වාහන නතර කරලා රියදුරන්ට හීන් දාඩිය දාන්නම කියපු කතාව | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 286

  • @roshanthasilva113
    @roshanthasilva113 15 วันที่ผ่านมา +21

    ඇත්තටම මේ නිලදාරීන් කොහෙද හිටියේ හොඳ ඉවසීමෙන් හොඳ දැනුවත් කිරීම්

  • @senakasepala3104
    @senakasepala3104 15 วันที่ผ่านมา +97

    හොද දැනුවත් කිරීමක්. මේ වගේ පොලීසි මට්ටමෙන් වාහනවල තත්ත්වයන් පරීක්ෂා කොට පාරට දාන්න අවසර දෙන්න. Clean Sri Lanka කුඩා තැනින් ම පටන්ගමු.

    • @ranjithwitharana7247
      @ranjithwitharana7247 15 วันที่ผ่านมา +1

      Excellent explanation.

    • @ThusithaJayasinghe-h2t
      @ThusithaJayasinghe-h2t 15 วันที่ผ่านมา

      ඊට කලින් හොරු ක්ලීන් කරන්න.අපි චන්දේ දුන්නේ ඒවට.උඩ සුද්ද කරානම් යට මිනිස්සු නිකන්ම හැදෙනවා

    • @chamindapathirana6462
      @chamindapathirana6462 15 วันที่ผ่านมา

      මෝඩ වෙන්න එපා රටේ කසිප්පු කුඩු ගංජා තවත් තියනවා ඒක නැතිම කරන්න එකට ලස්සන රටක් oto හැදෙයි

    • @kelumrathnayaka1090
      @kelumrathnayaka1090 15 วันที่ผ่านมา

      ඔබ තුමා වැනි දැනුවත් නිලධාරීන් විසින් තමයි කාලකන්නි බස් මාපියා ත්‍රීවීල් මාපියා සංගම් කාරයො දැනුවත් කල යුත්තෙ.ඔබේ පැහැදිලි කිරීම ආගෙයි.

  • @milan7518
    @milan7518 15 วันที่ผ่านมา +54

    පේනවා නේද අපේ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය වෙලා තිබ්බේ නිසි දේශපාලන මග පෙන්වීමක් මෙහෙම දැනුවත් කරලා තව සති දෙහෙකින් ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජකාරිය උපරිමෙන්ම පටන් ගනියි❤

  • @anandarodrigo4024
    @anandarodrigo4024 15 วันที่ผ่านมา +18

    දිවුලපිටිය පොලීසියට,,,අපේ සැලියුට්. 🤚👍,,,,,!

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 15 วันที่ผ่านมา +69

    ඇත්තටම පලමුව දැනුවත් කිරීම අතිශයින්ම අගේකල යුතුයි

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 15 วันที่ผ่านมา +39

    පොලිස් මහත්වරුන්ට ස්තුති ......අපි සහයෝගය දෙමු....රටක් ..සමාජයක් ,,,නගරයක් ..පරිසරයක් ...හදන්න පෙර ,,,,,,,අපි ක clean ,,වෙමු ..

  • @Savealltheanimals
    @Savealltheanimals 15 วันที่ผ่านมา +24

    ගොඩක් හොද වැඩක්, මේ වගේ අනෙක් ඒවටත් නීතිය ක්‍රියාත්මක කරන්න. පාසල්. රාජ්‍ය පුද්ගලික ආයතන වැනි දේ ..බොහොම ස්තුතියි ❤

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 15 วันที่ผ่านมา +38

    කොච්චර හොඳ දෙයක් දා මේ කරන්නේ නීති යට ගරු කරන්න අනතුරු අඩු කරන්න යි මේ වෙහෙසෙන්නේ අවුරුද්ද කට කී දෙනෙක් සමු ගන්නවද මේ සත් කාර්ය යට මල් මිටක්

    • @subashiniperera2881
      @subashiniperera2881 15 วันที่ผ่านมา +2

      ඇත්තටම ඔව්, මේ වෙනුවෙන් ඉතාමත් ස්තූතියි වන්ත වෙන්න ඕනා.

