කුකුලන් සදහා ස්වභාවික ආහාර පමනක් ලබා දෙන ගම් කුකුල් ගොවිපල🐓/Poultry Management

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 225

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 7 หลายเดือนก่อน +14

    මමත් මේ වගේම දෙයක් කරන්න හදන්නේ මම මේ විඩියෝ බලල දැනුවත් වෙනව හොද උපදෙස් ලැබෙනව

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      Share this video

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 5 หลายเดือนก่อน +4

    හොද වැඩ සටහනක්. මමත් ආසාවෙන් ඉන්නේ ගං කුකුල් පාලනය කරන්න.ස්තුතියි උත්සහා වන්ත කොල්ලෙක් ඔබට ජය.👍

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 8 หลายเดือนก่อน +50

    මමත් විසිතුරු කුකුලු ගොවිපලක් කරනවා ලංකාවේ දුර්ලබ කුකුලන් වර්ග මම ගාව ඉන්නවා

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน +5

      0701940100 cll

    • @user-bj8kc1tf2c
      @user-bj8kc1tf2c 7 หลายเดือนก่อน +1

      Eknma malli mama dnnwa

    • @user-hl4eu5nl3c
      @user-hl4eu5nl3c 7 หลายเดือนก่อน

      ගිරිරාජ් ඉන්නවද..

    • @bubblebubby2743
      @bubblebubby2743 7 หลายเดือนก่อน

      Contact no. Please

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 7 หลายเดือนก่อน +2

      Koheda thiyenne.

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 6 หลายเดือนก่อน +7

    මටත් සතුන් සෑදීමට ආසයි ඒත් මට ඉඩමක් නොමැති නිසා ඒය මාගේ සිහිනයක් පමනක් වී තිබෙනවා රජය මිනිස්සුන්ට වගාකිරිමට ගොවි පොලවල් කිරිමට ඉඩම් දුන්නොත් මාත් මේ රටට වැඩක් කිරිමට සූදානම් 🥰🥰

    • @blackeagle6334
      @blackeagle6334 5 หลายเดือนก่อน +2

      හීනයක් හැබෑ කරගන්න නම් මහන්සි වෙන්න වෙනවා. මහන්සිනෝ වීදියුණු වෙච්ච මිනිස්සු කවුරුවත් නැහැ. ඒක නිසා ඔයා ඉඩමක් ගන්න මහන්සි වෙන්න. පස්සේ ෆාම් එකක් දාන්න මහන්සි වෙන්න

  • @deshansexperience8148
    @deshansexperience8148 8 หลายเดือนก่อน +11

    ඔබතුමා හැමෝට තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සනට වැඩසටහන කරනවා...👏👏👏
    කලුකුම් පාලනය ගැනත් වැඩසටහනක් කරන්න...

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน +2

      ඕගොල්ලෝ දන්න අයට මේක සබ්ක්‍රයිබ් කරන්න කියන්න එතකොට දන්නෙ නැති කෙනෙකුටත් මේ වැඩසටහන හොඳට බලාගෙන දැනීම වැඩි කරගන්න පුළුවන් සබ් ටයිප් කරන එක අනිවාර්යෙන්ම කරවන්න

  • @ireshalakmali475
    @ireshalakmali475 24 วันที่ผ่านมา

    රටට වටින උත්සාහවන්ත සහෝදරයෙක්..❤

  • @harshaprabhath9663
    @harshaprabhath9663 8 หลายเดือนก่อน +8

    හොද පැහැදිලි කිරීමක් 👌👌👌

  • @user-jh3te7eu6n
    @user-jh3te7eu6n 2 หลายเดือนก่อน +2

    Good job

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Thanks ,subcribe and share with your friends

  • @chamilaprabath5073
    @chamilaprabath5073 7 หลายเดือนก่อน +9

    ගම් කුකුල් පාලනය කල කිහිප දෙනෙක් පැවසුවේ හෝමෝන සහිතකඩෙන් ගේන කුකුල් කෑම නැතුව ගම් කුකුලන් පවා බිත්තර දමන්නේ නැති බවයි... මේක හොද උදාහරණයක්.. අපේ රට අපිම ගොඩගමු...

