ගම් කුකුල් පාලනය පටන් ගන්න අපි පැටවු දෙන්නම්/ ලංකාවේ විශාලතම ගම් කුකුළු අභිජනන ගොවිපල 🐥🐓Naked Neck
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- Consultancy service for successful agribusiness🌾🐄🐐🐖
Our Facebook page 👉🏼 Agri Link Services
Our Linkdin page
/ agri-l. .
This page is giving modern know-How and information to entrepreneurs, those who are involving Agriculture, Livestock and coconut Plantation in order to improve the Productivity at the Optimal Level.
More Details 0710350010 / 0701940100
#poultry farming in kenya, #poultry farming for beginners,
#poultry farming in ghana,# modern agriculture, farm,
chicken farm#How Poultry Farm Make Million Eggs and Meat
- Inside Modern Chickens Farm - Poultry Farm
Technology#modern agriculture,vegetables,agriculture noal
farm, noal farm 2020,farm, modern agriculture 2020, poultry
farm make million eggs, modern chicks farming, chicks
farming technology, #chicks farming, chicks farm, poultry
farm technology,poultry farm,#modern chickens
farm, modern agriculture technology#Inside The Million
Dollar Chicken Farm. Amazing Modern Chicks Poultry
Farming Technology!#day 1 to day 40 poultry grow details II
Niranjan poultry farm I first day chicks full details#This
modern farming machines saved million dollars for farmer.
Incredible chicken farming technology#sky creative
hd,skycreativehd,chicken,chicken farming, chicken
harvester,chicken harvesting,chicken harvester
machine, modern farming, modern farming
technology,automatic machines, automatic
farming,machine, machines,factory#Incredible modern
chicken processing factory. Amazing automatic poultry egg
harvesting technology#sky creative
ha, skycreativehd,chicken, processing,factory,farming, moder story, layer chickens success story, how to start a poultry
farm with no money, how to start a poultry farm
business,farm up,chicken farming for beginners, layers
chickens poultry farming,farm up africa, how to start a
poultry farm, how to start a poultry farm for eggs, poultry
farming in africa#dextersworld,fish breeding, betta
breeding, guppy breeding, how
to, tutorials, survival, premetive, building, fish trap, chicken
farm, duck farming, quail farming, quail
raising, quails, ducks,pets and animals,ranch,rabbits
farm,chicken coop,coop, feeding, koi fish,reptiles, exotic
pets,rare, exotic, native,foo the flowerhorn, mud crabs rabbit
breeding,chicken farming,rabbit farming,harvesting
eggs,feeding chickens, collecting eggs,free range
farm,farming,animals,pets#Free-range Chicken Farming
(Episode 59) |Harvesting hundreds of eggs & Feeding 800
native chickens#egg farming business, egg farming
business sri lanka, egg farm simulator, farming, chicken
farm, modern agriculture#Inside Singapore's Largest Egg
Farm#ca insider,channel newsasia, people stories,asian
perspectives#Amazing Modern Automatic Farming Egg
Harvest Technology, Breeding Process Chicken Highest
Efficiency#kktech,amazing, modern, automatic,farming, egg,h
arvest,technology, breeding, process,chicken, highest, efficien
cy,food, process chicken,farming egg, automatic farming
egg, modern automatic, breeding process,highest
efficiency,amazing modern automatic farming egg
chicken farm | Mr Lee#mrlee,amazing chicken farm,amazing
farm,chicken woman,chicken eggs #poultry #animal #goatlovers
හොද කුකුල් පැටවුන් ලබා ගැනීමට තැනක් නොමැති වීම බොහෝ දෙනාට, ඇති ගැටළුවකි.මෙවන් වැඩසටහන් තව ගෙන එන්න ❤
Dear viewers
Sorry for unable to answer for all calls, please text to our e mail Info@agrilinkservices.com
With your wants up number will reply you.
🛑ඔබට අවශ්‍ය ගම් කුකුල් පැටවුන් ලබා ගැනීමට මෙම දුරකථන අංකයට අමතන්න 0701940100
🛑if you want chick's call to this number 0701940100
🛑💢වැඩසටහන පිළිබඳ ඔබගේ අදහස සහ ක්ෂේත්රයේ ඔබට පවතින ඕනෑම ගැටලුවක් පහළින් කමෙන්ට් මාර්ගයෙන් අපට යොමු කරන්න subscribe කරන්න අප සමග ඉදිරියටත් රැඳී සිටින්න
Reply karanne nehe
Koheda me
ඔබතුමාගෙ vedio ඉතාම වැදගත් 🎉
හොද පැහැදිලි කිරීමක් ..
