සත්‍යය හෙළිදරව්ව අනුරාධපුරේදී | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • ...🔅Related Videos🔅...
    ⭕ මතුකළ මැන යටකළ දවස කෘතිය දොරට වැඩුම Episode 01 | History of Sri Lanka
    • මතුකළ මැන යටකළ දවස කෘත...
    ⭕ මතුවන හෙළ බිමේ උරුමය හලාවතදී එළිදැක්වූ වගයි
    • මතුවන හෙළ බිමේ උරුමය හ...
    ⭕ එකතුවෙමු සිව්හෙළයටම පණ පොවමු !
    • එකතුවෙමු සිව්හෙළයටම පණ...
    ⭕ උබට දැනෙනවද බුදුන්ගෙ රටේ ඉතිහාසය
    • උබට දැනෙනවද බුදුන්ගෙ ර...
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #historyofsrilanka
    යථාර්ථ
    Yathartha
    🌟 social media🌟
    ⭕ Facebook:- / beyond-illusion-to-rea...
    ⭕ Instagram:- / yathartha.lk
    ⭕ Tweeter:- / beyondillusion2
    ⭕ Whatsup :- +94 76 735 6976
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2021 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 421

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +52

    හිතන්නට නිවැරදි කරගන්නට බොහෝදේ මතුවේ. ජනතාවට සත්‍යාවබෝදය පිණිස අද දවසේ කරගෙන යන වටිනා උත්සාහය සාර්ථකවේවා සැමට යහපතක් වේවා

  • @rdvishaka2451
    @rdvishaka2451 2 ปีที่แล้ว +52

    ඉතා වටිනා වැඩ සටහනක ගෟෙරවනීය අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ජනිත් පුතා යථාර්තයට පණ පිහිටුවන ඔබ සියලු දෙනාටම මාගේ ගෞරවනීය පුණය්‍ය අනුමෝදනාව 🙏🙏🙏

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 9 หลายเดือนก่อน +4

    දහම අවබෝධය ඇතිකර ගැනිම සදහා අප හෙලයන්ගේ සිත්සතන් පහල වේවා!!! සාදු සාදු සාදු .. .....