  • @tantanfarmtv
    @tantanfarmtv 3 หลายเดือนก่อน

    Wow very interested..... nice sharing your video.... watching from Philippines

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +1

      Subcribe and share

  • @emildesilva5774
    @emildesilva5774 3 หลายเดือนก่อน

    Ithamathma wadagath video akak, sanjeewa mahaththayata saha video aka karapu obata godak sathutui, thank you very much ❤

  • @kasunpresad9657
    @kasunpresad9657 4 หลายเดือนก่อน +2

    මං ගාව පරවි හිටිය කූඩුවේ පරවි ජරාවට වතුර හැලිල ඔය පණුවො හැදුනා ඔබ තුමා කීව හරි පොලොවට සම්බන්ද නොවෙන්න තිබ්බනම් වහලයක් ගහල හැදෙනව වැටී පණුවො හැදුනට පස්සෙ ඒ පණුවො වෙනම පෙට්ටියකට දාල අයින් කරන ජරාවයි වතුරයි දැම්මනම් හරි

  • @wasanthikumari3696
    @wasanthikumari3696 4 หลายเดือนก่อน

    මාත් ආසයි කුකුල් පැටව් හදන්න ඔයාගේ විදොවා වටිනවා

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      0701940100 message ekkak danne

  • @UdaraAbeshek
    @UdaraAbeshek 7 หลายเดือนก่อน +2

    Niyamai mn asai patam ganna❤

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 7 หลายเดือนก่อน +2

    නියමයි.

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      Subcribe and share

  • @anildias5442
    @anildias5442 2 หลายเดือนก่อน

    Thanks for the knowledge.

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      My pleasure

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤⚔️💠⚔️💠⚔️💠⚔️💠⚔️💠

    • @user-eu1fn5jy9e
      @user-eu1fn5jy9e 7 หลายเดือนก่อน +1

      දැහැමි පාලකයෝ පනුවෝ මරනවාද

    • @slsandarumymusicstyle404
      @slsandarumymusicstyle404 7 หลายเดือนก่อน

      ඔයාට නම් පිස්සු එහෙම පාලකයෝ නෑ

  • @janithnimantha2894
    @janithnimantha2894 8 หลายเดือนก่อน +8

    BSF panuwo hadaganna niweradima kramaya gena video ekak genna sir. Kisima you tube channel ekakawath video ekakwath mata me wenakan hamba wela ne

  • @surensalgado5430
    @surensalgado5430 6 หลายเดือนก่อน

    Well done, young entrepreneur Sanjeewa ❤

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      0760938858

  • @PiyalJayavilal
    @PiyalJayavilal 4 หลายเดือนก่อน

    Mage yaluwa. Meya wade hodata karanawa. God luck. Machan..

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน +1

      Thanks subcribe and share please

  • @Dilshanpick
    @Dilshanpick 7 หลายเดือนก่อน +5

    ගමකට 5 හිටියනම් ati හොඳටම ❤

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      මෙවැනි වැඩසටහන ඔබගේ දුරකථනයට ලබාගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතර ශෙයා කරන්න

  • @inokatissera8403
    @inokatissera8403 4 หลายเดือนก่อน

    Thanks ❤

  • @BkChamika
    @BkChamika 5 หลายเดือนก่อน

    Good❤

  • @SamithaSenaka-bo4qe
    @SamithaSenaka-bo4qe 8 หลายเดือนก่อน +2

    හාවන් පාලනය ලාබ ලබන්න පුළුවන් ,ඒ ගැන විඩියෝ ටිකක් දාන්නකෝ,පොඩි ඉඩක සත්තු ගොඩක් හදන්න පුළුවන් ලු

