Gune Aiyage Kamare - Vlog Ep 217 - Clean ශ්‍රී ලංකා සහ චූන් ශ්‍රී ලංකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 581

  • @RanjithSomaweera
    @RanjithSomaweera 16 วันที่ผ่านมา +103

    ජන මතයට ගරු නොකරන දෙරන ,හිරු වර්ජනය කරමු

    • @Weerasinghe-h8u
      @Weerasinghe-h8u 15 วันที่ผ่านมา +1

      Of course

    • @habeebajabir9261
      @habeebajabir9261 15 วันที่ผ่านมา

      Gotata chanda denakota ,Koi chanelda baluwe.Gota 1 hondai.Gota 2 ratama pissu karala.

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 16 วันที่ผ่านมา +69

    අද ගුනෙ අයියගෙ කතාවට 100% ක් එකගයි.තෑන් යූ වෙරි මච්.

  • @rashikamunasinghe2074
    @rashikamunasinghe2074 16 วันที่ผ่านมา +53

    කරුණු පැහැදිලි කිරිමට ගුනේ අයියට තව තව ශක්තිය දහිරියක් ලැබේවා🎉

  • @peterdariyas2117
    @peterdariyas2117 16 วันที่ผ่านมา +85

    ජනතාව සැම නිවසකම හිරු දුෂ්න මාදය වර්ජනය කරමු

    • @Thukuliya.123
      @Thukuliya.123 14 วันที่ผ่านมา

      අපි නම් සෑහෙන කලක සිට

  • @RanjithSomaweera
    @RanjithSomaweera 16 วันที่ผ่านมา +67

    රෙනො ගෙ ගූ චැනල් එක වර්ජනය කරමු

  • @JayaratnePerera-b4e
    @JayaratnePerera-b4e 16 วันที่ผ่านมา +34

    චමින්ද මල්ලි උඹනම් සුපිරි පොරක් මේකතමයි නියම සමාජ මාධ්‍යකරනය.ස්තුතියි මලයා

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 16 วันที่ผ่านมา +23

    බොහොමයක් බස් රථ රියදුරන් සහ ත්‍රිවිල් රථ රියදුරන් මාර්ගයේ තමන්ගේ වාහනය හසුරුවන්නේ ඉතාමත් විනය විරෝධී ලෙසයි.මේක කාලයක් තිස්සේ තිබුණු ප්රශ්නයක්.මේ ගැටලුව සම්බන්ධයෙන් ජනතාව අතරේ තිබුණේ පොලිසිය ගැන කලකිරීමක්.නමුත් දැන් පොලිසිය මැදිහත් වෙලා මේ ගැටළුවට යම් විසඳුමක් දෙන්න උත්සාහ කරන අවස්ථාවේදී මේ ජඩ මාධ්‍ය විසින් කරන කඩා කප්පල්කාරී ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 16 วันที่ผ่านมา +27

    සහතික ඇත්ත ගුනේ හිරු ඒකයි දෙරණයි ඉන්නකන් රට හදන්න බෑ
    නලින්ද සහෝදරයට කීයන්නේ රට හදන්නනම් හිරු වහාම තහනම් කරන්න ඕනි
    ගුනේ ❤️❤️❤️

    • @r.sumedha8198
      @r.sumedha8198 16 วันที่ผ่านมา

      Owu eka aththa

  • @Preamakumara
    @Preamakumara 16 วันที่ผ่านมา +23

    නියමයි මලිලි...උන්ගෙ සැටලයිට් වලටවත් හෙන වැදේවා....

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 16 วันที่ผ่านมา +35

    අපේ ජනතාවගේ ධනාත්මක හා ප්‍රතිපත්තිමය ආකල්ප වෙනසක් වෙනුවෙන් ඔබලා වැනි සමාජ මාධ්‍යය තුලින් මෙවන් කැපවීමක් අවශ්‍යමයි...ප්‍රණාමය ...🙏❤️🌄

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 16 วันที่ผ่านมา +2

      ප්‍රවාහනය සුද්ද කල යුතුමයි .
      බස් කාරයෝ හොර්න් ගැහීම
      සීමාව ඉක්මවා ගිහින් .
      මේ නව රජය බස් රථ රියදුරන්ට දැඩි දඬුවම් දිය යුතුයි.

