ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරස නාලිකාවට ස්තුතියි.oba දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.මිනිසුන් ලගට දේසපාලන දැනුම ගලා යැම පුදාන නාලිකා විසින් අවහිර කරලා තිබෙන කාලසිමාවක සිරස දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.දුසිත පාලන තන්ත්‍රය අවසන් කර සුන්දර රටක් නිර්මාණය කිරිමට obage මාදය්ය සහය ලබා දි මෙහෙවර කරන්න.
සිරස ට ගොඩක් ස්තුතිය . අපේ රට වෙනුවෙන් හඩක් නගන සත්‍යවාදි නායකයා ට අවස්ථාව ලබා දුන් සිරස ට ගරු කරමි . මෙතුමා ගේ සැලසුම් ගැන ජනතාව දැනුවත් කර බලය ලබාදීම ට බුද්ධිමත් ජනතාවට ඇරයුම් කරමී . ජය වේවා !!! . ❤🙏
ජනපති.තුමනි.ඔබ.තුමගෙ.නිහතමාන.ජිවිතය.හරිම.අහිංසකයි.ඔබතුමා.වාගෙ.උතුමෙක්.තමයි.අපෙ.රටට.ඔනෙ..ජනපති.තුමනි.ඔබට.සුභ.ගමන්👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️🌺🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි සිරස ,පුලුවන් තරම් JVP යට අවස්ථාව ලබා දෙන්න මහ ජනයා අතරට යන්න,
ඉතාමත් වැදගත්ය දෙය (මා නොව ) අපේ!!! කියන වචනය මුල් කරගැනීම ස්තුතියි සහෝදරයා!!!!
සුදුසුකම් තියෙන කෙනකුට රට බාරදෙමු තවත් කිමද එකම සුදුස්සා 🧭 ජයනියතයි අපේ දරුවන් ගෙ අනාගතය බේරලා දෙන ඔබට ගොඩක් පින අපි ඔබෙ වේනුවේන 😊
මගේ හදවතින්ම සුභ පතනවා ඔබට ජය අනුර සහෝදරයා 👌👍❤️🙏🙏🙏
ඔබටයොමු කල ප්‍රස්නදහය ඇත්තටම අදජනතාව පීඩනයට පත් කර ඇති ප්‍රශ්න මයි ඔබඒවාට හොද ආරම්භයක් ලබා දුන්න ස්තුතියිඔබට අපේවෙනස්විම අපෙත් රටෙත් නිදහසයි එක්වෙමු පීඩිත දූශිත පාලනය පරදවමු
🎉දින වකවානු.සංච්‍යාත්මක දත්ත ආදියඔබ මතකයෙන් කියන අයුරු අහංඉන්න ආසයි.ඔබට ජයෙන් ජයම වේවා !!!!!!!! හැබැයි අපිදැන් වයසයි. අපි මිය යන්නට පෙර ඔබේ ආණ්ඩු මාරුව සිදුවිය යුතුමයි. ❤❤❤
මෙම නිවේදකයා තමන් මෙහෙයවන වැඩසටහන්වල බොහොම ඉවසීමෙන් සංවරව වැදගත් විදිහට හසුරුවන ආකාරය ඉතාමත් ප්‍රිය ජනකයි. ස්තුතියි ඔබට.
Insha allha.අපි රටෙ හදන්ඩ එකනික් ඉන්නවානම්එයා අපි අනුර කුමාර දිසානායක මහත්මයා විතරයි කියලා මම විස්වාස කරනවා
පැවතීච්චහැම අන්ඩුවටම වහල්කම කරේ මොඩඅනුරයය් සුලුඡාතික පක්ෂා තො කීයන අඋරුදු 74 වැඩියොන්ම රට වීනසා කරේ ඡේ.වී.පී. අවඡාතකයො තොදන්නේ නැත්නම කටවහගේන හිටු කලකන්නී ගන්කබරයා සල්ලීවලට පැවතීච්ච හැම අන්ඩුවකටම මුක්කු ගහල දැන් බොරැවට වැලලේන්න හදනවා අනුරයට කවුද යකො චන්ද දන්නේ බලන්හිටපිය රටහදනකන් ගොන්තචිය .බටහිර රටවල්, යුරොපා රටවල් කොමීනිස් රටවලට උදවු කරන්නේ නැහැ .කිවුබාව,වේනිසිවුලාව,මියන්මරය,වගේ රටවල් ඖරැදු 40 විතර මිනිස්සු දුක්විදිනවා.ඒරටවල් තාම පාවීච්චි කරන්නේ 1934 හදපු වාහන බටහිර රටවල උදවු නැතුව ලන්කාවට ගමනක් නැහැ තොට මතක නැද්ද ගෑස්, තේල්,කිරිපිටි ,වගේ දේවල් නැතුව මිනීස්සු පාරට බැස්සා 6මාසයක් ඉවස්න බැරැව තොමේකට වේලා බය්ලා ගහන්නේ නැතුව මඤඤාකා දන්ඩක් හිටවපන් කාලකන්නීයා.(චිනය,රෑසියාව කොමිනිස් උනාට කිසිම රටකට නය නැහැ සවම් පොෂීතය්)
Obatumata allah devipihitai. Malimawatat ratatat jaya sikurui.
@@wijekoonHerath-eo8ln0😊😊
I’m happy to see this comment, and now he is our president💓
හැම වාක්‍යකම අපි...මම මෙහෙම කරනවා.... මම මේව දෙනවා කියන එක කියවෙන්නෙම නෑ... හොද නායකත්ව ලක්ෂනයක්...❤❤
ජය වේවා!!! AKD ජය වේවා! මන් දුන්නේ ජන්දය කාලකණ්ණි ගෝඨාභයට. මන් ගොඩක් දුක් වෙනවා ඒ ගැන. මගේ මීලග ජන්දය සහ මගේ ගෙදර යාලුවන් ඔකොටම කියනවා අනුර කුමාරට ජන්දය දෙන්න කියලා. මන් පෞද්ගලිකව මන් මෙතුමා වෙනුවෙන් ජනාධිපති කරවන්න මහන්සි වෙනවා. ජය වේවා!!! අපේ අවසාන බලාපොරොත්තුව. ❤❤❤😊
මාද්‍යයේ වගකීම හරියට ඉස්ට කරමින් කරන මේ මෙහෙවරට සිරසට ගොඩක් ස්තූතී ..අනුර අපේ එකම බලාපොරොත්තුව මේ රටේ ජීවත් වෙන්න එකම බලාපොරොත්තුවත් අනුර ❤
මාධ්‍ය මෙහෙවර නිවැරදිව කරන සිරසට ස්තුතියි...මම අනුරට ඡන්දය ක් දීල නෑ ඒත් මේ වෙලාවෙ පෞද්ගලික අරමුණු ගැන නොසිතා රට ගැන හිතල තීරණය ක් ගන්න ඕන වෙලාව.මාලිමාවට ජය වේවා!!!!
986 😢b 48pb @@KamalaPiyawathie
ඔබ සර් කෙනෙක් වෙන්න දගලන චරිතයක් නෙවෙයි ඔබ අපේ සහෝදරයා අපි හැමදාම ඔබ සමග අපට අනාගතයක් නැහැ ඒත් අපි ඔබ සමග එකතුවෙනව අනාගත පරපුරට ලස්සන අනාගතයක් හදන්න බුදුසරණයි ජය වේවා..!
අපි එකතුවෙලා රට හදමු ජනතාව දිනවමු. රටට ජය ගෙන එමු..
😮
.. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
මම හැමදාම ජාතික ජන බලවේගයත් සමග සිටින කෙනෙක්. එක් වරක් අවස්තාවක් දෙමු මෙතුමාට....
❤❤❤අාදරණීය අනුරකුමාර නායකයාණෙනි, අපේ අනාගතය ඔබ අපේ දරුවන්ගේ අනාගතය, අපිට ඔබ විස්වාසයි. මේ රට වැටීතිබෙන අගාදයෙන් ඔබ පක්ෂය විසින් ගොඩගෙන, මේ රට විනාසකල පාලකයන්හට දඩුවන්දීමට සහ මංකොල්ලකාපු ධනය නැවත ලබාගනු අැතැයි අපි දැඩි ලෙස විස්වාස කරමු. ජනතා විමුක්ති පෙරමුනට අපගේ ප්‍රනාමය ජයවේවා❤❤❤
පැහැදිලිව උත්තර දෙනවා අනිත් දේශපාලකයො වගේ නෙමෙයි ... අහන් ඉන්නත් ආසයි.. කවදහරි අපේ රටේ ජනාධිපති විය යුතුමයි ඔබතුමා... ඒ වෙනකල් බලන් ඉන්නවා..❤️
.
Orphir
L
Z
මාගේ පළමු ඡන්දය ඉදන්ම JVP එකටම දීපු එක ගැන සතුටුයි.. මොකද කවදාවත් මාගේ මනාපය රට හොරා කාපු මිනිස්සු රවට්ටපු පාලකයින් නොදුන් නිසා.. මාගේ විස්වාසය ඔබ පක්ෂය සමගයි..💪🏻💪🏻❤️❤️
බොරු වැල් බයිලා නෑ.හීන ලෝක නෑ.කියන කතන්දර පට්ට ප්‍රායෝගිකයි.රට වෙනුවෙන් එකතු වෙමු.❤✌️
පලමුව සිරසට ස්තුතියි ❤ අනුර සහෝදරයා අතුලුව අප ජනතා ආන්ඩුවට ජයවේවා අප මුල සිටම ජනතා විමුක්ති පෙරමුණ . ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤..
ඔබතුමාගෙ පැහැදිලි කිරිම හරිමතාත්විකයි.හරිම පැහැදිලියි මගේචන්දෙත් !!!මාලිමාවට!!!ජයවෙිවා,,,,
පුදුම දෙනුමක් තියන අපේ අනුර කුමාර සහෝදරයා .අනිවාර්යයෙන් අපි ඔබ සමඝය්,අපි ඔක්කොම එකතු වෙමු
ජයවේවා සහෝදරයා අපි වෙනස් කරමු මේක..අපි හොද රටක් ජනතාවක් සමාජයක් හදමු
❤❤
ජයවේවා
මේ ක්‍රමය තමයි හරි.අපි මුලා උනා අවුරුදු 70.ක්.හදමු මගේ රට..ජය වේවා ....අනුර කුමාර මහතාට
මහත්මයා කරුනාකරල කියනවද සමහර අය කියන්නෙ 75 ශාපෙ ඔබතුමා කියන්නෙ 70ක කියල. ඒ කාල වකවානු තුල ඒ ඒ අවුරුදු වල රටට ශාපයන් සිදුවූ ආකාරය සහ ආර්ථික අර්බූදයන් කෙසේද යන්න?කටට එන පලියට නොවිය යුතුයි.