    • @user-km6qv7cu5u
      @user-km6qv7cu5u 8 หลายเดือนก่อน

      මසට ද

    • @SamithaSenaka-bo4qe
      @SamithaSenaka-bo4qe 8 หลายเดือนก่อน

      @@user-km6qv7cu5u අපෝ නෑ ඇත්තටම සහෝදරයා මම සත්තු මරන කෙනෙක් නොවේයී,සත්තු ටිකක් හදා ගත්තොත් දෙන්න පුළුවන් කොළඹ නෝනලාට,ඔය බල්ලෝ තුරුල් කරගෙන ඉන්නේ 😁😁

    • @asankasangeeth666c
      @asankasangeeth666c 11 วันที่ผ่านมา

      මිනි මරුවා

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 8 หลายเดือนก่อน

    Good job 👍 👏 👌

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      මේ වැඩසටහන් පිළිබඳ දැනීම අවශ්‍ය අයව කියල සබ්ක්‍රයිබ් කරන්න . එතකොට ඒ අයට හැමදාම අලුත් වැඩසටහන් නමුත් එයාලගේ ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් ඒක බලලා දැනුම වැඩි කරගන්න

  • @charithasl8018
    @charithasl8018 15 วันที่ผ่านมา

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 5 หลายเดือนก่อน

    thank you

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      You're welcome

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du 8 หลายเดือนก่อน

    Godak watina video ekak. Obathuma biththarayaka mila kiyatada denne

  • @fazlazeez5752
    @fazlazeez5752 5 หลายเดือนก่อน +1

    Gamkukulan balangoda labaganna sthannayak kiyanna

  • @user-xc5hv9ei3k
    @user-xc5hv9ei3k 8 หลายเดือนก่อน

    Supiri good

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      මේ වගේ දැනීම අවශ්‍ය අයට මේ වැඩසටහන් ගැන දැනුවත් කරන්න සබ්‍රයිප් කරන්න එතකොට අලුත් හදන වැඩසටහන ඒ අයට අනුගාරයෙන්ම ලැබෙනවා බලාගන්න පුළුවන් දැනුම වැඩි කරගන්න පුළුවන් සබ්‍රයිප් කරන එක අනිවාර්යෙන්ම කරවන්න

  • @thejaherath9665
    @thejaherath9665 8 หลายเดือนก่อน

    Godak honda wadak

  • @SamithaSenaka-bo4qe
    @SamithaSenaka-bo4qe 8 หลายเดือนก่อน +1

    හාවන් කළුකුම් ගැන කියලා දෙන්නකෝ

  • @user-ej3yy4zn4h
    @user-ej3yy4zn4h 7 หลายเดือนก่อน

    ara waththa wateta gahanna puluwan ballongen mogatingen araksha karaganna puluwan dael shadhara mudhalakata ganna puluwan wena krema wedhayak shakasha dhenna thawa gam kukullanta milak goviyata nae thuttuwata ganne mas kada welendho hithunu ganan walata vikunanne paetawu apita dhenne giniganan walata apen rakkapu patawu ganne thuttuwata mewu dhaewena prassna

  • @samanthaherath9265
    @samanthaherath9265 8 หลายเดือนก่อน +2

    මහත්තයා මමත් හොඳ වීසිතුරු කුකුලාන් හදනවා

  • @mahindamahinda7743
    @mahindamahinda7743 7 หลายเดือนก่อน

    Hoda pahedili wadstahank

  • @dayanmadushanka9031
    @dayanmadushanka9031 8 หลายเดือนก่อน

    Mmth panuwo wede kala hodai wede tikak ganda gahanawa kalayak yaddi gedarata durin thibbama hari one deyak danna puluwam

