මීලග නායකයා අනුර කුමාරද? ප්‍රභල අනාවැකියක්.. | Anura Kumara Prediction |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • මීලග නායකයා අනුර කුමාරද? ප්‍රභල අනාවැකියක්.. | Anura Kumara Prediction |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #anurakumara #election #predictions

ความคิดเห็น • 1.6K

  • @shanerodrigo7764
    @shanerodrigo7764 4 หลายเดือนก่อน +304

    මම කතෝලික කෙනෙක්....හැබැයි මම බුද්ධ ආගමට ගරු කරනවා....රටේ හොද නායකයෙක් වගේම බුද්ධ ආගම රැක ගන්න හොද හිමි නමක් පහල වෙන්න ඔනේ.....අනුර සහෝදරයට රට බාර දීලා බලමු....

    • @user-iy1xz7lr8v
      @user-iy1xz7lr8v 4 หลายเดือนก่อน

      අනුර කොහෙද බුදුදහමට ගරුකරන්නෙ පිරිත් නුල කලවපු හාදයා.

    • @user-zu3no4zk1r
      @user-zu3no4zk1r 4 หลายเดือนก่อน +2

      Anurs kiyanne therrwkaruwe vithsri

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      😢❤

    • @shirleyfernando3574
      @shirleyfernando3574 4 หลายเดือนก่อน +4

      ❤npp . Anura Disanayaka ❤

    • @user-iy1xz7lr8v
      @user-iy1xz7lr8v 4 หลายเดือนก่อน

      අනුර බුදුදහමට ගරු කරන කෙනෙක් නොවේ මිහින්තලේ හිමි කිව්වෙ පිරිත් නුල බැදගත්තා ඵලියට අාවට පසු ගලවලා විසිකරා කියා මේ අනාවැකිය අනුර දිසානායකට නොවේ.

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 3 หลายเดือนก่อน +49

    බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @shalithashalitha8349
    @shalithashalitha8349 4 หลายเดือนก่อน +198

    මගේ සීයා තමයි ස්වමීන්වහන්සේගෙ රියදුරා❤❤

    • @kis5976
      @kis5976 3 หลายเดือนก่อน +22

      මගේ ලොකු තාත්තාගේ ලොකු තාත්තා තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ ... ඒත් සියැසින් දකින්න පිනක් නෑ අපිට 😢😢

    • @user-kx2sz5ky9r
      @user-kx2sz5ky9r 3 หลายเดือนก่อน +4

      Anura or Amarasuriya

    • @user-kx2sz5ky9r
      @user-kx2sz5ky9r 3 หลายเดือนก่อน +2

      Anura dissanayaka..
      2 Harini Amarasuriya

    • @djidronerentsrilankadushan5432
      @djidronerentsrilankadushan5432 3 หลายเดือนก่อน +2

      ​@@kis5976ඇත්තටම ද? එතකොට ඔයා ඔයා ගැන ඔයිට වඩා හිතන්න ඔනේ

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 2 หลายเดือนก่อน +1

      ​@@kis5976ලොකු තාත්තා ගේ ලොකු තාත්තා ඔයාගේ තාත්තා ගේ ලොකු තාත්තා නෙවෙයිද,,,, ඔය නෑකම කෙටියෙන් කියන්න,,,

  • @ruwandissanayake2860
    @ruwandissanayake2860 4 หลายเดือนก่อน +66

    දැහැමි පාලකයෙකු බිහිවී මගේ මවිබිම ඉක්මනින්ම බේරා ගැනීමට හැකි වේවා!

  • @dahamvideos7245
    @dahamvideos7245 2 หลายเดือนก่อน +16

    බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කා🌹🌹🌹රය

  • @user-vj7sm4wk7d
    @user-vj7sm4wk7d 3 หลายเดือนก่อน +51

    තෙරුවන් සරණින් අනුර කුමාර සහෝදරයා රටේ නායකත්වයට පත් වේවා .

  • @lasithaalwis
    @lasithaalwis 4 หลายเดือนก่อน +69

    අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අනුර ජනාධිපති වෙන්න කියලා ❤❤❤❤

    • @susantharathnayake5075
      @susantharathnayake5075 4 หลายเดือนก่อน +2

      😂

    • @d.kpullaperuma402
      @d.kpullaperuma402 4 หลายเดือนก่อน +1

      දවල්ද

    • @prjayantha9441
      @prjayantha9441 3 หลายเดือนก่อน +2

      Dawal Hari ra Hari kamak na ara hora kalakanni haththa nathuwa ANURA hodai lankawe innawa thawa mynalage idul kana harak ranilage katu kana aya

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 2 หลายเดือนก่อน

      දැහැමි ලපය. වැඩගන්නෙ. 💣💣🔥🔥🔫🔫🔫🔥🔥🔥🪓💣💣💣🔫🔫

    • @user-vv2yl4sw4z
      @user-vv2yl4sw4z 17 วันที่ผ่านมา

      ou apith

  • @user-jf4qt8sq4h
    @user-jf4qt8sq4h 3 หลายเดือนก่อน +15

    මා කුඩා කාලයේ සිටම අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇසුරු කිරීමට අවස්ථාව උදාවීම මගේ වාසනාවක් මේ සියලු කතා ඇත්ත

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      ඔයාට කියල නැද්ද අනුර ජනපති වෙනවා කියල.

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 3 หลายเดือนก่อน +91

    මාලිමාව ඡන්දෙ දෙන්න හිතන් ඉන්න ඔයාලා ඔක්කොම ඡන්දෙ දෙන්න හිතන් ඉන්න හිත මොනම හේතුවක් නිසාවත් නැතිකර ගන්න එපා. රජය, විරුද්ධ පක්ෂ මොන දේ කළත්, මොන දේ කිව්වත් ඔයාලා පුළුවන් තරම් තමා හිතවතුන්, යාළුවන් අලුතින් ඡන්ද වරම් ලබපු අලුත් සාමාජිකයින් දැනුවත් කරන්න. එතෙර ඉඳන් $ හොයන අපිට කරන්න පුළුවන් එකම දේ තමා ඔයාලට මේ දේවල් කරන්න කියන එක දැනුවත් කරන ඒක. මේ වතාවෙ අපි පැරදුණොත් අපේ මව් රට තව අගාධයට යන එක නවත්වන්න අමාරුයි. හැමෝටම ජය👍

