ความคิดเห็น •

  • @anuruddabandara6695
    @anuruddabandara6695 ปีที่แล้ว +227

    මම පොඩි හාමුදුරුවෝ කෙනෙක් මගේ තාත්තගෙ අක්කට ලොකුනැන්දම්මට මේ ලෙඩේ තියනව එය මහනුවර හොස්පිටල් එකේ අයිසීයූ ඉන්නෙ එයාට හොදටම අමාරුයි එයා හුස්මගන්නෙ මැශින් එකෙන්.ඒ මැශින් එක ගැලෙඋවොත් එයාට මොනව වෙයිද දන්නෙ නෑ.අනේ පුලුවන්නම් ඔයාල වචන්‍ර්කින් හරි ඉක්මන් සුවය පතන්නක්කෝ 🙏😔😔😔😔😔😔😔😔

    • @janakinirosha7627
      @janakinirosha7627 ปีที่แล้ว +6

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.b.s.

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 ปีที่แล้ว +16

      හාමුදුරුවන්ගේ ලොකු නැද්දම්මාට ඉක්මන් සුවය ලැබේවා b s

    • @ChandimaKariyawasam-l2o
      @ChandimaKariyawasam-l2o ปีที่แล้ว +13

      ඉක්මනින් සනීප වේවා

    • @uvinipabasara1189
      @uvinipabasara1189 ปีที่แล้ว +5

      ikmanin suwapath wewaa🙏🙏🙏

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +6

      තෙරුවණ් සරණින් සුවපත් වේවා❤

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +11

    වටිනා vedio ව බොහොම පින් අත්වේවා පින්වන්ත වයිද්‍යතුමණි ..
    තෙරුවන්සරණයි ....
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..

  • @dilkidilki7970
    @dilkidilki7970 ปีที่แล้ว +28

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. 🙏🙏🙏🙏🙏

  • @SamanmaliDissanayaka-f7q
    @SamanmaliDissanayaka-f7q 27 วันที่ผ่านมา

    දැනුවත් කිරීමෙන් ලොකු අවබෝයක් ලබන ගත්තා. ඔබතුමාට පිං. 🙏

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 ปีที่แล้ว +63

    පැටීලිවර් ස්ටේජ් 3 වලදී හදුනාගත්තේ මා හට එය වැලඳී ඇති බව .එය සුවකරගන්න ගත් ව්‍යිද්‍ය ප්‍රතිකාර වලටත් වඩා උපකාර වූවේ ඔබතුමාගෙ වීඩියෝ බැලීමෙන් ලබාගත් දැනුම.ස්තුතියි ඔබට.❤❤❤❤👍👍👍👍👍.

    • @Koreanwords517
      @Koreanwords517 ปีที่แล้ว

      ඔබ මොනාද කරේ සුව කරගන්න
      මටත් තීනවා 🙄

    • @kumaridissanayake2414
      @kumaridissanayake2414 ปีที่แล้ว +2

      @@Koreanwords517 බෙහෙත් බොන අතරේ (ලිවර් එකේ ආරක්ශාවට කැප්සූල් එකක් සහ කොලෙස්ටරෝල් සඳහා පෙති) පිටි සීනි සහිත කෑම .අල වර්ග සුදු බත් ගැඹුරු තෙලේ බැදපු කෑම සම්පූර්ණයෙන් අතහැරියා.මෙතුමාගේවීඩියෝ වල උපදෙස් පිලිපැද්දා..මොනරකුඩුම්බිය .බෝවිටියා කැඳ. ඕලු හාල් කැඳ බිව්වා.ගූගල් සර්ච් කරාම හොඳ එලවලු වර්ග ගැන දැනගන්න පුලුවන්

    • @Koreanwords517
      @Koreanwords517 ปีที่แล้ว +1

      @@kumaridissanayake2414 thanks ❤

    • @buddhika5527
      @buddhika5527 ปีที่แล้ว

      Oyaata beheth bonna dunnada?
      SGPT/SGOT LEVEL KEEYADA??

