อน +10

    විශ්වය සැරිසරන මහා රාවණා රජු නැවත පැමිනිම .... ජය ජය යක්කයන්ට ජය

  • @lahirulal327
    @lahirulal327 หลายเดือนก่อน +30

    රාවණා ඉල්ලිමක් කරලා තියනවා සසර පින නිසාම සදෙවක ලොකයා දෙවියන්ගෙන් වරමක් හොයලා බලන්න එක තෙරුම් ගන්න ගොඩක් දෙවල් තියෙවී

  • @santhasantha1110
    @santhasantha1110 หลายเดือนก่อน +52

    2024 එන්නෙ ආද්‍යත්මික යුගයක්

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +3

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r หลายเดือนก่อน

      ​@@BuddikaMadushantha-yx9buඅනෙ පලයන් යකො යන්න මාලිමාව වැඩකුත් නෑ ඔය උබ කියන ගෝතයා වැඩකුත් නෑ 😂😂 වික්‍රමාරච්චි හොර වෙදා 😂😂👍

    • @santhasantha1110
      @santhasantha1110 หลายเดือนก่อน

      @@BuddikaMadushantha-yx9bu ජනතා විමුක්ති පෙරමුනෙ අය 77 ඉදන් ජිවිත කැප කරලා විසාල කැප කරලා බලය ලැබෙන්න යන්නෙ 2024 අ උ 5ක් ඔන්නැ 1 අ උ යනකොට හැමොටම තෙරැන්ගන්න පුලුවන්

    • @sllokuu4468
      @sllokuu4468 หลายเดือนก่อน +2

      ​@@BuddikaMadushantha-yx9buඅරගෑනියෙකුට හොවිලයක් කරන්න ගිහින් පයිය අල්ලන්න දීලා මාට්ටුවෙලා වීඩියෝ කරලා තිබුනෙ පොර නේද 😂

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 หลายเดือนก่อน +2

      Manada buddika .Kawda a..

  • @IsharaErandiMahakuburage
    @IsharaErandiMahakuburage วันที่ผ่านมา

    නැවතත් රාවන යුගයක් ඇති වේවා මහා රවනා යලි වඩීවා...❤❤🙏🙏

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 หลายเดือนก่อน +33

    😂😂😂 ඉන්දියාව කියන්න ඕනේ නෑ...අපේ බුදුන්වහන්සේගේ සත්‍ය ඉතිහාසය නිත්‍යානුකූලව ඔප්පු කරන්න මේ වෙද්දි නඩු පවරන්න සියලු කටයුතු සූදානම්...
    ඒක ඔප්පු වුනාම අපේ රටට විදේශිකයෝ එන එක නතර කරන්න බෑ...
    මේ රට තමයි ලෝකේ බලවත්ම රට...
    ඒ ඉතිහාසය මතු වෙනවාමයි.. මේ වන විටත් අපේ ගංගා සිතියම නිවැරදි කරලා තියෙන්නේ ❤

    • @InduBandara-xd3uf
      @InduBandara-xd3uf 28 วันที่ผ่านมา +1

      Koheda තියෙන්නේ

    • @mihirijayakody
      @mihirijayakody 20 วันที่ผ่านมา +2

      rawana gena danne nh mm eth rajarata university ekath ekka pitarata purawidyathnayan gaweshanaya karanwa api nodanna hengechcha rahas godak gena.......... e thamai rajadani polawa yata nirmanaya karala thiyanwa ..eyaala e gena keniim karanwa .......................
      ( kalatharanaya kiyna de eththak eth rawana eida nethnam newatha ipadiimak weida danne nh..,

    • @dilrukshiivandika
      @dilrukshiivandika 13 วันที่ผ่านมา

      Aththatama.mulu lokema balawathma rata lankawai.eka Danna un thamai Hama ekekma ape ratin kalla kalla ganna hadanne

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 10 วันที่ผ่านมา

      Hamadamath wanse kabal gamuuu apeee

  • @Vimuchef
    @Vimuchef หลายเดือนก่อน +64

    මම නම් දන්නේ නෑ රාවනා රජු එනවාද නැද කියලා එත් රවනා රජු හිටියා එ වගේම දියුණු තාක්ශනයක් තිබ්බා කියලා නම් දන්නවා❤

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +1

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @madushakularathna9078
      @madushakularathna9078 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 25 วันที่ผ่านมา

