ඔබ ජවිපේ අලියගේ නැට්ටේ එල්ලුවේ මොකද ?. අනුර කුමාර දිසානායක - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2020
  • Party leader of the Janatha Vimukthi Peramuna Anura Kumara Dissanayaka on Truth With Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #jvp #anurakumara

ความคิดเห็น • 2.4K

  • @danpriyasad2557
    @danpriyasad2557 2 ปีที่แล้ว +166

    ,මගේ ඡීවිතය තුල අහපු සුන්දරම දේශපාලකයෙකුගේ කතාව ..
    ඡයම වෙිවා ..

    • @hudakalava5553
      @hudakalava5553 2 ปีที่แล้ว +1

      මොකෝ ප්‍රියා මේ වෙනස් වෙලා

    • @VijithaVimali
      @VijithaVimali 2 หลายเดือนก่อน

      Adeareaye ❤❤❤❤

  • @nuwankusum9698
    @nuwankusum9698 3 ปีที่แล้ว +413

    සොඳුරු ආදරණිය සහෝදරයා ..
    මේ සිස්ටම් එක වෙනස් කල හැකි නායකයෙක් ..

    • @tharinduthaaru2502
      @tharinduthaaru2502 3 ปีที่แล้ว +5

      aniwaaaaa,,,👌

    • @ranjasilva8410
      @ranjasilva8410 2 ปีที่แล้ว +3

      Rathuu aliyek

    • @nuwankusum9698
      @nuwankusum9698 2 ปีที่แล้ว +6

      Silva ඇහුව එකත් ලොකු දෙයක්.....

    • @nishadmadhuwantha8731
      @nishadmadhuwantha8731 2 ปีที่แล้ว +10

      @@ranjasilva8410 ranja silwa ane mcn.. mehema hithanna epa bn.. balahalla mee aandu dekama me ratata karana dewal mcn.. tikak budhdhimatha hithahalla bn.. me anduwa nisa කොච්චර api paadu widinawada sajith ranilla hinda කොච්චර api paadu windada ane bn..den wath budhdhimath weyalla bn.. rata hari kenekuta bara demu සහෝදරයා.. budhdhimath nam oyaata therey anura kumara kiyanne aththa da boruda kiyala

    • @vimaldisanayaka-gj1lw
      @vimaldisanayaka-gj1lw 4 หลายเดือนก่อน

      ​@@tharinduthaaru25020 0 pl pop

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 3 ปีที่แล้ว +213

    චමුදිතගේ ආවේගශීලී බව නම් නෑ වගේ අනුරත් එක්ක.....👍

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 3 ปีที่แล้ว +16

      ඒ චමුදිත jvp නිසා ම්ම්ම් 😅

    • @RogueLegend999
      @RogueLegend999 2 ปีที่แล้ว +24

      අනුරගේ භාෂාවේ විනය නිසා වෙන්න පුලුවන්

    • @sachi.087
      @sachi.087 2 ปีที่แล้ว +13

      සහතික ඇත්ත 🤣🤣

    • @bandusena7444
      @bandusena7444 2 ปีที่แล้ว +9

      @@user-yh9sl2lq3m මොලේ තින , රටට ආදරේ නිවේදයකයෙක් නම් එහෙම වෙන්න පුළුවන්

    • @pasinduadithya5685
      @pasinduadithya5685 2 ปีที่แล้ว +5

      @@bandusena7444 aniw bn u dnnw uta hdt ahgnn wenw kiyl anuragen.😅

  • @dineshchamara1433
    @dineshchamara1433 2 ปีที่แล้ว +120

    අවුරුද්දක් හමාරක් ගිහිල්ලත් දෙවෙනි පාරට බලන මම 😍

    • @user-og1iv7ps8e
      @user-og1iv7ps8e 6 หลายเดือนก่อน +4

      මමත්❤

    • @SaliyaSampath-ug7uq
      @SaliyaSampath-ug7uq 2 หลายเดือนก่อน

      22😂😂😂😂30​@@user-og1iv7ps8e

    • @indranimanike9355
      @indranimanike9355 2 หลายเดือนก่อน +1

      Jayawewa Anura brother,s Malimawata jayawewa

  • @sureshcnj
    @sureshcnj 4 ปีที่แล้ว +344

    Comments බලද්දි දැනෙනව මිනිස්සු වෙනස් වෙන සුබ ලකුණු.

    • @eshanharischandra5164
      @eshanharischandra5164 3 ปีที่แล้ว +9

      රෙද්ද වෙනස් වෙනවා, මේ අමුතු ඇටේ මිනිස්සු වෙනස් වෙයි

    • @shehanpramuditha5459
      @shehanpramuditha5459 3 ปีที่แล้ว +22

      බහුතරයක් නොවුනත් සමාජයේ පොඩිම පොඩි පිරිසක් දැන් වෙනස් වෙලා තියෙනවා අපි මහන්සි වුනොත් මේක වෙනස් කරන්ඩ පුළුවන්

    • @isurusampath11
      @isurusampath11 2 ปีที่แล้ว +2

      පුපෙන් හිනා ගියේ

    • @harshana7859
      @harshana7859 2 ปีที่แล้ว +6

      @@shehanpramuditha5459 ow bn

    • @shehanpramuditha5459
      @shehanpramuditha5459 2 ปีที่แล้ว +6

      @@eshanharischandra5164 ඔක්කොම නෙමෙයි බන් ටිකදෙනෙක්

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 9 หลายเดือนก่อน +65

    විශ්වාසය ආදරය රැගෙන ලෝකය සිසාරා ...ආදරණීය නායකත්වය ජයවේවා !!

