Tissa Jananayake - Episode 157 | අරක්කු බඩට ගියාම මොකද වෙන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2021
  • අරක්කු බඩට ගියාම මොකද වෙන්නේ?
    අක්මාව විසක් කියලා හිතලා බොන මද්‍යසාර සේරම බිදහෙලනවා
    -------------------------------------------------------------------------------------------------------------
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 764

  • @fabianlalith5929
    @fabianlalith5929 2 ปีที่แล้ว +155

    ඇත්තමයි ඔබ නමිි සුපිරිම උගත් බුද්ධිමත් ගුරුවරයෙක් තවත් විශාල ජනසමූහයකට දැනුම බෙදාදීමට ඔබට චීරාත්කාලයක් ආයු ලැබී නිරෝගි සමිිපන්නව දිවිගෙවීමට හැකිවෙිිවා...ඒ මගේ ප්‍රර්ථනයයි.

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 2 ปีที่แล้ว +293

    බේබ්දූ අයට ඉතාමත් වටිනා කරුණු ටිකක්....ඔබ නම් දෙවියෙක් තිස්ස සර් 🥺😍🤟... චිරාකාලයකට අයුබෝවේවා 😍🤟👍.. චිරං රක්ඛතූ සර් 🥺😍😎🤟

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +8

      මම ඉතාමත් අගයන සර් කෙනෙක් සර්ට දෙවියන් විසින් දී ඇති දැනුම් සම්බාරය ඉතාමත් කැමැත්තෙන් හැම දෙනාටම සරලව වියාප්ත කරන බුද්දිමතෙක්

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි හොදට පැහැදි කරදිම ගැන ඒවගේම පොඩිඩක් හනාවෙලා සතුටෙන් අහන් ඉන්න පුලුවන් තෙරැවන් සරනයි සර්ට

    • @janaabandara2295
      @janaabandara2295 2 ปีที่แล้ว +4

      Thank you obatumaata .

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +172

    මේ වගේ වටිනා දේවල් මධ්‍යසාර භාවිතා කරන මෝඩයන් බලන්නේ නැති එක තමයි කරුමය. අනේ තරුණ දරුවනේ මේවාට ඇහුම්කන් දීලා වටිනා ජීවිත පරිස්සම් කරගන්න.මේවා දරුවන්ට කියලා දෙනවාට ඔබ තුමාට පිං සිද්ධ වෙනවා. බුදු සරණයි!

    • @madushanka7859
      @madushanka7859 2 ปีที่แล้ว +6

      Ohh gosh..this message was ok..but he wouldn't teach of alcohol safe ranges..Itz fair as this lesson was for the students..but there's a thing called as alcohol safe range..14 units per week..so it is ok to consume alcohol unless it doesn't exceed the safe ranges....although alcohol is a much essential component of our body..keep that in ur mind

    • @juggernaut2338
      @juggernaut2338 2 ปีที่แล้ว +4

      @Don'tReadMy අබවුට් page. Agat awashyai d?😂✌🏻

    • @juggernaut2338
      @juggernaut2338 2 ปีที่แล้ว

      @Don'tReadMy අබවුට් page. Expailn karannako🙃

    • @brocklesnar899
      @brocklesnar899 2 ปีที่แล้ว +1

      @Lonely Shadow අනිවාර්යයෙන්ම

    • @jayarathneabeydeera8641
      @jayarathneabeydeera8641 2 ปีที่แล้ว +4

      @Lonely Shadow, ඒක වෙන්න ඇති "සුරාමේරය මධ්‍යපමා ධෂ්ඪානාවෙරමණි සික්ඛා පදං සමාධියාමි" කියලා කියනවා ඇත්තේ.

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 2 ปีที่แล้ว +56

    හිතා ගන්න බෑ සර් . අපේ ශරීරය අපිව අරක්ෂා කරගන්න කොච්චර වෙහසක් දරනවාද ..🌹

  • @koreanexam795
    @koreanexam795 2 ปีที่แล้ว +49

    ලෝකයටම වටිනා ගුරුවරයෙකි ඔබතුමා ...😇 දළදා සම්දු පිහිටයි 😇🙏❤

  • @champikakumari1233
    @champikakumari1233 2 ปีที่แล้ว +41

    මෙවැනි කාලීන මාතෘකා පිලිබද ජනයා ජීව විද්‍යාත්මක දැනුමෙන් දැනුවත් කිරිමට ස්තූති සර් ❤️❤️❤️💜️💜️💜️ 💚💚💙💙💐💐