ජය වේවා!!!
මෙන්න නායකයො.....පට්ට...👍👍👍👍...ජය වේවා!!!
දේශපාලකයන්ගෙ කතාවක්නම් jVP තමයි. අහන් ඉන්නත් ආසයි .රට හරි මාවතකට ගෙන්න පුලුවන් ඔවුන්ට විතරයි . මෙවර හැමොම jVP සමග එකතු වෙමු...
හරිම ආඩම්බරයි පුතේ.කඩදාසි කැබැල්ලක්වත්නැතිව හිතෙන් අදහස්ගලා ඒම ගැන.තෙරුවන් සරණත් දෙවි රැකවරණත්නිරෝගී දිවියකටත් ආසිරිපතනව
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..
අන්න එයා ජනාධිපති , අද
අද අපේ ආදණීය ජනපති❤️❤️❤️
අනිවාර්යයෙන් oba තුමා gana අපි loku බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය වේවා
මේ පාර මගෙ චන්දයත් අනුරට. ❤️
❤
ස්තුතියි අනුරසහෝදරයා .අපි.ඔබ..සමගයි.අතීතයේ .වැරදි..අනාගතයේ .නොකරන්න.ජනතාව .තීරණය කරලා..ඉවරයි .ජයනියතයි .ඉදිරියටම .යමු..වසන්තටත්..ස්තුතියි .ජයවේවා
එතකොට මෙයාගේ ළමයි දෙන්නා පිටරට ඉගෙන ගන්නවා කියලා කියන්නේ බොරුද
@@slguitarists3570 පිටරට නෙවෙයි වෙන ලෝකෙක ඉගෙනගත්තත් මොකද මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි නෙවෙයිනම්
@@manula4023 අම්මප බන්
@@slguitarists3570 පිටරට හරි කොහො ඉගෙන ගත්තාත් මොකටද
Ai නාමාල් baby කියන පොන්න පැටියා හරි සුදන නේ 🤣
ජය වෙිවා අපේ රටට හරියන නායකයෙක් අනුර කුමාරන දිසානායක අපිත් දෙන්නේ අනුරට අනිවාර්යෙන්ම
සිරස ට ස්තූතියි ,රටට ඇත්ත හෙලිකරන්න අනුරලත් එක්ක එකතුවෙමු,සිරසෙ සහයෝගය ලබාදෙමු
දවසක් අනුර ❤ මට මුහුණට මුහුණ මුන ගැසුනා. මම Mr Anura කියලා අතට අත දුන්නා. පැවති දෙබස විනාඩි 2 ක් විතර උනා තමයි ඒත් මුලින්ම ඔහු කිව්වේ "මට අයියා කියන්න නැත්තම් සහෝදරයා කියන්න " යන්නයි.ඒකේ ලොකු ගැඹුරු කතාවත් තිබුනා ජනාධිපති දක්වා ඔහු ඔසවා තැබීමට..
දහවෙනි ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් ඔබතුමා මගේ ඡන්දය දිනාගැනීමට සමත් විය. ජය සැප සතුට පතමි.
අනිවා...අපි එකෙන්ම ජවිපෙ සමගයි...❤❤❤
හරිම ආඩම්බරයි පුතා අරාජිකත්වය අවසන් කරන අත්තනෝමතිකත්වයෙන් තොර ජනතාවගේ නායක්‍යා,ඔබයි පුතා. ම්ස්ගේ පරාජය,වුන,චන්දය,මෙදා දිනයි,පුතා. ජයග්‍රහනය,ඔබ අතේ!!
ජයග්‍රහණය .ජයවෙවා අනුර සහොදරයට ජයවෙවා බැංකු හොරා පන්නමු .
මේ රට ගොඩ ගන්න පුලුවන් හැකියාවක්, වැඩ පිලිවෙලක් හා ඕනකමක් තියන එකම දේශපාලන කණ්ඩායම ඔබ පමණයි කියලා මේ සාකච්ඡාවෙදි ඔප්පු කළා.. ජය වේවා ❤️
Thopie 88 89 karapu dawal mathka nadda thopi raweruwan maruwa dan thope rata hadannay kohomada
සිරසට ස්තුතියි .ජ.වි.පෙට වැඩියෙන් අවස්ථාව ඔබේ නාලිකාවෙන්වත් දෙන්න.රට වැටී තියෙන අගාධයෙන් බේර ගන්න .ජයවේවා අනුර කුමාර සහෝදරයා....
අනේ ඔව් සිරස. කාලයක් ගොන් සජියා ව ෆෝම් කලා. දැන් තවත් ඒ වගේම කබ්බෙක් ෆෝම් කරලා රටම නන්නත්තාර කරලා දාන්න .
@@senakakaluarachchi2535 😂amo muusalayo.enn basil ,namal promote karmu ne😂atta kiypn,basil hari namal hari elangata illuwoth chande deno ne unta😂
@@senakakaluarachchi2535 nannththara kiyanne😂dn wageda?bankoloth karla?kanna tika ganna nati karla?
@@senakakaluarachchi2535 අනේ ගොන් හු..... තෝ
@@senakakaluarachchi2535 oya kiyana sudussa kawda
අනුර සහෝදරයා පුයෝගික මිනිහෙක්.ඔබ අපේ රටට අවශ්‍යම මිනිහෙක් . මහජන ආණ්ඩුවක් හදමු.
අනුර දිසානායක නොහොත් අරවින්ද දිසානායක ❤❤තිබුනටත් වඩා ලොකු පැහැදිමක් මට නම් දැනුනේ තිස්ස සර්ගේ කැම්පස් හොස්ටල් රූම් එකේ එකට ඉදපු යාලුවෙක් නිසා....❤❤✌✌✌
Thisage 2019 ye M C C BoruwaDan Double Ade uda unna eka kiyanawa.2019 owa kiuwada. PAL HOREK
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා
මගෙ පාලවෙනි චන්දෙ දාන්න හම්බෙන්නෙ 2023 යේ.🙂පලවෙනි චන්දෙ දෙන්නේ NPP එකට ❤️.මගෙ වයසෙ ❤️ ගොඩක් මෙහෙම හිතන අය ඉන්නවා.පක්ශ වලට කඩේ යන්නෙ නැති.❤️කොල්ලො කෙල්ලො හැමොටම කියනවා 🙂 එදාවෙල ටුවර්ස් ගැන හිතන්නෙ නැතුව හැමොම එකතු වෙලා හොරු නැති දෙශපාලනයක් හදමු 💜️.
අනිවාර්යෙන් 🤟 2023 මාත් පළවෙනි ඡන්දය NPP එකට ❤
ඇත්ත❤
සිරස ඔබට ගොඩක් පිං. මේ සමාජ මෙහෙවරට.අනුර උබයි ඊලග අපේ ජනපති.
අනුර කුමාර දිසානායක නායක තුමනි.තරුණ අපි ඔබගේ නව දැක්ම සමගයි.ජයවේවා .
ස්තූතියි සිරස. මේගොල්ලන්ට කවුරුත් අවස්ථාවක් දෙන්නෙ නැති වෙලාවක ඔයාල හරි මැදිහත් වෙලා මේ දෙන අවස්ථාව
Sirawata
Aniwaa malli
මෙවර ජනතාව අවස්තාව දේනවා සහතිකයි
සාර්ථක දැක්මක් ජයවේවා අනුර සහෝදරය.. මුලු රටේම මිලග ජනපති පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් කරන්න... සිරසට ස්තුතිය ...
ජනතාව සහය දෙන යුගයක සිරස වැනි ආයතනයක් ජාතික ජනබලවේගය ට උත්තේජනයක් දීම ගැන 69ලක්සයේ අපේ ප්‍රසන්සාව
❤ අපිත් ගිය සැරේ පොහොට්ටුවට කරපු අය මෙදා එකෙන්ම මාලිමාවට ජයවේවා
අපිත් 69 කෙනෙක් .නමුත් අනුරලා කියන්නේ සම්පූර්ණයෙන් ඇත්ත..අපි හමොම එකතු වෙලා jvp එකට චන්ද වඩිකරවන්න මොනවාහරි කරමු ..
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanksdoc❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..
2025t කලින් දෙවියන් අපරට කෙරෙහි අනුකම්පා කර ඔහුට පත් වීමට වරම් දුන්නොත් එය ඔබෙත් මගෙත් අප රටහි මෙන්ම මතු උපදින දරුවන්ගේත් වාසනාව❤️❤️
Kiyanna wadan na jayama Wawa JVP
🙏🙏🙏🙏
දැන් දෙවියොත් විස්වාස කරනවද
Deviynta kiyla wadak ne API thamai ekenma chande denna oni
මොන දෙය්යෝද 😂😂😂😂
Absolutely the next president....✔✔🔔🔔🔔🌻🌻🌻👍👍👍
Anura is a foolish stupid man, keep dreaming.
Jayawewa JVP/NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🇱🇰🧭🇱🇰🧭
@@rbatuwantudawe5473 yes.but not anura it is you
පලකරලා තිබෙන එක එක මත ගැන හරිම දුකක් කණගාටුවක් ඇතිවනවා. සිංහල ජනතාව තවමත් මෙච්චර මෝඩද?1505 සිට අද වනතුරු අපට සිදුව ඇත්තේ කුමක්ද? ටිකක් හිතන්න.පෘතුගීසි කාරයන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහයෝගය සෙව්වා, ලන්දේසීන් එලවා දමන්න ඉන්ග්‍රීසි උදව් බදාගත්තා. අන්තිමට අපිට මොකක්ද සිද්ධ වූයේ? යටත් විජිත රටක්. මට හරිම දුකක්.2015 ටිකක් සතුටක් උදාවුනා. ඇත්තෙන්ම රටට වෙනස් යහපතක් උදා වේවි කියලා උදම් ඇනුවා, හොරු අල්ලා දන්ඩුවම් දී රට සංවර්ධනය වේ යැයි අදහස් කලා. අපට සිදුව ඇත්තේ කුමක්ද?ටිකක් හිතන්න. සිංහල ශ්‍රීලාංකික එකමුතුව රට සංවර්ධනය ගැන සිතන්න. සහයෝගය එකමුතුව නැති නිසා සිංහලයා තව තව පසුබසිනවා, ප්‍රපාතයටම ඇදී යනවා. රට සංවර්ධනය කිරීමේ අරමුණින් පවුල් බලය නැති විය යුතුය. ඒක දරු කැල මෙන් සිටිමු අපි. පෙන්වමු අපගේ සමගි බලේ.හිසරදය සුව කරන්න කොට්ට මාරුකර හරි යනවද ???
