@@Nisansalasewwandi128 Thanks. many think that this small monk is doing a miracle. But there is a way a monk is trained for preaching in Buddhism. This monk has not given that training. So he is doing utter mistakes due to poor knowledge and training. The producer of this video channel Janith is using this monk for his benefit. Janith has the practice of using every small doubt for proving "Labuvadaya" (the idea of Dambadiva is Sri Lanka). Honestly if this monk is given the proper education and training could be a great preacher. Now he is distorting Buddhism and its history following Meerigama myths.
This Priest is not a 'Podinama". He is an elderly American Priest who had studied Budddhism in various countries like Japan, Thailand, China. He had lived in Sri Lanka for over 4 years in the Asapuwa.
It's very easy to interpret Magadhi following the way this monk uses. Just look at the word and break to get Sinhala words. He said : උලාරා = උලා + රා -> උලා = උලමා, රා = පුද පූජා කරනවා -> උලමාට පුද පූජා කරන මිනිසුන්! අනේ දෙය්යනේ මේ විහිළුවලට හිනාවෙන්නවත් අපට ඉඩක් නැද්ද?
@@geethakanahera4429 There is a way a monk is trained for preaching in Buddhism. This monk has not given that training. So he is doing utter mistakes due to poor knowledge and training. The producer of this video channel Janith is using this monk for his benefit. Janith has the practice of using every small doubt for proving "Labuvadaya" (the idea of Dambadiva is Sri Lanka). Honestly if this monk is given the proper education and training could be a great preacher. Now he is distorting Buddhism and its history following Meerigama myths.
@@lakmaldananjaya4207 You are wrong again. It was clearly shown that after Buddha's first sermon only one human, i.e. Kondanga ascetic attained Sovan Phalaya. Many non-humans attained Magaphala. Sathagiri yakka is one of them. Please learn the simple history.
ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා , අවුරුදු 2 කට පස්සේ මේ දේශනය ඇහුවා , ඔබ වහන්සේ ට උතුම් නිර්වානයම ලැබේවා dubai
තෙරුවන් සරණයි.. මේ සත්‍ය දේශනා ශ්‍රවණය කරන කොට ප්රාග්ඤාවන්තයින් එකතුවීම නවත්තන්න කාටවත් බෑ.එසේ දහම් ඇසීමට එන ස්ථාන වලට කඩාපැන දෝශාරෝපනය කරන භික්ෂූන් වහන්සේලාට ඇසිය යුතුම මෙම දේශනා ව ට සවන් දී පරම සත්‍ය අවබෝද වේවා.
මාගධී භාෂාව නොදත් අය සඳහා සරල සිංහලෙන් සිරි සද්ධමීය දේශනා කරන ඔබ වහන්සේ පරම තිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නොඇසූ දහමක් දේශනා කරන වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...... තව තවත් දේශනා ප්රාතිහාර්ය පෑම ශක්තිය ධෛර්යය ලැබේවා.... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.......
පිළි නොහැකි බොහෝ කරුණු මේ වීඩියෝ දේශනාවේ ඇතුළත්ය. ඒ අතින් බලන විට නම් මේ පොඩි නම කියන්නේ "නොඇසූ විරූ" දෙයක් ය. උන්වහන්සේගේ ධර්ම විකෘති කිරීම වෙනමම කතා කළ යුතුය.
පුබ්බෙ අනනුස්සුත්තෙසු ශ්‍රවණය කරන්න පිලිගන්න හා තේරුම් ගැනීමට පෙරපින අවශ්‍යයි,,ගැටුනොත් කල්ප කාන්තරයකට නිවන් දකින්න බෑ, මේ දහමට ගරහන්නේම පෙරත් එසේ කල අයයි පැහැදෙන්නේ පෙරත් දහමට අනුගතවු අයයි ද්වතාවයෙන් පෙන්වන්නේ මේ ගාම්භිර දර්මතාවයයි,, සියලු සත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සුවපත් වේවා,,!!
@@Nisansalasewwandi128 Thanks. many think that this small monk is doing a miracle. But there is a way a monk is trained for preaching in Buddhism. This monk has not given that training. So he is doing utter mistakes due to poor knowledge and training. The producer of this video channel Janith is using this monk for his benefit. Janith has the practice of using every small doubt for proving "Labuvadaya" (the idea of Dambadiva is Sri Lanka). Honestly if this monk is given the proper education and training could be a great preacher. Now he is distorting Buddhism and its history following Meerigama myths.
@@siridesayearutha o
This Priest is not a 'Podinama". He is an elderly American Priest who had studied Budddhism in various countries like Japan, Thailand, China. He had lived in Sri Lanka for over 4 years in the Asapuwa.
💐 🙏 💐 🙏 💐🙏 ගෞරවණීය අරිය උත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි .
දීර්ඝායු වේවා ස්වාමින් වහන්ස🙏🙏. මෙවැනි ස්වාමීන් වහන්සේලා තව තවත් මේ පුණ්‍ය භුමියේ පහල වේවා.. 🙏🙏🙏
සාදු සාදු සාදු ❤
අද කාලයේ ද ලෝකයේ යුද හැටුම් ආදිය කම්ම නියාමයකි,, ඊට හේතුව ධම්ම නියාමය බලවත් වීමයි ,, ඒ සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ පහලවි මේ හෙලභිමේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවා මේ ජීවිතයේ අද නිවන්දකින හේතුපල දහම මතුකිරීමයි, ලෝකයේ සං වර්දනය යනු මිනිසුන්ගේ හිත්වල බල ලෝභය ක්‍රියාත්මක විමට හේතුවු රාග දේස, මෝහ බලවත් විමයි , සං නිවේදන යනු රාග දේස මෝහ පැතිරවීමයි, බුදුවරු සං - මා දිට්ටී සිට සංමා විමුක්ති දක්වා , හෙවත් තේ සං හේතු 3 න් මිදෙන්න බන කියනවා , මේ දහම මේ යුගයේ මේ ගෙලබිමෙන් මතුකල උතුම් බුදු දහම,, ලෝකෙට ව්‍යාප්ත වෙනවා , ඒකයි ආතර් c clerk ව්ද්යාඥායා 2050 ලෝකෙට බුදු දහම වියාප්තවෙනවා බැබලෙනවා කියා කිව්වේ , මේ ගැබුරයි මා පෙන්වා දෙන්නේ ඒ ධර්මතාවයකින් මෙලෙස අද දහම මතුවෙන්න,අද බෞතිකව ලෝකේ පිරිසිදු වෙනවා ඒකයි කොවිඩ් වසංගතය නැමති තුම්භිය, ලොවපුරා පැතිරිලා කියා පරම සත්‍ය,,ඒවගේම බෞවුතික අවි ආයුධ වලින් මරා ගන්නවිට මිනිසුන්ට අනිච්ච දුක්ක අනත්ත වැටහෙන්න එය හේතු වෙනවා,, sadhaham atuwaawa www, siri sadhdhharmaya ,lk ,,හා siri dhedaye arutha, සිරි දේසයෙ අරුත utube chennel පරිශිකනය කර බලත්වා,,,ආගම් ප්රරයා මතුකල උතුම් හේතුපල දහමින් සැනසෙන අරිය ශ්රාව්ක යින් ට කරුනාවෙන් ඇහුම්කම් දෙන්න,,!! එවිට අද බුද්ධ ආගමේ කහරෙදි, සුදුරෙදි,හා උතුරුසලු වලින් වැසී දහමට හරහන අස්සුතවත් පෘතග්ජන ශ්‍රාවක ප්‍රතිරූපකයන්ට පරම සත්‍ය වැටහේවි ,,, මේ යුගගේ පහලවු සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ අභිමුඛව තම අත්දැකීම විග්රහ කරන ශ්‍රාවිකාවන්ගේ සමාලෝචන ශ්‍රවනය කරන , ඔබට පෙර පින් මතුවේවා,,,,,!! තම,අස්මි මානය පහත දමා දුර්ලබ නිවන් මගට අනුගත වීමට මෙය හේතු වේවා,,!!