  • @tharindadanesh5181
    @tharindadanesh5181 2 ปีที่แล้ว +30

    හරිම වටින දෙශනයක්, මද්‍යසාර භාවිතයෙන් ශරීරයට සිදුවන හානිය ගැනත් පුලුල් දෙශනයක් කරන්න සර් ඒකෙන් පොඩි පිරිසක් හරි ගලවගන්න පුළුවන් සර්ට පින්

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +125

    *මිනිස්සුන්ට අතිශයම වැදගත් කාලීන වැදගත් මාතෘකා ගැන කතා කරන ඔබතුමාට තෙරුවන් සරණයි !!!* 🙏❤️❤️🌺💐

    • @jharin5174
      @jharin5174 2 ปีที่แล้ว +1

      Tharuwan,saranai

    • @piyadasajayasinghe7934
      @piyadasajayasinghe7934 2 ปีที่แล้ว

      විශිෂ්ට දේසනාවක්

    • @dk4386
      @dk4386 ปีที่แล้ว +1

      යුග මෙහෙය විශිෂ්ටයි.

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 ปีที่แล้ว +26

    බොන එවුන් අවබොධ කරගන්න වැදගත් දේසනයක් 👍

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 ปีที่แล้ว +25

    බොන අයගෙ අක්මාව ගැන ගොඩාක් දුක හිතුන සර්😥

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +1

      බාර් පර්මිට් අරන් මිනිස්සුන්ට සුමිහිරි පානෙ ලබාදෙන දේශපාලුවන්ගෙ පපු කැනැත්ත ගැන මොකද හිතෙන්නෙ?

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +18

    නිහඩ විරුවා අක්මාව ❤️🥺

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +7

    හරිම වටින වැඩක් අද කලේ ඔබ. ස්තූතියි. බුදුසරණයි සර්

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +38

    -නිතිපතා මත්පැන් පානය කිරීම නිසා මගේ ඥාතියෙකු අක්මාව හානි වී මිය ගියේය. මත් පැන් පානය නිසා බොහෝ වැරදි තීරණ ගත්ත නිසා දැන් මම සම්පූර්ණයෙන්ම මත්පැන් පානය නතර කර තිබෙනවා.One of my relatives died from a damaged liver due to the regular consumption of alcohol. I made many wrong decisions due to the influence of alcohol so now I have completely stopped consuming alcohol.

    • @surangapathmasiri4780
      @surangapathmasiri4780 2 ปีที่แล้ว +3

      සර් සමහර අය ඔබතුමාට දේශපාලන ගැස්ටෙක් කියනවා,,එතකොට අපිට ගොඩක් දුකයි,,,රාජපක්ෂ ගරැ ජනාධිපති තුමා හත් අතේ විකුණනවා,,අපිට බලාපොරොත්තු වෙන වෙනස උනේ නෑ,,ඔබ තුමා නිහඩයි,,ඔබ තුමා අකමැති පාලකයෙක් ඉන්නකොට විතරක් ඇයි රට වෙනුවෙන් කතාකරන්නේ

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +1

      @@surangapathmasiri4780 මහ ගොඩක් තොරතුරු දැනගෙන ඒ තොරතුරු වමාරා කනව වගේ කියවන එක නෙවෙයි නියම බුද්ධිමත් බව කියල කියන්නෙ. ඇත්ත ඇති සැටියෙන් දකින්නට, තමන්ට පිලි ගත නොහැකි පිලි ගන්නට අකමැති යථාර්ථය වුනත් පිළිගන්නට තරම් විවෘත අවංක මනුස්සයෙක් තමයි හැබෑ බුද්ධිමතෙක් වෙන්නෙ.
      ඇට නැති දිව නැවෙන නැවෙන පැත්තට නවමින්, සත්‍යය විකෘති කර කර තමන් රැවටී සිටි දේශපාලුවන්ට කඩේ යාමත්, ඒ දේශපාලුවො හිතපු නැති විදිහෙ අමණ වැඩ අපත වැඩ කරන කොට මීක් කියන්නෙ නැතිව, අපේ එකා නෙ කියල, කරන කරන හැම විනාශකාරී ක්‍රියාවන් ම හමුවේ නොදැක්කා වගේ නෑහුනා වගේ සිටීමත් සිය ජීවන පිලිවෙත කර ගත් අයෙක් ගැන ඔබ මොකද හිතන්නෙ??
      ගැත්තා කියන එක හොඳ වැඩියි එහෙම අයට. මානසික වහල්ලු කියන්නෙ ආන්න ඒ වගෙ අයටයි.

