රාවණයන්ගේ කෝමා තත්වයට පත්වුණු සිරුර හංගපු තැන | සීතා රැජිණ පත්තිනි මෑණියන් වූ හැටි | Episode 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • පෙට්ටිගල කන්දේ අභිරහස් - Episode 08
    දියසෙන් මුතුවඩණ ( මලිත් බන්ඩාර )
    051 5717770
    #Ravana #Seetha
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 2K

  • @Rishkzboyy
    @Rishkzboyy 2 ปีที่แล้ว +56

    අදටත් බලනව මේ හැම වචනයක් ගානෙ ඇගේ හිරිකටු පිපෙනව ආදරෙයි මේව ලෝකෙට පෙන්නනවට ලොකු හීනයක් රාවනයන්ගේ ඉතිහාසය එලියට ගන්න. එතුමන් මගේ වීරයා මගෙ අප්පච්චි ❤🥺

  • @shamindashaminda
    @shamindashaminda ปีที่แล้ว +28

    මට නම් හදවතෙ රජු රාවණා අදටත් පහන තියෙන හැම වෙලාවෙම මම මගෙ රජුට පින් දෙනවා නැවත වඩින්න..මෙ හෙලයන්ගෙ රට..තෙරුවන් සරණයි ❤❤

  • @sisirasampath5803
    @sisirasampath5803 4 ปีที่แล้ว +27

    මන් ඉතිහාසයට ගොඩක් ආසකරන කෙනෙක් මගෙ දැනුමට ඔබ තුමන්ගෙ වීඩියොව බලලා ගොඩක් දෙවල් එකතු කරගත්තා දෙවි පිහිටයි

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +70

    ප්‍රවේසමෙන් සීතාදේවිගේ වස්තුව ගන්න දේසපාලුවෝ න්ගේ නිදන් හොරු එයි.වටිනා ජීවිතය විනාස කරයි.ජය.🙏

  • @adhiproduction
    @adhiproduction 3 ปีที่แล้ว +42

    ජය වේවා.. බුදු සරණයි දිගටම කරගෙන යන්න.

  • @buddhikapalliyaguru6851
    @buddhikapalliyaguru6851 4 ปีที่แล้ว +31

    ගොඩක් ස්තුතියි ඔබ සියලු දෙනාටම 🙏 රාවණා පිහිටයි

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +17

    මේ කරන කැපකිරීමට ගොඩාක් ස්තූතියි . දිගටම කරගෙන යන්න.. දෙදෙනාටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏

  • @lk9282
    @lk9282 4 ปีที่แล้ว +15

    අපි වෙනුවෙන් මේ කරන්නා වූ සේවාව කියා නිම කළ නොහැක ඔබතුමා මේ කරන්නා වූ මහත් වූ කර්තව්‍ය මහත් වූ උත්සාහයට මා මාගේ හද පතුලෙන්ම ූති කරනවා අපි නිරන්තරයෙන් ම ඔබතුමා සමග අපටත් ඔබට ජය

  • @musiceye1652
    @musiceye1652 4 ปีที่แล้ว +29

    කවුරු කොච්චර කෑගැහුවත් මේකේ ඇත්තක් තියෙනවා 🙏 දිගටම කරන්න බුදුසරණයි ❤🙏

  • @hashrandion5909
    @hashrandion5909 4 ปีที่แล้ว +75

    "සත්‍ය" දිනක,දැන ගැනීමට අවශ්‍යතාව ඇති අයට සහ දැන ගැනීමට සුදුසු අයට පමණක් හෙලි වනු ඇත.

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +23

    ඇත් තටම දනූෂ් ඔබ විසින් සිදු කරන මාතෘකාව හරියට වටිනවා.ඔබ.. කරන මෙම වැඩසටහන ඉදිරියට යාමට ශක්තිය ධ්‍යෙර්ය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ඹ්බට.. දියසෙන් මුතුවඩන මහතාට බුදු සරණයි.....

  • @waruniwasanthi5034
    @waruniwasanthi5034 3 ปีที่แล้ว +51

    දියසෙන් මහතාගේ සියලු පැතුම් ඉටු වෙන්නම ඔනේ..❤️

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 3 ปีที่แล้ว +42

    මගෙ රටට අපෙ රාවනාට ජය වෙවා ඔබ ඉක්මනින්ම යලි එන සෙක්වා

  • @r.dnaturelovers806
    @r.dnaturelovers806 3 ปีที่แล้ว +45

    දියසෙන් මුතුවඩණ තුමනි ඔබතුමානම් මේ හෙලයට පෙම්බදින ජීවමාන දෙවිකෙනෙක් මේ සත්‍ය ලෝකයට හෙලිකරන්න ශක්තිය වාසනාව ලබේවා ! බුදු සරණයි.!

  • @ayeshmaduranga3054
    @ayeshmaduranga3054 3 ปีที่แล้ว +48

    සිංහලයන්ට වටින දේයක් කවුරු මොනවා කිවුවත්. දීගටම කරගෙන යන්න.

  • @gchathuranga7575
    @gchathuranga7575 4 ปีที่แล้ว +20

    මේ කතාවෙ ඇත්තකුත් තීනව සින්හල අපිට මාර ආඩම්බරයක් ඇති වෙන්නෙ. ඔබතුමාට ජය.

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +7

    විදේශ වල සිට ඉතාමත් කමෙතෙන් මෙ හැම දෙම අද්දයන කරමි බොහොම පින් මෙ දේවල් ගැන මොකද අපේ රටට ගොඩක් අදරෙයි

  • @sriyarajapaksha9424
    @sriyarajapaksha9424 ปีที่แล้ว +6

    මේ දේවල් ආයෙ ඇහෙද්දී හෙලෙයෝ විදිහට මාර සතුටුයි.........❤❤❤️❤️ නැවත වඩින්න රාවයණි........😦❤❤❤

  • @slsuperbike3196
    @slsuperbike3196 3 ปีที่แล้ว +34

    කවුරු මොනදේ කිව්වත් රාවණ ඉතිහාසය කාටවත් හංගන්න බෑ දවසක ඒ අතීතය ගොඩ එනවා ඒකයි ඇත්ත.

