Tissa Jananayake - Episode 204 | සිරෝසිස් හැදුනම ලේ වමනේ යන්නෙ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 308

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 2 ปีที่แล้ว +57

    මෙවැනි මාතෘකා සමාජ ගත කර අප වැනි සාමාන්‍ය ජනතාවට දැනූම අවබෝධය ලබා දෙනවාට බොහොමයක් ස්තුතියි සර්ට.

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 2 ปีที่แล้ว +203

    ස්තුතියි සර්.මගෙ අම්ම නැතිඋනේ සිරෝසිස් නිසා.අවසන් අදියරට එන තෙක්ම අපිට දැනගන්න බැරිඋනා.මේ දැනුවත් කිරීම සැමදෙනාගේම ඇස ගැටේවා.තෙරුවන් සරණයි ඔබතුමාට .

    • @nrathna2700
      @nrathna2700 2 ปีที่แล้ว +9

      අපේ අක්ක කෙනෙක්ගේ බඩ ඉදිමෙනවා ඔයාගේ අම්මගෙත් එහෙම තිබුනද

    • @chathushanwijayanga2893
      @chathushanwijayanga2893 2 ปีที่แล้ว +5

      Same experience 💔. Antima wenkn adurgnn be. @N rathna - Bada idimenne oy sir kynw wge watura tanpath wenakota. Ewa ain klath aye aye pirenw antima stages wldi nm.

    • @nrathna2700
      @nrathna2700 2 ปีที่แล้ว +3

      @@chathushanwijayanga2893 බඩ ඉදිමෙන්නේ සිරෝසිස් තත්වෙට ඇවිත්ද

    • @chathushanwijayanga2893
      @chathushanwijayanga2893 2 ปีที่แล้ว +2

      @@nrathna2700 Puluwn ikmnt doctor knkta pennuwot hodai. Gdk hethu tyeine bda idimenn puluwn. Ultrasound scan ekk krla bln eka hodai. Liver disease ekk tye nm gdk durata bda idimenne cirrhosis awma...

    • @iam_buddhika
      @iam_buddhika 2 ปีที่แล้ว

      @@nrathna2700 ow mage wife neti une livercancer hedila.

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 ปีที่แล้ว +23

    සර් ගේ class ළමයි ට උගන්වන ගමන්, ඉට අදාලව තියෙන සමහර කරුණු මේහෙම TH-cam දාන එකට බොහොමයක් පින්.
    අපිත් අසාවෙන් අහන්නේ.මේවගේ health අද්‍යාපනකි දේ.

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 2 ปีที่แล้ว +24

    ඉතාමත් ආශාවෙන් සවන් දෙමින් තේරුම් ගනිමින් ජීවිතය අවසන් වන තුරුම අපට කොපමණ දේ ඉගෙන ගන්න තියෙනවද කියන හැගීමෙන් බලන එකම වැඩ සටහන මේකයි ජනනායක සර් ට තෙරුවන් සරණයි .!

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว +11

    අපි නොදන්නා බොහෝ දේවල් කියල දෙන ආදරණීය ඇඳුරුතුමන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +50

    අපේ සර්ට බුදු සරණයි ඇත්තටම කොච්චර ආසාවෙන්ද මේ වැඩසටහන් බලන්නේ සර්ගෙ පාඩම් බලලා අල්ලපු ගෙදර ඉන්න ළමයට පොඩ්ඩක් පැහැදිලි කරා මම ජපානයේ පදිංචි වී ඉන්නේ පුලුවන් පුලුවන් විදිහට අකුරු ගැට ගහගෙන ඉගැන්නුව හරිම සතුටුයි අවුරුදු හැට තුනක් වන ගණිත අංශය ඉගනගත්ත මම ඒ ළමයට biology ආස වෙන ක්‍රමයට අදහසක් දෙන්න ලැබීම ගැන ඒ පින් සර්ට යනවා නොමිලේ එක දවසයි ඉගැන්නුවේ

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      හරිම සතුටුයි.
      ඔබ ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.
      තෙරුවන් සරණ වේවා.