    • @Ben47x1
      @Ben47x1 2 ปีที่แล้ว

      ❤❤❤

    • @iceice5753
      @iceice5753 3 หลายเดือนก่อน

      අක්මාව බේරාගත්විට රනිල් ජොනී අැලොසියස්ලව බේරගන්න බැරිවෙයි.රනිලට උගේ යහලුවන් බදු ලෙස ගෙවන මුදල් UNP එකට ලැබෙන්නෙ නැ. අනිත් බුදුන්වහන්සෙ දේසනා කල පරිදි අාස්වාද ලබන මුලාවෙන් අන්ධ සිතින් කරන දෙය හරහා කැමැත්ත ඉෂ්ට වෙන්නෙ නැ. අක්මාව ධර්මතාවයට අනුව ක්‍රියා කරමින් කර්මය පෙන්වනවා.

    • @Michaeldesilva1
      @Michaeldesilva1 หลายเดือนก่อน

      🎉

  • @thilinisulochana6801
    @thilinisulochana6801 2 ปีที่แล้ว +11

    මං ආඩම්බර වෙනවා සර්ගෙන් ඉගෙනගන්න ලැබුන එකට. මට දැන් හිතෙනව මං සර්ගෙන් ගත්ත දැනුම මදි කියලා. මට ආයෙ ඒ කාලෙට යන්න තිබුනා නම්... කොච්චර මහන්සි වෙලා හිටියත් හවස සර්ගෙ පන්තියට ආවෙ හරිම ආසාවෙන්... දීර්ඝායුෂ ලැබේවා ( 2016 A/l සිසුවියක් )

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +19

    මේ වීඩියෝ එක බලන බයෝ නොකරන අය මේ කොනට👇

  • @user-fk9ry7gx8r
    @user-fk9ry7gx8r ปีที่แล้ว +3

    ඕනිම කෙනෙකුට තේරුම් ගැනීමට පහසු වටිනා දේශනයක්. අධ්‍යාපන කරුණු වලටත් එහා ගොස් ජීවිතය කියාදෙන ගුරු පියාණන් 👍👍👍❤️❤️great sir

  • @wathsaladeepthi1694
    @wathsaladeepthi1694 2 ปีที่แล้ว +11

    වැදගත් සාකච්ඡාවක්. ඔබතුමාට තෙරුවන් සරණයි සර්

  • @scientist278
    @scientist278 2 ปีที่แล้ว +54

    Sir නම් උගන්නන ඒවා තේරුම් යනවා නියෙමෙට
    බුදුසරණයි Sir !!!

    • @starbrightprivatelimited4029
      @starbrightprivatelimited4029 2 ปีที่แล้ว +1

      අපිනම් ඉගෙන ගත්තේ දිවෙන් තමයි alcohol අවශොෂණය කරනනේ,.. පැහැදිලි කරන්න පුළුවන්ද එහි සත්‍ය තාවය...

  • @upalidharmasri7287
    @upalidharmasri7287 2 ปีที่แล้ว +15

    ස්තූතියි ගුරැතුමනි...

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 2 ปีที่แล้ว +5

    බොහොම පින් සර් ,මේ මෝහයෙන් මුලාවී බොන අයව දැනුවත් කළාට .ඒ අය හිතන්නේ නොබී සිහිය මද තත්ත්වයට පත්කර ගන්න එක තරම් ආතල් එකක් නැහැ කියලා .මේවා අහලා හෝ හැදෙනවා නම් ගොඩක් වටිනවා

  • @yamunanilmini3504
    @yamunanilmini3504 2 ปีที่แล้ว +70

    බේබද්දෝ ඕක දන්නවනම් අක්මාව කපල දානවා😂😂😂😂😂😂😂මට නම් තිස්ස සර් අක්මාවක් වගේ හිතෙන්නේ....කරන්නේම හොද දේවල්❤️❤️❤️❤️දීර්ගායු වේවා!!!🙏🙏🙏🙏