    • @user-zy4fm8kh5t
      @user-zy4fm8kh5t 2 หลายเดือนก่อน +2

      Jvp jayawewa

    • @RasinghRalalagePodiralahamy
      @RasinghRalalagePodiralahamy 29 วันที่ผ่านมา

      At

    • @RasinghRalalagePodiralahamy
      @RasinghRalalagePodiralahamy 29 วันที่ผ่านมา

      Same

    • @RasinghRalalagePodiralahamy
      @RasinghRalalagePodiralahamy 29 วันที่ผ่านมา +1

      Same me wartamanadesapalana hjj😢😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @user-jn6fg9xi1t
      @user-jn6fg9xi1t 9 วันที่ผ่านมา

      ​,, JR Jayawardena photo eketa vandinawa hamdama, Naththam Parliment hue EKA seat ekakwath ne.

  • @pavithramadushani7629
    @pavithramadushani7629 3 ปีที่แล้ว +202

    මගේ ඊලඟ ඡන්දය ❤️

  • @vidulapulathisi7514
    @vidulapulathisi7514 2 ปีที่แล้ว +227

    මමනං *ව්‍යාපාරෙ,සහෝදරය,අරගල* ගගා වැලලෙන්ඩ යන්නෑ,හැබැයි අනුර කුමාර මහතට අවස්ථාවක් නොදී ඔහුත් පාස්ද ෆේල්ද කියල අපිට කියන්ඩ බෑ.අවස්ථාවක් දීල බලමු කියන උං like කරපල්ල..

  • @thusharanissanka9697
    @thusharanissanka9697 2 ปีที่แล้ว +256

    චමුදිතත් හිතට එකඟව දන්නවා රටට ඕනේ මෙහෙම නායකයෙක් කියලා.......

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      redda

    • @hudakalava5553
      @hudakalava5553 2 ปีที่แล้ว +2

      @@srimamangalika9684 රෙද්ද තමා උබ.......කතා එකක් නෙමේ අහපන් මේ ලගකදි තිබ්බ පැය එකහමාරක කතාව ....හදවතින් තාමත් කඩේ යද්දි රෙද්ද කියන්න හිතෙනවා

    • @khx777yt
      @khx777yt ปีที่แล้ว +1

      redda thama

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 10 หลายเดือนก่อน

      @@srimamangalika9684රෙද්ද ඇදගනින් දැන්වත්

    • @RATHNAWEERARATHNAWEERA-qf7gx
      @RATHNAWEERARATHNAWEERA-qf7gx 4 หลายเดือนก่อน

      😊0 pp😊p0​@@hudakalava5553

  • @pinta786
    @pinta786 3 ปีที่แล้ว +160

    සැහැල්ලුවට පිලිවෙලට පොයිට් එකට උත්තරය දෙන නියම දේශපාලනය කතිකාවතක් ඇති ලංකාවේ තියන එකම පක්ශය.... ඔබට ජය❤️❤️❤️❤️❤️

  • @malithsumeda5514
    @malithsumeda5514 2 ปีที่แล้ว +85

    මුල්ම ජන්දය සිටම මේ දක්වා ඔබලා සමග සිටිම ගැන මා හට ඉමහත් ආඩම්බරයක් 💞💞💞💞AKD

    • @pradeeppallawattha598
      @pradeeppallawattha598 6 หลายเดือนก่อน +2

      ඔබගේ කැප කිරිම සහ ඔබගේ දැක්ම පිලිබදව අපිට ආඩම්බරයක් සහ රටේ වාසනාවක්

  • @viralVvlog
    @viralVvlog 2 ปีที่แล้ว +84

    දෙමු මේ පාර කොල්ලනේ.. මම.ලැජ්ජ වෙනවා.. මුන්ට තාම චන්දයක් නොදුන්න එකට..😑😑😑

    • @Rajakaruna-ro2cf
      @Rajakaruna-ro2cf 5 หลายเดือนก่อน +1

      Òbŕàmýàß

    • @sirikanthigodawela
      @sirikanthigodawela 3 หลายเดือนก่อน

      Aththatama ou denethata kandulu enawa monawa kiyannada

  • @kasunwickramasingha6240
    @kasunwickramasingha6240 3 ปีที่แล้ว +124

    එනපර ඔබතුම ජනපති වෙන ලකුනු තියනව. දෙන් මිනිසුන් ඔබතුමල ගෙන කියනව. මමනම් ජිවිතෙට ඔබතුමලට ජන්දෙ දෙන්නෙ නෙ කියල.එත් ඉලග පර ඔබතුමලට මගෙ ජන්දය

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +131

    කවදාවත් අපි ඔබතුමාට සවන් දුන්නේ නැ සහෝදරයා ... ප්‍රථම වතාවට ඔබගෙ කතාවක් එක දිගට ආසාවෙන් ඇහැව්වා . .

  • @lakmal9516
    @lakmal9516 2 ปีที่แล้ว +71

    අනිවාර්යයෙන් 24න් පස්සේ ලොකු වෙනසක් කරන්න අපී ඉන්නවා ඔබත් එක්ක

  • @wiresculpturesrilankan9879
    @wiresculpturesrilankan9879 2 ปีที่แล้ว +34

    අප පරාද වුනේ නැ.ජනතාව වෙනතැනකට විතැන්වුනා,වගේ නොකියා,මේ අදහස් දැක්වීම ඉස්තරම් අනුර අයියේ.තව එක පියවරක් ඔබ ඉදිරයට තියලා ඔබ දේශියවු දිනයක ඔබලාගේ ජයග්‍රහණය සහතිකයි.සුබ පැතුම්.

  • @maryanthony9005
    @maryanthony9005 4 ปีที่แล้ว +439

    තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු
    ජයවේවා අනුර අයියේ❤❤❤❤🙏🙏

  • @sarifahamed4612
    @sarifahamed4612 2 ปีที่แล้ว +55

    ආදරෙයි සහෝදරයා 💕❤🌹

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +153

    මේ මනුස්සයා සහ ජවිපෙ මේ රටේ බලයට එනතුරු මේ රට දියුණු රටක් කළ නොහැකියි... සහෝදරයා ඔබට ජය....