🙏🙏🌷
ඔබගේ දැනුවත් කිරිමට ස්තුතියි.සියලු දෙනාටම උතුම් දහම වැටහේවා . සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !
🙏🙏🙏
Sadu Sadu Sadu
විශිෂ්ඨ විගංහයක්. දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සුවපත් වේවා! 🙏🙏🙏
අටානාටය ගැන ඉතාමත් වටිනා පැහැදිලිකිරීම කල අපේ පොඩිහාමුදුරුවන්ට බුදුසරනයි !🙏🙏🙏
පොඩි හාමුදුරුවෝ උතුම් නිවනින් සැනසීම සැනසීම සැනසෙත්වා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ අති පූජනීය පොඩිස්වාමින්වහන්සේට මෙපමණ දැනුම් සම්බාරයක් ලැබුනේ පෙර සංසාරේ සිට යයි කියා සිතේ...... 👏👏👏. නොපමාව අරිහත්භාවයට පත්වේවායි අදිස්ඨාන්න කරමි... 👏👏👏
ඉස්තුතියි ජනිත් පුතේ සුවපත්වෙව 🙏
අනිවර්යෙන්ම උන්වහන්සේ බුදුවරු සමීපයේ හිටිය අයෙක්
ආර්යන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා සුවපත් වේවා
මේවා අහන්න අහන්න,මට මාගදි
භාෂාව ඉගෙනගන්න තියෙන ආසාව අධිකයි, මෙච්චර ලස්සනට
විග්රහ කරන ඔබවහන්සේ ගෙ
පුංචි මොළයට ඇයි තවත් කොටසකට බලාගෙන ඉන්න බැරි
කාලයකට ඉහතදී ඔක්කොම
එකම ධර්මය ඇදහු අපි දැන් දෙකඩ වෙලා,කෙසෙ වෙතත් සත්‍යය සොයා යෑම මිනිස් ගතියකි
සියලුම සත්වයෝ බුද්ධිමත් වෙවා
It's very easy to interpret Magadhi following the way this monk uses. Just look at the word and break to get Sinhala words. He said : උලාරා = උලා + රා -> උලා = උලමා, රා = පුද පූජා කරනවා -> උලමාට පුද පූජා කරන මිනිසුන්!
අනේ දෙය්යනේ මේ විහිළුවලට හිනාවෙන්නවත් අපට ඉඩක් නැද්ද?
Yes, Please learn Pali (Magadhi) then you could understand all the blunders done by this monk.
උන්වහන්සේ ගෙ වයස බැලුවහම
මට නම් ගොඩක් ආඩම්බරයි, උන් වහන්සේගෙ වැරදි ඇත්නම් එය
පැහැදිලි කර දිම මනුෂ්‍ය ගතියයි
තවම කටෙන් කිරිසුවද නොගිය
උන්වහන්සේ ජීවිතය පටන් ගත්තා
විතරයි, සාදු සාදු බුදු පුතුනි
@@SinhalaBuddhist1 kawuru kohom kiwwath ahala balala eke mukuth waraddak kiyanne nattham ekem gnn puluwam deyak ganna waradi hoyanna kalim ,thawa tikk ahala balanna tika dawasak
@@geethakanahera4429 There is a way a monk is trained for preaching in Buddhism. This monk has not given that training. So he is doing utter mistakes due to poor knowledge and training. The producer of this video channel Janith is using this monk for his benefit. Janith has the practice of using every small doubt for proving "Labuvadaya" (the idea of Dambadiva is Sri Lanka). Honestly if this monk is given the proper education and training could be a great preacher. Now he is distorting Buddhism and its history following Meerigama myths.
ඔබ වහන්සේ සුවපත් වෙත්වා
සාදු සාදු සාදු ! බුදුසරණයි
නමස්කාර වේවා ..
වර්තමානයේ සම්බුද්ධ දේශනා ව විකුර්ති නොකර රැක ගැනීමට සදහා පැමිණි බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ යි..
පෙර නොඇසු දහම් කාරණා අහන්න ලැබීම අපේ පෙර පිනකි....🙏🙏🙏🙏
දහම් කාරණා වල වැරදි අර්ථ කතන නිසා බොහෝම බෞද්ධයන් මං මුළා වූ යුගයක මේ සත්‍ය වූ අමා ධර්මය පහදා දීම කොපමණ කුසල් සම්භාරයක් ද..
අචාර්ය මහාචාර්ය ..මහානායක පදවි තානාන්තර දැරු හාමුදුරුවන් වහන්සේලා ට පෙනුනේ නැති සත්‍ය ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමයට අවබෝධ උනා.
ඔබ වහන්සේ ගේ උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..
තවත් මේ දේශනා ප්රාතිහාර්ය පෑමට
සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා..
නමස්කාර වේවා ..
සුවපත් වේවා
මට තියනවා යෝජනාවක් කරන්න .එය අති පූජ්‍ය අරිහතුන් වහන්සේ ව සම්මුඛ වන්නට යම් හෙයකින් නොලැබුණුහාත් යැයි සිතා මෙසේ ඉදිරිපත් කරමි..
මතු පරපුරේ නිවැරදි දහම් අවබෝධය පිණිස මාගධී භාෂාව යම් ශිෂ්‍ය පිරිසකට හෝ ඉගැන්වීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ( දැනටමත් මේ සද් කරන්න කාර්යය කරනවා දැයි නොදනිමි)
මතු කාලයේ පරම නිබ්බාන සුවය ලබා ගැනීම සඳහා වෙහෙසෙන සියලු දෙනාට විකෘති දහමෙන් සද් දහම වෙන් කොට හඳුනා ගැනීමට මෙය විශාල පිටිවහලක් වනු ඇත. තෙරුවන් සරණයි !!!