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 15 วันที่ผ่านมา +41

    පොලිස්පතිතුමනි...අත්හරින්න එපා,තිගටම නීතිමය පියවර ගන්න.ඔය අනවශ්‍ය උපාංග තමයි වාහන අනතුරුවලට නියම හැතුව...

  • @chathuraalahakoon2693
    @chathuraalahakoon2693 15 วันที่ผ่านมา +23

    බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ.
    ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා.
    මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
    ලස්සනට රට හදන්න.
    Respect police 🫡 🫡
    Good job 👏

    • @chathurangayadeera4267
      @chathurangayadeera4267 15 วันที่ผ่านมา

      ඔයා plan එකෙද යන්නේ

    • @chathurangayadeera4267
      @chathurangayadeera4267 15 วันที่ผ่านมา +1

      ඔවා නවත්තන්න දෙයක් නැ ගෙන එක නැවැත්වීම නෙද කරන්න ඔනේ ...ඔවා ගෙනාවට රජයට බදු ගෙවලා තියෙන්නේ ...

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 15 วันที่ผ่านมา +18

    පොලිස්පති තුමාගෙන් ඉල්ලා 🚁සිටින්නේ දිගටම මේ වැඩසටහන් කරගෙන යන්න

  • @mohamedgedara3979
    @mohamedgedara3979 15 วันที่ผ่านมา +27

    කතාව සම්පූර්ණ ඇත්ත ඇයි මේ මිනිස්සුන්ට පැහැදිලි නැත්තේ යම්කිසි දෙයක් නිලධාරි කියද්දී ඒක තේරුම් ගන්න වාහනයක් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කොම්පැනිට්ටයිප් හරි නම් කොම්පැනි සීට් එකවත් මාරු කරන්න බෑ ඉස්සරහ

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 15 วันที่ผ่านมา +16

    මුන්ට එකිනෙකාට මේවා කියලා දෙන්න ඕනෙද.නිව්ස් වලින් දැනුම් දීලා ඊට පස්සේ නඩු දැම්මාම ඉවරයිනේ මේ බබාලද..
    රෑට පාරෙ යන්න බැහැ. මූණට ලයිට් ගනනව අපිව කැරැකිල යනව අඇස් නොපෙනී.
    රියැදුරු පාසැල් වලට මේවා උපදෙස් ලෙස පාඨ්මාලාවට දැමිය යුතුයි

  • @KddSenavirathna
    @KddSenavirathna 15 วันที่ผ่านมา +17

    නියමයි. තොරම්බල් අවශ්‍යම නෑ හොද වැඩක් ....

  • @samanthabandara7632
    @samanthabandara7632 14 วันที่ผ่านมา +4

    ස්තුතියි පෝලිසියට.....🙏
    අනිවාර්යෙන් ඔවා අයින් කරන්න ම ඔන.....👍

  • @RoshanSujith-ks7qf
    @RoshanSujith-ks7qf 15 วันที่ผ่านมา +12

    ඒ කතා කරන විදිහ සාධාරනයි

  • @lakmalperera2323
    @lakmalperera2323 15 วันที่ผ่านมา +5

    හොද වැඩක් අගය කල යුතුයි

  • @disanayakadisanayake4792
    @disanayakadisanayake4792 15 วันที่ผ่านมา +8

    රෑට යද්දි වාහනවල ලයිට් ඩිම් නොකරන අයටත් තරයේ අවවාද කරන්න . පොඩි වාහන ගනන්ගන්නෙම නෑ.

  • @SamanthiKumari-nu6sh
    @SamanthiKumari-nu6sh 15 วันที่ผ่านมา +1

    දිගටම මේක නවත්තන්න එපා ජනාධිපතිතුමනි මේක දිගටම කරගෙන යන්න මේ රට හදන්න ඕන මිනිස්සු ටික කාලයක් ගිහිල්ලා රට හැදෙත් මේ මිනිස්සු ඒ වැඩේට මේ වැඩේට මිනිස් හුරු වෙයි

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 15 วันที่ผ่านมา +11

    මුලින්ම රියදුරන්ට නීතිමය තත්වයන් පැහැදිලි කරදීමට කාරුණික වන්න

  • @PriyadarshiniMuniwage
    @PriyadarshiniMuniwage 15 วันที่ผ่านมา +1

    Three weel රියදුරන් meaka therum ganna, oyalage hidatai meaka karanne, oyalageth, mageengeth hodata, therum aran lassana ratak goda nagamu❤

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 15 วันที่ผ่านมา +20

    ආයේ අහුවුනොත් ද්ඪුවම් දෙන්න බලපත්‍රයේ හෝ දඩ කොලයක හෝ මොනවා හරි සළකුණක් දමනවානම්......