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 8 หลายเดือนก่อน +3

    Munge piti passe lom naththe kotagenada munta කැල්සියම් දෙන්න

    • @user-rl6go9ds8g
      @user-rl6go9ds8g 7 หลายเดือนก่อน

      Un knav pohatu.kalsiym ne

  • @Nishantha_Pr
    @Nishantha_Pr 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @harshabandara6185
    @harshabandara6185 4 หลายเดือนก่อน +1

    Bsf හදන හැටි වීඩියෝ එකක් ඕනෙ

  • @RESHACN
    @RESHACN 7 หลายเดือนก่อน +1

    මගෙත් අදහසක් තිබෙනවා ලංකාවට අා දවසක

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      Good idea 👍

  • @kalumsampath8120
    @kalumsampath8120 6 หลายเดือนก่อน

    Sangiwa mahaththayage durakathana ankaya labadenna puluwanda

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

  • @samadhisandaruwani2000
    @samadhisandaruwani2000 8 หลายเดือนก่อน

    🔥🔥

  • @SurprisedCurling-fr2qp
    @SurprisedCurling-fr2qp 2 หลายเดือนก่อน

    කකුලක් idimila valaka patalila කකුල බිම tiyanne na මොනවාද mama කරන්නේ

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      ළඟම පශු වෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා උපදෙස් ලබාගන්න

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @wasa945
    @wasa945 4 หลายเดือนก่อน

    🥰🥰🥰

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Thanks subcribe and share please

  • @sayumax134
    @sayumax134 8 หลายเดือนก่อน +2

    මහත්මයා මගේ වයස මාස පහක ක විතර කුකුළෙකුගේ ගේ පපුව දෙපැත්තේ හා යට පැත්තේ පිහාටු ගිහින්. හම මතු වෙලා. හැබැයි තුවාල නැහැ. ඒක ලෙඩක් ද නැත්නම් සාමාන්‍ය දෙයක් ද. ලෙඩක් නම් මොනවද කරන්න පුළුවන් කියලා කියනවද. ලොකු උදව්වක්.

    • @user-sw1el2jb4e
      @user-sw1el2jb4e 8 หลายเดือนก่อน +3

      සිප්පි කටු දෙන්න ..calsium අඩුයි

    • @sayumax134
      @sayumax134 8 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි. 🙂

  • @user-xl2vk5cn8z
    @user-xl2vk5cn8z 5 หลายเดือนก่อน

    Oba tumata godak istutii durakatana ankaya laba denna

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      0773782149

  • @UdaraAbeshek
    @UdaraAbeshek 7 หลายเดือนก่อน +1

    Beththara ganna elumak thiyenawada

  • @anufernando9489
    @anufernando9489 7 หลายเดือนก่อน

    Mamath dan masa thunaka idala kukullu hadanawa,mage eka kukulekge kakulak pana naha ane mata kiyadenna ai e,e sathawa wenkaranna onada?

  • @sankasanka5241
    @sankasanka5241 7 หลายเดือนก่อน

    Video eka hodai ❤ mamath kukullu hadanna inne visthara danaganna number ekak denna puluwanda

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      Joint with our training programe 0710350010

  • @user-tm2br6il2o
    @user-tm2br6il2o 3 หลายเดือนก่อน

    පැටව් ගෙදර කාමරයක හිටියේ ඵක පැටියෙක් කකුල බිම තියන්නෙ නැහැ ඇයිද දන්නැහැ ඒකට මොනවද කරන්න පුලුවන් අනේ මට කියන්නකෝ.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Take advice from vs office by producing relevant bird

  • @user-qg7lo1ng1p
    @user-qg7lo1ng1p 5 หลายเดือนก่อน

    Sanath sanjeewa ado

  • @amilaarunoda6111
    @amilaarunoda6111 2 หลายเดือนก่อน

    මටත් අසයි කුකුළන් ට.ඔබ තුමාගේ pon නොබරෙ ඩෙන පුලුවන් ඩ.පොලොන්නරුව

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0710350010

  • @user-yd6if2bq4o
    @user-yd6if2bq4o 6 หลายเดือนก่อน

    Mamath karanawa kawada hari

  • @Randiw48
    @Randiw48 6 หลายเดือนก่อน

    Kikiliyo masa kiyenda biththara danne

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      20-22 Weeks will be taken for laying