  • @JEENAKKA
    @JEENAKKA 16 วันที่ผ่านมา +15

    ගුණේ මචං උඹ ලස්සනට තත්වය තියාගෙන වැඩේ කරනවා. රැස්ප්කැට මචෝ! උඹට සහ රටට ජය!

  • @anurarathnayake3461
    @anurarathnayake3461 16 วันที่ผ่านมา +37

    නියම විග්‍රහයක් අනිවාර්යයෙන්ම .🙏 .

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 16 วันที่ผ่านมา +31

    අනිත් චූ ටියුබ් කාරයන්ට වඩා ගුනයා හොද යු ටියුබර් කෙනෙක් ❤ නියම පැහැදිලි කිරීම ❤

  • @SamanChandana-rg2bk
    @SamanChandana-rg2bk 16 วันที่ผ่านมา +32

    ගුනෙ මචං ,උඹගෙ විග්‍රහයත් එක්ක100%ක් එකගයි 🎉 මේ පැය 1/2 ඇතුලෙ උඹ අපිට දෙන ආතල් එක 😂😂😅😅ඒක මරු 😂

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 16 วันที่ผ่านมา +13

    මචං ගුණෙ අයියේ .කාටත් හිතන්න පුළුවන් වෙන විදියට කියපු කතාවක් .උඹල වගේ එවුන් තව බිහිවෙන්න ඕනා.රටක් හැදෙන්නේ එවිටයි.ස්තුතියි

  • @susilagh907
    @susilagh907 16 วันที่ผ่านมา +18

    කොතනින් හරි පටන් ගන්න උත්සහ කරන අයට ඒ ධෛර්ය දෙන්න ඕනි අපි අපහසුතාවයට පත් වුවත්.

  • @nimalpunchihewa6863
    @nimalpunchihewa6863 16 วันที่ผ่านมา +18

    ගුනෙ අයියා හරියටම හරි. 🙏🙏

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 16 วันที่ผ่านมา +12

    හිරු ජඩමාද්‍ය වර්ජනය කරමු.

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i 16 วันที่ผ่านมา +13

    හිරු නලිකා දුවන්නෙ සල්ලි වලින් සල්ලි වලට ඕන ජඩ වැඩැක් කරන උන් ඉන්නවා. ඔබගේ පැහැදිලි කිරීමට ස්තුති .❤❤

    • @savetheelaphant9130
      @savetheelaphant9130 16 วันที่ผ่านมา +1

      වැරදියි කුඩු ලෙස නිවැරදි විය යුතුය

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 16 วันที่ผ่านมา +17

    අදනම් මචෝ 100% විග්‍රහය,

  • @Kalum-b7c
    @Kalum-b7c 16 วันที่ผ่านมา +24

    අර සේපාල් වගේ තක්කඩියෙක්ට ගුණෙ අය්යාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා ❤❤

    • @Ticktopapi
      @Ticktopapi 16 วันที่ผ่านมา +2

      දැන් සේපාල තමුසෙල්ලාට පුක දෙන්නේ නෑනෙ

    • @Kalum-b7c
      @Kalum-b7c 16 วันที่ผ่านมา +6

      පුක කාට දුන්නද කියල හරියට ම දන්නෙ ඌ ..තමුසෙ අහල බලනවා ඒක ඌ අවුරුදු පහෙන් පහට නටන නාඩගම හොයල බලපන් ඌ පුක දෙන රටාව තේරෙයි.. .