  • @maniake.maniake6832
    @maniake.maniake6832 3 ปีที่แล้ว +2

    සතකින්ම.මම.හරිම.ආසයි.පැරණිදෙවල්.බලන්න.ගොඩක්.වටිනවා..එ.දවස්වෙල..රාමා.සිතවක..කියලා.නටිටිතිබුන..එවා.බැලුවා....මෙ.විඩියො .බලනකොට.අපි.අතිතයට.යනවා.ගොඩක්.වැදගත් .විඩියො .දෙපලටම.බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට

  • @janakakaru6886
    @janakakaru6886 4 ปีที่แล้ว +4

    හොඳ වැඩසටහන් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව තවත් මෙවැනි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඔබ දෙදෙනාටම ජය. තෙරුවන් සරණයි.

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +200

    මුතුවඩන මහතා පවසන්නේ ඇත්ත මොහු බොහෝම වටිනා පුද්ගලයෙක් ප්‍රතමව මොහුව ආරක්ෂා කරගන්න.

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 ปีที่แล้ว +7

    ධනුෂ්ක මහත්තය තුනුරුවන් ගේ පිහිටයි ශක්තිමත් වෙලා ඉන්න බුදුසරණයී සියලුදෙවියන්ගේම ආශීර්වාද ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අපේරටේ පුරවැසියෝ හැමෝම!!!!!!...

    • @sajithkulawadrna2423
      @sajithkulawadrna2423 4 ปีที่แล้ว

      Suniyam deiyata tho apahasa karane uppathiya dananda angoda bpalayan

  • @miniboy1162
    @miniboy1162 24 วันที่ผ่านมา

    ඇත්තටම මේ අපේ උරුමය .කොච්චර බැලුවත් ඉවර කරන්න බැරි ඉතිහාසයක් .හාස්කම් පිරිච්ච තැන් කොච්චර තියන්ව ඇති ද.ඔබ තුමාය දීර්ගායුශ ලැබේවා.මෙවැනි දේවල් රකින්න ශක්තිය ලැබේවා.දවසක රාවනා අවදිවේවා ❤❤❤❤

  • @sajithnalaka8780
    @sajithnalaka8780 ปีที่แล้ว +1

    ඔබතුමලට ගොඩක් පින් ලොවක් හොයපු අපෙ රටෙ ඉතිහසය නැවත මතක් කරලා දෙනවට ඔබතුමලගෙ හැම වචනයකම අර්තයක් තියෙනවා අපි හැමදම ඔබතුමලගෙ විඩියො බලනවා ඉදිරියට යන්න ශක්තිය දයිරය ලැබෙවා 🙂😊

  • @pasindudilshan4533
    @pasindudilshan4533 4 ปีที่แล้ว +6

    ඒකනම් වටින වා අයියා. අපේ දේවල් එලිකරනවට. ඔයාටයි අපෙ ඔය මාමටයි. බුදු සරණයි .

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 4 ปีที่แล้ว +151

    ධනුශ්ක අයියේ,,මාත් ඔයාගේ ගමේම තමයි,,,ඒකයි මාත් ඔයා කරන videos වලට ගොඩක් කැමති,,ඒත් අයියේ ඔයා මේ මනුස්සයත් එක්ක කරපු video ටික නම් හරිම අමුතුයි,, අද කාලේ පදුරකට පයින් ගැහුවත් රාවණා රජතුමා ගැන දන්න එවුන් එමටයි,,,ඒත් සැකයට හේතුව නම් මෙතරම් කාලයක් මෙවැනි මිනිසුන් හිටියේ කොහෙද යන්නයි,,,වරදවා හිතන්න එපා අයියේ,,මේ මනුස්සයා දේශපාලනයේ ප්‍රසිද්ධ චරිත දෙකකුත් මේකට ඈදාගෙන මේ කරන වැඩේ නම් හරිම අමුතුයි,,,වෙලාවකට හිතෙනවා මෙයා රටේ මිනිස්සුන්ව අන්දවනවාද කියලා,,,,මෙතුමා කියන විදිහට මහා රාවණා රජුගේ ශ්‍රී දේහය තියෙන්නේ මෙතුමාගේ භාරයේ නම්,,මහා කාල ඍෂි තුමා,,පුලස්ති ඍෂි තුමා,,යන මහා දැවැන්ත ආධ්‍යාත්මික ශක්තියක් තිබුන ඇත්තන්ට මොකද උනේ??,මං බය නැතුව කියනවා මෙතුමා කරන්නේ මේ උතුම් හෙළ දීපයේ මහා රාවණා රජතුමාගේ උතුම් චරිතය මොහු හෑල්ලුවට ලක් කරනවා,..මෙතුමා යම් කිසි ආධ්‍යාත්මික ශක්තියක් ප්‍රගුණ කරලා යම්කිසි ප්‍රාතිහාර්යයක් කරන්න පුලුවන් කෙනෙක් උනා නම් යම් කිසි විශ්වාසයක් මොහු ගැන ගොඩනගා ගන්න තිබුනා,,,අයියේ,,අපිත් මේ හෙළ දීපයට පණ වගේ ආදරෙයි,,අපිත් කැමතියි අපේ හෙළ ප්‍රෞඩත්වය මුළු ලෝකයටම කියන්න ඒත් අපේ නැති උන ඒ උරුමය මේ විදිහට විකුනන් කන එකට නම් කොහොමත්ම විරුද්ධයි,,,..ඒවට අපේ ඇගේ ලේත් කකියනවා..

    • @nuwanisuru8340
      @nuwanisuru8340 4 ปีที่แล้ว +1

      Charithe podi aul athi ethumage. Api tikak balan imu. Mage Nam adahasa eka.

    • @jsudeera07
      @jsudeera07 4 ปีที่แล้ว +2

      Manushyantha kenti giyata eya karapu hema deyakma hoda nehe kiyanna epa. Okai ape heleta kela une. Balan hitapan kata noda. Iwaseemen.

