Fatty Liver ගැන මේ දේවල් දන්නෙ නැතුව ගොඩ එන්න බෑ..| Fatty Liver stages By Nutritionist Hiroshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @anuruddabandara6695
    @anuruddabandara6695 ปีที่แล้ว +274

    මම පොඩි හාමුදුරුවෝ කෙනෙක් මගේ තාත්තගෙ අක්කට ලොකුනැන්දම්මට මේ ලෙඩේ තියනව එය මහනුවර හොස්පිටල් එකේ අයිසීයූ ඉන්නෙ එයාට හොදටම අමාරුයි එයා හුස්මගන්නෙ මැශින් එකෙන්.ඒ මැශින් එක ගැලෙඋවොත් එයාට මොනව වෙයිද දන්නෙ නෑ.අනේ පුලුවන්නම් ඔයාල වචන්‍ර්කින් හරි ඉක්මන් සුවය පතන්නක්කෝ 🙏😔😔😔😔😔😔😔😔

    • @janakinirosha7627
      @janakinirosha7627 ปีที่แล้ว +8

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.b.s.

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 ปีที่แล้ว +22

      හාමුදුරුවන්ගේ ලොකු නැද්දම්මාට ඉක්මන් සුවය ලැබේවා b s

    • @ChandimaKariyawasam-l2o
      @ChandimaKariyawasam-l2o ปีที่แล้ว +16

      ඉක්මනින් සනීප වේවා

    • @uvinipabasara1189
      @uvinipabasara1189 ปีที่แล้ว +6

      ikmanin suwapath wewaa🙏🙏🙏

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +8

      තෙරුවණ් සරණින් සුවපත් වේවා❤

  • @ajithuw
    @ajithuw 10 หลายเดือนก่อน +6

    සීනි, පිටි වලින් හැදු ආහාර සහ නිවුඩු රහිත බත් වගේ කාබොහයිඩ්‍රෙට් වැඩි ආහාර ප්‍රමානයට වඩා ගැනීම සහ අඩු ව්‍යායාම තමයි බොහෝ බෝ නොවන රෝගවල හේතුව.

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +13

    වටිනා vedio ව බොහොම පින් අත්වේවා පින්වන්ත වයිද්‍යතුමණි ..
    තෙරුවන්සරණයි ....
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +10

    මට දැන ගන්න හැකිද තවත් මේ සම්බන්ධව ඇතිවන රෝග ලක්ෂණ ගැන . එක වෙලාවකට කෑම අරුචිය , බඩ පුරවා දැමීම, තවත් විටක අධික කුසගින්න. ඉලපලු දෙක අතර තරමක් උස්වී තිබීම , වැනි තත්වත් මේ සම්බන්ධ රෝග ලක්ෂණද ? කරුණාකර ඔබට හැකි විටක පහදා දෙන්න.

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 ปีที่แล้ว +69

    පැටීලිවර් ස්ටේජ් 3 වලදී හදුනාගත්තේ මා හට එය වැලඳී ඇති බව .එය සුවකරගන්න ගත් ව්‍යිද්‍ය ප්‍රතිකාර වලටත් වඩා උපකාර වූවේ ඔබතුමාගෙ වීඩියෝ බැලීමෙන් ලබාගත් දැනුම.ස්තුතියි ඔබට.❤❤❤❤👍👍👍👍👍.

    • @Koreanwords517
      @Koreanwords517 ปีที่แล้ว +1

      ඔබ මොනාද කරේ සුව කරගන්න
      මටත් තීනවා 🙄

    • @kumaridissanayake2414
      @kumaridissanayake2414 ปีที่แล้ว +2

      @@Koreanwords517 බෙහෙත් බොන අතරේ (ලිවර් එකේ ආරක්ශාවට කැප්සූල් එකක් සහ කොලෙස්ටරෝල් සඳහා පෙති) පිටි සීනි සහිත කෑම .අල වර්ග සුදු බත් ගැඹුරු තෙලේ බැදපු කෑම සම්පූර්ණයෙන් අතහැරියා.මෙතුමාගේවීඩියෝ වල උපදෙස් පිලිපැද්දා..මොනරකුඩුම්බිය .බෝවිටියා කැඳ. ඕලු හාල් කැඳ බිව්වා.ගූගල් සර්ච් කරාම හොඳ එලවලු වර්ග ගැන දැනගන්න පුලුවන්

    • @Koreanwords517
      @Koreanwords517 ปีที่แล้ว +1

      @@kumaridissanayake2414 thanks ❤

    • @buddhika5527
      @buddhika5527 ปีที่แล้ว

      Oyaata beheth bonna dunnada?
      SGPT/SGOT LEVEL KEEYADA??