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +41

    සුවපත් වේවා,,!! 74 වතාවක් අපිට අහිමිවු අපේ සැබෑ නිදහස කුමක්ද,,??? ආගම පරයා උතුම් හේතුපල දහම නැවත පනපිහිටවු මේ හෙලබිමේ සැබෑ හෙලයන්ගේ සැබෑ නිදහස අත්දැකින්න අධිස්ඨානයෙන් ක්‍රියා කරමු,,,!!! ආශ්චර්‍ය අත්භූත නොවු , හෙල දෙරනේ පයගහා ජීවත්වු ආදිවාසි සිරි ලාංකික , හෙලයන් වු දේව,යක්ඛ,නාග කුම්භාන්ඩ සිව්හෙල මුතුන් මිත්තන් ගෙන් අපිට දායාදිත සැබෑ නිදහස හෙවත් ප්‍රඥා විමුක්තිය උදාකර ගන්න මේ වසරේදිවත් අධිස්ඨානයෙන් ක්‍රියාකල යුත්තේ,, ඒ සදහා සුදුසුම කාලවකවානුව මෙයම වන බැවිනි,,,!! මෙය හැමෝටම විශය නොවුනත් පෙර පිනට ලැබුනු මන උස්ස භව උතුම් මනුස්සත්ව පටිලාභයක් කරගැනීමට තරම් පෙරපින් ඇත්තෝ මේ යුගයේ නියාම ධම්මයෙන් මේ හෙලබිමේ පඨිසංධිය ලභා ඇති බැවිනි,, එදා බුද්ධ ආගමේ ප්‍රාර්තනාවෙන් යාක්ඥාවෙන් නොපෙනෙන බලවේගයෙන් හා බුදු පිලිමයෙන් අසරන අස්සුතවත් පෘතග්ජන සත්වයින්ට නිවන හා සුගති සැප ලබාදෙන ආගම් පරයා උතුම් නිර්මල හේතුපල දහම පනපොවන්නේත් ලෝකෙන් උතුම් මේ රටේම විනා පරදේසයක නොවේ,,! ඒකයි අපි බුදුන්ගෙන් බන අහපු යක්ඛු බොලව් කියා ජනවහරක් පවතින්නේ,, බණ,, යනු රාග,දේස,මෝහ ,, බව හෙවත් සං බව නසන අරුතයි ,, බව පච්චයා ජාති බවට පත් නොවන්නටම ,අරිය ශ්‍රාවක උතුමන් ගෙන් බන අසා , සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සමුදය අනුත්පාදි නිරෝධ කල යුතුයි,,! ඒකයි රාගක්ඛයෝ,දේසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානං යනුත් ,,නිබ්බානං පරමං සුඛං කියා බුදු හිමි වදාලේ, , යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මංති යනුද මෙයයි,,!! , ඉතිං මෙච්චර උතුම් ධම්ම දායාදයක්,,? උතුම් සදහම් මගක් ,,? තිබියදි අද, සම්මතයේ බුද්ධ ආගමේ හිසරැවුල් බුඩුකර කසාවත් දැරූ බුද්ධ ශ්‍රාවක ප්‍රතිරූපක යන්ට , මේ උතුම් හෙලබිමේ එදා ගුණ දර්ම, සාර ධරම හා සත්‍ය ඉතිහාසයත් විකුර්තිකල පරදේසක්කාර සංකර සුද්දන්ගේ ත්‍රිවිධ හමුදා සංනද්ධ වෙඩිමුර හා ආචාර පෙලපාලි එලිදක්වන වේදිකාවල මුලසුනු හොබවන්නේ, මාධ්‍යයේ ඒවා වර්නනා කරනුයේත් බුදු දහම විකුර්තිවී බුද්ධ නම් ආගමක් නිර්මානය වි , අද සත්‍ය හෙල ඉතිහාසයත්, පරිසරයත්, සොබා දහමත් විශ්වයත් , අමු අමුවේ කෙලෙසමින් මිනිසුන් ඝෝර කටුක සසරේ අතරමං කර වීමට තරම් දැඩි සංසාර ණය ගනදෙනුවකට හිර කරන , ලෝක ආස්වාදයෙන් බැදෙන මේ වචනයේ පරි සමාප්ත අර්‍ර්තයෙන් සංදර්ශන හා සං වර්ධන බව නොදන්නා තරමට ඔවුන් දහමින් පිරිහි ඇති බැවිනි, ඔවුන් අද, අන්ද භක්තියෙන් හුදු ආගම් සංකල්පයක හිරවී ඇත, අතරමංවී ඇති බවට තේරුම් ගැනීමට තරම් අස්සුතවත් පෘතග්ගන උම්මන්තක බව ප්‍රදර්ශනය කරවීමක් නොවේද,,?? මේ මධ්‍ය මංඩලයේ නියාම ධම්මයෙන් පිහිටන හෙල බිම යනු ස්ව බව උදුරා, බව උද්ධ වීමට සං වර වීමට , පෙර පිනින් ඉපදෙනවා විනා සං වර්දනය කර, සං දර්ශන පෙන්වා සසර සැරි සැරීමට බෞතිකව දියුණුවන රටක් නොවන බව සුදු ජාන මුසු නොවු හෙලයින් අදවත් තේරුම් ගත යුතුයි,,, නිබ්බානං යනු රාග දේස මෝහ බානෙන් සදහටම නොබැදි මිදි නිදහස් වී තල 31 හි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමයි,, අපැවැත් වනුයේ හෙලයන් විනා සුද්දන් නොවේ,,, මේ උතුම් පරම ගාම්භීර ,අවින්ත්‍ය බුද්ධ විශය පෙරපින් ඇත්තෝ තේරුම් ගෙන අප්‍රමාද වෙත්වා,,,,!! වසර 1800 ඇවෑමෙන් අට්ටක්කරා තීනිපදා නම් උතුම් හේතුපල දහම මේ පිංබිමේ පනපිහිටවු මහා ප්‍රඥයන් වහන්සේගේ දුර්ලභ බුදු පහසට අනුගත වෙත්වා,,!! ලාභ පරියෙශනය අතහැර අරිය පරියේශනයට අනුගත වෙමු,, දුවා දරුවන් ද හුරු පුරුදු කරවමු ,,,!! Www,sirisaddharmaya,lk,, sadhaham atuwawa ,, bopitiye sadhaham pasela,, siri dhesye arutha ,, මිත්‍යාවෙන් එහා යතාර්තය ,, පරිශිලනය කරත්වා,, සුසිත් Min of hel

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +55

    යටපත් කල නොහැකි සත්‍යය සැමටම අවබෝධ වේවා. ස්වාමීන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය අතිවිශිෂ්ඨයි. තෙරුවන් සරණයි සැමටම.

  • @විභරා-විභධ්රා-ශිවම්V8V

    සැගඋනු හෙල ඉතිහාසයෙ ඇත්ත සොයන්න අපි ඔබත් සමග 🙏🙏🙏 🇱🇰🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @kapilalakmal5260
    @kapilalakmal5260 2 ปีที่แล้ว +40

    යතාර්ථය ඉස්මතු වේවා. මේ සියලු බුදුවරුන්ගේ දිපයයි. ශ්‍රී සද්ධර්මය උපදින දීපයයි

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 2 ปีที่แล้ว +3

      බුදුවරු ලංකාවේ උපදින්නේ නැත.මායාවෙන් මුලා නොවන්න

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +40

    ගෞරවණීය අරිය විමුක්ති ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේ සත්‍ය ධර්මය මනා ලෙස මතු කරන්නාසේම, අපගේ බුදු පියාණන් වහන්සේ පහළ වූ දේශය තමන්ගේ නුවනි අවබෝධ කරගත හැකි අයුරු පහදාදීම ගැන,1,2,3, ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🌻🙏🌻🙏🌻

    • @charletdealwis7937
      @charletdealwis7937 2 ปีที่แล้ว +4

      ඉතාම පැහැදිලි දේශනය .... ඔබ වහන්සේට අපේ ඉතිහාසය බුදු න් වහන්සේ මෙි රටෙි බව පෙන්වා දිමට යථාර්ථය දරන උනන්දුව ඵලදායී කිරිම ට උදවු වක්ම වෙිවා දිගාසිරි පතමි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +27

    නිවන් මගත් අපේ බුද්ධ ඉතිහාසයත් ලොවට අත්‍යය අවශ්‍ය මයි මෙම වැඩ සටහන වටින්නේ එය සොයන අයට පමනයි

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +32

    නිවැරදි හෙල ඉතිහාසය ගැන පහදා දෙන අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.. ජනිත මහත්මයා කරන මෙහෙය ඉතා විශිෂ්ටය.. සුවපත් වේවා..

