මතුකළ මැන යටකළ දවස කෘතිය දොරට වැඩුම Episode 01 | History of Sri Lanka | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 290

  • @manelperera5336
    @manelperera5336 6 หลายเดือนก่อน +3

    ඔබවහන්සේගේ උදාර පුතපත්තිය මෙභවයෙදිම ඉටුවෙි.බුද්ද ශක්තියේපිහිට ලැබෙිවා.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +3

    ඔඛ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැඛේවා ,🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +2

    මගේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් මාතෘ බුමියය් ඔබ අප සෑමගේ මාතෘ බුමියය් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +47

    සැබෑ සත්‍ය හෙළිවේවා...මේ උතුම් පින්බිම උපන් අපේ උරුමය .. රැකේවා උතුම් නිබ්බාන සුව ලැබේවා🙏🙏🙏

    • @somaa8839
      @somaa8839 3 ปีที่แล้ว +3

      Oba. Wahanseta. Bohoma. Pin
      Ape. Uthum. Pin. Bima. Mulu. Lowatama. Wiwara. Kireimata
      Vanna. Uthsaha yata. Theruwan
      Saranayi. Deerghau Sha. Lebewaa.

    • @anushkamalinda3400
      @anushkamalinda3400 11 หลายเดือนก่อน

      Me buddha deshayai!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +34

    සත්‍ය මතුවී මිත්‍යා ව දුරුවේවා .ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට බොහොම ස්තුති .❤❤❤

  • @c.c.kumara5148
    @c.c.kumara5148 3 ปีที่แล้ว +31

    සියලුදෙනා එක්වී මේ උතුම් කාර්යට සහය දෙමු අපේ රටේ වටිනාකම ලෝකයට පෙන්වමු.

  • @egodaha
    @egodaha 3 ปีที่แล้ว +53

    නිර්මල බුදුදහම අවදි වන බව පැහැදිලිය. ඔබේ දහම් ඇස ඇරීමට කාලයයි මේ 🙏🏽

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 ปีที่แล้ว

      දැන් හිමිදිරි පාන්දර, ඔබ නිදි යහනේ සුව නින්දේය, ඇහැරෙන්න, සූර්යා පායා හිරු එලිය ඔබගේ කාමරේ දොරෙන් ඇතුළු වීමට, පුල පුලා බලා සිටී. ඇහැරෙන්න, අවශ්‍ය වන්නේ දොර ඇරීමයි, අනේ මා හිතපු සූර්යා ලෝකය නැතැයි දොස් නොකියන්න.

  • @jayasenaur3479
    @jayasenaur3479 3 ปีที่แล้ว +45

    ඔබ සැමට නිවන් සුව ලැබීම ට මේ පිනම ඇති. ඉතාමත් ඉක්මනින් අපේ බුදුහාමුදුරුවෝ අපිට ගෙනැත් දෙන්න . බුදුසරණයි ...

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +55

    අපේ බුදුන්ගේ අයිතිය අපිට ඉතාම ඉක්මනින්ම ලැබේවා මේ බුදුන්ගේ දේශයයි

    • @charletdealwis7937
      @charletdealwis7937 3 ปีที่แล้ว +8

      ඔබ තුමාගේ මෙි උත්සාහ ය දැන් මල් පලගැන්වි ඇති බව කියමි.

    • @moonlightbodhisattva5723
      @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +5

      @@charletdealwis7937 ගොතම බුදු සරණයි 🙏

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว +1

      හම්බ වෙයි ඉදහන් බලාගෙන 😂🐮

    • @anandaadikari4799
      @anandaadikari4799 ปีที่แล้ว +1

      ඔබ අයිතිය ගැන කථාකරල සසරටම ගැටගහෙයි

    • @amarapallawala4796
      @amarapallawala4796 ปีที่แล้ว +2

      Kohomada me potha ganne

  • @dilsam100
    @dilsam100 3 ปีที่แล้ว +48

    ඔබ වහන්සේත් විවෘත මනසකින් ලොකු ගවෙීශනයක් කරතිබෙනවා.අනිත් අයගේත් පුඤ්ඤ ශක්තිය මතූකර ගැනීමට මෙයත් හේතුවේවි‍‍. සාධූ සාධූ සාධූ

