ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ පන්තියට ලැබුණු ස්වර්ණමය අවස්ථාව මග නොහැර අනුර සහෝදරයා දිනවමු. ❤❤❤🙏🙏🙏
ඔබගේ කැපවිමට ඔබට මේ ජයග්‍රහණය නිසකවම ලැබේනවා සහොදරයා ❤❤❤❤🎉❤
කදුළු එනවා ඔබ තුමාගේ ධෛර්යවන්ත කමට❤ඔබ තමයි නියත ජනාධිපති අපේමාලිමාවට කෝටියක්❤❤
තඹුත්තේගම අම්මලා තාත්තලටත් සහොදර සහොදරියන්ටත් අපගේ ප්‍රනාමය❤❤❤ අනුර සහොදරයාට ජයවේවා ❤❤❤❤ ජාතිකජනබලවේගයට ජයවේවා ❤❤❤ රටේ මුලුමහත් ජනතාවටම ජයවේවා ❤❤❤
අපේ තරුණ ජිවිතේ දුක් විදලා එපා වෙලා තියෙන්නේ මගේ ජන්දේ මම ඔබ තුමා ට දෙනවා මේ අපේ ලස්සන රට කොම හරි ගොඩ ගන්න අපේ දරුවන්ට මේ දුක දෙන්න බැ AKD ඔබ ගොඩක් විස්වාස කරනවා මේ රට ගොඩ ගන්න බුදුසරණයි
කඩේ නෙවෙයි මඩේ ගිහින් හරි දිනවනවා දිනවනවාමයි.. ❤️
දේශපාලනය සූදුවක් නොව දේශපාලනය ආගමක් බව පසක් වන දවස වැඩි ඈතක නොවේ ."අපි එන්නෙ බදාගන්න නෙවෙයි අපි එන්නෙ අත්හරින්න."ඒ වචන වලට ආදරෙයි.
රන් අකුරින් මහාවංශයේ අලුත් පරිච්චේ ලියන්න පටන් ගමු. පණ්ඩුකාභය කුමරුගේ පුනරාගමනය අනුර..
අනෙ මෙ කුමාර වරු නැ හොදෙ අනුර එච්චරයි❤❤❤❤❤
ආදරණීය රට හදන නායකත්වය... මගේ රටට දළදා හිමි සරණයි.. සියලු විශ්ව ශක්තියේ බලය ඔබට ලැබේවා අනුර මැතිතුමනි. ඔබ විශිෂ්ඨයි අති දක්ෂයි.❤ ❤❤❤
මිනිසුන්ගේ හෘදයාංගම මිතුරා, සගයා, නායකයා!!!❤❤❤ ජයෙන් ජයම වේවා!!!❤❤❤මිනිසුනි ඔබ සියලු දෙන විසි එක් වැනිදා පැවැත්වෙන බුද්ධි පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වේවා! ❤❤❤I am screaming from the others side of the world (North America! )
අනාගතය ජනාධිපති තුමාට නිරෝගි සුවය දෙවියන්ගේ දේවාශිර්වාද ලැබේවා ❤❤❤❤❤❤❤
❤❤❤ඔබට දෙවියන් වහන්සේ ගේ මහා කරුනාව, ආශිර්වාදය සහ නිරෝගී බව ප්‍රාර්ථනා කරමි❤
ජයවේවා ජයවේවා අනුර සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ගැම්මක් තඹුත්තේගම ❤️❤️❤️
මාරම හැගීමක් එන්නේ 💙💙💙ජයවේවා අපේ මාලිමාවට අපේ අනාගත ජනාධිපති ඔබයි මා කරන සියළුම පිං බලයෙන් මෙරට පාලනය ඔබගේ සුරතට ලැබේවා මෙරට බබලවන එකම නායකයා ඔබයි මාලිමාව ට ජයවේවා