    • @Munawwer-mj6qq
      @Munawwer-mj6qq 15 วันที่ผ่านมา

      Super comment....🎉

  • @Savealltheanimals
    @Savealltheanimals 15 วันที่ผ่านมา +12

    සුපිරි වැඩක්. පොලිස් ❤❤

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 15 วันที่ผ่านมา +1

    මේ සියල්ලටම පොලිසිය වගකිවයුතුයි ප්‍රථමයෙන් දැක්කනම් වාහනයක් වෙනස් කරලා තියෙනවා එවලෙම නවත්තන්න පටන් ගත්ත නං මේ මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරුයි කිසි කෙනෙක් මේ විදියට මොඩිෆයි කරන්නෑ මෙයට සම්පූර්ණයෙන් වගකිය යුත්තේ පොලිසිය

  • @ajanshalika9837
    @ajanshalika9837 15 วันที่ผ่านมา +2

    ආහාර පාන වර්ග වල ප්‍රමිතිය ගැන මීටත් වඩා හොයන්න

  • @wijelathmenike7022
    @wijelathmenike7022 14 วันที่ผ่านมา

    දිවුලපිටිය පොලිසිය නිලධාරින් රියදුරුමහත්වරුන්ව හොද දැනුවත් කිරීමක් ....ඉතා අගය යුතුයි.

  • @nevilleofficial
    @nevilleofficial 15 วันที่ผ่านมา +12

    හොද වඩක් 🎉

  • @SBTravels-ey2zw
    @SBTravels-ey2zw 14 วันที่ผ่านมา

    සුපිරි නිලදාරි මහත්තයෙක්

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 15 วันที่ผ่านมา +7

    මේ පොලිස් නිලදාරි මහතා ඉතාමත් විනීත ලෙස රාජකාරි කටයුතු කරනවා

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 15 วันที่ผ่านมา +1

    බුලත් විට කෑම නවතින්න අනිවාර්යෙන්

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 15 วันที่ผ่านมา +1

    ඉස්සරහින් එන එකාට රෑට මුන්ගෙ සිග්නල් ලයිට් හොයා ගන්න වෙනම සිස්ටම් එකක් හදා ගන්න වෙනො😂😂😂

  • @AthulaWijewarna
    @AthulaWijewarna 15 วันที่ผ่านมา +4

    Rajaye hodama wadak, thanks

  • @uvinp
    @uvinp 15 วันที่ผ่านมา +1

    කනක් ඇහිල ඉන්න බැරි රසාස්වාදයක් නැති බස් සින්දුත් නවත්තල, අහන්න පුලුවන් රසාස්වාදයක් තියෙන සින්දු හරි ඩෙසිබල් ගානට පාලනය කරල දාන්නත් පියවර ගත්තොත් හොදයි. නැත්‍තන් ඔලුව රිදෙනවා බස් එකේ යද්දි.

  • @captaingalway8005
    @captaingalway8005 15 วันที่ผ่านมา +2

    හොඳ වැඩක් 😂😂😂රට පෙරට ආ යූතූයි.

  • @RIZRIZZI
    @RIZRIZZI 15 วันที่ผ่านมา +1

    Hat's off to the police officer's. 👍 Good job.

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 15 วันที่ผ่านมา +2

    හොඳ වැඩක් මේක

  • @darmadarma3083
    @darmadarma3083 15 วันที่ผ่านมา

    Niyamai Niyamai Niyamai 👍👍👍police mr💝💝💝💝💝

  • @bumithaabeyawardena1424
    @bumithaabeyawardena1424 14 วันที่ผ่านมา

    කවුද මේ දිවුලපිටිය ඉන්න මාධ්‍ය වාර්තාකරුවා... 😮😮

  • @BosbaAlbosba
    @BosbaAlbosba 15 วันที่ผ่านมา

    හොද වැඩක්

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 15 วันที่ผ่านมา +3

    නියමයි 🌹🌹🌹🫶🏽

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 15 วันที่ผ่านมา +2

    ⁣අනවශ්‍ය දෑ සේරම ඉවත් කරන්න.