  • @wijeldanush3987
    @wijeldanush3987 2 ปีที่แล้ว +92

    වෙනසක් දකින්න කාලය හරි. මිනිස්සු වෙනස් වෙනවා කියල දැනෙනවා comment දකිද්දි.💜️

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +155

    ඇත්තෙන්ම කල්පනා කරල බලන්න ඕන ඊළග චන්දෙදි.ඔබගෙ ඉවසීමෙන් යන ගමන ට සුභ පතමි.

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 ปีที่แล้ว +71

    යකො අහපු හැම ප්‍රශ්නෙටම සාධාරණ පිලිතුරක් දුන්න නොබියව,,,,වෙන පක්ශෙක හිවලෙක් ගෙනත් ඔය ටික ඇහුවනම් චමුදිතය එක්කො ගුටි කනව,,,නැත්තම් ප්‍රශ්න ටික මග හරිනව,,,,අනෙක බහුතරයක් මෙ මිනිස්සු ගැන වැරදි මත වපුරල තියෙන්නෙ,,,,2025 අනිවාර්යයෙන් චන්දෙ jvp එකට ❣️❣️❣️❣️❣️

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      චමුදිත jvp එකයි හේතුව .

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +63

    ජෙවිපි එකේ ඉන්නේ හොදට පොත් කියවන හොද දැනුමක් තියෙන බුද්දිමත් රටට ආදරේ මිනිස්සු.....ජය වේවා සහෝදරයා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +205

    කවදා හරි ඔබලාටත් හිරු පායන දවසක් එනවා එදාට ජනතාව ඔබලාට උදවු කරාවි ඉවසිමෙන් සැනසිම ලැබේවි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @prasannahm7009
      @prasannahm7009 ปีที่แล้ว +4

      දැන් ඇවිත් තියෙන්නේ වසන්තය

    • @samanbandara2363
      @samanbandara2363 ปีที่แล้ว

      Ppp0d

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +184

    ලොවෙත් 2025 ජනාදිපති අනුර සමග j.v.p . සමග අපි ලාන්කිකයෝ ජයවේවා ...👌👌👌👌

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 2 ปีที่แล้ว +41

    මෙ තරමට ප්‍ර්ශ්නයට පිලිතුර ඉතා නිරවුල්ව ලබා දෙන නායකයෙකු කිසිදා දැක නැත

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 2 ปีที่แล้ว +94

    මේ වගේ එඩිතර නිර්භීත නායකයෙකු අපේ රටට බිහි වේවායි පතමි

  • @jeewanprasad6023
    @jeewanprasad6023 3 ปีที่แล้ว +29

    අනුර සහොදරයා ඔබට සැමදා ජයපතනවා. චමුදිත් වැදගත් ප්‍රශ්න ටිකක් අහන්නෙ 👍

  • @randialwis9641
    @randialwis9641 2 ปีที่แล้ว +38

    අවසන් බලාපොරොත්තුව ඔබ සංවිධානය පමණි. ❤️

    • @Wakumudini
      @Wakumudini 2 หลายเดือนก่อน

      Gvi

    • @Wakumudini
      @Wakumudini 2 หลายเดือนก่อน

      Athatatama.anura..oyage.karahari

    • @Wakumudini
      @Wakumudini 2 หลายเดือนก่อน

      Athatatama.anura..oyage.karahari

  • @nishanthasampath1130
    @nishanthasampath1130 4 ปีที่แล้ว +515

    කෙලින් ප්‍රශ්න.. කෙලින් උත්තර... අනුරගෙ කතා ඉතාම නිරවුල්..

    • @amilanet2176
      @amilanet2176 3 ปีที่แล้ว +4

      පුන තමා

    • @piglet2633
      @piglet2633 2 ปีที่แล้ว +5

      Sirawata..

    • @lasithjayakodi8251
      @lasithjayakodi8251 2 ปีที่แล้ว +10

      JVP KUHAKAI KIWWATA ATHTHATAMA WANCHAWAK DOOSHANAYAK NATHUWA NIKM BORUWATA OWUNTA BANINA EKA NEMEDA KUHAKAKAMA KIYANNE.

    • @user-ut3se2ox6m
      @user-ut3se2ox6m 2 ปีที่แล้ว +4

      @@amilanet2176 නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වහල් බවින් මිදෙත්වා.

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      avul

  • @isurulakshitha2777
    @isurulakshitha2777 2 ปีที่แล้ว +59

    අනුර සර් අපිට වීරයෙක් 😌

  • @sampath758
    @sampath758 3 ปีที่แล้ว +73

    අනූර සහෝදරයා, "ජනතා විමුක්ති පෙරමුණ"නමින් ඉදිරියට යමු ....

    • @BsGunasinha
      @BsGunasinha 4 หลายเดือนก่อน

      හරියට.හරි

  • @rottweilerpet8131
    @rottweilerpet8131 3 ปีที่แล้ว +110

    ඇත්තටම දැන් තමා තේරෙන්නේ ඒත් අපි පරක්කු වැඩි නමුත් කවදා හෝ මේ රට දිනනවා ඉර හද වගේ විශ්වාසසයි මින් ඉදිරියට මම දේශපාලුවෝ ගේ වහලෙක් නොවෙමි

  • @kavindunanayakkara6386
    @kavindunanayakkara6386 2 ปีที่แล้ว +127

    මෙි මිනිසුන්ට ජන්දෙ දෙන්නේ නැත්තේ ඇයි කියලා තේරෙන්නේ නෑ (තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු )❤️❤️

    • @chanirudewnith
      @chanirudewnith 2 ปีที่แล้ว +1

      ඒ කාලේ අමු අමුවෙන් මිනිස්සු කරපු හින්දා

    • @indikafernando1065
      @indikafernando1065 2 ปีที่แล้ว +1

      Ahenam ethin Elephant????