    • @ravinduliyanage5346
      @ravinduliyanage5346 16 วันที่ผ่านมา

      අර නකිය නේද බං. මේ රට හැදෙන වට කැමති නැති උන් ඉන්නවනේ බං. තාමත්.​@@Kalum-b7c

    • @dilhanifernando8274
      @dilhanifernando8274 15 วันที่ผ่านมา +2

      ​@@Ticktopapiඉතින් ඒ යකාට කලිනුත් නොදී ඉන්න තිබුනනේ 😂😂😂

    • @k.a.rfernando5223
      @k.a.rfernando5223 14 วันที่ผ่านมา

      සේපාලයගෙ නියම මූණ දැං තමයි පේන්නෙ. ඌත් අර ගූ ඉරාජුයි, අශූචි චමුදිතයයි වගේම තමයි. ඌ ගාන කපාගන්නයි මාලිමාවට ජැක් ගැහුවෙ. අවසථාවාදි කාලකණ්ණිය.

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 16 วันที่ผ่านมา +22

    සමස්ථයක් විදිහට හොද වැඩක්‌ මචං

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 16 วันที่ผ่านมา +26

    පලමුවෙන්ම,,හිරු ,දෙරන,,වර්ජන, කැම්පේන්,එකක්,,හදමු,,නැතිනම්,,මේරට,,ක්ලීන්,කරන්න,බැහැ

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 16 วันที่ผ่านมา +13

    නියම විග්‍රහයක්...කීයෙන් කීදෙනාද මෙවා අහලා හිතට ගන්නේ...

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 16 วันที่ผ่านมา +12

    ගුනේ උඹ 100% හරි .❤️❤️❤️

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 16 วันที่ผ่านมา +8

    100% ඇත්ත.
    ගුණේ අයියා ස්තුතිය ❤

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 16 วันที่ผ่านมา +13

    සුපිරි ගුනේ අයියා ❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 16 วันที่ผ่านมา +178

    හිරු දෙරණ මර්දනය කරන්න රටේම මතයක් ගොඩනගමු...🤔🤔🤔

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 16 วันที่ผ่านมา +7

      නියමyi

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 16 วันที่ผ่านมา +6

      Definitely

    • @R-me5ey
      @R-me5ey 16 วันที่ผ่านมา

      කුඩූ හිරු
      බලු දෙරණ

    • @eigochat
      @eigochat 16 วันที่ผ่านมา +7

      Bravo !!! For the true real ideas!!!

    • @sarathjayasinghe8951
      @sarathjayasinghe8951 16 วันที่ผ่านมา +5

      #shutdownHIRUTV

  • @amilakavinda4489
    @amilakavinda4489 16 วันที่ผ่านมา +6

    කතාවට වගේ අර හිනාවටත් ආසය් ගුනේ අය්ය ඔහොම යං ඔහොම යං

  • @ranganamahesh6390
    @ranganamahesh6390 15 วันที่ผ่านมา +2

    අද නම් මරු 👍👍

  • @MrSleeping
    @MrSleeping 16 วันที่ผ่านมา +34

    හිරු එකනම් අම්මප මොකක්ම හරි කරන්න ඕනි.

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 16 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම. ඔන්ලයින් පෙත්සමක් පටන්ගන්න බැරිද ?

  • @Chamix-
    @Chamix- 16 วันที่ผ่านมา +2

    කරන කෙරෙන දේ ගැන දවසින් දවස දැනුවත් කිරීමමයි මේක අල්ලලා තියෙන්න ළඟම විසඳුම💐
    Grate ගුණේ🎉

  • @asokajayawardene5360
    @asokajayawardene5360 16 วันที่ผ่านมา +3

    ඔබගෙ පැහැදිලි කීරිම ගැන සතුටුයි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 16 วันที่ผ่านมา +22

    රට ස්ථාන ගත කළ යුතු තැන තමයි clean srilanka කියන්නෙ.සෑම ශ්‍රී ලාංකිකයන්ම හිතට ගත යුතුයි.

