ගම් කුකුලන්ට පලතුරු ලබා දෙන පුංචි ගොවිපළ🐓🐣

แชร์
ฝัง

ความคิดเห็น • 71

  • @Agri_Link
    @Agri_Link  4 หลายเดือนก่อน +6

    නරඹන සියලු දෙනා අපව දිරිමත් කිරීම සඳහා අමතක නොකර subscribe කරන්න. මෙයට අමතරව මෙම වැඩසටහන පිළිබඳව ඔබට අදහස් දැක්විය හැකිය.❤🌱

    • @laliththusitha29
      @laliththusitha29 4 หลายเดือนก่อน

      මං අලුතෙන් ව්‍යාපාරය පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්. මට සත්තු 50ක් බිත්තර ගන්න මට්ටමට එනකන් හදන්න යන වියදම සාමාන්‍ය වශයෙන් දැනගන්න ඕනැ, මසෙන් මසෙට යන කෑම වියදම, බෙහෙත් වල වියදම, කූඩුවක් හදනවා නම් වර්ග අඩි ගාන වගේ වියදම

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      @@laliththusitha29apage online patamalawalata sambanda wanna 0701940100

  • @user-fr2on9qb2s
    @user-fr2on9qb2s 26 วันที่ผ่านมา

    Obathumata godak isthuthi.. math asawen innawa saththu hadanna hamadama chanal eka balanawa

  • @sandayasandamali765
    @sandayasandamali765 4 หลายเดือนก่อน +3

    පුන්චි අපේ ගොවිපළ

  • @prabodhith321
    @prabodhith321 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 4 หลายเดือนก่อน

    Good job🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Thanks all

  • @dushanepa9708
    @dushanepa9708 4 หลายเดือนก่อน +3

    බෝහෝම ස්තූතියි

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      ඔයාගේ යාළුවෝ අතරත් මේක ශෙයා කරලා සබ්ක්‍රයිබ් කරවන්න. එතකොට ඒගොල්ලන්ට අපි වැඩසටහන් අලුත් එකක් දැම්මොත් එයාලට අනිවාර්යෙන්ම ඒගොල්ලන්ගේ ෆෝන් වලටත් ඒක එනවා

    • @dilanmalranga-ow9rc
      @dilanmalranga-ow9rc 4 หลายเดือนก่อน

      Puhunu wadasatahan walatat sambanda wenne kohomada

    • @user-jo1ut6ix7d
      @user-jo1ut6ix7d 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 4 หลายเดือนก่อน +2

    🙋🙋🙋

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Subcribe please

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy หลายเดือนก่อน

    මගෙ ලගත් ටික දෙනෙක් ඉන්නව.150 ක් විතර හදන්නයි අදහස.ඒත් බඩු බරගනන්ගෙ.කුකුල් දැල් මීටරයක් රු.700 යි. වහලට සීට් කොහොම වෙයිද දන්නෙ නෑ.
    කොහොම වුණත් වීඩියෝව වටිනව. ස්තුතියි!!❤

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි අගෙයි ❤

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Subcribe and share please

  • @Chandrikapriyanthi-np7gs
    @Chandrikapriyanthi-np7gs 2 หลายเดือนก่อน

    😮

  • @shivonithisera4723
    @shivonithisera4723 4 หลายเดือนก่อน +1

    Onna obathuma karana kapavima uthshaya nisa mn subscribe kala

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Thanks

  • @inokapushpakumari1132
    @inokapushpakumari1132 4 หลายเดือนก่อน

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Subcribe

  • @wasanthikumari3696
    @wasanthikumari3696 2 หลายเดือนก่อน

    👍👌

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks subcribe and share please

  • @user-xl2vk5cn8z
    @user-xl2vk5cn8z 2 หลายเดือนก่อน

    Kukulanta dena kola jati danna madurutala denawada oba tumaya pin

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 4 หลายเดือนก่อน

    Pitin saththu genawama Leda wenawa. Ekanam Hari matath una.

  • @dilanmalranga-ow9rc
    @dilanmalranga-ow9rc 4 หลายเดือนก่อน

    Puhunu wadasatahan walatat sambanda wenne kohomada

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Contact 0701940100

  • @user-ni1jo9yz1r
    @user-ni1jo9yz1r 3 หลายเดือนก่อน +2

    ගම් බිත්තර කොච්චර කල් තියාගන්න පුලුවන්ද

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +2

      පරිසරයේ පවතින උෂ්ණත්වය අනුව තියාගන්න කාලේ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් බිත්තරයක් සති දෙකකට වඩා තියාගන්න ගියහම ඒක නරක්වීම පටන් ගන්නවා සෙන්ටිග්‍රේඩ් අංශක 12 ක් 15 වත් අතර ගබඩා කරල තියාගන්නවා නම් වැඩි කලක් තියාගන්න පුළුවන්