  • @tharakaruwan3996
    @tharakaruwan3996 2 ปีที่แล้ว +57

    පොඩි හාමුදුරුවන්ටත් ගුරු ස්වාමීන් වහන්සේටත් මේ වැඩසටහන කරන්න දායක වන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුයවත් දීර්ඝායුසත් නිවන් මගත් ලැබේවා සාක්ෂාත් වේවා!!!තෙරුවන්සරණයි!!!

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว

      නිවන් මග නැවත විවෘත කරවූ එයට දායක වූ සැමටම මහත් පල මහත් ආනිසංස සමගනිර්වාණ සූවයම මතු යම් දවසක අවබොධ වෙවා!1800 සිය ගණන් වල සිටම විදෙශිකයන්ට එකතු වූ ලාංකික පාලකයන් සියලූ දෙනාම මෙම විකෘති කිරීමෙ පාපයට වග කිව යූතුයි.නූතන පාලකයන් සමහරුන් මෙය සම්බන්ධව දැන නොසිටියාම යි කියාද අපට සිතිය නොහැකිය.මෙ තරමි සියලූම සාක්ෂි සාධක සහිතව නිරාවරණය කර ඇති අවස්ථාවක මෙම ගැන ඔවූන් සතුටූ නොවන්නේ ඇයි????????????? සියලූම ලොක් සියලු සත්වයන්ට ම මෙම ධර්මය අවබෝධ වෙවා! පාලකයන්ගෙන්, බෞද්ධ භික්ෂූන්වහන්සෙලාගෙත් දෑස් විවර වේ වා! සැමට බූදූ සරණයි.

  • @gk5176
    @gk5176 2 ปีที่แล้ว +26

    ඔබ සමට තෙරුවන් සරනයි . නියම බුදු දහම මෙ හෙලයෙ මතු කල අරහත් උතුමන් අතුලු ඔබ සමට මෙ බුදුන් උපන් ජම්බුද් දිපය බව ඉස්මතු කිරිමට දිගු කලයක් නොයනු අති .එදිනට එ සිරිලක ලොවට ම උතුම් රට බවට පත්වනු අති.

  • @maleeshasandaruwan7730
    @maleeshasandaruwan7730 6 หลายเดือนก่อน +2

    මේ ස්වාමීන් වහන්සේ ට ආසනයක් පැනෙව්වා නම් ගොඩක් වටිනවා කියලා මට හිතුනා ...... උන් වහන්සේ ගේ පැහැදිලි කිරිම හරි ලස්සනයි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .....

  • @nirmaladeed9223
    @nirmaladeed9223 2 ปีที่แล้ว +28

    👏👏👏. පරමනිබ්බාන සුවයෙන් සුවපත්වෙවා ස්වාමින්වහන්ස .
    ඉස්තුතියි ජනිත් පුතේ ...... සුවපත්වෙවා 🙏

    • @GunawardhaneMunasinghe
      @GunawardhaneMunasinghe 3 หลายเดือนก่อน

      ඔබ නාලිකාවෙන් මෙතෙක් කල දේසනා සහ සාකච්චා මුුද්රනය කොට පොත් වශයෙන් ජනතාව අතරට යවනවා නම් අනාගතයට ඉතාම වටිනවා නේද ජනිත් පුතේ

  • @aselavithana3485
    @aselavithana3485 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මතු බුදු වේවා.... ඔබවහන්සේ ධර්මය පෙරා දේශනා කරන විදිහ අති විශිෂ්ටයි...🙏🙏🙏🙏

  • @NadishanMaduranga
    @NadishanMaduranga 2 ปีที่แล้ว +51

    අරිය උතුමන් වහන්සේට කායික නිරෝගී සුවපත් බාවයම ලැබේවා.. සියලු දෙනාටම යහපතක්ම වේවා. පරම නිබ්බාන සුවයම වේවා

  • @hdissanayake7261
    @hdissanayake7261 2 ปีที่แล้ว +21

    ඉතාම වටිනා දේසනාවක් සහ පැහැදිලි කිරිමක්. සුවපත් වේවා..!

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +18

    බුදුසරණයි ! සියලු ලෝ වැසියන් ට හෙල ඉතිහාසය අවබෝධ වේවා !

    • @janiweerasinghe8420
      @janiweerasinghe8420 10 หลายเดือนก่อน

      හෙල ඉතිහාසය අවබෝධ කරදෙන ඔබ වහන්සේට ,ලොකු ස්වාමින් වහන්සේට දිර්ඝායු වෙවා.සියලුම දෙනාට ටම මෙ සත්‍යය ධර්මය, වැටහෙවා මෙ හෙල දීපයෙ බුදුන් උපන් බව සියලුම දෙනාට වැටහෙවා.