  • @arunarajaratne8402
    @arunarajaratne8402 16 วันที่ผ่านมา +12

    බොහොම හොඳයි. 🙏🙏🙏🙏

  • @maurarupasinghe4321
    @maurarupasinghe4321 16 วันที่ผ่านมา +11

    කථාව ඇත්ත❤❤❤❤❤

  • @karunakeerthi8787
    @karunakeerthi8787 16 วันที่ผ่านมา +2

    What a Grate Explane. Thank you Gunne Brother.❤❤❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 16 วันที่ผ่านมา +25

    හිරු ටීවී ගැන නම් කියල වැඩක් නැහැ.ජරාම ජරා ටීවි චැනල් එකක්. මේ ආණ්ඩුව හොඳ වැඩියි.
    මේවාට දඬුවම් දෙන්න ගියාම මාධ්‍යට තර්ජනය කරනව කියල වැලළෙන්න හදනවා😢

  • @dineshpriyantha2180
    @dineshpriyantha2180 16 วันที่ผ่านมา +5

    සුපිරි ❤❤❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 15 วันที่ผ่านมา +1

    ගුණේ අයියා ගේ හැම වචනය ටම මම එකගයි😍😍😍😍

  • @ashengunathilake8663
    @ashengunathilake8663 15 วันที่ผ่านมา +1

    ගුණේ අයියාගේ රටට ගුණදායක කතාබහට මල්මිටක්🙏🇱🇰🇦🇺

  • @nimalbandara676
    @nimalbandara676 16 วันที่ผ่านมา +8

    හරියට හරි very correct

  • @gudiyadpm5889
    @gudiyadpm5889 16 วันที่ผ่านมา +58

    පෞද්ගලික බස් හැම එකක්ම එකම පාට විය යුතුයි.ලංගම වගේ.හිරු දෙරණ චැනල් දෙක,හැම ගෙදරකම තියෙන ටීවී වලින් අන්ඉන්ස්ටෝල් කරන ව්‍යාපාරයයක් ආරම්භ කල යුතුයි

    • @NavinJayasinha-k5l
      @NavinJayasinha-k5l 16 วันที่ผ่านมา +3

      එහෙමද ආස?

    • @NavinJayasinha-k5l
      @NavinJayasinha-k5l 16 วันที่ผ่านมา +3

      උඹනමි 74 ක් තිස්සේ කාගේත් අසුචි කාලා ලපයාගෙත් අසුචි කනාව කියලා පෙනවා

    • @shanepereraedu
      @shanepereraedu 16 วันที่ผ่านมา +5

      මොන මගුලකටද බං පාට වෙනස් කරන්නෙ? යහපාලන කාලෙ ජෝන් අමරතුංගටත් ඔය පුකේ අමාරුව තිබ්බ. තියන පාටකින් දුවපුවාවෙ මාර්ග නීති පිලිපැද්ද නම් ඇති 😂

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 16 วันที่ผ่านมา +3

      අනේ ගවයෝ😂

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 16 วันที่ผ่านมา +4

      පාට කෙසේ වෙතත් මාර්ග නීති අනුගමනය කරන්නත් මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්නත් උගන්නන්න ඕන.

  • @HansulFareed
    @HansulFareed 16 วันที่ผ่านมา +7

    ගුනේ අයියා ❤❤❤❤

  • @naradavidanage1905
    @naradavidanage1905 16 วันที่ผ่านมา +6

    එකගයි 👍

  • @InduHewapathirana
    @InduHewapathirana 16 วันที่ผ่านมา +5

    Excellent speech

  • @84K3L
    @84K3L 16 วันที่ผ่านมา +36

    Clean sri lanka නිසා අසූචි අහිමි වූ
    ඌරන් දැඩිසේ කලබල වී ඇති බව පෙනේ 😂

    • @NavinJayasinha-k5l
      @NavinJayasinha-k5l 16 วันที่ผ่านมา

      උඹනමි 74 ක් තිස්සේ කාගේත් අසුචි කාලා ලපයාගෙත් අසුචි කනාව කියලා පෙනවා

    • @NavinJayasinha-k5l
      @NavinJayasinha-k5l 16 วันที่ผ่านมา

      උඹනමි 74 ක් තිස්සේ කාගේත් අසුචි කාලා ලපයාගෙත් අසුචි කනාව කියලා පෙනවා

    • @84K3L
      @84K3L 16 วันที่ผ่านมา

      @@NavinJayasinha-k5l ඔන්න කලබල උනා නේද? 🐷🤣🤣🤣

    • @SunilNawarathna-k8y
      @SunilNawarathna-k8y 16 วันที่ผ่านมา

      ​@@NavinJayasinha-k5l ලපයා තොගේ මහා එකීද ජනාධිපති ට නම දැම්මේ ගූ කන වහල් ගොබ්බයා මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙයන්

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 16 วันที่ผ่านมา +3

      ඔයානෙ හැම තැනම අසූචි කතා කර කර කමෙන්ට් දාන්නෙ.