Sri saddarmaya thawa thawath babalewa. Ariyan wahanseta niduk neroogi suwayama wewa.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏
අවසර අපේ ස්වාමින් වහන්ස,බුදු හිමියන් වහන්සේ සමනල කන්දට වැඩිය සත්‍ය කතාවත් අපේ අයට වටහල දෙන්න .උතුම් නිවන් අවබෝධ වේවා .
මහමෙව්නාවෙ දම් සුවඳ zoom වැඩසටහනකදි මම ඉන්දියාවෙ Lumindai වල Anton Fuhrer කොටපු හොර සෙල්ලිපිය ගැන ප්‍රශ්නයක් ඇහුවා.(සයොමුනිති )එදයින් පස්සෙ ඒ හාමුදුරුවොත් නෑ, ප්‍රශ්න විචාරීමේ වැඩසටහනත් නෑ.zoom meeting එක ඇතුළට ගන්නෙත් check කරලා
ඒකෙන්ම පේනවා ඒ ඒ අයගේ බොරුව
එහෙමතමා කරන්නඕන මෙච්චරකල් කියපු බොරු .තවත් නොකියන්න.
බොරු කියන්න එපා
යලිත් සුපිරිසිදු පැහැදිලි කිරීමක් .ආර්යන් වහන්සේ ට සියලු ආරක්ෂාව ලැබේවා .
පොඩි හාමුදුරුවෝ කිව්වා වගේ යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ ආදී ගෝත්‍රික මිනිසුන් පිරිස් හතරක් ඔවුන් වෙන් වෙන්ව ජීවත් වූ හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි කොටස්වල සිට තම තමන්ගේ රජවරුන්ද සමඟ “දේව හෙළයේ “ පිහිටි ගිජුකුළු පව්වට මහ පිරිස් වශයෙන් "මධ්‍යම රාත්‍රියේ" පැමිණීම ප්‍රායෝගික බව අපට පිළිගත හැකිද? අද මෙන් ඒ කාලයේ පහසු මාර්ග පද්ධති තිබුනාද? සාමාන්‍ය ජනයාට වාහන පහසුකම් තිබුණාද. ගෝත්‍රික රාජ්‍යන් පොදුවේ එකිනෙකට විරසකය, ඔවුන් වෙන් වෙන්ව වාසය කරන්නේ එහෙයිනි. එසේනම් හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි රාජ්ජ්යන්වල සිට මහා රාත්‍රියේ පහන්ද දල්වාගෙන දේව හෙළයට පැමිණීම ඒ ඒ හෙළයේ රජවරු අනුමත කරාවිද? අවසර දෙයිද? (අන්තිම රාත්‍රියේ මගධාදීපති කොසොල් රජතුමා තමාගේම නගරයේ තනිවීම ගැන කොතරම් බිය වුවාද කියා අපි දනිමු.)
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයී දීර්ඝායුශ පතමි
සුවපත් වෙවා
බුදු සරණයි ස්වාමීන් වහන්සේට 🙏☸💐
ස්තුතියි යථාර්ථ,,,,ඔබ දෙපලටම දීර්ඝායුෂ වේවා
අර්යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
සුවපත් වේවා ..........
සුවපත් වේවා .නුවඇස පහල වේවා
සාදූ!සාදූ !!සාදූ !!!
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
Oba wahanseta deeergaayu wewa
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි පරම නිබ්බාන සුවයෙන් සුව පත් වෙත්වා .සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.
සාධු 🙏 සාධු 🙏
සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏💐
🙏🙏🙏
🙏 🙏 🙏
Sadu 🌷🌷 sadu 🌷🌷 sadu 🌷🌷 lharuwan saranai oba wahansata api Katar rata sita 🌷🌷
තෙරුවන් සරණයි සිරි අරිය ස්වාමින් වහන්සේට සුවපත් වේවා
🙏🙏🙏🌷🌷
සුවපත් වේවා...
අපේ හාමුදුරුවනේ මෙි සමහර කමෙන්ට්ස් වලින් පසන් සිත් අැති අයයි නැති අයයි දෙගොල්ලම පේනවා. සත්‍ය මනසින් දකින්න අමාරුයි !
සත්‍ය මනසින් දකින්න අමාරුයි ! ඔබට සත්‍ය පෙනේනේ කොයි පැත්තෙන්ද? මීරිගම බන අහලා මනසත් අන්ධ වෙච්ච අයට මේ පොඩිහාමුරුවෝ කියන ඔක්කොම ඇත්ත කියල ඇහෙනකොටම හිතෙනවා නේ?
@@SinhalaBuddhist1 ඔබට සත්‍ය දකින්න අවශ්‍ය නම් ඔය අන්ධ බවෙන් මිදිලා සත්‍ය හොයන්න.
th-cam.com/video/kVEMbxybFk0/w-d-xo.html
අප්පසන්නා යක්කා
@SinhalaBuddhiආටානාටා පක්ඤප්තිය අනුව වැඩකරපන්යකා
oba wahanseta taruwan saranae!
Sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻
නමස්කාරය වෙිවා පොඩි හිමි
සාධු සාධු සාධු සාධු
වයසින් පෙනුමෙන් පොඩියිවාගෙ තමයි දහම් දැනුමත් දැක්මතත් උරුමකොටගෙන බුද්ධ දේශයට පහලවුණු තවත්මහා පරාඤ්ඥයන්වහන්සේනමක් ලෙසටයි මටනම් පෙනෙන්නේ.සුවපත්වේවා෴
ත්‍රිපිටක පරිවර්තන වලින් අනිකුත් පරිවර්තන ග්රන්ථ වලින් පදනමක් නැති ජෛන ආගමේ පොත් වලින් බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ හිටිය කියන නීතීඥ යලිත් විජේසුන්දර මේ වීඩියෝ එක බැලුවොත් නම් ගොඩක් වටිනව
එක පාරක් නෙවෙයි යලිත් , යලිත් යලිත් අහන්න.