    • @user-ni1jo9yz1r
      @user-ni1jo9yz1r 3 หลายเดือนก่อน +1

      👍🏻

  • @StellaKumari-rb7rp
    @StellaKumari-rb7rp 2 หลายเดือนก่อน

    Aiye dahaiya wenuwata li kudu danna puluwanda

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน +1

      Puluwan

  • @CharukaNipun-nr4nq
    @CharukaNipun-nr4nq 2 หลายเดือนก่อน

    Mama inne gampaha mata rir kikili petau ganda thenak kiyanada puluwanda

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0760938838 call කරන්න

  • @fazlazeez5752
    @fazlazeez5752 4 หลายเดือนก่อน +1

    Gam kukulan wikunana thanak kiyanna

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      0760938838

  • @user-kq6ds6ep8r
    @user-kq6ds6ep8r 4 หลายเดือนก่อน

    අපිටත් උපදෙස් ඕන

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      0773782149

  • @rohithabandara7644
    @rohithabandara7644 4 หลายเดือนก่อน

    Hoda petu ganne kohomada

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      0710350010

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      0710350010

  • @user-if2wg2jq4q
    @user-if2wg2jq4q 3 หลายเดือนก่อน

    Mahaththaya MN kalin rir Fram akak kare korona kale wetuna ithin den oba thumage video baladdi hithenawa gam kukulo nidali kremeta hadanna pansiyak wage wede sarthaka weida

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      0701940100 කෝල් කරලා අපේ පුහුණු පාඨමාලාවලට සම්බන්ධ වෙන්න එතකොට ඔයාට වැඩි දැනුමක් ලබාගන්න පුළුවන්

  • @athulaathula2314
    @athulaathula2314 4 หลายเดือนก่อน

    ගම් කුකුළ පැටව්ට දවසේ ඉදන් බේත් දෙන අකාරය මට කියන්න.

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน +1

      0701940100 cll

  • @Primerose172
    @Primerose172 2 หลายเดือนก่อน

    1/3 ekai elawalu denna oneama 3/3 elawalu denne😮

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      That is why ,his productivity ia low,

  • @user-ju8yl8te5o
    @user-ju8yl8te5o 18 วันที่ผ่านมา

    ඔයාව සමබන්ද කර ගන්න නම්බර් එක එවන්න බැරිද

    • @Agri_Link
      @Agri_Link  17 วันที่ผ่านมา

      0710350010

  • @dushanepa9708
    @dushanepa9708 4 หลายเดือนก่อน +1

    🙋

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Subcribe please

  • @user-hl4eu5nl3c
    @user-hl4eu5nl3c 4 หลายเดือนก่อน

    සතෙක් මියගියානම් කොටුවෙ ඒසතාව අයින්කරල කුඩුව පිරිසිදුකරල විශබි්ජහරනයක් ගහන්න ...

  • @user-ju8yl8te5o
    @user-ju8yl8te5o 18 วันที่ผ่านมา

    අයියේ ඔයාගේ පොන් නම්බර් එක එවන්න බැරිද

    • @Agri_Link
      @Agri_Link  17 วันที่ผ่านมา

      0710350010

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 4 หลายเดือนก่อน

    මේ පලතුරු එළවළු වලට බෙහෙත් ගහනවා නේද ඉතින් එවා හොදයිද සත්තුන්ට

    • @gkdushmantha8041
      @gkdushmantha8041 3 หลายเดือนก่อน

      මිනිස්සු කන්නෙ එතකොට

    • @user-wl1qm8ec4t
      @user-wl1qm8ec4t 2 หลายเดือนก่อน

      ඔයා පලටතුරු කන්නෙ නැද්ද

  • @MenukaYothman-fm6fr
    @MenukaYothman-fm6fr 3 หลายเดือนก่อน

    ගම් කුකුලොයි ෆාම් කුකුලොයි හොයා ගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න කො

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      0701940100 join our traning programs

  • @harshaweerasinghe8807
    @harshaweerasinghe8807 4 หลายเดือนก่อน

    අනුරුද්ධ මහතාව සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථන අංකයක් ලබා ගැනීමට හැකිද

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ එයාගේ නම්බරේ දාලා තියෙනවා වීඩියෝ බලන්නකෝ

  • @premasiriwaththage8645
    @premasiriwaththage8645 4 หลายเดือนก่อน

    මමත් ගම් කුකුල් ගොවිපාලක් පටන්ගන්න ඉන්නෙ මට උපදෙස් අවශ්‍යයි කොහොමද සම්බන්ද වෙන්නේ

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      0701940100 cll

  • @pabasaramalindupabasaramal7095
    @pabasaramalindupabasaramal7095 3 หลายเดือนก่อน

    මහත්තයා රැනිකට් එන්නත කියාක් වෙනවාද් ගම්බොරෝ එක කියාක් වේනවාද් ගන්න තියෙන්නෙ කොහෙද මහත්තයා

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      පශුව ඉද්දේ කාර්යාලවල මේ එන්නත් විකුණන්න තියෙනවා එහෙම නැත්නම් ෆාමසි වලත් තියෙනවා

    • @pabasaramalindupabasaramal7095
      @pabasaramalindupabasaramal7095 3 หลายเดือนก่อน

      බොහොම ස්තුති 🙏

  • @lepanhar9350
    @lepanhar9350 4 หลายเดือนก่อน

    බිත්තර රකින කිකිලි යෝ මිල කියද මට 5 ඔිනේ කුකුලෙකුත් එක්ක