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 ปีที่แล้ว +10

    යතාර්තය සපල කරදීමට ජනිත පුතා දරන උත්සාහ ය අගය කරමි .. අපේ අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ වැනි බුධ ස්‍රාවකයින් දස දහස් ගනනින් මේ බුද්දෝත්පාද යුගයේ බිහිවීම ස්තිරයි. ඒ බව මීවනපලානේ ස්වාමීන් වහන්සේ ගේ ප්‍රකාශ වලින් ද තේරුම් ගැනීමට හේතු ඇත. නරක වැඩි යි හොන්ද අඩුයි වූවත් පෙර පින් ඇති අය ,සිරි සද්ධර්ම ය ,තේරුම් ගතහැකි අය මේයුගයේ පහලවී ඇති බව හොඳින් වැටහේ. නුදුරේදීම සිරි සධ්දර්මය ලොව පුරා පැතිරේවා. ජනිත පුතා ඔබ ඇතුළු මේ මෙහෙවරට උරදෙන සියලු දෙනා සුවපත් වේවා .

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +46

    ආර්යන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @KG-si7cv
      @KG-si7cv 2 ปีที่แล้ว +3

      ආර්‍ය නෙවේ යකො..තොපි අපායට දක්කන එකෙක්...තොපි වගේ ගොන් හෙත්තක්...තොපේ වයසකකමටත් ලෙජ්ජයි...මේ වගේ පුන්චි එකෙකුගේ බයිලාවලට හසුවෙන්න...තොපි වගේ නූගත් හෙත්ත මේ රටටම සාපයක් ...කාලකන්නි...!!!

    • @KG-si7cv
      @KG-si7cv 2 ปีที่แล้ว +3

      තෝ ඒකාන්ත වසයෙන්ම දහම්.පාසලකට වෙස්සකටවත් නොගිය හෙත්තක්...තොපි set එකම එකයි..අපායටම පලයව් මකබෙවිලා..!!!

    • @ravindraniroshanahathamuna3797
      @ravindraniroshanahathamuna3797 2 ปีที่แล้ว +2

      සිංහල ලියගන්නවත් බැරි ගෝතයෙක් ඉන්නවා COMMWENT සෙට් එකේ... මඩේම ඉන්න එකෙක් කොහෙද..... කව්ද ඒ ගං කබරයා......!මෑන්ට මේවා දිරවන්නේ නැහැ වගේ......! පව්.......!කැමති එකා තොප්පිය දාගනින්.....!

    • @newsummer4461
      @newsummer4461 2 ปีที่แล้ว +2

      @@ravindraniroshanahathamuna3797 තම්බියෙක් නෙද බන් අර කමලකීර්ති දිසානායක කියන එකත් තම්බියෙක්

    • @ravindraniroshanahathamuna3797
      @ravindraniroshanahathamuna3797 2 ปีที่แล้ว

      KG කියන්නේ ඒ ගොතයද.......?

  • @asokakumari5692
    @asokakumari5692 2 ปีที่แล้ว +24

    සුව අත්වේවා හැමදෙනාටම🙏

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 ปีที่แล้ว +17

    අපේ රටෙි ධර්මය මතුවන මෙවන් මොහොතක සියළු සත්වයන්ගේ දහසක් දෙනෙත් දහසක් සවන් විවර වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthweerasakara8633
    @jayanthweerasakara8633 2 ปีที่แล้ว +14

    හෙල දීපයේ තවතවත් බුද්ධපුත්‍රයන් ඉපදේවා බුදුසරණයි බුදුසරණයි තුණුරුවන් සරණයි

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +19

    අරිය විමුක්ති ස්වාමීවහන්ස ඔබ වහන්සේ සුවපත් වේවා !!!
    ජනිත පුතා ඔබට ✌ ✌ ✌

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 ปีที่แล้ว +18

    සියලු ජනතාවට යථාර්ථය අවබෝධ වේවා.

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +10

    පරම පවිත්‍ර සිරි සද් ධර්මය මතුව ඇත ඉන් ඵල නෙළාගන්න හැබැයි සම්මතය නොවේ පරමාර්ථය පමණි එහෙත් සුදුස්සන්ට පමණයි, සුවපත් වෙත්වා.

  • @lalithawarnakula
    @lalithawarnakula 2 ปีที่แล้ว +25

    අනුරාධපුර වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්තාවක් ලදොත් බොහොම පින්!🙏🙏🙏

  • @thesangeethgg
    @thesangeethgg 2 ปีที่แล้ว +22

    අගත අනගත චතුදිශ හි ගැඹුරු දහම් අර්ථය පෙන්වා දුන් අරියවතුන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා ඔබ වහන්සේට ..
    පින්වත් ඔබ වහන්සේ සැබැවින්ම මේ හෙළදිව බුදු සසුන රැක ගන්න ට පැමිණි යා වු ආර්යයන් වහන්සේ නමක්..
    අපේ හෙළදිව ඉතිහාසයේ සත්‍ය බැබලේවා ..
    යථාර්ථය ම ජය ගනීවා
    තෙරුවන් සරණයි ..
    🙏🙏🙏
    මේ බුදුන් ගේ දේශයයි..