      ​@@BuddikaMadushantha-yx9buපයිය පෙන්නුවද ඔයාටත්

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 12 วันที่ผ่านมา

      Mano lokawala ජීවත්වන එක දැන්වත් නවත්වන්න . Wickramarachchi ඔයාගෙ කවුද ?😮😮😮​@@BuddikaMadushantha-yx9bu

  • @HappyBakedBread-cq9ps
    @HappyBakedBread-cq9ps หลายเดือนก่อน +6

    ඕම් යඝු කෟරාන මණ්ඩක හිරිතල..
    දශ ශීර්ෂපති ශ්‍රී ලංකේෂ්වර මහා රාවණා නමෝ නමඃ

  • @RanghaRangha-sr1co
    @RanghaRangha-sr1co 4 วันที่ผ่านมา +2

    ලංකාවෙ අපිට මුලුලොකයම බයයි ගැමිමක්තමා යිතිං

  • @user-st1os9xl1h
    @user-st1os9xl1h 25 วันที่ผ่านมา +7

    රාවණා ඉක්මනින් පැමිනේවා

  • @UdeepaSathminq
    @UdeepaSathminq หลายเดือนก่อน +125

    රාවණා වෙන්වෙන් පෙනී සිටින දියසෙන් මේ වසරේ එනවා ❤❤❤🙏🙏🙏❤❤❤

    • @UdeepaSathminq
      @UdeepaSathminq หลายเดือนก่อน

      @@Darma17690 ඔයා නෙවේ

    • @White_Hawk_17
      @White_Hawk_17 หลายเดือนก่อน +8

      Diyasenwath rawana awa kiyalawath rawana lankawe Aya senawa hadayida.
      Rawanage senpathi waru wagema sebalu rawana kiyanakan rata beraganna balan hitiye na
      Anna e wage kattiyayi rawana thamange senankayata badawa gaththe
      Thamanta Mona de unath thamange sebalu lesiyen pasu bahinna.
      Kotinma kiwwoth dewi waru pawa ekayi e senankayata baya.
      Ithin rawana onanam Dan idan kattiyama game ekata Gahanna
      Hama welawema rawana enakam balan Inna epa.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน +2

      Enne Ravanage ashirvadaya laba ha labala
      Diyasen naminuy😊

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน

      ​@@Darma17690
      Boru

    • @UdeepaSathminq
      @UdeepaSathminq หลายเดือนก่อน +3

      @@Darma17690 😂👍

  • @Vimuchef
    @Vimuchef หลายเดือนก่อน +43

    ගොඩක් උන් ඉතිහාසය ගැන දන්නේ නෑ

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +1

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @nadunmadusithA
      @nadunmadusithA 26 วันที่ผ่านมา

      😂😂

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 26 วันที่ผ่านมา +1

      @@nadunmadusithA Wickremarachchi wedamahatha ජය වේවා

  • @kasunperera3828
    @kasunperera3828 หลายเดือนก่อน +7

    රාවණා රජතුමාට ජය වේවා !🙏🙏🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 หลายเดือนก่อน +27

    රාවණා ළඟ දඩුමොණරයක් පමණක් නොව යානා වර්ග කිහිපයක් ඇති බව ඇතැම් ඒවා රසදිය සහ තඹ භාවිතයෙනුත් ශබ්ද විද්‍යාව උපකාරයෙනුත් ධාවනය කළ බවත් ඉතා සුවිසල් යානාවන් තිබූ බවත් ඉන්දියානු ග්‍රන්ථ ඇසුරින් කියවා අවබෝධ කරගන්න ඒවා දැනට එංගලන්තයේ ද ලංකාවෙන් අරන් ගිය ග්‍රන්ථ ඉන්දියාවේද සුරක්ෂිතව ඇති බැව් අප අසා ඇත විශේෂයෙන් මේ බව ලාංකිකයන් දන්නැති උනාට ඉන්දියාවෙ අය දනී. එක්තරා විද්‍යාඥයන්ගේ සමුළුවකදී ඉන්දියාවේ මෝදි අගමැති විසින් ලංකාවේ රාවණා යනුවෙන් ප්‍රකාශ කර ඇති ප්‍රකාශනය බලන්න එහිදී ඔහු ගුරුත්වාකර්ෂණය සොයාගත්තේ ලංකාවේ රාවණා බව පුරාණ ග්‍රන්ථ ඇසුරෙන් ප්‍රකාශ කර ඇත

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +1

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @MaheSh-ho4dj
      @MaheSh-ho4dj หลายเดือนก่อน

      මිණිරනුත් එකතුයි.

