Nuwaragala Camping | part - 2 | Camping in a cave | Makings cheese pasta |නුවරගල ගල් ගුහාවේ රැයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Nuwaragala #Camping #mansaranna #treck #survival #jungle #night #elephant #wild
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    & Floki Jay
    *************************************************
    🧡 Follow on Instagram : / man_saranna
    💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    Buy Tents - Tent master
    Conatct- 077 862 2002
    Instagram - ...
    Facebook - / tentmaster-41822352202...
    Website - www.tentmaster.lk
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
    ************************************************

ความคิดเห็น • 635

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +195

    Buy Tents - TENT MASTER
    Contact- 077 862 2002
    Instagram - instagram.com/tentmaster.lk?
    Facebook - facebook.com/TentMaster-418223522029581
    Website - www.tentmaster.lk

    • @roshanpethigala3219
      @roshanpethigala3219 2 ปีที่แล้ว +2

      🥰🥰🥰

    • @ishaditharushika5750
      @ishaditharushika5750 2 ปีที่แล้ว +3

      ❤️❤️

    • @swarnarupa3087
      @swarnarupa3087 2 ปีที่แล้ว +3

      මේ මාමගෙ දුරකථන අංකය දෙන්න පුළුවන්ද මල්ලී. සුවපත් වේවා ❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +8

      @@swarnarupa3087 0774691082

    • @swarnarupa3087
      @swarnarupa3087 2 ปีที่แล้ว +5

      @@mansaranna ස්තූතියි මල්ලි ❤️

  • @thesailorlk
    @thesailorlk 2 ปีที่แล้ว +708

    එහෙමත් නෑමක් 😁😁🤣🤟❤️

  • @malithalakshan9937
    @malithalakshan9937 2 ปีที่แล้ว +287

    වැස්ස එක්ක කකුල අමාරු උනාට වැඩේ අත ඇරියේ නෑ මං සරන්නා ගේ support එක නිසා 💪❤️ රස කෑම ටිකක් එක්ක නිමා උන තවත් සුන්දර ගමනාන්තයක් 🦣🍃

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +29

      අමතක නොවන මතක සටහන් 💙🇱🇰

    • @prabathnanayakkara9480
      @prabathnanayakkara9480 2 ปีที่แล้ว +10

      මාලිත මල්ලි කකුල කොහොමද දැන්...🤔🤔 ඉක්මනින් සුවවේවා ....

    • @malishidewnima7755
      @malishidewnima7755 2 ปีที่แล้ว +7

      Chef malitha hamadama wage recipe perfect 👌👌👌👌..

    • @ruwahasi8006
      @ruwahasi8006 2 ปีที่แล้ว +12

      ඔයා chef කෙනෙක්ද අනේ. ඔයා පටන් ගන්න කෑම චැනල් එකක් ❤😊

    • @akashpaziya3524
      @akashpaziya3524 2 ปีที่แล้ว +2

      ❤️

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +24

    Dry zone සංචාරයේ කරන එක ලෙහෙසි නෑ..😯 අලි 🐘 කොටි 🦁 වලස්සූ 🐻 ඉන්න කැලේ මැදින් ගල්ගුහාවට ආපු ත්‍රාසජනක ගමන.. 😎 මේ වීඩියෝ එකේ part 1..
    මෙතනින් බලන්න 👇😯
    th-cam.com/video/XSpdClvCq8M/w-d-xo.html
    ගුණවර්ධන ඇත්තෝ සම්බන්ධ කර ගැනීමට 👉 0774691082

  • @manikamnk4961
    @manikamnk4961 2 ปีที่แล้ว +44

    ගුනවර්දන අැත්තන්ටත් දීර්ඝායු වෙිවා දෙවි පිහිටයි

  • @navodya1382
    @navodya1382 2 ปีที่แล้ว +132

    වැස්සෙම පට්ට කට්ටක් කාලා ලස්සන ගමනාන්තයක් පෙන්නුවට Thank you අය්යේ ❤️🌿
    ...... ගුණවර්ධන ඇත්තෝ කිව්ව කතාව හරි ම වටිනවා ..... 👍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +16