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน +6

      බය වෙන්න එපා අපි මුලු රටම දිනවනවා මාලිමාව විශිෂ්ට ජයක් ලබනවා

    • @madhuraudayanga2167
      @madhuraudayanga2167 3 หลายเดือนก่อน +1

      Aniwaren❤

    • @VimukthiLakshan-ey3dc
      @VimukthiLakshan-ey3dc 3 หลายเดือนก่อน +2

      ජය වේවා 🇻🇳

    • @sachinthasandaruwan7246
      @sachinthasandaruwan7246 3 หลายเดือนก่อน

      Chande denna prathipaththiyak nane eka nayakayek lagawath dolar hoyana harima widiha harima adahasak athuwa hari widiyata karana hati prasidda madyaka kiyanna ethakota e kenata minissu chande dewi nathuwa man dinuwata passe thamai me dewal karanne qwata ba meka mage thani mathayaki mata hithena widiha pamani sthuthi theruwan saranai

    • @saumyaperera6788
      @saumyaperera6788 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම දිනනවා

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 4 หลายเดือนก่อน +96

    ජෙ..වි..පි.එකට.ජයවෙිවා..අනුර.අනිවාරයෙන්.දිනනව.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත් සියලුම දෙනාට දෙවියන් ⁣ගෙ.පිහිටයි

    • @kamaljayamini-wh3ku
      @kamaljayamini-wh3ku 4 หลายเดือนก่อน +2

      Malimawa

    • @chesicafrenando5747
      @chesicafrenando5747 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @AW-ld8yq
      @AW-ld8yq หลายเดือนก่อน

      Daladawata gahapu ewunta kohamada daladawa pihita wenne??

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      Jvp එකට ජය වෙිවා. මාලිමාව බංග වෙිවා. දෙක පටලව ගන්න එපා.සහෝදරයා.

  • @user-se3ts3uk8o
    @user-se3ts3uk8o 4 หลายเดือนก่อน +51

    නිසැකයෙන් ම ඔහු අනුර කුමාර නම් අපේ සහේදරයාය,,

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 2 หลายเดือนก่อน +1

      ඒක ලේපිපාසිත මිනීමරුවෙක්නෙ

  • @shohanperera8242
    @shohanperera8242 4 หลายเดือนก่อน +21

    අපි ගේමක් ගහමු ❤️

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 2 หลายเดือนก่อน +67

    අනුර කුමාර මහතාට අපගේ ආශීර්වාදය.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน +45

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️☸️☸️☸️☸️⚔️🤴

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 2 หลายเดือนก่อน

      ඌ 💣💣🔫🔫🗡🗡🔥🔥🪓🪓🔪🔪කාරයෙක් ලේපිපාසිත මිනීමරුවෙක්..

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      ඉතින් අනුර මහන කරමුකෝ.😢😢😢😢😢😢

  • @VIDEN_SL
    @VIDEN_SL 4 หลายเดือนก่อน +72

    හොරකම් නොකරන අනුරව මම විශ්වාස කරනවා. ජය වේවා මගේ රටට ! ජය වේවා NPP /JVP !

  • @dpw-un2ql
    @dpw-un2ql 4 หลายเดือนก่อน +43

    කවුරු කොහොම කිව්වත් මේ ගමන අපි හැමෝම මාලීමාව මාලීමාවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩💪💪💪💪💪💪🙏🙏🙏🙏👃👃👃👏👏🇱🇰🇱🇰🌹🌹📢📢🙏🙏🙏

    • @d.kpullaperuma402
      @d.kpullaperuma402 4 หลายเดือนก่อน +1

      රටේ කරුමෙට ද

    • @user-fx8ct4xv5o
      @user-fx8ct4xv5o 3 หลายเดือนก่อน +2

      ​@@d.kpullaperuma402 anith aya meka surapurayak karane😂

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน +1

      කොපි තමයි රට බංකොලොත් කලේ මේ පාර රටම මාලිමාවට

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr 4 หลายเดือนก่อน +60

    Anura ❤❤❤❤ ජයවේවා ❤ ජයවේවා ❤ ජයවේවා ❤

  • @asankaindrajith4389
    @asankaindrajith4389 4 หลายเดือนก่อน +14

    රජයට ගෙවන්න තියන බදු ටිකවත් හරියට නොගෙවන ධම්මික පෙරේරා ජනාදිපති උනොත් හොදට තියෙයි .

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 4 หลายเดือนก่อน +37

    කවෘ ආවත් හොරකම් කරපු ඔක්කොමටම මරණ දඩුවම දෙන්න ඕනෙ...සාමාන්‍ය මිනිස්සුන්ටත් හොද පාඩමක්....හොරකම් කරන්න හිතන් ඉන්න 😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน +3

      මරණ දඬුවම ට වඩා ලස්සන නැද්ද .... සියළුම දේපළ රාජ සන්තක කරලා .... කම්කරු රැකියා වල යොදවන්න ඕන ....

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 4 หลายเดือนก่อน

      @@SanjeewaUdayakumara-ub9kr bari welawat untm kade ynn iddun un ung ekk balayt genawot nidhs kri bn...mtt ub hitpu de thmy mulin hituwe

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน +1

      @@GayashanBandara-lw5ov ඒක තමා උන්ට ඉඩදෙන්න ඉඩ තියෙනා එකෙක් නෑරම .... කම්කරුවෝ කරන්න ඕන ....

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 4 หลายเดือนก่อน +1

      @@SanjeewaUdayakumara-ub9kr hmm

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 3 หลายเดือนก่อน +1

      ​@@SanjeewaUdayakumara-ub9krehema karath vadak na mun gen yapena business karayo godak inno un thamai munge salli thiyagen inne pitata penne business eken hamba karaganipuva vage .😢
      Anith eka munge depala rajasanthaka karanava kiyana ekath karanna bari vadak 😢aththama kivuvith kavuru avath munta loku deyak karanna

  • @SamsungA14-eh3om
    @SamsungA14-eh3om 4 หลายเดือนก่อน +16

    Anurakumarama tamai sajitkiyanne podilamaita hodai ratakpalanayata nemei malimawata jayawewa❤❤❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 4 หลายเดือนก่อน +93

    සර්ව බලධාරීන් අපට එපා පොළොවේ පය ගහලා හොරකන් නොකරන නායකයෙක් අපට ඕන..

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +69

    අනුර කුමාර දිසානායක මහා ජනතාවගේත් එකම බලාපොරොත්තුව 🧭💖💖💖❤️❤️❤️

    • @hll_bo9129
      @hll_bo9129 4 หลายเดือนก่อน

      පල pnny😂​@Unexpected_World.