    • @jayasingha7102
      @jayasingha7102 หลายเดือนก่อน +1

      හොද පෑහෑදිලි කිරීම ක් ඔබෙ දෑනුම ව්‍යාප්ත කරන්න සහො

    • @ThisharaThillakaratne
      @ThisharaThillakaratne 12 วันที่ผ่านมา

      Jaya sri Maha Ravana❤

  • @user-farmersl683
    @user-farmersl683 หลายเดือนก่อน +11

    ඔව් ඔහු යලි එනවා..❤️🇱🇰

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +1

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

  • @teneeshiyaudeni4988
    @teneeshiyaudeni4988 28 วันที่ผ่านมา +4

    ජය ශ්‍රී මහා රාවණා...🙏🙏🙏

  • @honestNilu
    @honestNilu หลายเดือนก่อน +26

    අපේ මහා රජු එනවා මයි

  • @wishwa864
    @wishwa864 หลายเดือนก่อน +6

    2012 න් පසුව ලෝකය මොබයිල් පෝන් අයි ටී තාක්ෂණය නිසා දැවැන්ත වෙනස් වීමකට ලක් වුණා ඇත්ත වශයෙන්ම ලෝකය වෙනස් වුණේ එතැනින්. ..

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 หลายเดือนก่อน +19

    ලංකාවේ හතුරා ඉන්දියාව. ඇමරිකාව ඇතුළු. බටහිර උන්.

    • @krishanihansika7318
      @krishanihansika7318 หลายเดือนก่อน

      සිංහලයන්ගේ හතුරෝ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน

      Budu dahama dunne Dambadiva !!!

    • @krishanihansika7318
      @krishanihansika7318 หลายเดือนก่อน +3

      @@harisaraharisara7828 ඉන්දියාවේ සිංහලයන්ට හිතවත් ඉන්දියානුවෝ ඉන්නේ තුන්දෙනයි බුදුහාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝ සංඝමිත්තා තෙරණිය

    • @vimukthi.
      @vimukthi. หลายเดือนก่อน

      ​@@krishanihansika7318😂

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r หลายเดือนก่อน

      ​@@krishanihansika7318 😂😂 වානර දේසෙ ලංකාවට හිතවත් එකෙක්වත් නෑ බොල.බුදු පියාණන් වහන්සේ හෙළයෙක්
      අහස බලාගෙන අහසම පිරික්සු
      පොළව බලාගෙන පොළවෙන් වැඩ ගත්තු
      අහස පොළව මැද බුදුවෙන මිනිස්සු
      අපිට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු 😊❤

  • @swaramiyuru-
    @swaramiyuru- 10 วันที่ผ่านมา +2

    දුශේරා බංග වේවා. අපේ මේ පුංචි රටට වින කරන සියලු බලවේගයන් දූරින්භූත වේවා 🙏🙏🙏
    ඉන්දියාවට ආදරෙයි. ඒත් උන් තවත් රටකට වින කරන්න හදන එක වැරදියි. උන් මොකටද බය වෙන්නෙ තමන්ගේ රටේ ජනතාව ගැන විශ්වාසයක් නැති කම තමයි ඉතින්.

  • @MenukiMasha-zo8fm
    @MenukiMasha-zo8fm 13 วันที่ผ่านมา +2

    රාවණා අප්පච්චිට මාගේ නමස්කාර ය වේවා 🌹💖🙏🙏💕💐 💖💞💞💞

  • @asankapriyalal2349
    @asankapriyalal2349 หลายเดือนก่อน +34

    අනිවාර්යයෙන්ම ලංකාවෙ බලගතු නායකයෙක් බිහි වෙනව බොහොම ලඟදිම...
    හැබැයි බුදු දහමට කෙලවන්න දඟලන නිරාගමික ජෙප්පෙක් නම් නෙවෙයි...
    සිද්ද වෙන්නෙ ඕකුන් බලයට පත් වෙලා ඕකුගෙ හෙළුව පේන්න ගන්නව...
    ඉන් පසුව තමා නියම නායකත්වය අපේ රටට ලැබෙන්නෙ...
    ඔය 225 ඇතුලෙ නෑ...
    හොර DEAL ගුහාවක්..