අපේ අයියා ඔඛගේ වයස ජයවර්ධන පුර කැම්පස් jvp කළා පවුලේ අය UNP තෝර ගත්තේ මම පක්ෂයක් නැතිව සිටියා අද මම පවුලේ අය සමග විදේශයක සිට සටන් කරලා චන්ද 25 ට වැඩිය තවමත් මම ඒ වෙනුවෙන් යාළුවන්ට කථා කරනවා චන්දයට එනවා මාලිමාවට කෝටියක් ජයවේවා🇧🇭
Supiri bro ❤
🙏
🇱🇰💪
අපි හැමදාම ඔබ සමඟ අපි එකට එකතු වෙලා පොරබදල මෙ මාතෘ භූමිය ගොඩගමු❤🎉🇱🇰🇱🇰☘️🧭🌷
තබුත්තේගම රතු තරුව ...මේ රටේ පුනරුදයක නියමුවා ...ජය වේවා ❤❤❤
අනුර සහොදරයා❤එප්පාවල සෙට් එකත් එකෙන්ම🤟🇱🇰☘️ මාලිමාවට🧭♥️❤️AKD ♥️❤️
Jayawewa
ජයවේවා මාලිමාවට 💕💕💕💕💕
Awanka nirbitha anura sahodaraya niyatha janadipati obaiii ❤❤❤❤❤❤❤❤
🌺🇱🇰🧭🇱🇰🌺 ජයවේවා
අනුර කුමාර සහෝදරයාට ජය වෙිිවා. ඔබ තුමා සැත්තැමිිබර් 21 මෙිි රටෙිි 9 වැනි විධායක ජානාධිපති වෙිිනවා මයි ජය වෙිිවා.ජාතික ජන බල වෙිිගයට සියලු දේවියෝ ඔබ තුමා අාරක්ෂා කර දේත්වා.
මෙක අවසානෙ වෙනකම් අපි සහොදරයා සමගයි....මාලිමාවට ජය වේවා...
අනුර සහොදරයා ඇතුලු පිරිස ,අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.ජයවේවා JVP n NPP 💝💝💝
කියන විදියටම වැඩ ටික උනා නම් ජය නියතයි බොසා ❤
# අනිවාර්යයෙන්ම කෝටියක් චන්ද සමග රට අනුරකුමාර සහෝදරයාට බාරදෙනවාමයි.
ඒ සෙනඟ ❤
අනුර පුතා ඔබට මව්වරු ගොඩක් ඉන්නවා . ආශිර්වාද කරන . එයින් එක් අයෙක් මම . දශක ගණනාවක් තිස්සේ .
වදින්නම කිව්වා සහෝදරයා 💀❤
Jaya vewa jaya vewa jaya is
❤❤❤❤ adarei
දිනවනවා ලොවෙත් මේ පාර ❤
ජයවේවා ...
anura kumaru supiri win😊
මෙන්න අනුරගේ කැරට්ටුව...!!!🤗2000දි පාර්ලිමේන්තු එනව..🤗2001 දිත් එනව..🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්රන වලට හසු නොවී පක්ෂය රකිනව..🤗2014 පක්ෂ නායකය වෙනව..🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...මේ දක්වා ඔහුට විරුද්ධව🤗පොලිසි වල පැමිනිලි නැත🤗උසාවි වල නඩු නැත🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,
ජය නියතයි..
ඔබ ජනපති වෙලා අපිට අපේ රටට ඇවිල්ලා අපේම දෙයක් කරන්න පුලුවන් රටක් හදන්න. ඒ ඇති ❤❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤
Share කරපල්ලා
A❤❤❤❤❤❤❤❤❤ jayawewaa broo
we need a great Winn ! thank you for all the n p p Brother's and sister's 🎉 .. 🌊🌴☀️..