    • @slaudiospectrum3548
      @slaudiospectrum3548 4 หลายเดือนก่อน +1

      ඔයාගෙන් රටේ ජනතාව නියෝජනය වෙන් නෑ

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 4 หลายเดือนก่อน

      ​@@slaudiospectrum3548කමෙන් ටික බලපන්

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 4 หลายเดือนก่อน

      ​@Unexpected_World.මාලිමාට ජය වේවා ❤

    • @extremebp8891
      @extremebp8891 หลายเดือนก่อน

      ​@rishitha_jxyමහින්දගෙ අම්මගෙ රෙද්ද

  • @user-el7kw8sg2p
    @user-el7kw8sg2p 4 หลายเดือนก่อน +110

    අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පැමිණිය යුතුමයි.

    • @Lionking65816
      @Lionking65816 4 หลายเดือนก่อน +2

      මෙහෙ ඉඩ නෑ ඒවට😂😂පලය්න් කියුබවට,පල්ස්තීනෙට

    • @user-el7kw8sg2p
      @user-el7kw8sg2p 4 หลายเดือนก่อน +8

      @@Lionking65816 උබට ඕන්නම් පලයන් කියුබාවට, පලස්තීනයට. උබලා වගෙ මානසික ලෙඩ්ඩු ඉන්නකන් අපේ රට දියුණු වෙන්නේ නෑ.

    • @NaziRussianInvaders
      @NaziRussianInvaders 4 หลายเดือนก่อน

      ​@@user-el7kw8sg2pකොමියිනිස්ට් අපතයා පල ලංකාවෙන්😡😡71,88-89 මතකයි අපිට😢

    • @Lionking65816
      @Lionking65816 4 หลายเดือนก่อน

      @@user-el7kw8sg2p කොමියුනිස්ට් සමාජවාදී පින්නයා ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රට්ක්👍

    • @VladimirVladirmorvichPutin
      @VladimirVladirmorvichPutin 4 หลายเดือนก่อน

      @@user-el7kw8sg2p කියුබන් ජෙපෝ😅

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 4 หลายเดือนก่อน +13

    අනිවා❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +159

    අනුර සහෝදරයා විසඳුම මාලිමාව හෙළයට ‌ජයවේවා‌,🇧🇭

    • @susantharathnayake5075
      @susantharathnayake5075 4 หลายเดือนก่อน

      😂

    • @wdmprabath5018
      @wdmprabath5018 4 หลายเดือนก่อน

      😂

    • @VladimirVladirmorvichPutin
      @VladimirVladirmorvichPutin 4 หลายเดือนก่อน

      හමාස් ලප්‍යා පල ගාසාතීරෙට😂😂

    • @VladimirVladirmorvichPutin
      @VladimirVladirmorvichPutin 4 หลายเดือนก่อน

      රට කැරලි ,අරගල ,උද්ගෝසන ,වැඩවර්ජන කරල රට් විනාස කරපු හමාස් ත්‍රස්ත ජෙප්පොන්ව බලේට ගේන්න පිස්සු නෑ උට්ටියෙ😂😂

    • @NaziRussianInvaders
      @NaziRussianInvaders 4 หลายเดือนก่อน +1

      කටාර්වල හම්බයොන්ගෙ lat හෝද හෝද ඉdhapan 😂😂
      Hamaaa කොමියිනිස්ට් ජෙප්පො

  • @mariafernada345
    @mariafernada345 4 หลายเดือนก่อน +58

    Malimawata..jayawewa❤❤❤❤❤

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 4 หลายเดือนก่อน +22

    රටේ වහල් මිනිසුන් ට නුවන පෑදේවා❤❤

  • @senanisrilanka3158
    @senanisrilanka3158 4 หลายเดือนก่อน +50

    අනුර සහෝදරයා තමයි එකම බලාපොරොත්තුව ❤

  • @virtualworld9522
    @virtualworld9522 4 หลายเดือนก่อน +170

    ජනතාව ගැන හිතන පාලකයෙක් එනව.ජනතාවට රටට යහපතක් වෙනව. බොහෝවිට මාලිමාව තමයි.❤

    • @sahan9289
      @sahan9289 4 หลายเดือนก่อน +5

      මට හිතෙන්නේ 225න් ගොඩාක් අය එපාවෙලා තියෙන්නේ මිනිස්සු න්ට අනුර තමයී මිනිස්සු විශ්වස කරන්නෙ jvp බලයට එනෝ ඒත් එයත් ඔය වගේම වෙ මිනිස්සු හිතන ලොකේ එන්න ne ඔය සේරගෙම ස්වරූපය පෙන්නුම් කරාවී ස්බවදර්මේ ඊට පස්සේ 2030 වෙද්දී යහපත් පාලනය ක් බිහිවෙ 🙏😉

    • @user-iy1xz7lr8v
      @user-iy1xz7lr8v 4 หลายเดือนก่อน

      අනුර නොවේ පිරිත් නුල ගලපු හාදයා කොහෙද හොද නාකයෙක් වෙන්නෙ බුදුදහමට ගරහන jvp

  • @kavinduganethra5260
    @kavinduganethra5260 4 หลายเดือนก่อน +63

    අනුර❤

  • @gemingbattayt.1982
    @gemingbattayt.1982 4 หลายเดือนก่อน +15

    අනුර සහෝදරයා
    ...........ජය අපටයි......