    • @kumaridissanayake2414
      @kumaridissanayake2414 ปีที่แล้ว +1

      @@buddhika5527 ඔව් බෙහෙත් දුන්නා..ඒක ලිවර් එකේ ආරක්ශාට කියලයි කීවෙ (ලිවොලින්)ලිවර් එන්සයිම දෙකම 270-260 වගේ තිබුනෙ මතක හැටියට

  • @dilkidilki7970
    @dilkidilki7970 ปีที่แล้ว +28

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. 🙏🙏🙏🙏🙏

  • @SamanthiLiyagama
    @SamanthiLiyagama ปีที่แล้ว +3

    මේ දේවල් පැහැදිලි කරදීම ගැන බොහොම පින් doctor

  • @Minipuraasiriya
    @Minipuraasiriya ปีที่แล้ว +7

    ඉක්මන් සුවය ලැබේවා ඒ හැමෝටම

  • @Egodapitiya
    @Egodapitiya ปีที่แล้ว +7

    ඔබතුමාට ගොඩක් පිං ඉතා වටිනා වීඩියෝ එකක් 😊

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 ปีที่แล้ว +30

    මමත් දැනට දැනට අක්මා රෝග ඉතාම අසරණ තත්ත්වයක ඉන්නේ ,එක දිගටම මාස තුනක් හෙයින් බෝවිටියා කොළ කැඳ ,පානය කිරීම තුළින් අක්මාව යථා තත්ත්වයට පත්වන බව මා අසා තිබෙනවා !දැනට ඒ තත්ත්වය කරනවා !සියලු මහත්මා රෝගීන් සුවපත් වේවා !

    • @isharamadu9506
      @isharamadu9506 ปีที่แล้ว +1

      E dewal biuwama suwayak thiyenwada danata.

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 11 หลายเดือนก่อน

      එහෙම තියනව.හැබැයි දරුණුම අවස්ථාවෙදි නෙමෙයි මම හිතන්නෙ

    • @chamaraNuwan-b7g
      @chamaraNuwan-b7g 9 หลายเดือนก่อน

      Sinhala behet krnna

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +15

    ඔබ තුමාට ත් සුවැති දිවියක් ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා මොකද නොමිළයේ ප්‍රතිකාර කිරීම ගැන.

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +3

    සර් මම මේ ගැන ඔබතුමන්ගෙන් දැනගැනීමට බලාසිටියෙ. ස්තුතියි අපව දැනුවත්කිරීම ගැන. ඔබට දීර්ඝායුෂ වේවා !

    • @kumarimanatunga176
      @kumarimanatunga176 ปีที่แล้ว

      ඔබතුමා ගේ හැම වැඩසටහනක්ම ඉතාම වැදගත්. දැනුවත් කිරීමට ඉතාම ස්තුතියි. බුදු සරණයි

  • @BuddikaPradeep-zv3uy
    @BuddikaPradeep-zv3uy 7 หลายเดือนก่อน +10

    හීන්බෝවිටියා සහ යකිනාරං කැද උදේ හිස්බඩ මාසයක් බොන්න..අනිවාර්යයෙන් සුවයක් තියෙනවා

    • @Aselasanu
      @Aselasanu 4 หลายเดือนก่อน

      Me dekama ekata dalada kada hadanna oni nathi nam wena wenama kadada???