  • @ranjanmahesh9270
    @ranjanmahesh9270 15 วันที่ผ่านมา +1

    ලොරි ටිපර් ටිකත් ඔහොමම බලමු

  • @chamindapathirana6462
    @chamindapathirana6462 15 วันที่ผ่านมา

    මේ වැඩෙන් රටම වැටෙනවා ජිවිත දහස් ගානක් අමාරුවේ දැන් සැපද කියලා අපි අපෙන්ම අහගමු

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 15 วันที่ผ่านมา

    යහපත් වැඩ සැමට ජය

  • @ManojdeZliva
    @ManojdeZliva 15 วันที่ผ่านมา

    මරු❤

  • @PrasannaDinesh-k4k
    @PrasannaDinesh-k4k 15 วันที่ผ่านมา

    Aththatama hoda wedak ❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 15 วันที่ผ่านมา +1

    අපේ මිනිස්සු මෙහෙම මල් ගොඩක් එල්ලාගෙන යනවා මිසක් ජීවිත අවධානම ගැන කිසිම හැඟීමක් නැහැ තාමත් රටේ මිනිස්සුන් අත දරුවන් වගේ පොලිසියට අපේ මිනිස්සු හදන්න වෙච්ච දේට හරිම කනගාටුවට පත් වෙන්න ඕනේ තමුන්නැහැලා හරියට ඒ රාජකාරී කලා නමි මෙහෙම දේවල් කරන්න ඕනේ නැහැ

  • @dongeethpayagala8180
    @dongeethpayagala8180 15 วันที่ผ่านมา +1

    The best way to control this is to change the law of vehicle registration. as other countries do - every year all public service vehicles need to renew the registration, at that time the vehicle need to be check for road worthiness and safety before issuing the registration for the next year.

  • @DilanThimira
    @DilanThimira 13 วันที่ผ่านมา +1

    අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන්!!💖

  • @sahanisuru5695
    @sahanisuru5695 15 วันที่ผ่านมา +4

    බස් ත්‍රීවීල් විතරක් නෙමෙයි වෑන් ඇතුල ,කාර් ඒවත් බලමු😊

    • @sureshpriyankara9740
      @sureshpriyankara9740 15 วันที่ผ่านมา

      අඩේ😁😁😁😂

    • @nuwanperera2055
      @nuwanperera2055 15 วันที่ผ่านมา

      Car eke yanne gono taman witrai...mewaye pare yana miissu yanne....moda gobila bota eka therenne nadda

    • @sahanisuru5695
      @sahanisuru5695 14 วันที่ผ่านมา +1

      @තෝනෙ යකෝ ගොනා😂 ඒවත් යන්නෙ පාරෙනෙ තමන් විතරක් යනව කියල ඕන විදියට යන්න පුලුවන්ද සමහර ගෑනු කාර් අරගෙන පාර මැද්දේ හුරතල් වෙන්වා පෝන් කනේ ගහන් යන්නෙ උබත් එහෙම එකෙක් වෙන්න ඇති ඒක රිදෙන්නෙ😂

    • @sahanisuru5695
      @sahanisuru5695 14 วันที่ผ่านมา

      බස් ත්‍රීවිල් වගේම කාර් වෑනුත් චෙක් කරමු කියලනේ තියෙන්නෙ😂 ඇයි උඹට ඒකට විතරක් රිදෙන්නේ

    • @nuwanperera2055
      @nuwanperera2055 12 วันที่ผ่านมา

      @@sahanisuru5695rassawak krla wahayk ganin higanna....bus katte gatan nathuwa....boge genita wahana elawaana bri unta rate aanik genunta puluwn ...