  • @MewanManujaya-iy5gf
    @MewanManujaya-iy5gf 4 หลายเดือนก่อน +45

    අවුරුදු ගානක් උබල චන්දෙ දුන්නනේ රට හැදුනද නෑ දැන්වත් චන්දෙ දෙමු රට හදන නියම නායකයට ඒ තමයි අනුර සහෝදරය මාලිමාවට ජය රට වෙනුවෙන් හඩ නගන සෙට් එක මේ පැත්තට 😎

  • @ituwara
    @ituwara 4 หลายเดือนก่อน +213

    අනුර සමග ජනතා බලවේගය ❤️❤️❤️❤️❤️❤️❤️

    • @ashankajayasumana233
      @ashankajayasumana233 4 หลายเดือนก่อน

      සමාජවාදය විනාෂ වෙිවා ! නවක වදය නැති වෙිවා! අනුරට කෙල වෙිවා

    • @NaziRussianInvaders
      @NaziRussianInvaders 4 หลายเดือนก่อน +5

      ගූ හමාස් ලොන්දියන් ජෙප්පෝ රීල් හැමටතැනම😂😂

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 4 หลายเดือนก่อน +8

      ​@@NaziRussianInvadersඉජු ඉජු 5000ක් ආ😂😂😂😂😂

    • @MadushaRashmika
      @MadushaRashmika 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @NaziRussianInvaders
      @NaziRussianInvaders 4 หลายเดือนก่อน +2

      @@pasindujayasanka8308 හිගන හමාස් ත්‍රස්ත අරගල ගූ කැරලිකාර ජෙප්පො🤮💩🐄
      රුපියල් 5000 ට ,අරක්කු බෝතලේට,බත් පැක්ට ඒකට රැලි වලට එනවා🤣🤣

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 4 หลายเดือนก่อน +19

    No need any predictions. Anura Kumara is the next president in Sri lanka

  • @user-qy4tv6vq8n
    @user-qy4tv6vq8n 4 หลายเดือนก่อน +14

    බලංගොඩ නාහිමියන්ගේ මේක කීවේ අනූ ගණන් වල අනාගතේ පහල වෙනවා කීවට අසවල් කල කියා දිනයක් කීවේ නෑ. කෙස් වෙතත් මේ වගේ රටක් එක්සේසත් කරන්න නම් හැම නායකයකු ටම බෑ.ඒකට අධ්‍යාත්මික ශක්තිය ඇති කෙනෙක් වෙන්න ඕන.

    • @user-pl8th9ey1l
      @user-pl8th9ey1l 4 หลายเดือนก่อน +2

      බලන්ගොඩ හිමියන් මිට බොහෝ කලකට පෙර අනාවැකියක් ලෙස පවසා ඇත්තේ 225ම හිඳිමින්, 225ම ගන්නා වරප්‍රසාද තමනුත් භුක්ති විඳිමින්, 225 ගන්නා ආකාරයටම තම පඩිය ගනිමින්, 225ම පිටරට යන ආකාරයටම තමනුත් බිස්නස් ක්ලාස් ගුවන් පුටුවක හිඳගන්නා, 225 මෙන්ම අනුන් විවේචන කරමින් යටින් ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාන්විතයන් ඇති, 225 මෙන්ම තමා සුදනකු යයි ජනයාට කියා සැබෑ ජීවිතය ඊට ඉඳුරාම වෙනස් වූ, 225 මෙන්ම තමා ජනතාවාදී යයි කියා තම ළමයින් විදෙස්හි ඉගෙනගන්නට සැලස් වූ, 225 මෙන්ම තමාටත් ඊට මඳක් අඩු විදෙස් සංචිත ඇත්තා වූ (ෆෝබ්ස් සඟරාව 2023), ජනතාව බොරුවෙන් රවට්ටන, ඇත්ත නොකියන, මිත්‍යා දෘෂ්ටිය හඬ අවධිකරන්නා වූ තැන්වලදී සහ වේලාවන්හි දී තම හඬ නතර කොට සිරස නමා නිශ්ශබ්දව එම මිත්‍යා දෘෂ්ටියට තම පුර්ණ ගෞරවය පුදකරන්නා වූද, සම්‍යක් දෘෂ්ටියට අවලාද නගන්නා වුද, ඒ ගැන ගෞරාවක් නැත්තා වුද 225හේම ඉන්නා රංගන ශිල්පියකු ගැන නොවේ.
      ඔහු දැන් කරලියට ඒමට ඉතා ආසන්නයි. ඔහු නමින් ..........., වෘත්තියෙන් ලෝයර් කෙනෙක්. දැන් ඔහු අධි නිතිජ්න වරයෙක්. නිතිය පිලිබඳ පොත් ගණනාවක් ලියා ඇත්තෙක්. නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. රටට, ජාතියට, සම්‍යක් දෘෂ්ටියට අප්‍රමාන වූ ගෞරවයක් ඇත්තෙක්. 1974 අනුරාධපුරේ රුවන්වැලිසෑය පෙනෙන මානයේ ඉපදුනු කෙනෙක්.

  • @APDon-xm8du
    @APDon-xm8du 4 หลายเดือนก่อน +37

    ,අනුර තමයි දිනන්නෙ කවුරුත් කිසිම හිතේ කහටක් තියාගන්න එපා ජය වේවා මාලිම්මවට

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 4 หลายเดือนก่อน +1

      😂😂

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      කහට නමි සිලෝන්ටා. කහට පාට හරි හරියට අනේ....

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 4 หลายเดือนก่อน +141

    මාලිමාවට ජයවේවා❤🎉🎉🎉🎉🎉

    • @Lionking65816
      @Lionking65816 4 หลายเดือนก่อน +1

      මාලිමව කැඩිලා බන්😂😂71,88-89
      හමුදාවෙ අය මරපු බල්ලොන්ට හමුදාවෙ බලෙ දෙන්න බෑ.

    • @Rash2006
      @Rash2006 4 หลายเดือนก่อน

      ​@@Lionking65816hamadama ekama atheethayak allan haminiyaw

    • @Lionking65816
      @Lionking65816 4 หลายเดือนก่อน

      @@Rash2006 Jvp කොමියුනිස්ට් බල්ලො😂😂

    • @user-zu3no4zk1r
      @user-zu3no4zk1r 4 หลายเดือนก่อน

      Malimawa hedi evilamapayan

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 4 หลายเดือนก่อน +61

    වටයක් ගහලා යන්න ගියා. අනාවැකිය...........?.