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂සූරිය ගුණසේකර මහතා දවසක් කිව්ව මහත්මාගාන්ධි ඉන්දියාවෙ බුදුන්වහන්සේ බුදුවුනයි කියලා දැනගෙන තියෙන්නෙ ලයිට් ඔෆ් ඒෂියා පොතතබලලලු😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු . විශිෂ්ථ දේශනයක් අපේ හාමුදුරැවනේ . සියලු දෙනාටම සත්තය අවබෝද වේවා . සුවපත් වේවා . සියලු දෙනාටම තෙරැවන් සරණයි .

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 3 ปีที่แล้ว +24

    නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !අපෙ හාමුදුරුවනේ .

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +15

    මේ තරම් සාක්ෂි සහිතව මේ දේවල් විස්තර කරන ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේ වා.

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...

  • @maxpathum7206
    @maxpathum7206 3 ปีที่แล้ว +35

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මේ හෙල දෙරණ මත ජනයා ගේ හදවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් පිබිදී නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යි අදිටන් කරමි . සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @AmithapaliTheraniya
    @AmithapaliTheraniya 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙ සුවපත්වෙවා!!!

  • @ranathungemanike2294
    @ranathungemanike2294 2 ปีที่แล้ว +5

    මගේ ජීවිතයේ ශ්‍රවනය කරන්න ලැබුණු හරවත්,රසවත්,අතිඋතුම් දේශනයක් කිව්වොත් නිවැරදියි.ඒවගේම බුදුගල යන්නපෙර දිනයෙ මෙය ශ්‍රවනය කරන්න ලැබීම මගේ පෙරපිනක්.තවතවත් කුසලයට පත්වෙන්න මට ඔබවහන්සේගේ මේව්ග්‍රහය හරිම උදව්වක් වෙනව. ඔබවහන්සේ ට මේකර්තව්‍ය ඉටුකරන්න හැකිවේවා.යටපත්වූඅපේ මේ සත්‍ය මතුවේවා.

  • @lalithwimalashanth3308
    @lalithwimalashanth3308 3 ปีที่แล้ว +10

    හෙලයන්ට ජය තෙරැවන් සරණයිසරණයි ජමිබුද්දි්පයේ රාවණ පුතුන් සංවිධානය සුබාශින්සන එක්කරනවා

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා.......

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +24

    බුදු සරණයි ස්වාමීන්වහන්ස 🙏

  • @sujathakalugala3444
    @sujathakalugala3444 3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว +37

    අති විශිෂ්ඨයි හාමුදුරුවනේ. සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා.

  • @githagitha8315
    @githagitha8315 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සියලු සතය හෙලිවේවා සියලු දෙනාටම සතය අවබොද වේවා තේරැවන් සරනයි

  • @ruwankumara9577
    @ruwankumara9577 3 ปีที่แล้ว +24

    මේ කරන මෙහෙයට ගොඩක් ස්තූතියි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +1

    සියළුම දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ปีที่แล้ว +1

    අපේ සුවාමින් වාහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @gala-865
    @gala-865 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේගේ සුපැහැදිලි හඬ ධර්මය දේශනා කිරීම සඳහාම පිහිටා ඇති බව එය අසන අපට හොඳින් වැටහෙයි.මම ද බුදුන් උපන් මේ හෙළබිමේ සත්‍යය ඉස්මතු කිරීමේ කටයුතුවලට සහයෝගය දෙමින් දායක වෙමි.