@@rbatuwantudawe5473 hari oya katada denna kiyanne😂oya kiyana widiyata oyata tami denn wenne👍
රටෙිම ජනතාව ඉල්ලන මීලග ජනාධිපති අනුරකුමාර සහොදරය බව දැන් ජනතාව තෝරාගෙන ඇත ජයවෙිවා.
බොහොම තැන්පත් විනීත ප්‍රියමනාප නිවේදක මහත්මයෙක්, අගනා ප්‍රශ්න 10ක් ❤❤
ස්තූතියි සිරස ආදරෙයි පැලෙන්න
සිරස 👍👍👍
👍
❤️🥰
මම මීට කලින් ජෙවිපි එකට චන්දෙ දීලා නැහැ නමුත් මං මේ පාර මගෙ චන්දෙ විතරක් නෙවෙයි අපේ ගෙදර අපේ ගමේ මට පුළුවන් චන්ද ඔක්කොම ටික අරන් දෙන්නෙ ජෙවිපියට. අපි දැනටමත් මිනිසුන් දැනුවත් කරන එක පටන් අරන් ඉවරයි. බය වෙන්න එපා සහොදරයා අපි මේ පාර ඔයත් එක්ක ඉන්නවා.
Oba ratata adare minisungen ekayek👌
😂😂😂😂
@@nandanap9225 ඇයි හිනා වෙන්නෙ. රනිල් රාජපස්සලා ඇරපු ඇරිල් මදි වෙලාද. තොපි වගෙ කුහකයො ඉන්නකම් මේ රට හදනවා බොරු
⁰ò9@@sriyanikorale3587
JVP කියන්න එපා සහෝදරයා NPP = National Peoples Power කියලා කියන්න. මාලිමාවට ජයවේවා Sri Lanka වට ජයවේවා තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි
මං මේක බලන්නේ අනුර ජනාධිපති වුනාට පස්සේ . මේ කතාවෙන්ම තේරෙනවා ඉගෙන ගන්න එකේ වටිනාකම. අනිත් නූගත් මිනිස්සු ගහමරා ගද්දී ලස්සනට ඉගෙන ගත්තු කළමනාකරණය ගැන දේවල් මේ මනුස්සයා හොඳට ඇත්ත ජීවිතයට යොදා ගන්න හැටි කියනවා. තනිකර management . Respect sir❤
අනුර ඔබ පරිස්සමින්
අවසන් හුස්ම පොද වැටෙන රටක අවසන් බලාපොරොත්තුව ❤️❤️❤️
😁😁😁 ඔහොම කියකට රැවටුනාද අය දෙන්නෙ හාමුදුරුවන්ට විතරයි
@@wasanthadissanayake9433Can. I have a
@@wasanthadissanayake9433 gobbaya 🤣
අපිත් කැනඩාවේ සිට බල සිටිනවා අපේ මව්භූමියට එන්න ඔබලාගේ දූශිත නැති ආන්ඩුවක් එනතුරු . ඔබලාට ජයෙන් ජය !!!!
එහෙනම් ඔයාට කවදාවත් ල0කාවට එන්න හම්බවෙන්නෙනැහැ
@@lalithbotheju3800 ඔව්.රට ඉතුරු වෙලා තියෙය්ද දන්නේ නැහැ . මේ විදියට ඔක්කොම විකුනන කොට. ඒ ගැනනම් අපිට හරිම හිතට වේදනාවක් දැනෙනවා.
Obalata namai ratata jaya wewa
Woow obata jayen jaya obage hama wachanayakma kriyawen karanawanam mihipita deviyan ha samanai
@@nilmifernando6439 Hey mata 18 matath asai canadian citizenship ganna khomada eka karanne plz help
සිරසට ගොඩාක් ස්තුතියි පළමුව බල්ලොයි පල්හොරුයි නැතුව අනුර කුමාර දිසානායක සහොදරයට වටිනා අදහස් ප්‍රකාස කිරිමට අවස්ථාව ලබාදිම ගැන .මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭
අනිත් අයට කරන්න අපහසු unu hamadeema කරනවා
මේ වැඩසහනට ඇවිත් මිනිස්සුන්ගෙන් විවේචන නොලබපු එකම මනුස්සය අනුර ❤
Aniwa
අනිවාර්යයෙන්
@@kapilakapila9566 congratulations Anura kumara.
J
හරිනෙ ඉතින් විවෙචනය කරන එවුන් වැඩසටහනට අාවම අායේ විවෙචනය කරන්න කවුරුත් ඉතුරුවෙන්නැ තමයි.තමන්වම කවුරුත් කොහොමත් විවෙචනය කරගන්නැනෙ.😂
හොද බුද්ධිමත් ,කාරුණික මිනිසත් කම හදුනන දුප්පතාගේ දුක දන්න මිනිසෙක්.අප ඔබ වටා රොද බඳිමු.ශක්තිය ධර්ය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරනයි ඔබ තුමාට .🙏🙏🙏🙏
😃😃😃 ඕකා දේශප්‍රේමී වෙස්ගත් බෝන් අගේන් කාරයෙක් ! රැවටෙන්න එපා !
@@MaheshMahesh-yw6dw 😂😂🤌🤌
@@DisalDS 😃😃😃
@@MaheshMahesh-yw6dw 😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන් .මා දුටු බුද්දිමත්ම මනුස්සයෙක්
ලක් මවගේ අවසන් හුස්ම පොද ගිලිහි නොයන්න රැක ගන්න අනුර මැති තුමනි.... ♥️
මම මගෙ පළවෙනි චන්දය දුන්නෙ පරම්පරාවෙ පුරුද්දට ඇත්තටම අත්තම්මා සීයා අම්මා තාත්තා කිව්ව විදියට ඒත් දැන් තේරෙනවා කොච්චර මෝඩ වැඩක්ද කියලා ඒක අනිත් එක පරණ පරම්පරාවෙ ඔලු නම් වෙනස් කරන එක ලේසි නෑ එයාලා රට ගැන හිතලා නෙවෙයි චන්දය දාන්නෙ. පුරුද්දට වගේ. මේ සැරේනම් මගේ චන්දය අනුර කුමාර සර්ට.
😂😂මිනි මරුවන්ට ත් sir කියන රටක්
Rata daruwo
Great Sir...
අඩු තරමෙ ඔය විදියට අදහස් දක්වන්ඩ පුලුවන් දේශපාලකයෙක් ඉන්නවද.? ජැයවේවා.!
ජනතාව එක පැත්ත ක සිට අනුර කුමාර ජනාධිපති කරමු , පක්ෂ වලින් මිදී
ඉතාම හොඳ අදහස් සමූහයක් ......අහිංසක රටවැසියන්ට හුස්මක් ගන්න අවස්ථාවක් සැලසේවා !🙏
ඹබ තුමාට අපි ගොඩක් ගරැ කරනවා .මේ රටේ දුෂණය නවත්වන්න.දුෂිත වත්කම් රාජසන්තක කරන්න
Akd සහෝදරයා රටගැන ජනතාව අපි සහ සිරස බලා ගන්නම් ඔබයි npp අපට දැනුම සහා නායකත්වය පමණක් ලබා දෙන්න
මමත් ඒදා ඉදන්නම පොදු පෙරමුණට ජන්දෙ දිපු කෙනෙක්.මේ සැරේ ආපේ පවුල ජේවීපි එකට චන්දෙ දෙනවා ජිවීතේ පලමු වතාවට.බලමු මේයාලාට චන්දෙ දිලා
අනේ වැල්බයිලඑපා ඔයා හැමදාම දුන්නෙ ජව්පෙ ට තමයි
A ka Buddemath adahasak.❤❤❤❤
පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් තනන්න💪💪💪
හොද නායකයෙක්....
සැම එකමුතුවී රට ගොඩනගමූ මගෙ මව්බිම ශ්‍රි ලංකා ජයවේවා ජයවේවා ජයවේවා
සිරසට ගොඩක් තුති අනුර සමග පැයක සාකචිිචාවක් දෙන්න මෙි තමයි කවද හරි අපේ රට හදන පුද්ගලයා ඔබට ජය නියතයි.
ඒක තමයි රට හදන්න බාරගන්න තිබුනේ අරගල කරල ගෙවල් ගිනිබත් කරල ගෝඨාභය ජනපතිවරයා පන්නපු වෙලාවෙනෙ.ඇයි කට්ටිය හිමීට මාරු උනෙ.කයිය තියෙන පලියට වැඩ බැරි බව ඒකෙන්ම තේරුනා.
ඇත්තටම අපි මෙච්චර කල් කරේ මොනවද කියල අපිටම ලැජ්ජයි... රටේ ඔක්කොම මිනිස්සු එක මතයකට පෙල ගැසෙමු නැත්නම් අපි හැමෝම විනාශයි
ඒක හරි
Siraa
ජය වේවා ඔබ තුමාට..!!!❤️❤️❤️
කාලයක් අකමැතිම දැන් කැමතිම පුද්ගලයෙක් ❤❤
එදා ඉඳලම අපි දැනගෙන හිටියා IQ අගය වැඩි මෙරට විශ්ව විද්යාලයකින් ගණිතය පිලිබඳ සැබැ උපාදියක් ඇති අවුරුදු දහසක් මෙරට රජවරු උපන් රජරට ප්රදේශයෙන් බිහිවුන අවංක සභයත්වක් ඇති බුද්ධිමතෙක් බව.... එදත් කාඩ්බෝඩ් බුද්ධිමත්තු( නූගත්) ගැන විස්වාශයක් බලාපොරොත්තුවක් තිබ්බේම නැ.... ඒ ගැන සතුටුයි....