පොඩි හාමුදුරුවෝ කිව්වා වගේ යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ ආදී ගෝත්‍රික මිනිසුන් පිරිස් හතරක් ඔවුන් වෙන් වෙන්ව ජීවත් වූ හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි කොටස්වල සිට තම තමන්ගේ රජවරුන්ද සමඟ “දේව හෙළයේ “ පිහිටි ගිජුකුළු පව්වට මහ පිරිස් වශයෙන් "මධ්‍යම රාත්‍රියේ" පැමිණීම ප්‍රායෝගික බව අපට පිළිගත හැකිද? අද මෙන් ඒ කාලයේ පහසු මාර්ග පද්ධති තිබුනාද? සාමාන්‍ය ජනයාට වාහන පහසුකම් තිබුණාද. ගෝත්‍රික රාජ්‍යන් පොදුවේ එකිනෙකට විරසකය, ඔවුන් වෙන් වෙන්ව වාසය කරන්නේ එහෙයිනි. එසේනම් හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි රාජ්ජ්යන්වල සිට මහා රාත්‍රියේ පහන්ද දල්වාගෙන දේව හෙළයට පැමිණීම ඒ ඒ හෙළයේ රජවරු අනුමත කරාවිද? අවසර දෙයිද? (අන්තිම රාත්‍රියේ මගධාදීපති කොසොල් රජතුමා තමාගේම නගරයේ තනිවීම ගැන කොතරම් බිය වුවාද කියා අපි දනිමු.)
@@SinhalaBuddhist1 තර්ක කරන්ඩ එන්ඩ එපා බුදු හාමුදුරුවෝ හිටියෙ ලංකාවෙ ඔයාලගෙ අයගෙ කලිසන් මම ඔලුවෙන් ගලවල ඉන්නෙ
ලක්මාල් ධනන්ජය අනීවාර්යෙන් යන්නේ අපායට. මේ පොඩි සාදූ නම් තාම පොඩියි. වැඩිහිටි වෙනකොටවත් මොලේ පෑදේවා කියා ප්‍රාර්ථනා කරමූ. ආටානාටියේ අමනුස්සයෝ, මනුෂ්‍ය යෝ කියලා යෝජනා කලත් තාමත් හිමාලය අවට රටවල නාගගෝත්රය යක්ක ගෝත්‍ර ඉන්නවා. යක් කියලා හරක් වර්ගයකුත් ඉන්නවා .ගාන්ධාර යෝ නම් දැන් මුස්ලිම්වරු(ඇෆ්ගනිස්තානය ,පකිස්තානය ) .කුම්භාණ්ඩයන් නම් එක්කෝ මැටි වැඩ කරන අය.නැත්නම් අර හින්දුන්ගේ වරුන දෙවියාගේ වාහනය කිඹුලා . ලංකාවට වැඩිය සාධක ඉන්දියාවේ තියෙනවා .
@Lakmal Dananjaya
Me thapowanaya rathana hamuduruwo senasurada raa 8.30 ta prashna sakachchawak tiyenawa.Ekedi oya sellipi prashne ahala balanna
අද තමයි හරියටම දැනගත්තේ
දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සංස්කරණය කළ සිංහල මහාවංශය නැමති පොතේ
12 වන පරිච්ඡේදයේ "හිමවත්හී බෝහෝ ගන්ධර්වයෝය, යක්ෂයෝය, කුම්භාණ්ඩයෝය, යන මොවුහූ (තිසරණ පන්සිල් හී පිහිටියෝය). පංචක නම් යක්ෂ තෙමේ වනාහි හාරිත නම් යකිනිය පන්සියයක් පුතුන්ය යන මොවුන් හා සෝවාන් ඵලයට පැමිණියාය. " ලෙස සඳහන් කර ඇත. ඒ අනුව ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් සනාථ වේ.
බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අයගෙ මතයට අනුව මේ අය අමනුෂ්‍යය යක්ෂයන් විය යුතුයි එහෙම කියනව නම් මේ අය සෝවන් ඵලය ලැබුව නම් අනිවාර්යෙන්ම මිහිපිට හිටපු මනුෂ්‍යයන් පිරිසක් මක් නිසාද අමනුෂ්‍යයන්ට මග ඵල ලැබිය නොහැකි නිසා
🌳*හිමවත කියන්නේ හිමාල පර්වතය කියල කියන අයට*🌴
හිමවන්තං, භික්ඛවෙ, පබ්බතරාජං නිස්සාය මහාසාලා තීහි
වඩ්ඪීහි වඩ්ඪන්ති. කතමාහි තීහි? සාඛාපත්තපලාසෙන වඩ්ඪන්ති, තචපපටිකාය වඩ්ඪන්ති
, ඵෙග්ගුසාරෙන වඩ්ඪන්ති. හිමවන්තං, භික්ඛවෙ, පබ්බතරාජං නිස්සාය මහාසාලා ඉමාහි තීහි වඩ්ඪීහි වඩ්ඪන්ති.
“මහණෙනි, හිමාල පර්වතය නිසා මහා වෘක්ෂයෝ වැඩීම් තුනකින් වැඩෙත්. අතු කොළවලින් වැඩෙත්. සිවියෙන් හා පොත්තෙන් වැඩෙත්. ඵලයෙන් හා හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමාල පර්වතයා නිසා මහා වෘක්ෂයෝ මේ වැඩීම් තුනින් වැඩෙත්.
@@lakmaldananjaya4207 You are wrong again. It was clearly shown that after Buddha's first sermon only one human, i.e. Kondanga ascetic attained Sovan Phalaya. Many non-humans attained Magaphala. Sathagiri yakka is one of them. Please learn the simple history.
@@_businesses ඔය ඝර්ම කලාපයේ ශාක ගැන කියන්නෙ හිමවන්තය කීවෙ හෝර්ටන් තැන්නට
@@SinhalaBuddhist1 මොන සූත්‍රයෙද මිහිපිට හිටපු යක්කු බන අහල සෝවාන් වුනා කියල තියෙන්නෙ කන්ඩ සූත්‍රයෙද
සෙල්ලිපි සාක්ෂි එක්ක මේ කතාව කරනවනම් බොහෝ අයට පිළිතුරු ලැබෙයි
🙏🙏🙏💐
💮💮💮🙏🙏🙏💮💮💮
Sadu sadu sadu itha pahadiliy suwapath wewa !!!
❤❤❤🙏
අපුරැයි ආශ්චර්යයි අත්භූතයි හිමියනි ප්‍රඥාව බුද්දිය ඇත්තන්ට වැටහේවා
Sadu
මෙච්චර කල් හොයපු බුද්ධ දර්මය හම්බුනා..❤
TheruwAn saranaie ape hamuduwane
obawahanseta sharika manasika suwapath bawa labewa...
බුදු සරණයි
Nirwana suwa ath veva🙏🙏🙏🙏🙏
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
Theruwan saranai
🙏🙏🙏💖💖💖🙏🙏🙏
ස්වාමින් වහන්ස, පහත link වල සඳහන් කරුණු සාධක විමර්ශනය කර අදහස් දක්වන්නේ නම් මැනවි
sadu sadu!!!!