    • @rupanallaperuma8664
      @rupanallaperuma8664 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි සර් සමාජය වෙනුවෙන් කරන මෙහෙවරට .......ජීවිතයට ගොඩාක් වැදගත් මේ පාඩම්....

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +14

    දේශපාලන කතා නැතිව මෙවැනි මාතෘකාවලින් වීඩියෝ ගෙනෙන එක නම් ප්‍රශංසනී යයි හරීම අසාවෙන් බැලුවා සර්ට තෙරුවන් සරණයි සහ ආදරෙයි

    • @prasadvlog6754
      @prasadvlog6754 2 ปีที่แล้ว +2

      මිනිසා දේශපාලන සත්වයෙකි ... කියල තියෙනවා අහල නැද්ද ?

    • @pushpamanel9039
      @pushpamanel9039 2 ปีที่แล้ว

      @@prasadvlog6754 මට නම් ඔය ජරා දේශපාලන සත්වයෙක් වෙන්න උවමනාවක් නැහැ ඔයාට උවමනා නම් ඔය මඩ ගොහොරුවේ එරිලා ඉන්න

    • @yohanfrslk
      @yohanfrslk 7 หลายเดือนก่อน

      Anurata kade giyata kamak nadda 😂

  • @sarangasaman1458
    @sarangasaman1458 2 ปีที่แล้ว +9

    මම නම් සිනි , පාන් පිටි අහර කන්නෙ නැ , NAFLD නිසා .
    කෙසෙ වුනත් Non alcoholic fatty liver අඩු කර ගන්න හැමදාම වේගයෙන් පැයක් ඇවිදිම හොඳ බවට නැවත මතක් කෙරුව එකට සර්ට පින්. 🙏🙏🙏..
    මම අඩ ඉඩන් අයෙමත් ඇවිදින එක පටන් ගන්නවා .👍
    සර් ගෙ ක්ලස්ස් වල උගන්වන අනෙක් අයටත් ප්‍රොයොජන වන මෙවැනි විඩියො upload කරන එකට ඉස්තුති .

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      මමත් වේගයෙන් ඇවිදීම සිදු කරනවා. හැබැයි ඉතින් පැය භාගයක් විතර.

  • @universebeauty123
    @universebeauty123 2 ปีที่แล้ว +51

    Best biology teacher in the world 💐♥️🙏

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว

    දැනුවත් කරන එක නියමයි සර්.. අපි උසස් පෙළට සයන්ස් නොකරත් මේ දේවල් ජීවිතයට මරම වටිනවා❤❤🙏🙏🙏👍

  • @madumaligallage5361
    @madumaligallage5361 2 ปีที่แล้ว +9

    සර්ගේ වීඩියෝ බලලම මම දැන් අපේ ගෙදර family doctor 😌

  • @sithmisansalasubhagyaperer683
    @sithmisansalasubhagyaperer683 2 ปีที่แล้ว +11

    Our Sir ... Thissa Jananayake Sir .... 💛💝 The sweetest biology teacher in the universe . ❤️

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 4 หลายเดือนก่อน +1

    ජීවිත,ආරක්ෂා,කර,ගැනීමට,මග,පෙන්වන,ගුරු,උතුමනි,ඔබ,මතු,බුදු,වේවා,

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 ปีที่แล้ว

    සර්
    මේ වීඩියෝ සමස්ත සමාජයටම වැදගත් ඇත්තටම ලෙඩක් පිළිබද සැබෑ තත්වය අවබෝද වෙන්නේ ඔබ තුමාගේ පාඩම්වලින් ඔබ තුමාට ගොඩාක් පිං

  • @akilalochana2202
    @akilalochana2202 2 ปีที่แล้ว +12

    සර්ගේ හේටර්ස්ලා ගොඩක් අඩු වුනා දැන් මිනිස්සුන්ට තේරෙනවා සර් කොච්ක්චර හොද දෙයක් රටට කරනවාද කියලා

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +6

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushaninisansala5007
    @madushaninisansala5007 2 ปีที่แล้ว +2

