රු700න් පැටව් 50ක් දාන්න පුළුවන් කූඩුවක් හදලා පටන් ගත්තා| village poultry farming gam kukul palanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @lakshithavlogs
    @lakshithavlogs  11 หลายเดือนก่อน +2

    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - th-cam.com/video/K-yLrIkbDzE/w-d-xo.html

  • @wishwatiyubaya
    @wishwatiyubaya 11 หลายเดือนก่อน +26

    රටට වැඩදායි වැඩක් කරන පොඩි මිනිහා නගා සිටුවන සුපිරි Channel එකක්......ජයෙන් ජයම වේවා 💖🙏👍

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි සහෝ ❤❤❤

    • @sarojadeepani8085
      @sarojadeepani8085 9 หลายเดือนก่อน +2

      Viswa yutubay math balanawa😂🎉❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      @@sarojadeepani8085 හදවතින්ම ස්තූතියි 😍😍

    • @sahansachintha1429
      @sahansachintha1429 6 หลายเดือนก่อน

      Damiyo

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 8 หลายเดือนก่อน +12

    අපි කුකුලෙක් ගෙනාවොත් අහල පහල උන්ට වගා කොරන්න මතක් වෙනවනෙ.මාර සිද්දීය තමා එක

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      එහෙම දේවලුත් තියෙනවා තමා කූඩුව ව‍ටේට ටිකක් උසට දැලක් වගේ ගහගන්නත් පුළුවන් ඒකට තව විකල්පයක් තියෙන වීඩියෝවක් ලබන මාසේ ගේන්නම් සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍🙏🙏

  • @sltrixstudio4635
    @sltrixstudio4635 11 หลายเดือนก่อน +46

    අමුක ඩුමුක මල්ලි වගේද මේ කොල්ලා, මෙන්න කොල්ලා......

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +5

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍

    • @e233su
      @e233su 11 หลายเดือนก่อน +3

      දෙන්නා දෙන්නෙක්..හැමෝම කුකුල්ලු හදන්නද කියන්නෙ.ගොන් බූරුවා

    • @Beautifulvillagelifeinsrilanka
      @Beautifulvillagelifeinsrilanka 10 หลายเดือนก่อน +3

      මෙ මල්ලි, කොයිතරම් දුක් මහන්සියෙන් ද මෙ දෙවල් කරන්නේ, ඈත්තටම අගෙ කරන්න ඕනේ මෙ වගේ කොල්ලො තමයි, නැතුව අත් දෙක අඹර අඹර පස්ස කැඩුණු එකෙක් වගේ නටන කාලකන්නි නෙමෙයි,,,

    • @r4kslcbra607
      @r4kslcbra607 6 หลายเดือนก่อน

      Uu karanne uta muu karanne muta oni dde mha gonek ne bn iba pinnya

  • @KavinduDulshan-pj7og
    @KavinduDulshan-pj7og หลายเดือนก่อน +1

    සුපිරී ම කොල්ලෙක් ජයවේවා බුදුසරණයි කොල්ලෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️💗

  • @lankacool9116
    @lankacool9116 10 หลายเดือนก่อน +2

    බොහොම හොදයි සුභ ආනාගතයක් දෙවි පිහටයි ..❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏🙏❤❤

  • @sandarusandakelum2176
    @sandarusandakelum2176 6 หลายเดือนก่อน +1

    මාරම දුක හිතුන කොල්ලට උත්සාහයෙන් ගහන ගේම මාරයි

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @samanthakumara9105
    @samanthakumara9105 11 หลายเดือนก่อน +7

    ඉතාම වටිනවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 😍😍

  • @ashanpathirana-ob2fp
    @ashanpathirana-ob2fp 11 หลายเดือนก่อน +9

    නියමයි මේ වගේ තව වීඩියෝ දාන්න ජය වේවා කොල්ලෝ ....