Aryan wahanse siyalu dukin midee nidahas wewa... maha sinha naada karamin Me uthum dahama dasatha pathuruwa loka sathwaya uthum niwanin niwaalannata hethu wewa...🙏🙏🙏
Sadu Sadu Sadu
සම්පූර්ණ වැරදියි පාලි භාශාවත්, ත්‍රිපිටක ධර්මයවත් නොදැන තමන්ට හිතෙන හිතෙන විදිහට අර්ථ විකුර්ති කරනවා .මේවට සාදු කියන මිනිස්සුත් ඉන්නවනේ 😪
අනේ පලයන් බන් අර කාලෙන් කාලෙට හාමුදුරුවෝන්ට කඩේ යන සනත් සුමින්දගෙ චැනල් එකේ ආතල් එක ගනින්
අප්පසන්න යක්ඛා ආටානාටිය පක්ඤප්තිය අනුව වැඩකරපන්යකා
ඔ ඉතිම් උබලාට ලොකු කතොලික පරසුද්දගේ ඉතිහාසය කනින්හැම් ඇන්ටන් පියුරෙලා ජොන් ඩොයිලිලා සින්හල යාගේ පුරාවිද්‍යා වෙ පියා කතොලික බෙල් කාලකණ්ණි අවජාතක යන්ට මෙවා ඇලජික් ජාන සුද්දා ගේ නේ
🙏 💐🙏🙏 💐🙏
පසුවදන
බුදුන්වහන්සේ දහමි දෙසීමට අතීතයෙහිදී යොදාගත් මාගධි භාෂාව (නොහොත් පිරිසුදු මාගධි නොවුණත් අද පොදුවෙී හැඳින්වෙන පරිදි පෙල නොහොත් පාලි බස) ශබිද ස්වර/ සඤ්ඥා අණුසාරයෙන් විකාෂිත කථාකල භාෂාවක් මිස ලිඛිත භාෂාවක් නොවෙී. එය ලිඛිත භාෂාවක් ලෙස මූලාරමිභව භාවිතාවූයේ වළගමිබා රාජ සමයේදී සිරිලක කෑගල්ල අත්තණගොඩ මාතුල අලුලෙන් විහාරයේදී ත්‍රිපිටකය පලමුවරට ග්‍රන්ථාරූඪ කිරීමෙී කර්තව්‍යයේදී හෙල/ සිංහල අක්ෂර/ ස්වර/ සඤ්ඥා යොදාගණිමිනි. පිරිසුදු මාගධි එකදිගට නොකඩා ලියනුලබන අතර අර්ථ ධර්ම නිරුක්ති පටිභාන වශයෙන් විග්රහ කරගත යුතුවන්නේය. කෙසේවෙතත් බුද්ධ දේශණා ඇතුලත් ත්‍රිපිටක මාගධි සූත්‍ර අද පොදුවෙී හැඳින්වෙන පරිදි පාලි බස්වහරෙණ් ගෙන තේරුමි ගැණීමෙීදී වචන වලට ඛණ්ඩනය කර ඇති නිසා එම වචන අක්ෂර/ ස්වර/ සඤ්ඥා අනුව විග්රහ කරගත යුත්තේය.
ඒ අනුව ආටානාටිය රක්ෂණ ප්රඤ්ඥප්තියට අදාල එහි සඳහන් වචන කිහිපයක අර්ථය මා තේරුමි ගෙන ඇති ලෙස සිංහලෙන් ගෙනහැර දැක්වීමට අදහස් කරමි.
උළාරා = ශ්‍රේෂ්ඨ , උදාර, උත්කෘශ්ඨ, බලවත්, ඉහලින් සිටින, පොහොසත්, ඉස්තරමි
උදා : උළාරා යක්ඛා = බලවත් (ඉහලින් සිටින) යකුන්
මජ්ජ = මත්වීම, මත් ද්‍රව්‍යය, මත්පැන්
උදා : මජ්ජපාන = මත්පැන, මත්පැන් බීම; මජ්ජිතුං = මත්වන්ට
මජ්ඣිම = මධ්‍ය, මධ්‍යම, මධ්‍යස්ථ, මැද පිහිටි, මැද වයසෙහි වූ
උදා : මජ්ඣිමා යක්ඛා = මධ්‍යම තරාතිරමෙහි (සිටින) යකුන්; (මත්පැනිිින් /මත්වීමෙන් මිදී ඉවත්වූ යකුන් නොවෙී)
මජ්ඣිමා පටිපදා = මධ්‍ය/ මධ්‍යම/ මැද පිහිටි පිලිවෙත (මත්වීමෙන් ඉවත්වූ පිලිවෙත නොවෙී)
(මජ්ජ සහ මජ්ඣිම යනු ශබිද ස්වර/ සඤ්ඥා එකිනෙකට වෙනස් වචන දෙකකි.)
නීච = අධම, පහත්, ලාමක, මිටිවූ
උදා : නීච යක්ඛා = පහත් තරාතිරමෙහි (සිටින)/ අධම යකුන්
යක්ඛ යනු නාම පදයක් මිස පැහැදිලිවම ක්‍රියා පදයක් නොවෙී. එහි තේරුම යාග පුදපූජා යාගහෝම කරන කුලයක් යන්න නොවෙී. එසේම යක්ඛති යනුවෙන් මාගධි වචනයක්ද නැත.
මෙම වචනවල අර්ථය මා තේරුමි ගෙන ඇති ආකාරය වැරදි නමි ඒවා නිවැරදිව දන්නා ඔීනෑම කෙනෙක් පහදාදෙත්වා.
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
හෙළ භාෂාව සහ නිරුක්ති ගැන නොදන්නා අය පව් කර නොගෙන ඒ පිළිබඳව දැනුවත් වීමට උනන්දු වෙත්වා
🙏
💐💐💐💐💐💮🌸🌸🌸🌼🌼🌼🌼සාදු සාදු සාදු🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
අති විශිෂ්ට යි!
කුරුල්ලංගල චිත්රවල යටපත් යක්ක දේශයක් සැගව තිබේ එ් උලාරායක්කා විය හැක
Dewdaththara,dannawada,,aye,ipadunado,
Majjimaa yakaa kiyanne math pen nobona yakkulu.pawu appaaaa.kohen hinaa yanawada Manda.