  • @nilanaathukorala07
    @nilanaathukorala07 2 ปีที่แล้ว +53

    තවත් එක් සොඳුරු දේශනයක්

  • @realmothernirmala1945
    @realmothernirmala1945 2 ปีที่แล้ว +3

    හැමදාමත් වැද්ගත් ජීව විද්‍යත්මක කරුනුවලින් අපිට පාඩම් උගන්වන බබතුමා පින්.පින් පාටත් ලස්සන කතාවත් පිනටම ලැබිලා.තව තවත් මේ වගේ දේවල් කියා දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ. I like ur way of teaching ,Apearence and nice shirt.thanks u very much sir

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +10

    දැන් ඉන්න මෙ පළතෙ අයට අරක්කූ බඩට ගියාම දකුණ පළාතෙ අයට දැන් ඉන්න දෙශපාලූවොන්ගෙ අම්මා මතක් කරනවා ඒක තමයි ඇත්ත කතාව

  • @yasirulochana9365
    @yasirulochana9365 2 ปีที่แล้ว +78

    හරිම ආශාවෙන් සතුටින් ඉගන ගන්න පුළුවන් විදිහට 😀කියාදෙනවට thank you sir මම ඒ විදිහට ආසයි 👍..

  • @shirandabare2331
    @shirandabare2331 ปีที่แล้ว +8

    A good lesson. I am used to watching & studying his lessons with much pleasure. I am also a COMPUTER SCIENCE Graduate, but I like to study further other field like that for me to improve my knowledge. TISSA JANANAYAKE is an attractive lecturer / Master teacher we should all admire.👨‍🎓

  • @dilsam1476
    @dilsam1476 2 ปีที่แล้ว +50

    ඇත්තටම කරුමයක් අරක්කු කියන්නෙ නම්.... හිතන්න පුලුවන් මනසක් තියෙන මනුස්සයෙක් නම් හැදෙනවා ආයේ වචන දෙකක් නෑ... ඇත්තටම ශරීරයේ වටිනාකම බල්ලට ගියපු කාලයක මිනිස්සු නොමිනිසුන් වගේ හැසිරෙන එක අහන්නත් දෙයක්ද. විනාසය. විනාසයත් ආතල් එකට ජෝක් එකට අරන් ඉන්න කාලයක්... මෝඩ කරුමේ... සර්ලා වගේ අය නැත්තම් ඒකෙන් ගැලවෙන අයත් නෑ මේ කතරෙ. වටින දේවල් සර් හෙමීට සමාජගත කරන්නේ කොහොමහරි.... දිගටම මේ වගේ වටින දේ ලබා දෙන්න මොකද බයෝ කෑල්ලෙන් ඉගෙන ගන්න දේ වටිනාකම ගොඩාක් දේවල් වලට වටිනා.... 🙏🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලුව පාඩමක් බුදුසරණයි 🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +37

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @hemanthiweerasinghe1067
    @hemanthiweerasinghe1067 2 ปีที่แล้ว

    හරිම වටින පාඩමක් sir. බොහොම ස්තූතියි.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +3

    මද්‍යසාරවලින් සරීරයට වන හානිය ගැන පැහැදිලි කලාට ඔබතුමාට බොහොම පි. දීර්ගායු ලැබේවා.

  • @bisakya-minuthi
    @bisakya-minuthi 2 ปีที่แล้ว +7

    kawadawath sirge class ekakata awithnathi unath sirge video walin igenagaththa dewal goday. mama thama O/L wath karala na. kawadama hari sirge class enawamay.thank you sir.

  • @yadgayan
    @yadgayan 2 ปีที่แล้ว +9

    Very clearly explained and clarify lots of information which I haven't been known. If you can please add what is harm of smoke also.

  • @sampath758
    @sampath758 2 ปีที่แล้ว

    ඒ දැනුවත් කිරිමට ස්තුතියි ...ඉතාම වැදගත් ....

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +7

    ලස්සන කතාවක් ඇහුවා වගේ සර්. පිස්සු වැඩ කියලා හිතන්න බැරිද ඒතරම් මොලේ අඩු අය නෙවෙයි මේ බේබදු. 🌹🌹

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +9

    හරිම වැදගත් ගොඩක් ස්තුතියි සර්. බුදුසරණයි.