    මගෙ තාත්තගෙ මරණෙන් පස්සෙ මරණ සහතිකේ තිබුනෙ අක්මාවෙ සිරෝසිස් නිසා නැති උනා කියලා.මම එතකොට හෙවුවා සිරෝසිස් කියන්නෙ මොකක්ද කියලා.එතකොට හරි පිලිතුරක් මට ලැබුන්නෑ.දැන් සර් නිසා දැන ගත්තා.thank you sir.👍

  • @Cdk356
    @Cdk356 2 ปีที่แล้ว +53

    Doctor ලට වඩා ලොකු දැනුමක් අපේ තිස්ස Sir ට තියෙනවා කියන අය කෝ. ❤️❤️

    • @achirashalinda1827
      @achirashalinda1827 2 ปีที่แล้ว

      Cirrhosis

    • @samankumari2564
      @samankumari2564 2 ปีที่แล้ว

      ගොඩාක් ඩොක්ටර්ලට මේ දැනුමෙන් කාලක් නෑ

    • @achirashalinda1827
      @achirashalinda1827 2 ปีที่แล้ว

      @@samankumari2564 🤣🤣🤣

    • @im_thusitha
      @im_thusitha 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @naradajayawardana502
      @naradajayawardana502 2 ปีที่แล้ว

      Both alcoholic and non alcoholic cirrhosis ultimately go to same pathways. Both have hematomesis.cirrosis is not curable condition. Most patient die with in 5 years. Ultimate treatment is liver transplant.

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว

    ඇත්තටම සර් ඔබතුමා දෙවියෙක් ❤❤❤🙏

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 9 หลายเดือนก่อน

    ඇත්තෙන්ම සර්ගේ දැනුමට මම හිසනමා මාගේ හර්දයාංගම ප්‍රණාමය පිරිනමමි,
    මක්නිසාද යත් පාසැල් දරුවන්ට පමණක් නොව වැඩිහිටි අපටත් මේ පාඩම් විභාගය සදහා නොව ජීවත්වීමේදි තමන්ගේ සෞඛ්‍ය පිලිබදව අවදානය යොමුකරගෙන
    ප්‍රවේශමෙන් කටයුතුකරන්න ප්‍රයෝජනවත් නිසා,
    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා!!!

  • @artbypencil7757
    @artbypencil7757 2 ปีที่แล้ว +6

    🙏බුදු සරණයි සර් !!!🙏 😙ආදරෙයි හැමදාමත් ❤️(2023 A/L batch)❤️

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว

    සර්ට තෙරුවන් සරණයි මේ පින හේතු වාසනා වී නිදූක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌷🌻🌷🌻🌷🌻

  • @nandithayapa0
    @nandithayapa0 2 ปีที่แล้ว +8

    මගේ අම්ම නැති උනේ මේ ලෙඩෙන්. අන්තිමට ලේ ආව කටින් හොදටම. මගේ ජීවිතේ මම අත්වින්ද අකමැතිම දේ ඒ අත්දැකීමයි. මට අම්මට වෙච්ච දේ අදටත් දරා ගන්න බැහැ. අම්ම මගේ පන. මේ දැනුවත් කිරීම ඔබ තුමාට පිං.

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว

      අම්ම බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ද

  • @jinuka7837
    @jinuka7837 2 ปีที่แล้ว +4

    You are the best teacher 🎉

  • @koralagamagesuwarna5224
    @koralagamagesuwarna5224 2 ปีที่แล้ว

    මගෙ තාත්තා නැති වුණේ මේ ලෙඩේ නිසා .දැනුවත් කළාට sir ට ගොඩක් පින්

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 9 หลายเดือนก่อน

    You tub තුලින් අපිනොදන්නා ගොඩාක් දේ ඉතාමත් පැහැදිලිව සර්ගෙන් ඉගෙනගෙන ඇත සර්ට ගොඩක් පිං❤❤

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 2 ปีที่แล้ว +1

    ඔබතුමා ගුරු දෙවියෙක්...

  • @ධනසිරිප්රේමරත්න
    @ධනසිරිප්රේමරත්න 2 ปีที่แล้ว

    සර්.
    මට 57 ක් වයස .
    තවම ඉගෙන ගන්නව මොනව හරි .
    සර්ගෙ දේශන කියල වැඩක් නැහැ .
    එච්චරම ආස හිතෙනව .
    බුදු සු

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +1

    බොන අපට ඇත්ත පහදා දීම ගැන ස්තුතියි.