    • @kumaridissanayake2414
      @kumaridissanayake2414 ปีที่แล้ว +1

      @@buddhika5527 ඔව් බෙහෙත් දුන්නා..ඒක ලිවර් එකේ ආරක්ශාට කියලයි කීවෙ (ලිවොලින්)ලිවර් එන්සයිම දෙකම 270-260 වගේ තිබුනෙ මතක හැටියට

  • @SamanthiLiyagama
    @SamanthiLiyagama 10 หลายเดือนก่อน +3

    මේ දේවල් පැහැදිලි කරදීම ගැන බොහොම පින් doctor

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +6

    මට දැන ගන්න හැකිද තවත් මේ සම්බන්ධව ඇතිවන රෝග ලක්ෂණ ගැන . එක වෙලාවකට කෑම අරුචිය , බඩ පුරවා දැමීම, තවත් විටක අධික කුසගින්න. ඉලපලු දෙක අතර තරමක් උස්වී තිබීම , වැනි තත්වත් මේ සම්බන්ධ රෝග ලක්ෂණද ? කරුණාකර ඔබට හැකි විටක පහදා දෙන්න.

  • @Egodapitiya
    @Egodapitiya ปีที่แล้ว +7

    ඔබතුමාට ගොඩක් පිං ඉතා වටිනා වීඩියෝ එකක් 😊

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 ปีที่แล้ว +22

    මමත් දැනට දැනට අක්මා රෝග ඉතාම අසරණ තත්ත්වයක ඉන්නේ ,එක දිගටම මාස තුනක් හෙයින් බෝවිටියා කොළ කැඳ ,පානය කිරීම තුළින් අක්මාව යථා තත්ත්වයට පත්වන බව මා අසා තිබෙනවා !දැනට ඒ තත්ත්වය කරනවා !සියලු මහත්මා රෝගීන් සුවපත් වේවා !

    • @isharamadu9506
      @isharamadu9506 10 หลายเดือนก่อน +1

      E dewal biuwama suwayak thiyenwada danata.

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 7 หลายเดือนก่อน

      එහෙම තියනව.හැබැයි දරුණුම අවස්ථාවෙදි නෙමෙයි මම හිතන්නෙ

    • @chamaraNuwan-b7g
      @chamaraNuwan-b7g 6 หลายเดือนก่อน

      Sinhala behet krnna

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 ปีที่แล้ว +4

    දැනුවත් කලාට බොහොමත් පින් තෙරුවන් සරනයි

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว +3

    BRILLIANT, FANTASTIC EDUCATIONAL PROGRAMME TO EVERYBODIES 🙏🙏🙏

  • @Minipuraasiriya
    @Minipuraasiriya ปีที่แล้ว +5

    ඉක්මන් සුවය ලැබේවා ඒ හැමෝටම

  • @wasanthiperera7846
    @wasanthiperera7846 ปีที่แล้ว +4

    Thanks for a lot for everything giving informations. Your valuable video help for whole nations.

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +15

    ඔබ තුමාට ත් සුවැති දිවියක් ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා මොකද නොමිළයේ ප්‍රතිකාර කිරීම ගැන.

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +6

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියිDr obata god bless

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබතුමාට

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං ඩොක්ටර් මේ දැනුම අපිට දෙනවට❤❤

  • @Vikum_st
    @Vikum_st 6 หลายเดือนก่อน +1

    සියලු දෙනා සුවපත් වේවා🙏

  • @ajithuw
    @ajithuw 6 หลายเดือนก่อน +1

    සීනි, පිටි වලින් හැදු ආහාර සහ නිවුඩු රහිත බත් වගේ කාබොහයිඩ්‍රෙට් වැඩි ආහාර ප්‍රමානයට වඩා ගැනීම සහ අඩු ව්‍යායාම තමයි බොහෝ බෝ නොවන රෝගවල හේතුව.

  • @priyankabellana3121
    @priyankabellana3121 ปีที่แล้ว +10

    ඔබට ගොඩක් ස්තුතියි . මෙහිදී ගොරකා බිම අක්මාවට හොදද .?

    • @asankahannadige82
      @asankahannadige82 ปีที่แล้ว +1

      ගොරකා අඩංගු කිසිම දෙයක් ගන්න එපා...අක්මාවට අන්තිම නරකයි

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +3

    සර් මම මේ ගැන ඔබතුමන්ගෙන් දැනගැනීමට බලාසිටියෙ. ස්තුතියි අපව දැනුවත්කිරීම ගැන. ඔබට දීර්ඝායුෂ වේවා !