    • @munakariya7747
      @munakariya7747 4 ปีที่แล้ว

      Indiyawe inna deviyan lankawe ayalu. Hela Dhiva ipadunu budun indiyawelu. Awrudu 30k hoyapu nisa janaprawadayen yamkisi sathya tikak hoyagena thibenawa.

    • @insidetruth
      @insidetruth 4 ปีที่แล้ว +5

      මේ සේරම හිතලු කියන්නේ
      ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
      ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.

    • @dilshanaoki7493
      @dilshanaoki7493 4 ปีที่แล้ว +2

      ගයාන් සදකැලුම්ගෙ 100% තහවුරු උන තොරතුරු මොනාද??

  • @meerahansi5635
    @meerahansi5635 4 ปีที่แล้ว +47

    ගයාන් සර්ට අපෙ හිතෙ තියන ගරුත්වය මකන්න කාටවත් බෑ 🙄

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +2

    ඔබතුමා ගොඩක් වටිනව ආසයි අහන්න බුදු සරනයි මගේ මව්බිමට

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ස්තුතියි විශ්වයටත් ස්තුතියි

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +14

    දිගටම මේ වැඩසටහන කරන්න.. 🙏 අවසාන ප්‍රතිපලය වෙනකන් අපි බලනවා අනිවාරෙන්ම ... ජයෙන් ජයම වේවා 🙏🙏🙏

    • @HarishChandra-ss5jz
      @HarishChandra-ss5jz 4 ปีที่แล้ว

      ඔව් දිගටම වැඩසටහන කරන්න.අන්තිමට ඉතිහාසය බෙරු කලාට මෙයාව පොලව පලාගෙන අපායට යන හැටි වීඩියෝවෙන් පෙන්වන්න.මොකද අපි මුහුද ගොඩගලපු විහාර මහා දේවි ආපූ කථාවත් විශ්වාස නොකරපු අයනේ...පොලව පලා ගෙන යනව කියලත් තවම විශ්වාස නැති නිසා හැබැහින්ම දැකින්න හැකි වේවි.හැබැයි දනූෂ් ටිකක් ඈතිං ඉදිංඋඔවත් ඒකට ඇදිල යයි වැඩේට සපෝට් කලාට.......

  • @සොභාදහම
    @සොභාදහම 4 ปีที่แล้ว +47

    කවුරු මොනව කිවුවත් ඔබතුමා නියම හෙළ යක්කයක්. අපි නියම හෙළ යක්කු ඔබ තුමත් සමග අපි ඉන්නව. මගෙ ගම්බාර අප්පච්චි ඇත්තටම වඩිනව මගෙ පන සාක්ෂි කර මම කියනව .

    • @pradeepkumara7685
      @pradeepkumara7685 3 ปีที่แล้ว +2

      තාම තණකොළද කන්නේ ඔයා?

    • @techwithghost3687
      @techwithghost3687 3 ปีที่แล้ว

      නුබ නාඩන් පුතේ. අපට පිස්සු ඇතේ

    • @sasanjeewa9906
      @sasanjeewa9906 3 ปีที่แล้ว

      බුදු සරණයි

  • @giharakawshani6944
    @giharakawshani6944 3 ปีที่แล้ว +3

    ජයවේවා අපේ සිව් හෙළය නැවත ඇතිකරන්න ඔබසැමට බුදුසරණයි!

  • @janakarathnayaka3035
    @janakarathnayaka3035 3 ปีที่แล้ว +7

    ඔබ කරන සේවය අති විශිෂ්ටයි

  • @anusharathnayaka7570
    @anusharathnayaka7570 ปีที่แล้ว +3

    මෙතුමා⁣ පවසන්නේ සත්‍ය මට මෙතුමාව විස්වාසයි..ඔබතුමාට ගොඩක් පිං මගේ රටෙි ඉතිහාසය ගැන අපිට පහදලා දෙනවට..දෙවි පිහිටයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 ปีที่แล้ว +4

    බොහෝම සතුටිය් ඔබ දෙපලට මමත් ඔබ ගෙ වැඩසටහන කාලයක් ඉඳලා බලනවා හරි සතුටින් .මම dubai

  • @nisalwickramasinghe6783
    @nisalwickramasinghe6783 2 ปีที่แล้ว +8

    අපේ ඉතිහාසයේ වටිනාකම දැන්වත් මේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවනම් අපේ රට කොච්චර ලස්සන අනාගතයක් හදන්න පුළුවන්ද.. මේ වැඩසටහන කරන දනුෂ් අයියා වගේම මේ වැදගත් කරුණු හෙළි කළ දේව පුත්‍රයාට ගොඩක් පින්🙏🙏🙏🙏

  • @supunsupun2423
    @supunsupun2423 3 ปีที่แล้ว +5

    මුන් වගේ පිස්සෝ ගෙනල්ල අපිට දෙන ආතල් වලට රාවණ පිහිටයි

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 3 ปีที่แล้ว +2

    සූනියම් දෙවියන්ගේ කතාව මා විශ්වාස කරමි එයට හේතුව මගේ මහ ගෙදර අපි පොඩි කාලේ මගේ අම්ම දැකලා තියනවා සද්දෙ විතරයි ඇහෙන්නේ එළියක් පේනවා පේන සැණින් ම නැති වී යනවා අපේ ගෙදර බල්ලො හදන්න බැහැ පුරල පුරල හක්ක ඉදිමිලා මැරෙනවා
    එතකොට මම අහන්න කැමතියි මන්දෝදරී දේවිය බොහොම සාන්ත නිවිච්ච කාන්තාවක් එතකොට කාලි මෑණියෝ වුණේ කොහොමද
    dhanushka මල්ලි ගොඩාක් අගේ ඇති වැඩසටහන් මම මේ වැඩසටහන් බලන්නෙ ගොඩක් ආසාවෙන් මොකද රජ කතා අහනකොට මම හරි කැමති ඔබ දෙපලටම විශ්වයේ ශක්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තව තවත් මෙවැනි දේවල් සොයා ගැනීම සඳහා දහිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි ඔබ දෙපලටම මම කුරුණෑගල