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @Dil-o8z
    @Dil-o8z 11 หลายเดือนก่อน +10

    මෙතන පැටව් විකුනනවද? ඉතා වටිනා වීඩියෝවක්♥️

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +6

      විකුණනවා ඒත් ගොඩක් නෑ වීඩියෝවේ අංකයට කතා කරලා බලන්න ❤❤

  • @PiumalHansa-sx6kl
    @PiumalHansa-sx6kl 10 หลายเดือนก่อน +1

    සෑහෙන්ට වටින video එකක්❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @isiwaraya
    @isiwaraya 11 หลายเดือนก่อน +5

    වටිනා වීඩියෝවක්, සහෝදරයා❤

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ ❤❤

  • @thisaaloch7895
    @thisaaloch7895 11 หลายเดือนก่อน +7

    මමත් ආසයි මම පොඩි කාලෙ ඇතිකරා 20 හිටියා ඔක්කොම වගේ දැන් අම්මා දෙන්නෙ නෑනෙ ඇතිකරන්න පව් කරන්වා කියලා

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +4

      ඉස්සරහට බිත්තර කඩෙන් කන්න බැරි නිසා ගෙදර හදාගන්නවා කියලා අම්මට කියන්න 😍😍

    • @kamaniranshinha8260
      @kamaniranshinha8260 11 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @priyadarshana-qp2xx
      @priyadarshana-qp2xx 6 หลายเดือนก่อน

      අම්මa malu kanne නැද්ද unuth paw

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 10 หลายเดือนก่อน +1

    වැදගත්ම විඩියෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 😍😍

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 11 หลายเดือนก่อน +4

    නියමයි 👍👌

    • @lakshithavlogsproduction7587
      @lakshithavlogsproduction7587 11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝදරයා ❤❤

  • @sharinyoonoos6235
    @sharinyoonoos6235 11 หลายเดือนก่อน +5

    Thank you

  • @dineshpriyadarshana4674
    @dineshpriyadarshana4674 11 หลายเดือนก่อน +3

    මේ අයියාගේ youtube chanal එකක් teyanawa😊😊

  • @JcJvv-dw1np
    @JcJvv-dw1np 7 หลายเดือนก่อน +2

    niyamai😀😀😀

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 10 หลายเดือนก่อน +1

    මමත් රට ඉන්නෙ දැනට මම අහෙම පටන් ගන්න හිතාගන ඉන්නෙ මගේ දැනුවත් විම සදහා මම මේ නරබනව මට කෙනෙක්ඉන්නවනම් තවත් මාව දැනුවත් කරන්න උපකාර කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූති මේ ලින්ක් එකේ වීඩියෝවත් බලන්න ඔයාට වටීවී th-cam.com/video/NeeRK9O4LmE/w-d-xo.html

  • @Realeye66
    @Realeye66 11 หลายเดือนก่อน +2

    Thank you friend

  • @lakshithavlogs
    @lakshithavlogs  11 หลายเดือนก่อน +1

    වර් ග අඩි 1500යි පැල 460කින් මාසෙට රුපියල් ලක්ෂයටත් වැඩිය හොයන සුමතිපිල මහත්තයාගේ වගාව - th-cam.com/video/v_zu7dsJ8u4/w-d-xo.html

  • @arunamadushanka9038
    @arunamadushanka9038 5 หลายเดือนก่อน +1

    Ela kolleek

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @CjcCnfm
    @CjcCnfm 7 หลายเดือนก่อน

    සුපිරි ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 💐💐😍

  • @diluksathsrsa6182
    @diluksathsrsa6182 3 หลายเดือนก่อน +2

    Kata hada vini virajga vage

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @fernandosarath4694
    @fernandosarath4694 11 หลายเดือนก่อน +2

    Lassana wadasatahana ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @sahansachintha1429
    @sahansachintha1429 6 หลายเดือนก่อน +1

    Niyami❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @fazlazeez5752
    @fazlazeez5752 9 หลายเดือนก่อน +1

    Mama balangoda gamkikiliyo 10 kukulo 2 oni kitty nagaraya kiyanna

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      මේක නම් නුවර යාලූ

  • @YohanPerera-j2c
    @YohanPerera-j2c 9 หลายเดือนก่อน +2

    Math asi sattu hadanna

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරලා තව විස්තර දැනගන්න 😍😍😍🙏

  • @MaleeshaSathsara-y9r
    @MaleeshaSathsara-y9r 11 หลายเดือนก่อน +2

    Supiri😊

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 9 หลายเดือนก่อน +1

    Anthimata kukullu tika mas kadeta denaeka thamai karanna beri

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍

  • @thisarasandaruvan6291
    @thisarasandaruvan6291 9 หลายเดือนก่อน +1

    Kuduva hadanne kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න , මේ මල්ලි කියලා දේවී 😍😍🙏🙏