  • @seelaathapaththu7696
    @seelaathapaththu7696 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ලාගේ උත්සාහ යෙන් මේ හෙලබිමේ අසිරිය වහා වහා ඉස්මතු වේවා

  • @sunilrm1628
    @sunilrm1628 8 หลายเดือนก่อน +1

    යතාර්ථ මෙහෙයවන වාර්තාකරන මහත්මයාණෙනි ඔබගේ විඩියෝ හැම එකක්ම බලනවා එක ප්‍රශ්නයක් තියෙනවා යමි වැඩසටහනක් කරනකොට අවටත් විඩියෝ කරන්න අවට සිටින සියලු දෙනාත් විටින් විට පෙන්වන්නේනමි ඉතාම වැදගත් ස්තුතියි ඔබට සහෝ ජයවෙිවා ඉදිරියටම යන්න

  • @shawnathula7426
    @shawnathula7426 3 ปีที่แล้ว +21

    අති විශිෂ්ඨ වටිනා දේශනයක්

  • @halo2time
    @halo2time 3 ปีที่แล้ว +6

    “සතුවී තිබෙනවිට ඔබගේ සෙනෙහෙදම
    මුතු මිණි රනින් මට අත්වන පලේ කිම.......
    පුතුවෙමි ඹබට උපදින හැම බවේදිම
    පැතුමෙන් මගේ සිරි ලක්මව වඳිමි මම......”
    ඔබ වහන්සේගේ එම ප්‍රාර්ථනාව එසේම ඉශ්ට වෙවා !!
    ඔබ වහන්සෙගේ මෙම කවිය ලොකු කුඩා හැම දෙනෙකුගේම හිතට කාවදීවා කියා අධිස්ටාන කරමි.
    ඔබ වහන්සේටත්, ජනිත් අතුලු සියලුදෙනාටත්, මා විසින් කර ඇත්තාවු කුසලයක් ඇත්නම් එය ඔබ සැමට අනුමෝදන් වෙවා කියා අධිස්ටාන කරමි.

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarna.thilakarathne9317
    @swarna.thilakarathne9317 2 ปีที่แล้ว +4

    මේ හෙලබ්මේ තෙවමත් වට්නාකම නොදත් අයගේ දැස් ඇරෙවා ඒ අය සුවත් වේවා සාදු සාදු සාදු..

  • @kmskonarakonara5692
    @kmskonarakonara5692 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @sanjeewak8261
    @sanjeewak8261 3 ปีที่แล้ว +6

    අපේ හෙළ උරුමය රැකේවා නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ස්වාමීන් වහන්ස

  • @shamalimudiyanse3632
    @shamalimudiyanse3632 3 ปีที่แล้ว +47

    ඉතා වටිනා අවස්ථාවක් ,යටපත් වූ ඉතිහාසය මතුකිරීමට දරන උත්සාහ යට ඔබතුමන්ලාට බොහෝම පින්, දීර්ඝආයුශ පතනව ඔබ සියලු දෙනාට ,තෙරුවන් සරනයි !

    • @charletdealwis7937
      @charletdealwis7937 3 ปีที่แล้ว +3

      හරිම සතුටුයි ,මෙි හෙළි දරවු කිරිම ගැන ...හැම දෙනාම දිගාසිරි .ලබත්වා.

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +45

    සත් කෝරලයේ සත්‍ය කතාවෙන් ටිකනේ ඔබ වහන්සේ දේසනා කලේ ,තව ගොඩක් දේවල් සැගවී තිබේ, මතු පරපුරේ දැනගැනීමට සියලු තොරතුරු ඉදිරියට කරගෙන යන මෙන් ගෞරව පූර්වකව ඉල්ලමි

    • @dilshikasrijith332
      @dilshikasrijith332 3 ปีที่แล้ว +3

      Sath korale fana danna yamak kiyala denawada

    • @upalithilakasiri2737
      @upalithilakasiri2737 3 ปีที่แล้ว +4

      @@dilshikasrijith332 මමත් ඒ ගැන සොයනව

  • @indukanthi5643
    @indukanthi5643 2 ปีที่แล้ว +4

    අධ්‍යාත්මික මිනිසුන් දිනෙන් දින් ලංකාවේ භිහි වෙන මේ කාලේ ඔබ වහන්සේලා දෙසනා කරන සත්‍ය තෙරුම් අරන් ඒ ඔස්සේ යන්න පුළුවන් මිනිසුන් ලංකාවේ ඉන්නවා එය ඉතාමත් සතුටට කාරනයකි දිර්ඝ ආයුෂ වේවා නිරෝගී සුවය වේවා 🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +4