    • @kavinduadhikari5881
      @kavinduadhikari5881 4 หลายเดือนก่อน +9

      වටපිට කියන්නෙ කෙලින් නොකියා වටෙන් පිටෙන් කියන නිසා 😂

  • @tmfunny8719
    @tmfunny8719 3 หลายเดือนก่อน +2

    මීලග නායකය මේ අවුරුද්දේ අගෝස්තු වලදී බලා ගන්න පුලුවන් දේශපාලන පසුබිමක් නැති අලුත් මුහුණක් ලෝකයම හොල්ලන නායකයෙක් බිහි වෙනවා❤❤

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 4 หลายเดือนก่อน +86

    අනුර කුමාර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +14

    බුදු සරණයි ඔබතුමාට

  • @kanti7069
    @kanti7069 4 หลายเดือนก่อน +6

    Ape janadepathi AKD obai ehema wenna one theruwan saranai

  • @nethuhansamali2400
    @nethuhansamali2400 4 หลายเดือนก่อน +3

    රටට ජාතියට, ආගමට ආදරය කරන අධ්‍යාත්මික නායකයෙක් ⁣මගේ රටෙ පහල වේවා 😊

  • @theyt4330
    @theyt4330 4 หลายเดือนก่อน +47

    මෙන්න ඉලග චන්ද ප්‍රතිඵල
    8% පොහොට්ටුව
    9% අලියා
    32% දුරකතනය
    50% npp(jvp)
    ඔට්ටුවක් අල්ලන්න කැමති කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න ❤

    • @susantharathnayake5075
      @susantharathnayake5075 4 หลายเดือนก่อน +11

      Npp එක හරි කවුරුත් රට හදන්නැ
      ලංකාවට අරක වෙනව මේක වෙනව කියන්නේ youtub නාලිකා විතරයි. කිසිම දෙයක් වෙන්නෙ නැහැ. රට අගාදයටම යනවා. එහෙම බලවත් රටක් වෙන්න නම් රටේ මිනිස්සුන්ට ලොකු පිනක් තියෙන්න ඕන. එහෙම නැතිව කිසිම දෙයක් නිකං ලැබෙන්නේ නැහැ. පිනක් තියෙන්න නම් රටේ ජනතාව හොඳ සිල්වතුන් විය යුතුයි. එවිටයි රටට හොඳ ධාර්මික පාලකයෙක් බිහිවෙන්නේ. රටේ පාලනය අයහපත් නම් රටේ ජනතාව දැනගත යුතුයි ඇයි එහෙම උනේ කියලා හොයන්න. ඒ අනුව ගත යුතු ඉදිරි පියවර ගත යුත්තේත් ජනතාවයි. නැති නම් දියසෙන් පහලවේවා කියකියා ප්‍රාර්තනා කර කර හිටියට හරියන්නේ නැහැ. ⏩ලංකාවෙ මිනිස්සු ප්‍රාර්තනා වලින් තමයි හැම දේම කරගන්න බලන්නේ.◀️ තමන් මහන්සි වෙන්නේ නැහැ. අනුරාධපුර පොලොන්නරු යුගයේ තිබූ ඒ හෙල ජාන දැන් නැහැ. සින්දුවක් කිව්ත ගැනු පිලිබඳ අඬා ගත්තු ගමන්මයි කියන්නේ. වර්තමාන තරුණ සමාජය කියන්නේ කිසිම පෞර්ෂයක් නැති බටහිර සමාජයට ආ වඩන කමකට නැත් නිෂ්ක්‍රීය වූ සමාජයක්.
      අපේ පරණ මිනිස්සු අපේ රට රකිනවා නමුත් දැන් මොකද වෙන්නේ මිනිස්සු රටට වැදගත් වැඩක් කරන්නැ😢

    • @scorpionbull
      @scorpionbull 4 หลายเดือนก่อน

      ​@@susantharathnayake5075😂😂😂

    • @upaliranasinghe-wk5be
      @upaliranasinghe-wk5be 4 หลายเดือนก่อน +6

      54% අනුරට .....

    • @hashansenarathne6113
      @hashansenarathne6113 3 หลายเดือนก่อน

      Katawath 50% ganna ba.. SS gahala thiya ganna

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 หลายเดือนก่อน

      ඔට්ටුයි..

  • @tharakabandara299
    @tharakabandara299 4 หลายเดือนก่อน +143

    අනුර තමා...😌✊

    • @VladimirVladirmorvichPutin
      @VladimirVladirmorvichPutin 4 หลายเดือนก่อน

      උබෙ අම්ම්ට උකුවෙ😂😂

    • @Lionking65816
      @Lionking65816 4 หลายเดือนก่อน +2

      3%%😂😂😂

    • @VladimirVladirmorvichPutin
      @VladimirVladirmorvichPutin 4 หลายเดือนก่อน

      ප්ලයන් පකො යන්න😅රනිල් හෝ සජිත්💪😘

    • @kghjjay4360
      @kghjjay4360 4 หลายเดือนก่อน +2

      @@Lionking658163% වත් තිබ්බේ නැති තනි ඇටය රටේ ජනාධිපති උනේ ඒ වගේ 3% , 80% වෙන්න බැරි නෑ

    • @Lionking65816
      @Lionking65816 4 หลายเดือนก่อน

      @@kghjjay4360 ගෙවල් ගිනිතියපු මිනීමරු අරගල ජෙප්පොන්‍ට කවුද ජන්ද දෙන්නෙ?😅😅

  • @AClips001
    @AClips001 4 หลายเดือนก่อน +30

    Anura😃🤝

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 4 หลายเดือนก่อน +23

    අධ්‍යාත්මික නායකයෙක් පහළ වන බව උන්වහන්සේ දේශනා කලා කියලයි මට නම් මතක. එහෙම කෙනෙක් අපේ රට පාලනය කරනවා නම් ගොඩාක් හොදයි.

    • @user-pl8th9ey1l
      @user-pl8th9ey1l 4 หลายเดือนก่อน +4

      බලන්ගොඩ හිමියන් මිට බොහෝ කලකට පෙර අනාවැකියක් ලෙස පවසා ඇත්තේ 225ම හිඳිමින්, 225ම ගන්නා වරප්‍රසාද තමනුත් භුක්ති විඳිමින්, 225 ගන්නා ආකාරයටම තම පඩිය ගනිමින්, 225ම පිටරට යන ආකාරයටම තමනුත් බිස්නස් ක්ලාස් ගුවන් පුටුවක හිඳගන්නා, 225 මෙන්ම අනුන් විවේචන කරමින් යටින් ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාන්විතයන් ඇති, 225 මෙන්ම තමා සුදනකු යයි ජනයාට කියා සැබෑ ජීවිතය ඊට ඉඳුරාම වෙනස් වූ, 225 මෙන්ම තමා ජනතාවාදී යයි කියා තම ළමයින් විදෙස්හි ඉගෙනගන්නට සැලස් වූ, 225 මෙන්ම තමාටත් ඊට මඳක් අඩු විදෙස් සංචිත ඇත්තා වූ (ෆෝබ්ස් සඟරාව 2023), ජනතාව බොරුවෙන් රවට්ටන, ඇත්ත නොකියන, මිත්‍යා දෘෂ්ටිය හඬ අවධිකරන්නා වූ තැන්වලදී සහ වේලාවන්හි දී තම හඬ නතර කොට සිරස නමා නිශ්ශබ්දව එම මිත්‍යා දෘෂ්ටියට තම පුර්ණ ගෞරවය පුදකරන්නා වූද, සම්‍යක් දෘෂ්ටියට අවලාද නගන්නා වුද, ඒ ගැන ගෞරාවක් නැත්තා වුද 225හේම ඉන්නා රංගන ශිල්පියකු ගැන නොවේ.
      ඔහු දැන් කරලියට ඒමට ඉතා ආසන්නයි. ඔහු නමින් ..........., වෘත්තියෙන් ලෝයර් කෙනෙක්. දැන් ඔහු අධි නිතිජ්න වරයෙක්. නිතිය පිලිබඳ පොත් ගණනාවක් ලියා ඇත්තෙක්. නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. රටට, ජාතියට, සම්‍යක් දෘෂ්ටියට අප්‍රමාන වූ ගෞරවයක් ඇත්තෙක්. 1974 අනුරාධපුරේ රුවන්වැලිසෑය පෙනෙන මානයේ ඉපදුනු කෙනෙක්.