  • @KnowledgeAndMe
    @KnowledgeAndMe 2 ปีที่แล้ว +16

    මොන වැඩේ තිබ්බත් Notification එක ආපු ගමන්ම බලනවා ❤❤❤ ✨️

  • @danushkasampath454
    @danushkasampath454 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ දැනුම තව බොහෝ කාලයක් ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @CharithDhananjaya
    @CharithDhananjaya 2 ปีที่แล้ว +9

    අදත් ඉතින් සුපිරියක් තමා....

  • @MindLightSeeker
    @MindLightSeeker ปีที่แล้ว +1

    clearly explained. Great job sir. God bless you 💐🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +34

    රටට ණය නැති,, ගුරු දෙවියෙක්,, තිස්ස ජනනායක 🙏🙏

  • @nethmisamarasinghe5497
    @nethmisamarasinghe5497 2 ปีที่แล้ว +1

    විශයේ දැනුම ලෝකෙටම බෙදා දෙනවාට ඔබතුමාට බොහොම පිං

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 2 ปีที่แล้ว +110

    ජීව්තේ මේ තෙක් කවදාවත් රස බලන්නවත් බීල නැති මේක බලන මම (alcohol)

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    ලොකෙටම..වටිනා..ගුරු..පායෙක්..
    වැදගත්.පැහැදිලි..කිරිිමක්..ස්තුතියි🙏❤❤

  • @dhammikaperera4871
    @dhammikaperera4871 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් අපි ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න
    නිදුක් නීරෝගී සැප දිර්ඝායු නොඅඩු ව ලැබේවා

  • @dilreshani1301
    @dilreshani1301 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi sir... mn obathumagen illapu video ekak...

  • @akilananayakkara591
    @akilananayakkara591 ปีที่แล้ว

    I am doing commerce for alvels even i can unterstand these lessons clearly.He got a great teaching skill.Great work sir❤️

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ගුරුතුමනි

  • @madushaperera1153
    @madushaperera1153 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්.....අපිට ගොඩක් වැදගත් දෙයක් මේ කියලා දුන්නේ,👍👍👍👍👍👍

  • @k.a.bandara3501
    @k.a.bandara3501 2 ปีที่แล้ว +6

    අරක්කු බොන එක මහා ලොකු වීරකමක් කියලා හිතන කෙල්ලො කොල්ලො, වැඩිහිටි හැමෝටම අහන්න දෙන්න ඕන මේක. තව බීපිය. බීලා මැරියවු. 🙏🙏🤗

  • @suvisnasethnuli697
    @suvisnasethnuli697 2 ปีที่แล้ว +1

    Thank you for informing about these ❤️

  • @nandapodemameka7069
    @nandapodemameka7069 ปีที่แล้ว

    ඉතාමත්. වැදගත්. බීමතින්. දවස. ගෙවන. අයට. ජිවත්. වෙන්න. ආසා නම්. මේ. කථාව. අහන්න.... බුදුසරණයි. සර්

  • @kavindugimhana2332
    @kavindugimhana2332 2 ปีที่แล้ว +1

    Eththatama hodai ❤️❤️❤️ hoda deyak kiyala dunna

  • @everythings682
    @everythings682 2 ปีที่แล้ว +12

    මන් බොන කේනෙක් ඒත් මන් මේක ඉවරවෙනකම් බැලුවා ..පට්ට විදියට තේරුනා 😍

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 ปีที่แล้ว +5

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... ස්තූතියි සර්.
    එතකොට දුම් බොද්දී පෙනහලු වලින් උරාගෙන හදවතට ගිහින් එතනින් මොළේට යනවද.. ? ඒ ගැනත් විස්තරයක් ඕනේ.. සහ ඉන්ජෙක්ෂන් ගැන.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +85

    රුවන්පුරයෙන් බිහි වූ අද්විතීය "ගුරු තරුව"....👍💐👊🇱🇰👍

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +2

      @@nadeekaperera8910 😂

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +3

      @@nadeekaperera8910 ඇයි සිසේරියන් සැත්කම අතරේ ශාපි ශාබ්දීන් පැලෝපීය නාලය ඇඟිලි තුඩු වලින් මිරිකල සිංහල ගැහැණු න් ව වඳ කරපු හැටි. මේ "ගුරු දෙයිය" කියන දේවල් වල තාර බර ඇරල තමයි අවශෝෂණය කරන්න ඕන.
      අපේ රටේ තරුණ ශිෂ්‍ය පරම්පරාවකට ව්‍යංගයෙන් ජාතීවාදී අදහස් කවපු කුප්‍රකට වියතෙක් හැටියට මෙයා ඉතිහාස ගත වෙයි.