ඕවනම් බයිල
@@lalithbotheju3800 උඩ ඉදන් කමෙන්ට් බලන් එතකොට දැක්කා උබට සැහෙන්න රිදිලා කියලා 😂 නැ තව කෙලවෙන්න ඕන ඔය මදි උබලට මේකට රිප්ලයි දාලා වද දෙන්න එපා මොකද මට වෙලාවක් නෑ පුන්නක්කු කන උන්ට බත් කවන්න 🤣
@@thiwankamadushan6168 sira machn
@@thiwankamadushan6168 🤣🤣🤣🤣
මේ වගේ මිනිස්සු එන්න ඕනී මේ රට හැදෙන්න🥳🔥
වසන්ත ප්‍රදීප් අයියගෙ සංයමය, නිවේදකයෙක් විදිහට විශිෂ්ටයි...
අයියලා අක්කලා නංගිලා මල්ලිලා දුවලා පුතාලා හැමෝම මේ දවස්වල දන්න අයව දැනුවත් කරමු.
මෙතෙක් කාලයකට ජේවීපී එකට දීල නෑ.. ඒත් මේ පාර චන්දය දෙන එක නවත්තන්න ගොඩක් අමාරුයි ❤❤ ජය වේවා
එකින්ම ජාතික ජනබල වේගයට ජය වේවා .සැමට සෙත් පතා මාලිමාවට එක්වෙමු .
මෙවර අපි ඔහුට ඡන්දය දෙනවා.
එවිට ඔබ ඔබේ ජීවිතයේ කිසි දිනක පොතක් කියවා නැත. එක්සත් ජාතික පක්ෂයට හොඳම ආර්ථික ප්‍රතිපත්ති තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති යල් පැන ගිය එකක් මිස රටේ වත්මන් තත්ත්වයට නොගැළපේ. good luck ithin jvp ekata chande damoth.
Gg
@@dinuxplay8003 aththa bro pradana paksha dekama maruwen maruwata karapuwata thamai me Dan gewanne..uba wage harakek loweth naha..prathipaththi kochchara pennuwath wadak naha ewa keren naththan nikn nodanna labbawal nokiya idapan..JVP eka eda kiyapu widihata kara nam ada rata aththatama goda koheda ubala wage harak innawane pradana paksha deke ellila inna
හරි මචන් අනුර ඔබට තනියම රට හදන්න දෙන්නෙ නැහැ. සහමුකිව රට හදන්න අපිත් ඔබ පිටුපසම එනවා. ජයවේවා. 💋💋💋💋💋💋💋💋💋
Hi ඩග්ලස් මාමෙ
ඔබට ජයවේවා
ඇෆ්ගනිස්ථානය තත්වෙට නම් අනිවා මෙයාට අරන් යන්න පුළුවන් ආර්ථික, සමාජීය හා ආරක්ෂක තත්වෙන් මේ රට... වෙන නම් මොනවත් බෑ, ඔන්න එයි දැන් වහලා කියාගෙන නියම වහල්ලු ටික 🤣, අදවත් වැදගත් දෙයක් කියයි කියලා බැලුව අවුරුදු 10/12 කලින් කිව්වා එකමයි 🤭🤣 ගිය මාර්තුවේ කිව්වා ඔන්න ආණ්ඩුව හිරවෙලා IMF යන්න හදන්නේ කියලා ගියොත් රට මේ තියන ටිකත් ඉවරයි කිව්වා.. පස්සේ november වල ඇවිත් කිව්වා IMF යන්න නැත්නම් රට ඉවරයි කියලා කව්ද අප්පා මේ 🤣🐍🐍🐍
@@කාවින්දවිජේසිංහ 👌🏻👌🏽👌🏻👌🏽🤝👍👍💪💪💪
@@haasampath ගෙදර ඇඩ්‍රස් එක දීපන් පුතේ නොමිලේ පෑඩ් ටිකක් එවන්න 😁😁😁
ජයවේවා ජවිපෙ රජයක් පමණයි අපි ජනතාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ......
කිසිදා නොවේවා
@@chefd1396 aniwarenma siduwe😍
තවත් සහන රැසක් ඉදිරියේදී ම බලාපොරොත්තු වෙන්න...- නන්දසේන ගෝඨාභය රාජපක්ෂ-
ගෝඨාභය ඇවිල්ලා අඩුකෙරේ එක දෙයයි දාර බයියන්ගේ පොරටෝක් විතරයි😂😂
@@chefd1396 කාලකණ්නි තොපි නං. අපිත් පාට කණ්නාඩි දාගන හිටපු උං. දැං වත් ඕවා ගලවලා ඇත්තට මූණ දීපල්ලා.
බුද්ධිමත් නායකයෙක්.
මමත්වය කියන ආත්මාර්ථකාමීත්වය නොමැති. ඔබ සැමදා කතා කරේ සාමූහික කණ්ඩායමක් ලෙස මේ රට ගොඩගන්නට ඔබ ඇතුලු බුද්ධිමත් කණ්ඩායමට ආශිර්වාදය පාර්ථනා කරනවා 🙏
හරියට හරි සහෝදරයා,එතුමා හැමදාම කතාකරේ සාමුහිකව රට ගොඩනැගීම ගැන තමයි.මේ දැන් ඉන්න කාලකණ්නි දේශපාලුවන් වගේ නොවෙයි.අපේ රටට අවශ්‍ය මේ වගේ තරුණ නායකයින්.
❤❤❤🙏🙏
එකෙන්ම jvp ❤️ බලයකට ගේනවාමයි.... අපි කලින් රැවටුනා ..... අයෙම රැවටෙන්නෙ ම නෑ.... only jvp ❤️
Best Wishes from Australia
Jayawewa JVP/NPP 🧭🇱🇰🧭🇱🇰
උබල දන්නැති උනාට මු ගැන අපි 88.89 ඉදන් දන්න ව
@@praneethkumara740 ඔයා දන්න පොඩ්ඩයි... 88 89 මේයා අපි එක්ක a/l කලා.. ඉතිං ඔයා ඒ ගැන දන්නවාද
Ay ammata hukuwada@@praneethkumara740
ජාතික ජනබලවෙගයටජයෙන්ජයමවෙවාඅනුරපුතාඅපිඔබසමගයි ජයවෙවා
අපේ දරුවන්ගේ අනාගත සඳහා එකම බලාපොරොත්තුව ඔබතුමා ය
මගෙ එකම ප්‍රාර්ථනව අනුරකුමාර.ජය වේවා.තෙරුවන් සරනයි ❤
Qqŵŵŵqèqqqqqq@@manjulakumari7456
මම ඉන්නේ cyprus වල මම ඇවිත් ඡන්දෙ denawa mage මාතෘ භූමිය වෙනුවෙන් එය ගොඩගන්න
මාලිමාවට ජයවේවා❤❤❤
මෙන්න රටට ආදරේ කෙල්ලො❤
සිරස කාලය ට අනුව hoda දේශපාලන වියාපාරයක් තෝරාගෙන කාලය dena eka gena සිරසට අපේ isthuthiya🙏
Ppp0
අනුර මචං මේ රට ගොඩ දාල දීපන් ඒ ඇති අපිට අපේ දරුවන්ට 👍👍👍
Mun goda dai balan idapan mee haraka
💖
@@lilindudasun7691 දැන් ඔය ඔයාලගෙ ස' ගොඩදාල තියෙන්නෙ හරකා.
@@lilindudasun7691 කවුද මේ මන්ද බුද්දික අත දරුවා 😂😂😂
@@lilindudasun7691 - menna wahalek
ආඩම්බරයි අපට ඔබ ගැන
Next leader of our country AKD Malimawata jayaweywa
මේ සැරෙ ඔබලා සමග හිටගන්න අපි සූදානම් 💛👈
අපි ඔබ එක්ක .අපගෙ බලාපොරොත්තුව ඔබ..සිරස බොහොම ස්තුති මිනිස්සුන්ට අනාගතය පෙන්වන දැක්මට
අනුර කුමාර සහෝදරයාට ජය වේවා
අනුර කියන්නේ බොරු කියන්නේ නැති හොරකම නැති හොද නායකයෙක්...❤️❤️❤️❤️🙏
Pala pako yanna mu kiyana tharamak kiyanne boru.Ubala wage gon nambo muta rawatenawa
@@lilindudasun7691 තාමත් නින්දෙද ඉන්නේ සහෝ
@@lilindudasun7691 ඉදල හිටලවත් නාපන් බන් 😂😂
@@lilindudasun7691 oyal rawatila newryni sawbagya dakm rasa windinne ane palayn bn ynn ub ubt oni ekt chande dipn api apit kmthi ayt chnde dennm nikan methn kakka krn nathuw palayn ubaw kwruth ganan gn na
අපි ජේවීපී නෙමෙයි නමුත් දැන් එකම විසදුම අනුර සහෝදරයා පමණි ❤️💪
අනුර කුමාර දිසානායක තුමනි ඔබ සමග තරුණ අපි ඉන්නවා.. මම කවදාවත් ඔබට ඡන්දය දුන්නේ නෑ. ඒත් 2025දී දෙනවා. ඔබ ජනාධිපති කරනවාමයි !
Malli API wedda karamu API thanunayo HEMA pallata yamu gihin janatwa denuwath karamu HEMA gamakattama yamu
@@hafshara අනිවාර්යයෙන්.. ඔයාට ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් තියනවද? මම අනිවාර්යයෙන් ඒකට කැමතියි. කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නෙ මම.
@@hafshara ඔබ පරිස්සම් වෙන්න. ජවිපෙ සාමාජිකයන්ව නිවැරදිව හරියටම අදුනා ගන්න. ජවිපෙ කාර්යාලයට කතා කරන්න.
Excellent 👏👏👏
ජය වේවා ..
His personality is inspiring🌟 As an 18-year-old, I am proud to say that you are now the president of Sri Lanka! 🎉🇱🇰My regards to you, Mr. President AKD💗
අනුර කුමාර මහතා සමග එකතුවී අපේ දුවා දරුවාට රටවත් ඉතිරි කරදීම අපේ වගකීමකි, රාජපක්ෂයලාට, සජිත්ලාට රැවටිච්ච කාලය නිමාකල යුතුමයි මුන් රට ඉල්ලන්නේ රට කන්න මිසක් රට හදන්න නෙමේ... J.V.P. සමග එකතු වෙමු එකෙන්ම.