Mage chandeth me para malimawata ape taruna jivita samurdimath karanna oba tumata jayen jaya❤❤❤
ජයවේවා npp ❤❤
Supiri lokka
Sajith ❤❤❤❤
දරුවන්ට අනාගතයක් තියෙනවා ඒ අනාගතය වෙනුවෙන් අපි මාලිමාව ජයග්‍රහණය කරවමු
Good statement
මගෙචන්දෙ.අනුරට
Anurata Jayawewa❤❤❤❤❤❤
මේ පාර අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉NPP
සැප්තැම්බර් මස 21 වෙනිදා සාදය හමාරයි මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
බුද්ධිමත්, ප්‍රායෝගික, බහුශ්‍රැත, කෘතහස්ත, දේශපාලනඥයකු වූ ආදරණීය, අනුර කුමාර දිසානායක සහෝදරයා, ජයග්‍රාහී එකම ජනාධිපති වරයා ලෙස, තම උපන් භූමියේ බුද්ධිමත් තඹුත්තේගම ආදරණීය, ජනතාව 2024 සැප්තැම්බර් 21 9වන, විජයග්‍රාහී, විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගන්නා, අති දැවැන්ත ජනරැළියට, අපේ හෘදයංගම උනුසුම් ශුභ පැතුම්! ජයශ්‍රී!🌹♥️🙏🙏✅♥️♥️✅🌹♥️♥️
අදට ඔහුගේ වයස කීයද.අදට ඔහු දේශපාලන වේදිකාවට ඇවිත් අවුරුදු කීයද.මේ මොහොතෙත් ඔහු සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන්.අපේ සතුට වෙනුවෙන්.ඔහුගේ මුලු ජීවිතයම කැප වුනේ මේ වෙනුවෙන්මයි.මේ පාරවත් ඔහුගේ මේ ව්‍යායාමය සාර්ථක වේවා.අපි වගේම ඔහුටත් මේ ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තියනවා.ඒක සැබෑවක්ම වෙන්න ඕනි.මොකද ඔහුටත් මහන්සිය දැනෙනවා අපිට වගේම🙏❤️
ඒ මහන්සිය ඔහුට නොදැනේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. ඔහු කරන්න යන්නෙ උතුම් ක්‍රියාවක්. සත් කාර්යයක්.
මාලිමාවට ජය වේවා...💓❤️💓❤️කටාර් අපි
තව දින 5 කින් ඔබ තමා නියත ජනාධිපති 🎉❤
jayawe wa
dont give up this last chance❤❤❤❤❤❤
❤ AKD ❤ JAYAWEWA
🤟🇱🇰ජාතික ජනබලවේගයට ජය නියතයී🧭🤟
, රජයේ සේවකයන් සියලුම දෙනා මෙවර මාලිමාව ට
💪🏾💪🏾💪🏾❤️❤️❤️
Akd ❤❤❤❤❤❤❤jayawawa ❤❤❤😂😊😊😊😊😊😊😊😊😊😊
ඔය මොකා ආවත් ලංකවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නේ නැහැ! ළමයි වසරකට රුපියල් බිලියන 200ක් දීල tuition පංති යයි z score එක වැඩි කරගෙන රජයේ campus වල නොමිලේ ඉගෙන ගන්නේ. ඉස්සර වගේම නුගත් දුප්පත් මිනිස්සු ඉදියි රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරේ නැති නම්. කොහොම ද වෙනස් කරන්නේ පාසල් ගුරුවරු හිටන් හිතන්නේ විභාග වලින් වැඩිම ලකුණු ගන්න උන් විතරයි උසස් අධ්‍යාපනය ලබන්න ඕනි කියල!
AkD❤❤❤❤❤❤jayawawa
වැඩේ වෙන්න ම ඕනා
කලුතර අපේ වෙළදසැලට එන ජනතාවගෙන් 90% ක්ම මාලිමාවට අනුර සහෝදරයාගේ ජය නියතයි‘‘‘
ජයවේවා 🔥🔥
💪💪💪👍👍👍👍👍
Ape votes 5 malimwata🌹👍
Anurata jaya niyatai
All right
හදවත් වලට ගැඹුරටම කිඳා බහින අදහස් දැක්වීමක් එතෙක් මෙතෙක් නායකයෙක් ගෙන් ඇසුන ලස්සන අදහස් .දැන් පොර පිටියෙ ඉන්න හොරැ මං පහරන්නො දූෂිතයන් කයිවාරු කාරයන් පට්ට බොරැ කාරයින් පිරිසිඳුව තෝරා බෙීරා ගන්න අවස්ථාවක්
Kaala kanni haththa may paaranam kathigavelaa yannama onay..sada jaya AKD & NPP !! Lankaaway MEEHARAKUNI, vensak uvanaanam deepallah AKD & NPP...