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +3

    Dear sir , you’re saving people’s life same as doctors for giving your golden knowledge,
    This is good enough you to reach the Nibbana.
    Theruwan Saranay. 🙏🙏🙏

    • @subadramanage7091
      @subadramanage7091 2 ปีที่แล้ว +1

      මම විද්‍යා ගුරුවරියක් .දැන් පෙන්ෂන් සුවයෙන් ඉන්නෙ . ඒත් මං නොදන්නබොහෝ විෂය කරුණු ඔබතුමාට පිංසිද්ධ වෙන්න බලනවා. මම තවම ආසයි ඉගෙනගත්ත .ඔබ තුමාට ගොඩාක් පිං.ඉදිරියටත් මෙලෙස වැඩ සටහන් ලබා දෙන්න . 🙏🙏🙏

  • @dhanaseakarapradheep2574
    @dhanaseakarapradheep2574 2 ปีที่แล้ว +12

    ජිවිතේ කියාදුන් ආදරණීය ගුරුතරුව

  • @Sudda571
    @Sudda571 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว

    මෙම වටිනා සහ තොරතුරු සහිත වීඩියෝවට ස්තූතියි. අක්මාව මේද සහිත රෝගීන්ට හරිත කොළ උපකාරී වන බව මම විශ්වාස කරමි.Thank you for this valuable and informative video. I believe green leaf help patients with fatty liver.

  • @shenuriperera2860
    @shenuriperera2860 2 ปีที่แล้ว +1

    Great speech sir ,,, God bless you sir.. 🌹❤️❤️

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +2

    Bohoma watina video ekak theruwansaranai

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 2 ปีที่แล้ว

    ආදරණීය ගුරුතුමා ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @silagamage765
    @silagamage765 2 ปีที่แล้ว

    Sir oba thumagin igana ganne lamai pamanak nemei ..lamainge amma thatha pawa ..oba thumage hada hariyata apagedesawan walata mipani ha samanai .sama denakama pathanawa neduk nerogi suwaya bs 🙏🙏🙏🙏❤❤❤❤

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 ปีที่แล้ว +4

    Deergayushama wewa ape guru dewa ❤❤🙏🙏🙏🇸🇬

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    The best honest Teacher live long🙏🙏🙏
    Theruwan Saranai 🙏🙏🙏

  • @thilinasp7
    @thilinasp7 2 ปีที่แล้ว +2

    This is a great explanation Sir
    I was waiting for this from you
    Thank you

  • @prageethsameera5309
    @prageethsameera5309 8 หลายเดือนก่อน

    මරුනෙ සර් පැහැදිලී..වැටහුනා..බුදු සරණයි !!!

  • @isharavithanage1348
    @isharavithanage1348 2 ปีที่แล้ว

    මෙච්චර දේවල් ඉගෙන ගෙනත් දොස්තර උනාම ඒවා ලෙඩෙක් වෙමුවෙන් පාවිච්චි කරන්න කියලා ළමයින්ට උගන්නන්න සර්.මනුස්ස ජීවිතයක් ගොඩක් වටිනවා.රෝග ලක්ෂණ හැම එකක්ම තිබිලත් මගෙ අප්පච්චිට තිබුනෙ සිරෝසිස් කියලා කියන්න එයාලට බැරි උනා.ප්‍රතිකාර ඕන තැනදි ඒගොල්ලො ඒවා කලේ නෑ.අපි හැමදාම ඇහුවත් ඒ අය අපිට ලෙඩක් ගැන කීවෙ.ඒ ගැන ගොඩක් කණගාටුයි.

    • @preminisenavirathne5183
      @preminisenavirathne5183 หลายเดือนก่อน

      දොස්තරලට තේරෙනවා ලෙඩා හොඳ කරන්න බැහැ පරක්කු වැඩියි කියලා... එතකොට එයාල බොරුවට බෙහෙත් වෙනුවට විටමින් දීලා ගෙදර ගෙනියන්න කියනවා... මාසෙකින් විතර ලෙඩා මැරෙනවා...