      you are welcome 💙🙏🏼

  • @diliniruwanthika2132
    @diliniruwanthika2132 2 ปีที่แล้ว +31

    නුවරගල part 1 එකත් ආසාවෙන් බැලුවා..part 2 එක එනකලුත් ඉවසීමක් නැතුව බලාගෙන හිටියා..හරිම ලස්සනයි අයියේ ඒ පරිසරය..අයියගේ වීඩියෝස් අතර මන් දැක්ක ලස්සනම වීව් එක තිබ්බේ නුවරගල..අව්වේ වේලීගෙන වැස්සේ තෙමීගෙන පට්ට කට්ටක් කාලා සාර්ථක වීඩියෝ එකක් දුන්නා..අයියට ගොඩක් ස්තූති අයියගේ අත්දැකීම මේ විදිහට අපිත් එක්ක බෙදාගන්නවට. පැය ගානක ගමනක් මේ වගේ පුංචි වීඩියෝ එකකින් මේ විදිහට සාර්ථකව පෙන්නන ඔයාට ගොඩක් ස්තූතියි..අපිත් ඔයාලා එක්ක නුවරගල ගියා වගේ. මං සරන්නා ඉතින් හැමදාම චැනල් එක වෙනුවෙන් උපරිමයක් දෙන්න උත්සහා කළා.පරිසරේ ගැන, ගහකොළ ගැන,සතා සිව්පාවා ගැන හැමදේම පැහැදිලිව කියලා දෙනවා,නිකන් noodles පැකට් එකක් හදලා camping නොකර එක එක ජාතියේ කෑම වර්ග හදනවා. ඉතින් සරන්නා සුපිරි තමා.නිකන් වීඩියෝ එක ලස්සනයි කියලා යනවට වඩා කමෙන්ට් එකට තව වචන දෙක තුනක් එකතු කරලා ගියාට පාඩු නෑ මේ කන කට්ට වෙනුවෙන්..
    *ගලට ගලක් නෑ නුවරගල වාගේ*
    පරිස්සමින් හැමදේම කරන්න හැමෝම..ජය වේවා මං සරන්නට.💙🌱🔥🌸

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට.. ගොඩක් වටිනවා මේ කමෙන්ට් එක මට 😍💙

  • @chamindudewinda4372
    @chamindudewinda4372 2 ปีที่แล้ว +36

    🥺💕 ජිවිතෙ විදින කොල්ලො ටිකක්

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +32

    මන් සරන්නා කියන්නේ හොද නිහතමානී කෙනෙක් . ජය වේවා ! . ලස්සනයි .

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      thank you 💙🙏🏼

  • @udaradeshan2439
    @udaradeshan2439 2 ปีที่แล้ว +26

    අන්නේකයි කොල්ලො උනාම උයන්න පුළුවන්නං බඩ පැලෙන්න කන්ඩ පුලුවන්නං එච්චරයි.
    ❤️❤️❤️❤️
    ගමන සුපිරී 😍✊

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +3

      anna ekai 💙✌️

    • @srilsnkan6652
      @srilsnkan6652 2 ปีที่แล้ว

      @@mansaranna
      නොට්

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 9 หลายเดือนก่อน +3

    ඒ මල්ලි බත උයපු අපූරුව...❤❤

  • @shavinweerasena3999
    @shavinweerasena3999 2 ปีที่แล้ว +24

    මම දැකපු හොදම traveler කෙනෙක්...❤️keep it up ayye...ඉස්සරහට drone shot tikakuth බලාපොරොත්තු වෙනවා😍😍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      much love 💙✌️

  • @imcaezar.2166
    @imcaezar.2166 2 ปีที่แล้ว +18

    ගුණවර්ධන ඇත්තොන්ට බුදුසරණයි
    ඔයාටත් බුදුසරණයි ❤

  • @greenlife649
    @greenlife649 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි . මේ video එක එනකම් ආසාවෙන් බලන් හිටියේ..මල්ලි පුංචි අවවාදයක්... පොලිතින් ගිණි තියන්න එපා. ඒක පරිසරය ට හරිම අහිතකර දෙයක්. අපේ රටේ පොලිතින් ගිණිතියන එක එච්චර ගණන් ගන්නෙ නෑ. ඒත් ඒක හරිම නරක දෙයක්

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      ඇත්ත තමයි.. ඒ වෙලේ ඒවා අරන් එන්න විදිහක් තිබ්බෙ නෑ..