    • @chamindakumara816
      @chamindakumara816 2 หลายเดือนก่อน

      ​@@Aselasanuඅපි නම් වෙනම හදන්නෙ

    • @GGRobinsan
      @GGRobinsan 2 หลายเดือนก่อน

      සිරෝසිස් පවා හොද වේනවද

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว +3

    BRILLIANT, FANTASTIC EDUCATIONAL PROGRAMME TO EVERYBODIES 🙏🙏🙏

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 หลายเดือนก่อน

    දැනුවත් කලාට ගොඩක් පින් ඔබ තුමාට .

  • @sampathasanka3641
    @sampathasanka3641 4 หลายเดือนก่อน

    අනේ මට මේ ඇග කසන එක තමයි තියෙන්නේ.දැනට මම ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා.අනේ හරි බයයි.මොකද මගේ බබා පොඩියි.දැන් නම් කසන්නේ නෑ.හොදටම
    හොදයි.ඒත් බයයි.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං ඩොක්ටර් මේ දැනුම අපිට දෙනවට❤❤

  • @navodyaravishani5898
    @navodyaravishani5898 10 หลายเดือนก่อน

    Doctor අක්මා පිලිකාවක් සනීප කරගන්න පුළුවන් ද..අනේ කියන්නකෝ🥺🥺

  • @rumeshikachamali2957
    @rumeshikachamali2957 ปีที่แล้ว +2

    Doctor.බඩ,කකුල් ඉඩිමෙන්නෙ මේ රොගයෙ step කියෙද

  • @kelumdias8750
    @kelumdias8750 ปีที่แล้ว +2

    මාගේ වම් පැත්තේ බඩේ අමාරැවක් සැදි අසධෘව් හොස්පිටල් ගියාම බඩේ ගල් බව ඩොක්ට කව්වත් ඩිස්චාජ් ටිකටි එකේ ලිවර් පැට් ග්රේට්1 ක්යලා සදහන් කර තියනවා

  • @SamanmaliDissanayaka-f7q
    @SamanmaliDissanayaka-f7q 4 หลายเดือนก่อน

    දැනුවත් කිරීමෙන් ලොකු අවබෝයක් ලබන ගත්තා. ඔබතුමාට පිං. 🙏

  • @wasanthiperera7846
    @wasanthiperera7846 ปีที่แล้ว +4

    Thanks for a lot for everything giving informations. Your valuable video help for whole nations.

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 ปีที่แล้ว +1

    Doctor kanna hoda nati kama මොනවද
    දොඩමි කෙසෙල් හැමදාම කනවා.වරදක්ද.තෙරැවන් සරනයි ඔබතුමාට

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer ปีที่แล้ว +18

    මේ සර් තමයි මගෙ fatty liver condition එක හොද කරගන්න උදව් කරේ ❤️🎁

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +7

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියිDr obata god bless

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +5

    බොහොම පින් ඔබතුමාට

  • @Vikum_st
    @Vikum_st 9 หลายเดือนก่อน +1

    සියලු දෙනා සුවපත් වේවා🙏

  • @priyankabellana3121
    @priyankabellana3121 ปีที่แล้ว +12

    ඔබට ගොඩක් ස්තුතියි . මෙහිදී ගොරකා බිම අක්මාවට හොදද .?

    • @asankahannadige82
      @asankahannadige82 ปีที่แล้ว +1

      ගොරකා අඩංගු කිසිම දෙයක් ගන්න එපා...අක්මාවට අන්තිම නරකයි

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +3

    good morning doctor Thank you so much❤️ Bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 ปีที่แล้ว +4

    දැනුවත් කලාට බොහොමත් පින් තෙරුවන් සරනයි

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 ปีที่แล้ว +2

    bohoma watina vido akak 🙏🙏obathumata godak pin

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 8 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය පතමි 🙏

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඩොක්ට 🙏🙏🙏🙏

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි!