    • @chamilsubasinghearachchila4368
      @chamilsubasinghearachchila4368 4 หลายเดือนก่อน

      @@user-pl8th9ey1l ❤

    • @user-lp3kq8mq9d
      @user-lp3kq8mq9d 4 หลายเดือนก่อน

      අධ්‍යාත්මික නායක

  • @asankahettiarachchi6459
    @asankahettiarachchi6459 4 หลายเดือนก่อน +19

    අනුර දිසානායක ❤

  • @Chana-yadee
    @Chana-yadee 4 หลายเดือนก่อน +7

    ow oya hari.❤

  • @ramaniml
    @ramaniml 4 หลายเดือนก่อน +3

    බලංගොඩ හිමිට පෙනුනද අයියෙ අපේ රටට මෙහෙම කෙලවිලා. හොරු රජ වෙනවා ..කියලා ඒ ටික හැර අනික් හැම දේම දැකල😮.. ඔයා වගේම ඒ කාලෙ media අයත් කරේ හාමුදුරුවරුන් ලා සමග ජනතාව නොමග යැවීම.. ඒ කාලෙ මෝඩ මිනිස්සුන් වැඩි නිසා රටේ වටිනා බොහො දේ මතු පරපුරට අහිමි කරා... 😢 නුවන ඇත්තටම මෙය පෙනේවා..

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      නැ නැ කිවිවලු ඩ්‍රයිවර්ගේ පුතාත් කියනවා අනුර කියලම කවිවලු.

  • @user-uq6ds8es4g
    @user-uq6ds8es4g 4 หลายเดือนก่อน +9

    Anura💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯anua

  • @ruchira296
    @ruchira296 4 หลายเดือนก่อน +27

    අනුර තමා රටේ එකම බලාපොරොත්තුව💪❤️

  • @ruwanperera3968
    @ruwanperera3968 4 หลายเดือนก่อน +23

    Only Anura .. no one els...

  • @Omiduvilhan8812
    @Omiduvilhan8812 4 หลายเดือนก่อน +64

    අනුර කුමාර දිසානායක්🎉🎉....

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +1

      දිසා නායක ❤රටටම නායක ❤️🥰🥰🥰

  • @kamalkapila4466
    @kamalkapila4466 24 วันที่ผ่านมา

    බුදුන් වැඩිය මේ පින් බිම තෙවන බුද්ධ පරිනිර්වාණය සිදුවන තෙක් කිසිදු විශාල විනාශයක් වෙන්නේ නෑ. මේ කියන පාලකයා වෙන කවුරුවත් නෙමේ අනුර සහෝදරයාත්.❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 หลายเดือนก่อน +5

    මේ මම තමා ඔය කියන නායකයා..❤😊

  • @naturelove6220
    @naturelove6220 4 หลายเดือนก่อน +68

    අනුර තමා❤❤❤🎉🎉🎉

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 4 หลายเดือนก่อน +71

    අනිවාර්යයෙන් AKD❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 3 หลายเดือนก่อน +3

    Yes it is very true thank you

  • @manelpedige1775
    @manelpedige1775 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏 tharuwan saranai 💞💞💞

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 4 หลายเดือนก่อน +3

    අනුර උනත් කවුරු උනත් වෙන්න ඉන්න නායකයට වැඩපිළිවෙළක් හදල දෙන්න ඕනි මේ රටේ මහා සංඝරත්නය මැදිහත් වෙලා ජාතික නායකයන් එකතු කරල අනිකුත් ආගමික නායකයින් සමගත් සාකච්ඡා කරල රටේ පුරාවිද්‍යා ස්ථාන ටික රැකගන්න අන්තවාදී අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ කාරයින්ගෙ බුදු දහමට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇති බලය බිඳීමට නිරාගමික කියමින් බුදුදහමට නීති රීති දාන්න බලන් ඉන්න දේශපාලන නායකයන්ට රටට ගැලපෙන සංස්කෘතිය සදාචාරය ආරක්ෂා කරන වැඩපිලිවෙලක පත්වෙන නායකයන් හැඩගස්වන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි

  • @handcrafts8830
    @handcrafts8830 4 หลายเดือนก่อน +13

    එක මිනිහෙක්ට නෙවෙයි අපේ මනාපෙ අවංක මිනිස්සු ඉන්න ජාතික ජනබලවේගෙකට.. මාලිමාවට ජය🎉❤

  • @ThilakMunasinghe
    @ThilakMunasinghe 3 หลายเดือนก่อน

    ඔබේ පැහැදීලි කිරීම අගයමි .