👏👏👏
Miwana palanage mathaya, hiiiiii, budda desanawa okada, mehe owa kiyanna awilla guti noka penala Giya,
අප්පසන්න යක්කු තෝ බොලයකෝ තොට මම පක්ඤප්තිය ක්පනවලා තියෙනවා තො එකට අනුව වැඩකරපන් පරසක්වල ගහනවා දැනගන්
ඒක තමා ශබ්ද කරලා මාහ රාත්‍රියේ යක්කු එලවන්නෙ
🌺🌺🌺🌸🌺🌸🌺🌺🌺🌸🌺🌺🌺🌺
💐💐🙏🙏🙏💐💐🌻💝🌻
Dan thamai therum yanne ayi me balawath raajjayan Sri Lankawe ithihasaya yata gahanna kooti ganan mudal wiyadam karanne kiyala. Owun langa thiyena ape danumen owun dannawa budun wahansege ipadeema buduweema piriniwanpa sthana walata apa niwaradiwa gaurawa dakweemath, e magin lankawaaseen itha usas manussa gunadarma wardanaya kireemata patan gath mohathe patan siyalu wishwa shaktheen me hela bimata galaawith apa mulu lokayema balawath rata wana bawa. Meya walakweema sandaha owun siyalu amanussa gathi athi aya ape paalakayin lesa path kireemata ithaa suukshama lesa katayuthu karai. Budhu maga yamin awankawama Thun biya nathi karagath siyalu helayin ekathu wee amanussayin yatapath kireemata siri saddarmaya babalaweemata adhishtaana karamu. Oba sama suwapath wewa, samata deeergaayu wewa.
"උලාර" කියන වචනෙ තේරුම කියලා දෙන්න .ධර්මදේශනා අහනවිට අසන්නට ලැබෙන වචනයක් ඒක.
Hamuduruwane ethakota Aalawaka , sathagirath, oya jathiyeda.... musawadha weramaniya
අරිය විමුක්ති හිමියන්ගේ බුදුදහම පිලිබඳ බොහෝ නිර්වචන වලට මාද බොහෝ දුරට එකඟ වෙමි. එසේ වුවද මෙම වැඩසටහනෙහි දැක්වෙන ඇතැමි කරුණු ගැන මා අවබෝධ කරගෙන ඇති සැටියට යමක් ලිවීමට අදහස් කලෙමි. මා එසේ කරනුයේ කාලාම සූත්‍ර බුද්ධ දේශණාව ගුරු කොට ගනිමිනි. වරදක් ඇතොත් මෛත්‍රි සිතින් ඉවසා වදාරත්වා.
පලමුවෙන්ම සෙවිය යුත්තේ අදාල ආටානාටිය රක්ෂණ ප්රඤ්ඥප්තිය බුදුන්වහන්සේට සැලකර සිටීමට කටයුතු කල මෙම පිරිස කවුද යන්නයි. වෙස්සවණ යනු මහණේරුවට උතුරින් පිහිටි උත්තර දේශයට (උත්තරකුරු දීපයට) අධිපති පාලකයා ලෙස සඳහන් බැවින් ඔහු කිසිසේත් මනුෂ්‍යයන් නිවැසි මහණේරුවට සාපේක්ෂකව දකුණු දෙසින් පිහිටි දඹදිව (ජමිබුද්වීපයෙහි) වාසියකු විය නොහැක්කේමය. එසේම ගණ්ධබිබ හා කුමිභාණ්ඩ යන ජීවී කොටිඨාශ (ආටානාටිය රක්ෂණ ප්රඤ්ඥප්තිය ගැන කථාකරන කිසිවෙකු කෙලෙසවත් විග්රහ නොකලත්) මනුෂ්‍යයන් නොවෙී. ගණ්ධබිබ= ගාණ්ධර්ව යනු ශක්රදෙවියන් නිවැසි තවිතිසා නොහොත් තාවතිමිස දෙවිලොව සංගීතක්ඥයින් (උදා: පන්චසිඛ) බව කියවෙී. යක්ෂ, ගණ්ධබිබ, කුමිභාණ්ඩ සහ නාග ප්‍රජාවට සහ දෘතරාශ්ඨ, විරුල්හ, ව්රූපාක්ෂයන මහා (දෙවි) රජවරුන්ගේ ප්‍රධානියා උත්තර දේශයට (උත්තරකුරු දීපයට) අධිපති වෙස්සවණ වනහෙයින්ද එමෙන්ම ඔවුනොවුන් සමීපව කටයුත් කරනු හෙයින්ද ඔවුන් සියලුම දෙනා බුදුහිමියන් හමුවට මණුලොව දඹදිව (ජමිබුද්වීපයෙහි) රජගහ නුවර ඇති ගිජ්ජකූට පර්වතයට පැමිනි බැවින්ද ඔවුන් සියලුම දෙනා වසන්නේ මණුලොවට ආසන්නයේම වියයුතුය. බොදු විශ්ව-අවකාශ විද්‍යාවට (Buddhist Cosmology) සහ බුද්ධ දේශණාවට අනුව ජීවී තල (Realms of Existence) තුනක් ඇත. එනමි රූප ලෝක, අරූප ලෝක සහ කාම ලෝක වශයෙනි. කාම ලෝක හතෙහි ජීවීන් වශයෙන් ගැණෙන අය දේව ලෝක සය වන පරනිමිමිස වසවත්තිය නිමිමාණරතිය, තුසිතය, යාමය, තාවතිමිසය, චාතුර්මහාරාජිකය, සහ අනතුරුව මණුස්ස ලෝකයෙහි වෙසෙන්නෝය. මෙම ජීවී ලෝක පිහිටීමෙන් එකිනෙකට පහලින් ඇතැයි කියවෙී. යමෙකු බෞද්ධ විශව-අවකාශ විද්‍යාව (Buddhist cosmology -එනම් බෞද්ධ ග්රන්ථ සහ අටුවා අනුසාරයෙන් කරන විශවයෙහි හැඩය සහ විකාශනය පිලිබඳව කරන විග්‍රහය); පිලිගන්නේ නම් චාතුර්මහාරාජීකය (Caturmaharajikaya) යනු, සිවු වැදැරුම් බෞමික අර්ධ-දෙවගනයන් නොහොත් ස්වභාවික-ආත්මිකයන්හට (earthly demigod or nature-spirit) නිවස්නය වන දෙවි තලය වන අතර; ගන්ධබබයන් (Gandhabbas) යනු දෙවි තල ගන්ධර්වයන්/සංගිතවේදින් නොහොත් සුරදුත දෙවිවරුන් ද (the celestial musicians or fairies); යක්ෂයන් යනු (Yakkas) විවිධ ප්රමානිකවු කර්මිය පාරිසුද්ධත්වයෙන් (varying degrees of ethical purity) යුක්තවු වaක්ෂගත-ආත්මිකයන් (tree spirits)ද වේ. ඔවුන් වනාන්තර, කදු කරය සහ අත්හරින ලද ගුහා වැනි දුරබැහැර තැන් තම වාසස්ථාන කරගනිති. දුක්භරීතව දිවිය ගෙවන නමුත් ඔවුන්ට පිබිදෙන්නට හැකියාවක් ඇති අතර විමුක්ති මගට පිවිසුම මත ආත්මිය දිවියෙහි (spiritual life) මහත් පල අත්පත් කරගන්නට ද හැකි වන්නේය. මෙී අනුව චාතුර්මහාරාජිකය, සහ මණුස්ස ලෝකය මහණේරුවට ආශ්‍රිතව එකිනෙකට ආසන්නව එකම වාතාවරණයක ඇති එකිනෙකට ඉතා සමිබන්ධ ජීවී ලෝකවෙී. එසේම චාතුර්-මහා රාජිකය, යනු සිවු-මහා-(දෙවි) රජවරුන්ගේ වාසස්ථානය ලෙස දැක්වෙී.