  • @paramianuththara5203
    @paramianuththara5203 8 หลายเดือนก่อน +6

    ආසම උයනවා බලන්න 😊

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +18

    යන හැමතැනම කිසිම කරදරයක් නැතුව පරිස්සමින් ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනි ඔයාලට.. 🙏🙏🙏.. බුදුසරණයි අයියේ.. 🙏🙏❤❤

  • @u.hthenuka5812
    @u.hthenuka5812 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක් එනකන් බලන් හිටියේ ❤️❤️🌿🌿 මාරම ලස්සනයි ❤️❤️🌿🌿 ගුණවර්ධන ඇත්තොන්ට බුදු සරණයි
    ඔයාටත් බුදු සරණයි 💚💚💚

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +26

    අපි නම් ගියොත් හැමදාම වහිනවා 🥲. වැස්ස නැති දවසක යන්නත් ආසයි🤭. Nice video kollo 🖤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Brother 💙✌️

  • @iwankasandaru3589
    @iwankasandaru3589 2 ปีที่แล้ว +48

    කන කට්ට තරමට මතකයන් ලස්සන වෙනවා කියන්න තව උදාහරණ මොකටද💪🔥. ලස්සන වැඩක් සහෝදරයා💙. අලුත් ගමනාන්තයකට ජය..❤🌿🙌

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +5

      සහෝදරයා 💙🇱🇰

  • @vihangafernando4999
    @vihangafernando4999 2 ปีที่แล้ว +26

    පොකුණෙන් නානකම් බලන් හිටියෙ 😂 ඒකෙන් නාලා ආවනම් නුවරගල සම්පූර්ණයෙන් ම කවර් වෙනවා ❄️ හැබැයි හැමදාම වගේ මං සරන්නා තමා හොදටම කරේ , ❤️❤️ පට්ට ජයෙන් ජය😎

  • @nisha8691
    @nisha8691 2 ปีที่แล้ว +9

    ලස්සනයි වෙනදා වගේම... ගුහාව පුරාම අකුරු ලියපු උන්ට කියන්න තියෙන්නේ... ######තොපි_හරියට_ඉස්කෝලේ_යනකාලේ_අකුරු_ලිව්වනම්_මෙහෙම_කාලකන්නි_වැඩ_කරන්නේ_නැ....😢😢😢

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +5

    නියමයි මල්ලි.. 🌿⛰

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ස්තූතියි අයියේ 💙

  • @srilivekitchen8937
    @srilivekitchen8937 2 ปีที่แล้ว +6

    Nuwaragala හරක් ඇවිල්ලත් තියෙනවා වගේ ගලේ නම් ලියලා තියෙන්නේ ඒ හරක්.

  • @TravelwithFriends111
    @TravelwithFriends111 5 หลายเดือนก่อน +2

    මනුස්සකම අතින්ද සොබාදහමට ආදරෙ කරන කොල්ලෙක් විදියට ද මංසරන්නා අයියා පට්ට හොදෙ❤ ආදරෙයි හැමදාමත්❤🎉

  • @ireshaasanthi6714
    @ireshaasanthi6714 2 ปีที่แล้ว +5

    Part 2 එක එනකම් බලාගෙන හිටියෙ.වැස්සේ තෙමීගෙන මාර කට්ටක් කාලා, පැය ගානක දුෂ්කර ගමනක් ලස්සන වීඩියෝ එකකින් අපිට පෙන්නනවට ගොඩාක් පින්.සොබාදහමට ආදරේ කරන කෙනෙක්ට ඇරෙන්න ඒ පරිසරය ගැන විස්තර කරන්න, ඒ ලබන අත්දැකීම් සහ ඒ හැඟීම් තව අයත් එක්ක ඒ විදියටම බෙදා ගන්න හැමෝටම බෑ.ඒ අතින් ඔයා නියමයි 👌👌අවසානේ ඒ හැම දේම ලස්සන වීඩියෝ එකකින් අපිට දෙනවා.ගොඩාක් ස්තූතියි මං සරන්නෝ 🙏🙏 පරිස්සමෙන් යලුවෝ එක්ක මං සරන්න, මං සරන්නා....❤️❤️බුදුසරණයි..