  • @nishanthafernando8885
    @nishanthafernando8885 4 หลายเดือนก่อน +1

    Jayawewa

  • @karunasenajayalath5710
    @karunasenajayalath5710 4 หลายเดือนก่อน +99

    අනුුර තමා මෙි පාර ජනාධිපති කරන්නේ අපි

    • @gayannishantha5010
      @gayannishantha5010 4 หลายเดือนก่อน

      Wena kawda anura kumara disanayaka malimawa

    • @VladimirVladirmorvichPutin
      @VladimirVladirmorvichPutin 4 หลายเดือนก่อน

      කොටෙක්ව ජනාදිපති කරන්න පිස්සු නෑ හුට්ටො😂😂ඉන්දියක් කුක්කා😂

    • @NaziRussianInvaders
      @NaziRussianInvaders 4 หลายเดือนก่อน

      අපි කිය්න්නෙ හමාස් ත්‍රස්තවාදීන්ද?😂😂😂

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 4 หลายเดือนก่อน

      ​@@NaziRussianInvadersරාජපක්ෂලට පස්ස දික් කරපු උන් 😂

    • @user-co6oy3te5x
      @user-co6oy3te5x 4 หลายเดือนก่อน

      ​@@danushkasankalpa9978අනුරගේ බෙටි ලොකුද..උගේ පස්ස ම්රිකුවේ නැත්නම් කොටා ගැන මෙච්චර උණක් නෑ මේ මෝඩ හැතිකරේ ට..හෙහ් හේ ..තඹුත්තේගම කොටා රජ උනොත් රටම යුද්ධ පිටියක් වෙයි..
      ඒකා හිට්ලර් කෙනෙක් ..

  • @MoneyhuBLK
    @MoneyhuBLK 4 หลายเดือนก่อน +222

    මාලිමාවට ජය වේවා ❤

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 4 หลายเดือนก่อน +12

      පිස්සු ද

    • @osadawathsalakalubadanage4110
      @osadawathsalakalubadanage4110 4 หลายเดือนก่อน +5

      munge uthura dhakuna maruwela

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 4 หลายเดือนก่อน +1

      ​@@sumithnandana-hl9zqඔව්.ඇයි

    • @3nxcloud891
      @3nxcloud891 4 หลายเดือนก่อน

      me para malimavata@@sumithnandana-hl9zq

    • @Ashi12390
      @Ashi12390 4 หลายเดือนก่อน

      එහෙනම් කව්ද​@@sumithnandana-hl9zq

  • @samanwsinghe1347
    @samanwsinghe1347 18 วันที่ผ่านมา

    අනුර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම අපේ රටේ මිලග නායකයා වන්නේ

  • @kanishkamalpana2460
    @kanishkamalpana2460 หลายเดือนก่อน +1

    අනුරට සුබ පැතුම්......ජනතාවගේ ජනතාවාදි නායකයා ....

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana 4 หลายเดือนก่อน +11

    අපේ අනුර සහෝදරයා තමාාා..

  • @himeshmadushan6851
    @himeshmadushan6851 4 หลายเดือนก่อน +9

    මොන දේ කොහොම උනත් තව ටික කාලයකින් මගේ රට ඉස්සරහා අනිත් රටවල් ඔලුව නවාගෙන ඉන්න තැනට ආවොත් ඇති ❤🇱🇰

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 4 หลายเดือนก่อน

    Hela yanne Ekama Pathuma Anura Kumara sahoderaya janadipathi wimaie jaya wewa❤

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 4 หลายเดือนก่อน +30

    අනුර කුමාර තමයි මේ සැරේ ❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 4 หลายเดือนก่อน +7

    රටට කෙළවෙන බව නම් කවුරුවත් කිවුවෙ නෑ,කෙලවෙනකම්ම...

    • @nalinapromax99
      @nalinapromax99 4 หลายเดือนก่อน +2

      godak aya kivva eth echchaa publish une na

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +4

      රෝහන විජේවීර කියල තියන්වා එයගේ දේශන වල .මේ ක්‍රමේට ගියොත් පාන් රාත්තලක් පාරෙ අරන් යන්න බැරි ගානට පත් වෙනව කියලා..ඒ කාලේ ඒක ගොඩක් අයට තෙරුන් නැ🥲...නමුත් දැන් ඒක වෙලා😪

    • @dilanHewage
      @dilanHewage 4 หลายเดือนก่อน +1

      අනුර කුමාර කලියෙන් ම කිව්වා

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 4 หลายเดือนก่อน +1

      කිව්වා... කියපු දේ මිනිස්සුන්ට තේරුණේ නෑ

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      @@dilinisakunthala8446 ඔව්🥵

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e 4 หลายเดือนก่อน +5

    අනුර ම තමයි.

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 4 หลายเดือนก่อน

    හරියට හරිි

  • @Dayapalagamege
    @Dayapalagamege 2 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @giharakawshani6944
    @giharakawshani6944 4 หลายเดือนก่อน +4

    සුපිරි බලයන් දැනුම තියන නායකයා ඔතන තාම නෑ එතුමා ලග ලගම එනවා බුද්ධිමය ලෙස බැලුවොත් හදුනාගන්න ලේසියි සියල්ල දැන් සූදානම්ය

  • @HAworld2002
    @HAworld2002 4 หลายเดือนก่อน +60

    මාලිමාවට ජය ❤

  • @manelpedige1775
    @manelpedige1775 4 หลายเดือนก่อน +1

    ලංකාවේ මිනිස්සුන්ට යහපතක් කරන්න හොඳ චරිතයක් එන්න ඕනි ලස්සන රටක් අනිවාර්යයෙන් 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 4 หลายเดือนก่อน +2