  • @HasiPasi
    @HasiPasi 2 หลายเดือนก่อน +1

    මෙතුමා පවසන්නෙ ඇත්තම ඇත්ත මට ඒක හොදටම තේරුනේ ,අපේ ඉඩම දේවපාද ඉඩමක් අපිට ටිකක් එහයින් තමයි දේවාලෙ තියෙන්නෙ අපි ගෙදර ගොඩක් බල්ලො හැදුවා ගෙදර ඇතුලෙ හැදුවම අවුරුද්දක් විතර ඉදලා මොකක් හරි වෙලා නැති වෙනවා හැබැයි එලියෙ හිටියම රෑට බුරනවා කූඩුවෙ
    තියල හදපු හැම බල්ලෙක්ම පස්ස පන ගිහින් නැති උනා පස්ස පන ඇද ඇද දවසක් විතර ඉබාගාතෙ ඇවිදිනවා පස්සෙ මැරෙනවා හැමෝම මැරුනෙ පස්ස පන ගිහින්

  • @OSHANVOLG
    @OSHANVOLG 4 ปีที่แล้ว +6

    සිරා අයියේ තව තව විඩියෝ කරන්න අයියාට බුදු සරණයි
    රාවණා කියනකොට අපිට අමුතු බක්තියක් දැනෙනවා

    • @Piky_net
      @Piky_net 3 ปีที่แล้ว

      th-cam.com/channels/JoAOUs4OP7MbrqB7R2KtEw.html

  • @nishanthikularathne8986
    @nishanthikularathne8986 4 ปีที่แล้ว +10

    ඔබතුමා ට තෙරුවන් සරණයි ඇත්ත කතාවක් ගොඩක් වටිනවා
    ..මේ දෙවොල බලන්න වඳින්න අපි ටත් පුළුවන් ද කොහෙද ඉතින් මේ පූජා භූමි ය තියෙන්නේ

  • @janithapathmakumari1118
    @janithapathmakumari1118 3 ปีที่แล้ว +3

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට
    ඒවා අහද්දී ඇත්ටම ලේ කකියනවා

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම පින් අපගේ වටිනා ඉතිහාසය ගැන අපේ මිනිස්සුන්ට දැනුවත් කරනවාට 🙏

  • @pathumsaranga9845
    @pathumsaranga9845 4 ปีที่แล้ว +2

    සුපිරි අපි දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා අපේ ඉතිහාසය ගැන මරැ දිගටම කරගෙනයන්න

  • @jaykaney2052
    @jaykaney2052 4 ปีที่แล้ว +4

    ඔබ කියන කතාව මාත් විශ්වාස කරයි💓

  • @nimalfernando2267
    @nimalfernando2267 4 ปีที่แล้ว +7

    ස්තුතියි 🙏 තව විස්තර කියන්න මං ගොඩක් කැමතියි මේ ගැන දැනගන්න 🙏🙏

  • @sanjusudu6719
    @sanjusudu6719 4 ปีที่แล้ว +47

    පුරා විද්‍යත්මකව මේ ඉතිහාසය ඔප්පු කරන්න දියසෙන් තුමා ඔබට දීර්ඝායුෂ වේවා දනුශ්අයියාටත්

  • @smeeragunathilaka
    @smeeragunathilaka ปีที่แล้ว +1

    කවුරු මොනවා කිව්වත් රාවණා ඉතිහාසය කාටවත් සඟවා තියන්න බැ..e ඉතිහාසය කවදාහරි දවසක ගොඩ එනවාමයි...ජය වේවා රාවණා ...මේවා රැක ගන්න උත්සාහ කරන obalatath..theruwan saranai.

  • @chanakaruwan2345
    @chanakaruwan2345 2 ปีที่แล้ว +2

    ඇත්ත ඇත්ත .....ඔබතුමා කියන දේ මම අවන්කවයි ස්තුතී

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 ปีที่แล้ว +5

    මම දැකලතියෙනව ගමිබාර සුනියමි දෙවියෝ🙏🙏🙏🙏🙏🙏

  • @duplessis2136
    @duplessis2136 4 ปีที่แล้ว +19

    ගොඩක් වටනවා⁣ මචන්..හොද දෙයක් ජය වේවා සහො😍😍එකම දෙ කියවෙනවා වැඩ් නෙද බන් එ ටික එඩිටි කරපන් මචන් එතකොට තවත් හොදයි ලොග් එක...එඩිටින් පැත්ත තව ටිකක් බලපන්..දිගටම කරගෙන යන් අප් බලන් ඉන්නවා ඉලග එක එනකමි😍😍 බුදුසරනයි 😍

    • @linarahhi448
      @linarahhi448 3 ปีที่แล้ว

      🙏🌹💞💞💞💞💞🌹💞💞💞💞🙏🙏🙏බුදුසරණයි බුදුසරණයි obnumat 💞💞💞🌹🌹

  • @friendstofriends3029
    @friendstofriends3029 4 ปีที่แล้ว +14

    දනුස්ක අයියා මෙයා අනිත් අයගෙ දැනුම හැල්ලු කරනවා.

    • @insidetruth
      @insidetruth 4 ปีที่แล้ว

      මේ සේරම හිතලු කියන්නේ
      ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
      ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.