  • @nilupadesilva2019
    @nilupadesilva2019 16 วันที่ผ่านมา +1

    මගි අවශ්‍යතාව දුටු රජයට සහ පොලිසියට ස්තුතියි.
    සිතේ ඇදෙන විවේ‍චනය ගැන සාර්ථක අසාර්ථක බව තේරැම්‍ ගැනිමට ඔබේ‍ විවේ‍චනය එනතුරැ හැමවිට බලා ඉන්නවා.

  • @didibob687
    @didibob687 15 วันที่ผ่านมา +1

    😅😅😂😂අම්මෝ... මෙම ආතල් දෙන්න එපා බං... ගුනේ .. ❤️✌️😁

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 14 วันที่ผ่านมา

    ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 16 วันที่ผ่านมา +18

    විමල්ගේ පිත්ත අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වෙනවලු..ඒක ඉතිං උගේ ගැනි තමා දන්නේ😅😅😅

    • @nilmaneltk
      @nilmaneltk 16 วันที่ผ่านมา

      එයාගෙ පිත්ත හුලේ තියලලු තියෙන්නෙ. ඔන්නොහෙ ඕන එකෙකුට ගන්න කියල.

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 16 วันที่ผ่านมา

      😂😂😂😂😂❤

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 16 วันที่ผ่านมา

      ​@@nilmaneltkඑක වගේ ද මේක අම්මෝ 😂😂😂😂❤

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 16 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lasantha5988
    @lasantha5988 16 วันที่ผ่านมา +5

    හිරු එකට හෙන ගහයිද දන්නේ නෑ 😁 හැබැයි හොදටම ගැහුවේ සනත් ජයසුරිය තමයි 😁😁😁😁

  • @kutkuy4399
    @kutkuy4399 16 วันที่ผ่านมา +4

    Super bro muhamed ❤❤❤

  • @Nimesh-157
    @Nimesh-157 16 วันที่ผ่านมา +3

    ඇත්තටම ආත්මාර්ථකාමින් ඉන්න තාක්කල් රටක් ගොඩ ගන්න නෙමෙ අඩුම ගානෙ අපිට විබාගයක් පාස් වෙන්නවත් බෑ

  • @anuraanura467
    @anuraanura467 15 วันที่ผ่านมา

    උච්චාරනය හරිම සරලව නිවැරදිව සාදරනව කෙනෙකුගේ හිත නොරිදෙන ආකාරව හසුරවනව.ගෙනඑන මාතෘකා ඉතාමත් කාලෝචිචයි නිවැරදියි.

  • @donmicheal100
    @donmicheal100 16 วันที่ผ่านมา +5

    ඒ වගේම bus වල සින්දු පෙට්ටිය අයින් කරන්න ඕනෙ. රියදුරාටයි කොන්දාට ආවේනික ඇදුමක් නිතිගත කල යුතුයි. උන්ට හිතන , හිතන දැන් වල නවත්තගෙන කාලය කන එක නවත්තන්න නිතියක් ගෙන්න ඕනේ. Bus වලට පටවන සෙනග පාලනය කල යුතුයි.

  • @shanepereraedu
    @shanepereraedu 16 วันที่ผ่านมา +10

    විමල් ගම්මන්පිල කියන්නෙ බැසිල්ගෙ සෙවනෙ වැඩුන පැටවු. උන් කවදාවත් එරෙහි වෙන්නෙ නෑ. උසාවි නොමග යවල කඩේ යවන්න බොරු තොරතුරු දීල කෙලවගන්නයි යන්නෙ උන් 😂

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 15 วันที่ผ่านมา

    Excellent stuff Chum as always ❤❤.