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +22

    කුසලය තුලින් ඉතිහාසය මතු කරලමින් ඊට පසුබිම් වූ කරුණු ගෙන දක්වමින් චතුරාර්‍ය සත්‍ය දහම අවබෝධය කිරීමට ඔබ වහන්සේ ත් ජනිත පුතණුවන් ඇතුළු සැමටත් සුවපත් බාවයම වෙත්වා යි අදිටන් කරමි

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 2 ปีที่แล้ว +19

    සුවපත් වේවා .........

  • @sujathakalugala3444
    @sujathakalugala3444 2 ปีที่แล้ว +39

    ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය තවත් වැඩි වේවා

    • @manjulakumarasinghe1601
      @manjulakumarasinghe1601 2 ปีที่แล้ว +2

      Ape wansaya neda me

    • @janakasilva1899
      @janakasilva1899 2 ปีที่แล้ว

      ගයනි රනසිංහ කියන ජරා මෝඩ ගෑනි සුදු රෙද්දක් එලපු පුටුවේ වාඩ් වෙලා බන කියනවා ගෙදර ගිහිල්ලා බාවනාව කරන්නෙ

    • @anandatv5513
      @anandatv5513 2 ปีที่แล้ว

      Budusaranai

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 2 ปีที่แล้ว +20

    ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 ปีที่แล้ว +13

    🙏.. සුව අත් වේවා..!! දීර්ගායුෂ වේවා ඔබ සැමටම.. 🙏...

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +15

    බුදුන් පහල වුණ දේශය දැනගැනීම පුද්ගලයෙකුට විමුක්තිය ලබා ගැනීමට උපකාර වන්නේ කෙසේ දැයි කරුණාවෙන් පැහැදිලි කරන සේක් වා ...

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම.අනික තමා සමහර හරක් මෙ වහරක පැටියට අරිහතුන් වහන්සේලු..🤣🤣.රහත් කියලා හොයාගත්ත මිනුම් ඒකකය මොකක්ද දන්නෙ නැ.සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් බැරිවුනා ලකුන්ඨභද්දිය හාමුදුරුවෝ රහත් කියලා අදුරගන්න .මෙ හිස් පෘතග්ජනයො කොහොමද කියන්නෙ මෙ හෙල උරුමය මගෙ කරගෙන කරපින්නගෙන රාවනාට කත් අදින කෙනෙකුට රහත් කියන්නෙ.

    • @re7717
      @re7717 2 ปีที่แล้ว +1

      Mona wada me deshana karanne

    • @ChamindaMobile
      @ChamindaMobile 8 หลายเดือนก่อน

      මක්ක කියනවද මන්ද?

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว +16

    නිර්වාන සුවයලැබෙවා ධර්මය හැතකිතාත් ඉස්මතුවෙවා

  • @refferal2326
    @refferal2326 2 ปีที่แล้ว +25

    වැඩසටහන් ගමෙන් ගමට ගෙනියමු 🙏🙏🙏

  • @gayanharshana608
    @gayanharshana608 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පැහැදිලි කල චතුරාර්ය සත්‍යය නමි පරම සත්‍ය මාගේ මුළු ජීවිතය ම මෙ මොහොතේ ම වෙනස් කලා පිංවත් කළ්‍යාන මිත්‍රයන් වහන්ස මෙ කලාවූ උපකාරයට ඔබ වහන්සේ පරම නිබිබාන සේවයෙන් සුවපත් වෙත්වා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthawasantha3501
    @wasanthawasantha3501 2 ปีที่แล้ว +1

    ඉතිහාසයේ ..සත්‍ය . හෙලිදරව්..කිරිමට .පියවර .ගන්නා ඔබ වහන්සේ සහ.සත්.පිරිසට . නිදුක් නීරෝගී .සුවය .සමග ..උතුම් සම්මා සම්බුදු සරන වේවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    අති ගෞරවනීය මහ තෙරුන් වහන්සේටත් අපේ පොඩි තෙරුන් වහන්සේටත් කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏

  • @dumindadesilva7579
    @dumindadesilva7579 5 หลายเดือนก่อน

    යටපත් වූ හෙළ ඉතිහාසය,බූදුන්වහන්සේ දේශනා කළ නිවැරදි නිර්මල නිවන් මග යලි ඉස්මතු කරන්නට වෙර දරන ඔබ වහන්සේ ඇතුලු යථාර්ත,ඔටත් තෙරැවන් සරණයි ..

  • @damayanthi1420
    @damayanthi1420 2 ปีที่แล้ว +5

    කෙලෙස් හිතට මාගේ දොස පෙනේවා..
    බුදුහිමි මගේ හිත තුල නිරතුරු වේවා ..
    අරිහත් වහන්සේහට ආසනයක් පනවා ...
    ගිහියන් අසුන් ගත්තානම් මට සිතුනා...
    ගැටෙනු එපා දහම්ට හිත යොමුවේවා..
    වරදක් පෙනුනෙ නැති මුත් අකුණක් ගැසුනා..
    පැටවෙක් නමුත් පෙනයක් ඇති බව දැනුනා...
    සියලු සතුන්ගේ හිත් සුවපත් වේවා !!!