නියමයි සාර්ථක වේවා බුදුසරනයී
ගොඩක් වැදගත් වැඩසටහනක්
Very useful
හොඳයි දැනුවත් කිරීම ගැන..වටිනවා....
පැටවු ටිකක් ඉන්නවා පැටවු ටිකක් ගන්න පුළුවන් විදියක් කියන්න මිල කොහෙමද පැටවු
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💜️💙💎💜️💙💎💜️💙💎💜️
Me message eka hema ekatama yanawa....
Thank you.
Subcribe and share with your friends
මහා වටින දෙයක් අපේ රටටම
Haki pamane subscribe karawa saport denne.
Ko Apita contact number eka kiyannako @@Agri_Link
හොද පැහැදිලි කිරීමක් ❤
Subcribe and share please
Matath pataw tikak ganna .oni.thaw masa kipaykin.Aththatm hoda wedasthank supiri👍👍👍
ගොඩක් හොඳ වැඩසටහනක් ❤❤
Good idea thanks
හොඳ වැඩසටහනක්
Kontougmaptkunnn
ස්තුතියි ඔබට ආයුබෝවන්
Valuable information ❤️
Subcribe and share with you friends
Absolutely great Job, Keep it up .
Hoda wadasatahank niyamai
Please subcribe and share
මේ වර්ගේ කුකුල්ලු නියමයි
Godak watina video ekak
I’m from Kandy & I have about 25 chicks & 15 grown up chickens including bantoms.Can you please let me know from where I can get the vaccinations for them as many people who have pet shops are not aware about these vaccines.When I verify about the vaccinations, they give some medicine or antibiotics to mix in water .Please help as two of my beautiful chicks died about one week back.I felt so sorry as I love them as pets.Thank you🙏
Niyamai
ස්තුතියි ,,,,,,
කව්රුහරි කියනවද බැන්ටම් කිකිලියොත් බිත්තර පොඩි උනාට ගම් කිකිලියො වගේ බිත්තර අස්වැන්නක් ගන්න පුලුවන්ද
Bohoma hoda wadasatahanak
මෙ කොහේද .අපිට පැටවි ගන්න ..විදියක් කියන්න
Send your number i eill call you
Good 👍 👍
සුභ උදෑසනක් වේවා
සුපිරි ❤
Well done
mahathtaya mata awassai k g 08k wena kukullu ganna ewa kohenda ganne
Good job
Nice tanekes for you to
Mema ayathanaya koheda thiyenne.petau gnn puluwnda?mila kohomada
Hoda wadasatahank
වටිනවා වීඩියෝව
පැටවු ගන්නේ kohamada ,,,,,විස්තර පැහැදිලිව කියලා දෙනවා 🎉🎉🎉
දුරකථන අංකය තිබේද
koheda me pam eka tiyenne mata kukul patau 100 ganna one
0710350010
සුපිරි👍👍👍👍
Super❤
Gahanu pirimi van Kerala gata hakie kiuvana. A vankireeema 100'/'suvarda.
Godak watinawa
මාත් හදනවා . පැටවු ටිකක් ගන්නේ කොහොමද ඔයාලගෙ
Senf your number i will call you
Vidiyo eka hodae. Oyalage number ekata katakaranna patau Gannana. Nikan danava vage onavata apavata karama harida.
Call to this number 0701940100
මෙවන් නිශ්පාදන ක්‍රමයන් වැඩියෙන් රට තුල ඇති කිරීමට උනන්දු වෙමු.
Fam eken genapu gam kikiliyan biththara danawa rakinne ne emokada
E wadi dhiyunu kala prabedayak wenna puluwan. Eyalage rakum kalaya adui. Samahara welawata rakum kalayak pawathinneth na
Supiri waddek
Rir or bv380 කොහෙන්ද ගන්න පුලුවන් ?