  • @jenimathuduhena6118
    @jenimathuduhena6118 2 ปีที่แล้ว +5

    මගේ අම්මා මේ වෙනකොටත් මේ ලෙඩෙන් ගොඩාක් දුක් විදිනවා.ලේ වමනෙ යනවා.කිසිම කෙනෙකුට මෙවන් දුකකි නොවේවා.අපි මැරි මරී ඉපදෙනවා.අපේ හිත් වල දුක මෙච්චරයි කියලා කියන්න බෑ.

    • @smartbeautiful1593
      @smartbeautiful1593 ปีที่แล้ว

      Oyage ammata Dan saneepada?
      Behethak denaganna kemathinam,me behetha karala balanna...balance....
      PITA SUDU SARANA hematoma kanna Denna.
      Anith aka---- PERA KOLA thambala bonna Donna.
      1 month diatomaceous karanna.

    • @smartbeautiful1593
      @smartbeautiful1593 ปีที่แล้ว

      Man inne linkage never. Sinhalen comment danakota, aa sinhala words AI change karala vena kohedo Yana English words Danava.....
      Correct karala kiyavanna hode....

    • @jenimathuduhena6118
      @jenimathuduhena6118 ปีที่แล้ว +1

      @@smartbeautiful1593 ammata hoda nea .mama oya kiwwa eka karala balannam.budusaranai

    • @buddhika5527
      @buddhika5527 ปีที่แล้ว

      Amma niduk nirogi wewa suwapath wewa Dirgayu labewa

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn ปีที่แล้ว

      හැමදාම ඔයාගෙ අමිමට ලේ වමනේ,යනවද

  • @indikairoshan7316
    @indikairoshan7316 2 ปีที่แล้ว +4

    ඉස්සර ඔය ලෙඩේට කොල කැද.තිබ්බා යකිනාරං කොල කැද.හීන් බෝවිටියා කැද ඉතා හොදයි.කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා ව්‍යා්‍යාම කරාම පාලනය කරන්න පුල්වන්.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน

    ස්තූතියි සර්,පාඩම හරි වටිනවා

  • @nimalijayaweera9870
    @nimalijayaweera9870 ปีที่แล้ว +2

    මගේ තාත්තට තියනව..කවදාවත් මදුව්‍ය කටේවත් තියපු කෙවනක් නෙමෙයි..දැන් එයාට ලුනු එහෙම කන්න එපා කියනව. කෑවොත් තව නරක් වෙයි කියල. දැනට නුවර කලුබෝවිල සර්ගෙන් බෙහෙත් ගන්නෙ.. සිංහල බෙහෙක් ඉංගීූසි බෙහෙත් එක්කම කරන්න කියල කීප දෙනෙක් කීවා . මෙකට මොනාහරි බෙහෙත් තියනවනම් දන්න අය කියන්න

    • @kaveeshagamage
      @kaveeshagamage ปีที่แล้ว

      ඔයාගේ තාත්තට දැන් කොහොමද

    • @kaveeshagamage
      @kaveeshagamage ปีที่แล้ว

      Siddhadi weda madura , erundeniya weda gedra kiyna than 2ken gdk aya hoda kra gaththa kiyla thiyenwa

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 2 ปีที่แล้ว +2

    Great

  • @shiromigunathilaka4877
    @shiromigunathilaka4877 2 ปีที่แล้ว +1

    Budusaranai sir

  • @upalidharmasri7287
    @upalidharmasri7287 2 ปีที่แล้ว

    ස්තූතියි ගුරැතුමණි, නීරෝගී සුවයම වේවා...

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +1

    මගේ හොඳම යාළුවා නැති වුනේ සිරෝසීස් නිසා. ඔහු ආරෝග්‍ය ශාලාවේ ඇඳක් මත වැතිරී ලේ වමනය කරමින් සිටි අවසාන මොහොත සිහියට නැගුනා.