සිරස නාලිකාවට ස්තුතියි.oba දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.මිනිසුන් ලගට දේසපාලන දැනුම ගලා යැම පුදාන නාලිකා විසින් අවහිර කරලා තිබෙන කාලසිමාවක සිරස දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.දුසිත පාලන තන්ත්‍රය අවසන් කර සුන්දර රටක් නිර්මාණය කිරිමට obage මාදය්ය සහය ලබා දි මෙහෙවර කරන්න.
සිරස ට ගොඩක් ස්තුතිය . අපේ රට වෙනුවෙන් හඩක් නගන සත්‍යවාදි නායකයා ට අවස්ථාව ලබා දුන් සිරස ට ගරු කරමි . මෙතුමා ගේ සැලසුම් ගැන ජනතාව දැනුවත් කර බලය ලබාදීම ට බුද්ධිමත් ජනතාවට ඇරයුම් කරමී . ජය වේවා !!! . ❤🙏
ජනපති.තුමනි.ඔබ.තුමගෙ.නිහතමාන.ජිවිතය.හරිම.අහිංසකයි.ඔබතුමා.වාගෙ.උතුමෙක්.තමයි.අපෙ.රටට.ඔනෙ..ජනපති.තුමනි.ඔබට.සුභ.ගමන්👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️🌺🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි සිරස ,පුලුවන් තරම් JVP යට අවස්ථාව ලබා දෙන්න මහ ජනයා අතරට යන්න,
ඉතාමත් වැදගත්ය දෙය (මා නොව ) අපේ!!! කියන වචනය මුල් කරගැනීම ස්තුතියි සහෝදරයා!!!!
සුදුසුකම් තියෙන කෙනකුට රට බාරදෙමු තවත් කිමද එකම සුදුස්සා 🧭 ජයනියතයි අපේ දරුවන් ගෙ අනාගතය බේරලා දෙන ඔබට ගොඩක් පින අපි ඔබෙ වේනුවේන 😊
මගේ හදවතින්ම සුභ පතනවා ඔබට ජය අනුර සහෝදරයා 👌👍❤️🙏🙏🙏
ඔබටයොමු කල ප්‍රස්නදහය ඇත්තටම අදජනතාව පීඩනයට පත් කර ඇති ප්‍රශ්න මයි ඔබඒවාට හොද ආරම්භයක් ලබා දුන්න ස්තුතියිඔබට අපේවෙනස්විම අපෙත් රටෙත් නිදහසයි එක්වෙමු පීඩිත දූශිත පාලනය පරදවමු
🎉දින වකවානු.සංච්‍යාත්මක දත්ත ආදියඔබ මතකයෙන් කියන අයුරු අහංඉන්න ආසයි.ඔබට ජයෙන් ජයම වේවා !!!!!!!! හැබැයි අපිදැන් වයසයි. අපි මිය යන්නට පෙර ඔබේ ආණ්ඩු මාරුව සිදුවිය යුතුමයි. ❤❤❤
මෙම නිවේදකයා තමන් මෙහෙයවන වැඩසටහන්වල බොහොම ඉවසීමෙන් සංවරව වැදගත් විදිහට හසුරුවන ආකාරය ඉතාමත් ප්‍රිය ජනකයි. ස්තුතියි ඔබට.
Insha allha.
අපි රටෙ හදන්ඩ එකනික් ඉන්නවානම්
එයා අපි අනුර කුමාර දිසානායක මහත්මයා විතරයි කියලා මම විස්වාස කරනවා
පැවතීච්චහැම අන්ඩුවටම වහල්කම කරේ මොඩඅනුරයය් සුලුඡාතික පක්ෂා තො කීයන අඋරුදු 74 වැඩියොන්ම රට වීනසා කරේ ඡේ.වී.පී. අවඡාතකයො තොදන්නේ නැත්නම කටවහගේන හිටු කලකන්නී ගන්කබරයා සල්ලීවලට පැවතීච්ච හැම අන්ඩුවකටම මුක්කු ගහල දැන් බොරැවට වැලලේන්න හදනවා අනුරයට කවුද යකො චන්ද දන්නේ බලන්හිටපිය රටහදනකන් ගොන්තචිය .බටහිර රටවල්, යුරොපා රටවල් කොමීනිස් රටවලට උදවු කරන්නේ නැහැ .කිවුබාව,වේනිසිවුලාව,මියන්මරය,වගේ රටවල් ඖරැදු 40 විතර මිනිස්සු දුක්විදිනවා.ඒරටවල් තාම පාවීච්චි කරන්නේ 1934 හදපු වාහන බටහිර රටවල උදවු නැතුව ලන්කාවට ගමනක් නැහැ තොට මතක නැද්ද ගෑස්, තේල්,කිරිපිටි ,වගේ දේවල් නැතුව මිනීස්සු පාරට බැස්සා 6මාසයක් ඉවස්න බැරැව තොමේකට වේලා බය්ලා ගහන්නේ නැතුව මඤඤාකා දන්ඩක් හිටවපන් කාලකන්නීයා.(චිනය,රෑසියාව කොමිනිස් උනාට කිසිම රටකට නය නැහැ සවම් පොෂීතය්)
Obatumata allah devipihitai. Malimawatat ratatat jaya sikurui.
@@wijekoonHerath-eo8ln0😊😊
I’m happy to see this comment, and now he is our president💓
හැම වාක්‍යකම අපි...මම මෙහෙම කරනවා.... මම මේව දෙනවා කියන එක කියවෙන්නෙම නෑ... හොද නායකත්ව ලක්ෂනයක්...❤❤
ජය වේවා!!! AKD ජය වේවා! මන් දුන්නේ ජන්දය කාලකණ්ණි ගෝඨාභයට. මන් ගොඩක් දුක් වෙනවා ඒ ගැන. මගේ මීලග ජන්දය සහ මගේ ගෙදර යාලුවන් ඔකොටම කියනවා අනුර කුමාරට ජන්දය දෙන්න කියලා. මන් පෞද්ගලිකව මන් මෙතුමා වෙනුවෙන් ජනාධිපති කරවන්න මහන්සි වෙනවා. ජය වේවා!!! අපේ අවසාන බලාපොරොත්තුව. ❤❤❤😊
මාද්‍යයේ වගකීම හරියට ඉස්ට කරමින් කරන මේ මෙහෙවරට සිරසට ගොඩක් ස්තූතී ..අනුර අපේ එකම බලාපොරොත්තුව මේ රටේ ජීවත් වෙන්න එකම බලාපොරොත්තුවත් අනුර ❤
මාධ්‍ය මෙහෙවර නිවැරදිව කරන සිරසට ස්තුතියි...මම අනුරට ඡන්දය ක් දීල නෑ ඒත් මේ වෙලාවෙ පෞද්ගලික අරමුණු ගැන නොසිතා රට ගැන හිතල තීරණය ක් ගන්න ඕන වෙලාව.මාලිමාවට ජය වේවා!!!!
986 😢b 48pb
@@KamalaPiyawathie
ඔබ සර් කෙනෙක් වෙන්න දගලන චරිතයක් නෙවෙයි ඔබ අපේ සහෝදරයා අපි හැමදාම ඔබ සමග අපට අනාගතයක් නැහැ ඒත් අපි ඔබ සමග එකතුවෙනව අනාගත පරපුරට ලස්සන අනාගතයක් හදන්න බුදුසරණයි ජය වේවා..!
අපි එකතුවෙලා රට හදමු ජනතාව දිනවමු. රටට ජය ගෙන එමු..
😮
.. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
මම හැමදාම ජාතික ජන බලවේගයත් සමග සිටින කෙනෙක්. එක් වරක් අවස්තාවක් දෙමු මෙතුමාට....
❤❤❤අාදරණීය අනුරකුමාර නායකයාණෙනි, අපේ අනාගතය ඔබ අපේ දරුවන්ගේ අනාගතය, අපිට ඔබ විස්වාසයි. මේ රට වැටීතිබෙන අගාදයෙන් ඔබ පක්ෂය විසින් ගොඩගෙන, මේ රට විනාසකල පාලකයන්හට දඩුවන්දීමට සහ මංකොල්ලකාපු ධනය නැවත ලබාගනු අැතැයි අපි දැඩි ලෙස විස්වාස කරමු. ජනතා විමුක්ති පෙරමුනට අපගේ ප්‍රනාමය ජයවේවා❤❤❤
පැහැදිලිව උත්තර දෙනවා අනිත් දේශපාලකයො වගේ නෙමෙයි ... අහන් ඉන්නත් ආසයි.. කවදහරි අපේ රටේ ජනාධිපති විය යුතුමයි ඔබතුමා... ඒ වෙනකල් බලන් ඉන්නවා..❤️
.
Orphir
L
Z
Z
මාගේ පළමු ඡන්දය ඉදන්ම JVP එකටම දීපු එක ගැන සතුටුයි.. මොකද කවදාවත් මාගේ මනාපය රට හොරා කාපු මිනිස්සු රවට්ටපු පාලකයින් නොදුන් නිසා..
මාගේ විස්වාසය ඔබ පක්ෂය සමගයි..
💪🏻💪🏻❤️❤️
බොරු වැල් බයිලා නෑ.හීන ලෝක නෑ.කියන කතන්දර පට්ට ප්‍රායෝගිකයි.රට වෙනුවෙන් එකතු වෙමු.❤✌️
පලමුව සිරසට ස්තුතියි ❤ අනුර සහෝදරයා අතුලුව අප ජනතා ආන්ඩුවට ජයවේවා අප මුල සිටම ජනතා විමුක්ති පෙරමුණ . ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤..
ඔබතුමාගෙ පැහැදිලි කිරිම හරිමතාත්විකයි.හරිම පැහැදිලියි මගේචන්දෙත් !!!මාලිමාවට!!!ජයවෙිවා,,,,
පුදුම දෙනුමක් තියන අපේ අනුර කුමාර සහෝදරයා .අනිවාර්යයෙන් අපි ඔබ සමඝය්,අපි ඔක්කොම එකතු වෙමු
ජයවේවා සහෝදරයා අපි වෙනස් කරමු මේක..අපි හොද රටක් ජනතාවක් සමාජයක් හදමු
❤❤
ජයවේවා
මේ ක්‍රමය තමයි හරි.අපි මුලා උනා අවුරුදු 70.ක්.හදමු මගේ රට..ජය වේවා ....අනුර කුමාර මහතාට
මහත්මයා කරුනාකරල කියනවද සමහර අය කියන්නෙ 75 ශාපෙ ඔබතුමා කියන්නෙ 70ක කියල. ඒ කාල වකවානු තුල ඒ ඒ අවුරුදු වල රටට ශාපයන් සිදුවූ ආකාරය සහ ආර්ථික අර්බූදයන් කෙසේද යන්න?කටට එන පලියට නොවිය යුතුයි.