    අපේ පූජ්‍ය බලංගොඩ ආනන්ඳ මෛත්‍රීහිමි මතුබුදුබව ප්‍රාර්ථනා කරගෙන සිත දියුණුකළ උත්ත්මයන් වහන්සේ නමක් උන්වහන්සේ තම කට ප්‍රවේසම් කරගත්තා එරෙහිවන්නට පුලුවං ගිහි පැවිදි අයගෙන් මොකද??!!උන්වහන්සේගේ ලියූ පොත්පත් කවුරුන් හෝ කියවා ඇති අයෙක්නම් ඔහුගේ සිතේ මේ සත්‍ය තැන්පත් වෙලා බුදුන් උපන්නේ සිරිලංකාවේ කියන කරුන උන්වහන්සේ සත්‍ය දැන සිටිබවට එදා මහාමායාදේවිය දෝලාවෙන් බැස තෙල්නඳියෙන් මුහුණ අතපය සෝදාගත්තා යනුත් තෙල් නඳිය අද තෙල්දෙනියවශයෙන් ව්‍යවහාර වනබවත් සඳහන් ඉතින් උන්වහන්සේ දන්නවා බුදුන් උපන්ජම්බුද්දීපය (දූපතක්)ඉන්ඳියාව අර්ධද්වීපයක් යනවග ඒවගේම මේ ආනන්ඳ හිමි මතු බුදුවන වග උන්වහන්සේ ගේ නාඬි පරික්ෂාකල වෛද්‍යවරු සහ ධ්‍යාණ ලාභීන් විසින් පරීක්ෂාකල පසු උන්වහන්සේගේ රුධිර ධාවණය සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් බව උන්වහන්සේ අතින්ප්‍රකාශ කල බවට එම පොතේ සඳහන් කර තිබෙනවා ඉතින් උන්වහන්සේ කීව අනාවැකිවලින් අනාඟතේ සැර පරුෂ ජනනායකයා පහළවී හමාරයි ඔන්න ඒකවුරුද වටහා ගන්න දැන්තිබෙන්නේ ප්‍රඥ්ඥාවන්ත රටට හිතකාමී මිනිසුන් මේධරිද්‍ර තාවයෙන් ගොඩ යන සිරිලංකාව ගැන ලෝකයා කතාකරණ මේ ශ්‍ර්‍ර්‍රේෂ්ඨත්වයට පත්වන නායකයා කවුරුද??!!යන්නයි ඉතින් ඔහු තරුණයෙක් බුද්ධියෙන් ඉහළ කෙනෙක් ගණිතය විෂය මොහුගේ බුද්ධිමට්ටම ඉහළට ගෙනයන මාද්‍ය බව සඳහන් ඉතින් ඔහු මද්‍යම උසකින් දීප්තිමත්දෑසකින් බොහෝ අත්දැකීම් අත්විඳිම් තුලින් දුක්විඳ පැමිනෙණ කෙනෙක් ඒ කවුරුවත් නොවෙයි අලුත්පක්ෂයක් නියෝජනයකරමින් රටේ පාලකයා බවට පත්වෙයි (මේ පක්ෂය )මීට ප්‍රථම බලයට පත්නොවී සිටියි පාලන තන්ත්‍රයේ රැදීසිටි යනුවෙන් මා දැනුවත්ව සිටිමි 🙏🙏🙏සාදු සාදු 🙏සාදු🙏සාදු🙏 සිරිලක දිනේවා දුකින් පෙලෙන සත් සුවපත්වේවා🙏🌹🙏🌹🙏👍

  • @damai4603
    @damai4603 4 หลายเดือนก่อน +12

    ජයවෙවා ජයවෙවා ජයවෙවා මාලිමාවට 👍❤️

  • @sarathkumara6470
    @sarathkumara6470 4 หลายเดือนก่อน +8

    රතු තරුවට ජය වේවා

  • @rangaudaya1240
    @rangaudaya1240 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 4 หลายเดือนก่อน +1

    Best

  • @chamindanamal9673
    @chamindanamal9673 4 หลายเดือนก่อน +24

    අනුර❤❤

  • @Dilnisathsarani
    @Dilnisathsarani 4 หลายเดือนก่อน +6

    😮

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 หลายเดือนก่อน +2

    Jayawewa malimawata ❤❤❤

  • @dsniymaobarasika8650
    @dsniymaobarasika8650 4 หลายเดือนก่อน +11

    Nnp ජය වේවා 🎉

  • @kamiliyacool4138
    @kamiliyacool4138 4 หลายเดือนก่อน +43

    අනුර තමයි. බලමු එයාටත් දිලා. අපි රට . පවුලේ අයගේ ඡන්ද අනුර ට. ජය වේවා❤❤❤❤❤❤

  • @AnulaWathi-nw2tw
    @AnulaWathi-nw2tw 2 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @PathmasiriUdayakumara-jl1wu
    @PathmasiriUdayakumara-jl1wu หลายเดือนก่อน

    අනිවාර්යයෙන් අනුර සහෝදරයා

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 4 หลายเดือนก่อน +52

    මාලිමාවට ජයවේවා

  • @nimjaya12nj
    @nimjaya12nj 4 หลายเดือนก่อน +5

    Manju Nissanka ❤ GSC 👍
    SLVLOG ❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +1

      🤣😬 පිස්සුද හැටිද

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +1

      එයා දක්ශ කෙනෙක්❤ මන්ජු 👌සාමාන්‍ය ජනතාව අතරට අඩුයි ගිහිල්ල තියනව එයාලා....😢

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 4 หลายเดือนก่อน

      Matath .HITHUNA ..oya....gangiyakda
      Amudayakda .kiyannako

    • @nimjaya12nj
      @nimjaya12nj 4 หลายเดือนก่อน +1

      මීලග නායකය නොවුනත් නායකයෙක් විය යුතු කෙනෙක්.. මගේ අදහස මම ඉදිරිපත් කරා.. එකඟ වීම, නොවීම ඕගොල්ලන්ගේ වැඩක්. මට එය අදාල නැත.

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      ❤@@nimjaya12nj

  • @thusharifernando2620
    @thusharifernando2620 4 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් අනුර තමයි
    වසන්ත මුදලිගේ තමයි ඔහුට සහය වෙන්නෙ
    මොනවා උනත් රටේ ජනතාවට සෙතක් වේවා ❤❤❤❤❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 4 หลายเดือนก่อน +1

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු ♥️♥️🧭.
    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා 🌹🌹

  • @Praniya_Official
    @Praniya_Official 4 หลายเดือนก่อน +40

    අනුර තමයි ඉතින් 💗

  • @anupamadilshan9474
    @anupamadilshan9474 4 หลายเดือนก่อน +3

    2023 world cup එක අපි ගන්නවා කිව්වා නේද..... wc එකේදි අපිට ඇපත් නැති උනා.... 😁🪓

  • @ChathurangaHerath-jt4ns
    @ChathurangaHerath-jt4ns หลายเดือนก่อน +1

    හැමදම වගෙ ඔයාගෙ කතන්දරය ලස්සනයි ලගදිම තවත් ඔයවගෙ ලස්සනට ගොතපු කතාවක් අරගෙන එන්න අනිවාරයෙන් එකත් බලනවා

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      එහෙම කියන්න එපා පොඩි උන් ටිකක් එකතු වෙලා ඉන්නේ සිත ⁣රිදෙයි.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 3 หลายเดือนก่อน +2

    Yes my father told me

  • @sriyanigamage6957
    @sriyanigamage6957 3 หลายเดือนก่อน +3

    ඒ වගේ පිං වන්ත හාමුදුරැ නමක් මේවගේ පොලඟෙක් ගැන අනාවැකියක් කියයිද

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      නැ බං කියුවලු ඩ්‍රයිවර්ගේ පුතාටත් කියලා. ඔයා දන්නේ නැනේ අනුර කියල නම කියලම කියුවලු.