    ගෞරවනිය ස්වාමීන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා ඉදිරියට මෙමසද් කාර්ය කරගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය ධෙර්යය වාසනාව ලැබේවා

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +14

    🙏🙏🙏💖💖💖🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖🌼🌼🌼

  • @gaminidahanayake9615
    @gaminidahanayake9615 3 ปีที่แล้ว +5

    සුමනධිර මහත්මයාට තව තවත්ශක්තිය ෙෙධර්ය ලැ
    ෙබිවා. නිදුක් නි ෙරාගි බව ලැ ෙබිවා. ෙතරැවන් සරණයි🙏

  • @pramodsudarshana6722
    @pramodsudarshana6722 2 ปีที่แล้ว +5

    ඔබ සියලු දෙනටමෞතුම් ත්‍රිවිධරත්නයේ පිහිටයි..නිවැරදි මාර්ගය අපට ලැබෙමින් පවතිනවා..එය මට දැනෙනව..,🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 3 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබ වහන්සේට තෙරුවන් සරණයි විශ්ව ජීව ශක්තිය ලැබේවා මාර පරාජයට හැකි වේවා සහතික ඇත්ත තේරුම් ගන්න පුළුවන් අය අඩුයි

  • @donarohini8459
    @donarohini8459 3 ปีที่แล้ว +12

    Mama Dambadiva vandana karapu kenek vidiyata Obavahanseva (Ven.Vanarathana )ihamudunin piligannava ape Hamuduruvane. Theruvan Saranai.

  • @samaragunawardana105
    @samaragunawardana105 2 ปีที่แล้ว +5

    හෙළදිව නැවැතත් බුදු දහම pihituwannata සියලු දෙනාට shakthiya ලැබේවා... 🙏🙏🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ලෝකයක් වටිනවා හිමියනේ අපේ අන්දයන්ට පෙනුම ලබා දෙන්න මේ සත්‍ය ලෝකෙටම පෙන්වා දෙන්න බමුනකු නොවන්න

  • @danapalakarunasena
    @danapalakarunasena 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුති ජනිත් මේවා ප්‍රචාරය කරන්න ඔබ ගන්න මේ උත්සාහයට .

  • @مناالطقعان
    @مناالطقعان 2 ปีที่แล้ว +2

    අැSවලට Sවලට කදුලු එනවා ඔබ වහන්Saගෙ බන අහනවට මතුබුදු වෙිවා අපෙ Suවමින් වහන්Sa🙏🙏🙏🙏🙏🙏

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +4

    මිත්‍යාවෙන් මිදී සත්‍ය දහම හෙලිදරව් වේවා යි අදිටන් කරමි

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 ปีที่แล้ว +1

      කුමන භුමියක් තුලවත් බුදුරජාණන් වහන්සේ සොයා ගත නොහැක. බුදුන් වහන්සේ දෙසු දහම තුළ එසේ සෙවීමේ අවශ්‍යතාවක් පැන නොනැගී, එවන් හැඟුමක් ඇති වුනේ, බුදුන් ඉන්දියාවේ ඉපදුනේ, යන්නනෙන්, ධර්මය විකෘති කර ගත් නිසා, කොහේ ඉපදුනත් කමක් නෑ, නිවැරදි දේ දේශනා කරන්න. එසේ නැතිව, පින් දහම් කරන්න මනේ, දේශනා කරන්නේ, පරමාර්ථ දැක්ම සරලව කියා දෙන්න. එතකොට දඹදිව යන එකක් නෑ, ඔබ වහන්සේලා පරමාර්ථය පැත්තකට දාලා, බුදු හාමුදුරුවෝ ශ්‍රීලංකා වේ කියල, මේ අසරණ අඳ බාල පුද්ගලයින්ට උන් හිටි තැනත් නැති කරනවා. සමහරු තමන් කොහේ ඉන්නවද කියල දන්නේ නැති බව දාන කොමෙන්ට්ස් වලින් ඔප්පු වේ.