    • @Billy-yq6mn
      @Billy-yq6mn 2 ปีที่แล้ว +3

      me huthige putha kiyana deval boru mu danna deyak na ganta dannava vage shape eke boruva kiyala views ganna pakayek

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +3

      @@Billy-yq6mn ඒකට මොකෝ මෙතන කමෙන්ටු ලියන බොහොමයක් ගෝල බාලයන් ට නම් මෙයාට වඩා වටින "ගුරු තරුවක්" තවත් නෑ වගෙයි.
      අපේ මිනිස්සු බහුතරයකට අන්ධ භක්තිය මිසක් තමන්ගෙ දැනුමෙ තරමට වත් විචාරාත්මක ව හිතන්න හැකියාවක් නෑ. ඒක තමයි මේ වගෙ උන්දැලා ආලවට්ටං ඇතිව මොනව හරි කියෙව්වම සාදු සාදු කිය කියා අහගෙන ඉන්නෙ!!!

    • @aselamadusanka7681
      @aselamadusanka7681 2 ปีที่แล้ว +4

      @@DammikaW48474 මේන්න සුපිරි බේබද්දෙක් අදාළ නැත්නම් පල ඩෝ

  • @judeperera316
    @judeperera316 2 ปีที่แล้ว +2

    Super Thissa Sir...💕 all the best...😎 God bless you sir...🤗

  • @josephwijesuriya887
    @josephwijesuriya887 2 ปีที่แล้ว +1

    Very interesting thank you Sir.

  • @gaminigamage4414
    @gaminigamage4414 2 ปีที่แล้ว +2

    Very well explained Tissa!

  • @chathur_
    @chathur_ 2 ปีที่แล้ว +14

    මෙකටනම් පින් සර් ❤️

    • @chathur_
      @chathur_ 2 ปีที่แล้ว +2

      @@Ancient_Heritage 🤣 හිගාකාන්න එපා bro views, content හොදනම් keywords හොදනම් බලයි. පාරේ ඉදන් හිගාකන එකයි මේකයි දෙකම එකයි. පොඩි වෙනසයි

  • @chamaramadusanka3426
    @chamaramadusanka3426 2 ปีที่แล้ว +2

    Sirge deshana hamadama balanawa ❤️❤️❤️👍🏽👍🏽

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +6

    අරක්කු බොන කට්ටිය මේවා දන්නෙ නැතුව ද ? නැත්නම් මත් වීමට තියෙන ආශාව නිසා අක්මාව අමතක කරලාද ?ස්තූතියි ඔබට ,මේ කරුණු ජනගත කරනවට ,කාටත් තේරුම් යන විදියට .ඉතාමත් වටිනා දේශනයක් .

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +2

      මෙහෙමයි ජීවිතේ කියන්නේ විදින්න ඕනේ දෙයක් . ඒක එක එක්කෙනා විදින විදිහ අනුව වෙනස්. ජීවිතේ විදින් නැතුව අවුරුදු 200 ක් ජීවත් උනත් වැඩක් නෑ .හිතන්න එපා ජීවිතේ විදින්නේ බීමෙන් කියලා ඒක එක එක්කෙනා අනුව වෙනස් .බිව්වා කියලා ශරීරයට වත් ආර්ථික යට වත් හානියක් වෙන්නේ නෑ තමාගේ ප්‍රමාණය දැන ගෙන බොනවනම්

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +3

      @Lonely Shadowමමයි, මගේ මහත්තයායි නම් බොන්නෙ නැහැ .මගේ සහෝදරයන් ගේ දූ දරුවෝ 16 දෙනා කිසිදු මත්ද්‍රව්‍ය යක් භාවිතා කරන්නෙ නැහැ. ඔවුන් සියලු දෙනා වයස 37-16 අතර.

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +2

      @@kavindudilshan9347 ජීවිතේ විදීමයි,බීමයි අතර තියෙන සම්බන්ධය නම් මම දන්නෙ නැහැ .මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් සිරුරට අවශ්‍යය යි.ඒක අපි ගන්න ආහාරය වලින් අපිට ලැබෙනවා.ඊට අමතරව ගන්න මත්ද්‍රව්‍ය අපේ අක්මාව ටයි,ආර්ථිකයටයි දෙකටම නරක විදියට බලපාන බව මේ දේශන ය තුලින් පැහැදිලි වෙනවා .