    • @kumarimanatunga176
      @kumarimanatunga176 ปีที่แล้ว

      ඔබතුමා ගේ හැම වැඩසටහනක්ම ඉතාම වැදගත්. දැනුවත් කිරීමට ඉතාම ස්තුතියි. බුදු සරණයි

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි!

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 5 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය පතමි 🙏

  • @tenisonperera-uw9go
    @tenisonperera-uw9go ปีที่แล้ว +1

    Thank you for your valuable information.

  • @Anthurium6910
    @Anthurium6910 หลายเดือนก่อน +2

    අක්මාවේ කැල්සියම් බැදිම කියන්නේ මොකද්ද

  • @sriyanipriyalatha8300
    @sriyanipriyalatha8300 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්

  • @BuddikaPradeep-zv3uy
    @BuddikaPradeep-zv3uy 3 หลายเดือนก่อน +3

    හීන්බෝවිටියා සහ යකිනාරං කැද උදේ හිස්බඩ මාසයක් බොන්න..අනිවාර්යයෙන් සුවයක් තියෙනවා

    • @Aselasanu
      @Aselasanu หลายเดือนก่อน

      Me dekama ekata dalada kada hadanna oni nathi nam wena wenama kadada???

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 ปีที่แล้ว +1

    Oba thumata godak pin. Apiva danuvath karaata. Nirogi Suva pathanava.

  • @sudarshanisamarathunga2780
    @sudarshanisamarathunga2780 ปีที่แล้ว +5

    Doctor thanks very much about your lecture I’m watching your program ❤

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +3

    good morning doctor Thank you so much❤️ Bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saraththennakoon2821
    @saraththennakoon2821 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @damayanthigamage7515
    @damayanthigamage7515 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 ปีที่แล้ว +1

    Doctor kanna hoda nati kama මොනවද
    දොඩමි කෙසෙල් හැමදාම කනවා.වරදක්ද.තෙරැවන් සරනයි ඔබතුමාට

  • @dammekadammeka9777
    @dammekadammeka9777 ปีที่แล้ว +5

    ආයුබෝවන් ඔබතුමාට ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි

  • @nimeshi413
    @nimeshi413 ปีที่แล้ว +4

    Thank you doctor.

  • @jayasinhagekeerthisinha7965
    @jayasinhagekeerthisinha7965 ปีที่แล้ว

    Thanks a lot doctor. Now l have a very good guidin line how l clean my lever and protect that priviously l was blind this subject and thanks again

  • @kelumdias8750
    @kelumdias8750 ปีที่แล้ว +2

    මාගේ වම් පැත්තේ බඩේ අමාරැවක් සැදි අසධෘව් හොස්පිටල් ගියාම බඩේ ගල් බව ඩොක්ට කව්වත් ඩිස්චාජ් ටිකටි එකේ ලිවර් පැට් ග්රේට්1 ක්යලා සදහන් කර තියනවා

  • @dayathalakumbura6318
    @dayathalakumbura6318 ปีที่แล้ว +1

    Thanks for your analyzing

  • @miyunichamathsara1972
    @miyunichamathsara1972 ปีที่แล้ว +5

    Thank u doctor .🙏❤️🙏

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 ปีที่แล้ว +1

    bohoma watina vido akak 🙏🙏obathumata godak pin

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඩොක්ට 🙏🙏🙏🙏

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer ปีที่แล้ว +17

    මේ සර් තමයි මගෙ fatty liver condition එක හොද කරගන්න උදව් කරේ ❤️🎁

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Godak sthuti wadyathumani obathuma godak hoda de gana .kiyala denwata obathumage vedio English subtitles danna puluwan nam godak watinawa

  • @sampathasanka3641
    @sampathasanka3641 หลายเดือนก่อน

    අනේ මට මේ ඇග කසන එක තමයි තියෙන්නේ.දැනට මම ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා.අනේ හරි බයයි.මොකද මගේ බබා පොඩියි.දැන් නම් කසන්නේ නෑ.හොදටම
    හොදයි.ඒත් බයයි.