Mata petau tikak Ganna ona thena kiyanna mama ahangama
0701940100 call
පැටවූ ගන්න පුළුවන් වෙන්නේ කොහොමද
Hoda wadak
Apata patau ne ganna
ගම් කුකුලන්ගෙ විඩීයො විස්තර දාන්න
Mata mema aoyathanaye pon no 1 ganna puluwanda
100%k sartakae kiuvana gahanu pirimi van kireema, eka vishvasa karanava. Math vadikal nogos oyalage patau gannava. Mata patau 300k ona,apita vassa vadie,akae parakku una,nathtan dsnatamath patau ganath,man kamat nakad nac ayata vitarae.
kukul petau delivery karanawada reply please
නේකටිනෙක් පැටව් ගන්න පුලුවන්ද
Give me your number
Kohomada ganne petaun
Mata patau ganna puluwand.kohed me govipola thiyenne
Matath පැටවු 25 k virhara ganna පුළුවන් da koheda meka thiyenne
Koheda thiyenne...apita ganna puluwanda.
0710350010
හොඳට කියලා දෙනවා ,,🎉🎉🎉🎉🎉matath ගන්න ඕනෑ kohamada ගන්නේ
0710350010
@@Agri_Link hi dr
Apitata patau tika deneke Ganna puluwanda puluwan nam kiyanna sambanda karaganna
0760938838
Anne mamath kukul patau hadanna gaththa matath kikili patau tikak ganna puluwanda
Call to this number 0760 938838
Patau kohamada Ganda puluvan.akek kiyakda..mass kiyakda.
🛑ඔබට අවශ්‍ය ගම් කුකුල් පැටවුන් ලබා ගැනීමට මෙම වැඩසටහනේ ඔබට ලබාදුන් දුරකථන අංකය වැඩ නොකරන බැවින් මෙම දුරකථන අංකයට අමතන්න 0760938838
Patiyekge gana kiyada
Dawase.patiyekuge.mila.keyada
0701940100
Patu 10k ganna puluwanda
අයියේ බැටලුවෝ ගැන තව විඩියෝ කිහිපයක් කරන්න පුලුවන් ද
Ok
Hi. We are in the process of starting a farm. Please let us know how we can contact you. Out farm is in Beragala. Thanks.
0701940100 cll
Hollow @@Agri_Link
Mata balangoda kukul pattu labaganne kohomada durakathana no denna
0710350010
Nidalle hadanakota vilopikayange haniya walakwanne kohomada
Wateta dalak gahala yawanna
Mata kikiliyo 2 kukulu1 dannako
mannokka kola .ginisiriya kola කොහොමද සත්තුන්ට දෙන්නේ
Chop karala kama ekata mix karala danna
කොහෙද තියෙන්නෙ
👍💐
👍👍👍👍
Hello sir
patau tikak ganna bari da
0710350010
Meyawa සම්බන්ධ kragnna puluwn wena nbr ekak nadda
Infor@agrilinkservices.com
Patau ganne kohamada
Call to this number 0760938838
Petau dahayak kiuak wenawada
Kuliyapitiye galpokune pam nede me
Yes
මටත් පැටවු ගන්න ona. කොහොමද ගන්නේ . මිල කීයද..
0760938838 call
රක්කවන්න බීත්තර 120 වීතර ගන්න පුලුවන්ද
Patau Ganna vidahak kiyanna
Patau ganna ganna kohomada.
0710350010
Telephone no එක video එකෙ දනවයි කිව්වා ට දැම්මේ නැ නෙ .thanks
Ok කාන්තාවන්ගේ නම්බරේ ගොඩක් වෙලාවට දාන්නේ නෑ
පැටවු gana kohada ena
කොහොම පැටවුන් ගන්නේ ඔයාගෙ ,නිකන් tha දෙන්නේ ?
One day chick 350/
කැම හදන්නෙ කොහොමද
❤
Mee ගොවිපළ දුරකථන අංකය denna
NLDB ,Galpokuna farm
Pam kukul biththara rakkuwama pataw en nedda
දුරකථන අංකය දෙන්න පුලුවන්ද
NLDB, Galpokuna farm , udubaddawa
no number
රක්කවන්න බිත්තර ගන්න පුළුවන් ද? මට රක්කවල පැටව් ගන්න ඕන
Petiyek kiyada
250
දන්න කේනේක් කියන්නකො බොයිලර් කුකුලන්ට වඩා ලෙඩ අඩුව ගම් කුකුල්ලු පවත්වාගෙන යැමට ලේසිද කියලා.ගම් කුකුල්ලු හදන එක ලාබදායිද.
Mas sadaha oba kukulan athi karanawanm labadayaka wanne broiler kukulan athi kirimai
Pataw ganna kohenda
0760938838