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 16 วันที่ผ่านมา +1

    Yes ඇත්ත ✌️

  • @thusharajayakody6005
    @thusharajayakody6005 16 วันที่ผ่านมา +3

    ❤🎉 සුපිරි මචං. !!

  • @pradeepgallage
    @pradeepgallage 16 วันที่ผ่านมา +4

    Huru 1ta amuwenma amathana ekatanam gune aiyata Salut

  • @KrishanthiThanuja-s4n
    @KrishanthiThanuja-s4n 16 วันที่ผ่านมา +1

    Sir prasidda madya me widiyata karanakota oyala TH-cam Karan aya hatiyata respect sir.oyala wadiyen sahaya denna one sir . Wadi wadiyen janathawa danuwath karanna ❤❤❤❤❤❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 16 วันที่ผ่านมา +2

    සමබර පැහැදිලි කිරීමක් ,,

  • @buddhikap.m213
    @buddhikap.m213 16 วันที่ผ่านมา +1

    මචං උබ හොදට මේ situation එක read කරල counter කරනව ජය

  • @fatloose751
    @fatloose751 16 วันที่ผ่านมา +2

    නියමයි. ගුණෙ අයියා

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 15 วันที่ผ่านมา

    Gunee අයියා ආදරෙයි ada වැඩසටහන නියම i ආදරෙයි ❤❤❤

  • @sameerawarnakulasuriya1198
    @sameerawarnakulasuriya1198 15 วันที่ผ่านมา

    Aiye oyanam patta aaa. Hoda danumak tiyana Hoda patta manussayek. Oya kiyana dewal lankawe manussayata terenawanam loku deyak ❤

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 16 วันที่ผ่านมา +3

    ප්‍රවාහනය සුද්ද කල යුතුමයි .
    බස් කාරයෝ හොර්න් ගැහීම
    සීමාව ඉක්මවා ගිහින් .
    මේ නව රජය බස් රථ රියදුරන්ට දැඩි දඬුවම් දිය යුතුයි. බලන්න උන් හොර්න් ගහගෙන අනිත් බස් එකත් එක්ක රේස් යන විදිය. බංග්ලාදේශයේ හැර ලෝකයේ කොතැනකවත් මෙම විහිළුවට අවසර නැත. පොලිසියට බස් වල නොමිලේ ගමන් ලැබෙනවා
    බස් රථ පාර පාලනය කරයි

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 15 วันที่ผ่านมา +2

    සහමුලින්ම කුඩු හිරැ මර්දනය කරයුතුයැයි කියන අය තව ඉන්නවද ?

  • @nxu5107
    @nxu5107 12 วันที่ผ่านมา

    Gune Soya, you are on good form these days! Keep it up.

  • @eigochat
    @eigochat 16 วันที่ผ่านมา +1

    You are excellent!! Love you Guney!!! Stay blessed forever!!!?

  • @bamunusubasena6827
    @bamunusubasena6827 16 วันที่ผ่านมา +1

    You are # 1 in the all TH-camrs love ❤❤❤❤❤ from Los Angeles

  • @donmicheal100
    @donmicheal100 16 วันที่ผ่านมา

    Thank you once again Gune Aiya a very good explanation on your behalf. Keep it up brother

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 16 วันที่ผ่านมา +5

    13:15 ගුනේ අයියෙ, අපේ මස්සිනාට තිබුනා ඩිමෝ බට්ටෙක්. ඕකට ගොඩවෙන්න උස වැඩි නිසා එයා යකඩ බාර් එකක් හයිකරා එතන්ට කකුල තියලා ගොඩවෙන්න පිටිපස්සෙ කොටසට. දවසක් එයා ඩිමෝ බට්ටා පාර අයිනෙ නවත්තලා තියෙද්දී, ස්කූටර් අක්කෙක් ඇවිත් ඒකෙ වැදිලා. පොලිසියෙන් කීවේ, අමතරව හයි කරපු බටේ නිසාලු අනතුර සංකීර්න වෙලා තියෙන්නෙ. ඔන්න පේනවනෙ. අන්තිමට අපි ඒක ගලවලා දැම්මා. බර ගානක් ගෙවන්න වුනා ඒ මනුස්සය හොස්පිටල් එක්කන් ගිහින්.