    • @chamodgunasekara9177
      @chamodgunasekara9177 2 ปีที่แล้ว +13

      @@chanirudewnith මිනිස්සු මැරුවෙ ප්‍රේමදාසලනෙ බන් ඒ කරලා ඒ කාලෙ හිටපු බොරු ජවිපෙ උන්ගෙ පිටින් ඒක දැම්මා බොරු ජවිපෙ කාරයො ප්‍රේමදාසගෙම කන්ඩායමක් ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයගෙ පුතා මේ ලගදි කිව්වෙ මොකද්ද එයාගෙ තාත්තව මැරුවෙ හඩ්සන් සිල්වා කියලා හොයල බලපන් හඩ්සන් සිල්වා කාගෙ ගෝලයෙක්ද කියලා නියම ජේවීපී උන් කවදාවත් මිනී මැරුවෙ නෑ බන්

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      aththa tikayi

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb 6 หลายเดือนก่อน

      ප්‍රෙමදාස පිලිලයක්

  • @madurangasampath02276
    @madurangasampath02276 2 ปีที่แล้ว +35

    රටේ ආදරනිය නායකයා ජයවේවා 🙏

  • @user-ug4of5gi1n
    @user-ug4of5gi1n 2 ปีที่แล้ว +12

    ජයවේවා සහෝදරයා.මාගේ මීලග චන්දය අනුර සහෝදරයාට සහ ජනතතා විමුක්ති පෙරමුනට.

  • @arunaashan7499
    @arunaashan7499 3 ปีที่แล้ว +316

    රටේ නායකත්වයට ගැලපෙන චරිතයක් ✌✌ AKD❤️

  • @sithija_dashan
    @sithija_dashan 2 ปีที่แล้ว +110

    හිරු පායන්න කලින්ම ඔබලා අවදි වුනා ❤️ .සහෝදරයා දැන් හිරු පායන්න ආරම්භ වෙලා තියෙන්නේ .💐

    • @chutichuti9803
      @chutichuti9803 2 ปีที่แล้ว +3

      කවදත් chande dila ne ath පළමු chande jvp ekata ...පුදුම සතුට කතා karanna විදිහට

    • @chutichuti9803
      @chutichuti9803 2 ปีที่แล้ว +3

      The lion 80 com eka mage ❤❤❤❤❤❤❤✋

    • @sithija_dashan
      @sithija_dashan 2 ปีที่แล้ว +1

      @@chutichuti9803 අනිවා .මාත් පළවෙනි පාරට තමයි jvp❤️ එකට දෙන්න හදන්නේ .

    • @chutichuti9803
      @chutichuti9803 2 ปีที่แล้ว +2

      @@sithija_dashan 💪💪💪 ne lion mata chande ne ....උපන් chande jvp ජය වේවා කියා පතන්නේ ....

    • @sithija_dashan
      @sithija_dashan 2 ปีที่แล้ว +2

      @@chutichuti9803 ❤️

  • @gayanmadushanka7792
    @gayanmadushanka7792 3 ปีที่แล้ว +95

    මියදෙන ලක්මැනිගෙ අවසන් පනනල JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰හොරු නැ බොරු නැ.❤️❤️❤️❤️❤️❤️❤️

  • @thamilarasu984
    @thamilarasu984 2 ปีที่แล้ว +17

    අලුතෙන් ඉතලා වෙනසක් කරමු...❤👍🙏

  • @thashika80
    @thashika80 3 ปีที่แล้ว +47

    I want to join JVP, but I was Democratic. But I genuinely love with their vision. 🍀🌷❤️🤓

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +2

      ඉතිං අවුලක් නෑ නෑ ඊලඟ සැරේ ඡන්දෙ ඉල්ලන්නෙ ජාතික ජන බලවේගය බලවේග ඔබට සහභාගිවීමට කතා කර බලන්න

  • @harsha0724036303
    @harsha0724036303 3 ปีที่แล้ว +119

    ඇත්තටම මේ වගේ නා⁣යකයෙක් පත් කරගන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට පිනක් නෑ..

    • @shendesilva3619
      @shendesilva3619 3 ปีที่แล้ว +3

      😪😪😪

    • @ravindradharmapriya7739
      @ravindradharmapriya7739 3 ปีที่แล้ว +6

      Eka hari yaluvaaa

    • @harsha0724036303
      @harsha0724036303 3 ปีที่แล้ว +1

      @@ravindradharmapriya7739 hmmmm hemadama depeththk witharai thiyenne 3 weni kenek wath thorala balanna oni kiyala mata nam hithenne

    • @pubudulakshan8940
      @pubudulakshan8940 2 ปีที่แล้ว +2

      Dkpu hdma coment eka

    • @harsha0724036303
      @harsha0724036303 2 ปีที่แล้ว +2

      @@pubudulakshan8940 thanks bokka

  • @tharindusugathadasa1657
    @tharindusugathadasa1657 2 ปีที่แล้ว +52

    අපේ ඊලග බලාපොරොත්තුව 👉👉👉👉අනුර මහත්මයා

  • @terransola5324
    @terransola5324 2 ปีที่แล้ว +17

    Slow and steady. .... Slow and steady.... This is my secret of success...that I learned from you Mr anura

  • @harshahemantha1792
    @harshahemantha1792 3 ปีที่แล้ว +211

    මේ රට ගොඩනැගිය හැක්කේ තනි පුද්ගලයින්ට නොව සාමූහික කැප කිරීමකින් පමණයි. ඔබට ජය අපේ සදාදරණීය නායකයාණෙනි...

  • @madushanweerasinghe4870
    @madushanweerasinghe4870 3 ปีที่แล้ว +80

    අහිංසක බලාපොරොත්තුවක් අපි වෙනුවෙන් ❤️

    • @sandyakumari4172
      @sandyakumari4172 2 ปีที่แล้ว

      Ape rate minisun pin karala nehe me wage nayakayek ලබන්නට

  • @apexlover8691
    @apexlover8691 2 ปีที่แล้ว +27

    මීලග ජනාදිපතිවරණයේදී රට ගෙඩනගන්න ඇත්තටම වුවමනාවක් තියේන වුන් ,
    අවුරුදු 74ක් තිස්සේ රට ගිය පාර වැරදි කියලා අවංකවම පිලිගන්න
    , මේ වෙනකොටත් අපිට අගාදයකට අරන් ගියා කියලා පිලිගන්න වුන්
    සියලූදේනා චන්ද 10 ගානේ දැම්ම ඉදලා ජනතාවට කරුණු අවබෝධ කරලා දීලා ලෑස්ති කරගන්න,
    අපිට මේ සාපයෙන් ගොඩඑන්න පුලුවන්.
    ඔබේ අදහසත් පහතින් දක්වන්න, අපී මේ රට ගොඩදාන්න අම්මා තාත්තා අයීයා අක්කා නංගි මල්ලි ආච්චි සීයා.. එක්ක පෙරට එමු.