  • @abhish5529
    @abhish5529 2 ปีที่แล้ว +17

    මේ මාත් එක්ක එකට ඉස්කෝලෙ ගිය අය්යා කෙනෙක් .🥺
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithrodrigo9528
    @ajithrodrigo9528 2 ปีที่แล้ว +6

    Extremely intelligent. Very clear. All should listen to this.🙏

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +7

    ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නමස්කාර කරමි .නමස්කාර වේවා !සාධු !!සාධු !!සාධු !!!

  • @roshangooneratne7008
    @roshangooneratne7008 2 ปีที่แล้ว +1

    Thank you, "යථාර්ථ" for uploading these sermons. The learning I get from listening to විමුක්ති හාමුදුරුවෝ is priceless!!!🙏🙏

  • @falvlogs6799
    @falvlogs6799 2 ปีที่แล้ว +4

    මෙච්චර කාලෙකට හාමුදුරුවරු කළේ දුක ගැන කියලා බය කරලා,ඒ දුකින් මිදෙන දන් දෙන්න කියලා කඩ වඩා බඩ වඩා බණ..
    හරිම පැහැදීමක් ඇති උනා මේ හාමුදුරුවන්ගේ බණ අහලා..
    සාදු සාදු...!

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම යහපත්..බුදු සරණයි..🙏🙏🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +14

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +13

    බුදු සරණයි දෙවි පිහිටයි ☸💐

  • @geethakanahera4429
    @geethakanahera4429 2 ปีที่แล้ว +3

    අපෙ අළුත් පුංචි ස්වාමීන් වහන්සේ
    මතුපරපුර ට ලොකු ම ආදර්ශයක්
    මගෙ පැතුම තවත් එවැනි පුංචි පුංචි තරු දහස් ගණනින් වැඩිවෙවා
    අපෙ සත්‍යය ධර්මය මතු වෙවා

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු !

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 2 ปีที่แล้ว +5

    යටපත් වී ගිය හෙළ බොදු ඉතිහාසය විවිධ පුද්ගලයන් විසින් විවිධ අවස්ථාවන් වලදී විවිධාකාර අන්දමට සාකච්ඡාවට යෙදුණු නමුත් .
    හෙළ බොදුණුවන් හට උචිත අන්දමට සියළුම දෙනා එකතුව මෙි කර්තව්‍යය කරන්න ට ඉදිරිපත් වීම සමිබන්ද ව හදපිරි ප්රණාමය පිළිගන්වමි. 🙏💐 ගෞරවණීය අරිය විමුක්ති උත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි . 🙏🙏🙏

  • @chamindakumara7013
    @chamindakumara7013 2 ปีที่แล้ว +4

    සත්තකින්ම ඇත්ත මොකක්ද කියන්නේ කියලා හැමෝටම අවබෝධ වේවා

  • @mallika3241
    @mallika3241 2 ปีที่แล้ว +9

    සුවපත් වේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว

    බූදූරජානන්වහන්සෙගෙ ,තවත් එක් බූදූ පූත්‍රයාණන්ට මාගෙ නමස්කාරය වේවා! විදේශ ආක්‍රමණ කාල වලදී මෙම උත්තරීතර දහම,විවිධ හෙතූන් මත අතහැර අන්‍ය ආගම් වලට යොමු වූ සියලූම දෙනා ටද නැවත මෙම සත්‍ය ධර්මය අවබෝධ වේවා! යථාර්ථය , සත්‍ය අවබෝධ වෙවා! මෙම දහම් මගට පිවිසීමට පින් මතුවෙවා! ඔබවහන්සේ ගෙ දහමි දැනූම හරිම ගැඹූරැයි. සංසාර ගමන පූරාවට කල පිං බලමහිමය සෑම වචනයකම ගැටි වී තිබෙනවා. අපිත් කොචිචර පිංවන්තද මෙ යූගයෙ මෙධර්මය ශ්‍රවනය කරන්නට ලැබීම. ඔබවහන්සේ ට පිංසිදූ වෙවා! පතන භවයක් බොධියක් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙවා! සියලූම දෙනාටම බූදූ සරණයි.!

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි මේ බුදුන් වහන්සේ ඉපදුන බුදු වුන පිරිනිවන් පෑව උතුම් පින් බිමයි 🌼👍💐🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +17

    මාහටද මෙවැනි වැඩසටහනකට සහභාගි විමට අවශ්‍යයි මා අනුරපුර පදිංචි නිසා සමිබන්ධ විය හැකි කුමයක් දන්වන්න.

    • @lalithawarnakula
      @lalithawarnakula 2 ปีที่แล้ว

      මටත් එවන් අවස්ථාවක් ලදොත් සහභාගි විය හැකියි.

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 ปีที่แล้ว +5

    ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේ ට දිර්ඝයු චෙිවා !!!

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 ปีที่แล้ว +1

    දැනුමෙන් අගනා දෙසුමක් කර අපගේ දැස පාදන්නට ඉවහල් දම්දෙසුමක් ගෙනඑන අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ගුරුවර ස්වාමින්වහන්සේට සහ යථාර්ත නාලිකාව සියලුදෙනාම සුවපත් වේවා දිනෙන්දින බැබලේවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +10

    නමස්කාරය වෙිවා ස්වාමීණි

  • @WasanthaKaluarachchi-x7w
    @WasanthaKaluarachchi-x7w 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ්ගේ ධර්මය පැහැදිලි කිරිමත් අයිතිහාසික ස්ථාන ගලපා කරන පැහැදිලි කිරිම් අගෙයි...