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +2

    Thanks doctor

  • @shashinianushika1842
    @shashinianushika1842 9 หลายเดือนก่อน +1

    Thank you doctor ❤

  • @asankawimalarathne3545
    @asankawimalarathne3545 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 👍

  • @rumeshikachamali2957
    @rumeshikachamali2957 9 หลายเดือนก่อน +1

    Doctor.බඩ,කකුල් ඉඩිමෙන්නෙ මේ රොගයෙ step කියෙද

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd ปีที่แล้ว +1

    ඔබට බොහොම පිං සිද්ධ වෙච්..

  • @nilminithirani7417
    @nilminithirani7417 ปีที่แล้ว +2

    Good advice thank you .👏👏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +1

    ස්තූතියි
    🙏🙏🙏💐💐💐❤❤❤

  • @upekhapeiris4159
    @upekhapeiris4159 ปีที่แล้ว +1

    Thank you...

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le ปีที่แล้ว

    Thanks for information

  • @navodyaravishani5898
    @navodyaravishani5898 6 หลายเดือนก่อน

    Doctor අක්මා පිලිකාවක් සනීප කරගන්න පුළුවන් ද..අනේ කියන්නකෝ🥺🥺

  • @chamilanamal3795
    @chamilanamal3795 ปีที่แล้ว

    Great work.❤️❤️❤️❤️

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke8522 ปีที่แล้ว +1

    ස්තුතියි දොස්තර මහත්තයා

  • @sddssenadheera683
    @sddssenadheera683 ปีที่แล้ว

    Excellent!!!!!!

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +2

    thanks

  • @sriyanidaluwaththe5066
    @sriyanidaluwaththe5066 ปีที่แล้ว +5

    plz explain about " IBS "

  • @chamilakrishanthi-6502
    @chamilakrishanthi-6502 ปีที่แล้ว +1

    Thank you

  • @bandara0718859
    @bandara0718859 ปีที่แล้ว +2

    මේක හොද කරගන්නේ කොහොමද ඩොක්ටර්..

  • @isharamadu9506
    @isharamadu9506 10 หลายเดือนก่อน +1

    අන්නෙ ඩොක්ටර් මේකට උත්තරයක් දෙන්න % 91 අක්මාව සව්ත්තු වෙල තියෙන කෙනෙක්ට ආයේ යතා තත්වෙට එන්න් පුළුවන් ද. ඒ වෙනුවෙන් කරන්න ඕන මොනවද.කෑම කන්න ඕන මොනවද.සීනි ක්ලොස්ටොල් එහෙමත් තියෙනවා
    අන්නෙ පිලිතුරක් ලබා දෙන්න

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 ปีที่แล้ว +1

    Thank you 🙏💜️

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 ปีที่แล้ว +5

    මෙම අවස්ථා එක එකේදී SGPT හා SPOT පරීක්ෂණ ප්‍රථිඵල අගයයන් ( results ) කොව්පමණ විය හැකිද

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පිං

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +2

    isthuthi theruwan saranai

  • @ujithamadushanka7066
    @ujithamadushanka7066 11 หลายเดือนก่อน +1

    Ninda yagena ena vita nithara nithara gessimak athi wela aharanava doctor e ai ?

  • @arunaaruna6675
    @arunaaruna6675 ปีที่แล้ว +5

    Highly appreciate your expression ,regarding this important topic emphasize to the public .also my self on herbal medication for the fatty liver condition .let us to know your contact details .so it will be most important to the peoples who are seeking to get your advice personally .

  • @chithrashilpiya
    @chithrashilpiya ปีที่แล้ว

    Best Explain

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 11 หลายเดือนก่อน

    ගත යුතු ආහාර මොනවද?

  • @parissamatayamu5671
    @parissamatayamu5671 ปีที่แล้ว

    ස්තූතියි

  • @sriyafernando6089
    @sriyafernando6089 ปีที่แล้ว

    Budusaranai oba dumata

  • @shanakamadushan6231
    @shanakamadushan6231 ปีที่แล้ว +2

    Thanks doctor danuwath kirim walata....hin bovitiya kola tiyenawa one kattiya kiyanda

  • @sat901
    @sat901 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අදත් වීඩියෝ එක👍😍❣️

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    Thank you doctor..
    Godak watina video ekak.
    Adika lesa nidi warana ayatath fatty liver thathwaya athi wenna puluwan bawa ahala thiyenawa. Mehi sathya thawayak thiyenawada

  • @KLiyanage-wn6qz
    @KLiyanage-wn6qz 10 หลายเดือนก่อน

    Samawela apata me sadaha sudusu aharath kiyannako vitamin e ganna aka hodayda.