  • @tharakanuwan2693
    @tharakanuwan2693 2 ปีที่แล้ว +2

    සර් අපේ තත්තා නැති උනේත් සිරෝසිස් නිසා, මේ මාසේ 3 වෙනිදා, මමත් biology කරන්නේ, මම මේ පාර A/l කරන්නේ

  • @sthushara3282
    @sthushara3282 2 ปีที่แล้ว

    Very importent programme 1k thanks sir.🙏

  • @m.a.renuka8513
    @m.a.renuka8513 2 ปีที่แล้ว +5

    You are the best teacher in our country, may the triple jem bless you &God bless you sir.

  • @sarangamahesh2065
    @sarangamahesh2065 9 หลายเดือนก่อน

    වටිනවා..

  • @kaushika1978
    @kaushika1978 2 ปีที่แล้ว +1

    thank you thissa sir for giving information to our life good luck

  • @agrofram8772
    @agrofram8772 2 ปีที่แล้ว

    Thanks sir.හොද වැඩසටහනක්.

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +2

    බුදු සරණයි සර්

  • @thiliniasha4411
    @thiliniasha4411 ปีที่แล้ว

    Mage thaththta me lede thiyanawa mata danaganna puluwanda hoda drocter kenekewaa

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 2 ปีที่แล้ว +1

    Thank sir 🌷🌷

  • @karunaratnak.m.y-fz6ws
    @karunaratnak.m.y-fz6ws หลายเดือนก่อน

    Brient prasantetion

  • @BiNaRa_JAY
    @BiNaRa_JAY 2 ปีที่แล้ว +3

    මතකය මොලයේ ගබඩා වෙන්න පැය 6ක් නිදාගන්න ඕන කියලා සර් කිව්වනෙ. ඒත් පැය 6ය අතරමගදී නින්දෙන් ඇහැරුනොත් (වතුර තිබහක්/ wash room යන්න වගේ..) මතකය මොලයේ හරියට ගබඩා වෙන්නෙ නැද්ද ?

  • @naturalworld885
    @naturalworld885 2 ปีที่แล้ว

    Excellent....Plz upload next episode...!!!

  • @ruchirabandara
    @ruchirabandara 2 ปีที่แล้ว +1

    We need more plastic cosmetic surgeons from srilanka.BBL, Lyposuction, tummy tuck all surgical procedures are high demand In the world.I know srilanka has very talented doctors in every category.Lets show our strengths to the world.

  • @anulawanitunge7753
    @anulawanitunge7753 2 ปีที่แล้ว +1

    හර්නියා හැදෙන්නේ ඇයි .?කොහෙද? ඒවා පිපිරීමෙන් මැරෙනවද? අනිවාර්යයෙන් ඔපරේෂන් කල යුතුද? සර් කරුණාකර ඒ ගැන විස්තර කරන්න දවසක

  • @padminijayasooriya2662
    @padminijayasooriya2662 7 หลายเดือนก่อน

    What is😊 the fibrosis how bad is it. please let😊 me know

  • @withanagedinushika9040
    @withanagedinushika9040 2 ปีที่แล้ว +7

    Denum sagarayak ❤️😍

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 2 ปีที่แล้ว +1

    Vatinakama aseemithay thissa sir. Criatinin gana vedio ekakuth karannako.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @priyanthamanjula9875
    @priyanthamanjula9875 11 หลายเดือนก่อน

    Thanks sir loku padamak

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว

    Thank you 🙏🏻

  • @sasithajayanga1469
    @sasithajayanga1469 2 ปีที่แล้ว +3

    Doctors ලට හොද කරන්න බෑ කියලා කියපු ලේ වමනයේ තත්වෙ හිටපු අපේ ලොකු තාත්තව සින්හල වෙදකමින් හොද කරා.නැවත කරපු පරීක්ෂණයකින් ඔවුන් පුදුමයට පත් උනා කෙසේද සුව වූයේ කියා