  • @sriyanipriyalatha8300
    @sriyanipriyalatha8300 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්

  • @dammekadammeka9777
    @dammekadammeka9777 ปีที่แล้ว +5

    ආයුබෝවන් ඔබතුමාට ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි

  • @loriyabro
    @loriyabro ปีที่แล้ว +3

    Thanks dr.. 👍

  • @dayathalakumbura6318
    @dayathalakumbura6318 ปีที่แล้ว +1

    Thanks for your analyzing

  • @shashinianushika1842
    @shashinianushika1842 ปีที่แล้ว +1

    Thank you doctor ❤

  • @jayasinhagekeerthisinha7965
    @jayasinhagekeerthisinha7965 ปีที่แล้ว

    Thanks a lot doctor. Now l have a very good guidin line how l clean my lever and protect that priviously l was blind this subject and thanks again

  • @sudarshanisamarathunga2780
    @sudarshanisamarathunga2780 ปีที่แล้ว +5

    Doctor thanks very much about your lecture I’m watching your program ❤

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Godak sthuti wadyathumani obathuma godak hoda de gana .kiyala denwata obathumage vedio English subtitles danna puluwan nam godak watinawa

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 ปีที่แล้ว +1

    Doktar mage කික්නි edamila kiyala kiyanwa...me rogata eka balapanwada

  • @isharamadu9506
    @isharamadu9506 ปีที่แล้ว +4

    අන්නෙ ඩොක්ටර් මේකට උත්තරයක් දෙන්න % 91 අක්මාව සව්ත්තු වෙල තියෙන කෙනෙක්ට ආයේ යතා තත්වෙට එන්න් පුළුවන් ද. ඒ වෙනුවෙන් කරන්න ඕන මොනවද.කෑම කන්න ඕන මොනවද.සීනි ක්ලොස්ටොල් එහෙමත් තියෙනවා
    අන්නෙ පිලිතුරක් ලබා දෙන්න

  • @saraththennakoon2821
    @saraththennakoon2821 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @MisheniFernando
    @MisheniFernando หลายเดือนก่อน

    Cholesterol adu kenekge..fatty Liver thiyenna puluwnda???

  • @yeshandiluusha
    @yeshandiluusha 11 หลายเดือนก่อน

    Sgpt =143
    Sgot=71
    රුදිර පරීක්ෂණයක් කලාම රිපෝට් එකේ මෙම අගයන් තියෙන්නෙ. මෙම අගහයන් එක්ක බලනකොට fatty liver මොන අවදියෙ ඉන්නවද කියලා කියන්න පුළුවන් ද . ආහාර පාලනය කරලා මේක අඩු කරන්න පුළුවන් ද. මම ගොඩක් මහත කෙනෙකුත් නෙවෙයි .age 23

  • @chamilanamal3795
    @chamilanamal3795 ปีที่แล้ว

    Great work.❤️❤️❤️❤️

  • @Anthurium6910
    @Anthurium6910 4 หลายเดือนก่อน +2

    අක්මාවේ කැල්සියම් බැදිම කියන්නේ මොකද්ද

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 ปีที่แล้ว +1

    Oba thumata godak pin. Apiva danuvath karaata. Nirogi Suva pathanava.

  • @ChandaniKulasekara
    @ChandaniKulasekara หลายเดือนก่อน

    Oba thumata godak sthuthi apiwa denuwath kirimata meweni vidio karanawata

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le ปีที่แล้ว +1

    Thanks for information

  • @KLiyanage-wn6qz
    @KLiyanage-wn6qz ปีที่แล้ว

    Samawela apata me sadaha sudusu aharath kiyannako vitamin e ganna aka hodayda.

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke8522 ปีที่แล้ว +2

    ස්තුතියි දොස්තර මහත්තයා

  • @GGRobinsan
    @GGRobinsan 2 หลายเดือนก่อน

    සිරෝසිස් කියන්නේ බෙහෙත් වලින් හොද කරන්න පුළුවන්ද

  • @ujithamadushanka7066
    @ujithamadushanka7066 ปีที่แล้ว +1

    Ninda yagena ena vita nithara nithara gessimak athi wela aharanava doctor e ai ?

  • @damayanthigamage7515
    @damayanthigamage7515 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි

  • @nilminithirani7417
    @nilminithirani7417 ปีที่แล้ว +2

    Good advice thank you .👏👏

  • @ChinthakaSuriyaarachchi
    @ChinthakaSuriyaarachchi 3 หลายเดือนก่อน

    Godak wedagath denuwath kirimak..obathumata godak pin waidyathu,mani .

  • @sddssenadheera683
    @sddssenadheera683 ปีที่แล้ว

    Excellent!!!!!!