    • @Lm10826
      @Lm10826 2 ปีที่แล้ว

      චන්ද 10 ක්‌ දෙන්න මොකද අපිට හොර ගැණු 9 ක්‌ ඉන්නවා කියලා හිතුවද😂

  • @sampathudayanga2425
    @sampathudayanga2425 2 ปีที่แล้ว +26

    චමුදිත ඔයා ඔයහැමදේම දන්නද... අපි දන්නව ඔබ තුමත් මේ ඇත්ත වෙනුවෙන් පේනීසිටිනව කියලා....

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 ปีที่แล้ว +10

    ඔබ වෙත එන ජනතාව 2024දී ඔබව මේ රටේ බාරකරු හැටියට බාරගනීවී ජයස්‍රී ලන්කා

  • @surangasubhashana1878
    @surangasubhashana1878 3 ปีที่แล้ว +64

    ඔබ විශිෂ්ට නායකයෙක් අනුර මහත්මයා..ඔබට සහ ඔබේ පක්ෂයට ජය වේවා...

  • @sirisenasamarasinha4933
    @sirisenasamarasinha4933 ปีที่แล้ว +6

    මෙවන් විනයක්.පෙර දැක්මක් හිමි ඔබ අපේ මව්බිම රැකගත් රටේ අනාහතයරැක ගත් අභීත සැබෑ මානව හිතවාදියා බව ඔප්පු වීඇත ඔබෙ කතාව හික්මීමෙන් සංවරබවින් ඔබ සැබෑ බුද්ධියෙන් පිරි බැවින් අපරටට අවශ්‍යම බව ඉතා පැහැදිලියරටේ අනාගතය ඔබයි අපේ පැතුමද ඔබයි ජය නියතයි

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +167

    ලංකාවේ දේශපාලනය තුළ ආදරේ හිතෙන මිනිහෙක්....❤❤❤❤

  • @rohanaupul1547
    @rohanaupul1547 2 ปีที่แล้ว +37

    මේ වගේ වැඩසටහනක් කිරිම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා මේ වැඩසටහනින් ජනතාව ජේවීපී එක ගැන තියෙන සැකය දුරු වෙලා යනවා අපට අවශ්‍ය ඔබ වගේ නායකයෙක් අපි ඔබ සමඟයි . 💕💕💕ජය වේවා 💕💕💕💕💖

  • @dhanushkasampath1631
    @dhanushkasampath1631 2 ปีที่แล้ว +225

    කවදාවත් වෙනස් වෙන්න එපා. යුක්තිය වෙනුවෙන් හෑමදාම සටන් කරන්න අපි ඊලගට ඔයාලට X දෙනවා... රට ගොඩ ගන්න 🙏🙏

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +1

      th-cam.com/video/5ZMJL87PC4A/w-d-xo.html

    • @chathuraprasad7632
      @chathuraprasad7632 2 ปีที่แล้ว +1

      @@araliusa p99

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      @@chathuraprasad7632 th-cam.com/video/Whw1v41j60M/w-d-xo.html

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 2 ปีที่แล้ว +18

    🔻◼️💠🔻◼️💠🔻◼️💠🔻◼️💠
    රටට සැබෑවටම ආදරෙ ඇතිමිනිස්සු දැන්වත් ජේවීපී වටා එක්වෙන බව ස්ථීරයී.

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re 2 ปีที่แล้ว +20

    ඔබට සුභ පැතුම් ජය වේවා JVP

  • @ruwanperera3968
    @ruwanperera3968 4 ปีที่แล้ว +73

    මේ කැද වීම ඉතා වැදගත් චමුදිත ඔවුන්ට ගහන මඩවලට උත්තර දෙන්න හොඳ අවස්තාවක් දුන්නට ඉස්තුතියි

  • @sunilperera9945
    @sunilperera9945 4 ปีที่แล้ว +49

    වත්කම් ගොඩනැගිලි ගැන බය නැතිව ප්‍රශ්න අහන්න පුලුවන් අනුර හෝ jvp සාමාජිකයෙකුගෙන් පමණයි. දැන් සැපද?