  • @pubududissanayake2625
    @pubududissanayake2625 2 ปีที่แล้ว +5

    Hela ithihasa pothpath anuradhapuraye gnna puluwan sthanaya sadahan karanna... suwapath wewa...

  • @krishantha1678
    @krishantha1678 2 ปีที่แล้ว +3

    ආර්යන් වහන්සෙ හිටගෙන පෘතග්ජනයො වාඩිවෙලා.මරු.

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 2 ปีที่แล้ว +3

    මා කිතුනුවකු වුවත් ඔබවහන්සේ ගේ අතිතය අවර්ජනයහරිම පැහැදිලි යි ගෙඩක් පින්

  • @nandaaluthge
    @nandaaluthge 8 หลายเดือนก่อน

    ස්තුතියි යථාර්ථ,,,,ඔබ දෙපලටම දීර්ඝායුෂ වේවා,,,

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 ปีที่แล้ว +7

    සත්‍ය යථාර්ථය සොයා යන අපේ හාමුදුරුවන් වහන්සේලාටත් මෙි සදහා දායකත්වය දරන අපේ පින්වත් සැමටත් දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි සත්‍ය අසන්නට අපේ දෙසවත් විවර කරන්නත් අපිත් පින් කරලා තෙරැවන් සරනයි ( කුවෙට් මම )

  • @nihalself327
    @nihalself327 2 ปีที่แล้ว +8

    Aryan wahanseta thawa thawath me sath darmaya desana karanna....parama nibbana suwayen suwa ath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 2 ปีที่แล้ว +10

    සත්‍ය පිලිගැනීමට අකමැති සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා

  • @cyrilgamage6692
    @cyrilgamage6692 2 ปีที่แล้ว +3

    Excellent ability to present Damma! Sadu Sadu!

  • @athulawikramasinghe2586
    @athulawikramasinghe2586 2 ปีที่แล้ว +7

    oba wahnseta taruwan saranae !

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 2 ปีที่แล้ว +3

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුඛිතතර වෙත්වා!!""🙏🙏🙏

  • @SM.bus.sl3
    @SM.bus.sl3 3 หลายเดือนก่อน

    ජාතියේ පිනට පහලවු පුතනුවනි. ඔබ වහන්සේ මෙි සිහෙල ජාතියටම පහල වු මහාර්ග සමිපතකි. දිර්ගායු වෙිවා.

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 2 ปีที่แล้ว +12

    සියලු දෙනා ලොව සුවපත් වේවා !!!

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +2

    උතුම් තෙරුවනේ ගුණ බලයෙන් සත්‍ය අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @madura2996
    @madura2996 9 หลายเดือนก่อน

    හෙළ බිමට . මෙවන් බුදු පුතුන් දහස් ගණනක් පහල වේවා ...... ගොතම බුදුන් උපන් මගෙ රටේ .....

  • @jayanthabandara6997
    @jayanthabandara6997 2 ปีที่แล้ว +1

    අපේ උරුමය අපිට ලබාදීමට වෙහෙසෙන ඔබ සියලු දෙනාට ම බුදුන් වහන්සේ ගේම පිහිට ලැබේවා

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 2 ปีที่แล้ว +14

    මේව විවේචනය කරන අය මේ අපේ පොඩි ස්වාමීන්වහන්සේගේ කතාවත් ටිකක් හෘද සාක්ෂියෙන් අහල බලන්ඩ

    • @roshakaadithya5720
      @roshakaadithya5720 2 ปีที่แล้ว +4

      මේ පොඩි ස්වාමින්වහන්සේ කෙනෙකුට තේරන ඇත්ත මහ ඈයෝන්ට නොතේරෙන එකනේ පුදුමේ කියන්නේ

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 ปีที่แล้ว +1

      @@roshakaadithya5720 හ්ම් 👍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    උතුම් උතුම් තුනුරුවනේ සරණයි සියලු දෙනාටම සුවාමින් වහන්සේලාට 🙏🙏🙏🙏🙏

  • @chandranigamage7140
    @chandranigamage7140 2 ปีที่แล้ว +1

    දෙසනාව ඇහුවා කලයුතු දේ කරන්නට හිතා ගත්ත මෙි දේශනාව කරන කෙනාට මුලින්ම කියල දෙන්න දේශනාවක් කරන විදිය