    • @Darma17690
      @Darma17690 หลายเดือนก่อน +6

      ඒක සියයට සියයක්ම හරි. පිලිගන්න පුළුවන්

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +2

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @user-qy1ns8or6s
      @user-qy1ns8or6s 29 วันที่ผ่านมา +4

      උ මොකෙද්ද බන්.ස්ත්‍රී දූශකයෙක්නෙ,බොරුමයි තනිකර කියන්නෙ උ

    • @asankapriyalal2349
      @asankapriyalal2349 28 วันที่ผ่านมา

      @@BuddikaMadushantha-yx9bu අයියෝ බං උඹල...

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 26 วันที่ผ่านมา

      @@asankapriyalal2349 ඇයි මොකද Wickremarachchi wedamahatha ජය ගන්න ඔනි රට වෙනුවෙන් එතුමයි අපේ දියසෙන් වෙනත් දියසෙන් කෙනෙක් අපිට නොමැත

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g หลายเดือนก่อน +19

    නැවත රාවණා යුගයක්ම ලැබේවා...

    • @kapilaadikari9890
      @kapilaadikari9890 28 วันที่ผ่านมา

      අනුන්ගෙ ගෑනුන්ව ඇදන් යන යුගයක්...? එහෙම කරලා රටම ගිනි තියවන යුගයක්..? ආය අලුතින් එහෙම යුගයක් එන්න ඕනි නැහැ. දැන් ඇවිල්ල තියෙන්නේ.

  • @shanildinushan4001
    @shanildinushan4001 หลายเดือนก่อน +3

    සියල්ලක් ඉතාමත් හොදින් සිදුවේවී.අකුසල් දුරැවී කුසල් බලවත් විය යුතුයි ඒ තාක් කාලයක් සියලුම දෙනා ඉවසිය යුතුයි.සියලුම සත්වයෝ නිදුක් වේවා" නීරෝගී වේවා" සුවපත් වේවා"..සියල්ලටම යහපතක්ම සිඳු වේවා" 🙏

    • @sthuri121
      @sthuri121 8 วันที่ผ่านมา

      Rawanata mandodarita pin denna

  • @UdeepaSathminq
    @UdeepaSathminq หลายเดือนก่อน +30

    දියසෙන් එනවා 2024 දී එනවා අනිවාර්‍යෙන් ❤💪

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +2

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @Nadee690
      @Nadee690 25 วันที่ผ่านมา +2

      වෙද මහත්තයා තමයි දියෙසන්

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 25 วันที่ผ่านมา

      @@Nadee690 එකෙන්ම එතුමාව සකයිබ් කරන්න එතුමා ව⁣ටා එකතු වෙන්න

  • @pavidumadumal
    @pavidumadumal หลายเดือนก่อน +21

    අනිවාරේන් ආවනා රජතුමා එනවා 2024 අනිවාරේන්ම එනවා සුවර් එනවා 🌹🌹

    • @anurakiriella1801
      @anurakiriella1801 หลายเดือนก่อน

      රාවනා ලගලගම එනවා.බලාගෙන ඉමු.

    • @asankapriyalal2349
      @asankapriyalal2349 หลายเดือนก่อน

      අන්රයිය වෙන්න බැරි නැද්ද...
      හැබැයි අවුල තියෙන්නෙ...
      චේතිය ලගිනිත් යනව වගේ...??

    • @amandadevindidevindi2386
      @amandadevindidevindi2386 หลายเดือนก่อน

      Ubalage gedrtama ei bln idapn 😂

    • @user-zi3pl3cz3e
      @user-zi3pl3cz3e หลายเดือนก่อน

      Ai bn ohoma😂😂

    • @user-to5rm5xb3b
      @user-to5rm5xb3b หลายเดือนก่อน

      වගකීමෙන්ද කියන්නේ

  • @UdeepaSathminq
    @UdeepaSathminq หลายเดือนก่อน +29

    ඔව් ඔව් දියසෙන් එනවා ❤❤❤

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +2

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @Rush2Kill
      @Rush2Kill 17 วันที่ผ่านมา

      ​@@BuddikaMadushantha-yx9bu😂😂

  • @niroshanaarachchilage9629
    @niroshanaarachchilage9629 หลายเดือนก่อน +15

    එනවා අනිවාරයෙන්🌹🌹🌹

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน +1

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci หลายเดือนก่อน

      ​​@@BuddikaMadushantha-yx9bu පලයන් මෝඩයා යන්න... ශාන්තිකර්ම වලට ගිහින් ලිංගික අතවර කරනවා 😅 පුජා භූමියට ඌරු මස් ගෙනවා.. 😅 එතකොට අසහනකාරයෙක්ද රජ වෙන්නෙ

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci หลายเดือนก่อน

      අනොජ් සිල්වා වෙදමහත්තයා..