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️Jayan Jayawawa ❤❤❤❤❤❤

  • @ud_ara
    @ud_ara 5 หลายเดือนก่อน +1

    Matath asai mewage deyak karanna. Eth gedarin kemathi na, paukara wedak kiyala 😢

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @NishanthaWeerasingha-q1d
    @NishanthaWeerasingha-q1d 11 หลายเดือนก่อน +1

    Oya kukullu inne koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      නුවර අඹතැන්නේ 😍

  • @DilhaniGithika
    @DilhaniGithika 11 หลายเดือนก่อน +1

    Aiya math hoyanawa kukul pattu gonna viswasa tank hoyala nambar ekak dannako

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      වීඩියෝවේ අන්තිමට මේ මල්ලි ගේ අංකය තියෙනවා ඒකට ගන්න ❤️❤️

  • @RavindraKumara-dq7pe
    @RavindraKumara-dq7pe 5 หลายเดือนก่อน +1

    පැටව් 50 විතර ගන්න පුළුවන් තැනක් නැද්ද මාතර පැත්තේ

  • @PradeepMadushankaVijesinha
    @PradeepMadushankaVijesinha 10 หลายเดือนก่อน +1

    මගේ කිකිලියෝ බිත්තර දැමීම පොල්කුඩු දුන්නා දැන් දැන් දාන්නේ නෑ පොල්කුඩු දේන්නම හොද නැත්ද.

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හොද නෑ කියලා තමා කියන්නේ 0769250290

  • @nissankafernando7427
    @nissankafernando7427 10 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏👌🙂

  • @dharmasenasiriwardhana823
    @dharmasenasiriwardhana823 9 หลายเดือนก่อน +1

    Kukullunge wayasa hoyanne kohomd kaden genapu un biththara dnne n masayk wge withri damme

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍

  • @WERSRiyANi
    @WERSRiyANi 9 หลายเดือนก่อน +2

    50..danwd..au.bawan

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍❤️

  • @wasa945
    @wasa945 11 หลายเดือนก่อน +2

    👌👌👌👌👌😍😍😍

  • @Lpj-hv5gx
    @Lpj-hv5gx 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @denaidilui
    @denaidilui 11 หลายเดือนก่อน +2

    ❤🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      මල්ලි ❤❤

  • @RJPathum
    @RJPathum 11 หลายเดือนก่อน +1

    Meyagen patau ganna contact demmanam loku deyak

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      වීඩියෝ තිරේ යන අංකයට කතා කරන්න ❤️❤️

  • @janiyavlogs586
    @janiyavlogs586 11 หลายเดือนก่อน +2

    HI

  • @ijproductions5255
    @ijproductions5255 11 หลายเดือนก่อน +1

    මන් ලග 30 ඉන්නවා පැටව්නුත් එක්ක

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      සුභ පතනවා ඉදිරියට යන්න 😍😍

  • @prabhasini-1724
    @prabhasini-1724 11 หลายเดือนก่อน +1

    මයින කිකිලි වර්ගයේ පැටව් මට ගන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න 😍

  • @IndiraWelgama
    @IndiraWelgama 11 หลายเดือนก่อน +3

    කරන කලට පව් මිහිරිය මී සේ.
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.
    පින් පව් එනවා අපි පසුපස්සේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +1

      ❤❤

    • @beautifulworld6608
      @beautifulworld6608 11 หลายเดือนก่อน

      Paka

    • @s.l.vaima4080_
      @s.l.vaima4080_ 11 หลายเดือนก่อน

      පව් බල බල සත්තු ඇති කරනවනං මේ ලෝකෙ මොන සතෙක්වත් ඉන්නෙ නෑ 😅🎉

  • @AnomaKumari-b3w
    @AnomaKumari-b3w 8 หลายเดือนก่อน +2

    🤣🤣🤣🤣🤣🤣🤣🤣😇😇🤣🤣

  • @NethmaRupasina-dl9le
    @NethmaRupasina-dl9le 11 หลายเดือนก่อน +2

    නියමයි ❤❤

  • @anjaliisuri9874
    @anjaliisuri9874 10 หลายเดือนก่อน +1

    ❤❤