    • @insidetruth
      @insidetruth 4 ปีที่แล้ว

      මතක තියා ගන්න යම් කරුණක් සමාජගත කරන පුද්ගලයා ඒ කරුනෙන් පසු ඇතිවන ප්‍රතිවිපාක වලට වගකිව යුතුයි. ඉදිරිපත් කල යුත්තේ 100%තමන් තහවුරු කරගත් දෙයක්. මොකද රාවණා කියන්නේ දැන් 75%ට වඩා ලංකාවේ උන්ට විහිලුවක්. විශ්වාස නොකරන හිතලුවක්. මෙවැන්නන්ගේ ඔලු පාදන්න කරුණු ඉදිරිපත් කිරීමේදි බොහෝ සැලකිලිමත් විය යුතුයි. ලෝකේ තැටියක් නෙවේ බෝලයක් කියලා නිකන්ම කිව්ව වෙලාවේ ඒක නිකන්ම නිකන් හිතලුවක් විතරක් උනා. එ වෙලාවේ ඔහු සාක්ෂි සමග ඉදිරිපත් කරානම් එදා එය පිලිගන්න තිබුනා. මොහු කරන්නේ මහා විනාශයක්. සත්‍ය ගවේෂණයක් කරනවානම් තහවුරු කර ගත් තොරතුරු ඉදිරිපත් කල යුතුයි. නැතිනම් නිශ්ශබදව සිටිය යුතුයි. තොපිට පුලුවනනම් තේරුම් ගනිල්ලා කියලා හැම මගුලම දාපුවම සබුද්ධිකව තේරුම් ගන්න ජනතාවක් ලංකාවේ ඉන්නවනම් ගොබ්බ 225 අරක ඇතුලට යවන් නැ.

    • @insidetruth
      @insidetruth 4 ปีที่แล้ว +1

      යම් මතවදෙයක් වෙනස් කරන්න කරුණු ඉදිරිපත් කිරීමේදී ඔහු බොහෝ පරිස්සම් විය යුතුයි. ගයාන් ඒ හැම දෙයක්ම ඔහු විසින් තහවුරු කරගත් තොරතුරු පමණක අදාල ස්ථාන වල සාක්ෂි සහිතව නිවැරදිව සමාජගත කරමින් සිටිනවා. මේ වැඩ වලින් එවැනි නිවැරදිව සමාජගත කරන්නන්ගේ වෑයමත් විහිලුවක් කරනවා මිනිස්සුන්ට

    • @insidetruth
      @insidetruth 4 ปีที่แล้ว

      මට හමුවෙලා තියෙනවා සංසාරිකව යම් මතක කරුණු වලින් ගවේෂණය කරන පුද්ගලයන් කිහිප දෙනෙක්. විශ්වාස කරත් නැතත් එවැන්නන් සිටිනවා. බුද්ධාගමේ මෙන්ම කතෝලික ආගමෙත් පුනරුප්පතිය ගැන කියැවෙනවා. සමහර පිරිස් සමාජය ඉදිරියට එන්න කැමති නෑ. ඒ දේවල් දැන්ම එන් නැති තරමට හොදයි. අදාල කාල වලදී එලියට එයි. ධනුෂ් මීට වඩා වගකීම් සහගත විය යුතුයි. ඔහු කරන හානිය ඔහුවත් දන් නෑ.

    • @neranjanpushpakumara597
      @neranjanpushpakumara597 4 ปีที่แล้ว +1

      Siravatama

  • @hansikasooriyabandara1486
    @hansikasooriyabandara1486 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා සාරාංශගත වැඩසටහනක්. වටිනා කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්තූතියි. තව තවත් ශක්තිමත් වේවා.

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +2

    මොන තරම් වටින වීඩියෝ එකක් ද රාවණ රජතුමාගේ ගොඩක් ස්තුතියි
    බුදු සරණයි

  • @vishakamanuel2774
    @vishakamanuel2774 3 ปีที่แล้ว +15

    කාලි මෑනියණ්ගෙ ධම්මික පැණිය බිව්ව අපේ ලංකාවෙ සමහරක්ට මේවා ප්‍රවෘත්ති

    • @vipulsampath8283
      @vipulsampath8283 3 ปีที่แล้ว +1

      එ් වුන්නෙ තොපි නරපනුවො

    • @kasunmax8130
      @kasunmax8130 ปีที่แล้ว

      රටට මෙහෙම හෙන ගැහෙන එක සාදරනයි මචං මෙ වගේ එක එක පිස්සෝ කියන කතා අහලා උඩ පනින එවුන්ට

    • @sudarshanamanjula8826
      @sudarshanamanjula8826 7 หลายเดือนก่อน

      ​@@kasunmax8130😊

  • @tharinduudara1879
    @tharinduudara1879 4 ปีที่แล้ว +6

    සුපිරි කතාව 💪💪

  • @sanjeewaroshan827
    @sanjeewaroshan827 3 ปีที่แล้ว +3

    ඔබතුමාට පින් අපිට මෙවා කියලා දෙනවට ...

  • @samanjayasiri3473
    @samanjayasiri3473 3 ปีที่แล้ว +2

    Mevanan attha thamai
    Good lake .
    Degatama karagena uamu
    Mama asai ithiasaya
    danaganna.
    Thaks 😃😃😃😃😃😃😃

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    මම කුවේට් වල වැඩ කරන්නෙ අපිට හොදටම තේරෙනවා ලන්කාවේ අගය ලන්කාවේ තියෙන සුන්දරත්වය කිසිම රටක නැ ඔබතුමන්ලා කරන මේ කැප කිරීම හරිම අගෙයි රාවණා රජුගේ තොරතුරු සොයා යන මේ ගමනට ව්ස්වයේ ආසිර්වාදය ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @francisshipton3764
    @francisshipton3764 3 ปีที่แล้ว +6

    I thank you and the care taker for explaining the holy story about the great Ramana 🙏🙏🙏🙏🙏
    🙏🙏

  • @abdullaabdulla547
    @abdullaabdulla547 4 ปีที่แล้ว +3

    මං දැකලා නියනව මට පේනව
    ඔය මහතයට ගොඩාක් පිං
    බලා ගෙන ඉන්නව සියලු දෙවිපිහිටයි

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +15

    ඇත්තටම ගොඩාක් ස්තුති එතුමටත් ඔබටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි

  • @SunilSunil-dj9ju
    @SunilSunil-dj9ju 2 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏❤️ සතුටින් බලන්න පින් කරා මේවා දැක බලා ගැනීමට සැලසුවට ඔබ දේපල ට ම පින් සාදු 🙏සාදු සාදු 🙏🙏🌹🌹🌹