  • @NimeshaDissanayaka-qe9sk
    @NimeshaDissanayaka-qe9sk 2 หลายเดือนก่อน

    Biththara ganna nedda

  • @chamathkodikara2519
    @chamathkodikara2519 5 หลายเดือนก่อน

    Matale gam Kukulo hadanda kamathi kauda

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      Agrilinkservices zoom තාක්ෂණය ඔස්සේ පුහුණු පාඨමාලා පවත්වනවා පවත්වනවා. ඒ ගැන විස්තර දැනගන්න මේ නම්බරේට කෝල් එකක් දෙන්න0710350010

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 8 หลายเดือนก่อน

    Bsf panuwa aduna ganne kohomada

  • @chandanakumara4187
    @chandanakumara4187 6 หลายเดือนก่อน

    බිත්තර කුකුලන් 1000 පමන සෑදීමට ගොවිපළක් දැමීමට. කූඩුව සාදන ස්ථානය තේරීමේදී. කූඩුව සෑදීමෙදී. පවත්වාගන යාමේදී. අවසර ගැනීම. හා නීති වගේ දේවල් පිලිබද පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน +1

      0701940100 cll

  • @amithjayakodi7837
    @amithjayakodi7837 3 หลายเดือนก่อน

    මම ගාවත් ඉන්නවා 10😊

  • @user-lk5db4vy9b
    @user-lk5db4vy9b 6 หลายเดือนก่อน

    Sngiwa mama sugath col mi

  • @asirinisantha
    @asirinisantha 8 หลายเดือนก่อน +2

    මහත්මයා. සාමන්‍ය විදියට නම් මේ සතුන්ගේ අතුරණු ව සත්තු බිත්තර දාල ඉවර වෙනකම් අයින් කරන්නේ නෑ. අතුරණු වෙන් සතුන්ට. B විටමින්. ලැබෙන ව කියන එක තමයි පසු වෙද්ද්‍යා මතය. අනික අතුරණු ව බිත්තර අස්වැන්න වැඩි වීමට ඒක හේතුව ක්‌

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      ඔයාගේ අදහස් හරියටම හරි, හැබැයි වැඩේ තියෙන්නේ සමහරු ලිටරේ හරියට මැනේජ් කරන්නේ නෑ මැනේජ් කරනවනම් සත්තු අයින් කරනකන්ම තියාගන්න පුළුවන්. වතුර හලලා ඒක ජරා වෙනකන් තිබුනොත් ඒ ගඳ ගහනවා ලෙඩ බෝ වෙනවා. ඒකයි කියන්නේ මේ අපිරිසු වෙනකන් තියන්න එපා කියලා

  • @user-eu1fn5jy9e
    @user-eu1fn5jy9e 7 หลายเดือนก่อน +1

    පව්කාර වැඩ😮

    • @user-bd9np1vs7k
      @user-bd9np1vs7k 7 หลายเดือนก่อน +3

      උනක් හෙම්බිරිස්සාවක් හැදුනාම antibiotics එහෙම පාවිච්චි කරන්න එපා... විසාල පාපයක් වෙනවා එහෙම උනොත්.😂😂😂

    • @user-eu1fn5jy9e
      @user-eu1fn5jy9e 7 หลายเดือนก่อน

      @@user-bd9np1vs7k ඇයි ඒ

    • @user-bd9np1vs7k
      @user-bd9np1vs7k 7 หลายเดือนก่อน

      @@user-eu1fn5jy9e පවුකාර වැඩ. බැක්ටීරියා කියන්නෙත් සත්තුනෙ.