    • @SaralaAbidahama
      @SaralaAbidahama ปีที่แล้ว

      විනය දන්නෙ නැති නම් මොනවා කරන්නද

  • @AmilaNuwan-gs3vu
    @AmilaNuwan-gs3vu ปีที่แล้ว +1

    ගොඩක් පින් අපේ hamdrwanta

  • @krishantha1678
    @krishantha1678 2 ปีที่แล้ว +10

    ටික ටික එනකොට හිතුනා වහරක පැටියෙක් කියලා 🤣🤣🤣

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว +2

      @@conormcstretcher2599 රට ගොන් බං

    • @re7717
      @re7717 2 ปีที่แล้ว +1

      News sinhalen kiyana nisa hodai😂

  • @METVSRILANKA
    @METVSRILANKA 2 ปีที่แล้ว +6

    බුදුන් වහන්සේ ධර්මය දේසනා කොට ඇත්තේ පැරනි මාගදි මගධයේ භාෂාවෙන් බව දන්නෝ දනිති එය දැන් කතා නොකරන අඩුම තරමින් ඉන්දියාවෙනුත් තුරන්වයන අතර...එහි ඇතැම් අර්ථකතනයන් තමන්ට හිතෙන අයුරින් අනුන්ට කීමට යාමෙන් පව් පුරවා ගන්නවා මිසක...බුදුන් කොයි රටක ඉපදුනත් බුදුන් ගත් ගමන් මාර්ගයේ යනු මිසක ..වැල් වටාරම් සොයමින් මංමුලාවීම නෝවේය..අද අද එයි මරැ පින් කරගන්නේ..

  • @roshakaadithya5720
    @roshakaadithya5720 2 ปีที่แล้ว +18

    මේ පොත් ලබා ගන්නේ කොහොමද කියලා ඔබතුමාට කියන්න පුළුවන් ද?මේ වීඩියෝ නොබලන අය ත් ඉන්නවා.ඒකයි

  • @Dayawansawijerathne
    @Dayawansawijerathne 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි 🙏🙏🙏

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 ปีที่แล้ว +4

    Polonnaruvata enavanam apitath danvala evanna janith malli

  • @WatiWati-dv2uu
    @WatiWati-dv2uu 2 ปีที่แล้ว +5

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💌

  • @HaroldMichael-b9m
    @HaroldMichael-b9m ปีที่แล้ว

    Blessed Podi Amadu Ruwan and great Janith organization may open the eyes of those who. cannot see. "Blind are those who cannot see"

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +7

    බුදුවරුන් පහල වුු දිිපය මේ රටනම් ඇයි මේතරම් කුහක පාලකයො මේ රටේම නැවත නැවත පහල වෙන්නේ.

    • @janiya2216
      @janiya2216 4 หลายเดือนก่อน

      ඒක තමයි කොසොල් රජතුමා
      ගෙ සිහින 16ට රටේ අනාගතයේ වෙන දෙවල් ගැන බුදුන් වහන්සේ දේසනා කරපු පිලිතුරු අහලා බලන්න. ඒවා මොන රටටද ගැලපෙන්නේ කියලා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +1

    අනාගතයේදී සද්ධර්මයට යහපත් කාලයක්ම උදාවෙන බව ස්වාමින් වහන්සේගෙ දේශණය සාක්ෂි දැරීමතුලින් සතුටක් ලබන්න පුලුවන්

  • @janakaprabath6580
    @janakaprabath6580 2 ปีที่แล้ว +4

    හාමුදුරුවො හිටගෙන බන කියනව...අනෙක් අය ඉදගෙන බන අහනව...🙏🙏🙏

  • @sandyaramawickrama5712
    @sandyaramawickrama5712 2 ปีที่แล้ว +25

    දේශකයා නන් වහන්සේ ආසනයක් වඩා හිදුවා නම් නේද හොඳ

    • @boralandevagiragna5937
      @boralandevagiragna5937 2 ปีที่แล้ว +1

      Hitagena deshanakireemata Swamin Wahaselata winayen thahanam….ada mewa salakanne nathieka Sasanaye pawathmata hondanaha…waradi hadagena yatharthaya awabodha karaganna eka hondai…. Theruwan saranai….

  • @thishuofficial322
    @thishuofficial322 2 ปีที่แล้ว +6

    ඉතා ම විශිෂ්ටයි

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +10

    🙏 🙏 🙏

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 2 หลายเดือนก่อน

    ගොඩාක් හොද වැඩ සටහනක් .

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahnsea newan daka budun dakitwa tearuwan saranai

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @vijayachandra9456
    @vijayachandra9456 2 ปีที่แล้ว +11

    🌹🌹🌹

  • @DMMaginona
    @DMMaginona 3 หลายเดือนก่อน

    Sadu sadu sadu ariya wimukti swameen wahansaoba wahanse suwapath wevs

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +2

    මම මේ ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි, නමුත් මම කිසිවක් නොකියමි, මට දබදීව මධය මණ්ඩල යේ බුද්ධගයා වේදි වන්දනා කරන විට සුවිශේෂී ශක්තියක්. මට දැනුනා,මම භවනා කරන කේනේක් ද නෝවේ, ඒනිසා බූදු රජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේ...ජය ගත්තේ මාරයා අපිට ඇත්තේ ඒයමය......ඔවැනි ශක්තියක් මට කිසිම ස්ථාන යකදී දැනි නැත..🙏🙏🙏🙏

    • @IloveTaylorSwift_8
      @IloveTaylorSwift_8 2 ปีที่แล้ว

      ඔබට පුලුවන් කමක් ලැබුනොත්, හිරිවඩුන්නට ගිහින් බුද්ධ ශක්තියට අනුගත්වීමට උත්සාහ කරන්න.සුවපත් වේවා

    • @lakshikamadhubhashini1156
      @lakshikamadhubhashini1156 2 ปีที่แล้ว

      @@IloveTaylorSwift_8 😆😆

    • @wmariyapala9647
      @wmariyapala9647 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