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +11

    නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽

  • @manelperera5336
    @manelperera5336 6 หลายเดือนก่อน +1

    ඔබවහන්සේත් පිටරටවල් වල නොයන්න.අපේ හෙළයට ඔබවහන්සේ අපට මහමෙරක් තරමට වටිනවා හෙළය වෙනුවෙන් කතාකරන්න.සොමහාමුදුරැවන්ට අත්වු ඉරනම මතකනේ.පරසුද්දන්ගේ අපේ රටේ සුද්දට ගැතිකමි කරන එවුන් ට ඔබවහන්සෙලා පෙන්නේවැරදි අවබොදයෙන්.වාසියට කත්අදින අය ඉන්නේ.ඔබවහන්සේලා පරිස්සමි වන්න.බුද්ධ ශක්තියේ ආශිර්වාදය ලැබෙිවා.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +10

    වෙළඳපලේ නැත මේ පොත. ඒ වුනත් මුළාවෙන් මිදීමට පිටිවහලක් වනු ඇති. යථාර්ථ සැමට ස්තුතියි. යථාර්ථ සැමගේ නොපසුබට උත්සායහ අගයකරමි

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ ගොතම බුදු රජාණන් වහන්සේ උපන් දීපය මෙම හෙළ බිමයි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා දේශනාවකි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා!!!

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරු වනේ දෑසට කධුළු නැගෙයි.
    ඔබ වැනි හාමුදුරුවරු දැක්කෙ පෙර පිනක් නිසයි.
    බුදුහිමි ඉපදුනේ මේ ලක්දෙරනෙ තමයි.
    පව ඇති අයට මේවා නොතේරෙයි..

  • @charletdealwis7937
    @charletdealwis7937 3 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්ස ,අපේ සැබෑ ඉතිහාසය පිළිබඳව සොයා යන උගත් ,විද්වත් පිරිසක් රට තුළ සිටිනවා .මගේ ඉල්ලීම ඒ හැම දෙනාම එකතු වි ඉතිහාසය ලියන්න .සංවාද ,විවාද,පවත්වමින් කල් යැවීම පලක් නොවන බවයි ,මගේ හැගිම...

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +3

      ඒ අය දැනටමත් ඉතිහාසය ලියනවා. ප්‍ර මාද බව ඇත්ත. එයට බොහෝ හේතුත් තියනවා.

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    බුදු සරනයි

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +4

    කුසලස්ස උපසම්පදා! විශිෂ්ටයි!! පුණ්ණ මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් යයි හැගෙනවා!!!

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +5

    ඔබසැම පර්මනිබ්බාන සුවයෙන් සුවපත්වෙව. 👏👏👏

  • @damithnissanka7276
    @damithnissanka7276 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @udithahettiarachchi3303
    @udithahettiarachchi3303 3 ปีที่แล้ว +14

    සහතික ඇත්ත

  • @akdpr
    @akdpr 3 ปีที่แล้ว +15

    Very well explained

  • @upulhemantha820
    @upulhemantha820 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🌹හොදටම පැහැදිලියී ඒ ඔරුවේ නග්ගගන්න ඔබලා දරන උත්සාහයට පිං සිදු වේවා 🌹🙏🙏🙏ඔබලාට යෝද බල යෝද ශක්තිය ලැබේවා 🌹🙏🙏🙏🌹පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🌹🌹

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +3

    Mr Janith👍👍👍Mema Gowraniiya Swaamin Wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami.Nibbaana Suwayen Suwapatj wewaa 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @bnh6090
    @bnh6090 3 ปีที่แล้ว +7

    siyalu loka siyalu sathayoo parama nibbana suwayen suwapath wewa🙏🏻🙏🏻🙏🏻

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌹🙏🙏🙏

  • @luckyfernando9843
    @luckyfernando9843 3 ปีที่แล้ว +7

    ඉතා වටිනා ඉතිහාස විග්‍රහයක්. ත්‍රිපිටකයෙ සහ රාජාවලිය පූජාවලියෙ සඳහන් වන දද්දර නගරය යන වචනයෙන් කැඩිල ඇවිත් දැදුරු යන නම හැදිල ඇති බව වටහා ගමු. මකුළු කන්දෙ වස් වසපු විස්තරය ඉතා වටිනව.
    සුවපත් වේවා.