5:41 පසන්න අප්පසන්න භාවය පැහැදිලි කිරීම සාවද්‍යයයි...
Athta Comment me gollo iwath karanawa. Atanatiya meewanapalane hora rahatha waraddagena kiyapuwa me podinama gedipitin Aragena.atanatiye aga satharawaram dewwaru athulu pirisa awasane ( තත්ථේව අන්තරධායිංසු) අතුරැදහන් උන බව කියවෙ. සිව්වරම් දෙවිවරැ මේ අය පටලවාගෙන මිනිසුන් ලෙස වැරදි අර්ථ කථන දෙනව. දෙවිවරැ බුදු හිමි හමු වී යන විට අතුරැදහන් උන බව සඳහන් වේ.
යක්ෂයො සෝවාන් වෙන්නෙ නෑ කමෙන්ට් Delet කරන්නෙ නෑ ඔයාලගෙ චැනල් වල තමයි අපේ කමෙන්ට්ස් Delet කරන්නෙ
Suddage Topiya Kapu,Puka Kalu Suddo Dolllerwakata,Idiyanu Rupiyulwalata.Kuth Adinawa
එක ස්වාමින් වහන්සේලා එක එක බන කියන්නේ අපි මොන දේ පිලි ගන්නද අපි අසරන වෙලා වගේ බුදු හාමුදුරුවේ
නොතේරන තැන් මොනවද?
@@RajithaWijayaratne ආටානාටිය අපි අහලා තියෙන්නෙ වෙන දෙයක්නේ හැම හාමුදුරුවෝම කියන දේ කනපිට ගහලා කිව්වාහම අපි හරි දේ තෝර ගන්නේ කොහොමද
@@thushandilash8706
1.මා අනුස්සවෙන - ආරංචියන් වශයෙන් එන දේ වලින් මිදී නිදහස් වීම
2.මා පරම්පරාය - පරම්පරාවෙන් එන දේ වලින් මිදී නිදහස් වීම
3.මා ඉතිකිරාය - ජනප්රවාදයේ එන දේ වලින් මිදී නිදහස් වීම
4.මා පිටක සම්පදානේන - පිටක වල පොත් පත්වල එන දේ වලින් මිදී නිදහස් වීම
5.මා තක්කහෙතු - තමන්ගෙ තර්කයට ගැලපෙනවා කියලා ගැනීමෙන් මිදී නිදහස් වීම
6.මා නයහෙතු - තමන් ගෙ න්‍යායට ගැලපෙනවා කියලා ගැනීමෙන් මිදී නිදහස් වීම
7.මා ආකාරපරිවිතක්කේන - බාහිරින් හොඳයි හරියි කියල ගැනීමෙන් මිදී නිදහස් වෙන්න
8.මා දිට්ඨිනිඣානක්ඛන්තිං - බහුතරයගේ දැක්ම මේක යැයි ගැනීමෙන් මිදී නිදහස් වෙන්න
9.මා භබ්බරූපතාය - ආචාරවරයා කියූ දේ යැයි ගැනීමෙන් මිදී නිදහස් වීම
10.මා සමණො නො ගරුති - රටම , ලෝකයම පිළිගන්නා ශ්‍රමණයෙක් කියූ දේ යැයි ගැනීමෙන් මිදී නිදහස් වීම
*රාගය ද්වේශය මෝහය ඉවත් කරගැනීමට උපකාරී වන ධර්මයක් නම් එයට සෝතවදානය දෙන්න ...*
@@thushandilash8706 බුදුරදුන් ගිජුකුලු පව්වේ වැඩ වාසය කරන විට මධ්‍යම රාත්‍රියේ පැමිණියේ සතර වරම් දෙව් රජවරුන් සහ ඔවුන්ගේ පිරිස්ය. නමුත් එය පිළිනොගෙන විකෘති කරනලද ඉතිහාසයට අනුව සිදුවේ යැයි කියන්නට මේ සූත්‍රයේ දී රාත්‍රී කාලයේ පැමිණියේ මිනිසුන් යයි මෙම පොඩිනම දේශනා කරයි. එවැනි විශාල මනුස්ස පිරිසක් රාත්‍රියක ගිජුකුළු පව්වට නැංගා ය කීමම පිළිගත නොහැකි හාස්‍යජනක කරුණකි. බුදුරදුන් මධ්‍යම රාත්‍රිය වෙන් කර ඇත්තේ දෙවි බඹුන් වෙනුවෙන්ය. මිනිසුන් බුදුරජුන් දකින්නට පැමිණෙන්නේ දිවා කාලයේදීය. මේ පිළිබඳව නොයෙකුත් සූත්‍ර දේශනා විමසීමේදී පැහැදිලි ව දැකිය හැක.
පොඩි හාමුදුරුවෝ කිව්වා වගේ යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ ආදී ගෝත්‍රික මිනිසුන් පිරිස් හතරක් ඔවුන් වෙන් වෙන්ව ජීවත් වූ හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි කොටස්වල සිට තම තමන්ගේ රජවරුන්ද සමඟ “දේව හෙළයේ “ පිහිටි ගිජුකුළු පව්වට මහ පිරිස් වශයෙන් "මධ්‍යම රාත්‍රියේ" පැමිණීම ප්‍රායෝගික බව අපට පිළිගත හැකිද? අද මෙන් ඒ කාලයේ පහසු මාර්ග පද්ධති තිබුනාද? සාමාන්‍ය ජනයාට වාහන පහසුකම් තිබුණාද. ගෝත්‍රික රාජ්‍යන් පොදුවේ එකිනෙකට විරසකය, ඔවුන් වෙන් වෙන්ව වාසය කරන්නේ එහෙයිනි. එසේනම් හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි රාජ්ජ්යන්වල සිට මහා රාත්‍රියේ පහන්ද දල්වාගෙන දේව හෙළයට පැමිණීම ඒ ඒ හෙළයේ රජවරු අනුමත කරාවිද? අවසර දෙයිද? (අන්තිම රාත්‍රියේ මගධාදීපති කොසොල් රජතුමා තමාගේම නගරයේ තනිවීම ගැන කොතරම් බිය වුවාද කියා අපි දනිමු.)
දැන් වෙනස් දහමක් ඇහෙනේ අවුරුදු 1800 පසු නිර්මල බදු ධහම යලි මතු වී ඇති නිසා. මුන් වහන්සේ දේශනා කරන්නනේ බුදු ධහම. ඔබතුමාට තියෙන්නේ මුන් වහ්සේගේ දේශනා වලට අද ඉදන් සවන් දෙන්න තේරෙන කල්.