  • @Chamarabandara12345
    @Chamarabandara12345 2 ปีที่แล้ว

    Thank you sir.. danne nathi dewal kochchara tiyenawada. Sirta pin

  • @kawshalyaperera6446
    @kawshalyaperera6446 2 ปีที่แล้ว +2

    වන්නකු මෙතඩ් එක ගැන පැහැදිලි කිරිමක් ඕනී සර්....... 🙏🙏🙏🙏🙏🙏

    • @upalijayalath9895
      @upalijayalath9895 11 หลายเดือนก่อน

      මෙි යකා වන්නකු මෙතඩි එක මාකටි කරන්නෙ නැහැ මෙි යකා හෙල ගොඩයෙක්

  • @chanakasameera1595
    @chanakasameera1595 2 ปีที่แล้ว

    බොහොමයක් ස්තුතියි සර්

  • @basnayakebasnayake6886
    @basnayakebasnayake6886 2 ปีที่แล้ว

    Great sir

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +1

    Adamai ahuwe ema ekak ❤️

  • @kalpamadusankadissanayaka1966
    @kalpamadusankadissanayaka1966 2 ปีที่แล้ว

    Thank you sir🙏🙏🙏❤️❤️❤️

  • @deepaniperera834
    @deepaniperera834 2 ปีที่แล้ว

    Thank you sir ❤

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 2 ปีที่แล้ว

    Thanks sir pahadala dunnata.

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd 2 ปีที่แล้ว

    Thank you sir 🙏 tc god bless you 🙏❤️

  • @thilinawinlion9255
    @thilinawinlion9255 2 ปีที่แล้ว

    Thanks Sir👍👍👍🍍🍉👍👍👍👍👍👍👍👍👍

  • @shanfernando90
    @shanfernando90 2 ปีที่แล้ว

    Thanks you sir good lessons for us i am 60 yes old drinker i was 30 year's work with seafarers

  • @Isharamanori-s4z
    @Isharamanori-s4z 8 หลายเดือนก่อน

    Ape mahaththayatath oya lede hoda karanda puluwanda

  • @ekanayaka3931
    @ekanayaka3931 2 ปีที่แล้ว

    Ane sir, ratama katha karana Kansa gana ,wistharayak karanna sir please 🥺 oba kalin kala video we hari pahadili thawayak na ,

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว

    thank you sir💯💥

  • @LakniWeerasinghe
    @LakniWeerasinghe ปีที่แล้ว

    Ape seeeya nathi uneth oye leden 😢 godak dewal danagaththa sir.🙂

  • @shanwickramasingha6822
    @shanwickramasingha6822 2 ปีที่แล้ว +4

    සර් viruses ආසාදන නිසා ඔය තත්ත්වය ඇතිවෙන්නෙ කොහොමද

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 2 ปีที่แล้ว

    🤲🙏 very important

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +1

    සර්,රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීමත් fatty liver එන්න බලපානවාද?
    තෙරුවන් සරණයි සර්ට🙏

  • @rashmi6127
    @rashmi6127 2 ปีที่แล้ว +1

    Video ekata like krnna , comment krnna, eken video eka godak aya atarata yawanna puluwan. Nodanna kama nisa nethi wenna yana thawath eka jeewithayk ho beragnn plwn wei.🙏♥️

  • @buddikasampath3170
    @buddikasampath3170 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ‼️‼️‼️🌷🌷🌷🌺🌺🌺🌼🌼🌼🌻🌻🌻💐💐💐🏵️🏵️🏵️🙏🙏🙏

  • @cornermacgergar
    @cornermacgergar 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @hasindunaveesha7585
    @hasindunaveesha7585 2 ปีที่แล้ว +1

    Sir labana awrudde sirge class enna balan inne❤️

  • @amilakasun5696
    @amilakasun5696 2 ปีที่แล้ว +2

    ලේ ටික වමනය වෙනකම් බොන්න හිතෙන්නේ ඇයි මන්ද???🤔🤔🤔

  • @BhagyaOshadi
    @BhagyaOshadi ปีที่แล้ว

    Sir ape achchita le wamane giya hospital ekenuth kiuwa akmawa narak wela kiyala sir achchi beraganna vidiyak nadda

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 2 ปีที่แล้ว

    Sir oyanam Apita dewiyek.ada thama hondatama iganagatte.thank you.

  • @theektheebu2918
    @theektheebu2918 2 ปีที่แล้ว

    Sir ❤️❤️❤️

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 2 ปีที่แล้ว

    Doctor kenekugen ahala denaganna ona denuma me widiyata beda deemen yam tharamak durata ho api labana awabodayata obata pin. Deerghayusha lebewa.