ජය වේවා!!!
මෙන්න නායකයො.....පට්ට...👍👍👍👍...ජය වේවා!!!
දේශපාලකයන්ගෙ කතාවක්නම් jVP තමයි. අහන් ඉන්නත් ආසයි .රට හරි මාවතකට ගෙන්න පුලුවන් ඔවුන්ට විතරයි . මෙවර හැමොම jVP සමග එකතු වෙමු...
හරිම ආඩම්බරයි පුතේ.
කඩදාසි කැබැල්ලක්වත්
නැතිව හිතෙන් අදහස්
ගලා ඒම ගැන.තෙරුවන් සරණත් දෙවි රැකවරණත්
නිරෝගී දිවියකටත් ආසිරිපතනව
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..
අන්න එයා ජනාධිපති , අද
අද අපේ ආදණීය ජනපති❤️❤️❤️
අනිවාර්යයෙන් oba තුමා gana අපි loku බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය වේවා
මේ පාර මගෙ චන්දයත් අනුරට. ❤️
❤
ස්තුතියි අනුරසහෝදරයා .අපි.ඔබ..සමගයි.අතීතයේ .වැරදි..අනාගතයේ .නොකරන්න.ජනතාව .තීරණය කරලා..ඉවරයි .ජයනියතයි .ඉදිරියටම .යමු..වසන්තටත්..ස්තුතියි .ජයවේවා
එතකොට මෙයාගේ ළමයි දෙන්නා පිටරට ඉගෙන ගන්නවා කියලා කියන්නේ බොරුද
@@slguitarists3570 පිටරට නෙවෙයි වෙන ලෝකෙක ඉගෙනගත්තත් මොකද මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි නෙවෙයිනම්
@@manula4023 අම්මප බන්
@@slguitarists3570 පිටරට හරි කොහො ඉගෙන ගත්තාත් මොකටද
Ai නාමාල් baby කියන පොන්න පැටියා හරි සුදන නේ 🤣
ජය වෙිවා අපේ රටට හරියන නායකයෙක් අනුර කුමාරන දිසානායක අපිත් දෙන්නේ අනුරට අනිවාර්යෙන්ම
සිරස ට ස්තූතියි ,රටට ඇත්ත හෙලිකරන්න අනුරලත් එක්ක එකතුවෙමු,සිරසෙ සහයෝගය ලබාදෙමු
දවසක් අනුර ❤ මට මුහුණට මුහුණ මුන ගැසුනා. මම Mr Anura කියලා අතට අත දුන්නා. පැවති දෙබස විනාඩි 2 ක් විතර උනා තමයි ඒත් මුලින්ම ඔහු කිව්වේ "මට අයියා කියන්න නැත්තම් සහෝදරයා කියන්න " යන්නයි.
ඒකේ ලොකු ගැඹුරු කතාවත් තිබුනා ජනාධිපති දක්වා ඔහු ඔසවා තැබීමට..
දහවෙනි ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් ඔබතුමා මගේ ඡන්දය දිනාගැනීමට සමත් විය. ජය සැප සතුට පතමි.
අනිවා...අපි එකෙන්ම ජවිපෙ සමගයි...❤❤❤
හරිම ආඩම්බරයි පුතා අරාජිකත්වය අවසන් කරන අත්තනෝමතිකත්වයෙන් තොර ජනතාවගේ නායක්‍යා,ඔබයි පුතා. ම්ස්ගේ පරාජය,වුන,චන්දය,මෙදා දිනයි,පුතා. ජයග්‍රහනය,ඔබ අතේ!!
ජයග්‍රහණය .ජයවෙවා අනුර සහොදරයට ජයවෙවා බැංකු හොරා පන්නමු .
මේ රට ගොඩ ගන්න පුලුවන් හැකියාවක්, වැඩ පිලිවෙලක් හා ඕනකමක් තියන එකම දේශපාලන කණ්ඩායම ඔබ පමණයි කියලා මේ සාකච්ඡාවෙදි ඔප්පු කළා.. ජය වේවා ❤️
Thopie 88 89 karapu dawal mathka nadda thopi raweruwan maruwa dan thope rata hadannay kohomada
සිරසට ස්තුතියි .ජ.වි.පෙට වැඩියෙන් අවස්ථාව ඔබේ නාලිකාවෙන්වත් දෙන්න.රට වැටී තියෙන අගාධයෙන් බේර ගන්න .ජයවේවා අනුර කුමාර සහෝදරයා....
අනේ ඔව් සිරස. කාලයක් ගොන් සජියා ව ෆෝම් කලා. දැන් තවත් ඒ වගේම කබ්බෙක් ෆෝම් කරලා රටම නන්නත්තාර කරලා දාන්න .
@@senakakaluarachchi2535 😂amo muusalayo.enn basil ,namal promote karmu ne😂atta kiypn,basil hari namal hari elangata illuwoth chande deno ne unta😂
@@senakakaluarachchi2535 nannththara kiyanne😂dn wageda?bankoloth karla?kanna tika ganna nati karla?
@@senakakaluarachchi2535 අනේ ගොන් හු..... තෝ
@@senakakaluarachchi2535 oya kiyana sudussa kawda
අනුර සහෝදරයා පුයෝගික මිනිහෙක්.ඔබ අපේ රටට අවශ්‍යම මිනිහෙක් . මහජන ආණ්ඩුවක් හදමු.
අනුර දිසානායක නොහොත් අරවින්ද දිසානායක ❤❤තිබුනටත් වඩා ලොකු පැහැදිමක් මට නම් දැනුනේ තිස්ස සර්ගේ කැම්පස් හොස්ටල් රූම් එකේ එකට ඉදපු යාලුවෙක් නිසා....❤❤✌✌✌
Thisage 2019 ye M C C Boruwa
Dan Double Ade uda unna eka kiyanawa.
2019 owa kiuwada. PAL HOREK
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා
මගෙ පාලවෙනි චන්දෙ දාන්න හම්බෙන්නෙ 2023 යේ.🙂පලවෙනි චන්දෙ දෙන්නේ NPP එකට ❤️.මගෙ වයසෙ ❤️ ගොඩක් මෙහෙම හිතන අය ඉන්නවා.පක්ශ වලට කඩේ යන්නෙ නැති.❤️කොල්ලො කෙල්ලො හැමොටම කියනවා 🙂 එදාවෙල ටුවර්ස් ගැන හිතන්නෙ නැතුව හැමොම එකතු වෙලා හොරු නැති දෙශපාලනයක් හදමු 💜️.
අනිවාර්යෙන් 🤟 2023 මාත් පළවෙනි ඡන්දය NPP එකට ❤
ඇත්ත❤
සිරස ඔබට ගොඩක් පිං.
මේ සමාජ මෙහෙවරට.
අනුර උබයි ඊලග අපේ ජනපති.
අනුර කුමාර දිසානායක නායක තුමනි.තරුණ අපි ඔබගේ නව දැක්ම සමගයි.ජයවේවා .
ස්තූතියි සිරස. මේගොල්ලන්ට කවුරුත් අවස්ථාවක් දෙන්නෙ නැති වෙලාවක ඔයාල හරි මැදිහත් වෙලා මේ දෙන අවස්ථාව
Sirawata
Aniwaa malli
මෙවර ජනතාව අවස්තාව දේනවා සහතිකයි
සාර්ථක දැක්මක් ජයවේවා අනුර සහෝදරය.. මුලු රටේම මිලග ජනපති පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් කරන්න... සිරසට ස්තුතිය ...
ජනතාව සහය දෙන යුගයක සිරස වැනි ආයතනයක් ජාතික ජනබලවේගය ට උත්තේජනයක් දීම ගැන 69ලක්සයේ අපේ ප්‍රසන්සාව
❤ අපිත් ගිය සැරේ පොහොට්ටුවට කරපු අය මෙදා එකෙන්ම මාලිමාවට ජයවේවා
අපිත් 69 කෙනෙක් .නමුත් අනුරලා කියන්නේ සම්පූර්ණයෙන් ඇත්ත..අපි හමොම එකතු වෙලා jvp එකට චන්ද වඩිකරවන්න මොනවාහරි කරමු ..
බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanksdoc❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..
2025t කලින් දෙවියන් අපරට කෙරෙහි අනුකම්පා කර ඔහුට පත් වීමට වරම් දුන්නොත් එය ඔබෙත් මගෙත් අප රටහි මෙන්ම මතු උපදින දරුවන්ගේත් වාසනාව❤️❤️
Kiyanna wadan na jayama Wawa JVP
🙏🙏🙏🙏
දැන් දෙවියොත් විස්වාස කරනවද
Deviynta kiyla wadak ne API thamai ekenma chande denna oni
මොන දෙය්යෝද 😂😂😂😂
Absolutely the next president....✔✔🔔🔔🔔🌻🌻🌻👍👍👍
Anura is a foolish stupid man, keep dreaming.
Jayawewa JVP/NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🇱🇰🧭🇱🇰🧭
@@rbatuwantudawe5473 yes.but not anura it is you
පලකරලා තිබෙන එක එක මත ගැන හරිම දුකක් කණගාටුවක් ඇතිවනවා. සිංහල ජනතාව තවමත් මෙච්චර මෝඩද?
1505 සිට අද වනතුරු අපට සිදුව ඇත්තේ කුමක්ද? ටිකක් හිතන්න.
පෘතුගීසි කාරයන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහයෝගය සෙව්වා, ලන්දේසීන් එලවා දමන්න ඉන්ග්‍රීසි උදව් බදාගත්තා. අන්තිමට අපිට මොකක්ද සිද්ධ වූයේ? යටත් විජිත රටක්. මට හරිම දුකක්.