  • @DixonMihindukulasuriya
    @DixonMihindukulasuriya 10 วันที่ผ่านมา

    මරු මචන් අනේ ඔයා 👍👍👍😄😄😄

  • @senarathbandara5438
    @senarathbandara5438 15 วันที่ผ่านมา

    පට්ට ❤❤❤

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 16 วันที่ผ่านมา

    Accurate reading on poor media work by Hiru. Overall, your explanation is excellent on both topics. Hats off.

  • @kapilabandara1001
    @kapilabandara1001 15 วันที่ผ่านมา

    සුපිරී කතාව.😂😂😂😂😂😂😂😂😂

  • @chamindamadawala2240
    @chamindamadawala2240 16 วันที่ผ่านมา +4

    හිරු, දෙරණ මාස කිහිපයකට තහනම් කරන්න ඔනේ. කොන්ද කෙලින් තියන් ආණ්ඩුව මේ තීරනයට එන්න ඔනේ. රට යම් ස්ථාවර තත්වයකට ගෙනාවාම ඔවුන්ට ඔවුන් කරපු පෙර වැරදි පහදලා දීලා ඒ මාධ්‍ය අවකාශය නැවත ලබා දිය යුතුයි. දැන් ඔවුන් මේ කරන ජඩමාධ්‍ය ක්‍රියාදාමය තුල 159දෙනාම වහල්ලු විදියට ගන්න හදන්නේ. ඒ කියන්නේ 68 ලක්‍ෂ ජනතාවක්.
    මම​,
    නොර්ත් කැරොලයිනා සිට​.

    • @JEENAKKA
      @JEENAKKA 16 วันที่ผ่านมา +1

      මඩවල මහත්තයා ඔබ නෝර්ත් කැරොලයිනා ඉඳලා සම්බන්ද වුනාට බොහොම ස්තූතියි. මාද්‍ය තහනම් කිරීම පිළිබඳව ඔබ සමඟ එකග වෙනවා. ආණ්ඩුව තරමක් ර්ලැක්ස් මෝඩ් එකක මේ පිළිබඳව කටයුතු කරන බවක් පෙනී යනවා, මම හිතන්නෙ ආණ්ඩුව හිරු / දෙරණට අවවාද කීපවතාවක්ම අවවාද කරා. පෙනී යනවිදියට ආණ්ඩුව මුන්ට තව චාන්ස් එකක් දීලා තියෙන්නෙ හැදෙන්න. හැදෙන්නෙ නැති පාටයි. ළඟදීම උන්ට දෙයි ඇඩ්‍රස් නැතිවෙන්න.

  • @MontyWeeraman
    @MontyWeeraman 16 วันที่ผ่านมา +1

    💕💕💕 Private transport / taxi divers ලට අනිත් රට වල නීති අනුව අපේ රටේ නීති අන්තිම දුර්වලයි. මකලා හදන්න ඔනේ.

    • @dilhanifernando8274
      @dilhanifernando8274 15 วันที่ผ่านมา

      සමහර taxi driver ලාට අපිට වඩා හදිසියි අපේ ගමන යන්න. මන් අනන්තවත් කියලා ඇති "මට ලොකූ හදිසියක් නෑ, ටිකක් හෙමින් යමු" කියලා

  • @sirilalranjith5857
    @sirilalranjith5857 15 วันที่ผ่านมา +1

    ත්‍රීවීල් ,බස් රථ රියදුරු මහත්වරුනි රට යන දිශානතිය වෙනස් කිරීමට දායක වූ ඔබත් ඔබේ අඩුපාඩු නිවැරදි කර ගැනීමට නිහතමානී වන්න එවිට අපේ ඉදිරි පරපුරට ලස්සන රටක් නිර්මාණය වනු ඇති .ඒ ආඩම්බරය ඔබටත් බුක්ති විදිය හැක්කේ එවිටයි.