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      Much love 💙✌️

  • @LahiruRuviniSL
    @LahiruRuviniSL 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියාගේ වැඩ මාර පිලිවෙලයි❤

  • @minddesigner7498
    @minddesigner7498 2 ปีที่แล้ว +19

    ලන්කාවෙ සුන්දරත්වය අපේ ඇස් ඉස්සරහට ගේනවට අයියට ගොඩක් පින් 🥺❤️ Thank you so much ayyaa........ 💙 හැමදාම වගේ අදත් වීඩියෝ එක නියමයි ගොඩක් දේවල් ඉගෙනගත්තා Good luck ayya. පරිස්සමෙන් ඉන්නෝ....✌️💙

  • @maheshikamadhushani02
    @maheshikamadhushani02 2 ปีที่แล้ว +3

    නියමයි ඉඳුනිල් අයියේ.. මේ වගේ ලස්සන videos ඉස්සරහට ඕනේ......🥳 Keep going like this.. Good luck.. ❣️

  • @pinsarapasandul2485
    @pinsarapasandul2485 2 ปีที่แล้ว +5

    පට්ටම හොද නිහතමානී කෙනෙක් අයියේ ඔයා 💞🤙

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 9 หลายเดือนก่อน +3

    ඔයාගෙ වීඩියෝ බලනකොට හැමදාම බඩගිනි හැදෙනවා ...😂😂😂

  • @AshenYasidu
    @AshenYasidu 8 หลายเดือนก่อน +1

    වැස්සේ ම ගියා මරු අය්යේ ලස්සනයි ඒ පැත්ත අර පොකුණෙන් නාන්න තිබ්බේ හැබැයි සුපිරි ජයවේවා ❤️❤️❤️❤️

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +3

    කන්නෝනෙ බොන්නෝනෙ ආතල් එකේ කඳු නගින්නෝනෙ......💚🌿💚🤘

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +2

    Campaign කියල නැ උයන එක නම් අඩුපාඩු නැති ව ලස්සනට උයනව ,මාලිතට හොදට උයන්න පුළුවන් වගේ ,ලස්සන ම විඩියෝ එක ක් ආසාවෙන් බැලුව

    • @malithalakshan9937
      @malithalakshan9937 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අපි ගැන හොයලා බලනවාට ඒ වගේම අපිට ලබා දෙන සහයෝගයට 💙🥰

  • @hasiradinusara4655
    @hasiradinusara4655 2 ปีที่แล้ว +24

    Subtitle add කරොත් හොඳයි.වෙන රටවල viewers ලාට වැඩගත් වෙයි

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +9

      good idea 💙

    • @dilumlakshan598
      @dilumlakshan598 2 ปีที่แล้ว +2

      ඒක නම් සුපිරි 👌❤

  • @reshaazjainudeen3133
    @reshaazjainudeen3133 2 ปีที่แล้ว +7

    A best video I've ever watched about the nature and the culture of sri Lanka.Best of luck ayya

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +15

    නුවරගල දෙවෙනි කොටස දානකන් බලන් හිටියෙ මල්ලි...ඒත් බැලුව ඇයි පරක්කු කියල.....අපිත් නුවරගල ගියාවගේ තමයි ඒ තරම් රස වින්දා... ආසයි ඔය වගේ ගමන් යන්න ඒත් හරියන සෙට් එකකුත් ඉන්නෝන...මේ සෙට් එක මරු...

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙

    • @swarnathilaka7972
      @swarnathilaka7972 2 ปีที่แล้ว +1

      Godak asawen baluwe .hariyata oyala ekkama giya wage danuna.yanna bari apita balala sathutuwenna puluwan.oyala karanne loku sewayak puthe. Oyalata Budu saranai!

  • @nishanwijethunga7519
    @nishanwijethunga7519 2 ปีที่แล้ว +3

    අද දවසට බලපු 5 වෙනි video එක......
    ඔයාගෙ 😍

  • @ruwahasi8006
    @ruwahasi8006 2 ปีที่แล้ว +5

    කෑම්පින් වලට වැඩිය දැන්නම් බලන්නේ කෑම හදන විදිය. කහ බත නම් හදනවමයි අනිවාර්යෙන්.