2015 ටිකක් සතුටක් උදාවුනා. ඇත්තෙන්ම රටට වෙනස් යහපතක් උදා වේවි කියලා උදම් ඇනුවා, හොරු අල්ලා දන්ඩුවම් දී රට සංවර්ධනය වේ යැයි අදහස් කලා. අපට සිදුව ඇත්තේ කුමක්ද?
ටිකක් හිතන්න. සිංහල ශ්‍රීලාංකික එකමුතුව රට සංවර්ධනය ගැන සිතන්න. සහයෝගය එකමුතුව නැති නිසා සිංහලයා තව තව පසුබසිනවා, ප්‍රපාතයටම ඇදී යනවා. රට සංවර්ධනය කිරීමේ අරමුණින් පවුල් බලය නැති විය යුතුය. ඒක දරු කැල මෙන් සිටිමු අපි. පෙන්වමු අපගේ සමගි බලේ.
හිසරදය සුව කරන්න කොට්ට මාරුකර හරි යනවද ???
@@rbatuwantudawe5473 hari oya katada denna kiyanne😂oya kiyana widiyata oyata tami denn wenne👍
රටෙිම ජනතාව ඉල්ලන මීලග ජනාධිපති අනුරකුමාර සහොදරය බව දැන් ජනතාව තෝරාගෙන ඇත ජයවෙිවා.
බොහොම තැන්පත් විනීත ප්‍රියමනාප නිවේදක මහත්මයෙක්, අගනා ප්‍රශ්න 10ක් ❤❤
ස්තූතියි සිරස ආදරෙයි පැලෙන්න
සිරස 👍👍👍
👍
❤️🥰
මම මීට කලින් ජෙවිපි එකට චන්දෙ දීලා නැහැ නමුත් මං මේ පාර මගෙ චන්දෙ විතරක් නෙවෙයි අපේ ගෙදර අපේ ගමේ මට පුළුවන් චන්ද ඔක්කොම ටික අරන් දෙන්නෙ ජෙවිපියට. අපි දැනටමත් මිනිසුන් දැනුවත් කරන එක පටන් අරන් ඉවරයි. බය වෙන්න එපා සහොදරයා අපි මේ පාර ඔයත් එක්ක ඉන්නවා.
Oba ratata adare minisungen ekayek👌
😂😂😂😂
@@nandanap9225 ඇයි හිනා වෙන්නෙ. රනිල් රාජපස්සලා ඇරපු ඇරිල් මදි වෙලාද. තොපි වගෙ කුහකයො ඉන්නකම් මේ රට හදනවා බොරු
⁰ò9@@sriyanikorale3587
JVP කියන්න එපා සහෝදරයා NPP = National Peoples Power කියලා කියන්න. මාලිමාවට ජයවේවා
Sri Lanka වට ජයවේවා
තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි
මං මේක බලන්නේ අනුර ජනාධිපති වුනාට පස්සේ . මේ කතාවෙන්ම තේරෙනවා ඉගෙන ගන්න එකේ වටිනාකම. අනිත් නූගත් මිනිස්සු ගහමරා ගද්දී ලස්සනට ඉගෙන ගත්තු කළමනාකරණය ගැන දේවල් මේ මනුස්සයා හොඳට ඇත්ත ජීවිතයට යොදා ගන්න හැටි කියනවා. තනිකර management . Respect sir❤
අනුර ඔබ පරිස්සමින්
අවසන් හුස්ම පොද වැටෙන රටක අවසන් බලාපොරොත්තුව ❤️❤️❤️
😁😁😁 ඔහොම කියකට රැවටුනාද අය දෙන්නෙ හාමුදුරුවන්ට විතරයි
@@wasanthadissanayake9433Can. I have a
@@wasanthadissanayake9433 gobbaya 🤣
අපිත් කැනඩාවේ සිට බල සිටිනවා අපේ මව්භූමියට එන්න ඔබලාගේ දූශිත නැති ආන්ඩුවක් එනතුරු . ඔබලාට ජයෙන් ජය !!!!
එහෙනම් ඔයාට කවදාවත් ල0කාවට එන්න හම්බවෙන්නෙනැහැ
@@lalithbotheju3800 ඔව්.රට ඉතුරු වෙලා තියෙය්ද දන්නේ නැහැ . මේ විදියට ඔක්කොම විකුනන කොට. ඒ ගැනනම් අපිට හරිම හිතට වේදනාවක් දැනෙනවා.
Obalata namai ratata jaya wewa
Woow obata jayen jaya obage hama wachanayakma kriyawen karanawanam mihipita deviyan ha samanai
@@nilmifernando6439 Hey mata 18 matath asai canadian citizenship ganna khomada eka karanne plz help
සිරසට ගොඩාක් ස්තුතියි පළමුව බල්ලොයි පල්හොරුයි නැතුව අනුර කුමාර දිසානායක සහොදරයට වටිනා අදහස් ප්‍රකාස කිරිමට අවස්ථාව ලබාදිම ගැන .මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭
අනිත් අයට කරන්න අපහසු unu hamadeema කරනවා
මේ වැඩසහනට ඇවිත් මිනිස්සුන්ගෙන් විවේචන නොලබපු එකම මනුස්සය අනුර ❤
Aniwa
අනිවාර්යයෙන්
@@kapilakapila9566 congratulations Anura kumara.
J
හරිනෙ ඉතින් විවෙචනය කරන එවුන් වැඩසටහනට අාවම අායේ විවෙචනය කරන්න කවුරුත් ඉතුරුවෙන්නැ තමයි.තමන්වම කවුරුත් කොහොමත් විවෙචනය කරගන්නැනෙ.😂
හොද බුද්ධිමත් ,කාරුණික මිනිසත් කම හදුනන දුප්පතාගේ දුක දන්න මිනිසෙක්.අප ඔබ වටා රොද බඳිමු.ශක්තිය ධර්ය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරනයි ඔබ තුමාට .🙏🙏🙏🙏
😃😃😃 ඕකා දේශප්‍රේමී වෙස්ගත් බෝන් අගේන් කාරයෙක් ! රැවටෙන්න එපා !
@@MaheshMahesh-yw6dw 😂😂🤌🤌
@@DisalDS 😃😃😃
@@MaheshMahesh-yw6dw 😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන් .මා දුටු බුද්දිමත්ම මනුස්සයෙක්
ලක් මවගේ අවසන් හුස්ම පොද ගිලිහි නොයන්න රැක ගන්න අනුර මැති තුමනි.... ♥️
මම මගෙ පළවෙනි චන්දය දුන්නෙ පරම්පරාවෙ පුරුද්දට ඇත්තටම අත්තම්මා සීයා අම්මා තාත්තා කිව්ව විදියට ඒත් දැන් තේරෙනවා කොච්චර මෝඩ වැඩක්ද කියලා ඒක අනිත් එක පරණ පරම්පරාවෙ ඔලු නම් වෙනස් කරන එක ලේසි නෑ එයාලා රට ගැන හිතලා නෙවෙයි චන්දය දාන්නෙ. පුරුද්දට වගේ. මේ සැරේනම් මගේ චන්දය අනුර කුමාර සර්ට.
😂😂මිනි මරුවන්ට ත් sir කියන රටක්
Rata daruwo
Great Sir...
අඩු තරමෙ ඔය විදියට අදහස් දක්වන්ඩ පුලුවන් දේශපාලකයෙක් ඉන්නවද.? ජැයවේවා.!
ජනතාව එක පැත්ත ක සිට අනුර කුමාර ජනාධිපති කරමු , පක්ෂ වලින් මිදී
ඉතාම හොඳ අදහස් සමූහයක් ......
අහිංසක රටවැසියන්ට හුස්මක් ගන්න අවස්ථාවක් සැලසේවා !🙏
ඹබ තුමාට අපි ගොඩක් ගරැ කරනවා .මේ රටේ දුෂණය නවත්වන්න.දුෂිත වත්කම් රාජසන්තක කරන්න
Akd සහෝදරයා රටගැන ජනතාව අපි සහ සිරස බලා ගන්නම් ඔබයි npp අපට දැනුම සහා නායකත්වය පමණක් ලබා දෙන්න
මමත් ඒදා ඉදන්නම පොදු පෙරමුණට ජන්දෙ දිපු කෙනෙක්.මේ සැරේ ආපේ පවුල ජේවීපි එකට චන්දෙ දෙනවා ජිවීතේ පලමු වතාවට.බලමු මේයාලාට චන්දෙ දිලා
අනේ වැල්බයිලඑපා ඔයා හැමදාම දුන්නෙ ජව්පෙ ට තමයි
A ka Buddemath adahasak.❤❤❤❤
පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් තනන්න💪💪💪
හොද නායකයෙක්....
සැම එකමුතුවී රට ගොඩනගමූ මගෙ මව්බිම ශ්‍රි ලංකා ජයවේවා ජයවේවා ජයවේවා
සිරසට ගොඩක් තුති අනුර සමග පැයක සාකචිිචාවක් දෙන්න මෙි තමයි කවද හරි අපේ රට හදන පුද්ගලයා ඔබට ජය නියතයි.
ඒක තමයි රට හදන්න බාරගන්න තිබුනේ අරගල කරල ගෙවල් ගිනිබත් කරල ගෝඨාභය ජනපතිවරයා පන්නපු වෙලාවෙනෙ.ඇයි කට්ටිය හිමීට මාරු උනෙ.කයිය තියෙන පලියට වැඩ බැරි බව ඒකෙන්ම තේරුනා.
ඇත්තටම අපි මෙච්චර කල් කරේ මොනවද කියල අපිටම ලැජ්ජයි... රටේ ඔක්කොම මිනිස්සු එක මතයකට පෙල ගැසෙමු නැත්නම් අපි හැමෝම විනාශයි
ඒක හරි
Siraa
ජය වේවා ඔබ තුමාට..!!!❤️❤️❤️
කාලයක් අකමැතිම දැන් කැමතිම පුද්ගලයෙක් ❤❤
එදා ඉඳලම අපි දැනගෙන හිටියා IQ අගය වැඩි මෙරට විශ්ව විද්යාලයකින් ගණිතය පිලිබඳ සැබැ උපාදියක් ඇති අවුරුදු දහසක් මෙරට රජවරු උපන් රජරට ප්රදේශයෙන් බිහිවුන අවංක සභයත්වක් ඇති බුද්ධිමතෙක් බව.... එදත් කාඩ්බෝඩ් බුද්ධිමත්තු( නූගත්) ගැන විස්වාශයක් බලාපොරොත්තුවක් තිබ්බේම නැ.... ඒ ගැන සතුටුයි....