  • @kavindunanayakkara6386
    @kavindunanayakkara6386 2 ปีที่แล้ว +57

    බහුතරයකට තේරිලා තියෙන්නේ ❤️

  • @arunasalwathura8221
    @arunasalwathura8221 3 ปีที่แล้ว +25

    සැබෑ ජන නායකයා

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +254

    බලාගෙන හිටපු සාකච්ඡාවක්, ස්තූතියි චමුදිත අයියා👍👍👍

    • @iamknoxpresley
      @iamknoxpresley 4 ปีที่แล้ว +4

      @Islandpride09 අදාල නැති කොමෙන්ටුවක්🤭🤭🤭

    • @nalinwejeysekara6053
      @nalinwejeysekara6053 4 ปีที่แล้ว +10

      ඔබ හරි, මොන හොරේක්, කසිප්පු කාරයක්, මිනීමරුවෙක්, වුනත්, චන්දය ඉල්ලන කාලෙට (උන් ජනතාවගෙන්ම හොරා කාපු මුදල්‍ වලින් ) සල්ලි, අරක්කු, බත්පැකට්, ටකරං තහඩුවක්, රැකියාවට, සිමෙන්ති කොට්ටයක්, කකුස්සි පෝච්ච්‍යක්. උදළුතලයක්, සිල්‍ රෙද්දයක් (උන් බැගින් දුන්නහම, මගුල්‍ ගෙදර අවාට, දරුවා පාසැලකට දාගන්න, දරුවෙක් වාඩා ගත්තාට, දරුවා අත ගහනවාට වඩාගන්නවාට මුළු ආත්මයම පාවාදෙන මීහරක් චන්දදායකයෝ මේ රටේ හුස්මගන්නාතුරු හොරු රැලම තමයි පිල්මාරුවෙන් එන්නේ.
      ඩේසි ආච්චිගෙ මැනික් මල්ලයි කැලනියේ නයයි විශ්වාස කරපු උන් ඉන්න රටක සංවර්ධනයක් ගැන හිතන්නවත් පුලුවන් ද කැළණීයෙ නයා නැවතත් එයිද?
      රටේ අවාසනාවට අවංක, සාධාරණ, උගත්, බුද්ධිමත්, බොරු නොකියන, රට වැඩක් ගත හැකි අයගේ අගය ලංකාවෙ මිනිස්සුන්ට තෙරුම් ගන්න බැහැ. එකයි වෙනස.

    • @stardustindigo
      @stardustindigo 4 ปีที่แล้ว +7

      කල්පනා කරලා බලන්න 😹😹 වගකීමෙන් කියන්නේ මාත් බලාන්ඩ ම හිටපු එකක් 😆😆

    • @amilanilushika
      @amilanilushika 4 ปีที่แล้ว +2

      කේරළ ජෙප්පෙක් .. කලවද්දෝ..🤮

    • @iamknoxpresley
      @iamknoxpresley 4 ปีที่แล้ว +1

      @@amilanilushika නියම විහිලුව😄😄😄

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +58

    දෙන්නම හොදයි .හොදට ප්‍රශ්න ඇහුවා.හොදට උත්තර දුන්නා. අහන්නත් දකින්නත් ආසයි.සතුටුයි. දෙදෙනාටම ජය.!!!!

    • @dinushaprabath3070
      @dinushaprabath3070 4 ปีที่แล้ว +1

      Minisune danwath aththa minisungen parlimenthuw purawamu malimawata chande demu

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn 3 ปีที่แล้ว +15

    චමුදිත කේලින් කතාකරන ඒකට මම හරිම ආසයි හරිම කැමතියි මේ වැඩ සටහනා අහන්නේ හරිම කැමතියි ඔබට දිර්ග ආවිස් ලැබාවා තෝරාවන් සරන්යි

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +28

    පොහොට්ටුව 2/3,ජනාධිපතිකම දෙකම තිබිලත් ෆේල් බව ඇත්ත ඒත් විසදුම අලිමන්තර සජිත් නම් නෙවෙයි ආසන්නතම දේශපාලන විකල්ප ජවිපේ විතරයි...මොකද සජිත් ආවත් මීටත් අරාජික වෙන එක විතරයි ඒ කට්ටිය ඉස්සෙල්ලා කරා වගේ..නැත්නම් ඉතින් 225 වැඩක් නෑ,ඔක්කොම එකයි කියලා උදේම ගිහින් පොහොට්ටුවටයි,ටැලිපොන් එකටයි(විවිද නම් වලින් එන අසමත් පක්ෂ දෙකට)චන්දේ දෙනවා..😂ජෙප්පොන්ට 3%යි කියන බහුතරයක් තමයි ඉතින් චොකා මල්ලිටත්,රත්තරන්ට ත්,කිබුල් රාජිතට කප්පම් ප්‍රසන්න,පස් අනුරැද්ද,ගිතාට,මිරිස් කුඩු ප්‍රසන්නටත් චන්දේ දුන්නේ ගිහින් 😂පාර හදන කොන්ත්‍රාත්තුවට,ජොබ් ලිස්ට් එකට,කකුස්සි පොච්චියට,ටකරමට,චන්දේ කාලේට දරැවට පොතක් දුන්නට වගේ ලාබ දේවල් වලට චන්දේ දෙන එකෙන් මිදුනොත් ලංකාවේ හෙටක් තියෙයි.

  • @samanthajayaweera334
    @samanthajayaweera334 3 ปีที่แล้ว +72

    මොහු අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว +26

    ඔබට දීර්ඝායු ලැබෙනවා තෙරුවන් සරණයි සහෝදරයා ඔබගේ ආරක්ෂාවට අපි ඉන්නවා

  • @roshaniwijesooriya277
    @roshaniwijesooriya277 2 ปีที่แล้ว +16

    දැන් jvp ඡන්නදේ දෙනවා කියයි. අරක්කු කාලට. ටකරන් කෑල්ලට. බත් පැකට් එකට ඡන්නදේ දෙන මිනිස්සු ඉන්න රටක් මේක. සමහරු රට යනවා ආන්ඩුව වැරදි නෑ කියලා තවමත් කිසිම මොලයක් නැතුව හැසිරෙන අය ඉන්නවා. ඡන්දෙ ලන් වෙනකොට අම්මෝ මිනී මරුවො උන් එපා කියලා. අනිත් පැත්ත බලනවා ඒකයි වෙන්න. අවසානේ.

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 3 ปีที่แล้ว +33

    කියවන්න ,කියවන්න අලුත් 📚ත්...වගෙයි ...🙏 ස්තූතියි මහත්තයෝ .