  • @ZoneZone-nf4pd
    @ZoneZone-nf4pd ปีที่แล้ว

    Thanks Dr danuwath karata

  • @indikarajapaksha5727
    @indikarajapaksha5727 ปีที่แล้ว +1

    Thank dr

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว +1

    sei genuino ,grande dottoreeee

  • @indranisiriwardene686
    @indranisiriwardene686 ปีที่แล้ว

    Is tomato curry not good to eat

  • @yeshandiluusha
    @yeshandiluusha 8 หลายเดือนก่อน

    Sgpt =143
    Sgot=71
    රුදිර පරීක්ෂණයක් කලාම රිපෝට් එකේ මෙම අගයන් තියෙන්නෙ. මෙම අගහයන් එක්ක බලනකොට fatty liver මොන අවදියෙ ඉන්නවද කියලා කියන්න පුළුවන් ද . ආහාර පාලනය කරලා මේක අඩු කරන්න පුළුවන් ද. මම ගොඩක් මහත කෙනෙකුත් නෙවෙයි .age 23

  • @sajiyabro352
    @sajiyabro352 ปีที่แล้ว +2

    Tnz dr

  • @jsueuey8737
    @jsueuey8737 ปีที่แล้ว +1

    ගොඩක් pin

  • @vensasanathilaka8619
    @vensasanathilaka8619 ปีที่แล้ว

    Thanks of lot

  • @EgideCosta
    @EgideCosta ปีที่แล้ว

    why you have kept Stethoscope on the table?? you are not supposed to use steth...

  • @wasanthiemuthunayaka8417
    @wasanthiemuthunayaka8417 ปีที่แล้ว +3

    Ape lamaya ta hemadama kessa
    Eyata visadumak thiyeyidha doctor

    • @ireshashiromali8177
      @ireshashiromali8177 ปีที่แล้ว +1

      දිවිපහුරු යුෂ ටිකක් දෙන්න දින කීපයක්... හරි යනවා

  • @vijayaperera7356
    @vijayaperera7356 6 หลายเดือนก่อน

    මොනවාද කෑම වර්ග

  • @weerakoonweerakoon7876
    @weerakoonweerakoon7876 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @askentertainment2247
    @askentertainment2247 5 หลายเดือนก่อน

    Mata wadi dura wisthara danaganna one mata duralathana ankayak labadenna puluwanda

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 ปีที่แล้ว +1

    Doktar mage කික්නි edamila kiyala kiyanwa...me rogata eka balapanwada

  • @surekanadeeshani6938
    @surekanadeeshani6938 ปีที่แล้ว

    Godk pin doctor 🙏🙏

  • @salawagedarajayanatha5057
    @salawagedarajayanatha5057 ปีที่แล้ว

    Tnq doctor

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว

    බොහොම pin ❤

  • @venpansiyagama2270
    @venpansiyagama2270 ปีที่แล้ว

    ඩොක්ටර් , මම ස්වාමින්වහන්සේ නමක්. මේ fatty liver සඳහා Omega 3 fish oil පාවිච්චි කරාට කමක් නැද්ද ...

  • @MANANDUWAWATHSALA
    @MANANDUWAWATHSALA 3 หลายเดือนก่อน

    Me wage lakshana wakagaduwala gal thinakotatth pennum krnwada doctor.mageth ilata iwarawena thana dakune athulata wenna kakkuma enwa.scan karama kiwe wakugaduwal ha muthra gal thinwa kiyalai.

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน

    මගේ තියෙන්නේ 1 වැනි අවස්තාව මගේ බිරිදගේ 2 වැනි අවස්තා මේවාට බෙහෙත් නැ නෙද

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    sththi sir oba thumata..☺

  • @DinushaSenarathna-rq6hw
    @DinushaSenarathna-rq6hw 4 หลายเดือนก่อน

    Mage thaththa nethiwela adata dawas 10 wenawa me lede nisa thamai nethiune eyagen lede hoyagannakota thaththa apiwa Dala yannama giya