  • @joannefernando977
    @joannefernando977 15 วันที่ผ่านมา +1

    මෙ මානසික මටිටම තියෙන්නෙි 3 වන ලෝකයේ රටවල් අයට විතරයි මට නමි තේරෙන්නේ නැ ඇයි මෙ අය මෙහෙම කරන්නෙ කියලා

  • @apeducation476
    @apeducation476 15 วันที่ผ่านมา +1

    මෙම වාහන නිෂ්පාදනය කරන ආයතන ඒවා නිෂ්පාදනය කරලා තියෙන පිළිවෙලට දිව්වම ඇති යනවා ලයිට් කෑලි බැලි වලට යන වියදම දෙන්න වෙන්නෙත් මගීන්ට ඒ නිසා පිටරටවල්වල වගේ අපේ ප්‍රවාහන සේවයක් ලස්සනට තියන්න

  • @Thanosupmax
    @Thanosupmax 15 วันที่ผ่านมา +3

    සුපිරි වැඩක්

  • @chanakaasintha6927
    @chanakaasintha6927 15 วันที่ผ่านมา

    නිලධාරීන් මෙි විදිහට හැසිරෙනවා නම් නියමයි

  • @looklikeTV1986
    @looklikeTV1986 15 วันที่ผ่านมา +1

    මෙය හොදයි, ජනතාවට යන්න පුලුවන්ද පොලිසි සුද්දකරන්න

  • @PercyWick-z7j
    @PercyWick-z7j 15 วันที่ผ่านมา

    පොලිසියේ හොඳ මහතා 👍

  • @SumithraAmarasena
    @SumithraAmarasena 15 วันที่ผ่านมา

    Excellent

  • @WasanthaPitawala-j9g
    @WasanthaPitawala-j9g 15 วันที่ผ่านมา

    ඒ වාගේ ව්ඩ්‍ යියෝ දෙක තුනක් දන්නකෝ...අපේ මිනිසුන්ට බලවත් හැදේන්න...සහෝදරයා ස්තුති

  • @Yogi-aadhi
    @Yogi-aadhi 15 วันที่ผ่านมา

    Supiri wedak ❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 15 วันที่ผ่านมา +1

    පළමුවෙන්ම හැමදේටම වැඩිය අවංකව හොඳින්ම තේරුම් ගන්න රටේ සිදු වන හැමදේම දේශපාලනය තුළින්ම හිතන්න එපා. මේ කරන වැඩ සටහන මොනතරම් අගය කළ යුතුයිද කියලා පිරිසිදු මනසකින් කල්පනා කරලා බලන්න. රථ වාහන පනතේ ඇති නීති රීති රියදුරන් වන අපට වඩා හොඳයි දන්නේ රටේ පොලිසියේ රථ වාහන අංශය. රට තුළ සිදු වන රථ වාහන අනතුරු අවම කර ගැනීම සඳහා පොලීසිය කරන මේ කටයුතු සඳහා කිසිම දේශපාලන මතවාදයකින් තොරව රටේ ජනතාව හැටියට අප කවුරුත් සහයෝගය දක්වමු උදවු කරමු. විවිධාකාර වැරදි ආකල්ප තුළින් අපේ රටට තවත් සිදු වන්නේ විනාශයම පමණයි. හැමෝම අවංකවම එකා මෙන් එකට එකතු වී අවංකව කටයුතු කරමු. හැමෝටම උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.

  • @irangiliyanage3167
    @irangiliyanage3167 15 วันที่ผ่านมา

    Eththatama honda denuwath kireemak idiriyatath oya vidihatama kerenna ona sri lanka ppolice iyataa jaya wewa jaya wewa sri lanka jaya wewa malimaawa👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 15 วันที่ผ่านมา