  • @jiminpark.1013
    @jiminpark.1013 16 วันที่ผ่านมา +7

    මේ කෑලි ගැලෙව්වම නෙවෙයි අයිතිකාරයින්ට දුක් විදින්න පාඩු විදින්න වෙන්නෙ අනතුරක් වෙලා කාටහරි ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනාම කියල ඇයි තේරෙන්නෙ නැත්තෙ මේ හරක්ට

  • @DeepikaNamalee-cl2oz
    @DeepikaNamalee-cl2oz 16 วันที่ผ่านมา +3

    හිරු, දෙරණ චැනල් නැරඹීම නවත්වමු.

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 16 วันที่ผ่านมา

    හැමදාම වගේ නිවැරදි විශ්ලෙශණයක්.

  • @Sanja555sa
    @Sanja555sa 16 วันที่ผ่านมา

    සුපිරි ගුනේ අයියේ 👍

  • @jeganbalachandran7221
    @jeganbalachandran7221 16 วันที่ผ่านมา

    Excellent analysis 👍🏽

  • @KeyaraPranadu
    @KeyaraPranadu 16 วันที่ผ่านมา

    Attamai gune aiyya❤❤❤

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 15 วันที่ผ่านมา

    Great job brother ❤❤❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 15 วันที่ผ่านมา +1

    නියමම වීඩයෝ එක සමිපුර්ණ ඇත්ත සමහරක්⁣ට ඔින රට හදන්න නෙවෙයි පලිගැනීම හා කලදුටු කල වල ඉහ ගැනීම

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 16 วันที่ผ่านมา +3

    මේ ගමන කෙසේ හෝ ජයගත යුතුමයි, අපි කාටත් ඕන සිංගප්පූරුවට වඩා දියුණු රටක්.

  • @madurangaganege38
    @madurangaganege38 16 วันที่ผ่านมา

    සුපිරියක් .......

  • @Kuwait-lw4qe
    @Kuwait-lw4qe 16 วันที่ผ่านมา +2

    Very correct 🎉

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 15 วันที่ผ่านมา

    Great job 👍👍👍👍👍👍👍

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 15 วันที่ผ่านมา

    අද දවසේ ගුණේ අයියගෙ කටේ මසුරන් දාන්න ඕන කතාව තමයි දොස්තරලා හොරට ඕටී ගන්න කතාව 1000% එකඟයි මේක සහගාන අපරාධයක් ඕටී ගණනය වෙන වෙලාවේ එළියේ චැනලින්වල වැඩ

  • @derasl4159
    @derasl4159 16 วันที่ผ่านมา +4

    සවිකරල තිබෙන අමතර දේවල්, මල්, පිළිම, පින්තූර ආදී සියල්ල ඉවත් කළ යුතුයි. පුද්ගලික බස්වල පිංතාරු කර හෝ ස්ටිකර අලවා තිබෙන මෝස්තර සම්පූර්ණයෙන් ඉවත් කර තනි වර්ණයකින් පිංතාරු කළ යුතුයි

  • @nayanthara3277
    @nayanthara3277 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ Absolutely true ❤

  • @athulahaputantri5072
    @athulahaputantri5072 16 วันที่ผ่านมา +1

    I cannot agree with you more, thank you for this kind of positive comment. I am a practicing Buddhist. There is no requirement to have Buddha statues in vehicles. Once again, Thank tou

  • @jagathpalipana-og3nd
    @jagathpalipana-og3nd 16 วันที่ผ่านมา

    සිරාවටම මචං ❤❤

  • @RathnayakeRathnayake-s6h
    @RathnayakeRathnayake-s6h 15 วันที่ผ่านมา

    හරියට හරි ගුනේ මචන් මම කියන්නෙ මෙි වැඩෙි අනිවාරයෙන්ම කරන්න ඔනේ

  • @nihalrupasena2507
    @nihalrupasena2507 12 วันที่ผ่านมา

    Great aiya