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 5 หลายเดือนก่อน +2

    ඇත්තටම තාමත් බලන කොට මේක කටාර් ඉන්නෙ ආදරේ මගෙ රටට

  • @maheshiperera849
    @maheshiperera849 3 ปีที่แล้ว +3

    රාවණාට අාදරෙයි..මේ හැමදේම හරි විදිහට දැනගන්න ලැබීම ගැන හරිම සතුටුයි..👍👍😇😇

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 4 ปีที่แล้ว +8

    මහා රාවණ රජු ශි‍ව තාණ්ඩවය නිර්මාණ‍ය කිරිම ගැන හා ශි‍ව දේ‍වියන් පිළිබ‍දව මේතුමාග‍ෙන් අහන්න අ‍ය්යේ.❤❤❤

    • @nandipeiris4762
      @nandipeiris4762 4 ปีที่แล้ว

      mandodari deviya kali maniyan kiyala kiyanawa kali maniyan kiyanne shiwa deviyange birida ganadeviyan katharagama deviyan kali shiva arwathige daruwo denna me manussaya kiyanawa gana deviyan kumba karana kiyala

    • @tharinduanuradha655
      @tharinduanuradha655 4 ปีที่แล้ว +3

      ශිව නෙමේ.. සිව තාණ්ඩවය.. ඒ 2 දෙකක්.. සිව කියන්නෙ ඉර.. ශිව කියන්නෙ දෙවි කෙනෙක්.. රාවණා රජතුමා නිර්මාණය කලේ සිව තාණ්ඩව.. ඉරට කරන ගෞරවයක් විදිහට

  • @TheDanush
    @TheDanush 4 ปีที่แล้ว +6

    Wow
    I never knew this.
    My uncle teach me how to chant
    Suneyam devyo
    And I seen him three 4 time when I was 7.

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ඔබට...........

  • @madaraudyani7032
    @madaraudyani7032 4 ปีที่แล้ว +8

    ගයාන් සදකැලුම් අයියා එක්ක මේ වීඩියෝ කරා නම් ගොඩාක් වටිනවා..😊

  • @roshanfernando5909
    @roshanfernando5909 4 ปีที่แล้ว +5

    Mama oya kiyana lassana aliya (gold +ගින්දර පාට) 3n වරක් පමණ දැකලා තියනවා

  • @gayashanrockey
    @gayashanrockey 4 ปีที่แล้ว +4

    good work guys. wish you two and the crew all the best. keep up the good work.

  • @අනෝමාවිජේරත්න
    @අනෝමාවිජේරත්න 4 ปีที่แล้ว +1

    එහෙම එළියක් නම් මම දැකලා තියෙනවා පසළොස්වක පෝය දවසක... ඒ එළිය ගියේ පන්සල පැත්තට... ඇත්තටම සතුටුයි..... අපේ ඉතිහාසය ගැන දැනගන්න ලැබුනට..ගොඩක් පින් ඔබ දෙදෙනාට.. තෙරුවන් සරණයි.

    • @Piky_net
      @Piky_net 3 ปีที่แล้ว

      th-cam.com/channels/JoAOUs4OP7MbrqB7R2KtEw.html

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +1

    අපගේ prarthanaya ඉටු වේවා ...ඔබට දෙවියන් රැක deva ...🙏🙏🌷🌷

  • @ileenatwinkey1759
    @ileenatwinkey1759 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් 🇱🇰 💪💪💪💪 🔥

  • @darvin5311
    @darvin5311 4 ปีที่แล้ว +16

    අර බල්ලෙක් ගැන කිවිව කතාවනමි ඇත්ත වගේ තමා.

  • @rukshanbandara4041
    @rukshanbandara4041 4 ปีที่แล้ว +6

    අයියා අන්න විඩියෝ මරැ දැම්.... එලම.. ජය වේවා..

  • @slnvideomix4601
    @slnvideomix4601 3 ปีที่แล้ว +2

    💪💪🌟🌟🌟🌟 ආදර්ශමත් video එකක් 💪💪🌟 Good video 💪💪❤❤❤❤❤❤

  • @agudaya385
    @agudaya385 ปีที่แล้ว +1

    මාරම ආසාවක් අහන් ඉන්න..ඒ ගැම්ම❤❤❤

  • @sameeragayan9680
    @sameeragayan9680 3 ปีที่แล้ว +6

    ජය වේවා Dhanush අයියේ👌❤️

  • @rasidulakshan4754
    @rasidulakshan4754 4 ปีที่แล้ว +23

    හරියට හරි රවණයන් නැගිටිට වන්න යලිත් රට වෙනුවෙන්...

  • @sameeraeranda8043
    @sameeraeranda8043 4 ปีที่แล้ว +10

    මිරැන්ඩෝ ඔබේසේකර,ගයාන් සඳකැළුම්,ජයරත්න පතිරආරච්ච්,දියසෙන් මුතුවඩන,අනෝජ් ද සිල්වා,තිලක් කන්දේගම යන මහත්වරුන් රාවණා රජතුමා ගැන දක්වන අදහස් පරස්පරයි..හැකිනම් මේ සියළු දෙනා එක්ව ගෙන මුහුණට මුහුණ වැඩසටහනක් කරන්න.
    රාවණා රජතුමාගේ දේහය සොයා ගැනීම නොවේ..ඒ කාලයේ තිබූ තාක්ෂණය සොයා යමු..

    • @umchannel9914
      @umchannel9914 4 ปีที่แล้ว +1

      එකඟ වෙමි......👏👏👏

    • @sevwandidineshika6045
      @sevwandidineshika6045 4 ปีที่แล้ว +1

      👌👌👌👌

    • @chamindulakshitha5928
      @chamindulakshitha5928 4 ปีที่แล้ว +1

      ඔව් එකගයි.හෙළයන් එකතුවෙලා අපේ ඇත්ත ඉතිහාසය හොයාගමු.නැතිව එක එක්කෙනාව බැනලා හරියන් නෑ.ඔක්කොම එකතුවෙලා මේ ගමන යමු.