  • @HashinduIrushka
    @HashinduIrushka 4 หลายเดือนก่อน +1

    Doctar 100ta 80wak wge sauttu wela inne kenekta hoda kre gnne puluwan weid

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    Thank you doctor..
    Godak watina video ekak.
    Adika lesa nidi warana ayatath fatty liver thathwaya athi wenna puluwan bawa ahala thiyenawa. Mehi sathya thawayak thiyenawada

  • @sat901
    @sat901 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අදත් වීඩියෝ එක👍😍❣️

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 ปีที่แล้ว +1

    Thank you 🙏💜️

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 ปีที่แล้ว +6

    මෙම අවස්ථා එක එකේදී SGPT හා SPOT පරීක්ෂණ ප්‍රථිඵල අගයයන් ( results ) කොව්පමණ විය හැකිද

  • @MANANDUWAWATHSALA
    @MANANDUWAWATHSALA 7 หลายเดือนก่อน

    Me wage lakshana wakagaduwala gal thinakotatth pennum krnwada doctor.mageth ilata iwarawena thana dakune athulata wenna kakkuma enwa.scan karama kiwe wakugaduwal ha muthra gal thinwa kiyalai.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +1

    ස්තූතියි
    🙏🙏🙏💐💐💐❤❤❤

  • @shanakamadushan6231
    @shanakamadushan6231 ปีที่แล้ว +2

    Thanks doctor danuwath kirim walata....hin bovitiya kola tiyenawa one kattiya kiyanda

  • @waaisbuhary1296
    @waaisbuhary1296 ปีที่แล้ว +1

    Thank you very much for the update andappreciate your good work....

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 ปีที่แล้ว +2

    Thank you doctor

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi ปีที่แล้ว

    ගත යුතු ආහාර මොනවද?

  • @vijayaperera7356
    @vijayaperera7356 10 หลายเดือนก่อน

    මොනවාද කෑම වර්ග

  • @surekanadeeshani6938
    @surekanadeeshani6938 ปีที่แล้ว

    Godk pin doctor 🙏🙏

  • @DinushaSenarathna-rq6hw
    @DinushaSenarathna-rq6hw 7 หลายเดือนก่อน

    Mage thaththa nethiwela adata dawas 10 wenawa me lede nisa thamai nethiune eyagen lede hoyagannakota thaththa apiwa Dala yannama giya

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 7 หลายเดือนก่อน

    Doctor mage patty liver 2 kiyala scan ekakin kiwwa mama beth mokuth.ganne na mokakda kala yuththe

  • @asankawimalarathne3545
    @asankawimalarathne3545 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 👍

  • @upekhapeiris4159
    @upekhapeiris4159 ปีที่แล้ว +1

    Thank you...

  • @sriyanidaluwaththe5066
    @sriyanidaluwaththe5066 ปีที่แล้ว +5

    plz explain about " IBS "

  • @sampathpramarathne9998
    @sampathpramarathne9998 11 หลายเดือนก่อน

    Docter man ultrasound scan ekak kala..eken keewa node thiyenawa kiyala akmawe.ct scan ekak karaganna kiyala.meka mona wage thathwayakda

  • @nipundeshitha4981
    @nipundeshitha4981 ปีที่แล้ว

    Godak vathina video ekak mta hoda una fatty liver thanks doctor ❤❤❤

  • @indranisiriwardene686
    @indranisiriwardene686 ปีที่แล้ว

    Is tomato curry not good to eat

  • @chithrashilpiya
    @chithrashilpiya ปีที่แล้ว

    Best Explain

  • @sameeramadusankadesilve4131
    @sameeramadusankadesilve4131 ปีที่แล้ว

    doctor fatty liver level 2 tiyana kenekuta ''milk thestle'' thiyana supliment ekakin newatha yatha thathwayata path karaganna puluwanda.

  • @doorsoon8312
    @doorsoon8312 ปีที่แล้ว

    Dana his wage handi ridenawata katileja wardanaya wena food monada

  • @venpansiyagama2270
    @venpansiyagama2270 ปีที่แล้ว

    ඩොක්ටර් , මම ස්වාමින්වහන්සේ නමක්. මේ fatty liver සඳහා Omega 3 fish oil පාවිච්චි කරාට කමක් නැද්ද ...