මේ ධර්ම දේශනාවෙන් බුදු දහම පමණක් නොව බුද්ධ ඉතිහාසයේ ද විකෘති කරති. මීවනපලානේ හාමුදුරුවන් විසින් විකෘති කර ඇති බුදු දහම සහ බුද්ධ ඉතිහාසය නැවත නැවත තහවුරු කිරීමට මෙවැනි ධර්ම දේශනා යොදාගනු ලැබේ.
බුදුරදුන් ගිජුකුලු පව්වේ වැඩ වාසය කරන විට මධ්‍යම රාත්‍රියේ පැමිණියේ සතර වරම් දෙව් රජවරුන් සහ ඔවුන්ගේ පිරිස්ය. නමුත් එය පිළිනොගෙන විකෘති කරනලද ඉතිහාසයට අනුව සිදුවේ යැයි කියන්නට මේ සූත්‍රයේ දී රාත්‍රී කාලයේ පැමිණියේ මිනිසුන් යයි මෙම පොඩිනම දේශනා කරයි. එවැනි විශාල මනුස්ස පිරිසක් රාත්‍රියක ගිජුකුළු පව්වට නැංගා ය කීමම පිළිගත නොහැකි හාස්‍යජනක කරුණකි. බුදුරදුන් මධ්‍යම රාත්‍රිය වෙන් කර ඇත්තේ දෙවි බඹුන් වෙනුවෙන්ය. මිනිසුන් බුදුරජුන් දකින්නට පැමිණෙන්නේ දිවා කාලයේදීය. මේ පිළිබඳව නොයෙකුත් සූත්‍ර දේශනා විමසීමේදී පැහැදිලි ව දැකිය හැක.
මේ ආදී වශයෙන් පිළි නොහැකි බොහෝ කරුණු මේ වීඩියෝ දේශනාවේ ඇතුළත්ය. ඒ අතින් බලන විට නම් මේ පොඩි නම කියන්නේ "නොඇසූ විරූ" දෙයක් ය. උන්වහන්සේගේ ධර්ම විකෘති කිරීම වෙනමම කතා කළ යුතුය.
අටානාටිය ඔයාල යක්කු පන්නන්ඩ ගත්තට විද්වත් අය එයට දක්වන්නෙ එහි සදහන් මිනිස් පරම්පරාවන් ගැනයි
@@lakmaldananjaya4207 පොඩි හාමුදුරුවෝ කිව්වා වගේ යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ ආදී ගෝත්‍රික මිනිසුන් පිරිස් හතරක් ඔවුන් වෙන් වෙන්ව ජීවත් වූ හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි කොටස්වල සිට තම තමන්ගේ රජවරුන්ද සමඟ “දේව හෙළයේ “ පිහිටි ගිජුකුළු පව්වට මහ පිරිස් වශයෙන් "මධ්‍යම රාත්‍රියේ" පැමිණීම ප්‍රායෝගික බව අපට පිළිගත හැකිද? අද මෙන් ඒ කාලයේ පහසු මාර්ග පද්ධති තිබුනාද? සාමාන්‍ය ජනයාට වාහන පහසුකම් තිබුණාද. ගෝත්‍රික රාජ්‍යන් පොදුවේ එකිනෙකට විරසකය, ඔවුන් වෙන් වෙන්ව වාසය කරන්නේ එහෙයිනි. එසේනම් හෙළයේ ඒ ඒ දිසාවේ පිහිටි රාජ්ජ්යන්වල සිට මහා රාත්‍රියේ පහන්ද දල්වාගෙන දේව හෙළයට පැමිණීම ඒ ඒ හෙළයේ රජවරු අනුමත කරාවිද? අවසර දෙයිද? (අන්තිම රාත්‍රියේ මගධාදීපති කොසොල් රජතුමා තමාගේම නගරයේ තනිවීම ගැන කොතරම් බිය වුවාද කියා අපි දනිමු.)
@@lakmaldananjaya4207 That was according to the Mirigama Buddha History!
👍
උගත්කම නිසා ඔහොම හිතෙන එක සධාරනයි
චක්‍ර පුබුදු කරපු කෙනෙක් ඉන්නවා නම් දේශනාව නිසොල්මන්ව අසා පරික්ෂා කොට සටහන් කරන්න.ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාව අහද්දි චක්‍ර පුබුදු වෙන්න ගන්නවා.අත්දැකීම සටහන් කලේ මම.තහවුරු කරන්න තවත් අයෙක් එසේ වෙනවානම්.
ටොම් පචයෙක්.
8:43 කොහෙන්ද නිර්වචනය ගත්තේ...
උල ආරා යක්ඛා.. පුදුම කතාවක් ඒක..
වැඩියෙන්ම ඉරිසියා කරන්නේ උගත්යැයි හිතන හාමුදුරුවරු
Hamuduruwanta sanskrutha ugannane ai Hamuduruwani. Kovile wage mantra kiyannada
මේ පොඩි නම කියන්නේ "නොඇසූ විරූ" දෙයක් ය. උන්වහන්සේගේ ධර්ම විකෘති කිරීම වෙනමම කතා කළ යුතුය. උලාරා = උලා + රා -> උලා = උලමා, රා = පුද පූජා කරනවා -> උලමා පුද පූජා කරන මිනිසුන්! අනේ දෙය්යනේ මේ විහිළුවලට හිනාවෙන්නවත් අපට ඉඩක් නැද්ද?
@@dshdhammi7724 එහෙනම් ඉතින් එක ස්වාමින්වහන්සේ කෙනෙකුට අනෙත් සියලුම බන කියන හිමිවරුන් ගැන ඉරිසියා කරකර ඉන්න තමා වෙන්නේ. මේ මීරිගම නඩේ කියන්නේ පුදුම විහිළු කතා.
අහෝ මෙහෙම අර්ථ විකුර්තියක් මේ හිතෙන හිතෙන විදිහට ගොනාට අන්දවන්නෙ පාලි භාශාව ගැන බෞද්ධයන් නොදැනීමමයි. 🥴
උළිරා යක්ඛා කියන්නේ බලවත් යක්කු කියන එකයි. නිකම් බොරු කියල මිනිසුන් රැවටීම අපාය ගාමී පවක්
බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලංකාවේ නම් ඇයි අනගාරික ධර්මපාලතුමා දඹදිව පුදබිම රැකගන්න එතරම් වෙහෙසුණේ..?
ධර්මපාල තුමා ගේ කතාවේ අවසන් වෙනකන් අහයිද , දැනගතහැකිය ඇත්ත
නිගන්ටයන්ට මේ සිරිසද්දර්මය තේරුම් ගන්න බෑ, ඉන්දියාවේ මහායානයමයි පේන්නෙ