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 2 ปีที่แล้ว +4

    බේබද්දො මේව බලන්නෑ තරැණ ලමයින්ටවත් වැටහේවා. ......මම සයිප්‍රස් බුදු සරණයි.

  • @lahirusandaruwan7020
    @lahirusandaruwan7020 2 ปีที่แล้ว +2

    Great explanation sir,

  • @TharinduProductions
    @TharinduProductions 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්..

  • @leddanushka1828
    @leddanushka1828 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්. ආයුෂ වැඩි වේවා ❤🙏

  • @lilanifonseka1706
    @lilanifonseka1706 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sujithdilshan3044
    @sujithdilshan3044 ปีที่แล้ว +1

    ඔබතුමා ගැන හරිම ආඩම්බරයි 🙏🙏

  • @wenurarodrigo7585
    @wenurarodrigo7585 2 ปีที่แล้ว +4

    Very simple and cleare massage for alcohol lovers. Thank you very much sir. Your contrybution to make our country a better place is always appriciate.

  • @sandyaamarasekara4715
    @sandyaamarasekara4715 2 ปีที่แล้ว

    Ithama watina vediowak.obe ehedili kireem athi vishishtai.obata niduk neerogee deergau lebewa.sathurangen arakshawewa!

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว

    Thanks so much sir god bless you

  • @isuru9031
    @isuru9031 2 ปีที่แล้ว +2

    Excellent 👌👌👌👌👌....

  • @WorkwithKavindu
    @WorkwithKavindu ปีที่แล้ว

    වටිනවා...නියමෙට තේරෙනව සර් කියනදේ.😍

  • @kmss2236
    @kmss2236 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින්...🙏🙏🙏 ❤❤❤

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว +1

    Valuable knowledge..

  • @SASI_1.
    @SASI_1. 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් සර් මිනිස්සුන්ට ❤️

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @PradeepChamara
    @PradeepChamara 2 ปีที่แล้ว

    Thank you so much sir.❤️❤️🙏

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 ปีที่แล้ว

    Godak watina dewal dana gathha.thank you

  • @ushanslife4580
    @ushanslife4580 2 ปีที่แล้ว +12

    ඇත්තටම අක්මාව ගැන දුක හිතුනා. ඉදලා හිටලා බොනකොට දවල්ටම බොනවා.. ඌ රෑට වත් රිලෑක්ස් එකේ ඉන්නැතැ

  • @hansakaanuhas1869
    @hansakaanuhas1869 2 ปีที่แล้ว

    අපිත් සර්ගෙ හැම වැඩසටහනක්ම බලනවා ඒවායින් ගොඩක් තේරුම් ගන්න දේවල් තියෙනවා අපිට

  • @piwithuruniwanmaga
    @piwithuruniwanmaga 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි සර්!

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +7

    හැමදාම ත් වගේ දන්න දේක නොදන්න කතාවක්

  • @1153sampath
    @1153sampath 2 ปีที่แล้ว +2

    පව් මගේ අක්මාව....පහදාදුන්නාට ගොඩාක් පිං සර්..

  • @nishagayani8263
    @nishagayani8263 2 ปีที่แล้ว +1

    Thank you for sharing sir,,,,

  • @zxcvbn7344
    @zxcvbn7344 2 ปีที่แล้ว

    Good video eka sir.budu sranai

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +21

    අක්මාව හරිම පව් නේද සර් මේවා බොන මිනිස්සු එහෙම හිතනවානම් බොන එකක් නෑ නේද ඒ මිනිස්සුන්ට එහෙම හිතන්න මොලයක් නැහැනේ මොලේ සෛල මැරීගෙන යනවා වෙන්නැති නේ සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว

      බෙබද්දෙක් වගේ දිනපතා බොන්නේ නැතුව ඉදලා හිටලා ආතල් එකක් ගන්න බිව්වට ප්‍රශ්නයක් නෑ නේ ඉතින්