🎉❤🎉❤🎉❤jayawawa Jvp 🎉❤😂🎉❤🎉🎉😂❤
Aniwaren sahodarayata jaya niyathay.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🚩🚩🚩
❤❤❤❤❤❤❤❤
හදවතින්ම මාලිමාවට ❤⏱️
🧭 🧭 ❤❤
Election eka ලං වෙලා දැනුවත් කිරීම් තව දුරටත් වැඩි කරන්න. ගම් වලට ගොස් නැවත රැස්වීම් තියන්න.. මොකද හිරු වගේ කුඩු නාලිකා වැරදි තොරතුරු දෙන්නේ.
AKD JayawewaNPP Jayawewa
Malimawta jayawewa
කියන්න mesalli මිනිස්සු වෙනුවෙන් දෙනවා කියල
මාලිමාවට ජයවේවා .ජාතික ජනබලවේගයට ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤
කවුරු හරි දන්න කෙනෙක් කියනවද පාර්ලිමේන්තුව විසුරුවලා ආයෙත් ජන්දයක් තියන්න ඕනි කොච්චර කාලයක් ඇතුලතද
Ada nm trah gihin❤
රටට දියුනුව නම් ඔබ ජනපති වීමමයි . වෙන විකල්ප නැ. සැමගේ මොළය පෑදී NPP එක දිනවන්න නැණස පහලවේවා !ලංකා මාතාව දියුනුවෙන් දියුනුවට පත් කල හැක්කේ අනුර මහතා ඇතුලු ඔබේ කන්ඩායමට .ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වා , ලංකා ඉතිහාසයේ පලමු වතාවට මෙවන් දෙයක් අප දුටුවේ .සතුටුයි මහත්තයෝ. යුරෝපයේ ඉන්න අපිට ඕන ලංකා මාතාවත් මේ රටවල් වගේ දියුනුවෙනවා දකින්න. 89 දිවි බේරන් ආවේ . අපේ පැතුම රටට යහපතක් වෙනවා දකින්න. ජයෙන් ජයම වේවා !!! මගේ රටට ත් ඔබටත් දළදා හිමි සරනයි තෙරුවන් සරනත් සියලු දෙවි දේවාශීර්වාද ලැබේවා!!!❤❤❤❤
16:13 මාලිමාවට ජය 🇱🇰😘
❤❤❤
අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර
@@ckopera8122 අපේ නායකයා 😍😍😍
ඔබතුමා ජනාධිපති උනොත් ilaga මැතිවරණය November අවසන් sathiye තියන්න..exam සති 2 කින් හරි කල් යවලා..මොකද එහෙම උනේ නැත්තම් ලමයි ජන්ද දාන්න එන එකක් නැති වෙයි exam ලඟ නිසා stress..online class ehem නිසා..exam සතියනකින් 2 කින් තිබුණා kiyla wayasa යන්නේ නැහැනේ..results ඇවිත් පාඩම් කරන්න පටන් ගත්ත lamayatath තව ටිකක් paper හරි කරන්න පුළුවන්..මම කීවෙ මගේ අදහස. කවුරුත් මට බනින්න apaa🙏🙏
සජබේ උන් යන්නේ කොහෙද මල්ලෙ පොල්,,,😂😂😂
නියත ජනාධිපති අනුර . තමත් අපෙ මිනිස්සු මහින්ද රනිල් සජිත් පස්සෙ යන්නෙ ඓ. අපි හිතනවා අනුර ජනාධිපති වෙලා මෙ system එක වෙනස් කරයි කියලා
රට අනුරට 🧭
ලැජ්ජඊ රනිලෝ
jaya weva NPP!!!!!!!!!!!!!!!!!!!!!!!!