    • @manjuhashan8481
      @manjuhashan8481 2 ปีที่แล้ว

      Milan hitapiyau 69laksa ma nayakoyogana

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 ปีที่แล้ว +32

    ඉතා පැහැදිලි කතාවක්

  • @lahirudeepalsenavirathna5941
    @lahirudeepalsenavirathna5941 3 ปีที่แล้ว +174

    මා දකින සැබෑම දේශපලානඥය මොහු පමණයි

  • @piyumifonseka6278
    @piyumifonseka6278 3 ปีที่แล้ว +55

    My vote never goes wasted

  • @damithakalinga1099
    @damithakalinga1099 3 ปีที่แล้ว +60

    රට බේරා ගැනීමට ඔබ පක්ෂයේ සහය අවශ්‍ය බව ජනතාවට වැටහීම ඈතක් නොවේ

  • @danuuda3990
    @danuuda3990 4 ปีที่แล้ว +251

    මාලිමාවට ජය වේවා ❤️
    ජවිපෙ සාර්ථකත්වය මැනිය හැක්කේ සමීපතයින්ගේ ප්‍රසංශාවෙන් නොව ප්‍රතිවාදීන්ගේ ඝර්ජනාවෙනි.

    • @Chatura1
      @Chatura1 3 ปีที่แล้ว +6

      ටහුඩු😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ปีที่แล้ว +8

      Very true, JVP is very successful.....!!! hik hi k hikk.....

    • @upasirik8199
      @upasirik8199 3 ปีที่แล้ว +1

      🤮

    • @mrs.67
      @mrs.67 2 ปีที่แล้ว

      Yes

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      💪❤️🙏

  • @sampath758
    @sampath758 3 ปีที่แล้ว +19

    ජයවේවා ....ජනතා විමුක්ති පෙරමුණ....

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +12

    මෙ රටෙ මිනිස්සුන්ගේ කරුමෙට පහළ වෙච්ච දේශපාලකයෝ ඉන්නේ...ඉක්මනින් ජෙවිපි එකට රට දියුණු කරන්න දෙන්න

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +9

    අද බලන්නේ තුන් වන පාර❤❤❤

  • @servantofallahswt1470
    @servantofallahswt1470 4 ปีที่แล้ว +28

    Best interviewer with the best politician of Srilanka 👍

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +10

    කකුල් ඉදිමෙනකම් , ගොත ගැහෙන කම් , දේශපාලන නොකරන නියම නායකත්වය ,මිනිස්සුන්ට පැහැදිලියි..

  • @sandaruwanchanaka1628
    @sandaruwanchanaka1628 2 ปีที่แล้ว +8

    රටට ගැලපෙන නයකත්වය
    ජයවෙිවා අන්‍රර සහෝදරයා.❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +19

    චමුදිත අද මාර silent ,,කලබල නෑ ,,,අනුර කතා කරනකොට පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකත් මීක් නෑ ,,,,🤣🤣🤣🤣

  • @sunwick6857
    @sunwick6857 4 ปีที่แล้ว +80

    ගෝටභයට, සහ සජිත්ට ජනාධිපති වරනයදී චන්දය දුන්න හැමෝටම කරුණාවෙන් කියන්නේ. ඔබට ඔබේ දරුවට රටක් , අනාගතයක් ඕනේ නම් කරුණා කරලා මාලිමා වට චන්දය දෙන්න. පොහොට්ටුවට, ටෙලිෆෝනයට , අලියාට චන්දය දීලා ලැබෙන දෙයක් නැත. මම අද කිව්ව කියල හොන්දට මතක තියාගන්න , අගෝස්තු 6 වැනිදා ඉඳල ඔබට අනනන්ත දුක් විඳින්න වේවි NPP බලයක් නොලැබුනොත්. ඔබට දැනට රස්සාවක් තියනවා කියලා සතුටු වෙන්න. අගෝස්තු 6 වැනිදා ඉඳල ඔබගේ රැකියාව නැති වෙන්න තියන ඉඩකඩ හොඳටම තියනවා. මොකද පොහොට්ටුව ආණ්ඩුවක් ඔබ පත් කලොත්, කට්ටිය ඔබේ සියලු දේ හොරාකාල රටත් විනාස කරනවා. ඔබේ චන්දය හොරුන්ට සැප විඳින්න සහ ඔබට දුක්විඳින්න ඕනේ නම් NPP මලිමාවට නොදී ඉන්න. ඔබට දුවෙක් පුතෙක් ඉන්නවනම් - ඔබ කැමති නම් ඒ අයව දුෂණය කරලා මරලා දාන්න කැමති නම් පොහොට්ටුවට, අලියට, ටෙලිෆෝනයට දෙන්න. ඔබේ දරුවන්ට අනාගතයක් ඕනේ නම් මාලිමාවට දෙන්න.

    • @lankaequity8944
      @lankaequity8944 ปีที่แล้ว

      ඔයා පේන කියන කෙනෙක් ද 🙄

    • @sunwick6857
      @sunwick6857 ปีที่แล้ว +3

      @@lankaequity8944 නැත, හැබැයි මම කියපු කිසිම දෙයක් වැරදිල නැත. මේ විදිහටම ගෝඨා ගැනත් කිව්ව, ලංකාවට එන්න පුලුවන් විනාශකාරී ම පුද්ගලයා කියල. මම කියන දෙයක් තමයි ජවිපෙ/ NPP ආන්ඩුවක් ආවාම පලමු ඩොලර් මිලියනය මගෙන්

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb 6 หลายเดือนก่อน

      අපි පේන කියන්නෙ නැත දන්නෙත් නැත නමුත් ලංකාවේ මෝඩයෝ තාමත් න් ඉන්නවා මහින්දයගේ පුකේ ගූ සුවදට රාජපක්ෂගේ ගූ සුවදට පුදුම කෑදරයෝ තමයි බයියෝ කියන්නේ

  • @dmaxkarokeirfanmdm1844
    @dmaxkarokeirfanmdm1844 3 ปีที่แล้ว +75

    අනුර නිර්භීත පක්ෂ නායකයෙක්

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +33

    සුන්දර දෙබස්
    ජීවිතයෙ අනිත්‍ය දකින.