    • @patdee4576
      @patdee4576 4 ปีที่แล้ว

      ඔබ හරි. මා හැම තැනම මේ බව සදහන් කරනවා. මෙහෙම කොහොමද සත්‍ය සොයන්නේ. සමහරුන් අද්‍යාත්මක සොයා ගැනීම් සමහරු දත්ත මගින්. අනේ මන්දා මුලු ඉතිහාසයම මේ වගේ වෙන්න ඇති.

    • @sugathgamage
      @sugathgamage ปีที่แล้ว

      මානසික rogiyek

  • @binduslvlogs574
    @binduslvlogs574 3 ปีที่แล้ว +1

    මොකා මොනා කිව්වත් මුතුවඩන චරිතය සුපිරි දනුශ් ඔහොම යන් අපේ එකා අපි වෙනුවෙන්

  • @nadhasrilanka7438
    @nadhasrilanka7438 3 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම ඔබට ජය

  • @oggygaming12333
    @oggygaming12333 4 ปีที่แล้ว +13

    දනුශ් ගුටි කනවා කොයි වෙලේ හරි කතාවට මැදින් පනින්න ගිහින්..

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 4 ปีที่แล้ว +45

    මේ මනුශ්ශ්‍යා ඔච්ච විශ්වාසෙන් කියනවා කියන්නෙ යම් ඇත්තක් ඇති.නමුත් අවසානය තෙක් බලන්න වෙනවා.මොනා උනත් රාවණා නම කැත නොවෙන්න ඇත්ත එලියට ගමු.

    • @EvillDZAYGEOFFICIAL
      @EvillDZAYGEOFFICIAL 4 ปีที่แล้ว

      😎

    • @dcrazy3465
      @dcrazy3465 4 ปีที่แล้ว +1

      Matath hodatama sure rawana rajathumage piyano mata heenen katha kala. Ethuma kanthawo 75000 eka waruwen gebbara karala irdi balayen. Dhanush ge ammath ekkenek. Balanna dhanush ge DNA test karala rawanage adinine and rybose thiyanawa. Sira kiyanne

    • @kalidusinhalalanka.com.5776
      @kalidusinhalalanka.com.5776 3 ปีที่แล้ว +1

      Mokedda ban me danus aiye

    • @kalidusinhalalanka.com.5776
      @kalidusinhalalanka.com.5776 3 ปีที่แล้ว +1

      Meka goli kala

    • @KavithakiSuhansa
      @KavithakiSuhansa หลายเดือนก่อน

      ​@@kalidusinhalalanka.com.5776අපේ අතිතය හොයන්නේ නැතුව ඇත්ත යට ගහලා තියනවා, විනාශ කරලා තියනවා, නැති කරලා තියනවා, මෙක ඇත්ත පැහැදිලි කරන්න තියෙනවා නම් හරි අපේ පැටලිල්ල හරිගැස්වීමට මෙහෙම කෙනෙක්ට ඛනින් නෙවෙයි ගරු කල යුතුයි.අපේ රටේ යටගියාව ඉන්දියාවට ඇඬෙන්න මෙවා ඇත්ත කල යුතුයි

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 4 ปีที่แล้ว +6

    I love this guy, (Muthuwadana) Amazing personality.

  • @isharamadubashani105
    @isharamadubashani105 ปีที่แล้ว +2

    අනෙ රාවන රජුනෙ ඔබගෙ ශක්තිය ඉක්මනින් මුන්ට පෙන්වන්න ඔබට පින් අනු මෝදන් වෙවා !!!

  • @ashokabandara7745
    @ashokabandara7745 3 ปีที่แล้ว +1

    ගම්බාර සිද්ධසූනීයම් දෙවියො වඩිනවා මාත් දැකලා තියනවා අම්මා අතින් කීවාම අම්මා කීවා ඔය ගම්බාර සිද්ද සුනියම් අප්පච්චි වැඩියේ කියලා මේ මහත්මයගෙ කතාව සත්‍යාක්..දීර්ඝායුෂ වේවා ඔබට තෙරුවන් සරනයි නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +94

    රාවනාගේ හැම video එකක්ම බලනවා ඒ අපේ ඉතිහාසය දැනගන්න තියෙන ආසාව නිසයි ඒත් මෙයා කයිවාරැ වැඩියි නේ

    • @malihchanaka552
      @malihchanaka552 4 ปีที่แล้ว +1

      ISSARA ඉගනිම තිබ්බෙ නෑ යලු.දැනුයි ඉගෙනිම තියෙන්නෙ යාලු.මෙයගෙ ඉස්සර ගතිය ඔය තියෙන්නෙ.

    • @sajithkulawadrna2423
      @sajithkulawadrna2423 4 ปีที่แล้ว +1

      Danuska mahathayo wahama me manasika rogiyagen oba thuma boru wena epa me suniyam deviyange upathawathme pol buruwa dan na oba thumath lajahai me bou walata

    • @sajithkulawadrna2423
      @sajithkulawadrna2423 4 ปีที่แล้ว

      Ai oba thuma me modaya nisa catarwene

    • @insidetruth
      @insidetruth 4 ปีที่แล้ว +2

      මේ සේරම හිතලු කියන්නේ
      ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
      ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.

    • @pavithmadhuranga1447
      @pavithmadhuranga1447 4 ปีที่แล้ว

      prabanda hoyanne nathuwa aththa history eka hoyapn

  • @hasianu8962
    @hasianu8962 4 ปีที่แล้ว +102

    රාවන යන වචනෙ ඇහෙන වාරයක් ගානෙ කියාගන්ඩ බැරි තරමට ශක්තියක් බලපෑමක් වගේ දෙයක් ඇගට දැනෙනව.... කවදාකහරි ඇත්ත එලිවේවි... මෙතුමාටත් දනූෂ් මහත්මයටත් කිසිම උපද්‍රවයක් නෙවේවා... තෙරුවන් සරණයි...

    • @dineeshdiani5801
      @dineeshdiani5801 4 ปีที่แล้ว

      Anemanda saho

    • @vishleshaka
      @vishleshaka 4 ปีที่แล้ว +2

      Ubatath අමනුෂ්‍ය balapamak ei. Parissamin . Theruwan sihi karapan . Loke lokuma ශක්තිය labei. Adarn kiyanne machan

    • @tharinduanuradha655
      @tharinduanuradha655 4 ปีที่แล้ว

      @@vishleshaka mkadda amunussa blpemak enawa kiwa kathw ?