  • @sanuli...4661
    @sanuli...4661 28 วันที่ผ่านมา +4

    ඔව් හැම දේටම මූලික වෙන්නේ හිත අපි දන්න ගොඩක්ම හිත දියුණු කරපු පුද්ගලයා තමයි අපේ බුදු රජාණන් වහන්සේ උන්වහන්සේ පරිනිර්වාණයට කලින් ආනන්ද තෙරුන් ගෙන් තවත් ජීවත් වෙන්නද පිරිනිවන් පාන්න ද ඇහුවා ලු නේ එදා ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පාන්න එපා කිව්වා නම් තව අවුරුදු ගණනක් ම ඉන්න තිබුණා කියනවා නේ අපේ පොත් වල ඉතින් රාවණ කියන්නෙත් එහෙම හිත දියුණු කරපු කෙනෙක් එයා මැරිලා නැති වෙන්න උනත් පුළුවන් නේ

  • @sinhaswara9856
    @sinhaswara9856 หลายเดือนก่อน +3

    රාවණා ට පෙරත් මේක තිබුණා ...
    රාවණා කියන්නේ එක පරිච්ඡේදයක් පමණි. බලි තරු රාවණ .....

  • @sherilmuthukarunathilake1205
    @sherilmuthukarunathilake1205 หลายเดือนก่อน +6

    රාවණා රජු යුද්ධයකින් මිය යන කෙනෙක් නෙවයි.එතුමා සිහි මූර්ජා වුනෙත් නැ.රාමා සමග සටන් කලෙත්නැ.සටන සිදු වුනේ රාවණ පුත් මේඝනාද සමග.

  • @Herathmudiyanselagewimalasena
    @Herathmudiyanselagewimalasena 6 วันที่ผ่านมา

    රාවණා මහා රජතුමා ඉතා ඉක්මනින් පැමිණ ලංකාව දියුණු කරත්වා🙏🙏🙏🙏

  • @NayanaPushpakumari-xq5lf
    @NayanaPushpakumari-xq5lf หลายเดือนก่อน +1

    දුෂේරා උත්සවය අසාර්ථක වේවා .අපේ රාවණා නිරිදු යලි පිබිදේවා!ඕම් ජය ජය ශ්‍රී ලංකේෂ්වරාය නමහං

  • @kumaraupali714
    @kumaraupali714 หลายเดือนก่อน +2

    ධර්මය අනුගමනය කරමින් ජීවත් වෙන්න ඉදිරිය අවිනිශ්චිතය. මේ ජරා වල සෝදා හැරීමට නියමිතය.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 หลายเดือนก่อน +3

    හෙළ දේශයට රාවණ සුරිදු පිහිටයි

  • @LiyanaArchchige
    @LiyanaArchchige 6 วันที่ผ่านมา

    ඉන්දියාවේ පවත්වන දුෂේරා උත්සවය තහනමට ලක්වෙිවා 👈 සිංහල ජාතින් වන අපි අපේ රජුට පුජා පවත්වමු මුළු සිංහ ජනයාම එකතුවී 🙏🙏🙏🙏🙏

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b หลายเดือนก่อน +6

    Rawana rajuni wadinna helaya rakadenna 🙏🙏🙏

  • @mashisherath
    @mashisherath 29 วันที่ผ่านมา +3

    ඇවිත් ඉවරයි...හැබැයි ඒ දේසපාලනේට නෙවෙයි...හිත පාලනය කරන හැටි උගන්වමින් ඉන්නවා..