  • @malanidissanayake3937
    @malanidissanayake3937 2 ปีที่แล้ว +2

    මම දැකපු හොඳම traveler නියමයි අයියෙ...💪

  • @pathumibhagya6474
    @pathumibhagya6474 2 ปีที่แล้ว +2

    ඒක සුපිරි අයියෝ. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️🍃🌿

  • @ayshuvlogs8104
    @ayshuvlogs8104 2 ปีที่แล้ว +3

    ඔයා නම් පරිසරය⁣ට බැඳුණු කෙනෙක් 🌳🍃

  • @achithakithsindu5478
    @achithakithsindu5478 2 ปีที่แล้ว +1

    Bala sanasemi nela ganu bari adventure sihine... Enna ennama videos vala qualitya Saha adventure level Eka vadi venava... Amazing video great job ❤️❤️❤️

  • @akilarangenath8897
    @akilarangenath8897 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක බලන්න ගොඩක් පරක්කු වුණා. බැලුවෙ නෑ කියල හිත වද දෙන්න ගත්තු නිසා අද බැලුව වෙලාව වෙන් කරන්. ඔයාගෙ වීඩියෝවලට අපි ඒ තරම් ඇබ්බැහි වෙලා... මේ විදියෙ ට්‍රැවලින් කරන අය අතරෙ ඉස්සරහින් ම ඉන්න කිහිපය අතරෙ ඔයත් එක්කෙනෙක්, මට අනුව...❤️
    The Sailor, DAP, MAN SARANNA ඔයාලා තමයි බෙස්ට්❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ආදරෙයි බන් 💙💪

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +3

    😍💪🙏🌿 ගැම්මක් තමා ඉතින්... 😍😍😍 ගුනවර්ධන ඇත්තොගෙ වචන හිතටම වැදුනා

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      මල්ලි 💙🥳

  • @wasanthafd6512
    @wasanthafd6512 2 ปีที่แล้ว +1

    සුපිරියි මල්ලි ඔයාගෙ වැඩ. ජයවේවා 👍♥️♥️

  • @MADUSHANKAHARSHA294
    @MADUSHANKAHARSHA294 2 ปีที่แล้ว +2

    Amooo maru hode
    Thawa ekak ona ikmanata ❤️❤️❤️❤️❤️
    Malitha aiyanam pau
    Ikmanata sanipa wenna💪💪💪💪

    • @malithalakshan9937
      @malithalakshan9937 2 ปีที่แล้ว

      මගේ කකුල දැන් හොදයි 😊 බොහොම ස්තූතියි අපි ගැන හොයලා බලනවාට ඒ වගේම අපිට ලබා දෙන සහයෝගයට 💙🥰

  • @slap2000
    @slap2000 2 ปีที่แล้ว +4

    සෙම්බුවත්තෙ Video ekak onee 😋

  • @iqbalsulaiman8604
    @iqbalsulaiman8604 2 ปีที่แล้ว +7

    Part 2 of this video was as good as part one. As I have said before, your videos are full of adventure and beauty .keep up the good work and take care.

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      Thank you so much 💙

  • @techguidelanka1615
    @techguidelanka1615 2 ปีที่แล้ว +1

    ayye maru mama oyage vid s hamadama balanawa oyawa as dekata dakaganna oni kawada hari eka hinayak maru good luck keep it up

  • @thekollo4260
    @thekollo4260 2 ปีที่แล้ว +11

    වහිනකොට dry zone ආතල් තමා 😁❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      අම්මෝ 😂

  • @dinindutharana4027
    @dinindutharana4027 2 ปีที่แล้ว +6

    කෑලා වලට හරක් පට්ටි දාන මිනිස්සු නිසා තමයි අලි මිනිස් ගැටුම ඇති වෙන්න් ලොකුම හේතුව අලින්ට කෑම හිගා වෙනවා💔
    මන් සරන්නා අය්යට ජය❤

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 ปีที่แล้ว +4

    මේක එනකන් බලාගෙන හිටියේ 👍👍👍❤️❤️❤

  • @kavi736
    @kavi736 2 ปีที่แล้ว +1

    සෙන්ට්‍රල් එකේ කොල්ලෙක් ගැම්මක් තමයි ඉතිං.ආය වීඩියෝ එකක් ඉක්මනට දාන්ඩෝ. සුපිරිම සුපිරි වීඩියෝ එක.Good Luck 👍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      B.M.M.V 💙💪

  • @Nulannethsara2024
    @Nulannethsara2024 ปีที่แล้ว +1

    Nuwaragala ගිහිල්ලා නැහැ
    ගොඩක් mahansiwela ගිහින් තොරතුරු කිව්වාට ගොඩක් ස්තුති වේවා...........