ත්‍රි විල් මොඩිෆයි වලට අවසර ඔනෙ අය මෙ පැත්තට.😁
අපේ පන්තියට ලැබුණු ස්වර්ණමය අවස්ථාව මග නොහැර අනුර සහෝදරයා දිනවමු. ❤❤❤🙏🙏🙏
ඔබගේ කැපවිමට ඔබට මේ ජයග්‍රහණය නිසකවම ලැබේනවා සහොදරයා ❤❤❤❤🎉❤
කදුළු එනවා ඔබ තුමාගේ ධෛර්යවන්ත කමට❤
ඔබ තමයි නියත ජනාධිපති අපේ
මාලිමාවට කෝටියක්❤❤
තඹුත්තේගම අම්මලා තාත්තලටත් සහොදර සහොදරියන්ටත් අපගේ ප්‍රනාමය❤❤❤ අනුර සහොදරයාට ජයවේවා ❤❤❤❤ ජාතිකජනබලවේගයට ජයවේවා ❤❤❤ රටේ මුලුමහත් ජනතාවටම ජයවේවා ❤❤❤
අපේ තරුණ ජිවිතේ දුක් විදලා එපා වෙලා තියෙන්නේ මගේ ජන්දේ මම ඔබ තුමා ට දෙනවා මේ අපේ ලස්සන රට කොම හරි ගොඩ ගන්න අපේ දරුවන්ට මේ දුක දෙන්න බැ AKD ඔබ ගොඩක් විස්වාස කරනවා මේ රට ගොඩ ගන්න බුදුසරණයි
කඩේ නෙවෙයි මඩේ ගිහින් හරි දිනවනවා දිනවනවාමයි.. ❤️
දේශපාලනය සූදුවක් නොව දේශපාලනය ආගමක් බව පසක් වන දවස වැඩි ඈතක නොවේ ."අපි එන්නෙ බදාගන්න නෙවෙයි අපි එන්නෙ අත්හරින්න."ඒ වචන වලට ආදරෙයි.
රන් අකුරින් මහාවංශයේ අලුත් පරිච්චේ ලියන්න පටන් ගමු. පණ්ඩුකාභය කුමරුගේ පුනරාගමනය අනුර..
අනෙ මෙ කුමාර වරු නැ හොදෙ අනුර එච්චරයි❤❤❤❤❤
ආදරණීය රට හදන නායකත්වය... මගේ රටට දළදා හිමි සරණයි.. සියලු විශ්ව ශක්තියේ බලය ඔබට ලැබේවා අනුර මැතිතුමනි. ඔබ විශිෂ්ඨයි අති දක්ෂයි.❤ ❤❤❤
මිනිසුන්ගේ හෘදයාංගම මිතුරා, සගයා, නායකයා!!!❤❤❤
ජයෙන් ජයම වේවා!!!❤❤❤
මිනිසුනි ඔබ සියලු දෙන විසි එක් වැනිදා පැවැත්වෙන බුද්ධි පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වේවා! ❤❤❤
I am screaming from the others side of the world (North America! )
අනාගතය ජනාධිපති තුමාට නිරෝගි සුවය දෙවියන්ගේ දේවාශිර්වාද ලැබේවා ❤❤❤❤❤❤❤
❤❤❤ඔබට දෙවියන් වහන්සේ ගේ මහා කරුනාව, ආශිර්වාදය සහ නිරෝගී බව ප්‍රාර්ථනා කරමි❤
ජයවේවා ජයවේවා අනුර සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ගැම්මක් තඹුත්තේගම ❤️❤️❤️
මාරම හැගීමක් එන්නේ 💙💙💙ජයවේවා අපේ මාලිමාවට අපේ අනාගත ජනාධිපති ඔබයි මා කරන සියළුම පිං බලයෙන් මෙරට පාලනය ඔබගේ සුරතට ලැබේවා මෙරට බබලවන එකම නායකයා ඔබයි මාලිමාව ට ජයවේවා
අපේ අයියා ඔඛගේ වයස ජයවර්ධන පුර කැම්පස් jvp කළා පවුලේ අය UNP තෝර ගත්තේ මම පක්ෂයක් නැතිව සිටියා අද මම පවුලේ අය සමග විදේශයක සිට සටන් කරලා චන්ද 25 ට වැඩිය තවමත් මම ඒ වෙනුවෙන් යාළුවන්ට කථා කරනවා චන්දයට එනවා මාලිමාවට කෝටියක් ජයවේවා🇧🇭
Supiri bro ❤
🙏
🇱🇰💪
අපි හැමදාම ඔබ සමඟ අපි එකට එකතු වෙලා පොරබදල මෙ මාතෘ භූමිය ගොඩගමු❤🎉🇱🇰🇱🇰☘️🧭🌷
තබුත්තේගම රතු තරුව ...මේ රටේ පුනරුදයක නියමුවා ...ජය වේවා ❤❤❤
අනුර සහොදරයා❤
එප්පාවල සෙට් එකත් එකෙන්ම🤟🇱🇰☘️
මාලිමාවට🧭♥️❤️
AKD ♥️❤️
Jayawewa
ජයවේවා මාලිමාවට 💕💕💕💕💕
Awanka nirbitha anura sahodaraya niyatha janadipati obaiii ❤❤❤❤❤❤❤❤
🌺🇱🇰🧭🇱🇰🌺 ජයවේවා
අනුර කුමාර සහෝදරයාට ජය වෙිිවා. ඔබ තුමා සැත්තැමිිබර් 21 මෙිි රටෙිි 9 වැනි විධායක ජානාධිපති වෙිිනවා මයි ජය වෙිිවා.ජාතික ජන බල වෙිිගයට සියලු දේවියෝ ඔබ තුමා අාරක්ෂා කර දේත්වා.