  • @MalshanBhanuka
    @MalshanBhanuka 19 วันที่ผ่านมา +3

    රාවනා කියන්නේ මේ විශ්වයේ හුස්ම නොමියෙන රජෙක් ඔහුගේ හුස්ම නැවතිමට කිසෙවෙකුටවත් නොහැකියල රාවනා අය පැමිනෙනවා එය නියතයි ❤ හැමදේම ආරම්භ උයේ ඔහුගෙන් ඔවු නැවත පැමිනෙනවා ❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 11 วันที่ผ่านมา

      මම එනවා....චුට්ටක් ඉන්න...දැනට බුදි

  • @pg.4102
    @pg.4102 8 วันที่ผ่านมา

    එනවා එනවා එනවාමයි❤❤❤❤

  • @lakshansenarathna740
    @lakshansenarathna740 8 วันที่ผ่านมา +1

    රාවණා රජතුමා ගැන තියන ඉතිහාස ජනප්‍රවාද කතා සහ පුරාවිද්‍යා සාක්ෂි එක්ක Full video එකක් කරන්න පුලුවන්ද ...

  • @harshanigunarathna69
    @harshanigunarathna69 19 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට🙏🙏

  • @WayToSuccess101
    @WayToSuccess101 28 วันที่ผ่านมา +16

    රාවනා එනකන් බලන් ඉදහල්ල , ඒකම්ම තමා අපිට කෙලවෙලා තියෙන්නෙ 🫠

  • @p.asrangith1570
    @p.asrangith1570 9 วันที่ผ่านมา +1

    නැවත රාවනා යුගයක් ලැබේවා.ඒක හැමෝගෙම බලාපොරොත්තුවයි

  • @kelumsajeewa7425
    @kelumsajeewa7425 7 วันที่ผ่านมา

    දුසේරාවට පිළිතුරු කුමේරාව නිවැරදිව සෑම වසරක් පාසා කළ යුතුයි. මහා ලාංකේෂ්වර රාවණා රජුට ජය ශ්‍රී.!!!!🙏🙏🙏🙏

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl หลายเดือนก่อน +7

    Pathiarachi අදුරු තුමාගේ සෙල් ලිපි video බලන්න.
    රාවණා යනු ගැමුණු saha මීළඟ මෛත්‍රී බුදුන්. මොකද බුදු වරුන් උපදින්නේ seehele දඹදිව.

    • @Helaya188
      @Helaya188 หลายเดือนก่อน +1

      ❤️🙏 ඔබ හරි සක්විති රජවරු, බුදුවරු, පසේබුදුවරු, මහරහතන් වහන්සේලා පහලවන්නේ අපේ මව්බ්මේ පමණයි

  • @harshanaekanayaka6880
    @harshanaekanayaka6880 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏 රාවණා රජු මාගේ නමස්කාරය ❤

  • @AchalaNadeeka
    @AchalaNadeeka 11 วันที่ผ่านมา +1

    එය ඇත්තක් හැබැයි තව කාලයක් බලා සිටින්නට සිදුවෙයි.❤❤❤

  • @user-jd2yj5yb3i
    @user-jd2yj5yb3i 7 วันที่ผ่านมา

    Ane.ape.balan
    Ennawa.apeeeeeeeee
    Rawana.rajune.ankan🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 หลายเดือนก่อน +2

    රාවණයනි යලි පැමිණේවා

  • @hasankaathukorala3688
    @hasankaathukorala3688 3 วันที่ผ่านมา +1

    මේකත් කැලනියෙන් නයා මතු උනා වගේ සීන් එකක් වෙන්නත් පුලුවන්. ඉතිහාසය පෙන්වලා මෙච්චර කල් කරපු සෙල්ලමම වෙන්න පුලුවන්. රාවානා එන එක හෝ නැති එක වෙන වෙලාවට වෙයි. ඉතිහාසය ඉස්සරහට දාගෙන එන නරින්ගෙන් පරිස්සම් වෙන එක තමා හොදම.😅

  • @user-vp9mf2eb6e
    @user-vp9mf2eb6e วันที่ผ่านมา

    එහෙම වෙනවා කොච්චර දෙයක්ද . නැවත රාවණ දේශය නැගීසිටව්වට විශ්වයට ස්තුති🙏🏻

  • @user-py8lo2dz3v
    @user-py8lo2dz3v 6 วันที่ผ่านมา

    දුකත් හිතෙනවා අපේ උන්ගේ කමෙන්ට් දැක්කම... ඒත් ආඩම්බරයි ,තාමත් සිංහ ලේ දුවන ,රත් වෙන ලේ තියෙන උං ඉන්නවා කියලා දැනෙනවා..❤

  • @chefsumith968
    @chefsumith968 หลายเดือนก่อน +10

    මහා මනු රජ පරපුරෙන් පැවත එන්නේ. විජයත් එදා සිවු හෙලය අද ලංකාව මේ රටේම මිනිසෙක් ය....