    Supiri wede ohomayamu

  • @jagatheranga1768
    @jagatheranga1768 15 วันที่ผ่านมา +1

    respect police akd

  • @arachchigechandrasiri3384
    @arachchigechandrasiri3384 15 วันที่ผ่านมา

    නියමයි

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 15 วันที่ผ่านมา

    Gooda hoda wedak👍👍

  • @samysamy7920
    @samysamy7920 15 วันที่ผ่านมา

    අන්න පොලීසිය ...ඒ කතාව අහපු කෙනෙක් කවදාවත් ඕව අයින් නොකර ඉන්නෙ නෑ

  • @havinduwijesinghe5951
    @havinduwijesinghe5951 15 วันที่ผ่านมา

    Good job

  • @sandaruwan1291
    @sandaruwan1291 15 วันที่ผ่านมา +2

    දෙපැත්තෙ තියෙන rain viser ගලවන්න කියන එක නම් Practical නැ මට හිතෙන විදියට

  • @NimalRanasinghe-r9w
    @NimalRanasinghe-r9w 15 วันที่ผ่านมา

    එල

  • @SunilPgamage
    @SunilPgamage 15 วันที่ผ่านมา

    මේවා කරන දෙතුන් දෙනෙක්ගේ ඇටදෙක විදලා තොරොම්බල් එල්ලලා පාරෙ යවන්න ඕන 😂😂😂😂😂

  • @roshanthasilva113
    @roshanthasilva113 15 วันที่ผ่านมา

    නීතියක් නැති අමනරටක් තිබුනේ .. හිටපු ආන්ඩු ය්යටතේ පොලිසිය බුදියන් ඉදලා දන් වැඩ හොඳටම ..

  • @sadasada3129
    @sadasada3129 15 วันที่ผ่านมา +7

    මේවා. දැක්කහම. පිස්සු. හෙදිනවා. හොද. වැඩේ

  • @samansamarakoon8956
    @samansamarakoon8956 15 วันที่ผ่านมา

    Excellent job police🙏🙏🙏👋

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 14 วันที่ผ่านมา

    නියමයි නියමයි. ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවේ බස් ඩ්‍රයිවර්ලා සහ කෙන්දලා මොන්ඩිසෝරි යවන්න ඕනි. තනිකර බස් කියන්නේ සෙල්ලම් ගෙවල් වගේ ලැජ්ජා යකෝ. පිස්සු වෙන මොකවත් නෙවෙයි

  • @balasuthanbalasundaram908
    @balasuthanbalasundaram908 15 วันที่ผ่านมา

    Super 👍

  • @chandeepasandaruwan762
    @chandeepasandaruwan762 15 วันที่ผ่านมา

    සුපිරි clean sri lanka ❤
    හැබැයි ඉතින් ලංගම බස් ටිකයි, කෝච්චි ටිකයි, පොදු වැසිකිලි ටිකයි සුද්ද කරලා ඉන්නකො ඉස්සෙල්ලාම. සංදර්ශන නම් දැකලම ඇති වෙලා.
    ඡන්දෙ දුන්නෙ අපරාදෙ කියලා හිතෙන ගානට එන ගමන් ඉන්නෙ දැන්.

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 15 วันที่ผ่านมา +15

    පොලිසිය මෙවැනි අයුරින් රියදුරන් දැනුවත් කිරීම හරිම වටිනවා .රට ගොඩගැනීම සදහා නීතිය අකුරටම පිළිපැදිය යුතුයි .
    අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු .

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 15 วันที่ผ่านมา +1

    Every one talking other country they want to be Singapore those Country don’t have Silly things this is what happened before 76 years silly Government do the right things peoples power 💪🏽

  • @kalingaruwan1981
    @kalingaruwan1981 15 วันที่ผ่านมา

    විශිෂ්ටයි.

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 15 วันที่ผ่านมา +3

    කිසිම දවසක මෙවගෙ දැනුවත්.කිරිමක්කරනෑ ඉතාමත්ම හොදයි දැන් තමයි ප්‍රවාහනය හැදිලා ජනතාවට සෙතක් වෙන්නෙ❤❤❤❤❤

  • @chinthanavaratne7161
    @chinthanavaratne7161 15 วันที่ผ่านมา +21

    මේව තොරන්ද බස්ද?