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +23

    අමු බේබද්දො තමා මේවට අන් ලයික් දාන්නේ..😒

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 ปีที่แล้ว +4

    දැනුම බෙදාදෙන ගමන් ජීවිතයේ දුක්කම්කටොළු මැද විඳවන අපව....හිනා ගස්සලා මරලා දාන්න හදන අපේ ආදරණීය සර්..🤣🤣😂😂😂මම වැඩිහිටියෙක් ...😁😁😂🤣🤔🤣🤣🤣🤣හරිම ආසාවෙන් බලනනේ හැම වීඩියෝම..😂😂

  • @96channel23
    @96channel23 2 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් මේ ගැන කියලා දුන්නට❤❤❤

  • @nooneknowme2938
    @nooneknowme2938 2 ปีที่แล้ว +1

    Ape sirala nam me wage kiyala denne ne sir,
    Respect❤

  • @kamaljayasinghe7857
    @kamaljayasinghe7857 2 ปีที่แล้ว +8

    සර්ගේ සෑම දේශනාව්ක්ම ආසවෙන් අහගෙන ඉන්න පුළුවන්. කෙනෙක් වස පානය කරොත් ශරීරය ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරලා දෙන්න. ස්තූතියි ... 🙏🙏🙏

  • @ishumisenethma6366
    @ishumisenethma6366 2 ปีที่แล้ว +10

    i think this video will be very helpful to build a new generation with good attitudes.god bless u sir.your videos are amazing sir.

    • @navodyarathnayaka7408
      @navodyarathnayaka7408 2 ปีที่แล้ว +1

      @Don'tReadMy අබවුට් page. අනේ බං නිකං මෝඩයෙක් වෙන්න එපා හැම comment එකටම රිප්ලයි දදා යන හන්දා කියන්නෙ බොන එක සාධාරණීකරණය කරලා. ඒක ඔයා කොහොම කිව්වත් ඇඟට අහිතකර වෙනව මිසක් හිතකර වෙන්නෙ නෑනෙ. දැං අහයි කවද හරි බීලා තියනවද කියල. මෙච්චර කල් ජීවත් වෙලත් බොන උන් එක්ක ඉඳලත් බීලා නැති එකම තමයි වටින්නෙ. මට අත්දැකීම් නැති උනත් බොන එකෙන් මගෙ අප්පච්චිට ලොකු කරදර ඇති වෙලා තියනවා මාස ගනං ලෙඩ වෙලා. ඒ නිසයි කියන්නෙ 🤷

    • @navodyarathnayaka7408
      @navodyarathnayaka7408 2 ปีที่แล้ว

      @Don'tReadMy අබවුට් page. එයා වැඩියෙන් බිව්වෙ නැහැ. සතියට එක ග්ලාස් එකක් ගත්තෙ. එව්නත් ඒකට පස්සෙ ඇබ්බැහි වෙනව. දැං ඔයා කොහොම කිව්වත් පස්සෙ ඇබ්බැහි වෙනව. එතනින් පස්සෙ තමා අන්ලිමිටඩ් වෙන්නෙ. අඩුවෙන් හරි වැඩෙයෙන් හරි බීලා ඇබ්බැහි වෙනවට වඩා නොබී ඉන්න එක නරකද ?

    • @Ben47x1
      @Ben47x1 2 ปีที่แล้ว

      @@navodyarathnayaka7408 ❤❤❤

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว

      @@navodyarathnayaka7408 alcohol kiyanne agata ona ekak e unata eka nathuwata marenne nane...habai aniwaren addict wenwnan eka nobi inna eka hondai.

  • @malka9030
    @malka9030 2 ปีที่แล้ว

    thank you sir God bless you

  • @pradeepjayasekara9308
    @pradeepjayasekara9308 2 ปีที่แล้ว +1

    Sir please can you do a new video for type 2 diabetes. All your videos are very important and thank you very much for your noble effort.

  • @sumudurathnayaka5355
    @sumudurathnayaka5355 2 ปีที่แล้ว +1

    නියමයි 🙏 සර් ❤️

  • @devch1094
    @devch1094 2 ปีที่แล้ว +2

    ammooo sir meka baluwama aga hiri watenawane

  • @dayantennekoon6240
    @dayantennekoon6240 2 ปีที่แล้ว

    Mama oyage vids valin godak ආදර්ශ ගන්නවා ✨️✨️

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්...

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +1

    Theruwam saranai devi pihitai Deerga Ayusa wewa obathumata