ඕවනම් බයිල
@@lalithbotheju3800 උඩ ඉදන් කමෙන්ට් බලන් එතකොට දැක්කා උබට සැහෙන්න රිදිලා කියලා 😂 නැ තව කෙලවෙන්න ඕන ඔය මදි උබලට මේකට රිප්ලයි දාලා වද දෙන්න එපා මොකද මට වෙලාවක් නෑ පුන්නක්කු කන උන්ට බත් කවන්න 🤣
@@thiwankamadushan6168 sira machn
@@thiwankamadushan6168 🤣🤣🤣🤣
මේ වගේ මිනිස්සු එන්න ඕනී මේ රට හැදෙන්න🥳🔥
වසන්ත ප්‍රදීප් අයියගෙ සංයමය, නිවේදකයෙක් විදිහට විශිෂ්ටයි...
අයියලා අක්කලා නංගිලා මල්ලිලා දුවලා පුතාලා හැමෝම මේ දවස්වල දන්න අයව දැනුවත් කරමු.
මෙතෙක් කාලයකට ජේවීපී එකට දීල නෑ.. ඒත් මේ පාර චන්දය දෙන එක නවත්තන්න ගොඩක් අමාරුයි ❤❤ ජය වේවා
එකින්ම ජාතික ජනබල වේගයට ජය වේවා .සැමට සෙත් පතා මාලිමාවට එක්වෙමු .
මෙවර අපි ඔහුට ඡන්දය දෙනවා.
එවිට ඔබ ඔබේ ජීවිතයේ කිසි දිනක පොතක් කියවා නැත. එක්සත් ජාතික පක්ෂයට හොඳම ආර්ථික ප්‍රතිපත්ති තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති යල් පැන ගිය එකක් මිස රටේ වත්මන් තත්ත්වයට නොගැළපේ. good luck ithin jvp ekata chande damoth.
Gg
@@dinuxplay8003 aththa bro pradana paksha dekama maruwen maruwata karapuwata thamai me Dan gewanne..uba wage harakek loweth naha..prathipaththi kochchara pennuwath wadak naha ewa keren naththan nikn nodanna labbawal nokiya idapan..JVP eka eda kiyapu widihata kara nam ada rata aththatama goda koheda ubala wage harak innawane pradana paksha deke ellila inna
හරි මචන් අනුර ඔබට තනියම රට හදන්න දෙන්නෙ නැහැ. සහමුකිව රට හදන්න අපිත් ඔබ පිටුපසම එනවා. ජයවේවා. 💋💋💋💋💋💋💋💋💋
Hi ඩග්ලස් මාමෙ
ඔබට ජයවේවා
ඇෆ්ගනිස්ථානය තත්වෙට නම් අනිවා මෙයාට අරන් යන්න පුළුවන් ආර්ථික, සමාජීය හා ආරක්ෂක තත්වෙන් මේ රට... වෙන නම් මොනවත් බෑ, ඔන්න එයි දැන් වහලා කියාගෙන නියම වහල්ලු ටික 🤣, අදවත් වැදගත් දෙයක් කියයි කියලා බැලුව අවුරුදු 10/12 කලින් කිව්වා එකමයි 🤭🤣 ගිය මාර්තුවේ කිව්වා ඔන්න ආණ්ඩුව හිරවෙලා IMF යන්න හදන්නේ කියලා ගියොත් රට මේ තියන ටිකත් ඉවරයි කිව්වා.. පස්සේ november වල ඇවිත් කිව්වා IMF යන්න නැත්නම් රට ඉවරයි කියලා කව්ද අප්පා මේ 🤣🐍🐍🐍
@@කාවින්දවිජේසිංහ 👌🏻👌🏽👌🏻👌🏽🤝👍👍💪💪💪
@@haasampath ගෙදර ඇඩ්‍රස් එක දීපන් පුතේ නොමිලේ පෑඩ් ටිකක් එවන්න 😁😁😁
ජයවේවා ජවිපෙ රජයක් පමණයි අපි ජනතාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ......
කිසිදා නොවේවා
@@chefd1396 aniwarenma siduwe😍
තවත් සහන රැසක් ඉදිරියේදී ම බලාපොරොත්තු වෙන්න...
- නන්දසේන ගෝඨාභය රාජපක්ෂ-
ගෝඨාභය ඇවිල්ලා අඩුකෙරේ එක දෙයයි දාර බයියන්ගේ පොරටෝක් විතරයි😂😂
@@chefd1396 කාලකණ්නි තොපි නං. අපිත් පාට කණ්නාඩි දාගන හිටපු උං. දැං වත් ඕවා ගලවලා ඇත්තට මූණ දීපල්ලා.
බුද්ධිමත් නායකයෙක්.
මමත්වය කියන ආත්මාර්ථකාමීත්වය නොමැති. ඔබ සැමදා කතා කරේ සාමූහික කණ්ඩායමක් ලෙස මේ රට ගොඩගන්නට ඔබ ඇතුලු බුද්ධිමත් කණ්ඩායමට ආශිර්වාදය පාර්ථනා කරනවා 🙏
හරියට හරි සහෝදරයා,එතුමා හැමදාම කතාකරේ සාමුහිකව රට ගොඩනැගීම ගැන තමයි.මේ දැන් ඉන්න කාලකණ්නි දේශපාලුවන් වගේ නොවෙයි.අපේ රටට අවශ්‍ය මේ වගේ තරුණ නායකයින්.
❤❤❤🙏🙏
එකෙන්ම jvp ❤️ බලයකට ගේනවාමයි.... අපි කලින් රැවටුනා ..... අයෙම රැවටෙන්නෙ ම නෑ.... only jvp ❤️
Best Wishes from Australia
Jayawewa JVP/NPP 🧭🇱🇰🧭🇱🇰
උබල දන්නැති උනාට මු ගැන අපි 88.89 ඉදන් දන්න ව
@@praneethkumara740 ඔයා දන්න පොඩ්ඩයි... 88 89 මේයා අපි එක්ක a/l කලා.. ඉතිං ඔයා ඒ ගැන දන්නවාද
Ay ammata hukuwada@@praneethkumara740
ජාතික ජනබලවෙගයටජයෙන්ජයමවෙවාඅනුරපුතාඅපිඔබසමගයි ජයවෙවා
අපේ දරුවන්ගේ අනාගත සඳහා එකම බලාපොරොත්තුව ඔබතුමා ය
මගෙ එකම ප්‍රාර්ථනව අනුරකුමාර.ජය වේවා.තෙරුවන් සරනයි ❤
Qqŵŵŵqèqqqqqq@@manjulakumari7456
මම ඉන්නේ cyprus වල මම ඇවිත් ඡන්දෙ denawa mage මාතෘ භූමිය වෙනුවෙන් එය ගොඩගන්න
මාලිමාවට ජයවේවා❤❤❤
මෙන්න රටට ආදරේ කෙල්ලො❤
සිරස කාලය ට අනුව hoda දේශපාලන වියාපාරයක් තෝරාගෙන කාලය dena eka gena සිරසට අපේ isthuthiya🙏
Ppp0
අනුර මචං මේ රට ගොඩ දාල දීපන් ඒ ඇති අපිට අපේ දරුවන්ට 👍👍👍
Mun goda dai balan idapan mee haraka
💖
@@lilindudasun7691 දැන් ඔය ඔයාලගෙ ස' ගොඩදාල තියෙන්නෙ හරකා.
@@lilindudasun7691 කවුද මේ මන්ද බුද්දික අත දරුවා 😂😂😂
@@lilindudasun7691 - menna wahalek
ආඩම්බරයි අපට ඔබ ගැන
Next leader of our country AKD Malimawata jayaweywa
මේ සැරෙ ඔබලා සමග හිටගන්න අපි සූදානම් 💛👈
අපි ඔබ එක්ක .අපගෙ බලාපොරොත්තුව ඔබ..සිරස බොහොම ස්තුති මිනිස්සුන්ට අනාගතය පෙන්වන දැක්මට
අනුර කුමාර සහෝදරයාට ජය වේවා
අනුර කියන්නේ බොරු කියන්නේ නැති හොරකම නැති හොද නායකයෙක්...❤️❤️❤️❤️🙏
Pala pako yanna mu kiyana tharamak kiyanne boru.Ubala wage gon nambo muta rawatenawa
@@lilindudasun7691 තාමත් නින්දෙද ඉන්නේ සහෝ
@@lilindudasun7691 ඉදල හිටලවත් නාපන් බන් 😂😂
ගෝඨාභය ඇවිල්ලා අඩුකෙරේ එක දෙයයි දාර බයියන්ගේ පොරටෝක් විතරයි😂😂
@@lilindudasun7691 oyal rawatila newryni sawbagya dakm rasa windinne ane palayn bn ynn ub ubt oni ekt chande dipn api apit kmthi ayt chnde dennm nikan methn kakka krn nathuw palayn ubaw kwruth ganan gn na
අපි ජේවීපී නෙමෙයි නමුත් දැන් එකම විසදුම අනුර සහෝදරයා පමණි ❤️💪
අනුර කුමාර දිසානායක තුමනි ඔබ සමග තරුණ අපි ඉන්නවා.. මම කවදාවත් ඔබට ඡන්දය දුන්නේ නෑ. ඒත් 2025දී දෙනවා. ඔබ ජනාධිපති කරනවාමයි !
Malli API wedda karamu API thanunayo HEMA pallata yamu gihin janatwa denuwath karamu HEMA gamakattama yamu
@@hafshara අනිවාර්යයෙන්.. ඔයාට ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් තියනවද? මම අනිවාර්යයෙන් ඒකට කැමතියි. කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නෙ මම.
@@hafshara
ඔබ පරිස්සම් වෙන්න.
ජවිපෙ සාමාජිකයන්ව නිවැරදිව හරියටම අදුනා ගන්න. ජවිපෙ කාර්යාලයට කතා කරන්න.
Excellent 👏👏👏
ජය වේවා ..
His personality is inspiring🌟
As an 18-year-old, I am proud to say that you are now the president of Sri Lanka! 🎉🇱🇰
My regards to you, Mr. President AKD💗