මෙක අවසානෙ වෙනකම් අපි සහොදරයා සමගයි....මාලිමාවට ජය වේවා...
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
කියන විදියටම වැඩ ටික උනා නම් ජය නියතයි බොසා ❤
# අනිවාර්යයෙන්ම කෝටියක් චන්ද සමග රට අනුරකුමාර සහෝදරයාට බාරදෙනවාමයි.
ඒ සෙනඟ ❤
අනුර පුතා ඔබට මව්වරු ගොඩක් ඉන්නවා . ආශිර්වාද කරන . එයින් එක් අයෙක් මම . දශක ගණනාවක් තිස්සේ .
වදින්නම කිව්වා සහෝදරයා 💀❤
Jaya vewa jaya vewa jaya is
❤❤❤❤ adarei
දිනවනවා ලොවෙත් මේ පාර ❤
ජයවේවා ...
anura kumaru supiri win😊
මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
🤗2000දි පාර්ලිමේන්තු එනව..
🤗2001 දිත් එනව..
🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්රන වලට හසු නොවී පක්ෂය රකිනව..
🤗2014 පක්ෂ නායකය වෙනව..
🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
මේ දක්වා ඔහුට විරුද්ධව
🤗පොලිසි වල පැමිනිලි නැත
🤗උසාවි වල නඩු නැත
🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,
ජය නියතයි..
ඔබ ජනපති වෙලා අපිට අපේ රටට ඇවිල්ලා අපේම දෙයක් කරන්න පුලුවන් රටක් හදන්න. ඒ ඇති ❤❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤
Share කරපල්ලා
A❤❤❤❤❤❤❤❤❤ jayawewaa broo
we need a great Winn ! thank you for all the n p p Brother's and sister's 🎉 ..
🌊🌴☀️..
Mage chandeth me para malimawata ape taruna jivita samurdimath karanna oba tumata jayen jaya❤❤❤
ජයවේවා npp ❤❤
Supiri lokka
Sajith ❤❤❤❤
දරුවන්ට අනාගතයක් තියෙනවා ඒ අනාගතය වෙනුවෙන් අපි මාලිමාව ජයග්‍රහණය කරවමු
Good statement
මගෙචන්දෙ.අනුරට
Anurata Jayawewa❤❤❤❤❤❤
මේ පාර අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉NPP
සැප්තැම්බර් මස 21 වෙනිදා සාදය හමාරයි මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
බුද්ධිමත්, ප්‍රායෝගික, බහුශ්‍රැත, කෘතහස්ත, දේශපාලනඥයකු වූ ආදරණීය, අනුර කුමාර දිසානායක සහෝදරයා, ජයග්‍රාහී එකම ජනාධිපති වරයා ලෙස, තම උපන් භූමියේ බුද්ධිමත් තඹුත්තේගම ආදරණීය, ජනතාව 2024 සැප්තැම්බර් 21 9වන, විජයග්‍රාහී, විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගන්නා, අති දැවැන්ත ජනරැළියට, අපේ හෘදයංගම උනුසුම් ශුභ පැතුම්! ජයශ්‍රී!🌹♥️🙏🙏✅♥️♥️✅🌹♥️♥️
අදට ඔහුගේ වයස කීයද.අදට ඔහු දේශපාලන වේදිකාවට ඇවිත් අවුරුදු කීයද.මේ මොහොතෙත් ඔහු සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන්.අපේ සතුට වෙනුවෙන්.ඔහුගේ මුලු ජීවිතයම කැප වුනේ මේ වෙනුවෙන්මයි.මේ පාරවත් ඔහුගේ මේ ව්‍යායාමය සාර්ථක වේවා.අපි වගේම ඔහුටත් මේ ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තියනවා.ඒක සැබෑවක්ම වෙන්න ඕනි.මොකද ඔහුටත් මහන්සිය දැනෙනවා අපිට වගේම🙏❤️
ඒ මහන්සිය ඔහුට නොදැනේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. ඔහු කරන්න යන්නෙ උතුම් ක්‍රියාවක්. සත් කාර්යයක්.