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 หลายเดือนก่อน +8

    දුශේරා ouwa indiyawe මත විශ්වාස කරන්න එපා කවදාවත් ගින්නකට බැහැ ඒ තරම් බලයක් බිදින්න රාවණාගේ

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน +1

    ඔව් ඉතා ඉක්මනින්

  • @rushtalk
    @rushtalk 13 วันที่ผ่านมา +2

    ඉන්දියාවේ දුස්සෙහරා උත්සවය බංග වේවා!!!

    • @nimeshadithya8536
      @nimeshadithya8536 11 วันที่ผ่านมา

      ඉන්දියාවේ හින්දු කතාවක ලංකාවේ කඳුළු

  • @ChathuraniJayasinghe-cz4ou
    @ChathuraniJayasinghe-cz4ou 13 วันที่ผ่านมา +1

    සත්‍යයි

  • @Hemamala.Kumari
    @Hemamala.Kumari 5 วันที่ผ่านมา

    Rawana ragu ikmanin paminewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

  • @arunanandana255
    @arunanandana255 หลายเดือนก่อน +10

    2030 පස්සෙ කොහොමත් ඔහු එනවමයි 🙂🙏

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

  • @user-gz3pe1ei4h
    @user-gz3pe1ei4h 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤Raavana anna අපි ගැන බලන්න ❤️❤️

  • @DissanayakaParinda-ku6fg
    @DissanayakaParinda-ku6fg 28 วันที่ผ่านมา +2

    රාවණා රජූ නැවත පැමිනීවී

  • @user-hn6xy5rp5z
    @user-hn6xy5rp5z 3 วันที่ผ่านมา

    ඕම් රාවණා

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน +15

    සුබ❤️දවසක්👋
    😂නිරාගමික,දෙවවාදි,කළු සුද්දන්ට මේකතා අහන්න බෑ බං

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu หลายเดือนก่อน

      දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න

  • @user-ni8uk4up2t
    @user-ni8uk4up2t หลายเดือนก่อน

    🙏🙏🙏Ravana❤❤❤

  • @kmichaminda
    @kmichaminda หลายเดือนก่อน +5

    ඔව් ඇත්ත බොහෝ විට ඡුනි මාසයේ එන්න ඉඩ තියෙනවා .

    • @hfv2751
      @hfv2751 หลายเดือนก่อน +1

      A moko juni mase😀

    • @user-eu6os8iw5j
      @user-eu6os8iw5j หลายเดือนก่อน

      Mage upandine 🙂6/4

  • @athulajanakalal2194
    @athulajanakalal2194 28 วันที่ผ่านมา +1

    රාවනා යනු බොහො මර්ගපලලා බින් බිහිවනකාලයක් යනු මගෙ අදහසෛ.

  • @RavinduChathumina
    @RavinduChathumina หลายเดือนก่อน +1

    රාවණා ❤

  • @PasinduLakmal-xp7wq
    @PasinduLakmal-xp7wq 25 วันที่ผ่านมา

    ජය රාවණා

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4s หลายเดือนก่อน +6

    Rawana dewiyani mage helay rakinu mana awadi wanu mana dewiduni

  • @kasungunasekara6441
    @kasungunasekara6441 หลายเดือนก่อน

    helayata jaya wewa.........🙏🙏🙏🙏.........

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 12 วันที่ผ่านมา +1

    Lankawe unda konda panana ape rajek ge rupe indiyawe un puchanawa balan enawa ai akata virudda wenda bari❤

  • @sadatharu8643
    @sadatharu8643 หลายเดือนก่อน

    Nawatha rawana yuagayak ikmaninma lagavewa🌹🌹🌹

  • @helanka93
    @helanka93 26 วันที่ผ่านมา

    dharma deshaya ස්වාමින්වහන්සේ මේ ගැන දීර්ග පැහැදිලි කිරිමක්කරනවා.

  • @user-ld7lt2sb1v
    @user-ld7lt2sb1v 28 วันที่ผ่านมา +2

    රාවනා රජු යුද්දෙදි කාල තරනයක් සදහා කටයුතු සුදානම් කර තිබේ. රවනා රජු නැවත නැගි සිටිනවා

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br หลายเดือนก่อน

    great news.

  • @user-ti6yj7tq8s
    @user-ti6yj7tq8s 7 วันที่ผ่านมา

    රාවනා රජුනි නැවත වඩිනුමැනවි