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว

    ඇස් වටේ ඉදිමිලා කැක්කුම අරන් බෙහෙත් ගත්ත ලේ බැලුව එත් වෙනසක්‌ නෑ එයට හේතුව මොකක් ද

  • @chamilakrishanthi-6502
    @chamilakrishanthi-6502 ปีที่แล้ว +1

    Thank you

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว

    බොහොම pin ❤

  • @askentertainment2247
    @askentertainment2247 8 หลายเดือนก่อน

    Mata wadi dura wisthara danaganna one mata duralathana ankayak labadenna puluwanda

  • @bandara0718859
    @bandara0718859 ปีที่แล้ว +2

    මේක හොද කරගන්නේ කොහොමද ඩොක්ටර්..

  • @mohammedmuaadhmuaadhfazal8656
    @mohammedmuaadhmuaadhfazal8656 ปีที่แล้ว

    Sir. Mage sister's eka kakule dhani hisata pahale rathu wela idhimila 1 years wenawa baheth gaththa godak docter 's langa eath suwayak na sir.

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +2

    isthuthi theruwan saranai

  • @aacnathashaudari7802
    @aacnathashaudari7802 8 หลายเดือนก่อน

    Me doctor inna mpna hospital ekeda kiyala dana ganna puluwanda

  • @Dewapriya-mn2iw
    @Dewapriya-mn2iw 3 หลายเดือนก่อน

    Mag0.9යි කොහොමද මොන තත්ත්වය ද

  • @MedagodaarachchiDilrukshi
    @MedagodaarachchiDilrukshi ปีที่แล้ว +1

    ඩොක්ටර් ඇස් කහ පාට වීමට හේතුව මොකක්ද?.එක අඩුකර ගන්න ක්‍රමයක් තියෙනවද?

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd ปีที่แล้ว +1

    ඔබට බොහොම පිං සිද්ධ වෙච්..

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +6

    වෛද්‍යතුමනි මට fatty liver තියෙනවා ස්ටේජ් වන් එකට වැඩියෙන් චුට්ටක් වැඩි වෙලා දැන් ටිකක් බයෙන් ඉන්නේ කොහොමද ආපහු හරවා ගන්නේ කොහොමද ප්‍රතිකාර කරන්නේ දැනුවත් කරන්න

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว +1

      Poshanawediyekuven upades aragana ahara palanayak karamin bara adu karaganna kiyala meke kiyanawa.

    • @Samyasith
      @Samyasith ปีที่แล้ว +8

      Mata stage 2 tyanwa.හීන් බෝවිටියා kola kanda bnna යකි නාරන් kola tikakuth dala.thel diyawela yanwa.100% suwar ath dakimen kiyanne

    • @sandhyaethugalge1731
      @sandhyaethugalge1731 ปีที่แล้ว

      බොහොම ස්තූතියි දැනුවත් කලාට යකිනාරං කොළ තියෙනවා හීන් බෝවිටියා කොළ නැහැනේ

    • @wijithananda7219
      @wijithananda7219 ปีที่แล้ว

      @@sandhyaethugalge1731 ඇඩ්‍රස් එක එවන්න . එවන්නම්

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 ปีที่แล้ว

      හීන්බෝවිටියා හොඳම කෑම හොඳම ප්‍රතිකාරයක්

  • @wasanthiemuthunayaka8417
    @wasanthiemuthunayaka8417 ปีที่แล้ว +3

    Ape lamaya ta hemadama kessa
    Eyata visadumak thiyeyidha doctor

    • @ireshashiromali8177
      @ireshashiromali8177 ปีที่แล้ว +1

      දිවිපහුරු යුෂ ටිකක් දෙන්න දින කීපයක්... හරි යනවා

  • @kavindyagayani8610
    @kavindyagayani8610 ปีที่แล้ว +6

    මගේ තාත්තා නැති උනේ නන් ඇල්කොහොල් සිරෝසිස් වලින්..😓😞😞😞😢💔