    • @user-eu1fn5jy9e
      @user-eu1fn5jy9e 7 หลายเดือนก่อน +1

      @@user-bd9np1vs7k බැක්ටීරියා කියන්නේ සත්තු කියලද හිතන් ඉන්නේ. බැක්ටීරියා වලට ස්නායු තියේද?

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      Dont eat eggs, and meat

  • @kusumperera1202
    @kusumperera1202 2 หลายเดือนก่อน

    Pataw ගන්න puluwanda

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0760938838

  • @kusumperera1202
    @kusumperera1202 2 หลายเดือนก่อน

    මට pataw. ගන්න barida

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0760938838

  • @THIVOCALS
    @THIVOCALS 8 หลายเดือนก่อน

    Sir,
    Gam kikiliyo ohoma ekata inna kota mona hari hetuwakata bittara bonna patan gattama monada visaduma😢

    • @asirinisantha
      @asirinisantha 8 หลายเดือนก่อน +1

      බිත්තර බොන්න පෙරේධාන හේතුව. කැල්සියම් මදි කම. සතුන්ට සිප්පි කටු ලබා දෙන්න. ඒක සතෙක් ට ග්‍රෑම් 3ක්‌ වැටෙන්න ලබා දෙන්න දිනපතා.

    • @THIVOCALS
      @THIVOCALS 8 หลายเดือนก่อน

      @@asirinisantha ethakota dan beela purudu una aya nawattai da

    • @asirinisantha
      @asirinisantha 8 หลายเดือนก่อน

      @@THIVOCALS බොහෝ දුරට හරි යනවා දිගටම දෙන්න ඕනේ. එහෙම ත් හරි ගියේ නැති නම් d. L. මෙතනින් දීලා බලන්න.

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      සිප්පි කටුකුඩු දෙන්න නිතරම බිත්තර අයින් කරන්න කුඩුවල තියන්න එපා

  • @devuminfernando9252
    @devuminfernando9252 5 หลายเดือนก่อน

    මමත් ජීවත් වෙන්නෙ ඉතාලියේ ලංකාවට පැමිණ ගොවිපලක් කුකුලන් හදන්න තමයි බලාපොරොත්තුව

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      +94773782149 please call

  • @user-re6mx2zu3f
    @user-re6mx2zu3f 6 หลายเดือนก่อน

    Gan kukulan ganna thank kiyanawada

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      0760938838

  • @chintha07
    @chintha07 5 หลายเดือนก่อน

    බිත්තර වැරූ සතුන් මස් පිණිස විකුණනවාද?

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      No other aulternative

    • @r.gdanushkamadusanka9468
      @r.gdanushkamadusanka9468 3 หลายเดือนก่อน

      @@Agri_Link what are the alternatives?????

  • @mahenpupudu9668
    @mahenpupudu9668 4 หลายเดือนก่อน

    ගමි කුකුල්ලු රකින එක නවත්වන්න බෙහෙත් තියෙනවද?

    • @jani-senarathne.
      @jani-senarathne. 3 หลายเดือนก่อน

      රකින අය ඉන්නවද.

    • @mahenpupudu9668
      @mahenpupudu9668 3 หลายเดือนก่อน

      Ow innawa...

  • @dilipsview
    @dilipsview 8 หลายเดือนก่อน

    Mahaththayo oya BSF newei neda? Oya ge messa neda????? BSF kiyanne wenama messek neda????? (Black solger fly)

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Thanks for coments ,we are doing resarch for BSF.
      If you want to know about those knowledge tel me i can tel you.