    • @dilshanaoki7493
      @dilshanaoki7493 4 ปีที่แล้ว +2

      ලෙඩක් උඹට එහෙනම් 😹

    • @masterenglish1943
      @masterenglish1943 4 ปีที่แล้ว

      අනේ හුකhan

  • @hmherath7753
    @hmherath7753 4 ปีที่แล้ว +46

    අන්න හරි ඔබ තුමාට පුලුවන්නම් ජයරත්න පතිරණ ආරච්චි මහතා සමග සංවාදයක් තියන්න , කියා ඉල්ලා සිටිමි.

    • @Neemni66
      @Neemni66 4 ปีที่แล้ว +1

      Me eya kiyalai mata hitenne

    • @thilinajayawardana6788
      @thilinajayawardana6788 4 ปีที่แล้ว +1

      බුදාම්බෝ😂😂😂😂

    • @suresranathunga
      @suresranathunga 4 ปีที่แล้ว +1

      boxing match balanna puluwan apita :D

    • @n-lyrics8798
      @n-lyrics8798 4 ปีที่แล้ว +1

      එහෙම කර දෙන්නගෙන් කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ

    • @lahirurasanga5779
      @lahirurasanga5779 4 ปีที่แล้ว +3

      Sura asura udde wage thiywi

  • @ErandikaWijenayaka
    @ErandikaWijenayaka 3 หลายเดือนก่อน

    ❤ බුදු සරණයි ඔබ තුමාට,අපට මේ ගැන පැහැදිලි කරාට❤❤❤❤❤❤❤❤

  • @සුපිරියක්-ඳ2ච
    @සුපිරියක්-ඳ2ච 2 ปีที่แล้ว +2

    වැදගත් කතාවක්❤️

  • @DiniandMani
    @DiniandMani 4 ปีที่แล้ว +75

    රාවණාට ගොඩක් ආදරෙයි. නමුත් මොහු කියන කතා පරස්පරයි. ගයාන් සඳකැලුම් අයියා ගේ වීඩියෝ ඔක්කොම බැලුවා ඔහු කලින් උත්තර දෙන නිසා. මොහු අහන දේට කෙලින්ම උත්තර දුන්නා නම් මේ තරම් ගැටලුවක් වන්නේ නෑ. කාටවත් බනින එක දැන් කරලා පලක් නෑ. සත්‍ය ඉතිහාසය දන්නවා නම් එය නිසි ලෙස ඔප්පු කර පෙන්විය යුතුය.

    • @amilaudaya605
      @amilaudaya605 4 ปีที่แล้ว +2

      Mu pissek

    • @rajithmaduranga7251
      @rajithmaduranga7251 4 ปีที่แล้ว +2

      Yes

    • @nuwanisuru8340
      @nuwanisuru8340 4 ปีที่แล้ว +2

      Eka Hari

    • @insidetruth
      @insidetruth 4 ปีที่แล้ว +6

      මේ සේරම හිතලු කියන්නේ
      ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
      ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 ปีที่แล้ว +1

      එකගයි 👍👍👍

  • @kasunbuddika4277
    @kasunbuddika4277 4 ปีที่แล้ว +6

    මෙතුමා මහා රාවණ ඉතිහාසය . වෙනස් කරන එක ගැන කනගාටුයි..අපි වන්දනා කරන ගම්බාර දෙවියන් ගැන .ඉතිහාසයත් වෙනස් කරනවා ..ඔබට අපේ මහා රාවණ ඉතිහාසය හදුනා ගැනීමට නොහැකිවීම ගැන කනගාටුයි ..

  • @paththinihewagenilanthi2918
    @paththinihewagenilanthi2918 11 หลายเดือนก่อน

    මම ගොඩක් ආසයි මහා රාවන ගැන විස්තර දැනගන්න ගොඩක් වැඩ සටහන් බලනව ඔබ තුමා කොහොම හරි මේ සත්ත්‍ය රටට හෙලි කරන්න මේ වෙනුවෙන් ලේ කකියන ගොඩක් පිරිසක් එන්නව මහා රාවණයනගේ පිහිටෙන් මගේ රට සුරැකේවා........!

    • @bajiyabajiya1228
      @bajiyabajiya1228 11 หลายเดือนก่อน

      දැන් මෙයා නැ නේ

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว

    දනුෂ්මල්ලීඒතුමාකියනකතාවහරිවටිනාකතාවක්ආහන්හරිආසයිඔයවගේදේවල්දකින්නපින්කරන්න.ඔනේඇත්තටමහරිවටිනාදේයක්දනුස්මල්ලීටත්මේතුමාට.බුදු සරණයි 🙏🙏🙏

  • @nimsaradisawaarachchi6759
    @nimsaradisawaarachchi6759 3 ปีที่แล้ว +6

    ඔයාට කව්රු මොනවා කිඋවත් අපි ඉන්නවා ඔයත් එක්ක 🙏😂😂👍👍👍

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว +76

    මෙික episode එකක් එනකමි හැමදාම 👀 ඉන්නේ මම විතරද

    • @dinithinuwandara1925
      @dinithinuwandara1925 4 ปีที่แล้ว +1

      සිරා බ්න්

    • @dinithinuwandara1925
      @dinithinuwandara1925 4 ปีที่แล้ว +1

      ආපු ගමන් අනිව down කරනව

    • @gihankavinda5034
      @gihankavinda5034 4 ปีที่แล้ว +1

      Man innoo

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 ปีที่แล้ว +1

      Eyage කතා හොඳයි ගොඩක් කරන්නෙ රාවණා gana කියනවාට wada manussainta බනින ekane

    • @dilshanaoki7493
      @dilshanaoki7493 4 ปีที่แล้ว +1

      මුන් උඹලට වදින්න ඕන බං හරිනම්.. උඹලගෙ විව්ස් තමා කන්න බොන්න දෙන්නෙ මුන්ට. ❤️