  • @chamo3390
    @chamo3390 3 ปีที่แล้ว +19

    ilaga ජනාධිපතිවරයා obathuma wei wage me rata yana විදිහට ♥️

  • @TNOM128
    @TNOM128 5 หลายเดือนก่อน +5

    මට අවුරුදු 18 යි.පලවෙනි ඡන්දෙ මාලිමාවට ❤❤❤

  • @pradeepkumara5850
    @pradeepkumara5850 2 ปีที่แล้ว +23

    මේ ආන්ඩුවේ ක්‍රියාකාරකම් ජවිපෙට ශක්තියක් වෙනව ඒක ඕනම කෙනෙක්ට පේනවා මෙතෙක් දේශපාලුවෝ හොරාකාපු ඒවා පැහැදිලිව පේනවා නමුත් ජවිපෙට එහෙම චෝදනා නෑ

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 4 หลายเดือนก่อน +2

    සුන්දරයි සහෝදරයා දෙදෙනාටම ස්තුතියි 🇱🇰🌅🇱🇰🌅🇱🇰🌅🇱🇰🌅

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 5 หลายเดือนก่อน +4

    මගෙ ආදරෙ❤. සහෝදර ජනතාව වෙනූවෙන් අපි ඔබ වෙනුවෙන් ඉන්නවා❤❤ මම කූවෙටි මෙ යා තමයි2024ජනාදිපති. ඔවූ❤

  • @pasindukanishka70
    @pasindukanishka70 4 ปีที่แล้ว +64

    ජවිපේට කඩේ යන්නෙක් වීම ගැන හදවතින්ම සතුටු වෙමි.

    • @samanthikodikara2222
      @samanthikodikara2222 4 ปีที่แล้ว +4

      😢math

    • @shendesilva3619
      @shendesilva3619 3 ปีที่แล้ว +5

      ♥️♥️♥️

    • @TopTv-rg2dy
      @TopTv-rg2dy 2 ปีที่แล้ว +6

      Jvp nis newe bn api wenuwen kade gihin tiyenne

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +4

      ❤️❤️

    • @dineshchamara1433
      @dineshchamara1433 2 ปีที่แล้ว +4

      ජවිපෙට කඩේ යන්නෙපා ඒ මතවාදය එක්ක ඉන්න සාදනීය විවේචන කරන්න නැත්තන් අපිත් අනෙකුත් පාක්ෂිකයින්ගෙන් වෙනස් වෙන්නෑ 👍

  • @alphapx10
    @alphapx10 2 ปีที่แล้ว +10

    JVP🥺🥺🥺🤘❤️ එකෙන්ම පලවෙනි ජන්දෙම ජෙ.වි.පී♥️♥️♥️

  • @srimalkondage6161
    @srimalkondage6161 3 ปีที่แล้ว +40

    ඔය ප්‍රශ්න ටිකම ආණ්ඩුවේ ඈයන්ගෙනුත් අහන්න...😉🙈

    • @stories190
      @stories190 2 ปีที่แล้ว

      අහයි තමා 😂

  • @Rich-vg2ur
    @Rich-vg2ur 2 ปีที่แล้ว +26

    ඔහුගේ වචනයක් පාසාම පිළිඹිබු වන්නේ ඔහු තුල සහා ජවිපේ තුල ඇති අව්‍යාජත්වය, මනුෂ්‍යත්වය හා සුන්දරත්වයයි ❤️

  • @shanefranklin575
    @shanefranklin575 3 ปีที่แล้ว +21

    A great interview & loved the way he answered, these guys really need to rebrand themselves.

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +59

    අපි කැමතිම සාකඡාවක් ඉතාමත් වැදගත් ජය වේවා

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 ปีที่แล้ว +102

    මේ රට බේරාගන්න පූලූවන් මේ තුමා ලාට පමණයී

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว

      kalayak balana inna veyi

    • @khx777yt
      @khx777yt ปีที่แล้ว

      hamotama lanakawe minissu kiuwe ohoma thama

    • @sirikanthigodawela
      @sirikanthigodawela 3 หลายเดือนก่อน

      Chamuditha paththare wisthare kiyaddi npp ekata pahara gahanawa neda

  • @subashinisubashini3086
    @subashinisubashini3086 2 ปีที่แล้ว +6

    මේ වගේ බුද්දීමත් මිනිස්සු කතා කරද්දී අහන් ඉන්නත් හරීම ප්‍රියයි සත්තකින්ම ...... ආදරෙයි අරවින්ද කුමාර දිසානායක ....❤

  • @priyankarathusitha2088
    @priyankarathusitha2088 4 ปีที่แล้ว +92

    සැහැල්ලුවෙන් පොයින්ට් එකට උත්තර දුන්නා.ජය පතනවා!!

    • @dammikaperera6834
      @dammikaperera6834 3 ปีที่แล้ว +1

      Priyankara Thusitha yes yes peoples has given real answer for those red elephants ..!!!😂😂😂

    • @luckysam5534
      @luckysam5534 3 ปีที่แล้ว +1

      ඔව් ඔව් ගානට වෙට්ටු දාලා ලිස්සලා යනවා කයිය විතරයි මුගේ

  • @shasashasa3987
    @shasashasa3987 4 ปีที่แล้ว +31

    අගය කල යුතු රටට හිටිය යුතුම නායකයෙක් දිනක් ජය නීයතයි

  • @priyanisomarathne7502
    @priyanisomarathne7502 2 ปีที่แล้ว +3

    නූතන පරම්පරාවේ අභිත නායකත්වය අනුර කුමාර සහෝදරයා.ආදරෙයි අපි ඔබට.පසුගිය මැතිවරණයේදි ඔබ වෙනුවෙන් මගේ ජන්දය පාව්ච්චි කිරිම පිලිබඳ මම අතිශය සතුටු වෙමි.

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 2 ปีที่แล้ว +3

    රටෙ ජනතවගෙ සතුට සැනසුම නිදහස විනාස කර සැප විදින දෙසපාලුවො විනාස කර පෞද්ගලික ජිවිතය විදින්න ඔබට ශක්තිය තියනව එය අත් නොහරින්න මෙ රට රැකුම අප සතු වගකිමකි එය ඉටුකිරිම අප සතුයි ඉදිරියට අප ඔබ සමගයි