    • @meerach9597
      @meerach9597 7 หลายเดือนก่อน

      ​@@Agri_LinkMata විස්තර tikk danaganna ona

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      @@meerach95970701940100 cll

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 2 หลายเดือนก่อน

    ගම්කුකුල්ලූ බිත්තර දන්නේ 100/: ප්‍රරතිසතය

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      50=60%

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw 7 หลายเดือนก่อน

    Kikiliyo kiyak wanwada

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      350/= one day old bird

  • @harshathilanpereragunaward2460
    @harshathilanpereragunaward2460 8 หลายเดือนก่อน +4

    මේ සත්තුන්ට කැල්සියම් නෑ.ඒක්‍යි පිහාටු නැත්තේ

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 8 หลายเดือนก่อน

      උබ දන්න පක තමයි ඔය
      ඔය වයසට ගිය සත්තු පිහාටු නැත්තෙ අවුරුද්ද පැනපු ගමන් බිත්තර දාන කිකිලියො පිහාටු හැලිලා යනවා

    • @user-sw1el2jb4e
      @user-sw1el2jb4e 8 หลายเดือนก่อน

      Aka ඇත්ත

  • @isurupathmasiri
    @isurupathmasiri 8 หลายเดือนก่อน

    Sanjiwa mahththayage pon no dennako

  • @SLPOKA
    @SLPOKA 6 หลายเดือนก่อน

    Mata patu 100 vithara ganna barida

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      Number eka danne

  • @dilshanyomal1311
    @dilshanyomal1311 6 หลายเดือนก่อน

    Mata gam kukul pataww ganna tanak kianawada

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      Pataw keeyak de?

  • @sugathnishantha4461
    @sugathnishantha4461 5 หลายเดือนก่อน

    🙏🙏💖💖👍💯👌💖💖🙏🙏

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      Subcribe please

  • @nsjayasekara9443
    @nsjayasekara9443 8 หลายเดือนก่อน

    පැටව් ගන්න පුළුවන් ද?

  • @user-oe9um4in2o
    @user-oe9um4in2o 5 หลายเดือนก่อน

    සර් වැඩට.ගන්නෙ නැද්ද

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      I am retired and doing consultation for livestock and plantation

  • @MenukaYothman-fm6fr
    @MenukaYothman-fm6fr 4 หลายเดือนก่อน

    නාබර කුකුල් පැටව් කුඩුවකට මසෙ පැටව් දැම්මා අර කුකුලා කොටනවා පොඩි උන් කුඩුවට හුරු වෙනකොට හරි යයිද

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      එයා වෙන්කර හඩන්න

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl 7 หลายเดือนก่อน

    Kele saththu Adan yai ethakota mokadda karanne

  • @asdd8601
    @asdd8601 8 หลายเดือนก่อน

    Oba tumage vidiyo eka balala mama sanasuradata (6) patau115k ganava nacat nac. Bsf massa gana kicima kanak vidiyo akak ganath naha apita taniyama takshanayanth akka hadaganna. Oba tuma vidiyo akak karanavanam godaak stutie

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Thanks for comments

    • @asdd8601
      @asdd8601 8 หลายเดือนก่อน

      One tuma namae thanks karanna one, apita danuna dana oba tumata apie 6:35 thanks karanna ona. Api vage sudu viyapara karanna ayata me danuna godaaak vatinava.

  • @chandaniReanuka-ig8no
    @chandaniReanuka-ig8no 3 หลายเดือนก่อน

    ආ ඔය ජාතිය ඉන්නව

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 6 หลายเดือนก่อน

    මං ගාව පොර කුකුල්ලු ඉන්නව ගොඩක් නෑ

    • @kumarapelisamantha8137
      @kumarapelisamantha8137 5 หลายเดือนก่อน

      බිත්තර නැද්ද ගන්ඩ

    • @NawarathnaAnuradha-dt8xb
      @NawarathnaAnuradha-dt8xb 5 หลายเดือนก่อน

      @@kumarapelisamantha8137 lokuwatama ne thama den rakinawa

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน +1

      0701940100 cll

  • @user-qd5gm8ph7t
    @user-qd5gm8ph7t 7 หลายเดือนก่อน

    ඔයා මිරිගමද....