    • @gunarathneatthanayake4137
      @gunarathneatthanayake4137 2 ปีที่แล้ว +2

      Sure u ate correct

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +2

      සමන්තකූට වර්නාවේ 591 ගාථාව.
      (1/ නාගයින්ට බනදෙසා බුදුහාමුදුරුවෝ ඉංදියාවට වැඩියා.)
      ........ අහසට වැඩ දෙවියන් හා නාගයින් ගෙන් වන්දනා ලබමින්
      .........................බුදුරදහු හිරුමෙන් අහසින් ජේතවනාරාමයට වැඩි සේක.
      සමන්තකූට වර්නාවේ 592 ගාථාව
      බුද්ධත්වයෙන් 6 වන වර්ෂයේ දෙවියන්ට නාගයින්ට බන දෙසමින් බුදුරජානන්
      වහන්සේ මකුල්ලාරාමයේ විසීය.
      (2/ අපරාදෙ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියේ. බඩු ටික එහේ ඉන්නවනේ.)
      ගැටලුව වුනේ මකුල්ලාරාමය ගුජරාටයට ගෙනයාමය.

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 3 ปีที่แล้ว +4

    කාලීන යුතුකමක්. ස්තූතියි. බුදුසරණයි!

  • @d.patabandige4937
    @d.patabandige4937 2 ปีที่แล้ว +2

    මකොලාන අපේ හාමුදුරුවනේ ඡනිත් පුතා ඇතුලු ඔබ සැමට තුනුරුවන් සරණයි

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 3 ปีที่แล้ว +11

    Kiyanna bari tharam සතුටක් සාධු සාධු සාධු

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 ปีที่แล้ว +5

    හරි වටිනවා

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 3 ปีที่แล้ว +3

    Jayaveva.. Meyai satya.. 🙏🙏🙏

  • @SIRIPADHA
    @SIRIPADHA 3 ปีที่แล้ว +3

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +8

    🌼suwapathwewa🌼

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +5

    අර්‍යන් වහන්සේට හා ජනිත් පුතා ක්‍රරන මෙ යුගමෙහෙවරට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏
    පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..

  • @dilanthaperera2865
    @dilanthaperera2865 2 ปีที่แล้ว +2

    Wonderful

  • @nagasamaga6497
    @nagasamaga6497 3 ปีที่แล้ว +8

    Great

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 2 ปีที่แล้ว +4

    මේ හමුඩුරුවන්ගෙ නම කුරුනාගල...කදුලව වනරතන..කියන කතාව සම්පූර්න සත්‍යක්...ඔබත් මවතගම අරම්පොල හන්දියේ මකුලාන පන්සලට ගිහින් බලන්න..

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ....

  • @kethiperera2351
    @kethiperera2351 3 ปีที่แล้ว +6

    Niamai sahatika attha

  • @audjappy7991
    @audjappy7991 3 ปีที่แล้ว +19

    අපහාස අපවාද විදමින් ඔබතුමන්ලා ගේ අතිවිශිෂ් කැපවීම දිනයක මුලු ලොවම සුවපත් කරනවා. ගල් ගහන අයත් කියන්නේ අපේ බුදුන් කියා මිස ඉංදියාවෙි බුදු කියා නොවෙි. වෙන කිසිම රටක බෞද්යෝ අපේ බුදුන් යැයි පවසන්නේ නැහැ. ඉංදියාවේ උප්පත්තිය ලබා බුදු වූවානාමි අපේ බුදුන් වෙන්නේ කොහොම ද. ? මෙ අවුරුදු 2600 ක පමණ කාලයක් තිස්සේ පරමි පරාවෙන් පරමි පරාවට ව්‍යවහාර වූ නිසා නොවෙි ද? නිරෝගී සුව දිර්ඝාසුෂ ලැබෙිවා ස්වාමින් වහන්ස!