මාලිමාවට ජය වේවා...💓❤️💓❤️කටාර් අපි
තව දින 5 කින් ඔබ තමා නියත ජනාධිපති 🎉❤
jayawe wa
dont give up this last chance❤❤❤❤❤❤
❤ AKD ❤ JAYAWEWA
🤟🇱🇰ජාතික ජනබලවේගයට ජය නියතයී🧭🤟
, රජයේ සේවකයන් සියලුම දෙනා මෙවර මාලිමාව ට
💪🏾💪🏾💪🏾❤️❤️❤️
Akd ❤❤❤❤❤❤❤jayawawa ❤❤❤😂😊😊😊😊😊😊😊😊😊😊
ඔය මොකා ආවත් ලංකවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නේ නැහැ! ළමයි වසරකට රුපියල් බිලියන 200ක් දීල tuition පංති යයි z score එක වැඩි කරගෙන රජයේ campus වල නොමිලේ ඉගෙන ගන්නේ. ඉස්සර වගේම නුගත් දුප්පත් මිනිස්සු ඉදියි රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරේ නැති නම්. කොහොම ද වෙනස් කරන්නේ පාසල් ගුරුවරු හිටන් හිතන්නේ විභාග වලින් වැඩිම ලකුණු ගන්න උන් විතරයි උසස් අධ්‍යාපනය ලබන්න ඕනි කියල!
AkD❤❤❤❤❤❤jayawawa
වැඩේ වෙන්න ම ඕනා
කලුතර අපේ වෙළදසැලට එන ජනතාවගෙන් 90% ක්ම මාලිමාවට අනුර සහෝදරයාගේ ජය නියතයි‘‘‘
ජයවේවා 🔥🔥
💪💪💪👍👍👍👍👍
Ape votes 5 malimwata🌹👍
Anurata jaya niyatai
All right
හදවත් වලට ගැඹුරටම කිඳා බහින අදහස් දැක්වීමක්
එතෙක් මෙතෙක් නායකයෙක් ගෙන් ඇසුන ලස්සන අදහස් .
දැන් පොර පිටියෙ ඉන්න හොරැ මං පහරන්නො දූෂිතයන් කයිවාරු කාරයන් පට්ට බොරැ කාරයින් පිරිසිඳුව තෝරා බෙීරා ගන්න අවස්ථාවක්
Kaala kanni haththa may paaranam kathigavelaa yannama onay..sada jaya AKD & NPP !! Lankaaway MEEHARAKUNI, vensak uvanaanam deepallah AKD & NPP...
🎉❤🎉❤🎉❤jayawawa Jvp 🎉❤😂🎉❤🎉🎉😂❤
Aniwaren sahodarayata jaya niyathay.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🚩🚩🚩
❤❤❤❤❤❤❤❤
හදවතින්ම මාලිමාවට ❤⏱️
🧭 🧭 ❤❤
Election eka ලං වෙලා දැනුවත් කිරීම් තව දුරටත් වැඩි කරන්න. ගම් වලට ගොස් නැවත රැස්වීම් තියන්න.. මොකද හිරු වගේ කුඩු නාලිකා වැරදි තොරතුරු දෙන්නේ.
AKD Jayawewa
NPP Jayawewa