  • @sithumnandana656
    @sithumnandana656 7 หลายเดือนก่อน

    Mata number eka dennako saththu gaththe kohenda

  • @Rimshara
    @Rimshara 6 หลายเดือนก่อน

    බූටි කලවම් කොණ්ඩ කුකුලෙක් විකිනීමට අැත

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      0701940100 cll

  • @siriyawansaau135
    @siriyawansaau135 7 หลายเดือนก่อน

    Mage laga inna masayaka pataunga kakuleth pahalata yanakamma thatu Tiyenawa .wargaya mokakda

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      ඉරිදා රාත්‍රී අටේ සිට දහය දක්වා පවත්වන zoom පුහුරු පාඨමාලාවට සහභාගී වන්න වැඩි විස්තර සඳහා අමතන්න
      0701940100

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 6 หลายเดือนก่อน

    Aiye oyg number eka ewanna පුළුවන් da

    • @Agri_Link
      @Agri_Link  5 หลายเดือนก่อน

      Tell me your requerment

  • @user-sn6hh5wv7q
    @user-sn6hh5wv7q 8 หลายเดือนก่อน

    Meyalage penda නැත්තේ ai

    • @user-sw1el2jb4e
      @user-sw1el2jb4e 8 หลายเดือนก่อน

      Calcium අඩුයි.සිප්පි කටු දෙන්න

  • @kumarajayasekara7509
    @kumarajayasekara7509 2 หลายเดือนก่อน

    අලුතින් පටන් ගන්න උපදෙසක් දෙන්න කෙනෙක් ඉන්නවද ?

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Call to 0773782149

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Calll to 0773782149

  • @prabhathruwan330
    @prabhathruwan330 7 หลายเดือนก่อน

    මට මෙයාගෙ නම්බර් එකක් ගන්න පුලුවන්ද

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน

      කාගේ නම්බර් එකට ඔයාට අවශ්‍ය වන්නේ

  • @Kalumalli-bj9gp
    @Kalumalli-bj9gp 3 หลายเดือนก่อน

    Sanath sanjeewa මහත්තයගෙ පෝන්නම්බර් එක දෙන්න

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      0710350010

  • @kalumalli-mz7zi
    @kalumalli-mz7zi 7 หลายเดือนก่อน

    Sarath මහත්තයගෙ පෝන්නම්බර් එක දෙන්න

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      ඔයාගේ දුරකථන අංකය දාන්න එතකොට මං කතා කරන්නම්

  • @KaveeshaHeshan-nv3hm
    @KaveeshaHeshan-nv3hm 6 หลายเดือนก่อน

    මට කිකිලියෝ අවශ්‍යයී කොහෙද ඉන්නෙ

    • @Agri_Link
      @Agri_Link  6 หลายเดือนก่อน

      කරඳරඳගොල්ල වර්ගයේ පැටව් ගන්න පුළුවන් ඔයාගේ නම්බර් එක දාන්න මම ඔයාට කෝල් කරන්නම්

  • @susilfernando4827
    @susilfernando4827 4 หลายเดือนก่อน

    Phon numbere denna puluvan da

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Sorry ,He does not like , because so busy.

  • @surangamahesh6660
    @surangamahesh6660 8 หลายเดือนก่อน +2

    පනුවෝ හදලා දෙන්න එපා 😔

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 8 หลายเดือนก่อน +2

      ඇයි . පවු නිසද

    • @surangamahesh6660
      @surangamahesh6660 7 หลายเดือนก่อน

      Ow😔

    • @Agri_Link
      @Agri_Link  7 หลายเดือนก่อน +1

      පණුවෝ හදලා දෙන්න, එතකොට සත්තුන්ට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය ලැබෙනවා. ප්‍රෝටීන් කියන්නේ මිල අධික දෙයක්. ඔයාට වැඩි ගණන් දීල මිලදී ගන්න වෙන දෙයක් ප්‍රෝටීන් ඒ නිසා පණුවෝ හදලා දෙන්නේ