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 3 ปีที่แล้ว +5

    ඇත්ත අපේ හමුදුරුවනේ

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน

    Aththa Heli karanna obathumala wage pirisak denwath. hlikarana .aka ..obathumalata API dananamass.karakata..wadinawa...ape swua min wahanselatath... Thatuwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤️❤️❤️❤❤

  • @bnh6090
    @bnh6090 3 ปีที่แล้ว +6

    oba wahanseta kaika manashika suwaya adistana karami

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +8

    දෙපැත්තම දකින්න , කැමතිනම් ඉන්දියාවෙන් ගිහින් බලල මේ හෙළබිම තුළ ඇති බුදුන්ට සම්බන්ද ස්ථාන දහමට අනුවත් බලලා
    එවිටත් සත්‍ය නොතේරෙනනේ නම් ඉන්දියාවෙම යන්න.

  • @nilendu1333
    @nilendu1333 3 ปีที่แล้ว +8

    නියමයි 👌

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 3 ปีที่แล้ว +4

    අඩුම ගානේ ඉන්දියාවේ එක මූල බීජයක් වත් ගෝතම නමින් නැත.අදටත් ගිනිගොඩක් ගසාගෙන ඒක වටේ කැරකෙනවා. අපේ රටේ අදටත් නව යුවලක් පෝරු මස්තකප්‍රාප්ත වීමේදී සිදුහත් කුමරු යශෝදරා දේවිය ගැන කොතෙකුත් කවි කියයි.සුවපත් වේවා

  • @vijithawijesooriya8017
    @vijithawijesooriya8017 3 ปีที่แล้ว +11

    මේ ගුණවත් සත් ධර්මය මට වැටහි තිබුනත් ඒත මට මෙතරම් අණර්ග ,සරලව,අන් අයට තෙරුමි කර දීම පිලිබද මනා ලෙස දක්ෂ නමක් නෑ, ඔඛ වහන්සේටත් කුසල් ගංගාවක්ම වේවා, ණිබිබාණං පරමං සුඛං,

    • @mahindapalarathnayake8519
      @mahindapalarathnayake8519 2 ปีที่แล้ว +2

      අපේ රට කවදා හෝ බබලන්නේ බුදුන්වහන්සේ උපන්නේ අපේ රටේ බව පිළිගත් දාටයි

  • @newsinghacom9945
    @newsinghacom9945 3 ปีที่แล้ว +4

    මේ වගේ වැඩසටන් පිලිබඳ අපි දැනුවත් කරන්න. සම්බන්ද වන්න කැමැති

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว

      ඔබ සම්බන්ද වීමට අදහස් කරන්නේ මොනවිදියටද,

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 3 ปีที่แล้ว +2

    Budusarani 🙏🙏🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 3 ปีที่แล้ว +3

    හෙළ උරුමය සහ ජාතික අභිමානය ගැන දිනෙන් දින අසන්න සලස්වන යථාර්ථ නාලිකාවට මගේ Gawravaneya ප්‍රණාමය සහ prasansava puda karame. ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. Theruvan Saranin Aayusa Boho wewa Oba Samata....!!!!!!!!!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ปีที่แล้ว +2

    අනෙ සුවාමින් වාහන්ස ඔබ වහන්සේගෙ පන්සලෙ නමිබරය දාන්න බොහොම පින්

  • @dudlyperera7244
    @dudlyperera7244 3 ปีที่แล้ว +1

    Makulana Wanarathana himiyani , ethiwu chiththa prasadaya apamanayi. Suwapathwewa!!!

  • @thanujanavodya9904
    @thanujanavodya9904 3 ปีที่แล้ว +22

    දෙවෙනි කොටසත් ඉක්මනින් ලබා දෙන්න🙏🙏🙏

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +1

    ගොඩක් sathutui.budusaranai

  • @geethakanahera4429
    @geethakanahera4429 3 ปีที่แล้ว

    den mage kalayai. budunupan mage helabimata mama denmma ya uthui ?obata ape budunge saranai