    • @SanulaDamnidu
      @SanulaDamnidu 15 วันที่ผ่านมา +1

      na mmewa mala karadarayak sound horn yakada kali galawana eka hoade

  • @alvionplus4520
    @alvionplus4520 15 วันที่ผ่านมา +2

    ඔක්කොම ගලවන්න.මොකුත් එපා

  • @chamindawijesinghe2742
    @chamindawijesinghe2742 15 วันที่ผ่านมา

    ඇත්තටම නීතිය හරියට කරන්න සහයෝගය දෙමු

  • @ruwansri4848
    @ruwansri4848 15 วันที่ผ่านมา

    Jayawewa Anura Janadipathi 🎉🎉🎉🎉🎉❤

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 15 วันที่ผ่านมา +1

    රස්තියාදු මානසිකත්වය රටේ නීතිය නොවිය යුතුයි

  • @DghjnXfhkmn
    @DghjnXfhkmn 15 วันที่ผ่านมา +1

    Api ape rata ලස්සනට hada gmu .ape lamaita ලස්සන anagatayak hadamu.අවංක ආණ්ඩුව සඳහා

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 15 วันที่ผ่านมา

    නිතිය පිලිගෙන
    එයට අවනත වන රියදූරු මහත්වරු ඉන්නවා. ඒ අය අගය කල යුතුයි.

  • @ThilaksiriSamaravikrama
    @ThilaksiriSamaravikrama 15 วันที่ผ่านมา

    Niyamay

  • @ussudharshan9396
    @ussudharshan9396 15 วันที่ผ่านมา

    Ape Ranga Sir ❤

  • @sahanayesh9758
    @sahanayesh9758 15 วันที่ผ่านมา

    මොනා නැත්තත් මෙතන ඉන්න පොලිස් නිලධාරීන් බල්ලො වගේ බුරාගෙන පනින්නෙ නෑ තේරුම් යන විදිහට කියල දෙනව සමහර නිලධාරීන් කරන්නෙ බල්ලො වගේ බුර බුරා එන එකනෙ එහෙම නොකර මේ විදිහට පැහැදිලි කරන එකනම් නියමයි

  • @Ashi12390
    @Ashi12390 15 วันที่ผ่านมา

    බීලා වාහන එලවන අයටත් මේ විදියටම වැඩපිලිවෙලක් ගෙන්න,

  • @YapaMalinda
    @YapaMalinda 15 วันที่ผ่านมา +3

    පොලිසිය මේ විදියට කතා කිරිමත් ක්ලින් ශ්‍රි ලංකා වැඩක් එහෙම කතා නොකරන පොලිසියෙ මහත්තුරුත් ගොරොම්බල් බස් රැක ගන්න මොර දෙන බස් මහත්තුරු ගොඩේ අතර වෙනසක් නැත මේ වෙනස් වුන පොලිස් මහතුන්ට අපේ ප්‍රනාමය

  • @RenukaMadu-y5w
    @RenukaMadu-y5w 15 วันที่ผ่านมา +3

    අපෙ ලංකාවේ හරියට accident .රියදුරන් බිමත් කමින් දාවනය වැඩ්‍යි .නිදිමැරිමෙන් අනතුරු වැඩියි බලන්න පිට රටවල්වල මෙතරම් අනතුරු නැහැ එකෙකුට එකෙක් රෙස් දුවනව මෙ අරන් යන්න මිනිස් ජිවිත කිය අමතකයි මෙ රියදුරු මහත්වරුන්ට ..පොලිස් පිතිතුමනි බොහොමයක් ස්තුතියි

  • @user-MMAN
    @user-MMAN 15 วันที่ผ่านมา +6

    නිලධරුවන්ගේ උපදෙස් සිලිපදින්න කාර් නික්.. සිතක් පහල වේවා රියදුරු මහත් වුර්ති

  • @NimalKarunarathna-i8o
    @NimalKarunarathna-i8o 15 วันที่ผ่านมา

    Attha❤

  • @chameladilu780
    @chameladilu780 15 วันที่ผ่านมา +13

    ඇත්තටම සුපිරි වැඩක් නතර කරන්න එපා

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤බොහොම හොඳ වැඩසටහන...

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 15 วันที่ผ่านมา

    මේ වගේ හොදින් පැහැදිලිව මෙච්චර කියලත් තෙරුම් ගන්න බැයි නම් මේ කාලකන්නි අවජතක හැත්තට තවත් කියන්න තෙරෙන්නේ නෑ

  • @sahan.s
    @sahan.s 15 วันที่ผ่านมา +2

    නියමයි 👍

  • @niroshansiriwardane3233
    @niroshansiriwardane3233 15 วันที่ผ่านมา

    Nice ❤