  • @chathubhashanabandara9129
    @chathubhashanabandara9129 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ සුපිරියක් තමයි අයියේ 🔥🔥🔥👍❤️

  • @isurumethmal3516
    @isurumethmal3516 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරියක් තමයි.🤩

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      සහෝදරයා 💙🇱🇰

  • @pasindulakshanmaduranga3444
    @pasindulakshanmaduranga3444 2 ปีที่แล้ว

    විඩියො දෙකම ඉවර වෙනකම්ම බැලුවා..සුපිරි..තව එකක් ඉක්මනට ඔනේ ..good luck...👍👍👌👌👌❤️‍🔥

  • @vidura_jayasekara
    @vidura_jayasekara 2 ปีที่แล้ว +10

    එනකම් බලන් හිටියේ අයියේ අදත් සුපිරියක් තමයි good luck❤️❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      thanks kollo 💙

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    එලම සුද්ද...අද තමා බලන්න වෙලාවක් සෙට් උනේ..👉❤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ela kiri 💙✌️

  • @enjoy_rathnapuraGem92
    @enjoy_rathnapuraGem92 ปีที่แล้ว +1

    ubala hadana kama thamai patta,jaya wewa

  • @kumarihansani1577
    @kumarihansani1577 ปีที่แล้ว +1

    අපේ ගෙවල් පිටිපස්සෙ අයියේ ගොඩාක් තැන්ක්ස් අපේ ගමෙ සුන්දර බව පෙන්නුවට😌😘😘බුදු සරනයි අයියේ🙏

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +2

    රම්බෝ ගැම්මක් තමයි

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว +12

    සුපිරිම අද්දැකීමක් මල්ලී..යන්නම ඕන කියලා හිතුනා...💚💚

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      aniwren yna 💙🥳

  • @TharushaNethmin
    @TharushaNethmin 2 ปีที่แล้ว +3

    තෙමුනා නෙමේ වතුර එකක ඔබලා වගේ…😄😅
    නියමයි මචෝ…💙🇱🇰🏆
    ( සුට්ටක් late උනා වැඩි 2ක )
    Better late than never 💪🏻😈🐝❤️

  • @sewmigayathri8803
    @sewmigayathri8803 2 ปีที่แล้ว +3

    Malli oyala unawatune enna. galle thiyenne. Diving krnnath pluwn beach eke. Lassanai oyage video. Aaye aaye balanna hithenawa. Supiri 👏👏👏🤠

  • @dilshanmuthukumara6404
    @dilshanmuthukumara6404 2 ปีที่แล้ว +2

    මරු වීඩීයෝ එක 👌👌👌👌👍

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว +1

    කැමනම් ඉතින් මාලිත තමා නුවරගල ගැන බලපු 3 video එක මරු

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว

    වැදගත් vlog eakka අදත් ලස්සනයි ගොඩාක් බුදුසරණයි 🖐️🖐️✌️✌️✌️පරිස්සමින් හැමෝම 👍👍👍

  • @manikamnk4961
    @manikamnk4961 2 ปีที่แล้ว +2

    Mamanam nitharama Theruwan saranin ksima karadarayak noma wewaa kiyala thama prarthana karanne Siyaludevi pihitai

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Tharuwan sarani 💙

  • @nadulaathuraliya5030
    @nadulaathuraliya5030 2 ปีที่แล้ว +1

    video ekka enakam balan hitiye niyamai aiya❤️👌👌

  • @dinukalakshan2940
    @dinukalakshan2940 ปีที่แล้ว

    වීඩියෝ හැම එකක්ම මාරම ලස්සනයි. තණිකරම පිස්සුවක් 😍

  • @JeewakaChamoda
    @JeewakaChamoda ปีที่แล้ว +1

    Aiye oyalanam niyama gaman yanne

  • @chamuditharaween4597
    @chamuditharaween4597 2 ปีที่แล้ว +3

    විඩියෝ එක එනකම් බලන්න හිටියේ 🔥🔥

  • @slbrosachira2851
    @slbrosachira2851 2 ปีที่แล้ว +1

    ගුනවර්දන ඇත්තො හරිම හොඳයි

  • @arunibandara7951
    @arunibandara7951 2 ปีที่แล้ว +8

    HATS OFF TO MY NATURE LOVER!!! 👍🏻🌊⛰️🍃

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +1

    අම්මෝ දානකම් බලන් හිටියේ ජය වේවා සුපිරියක් ආදරෙයි ❤

  • @raya2679
    @raya2679 2 ปีที่แล้ว +1

    සුපිරි පට්ට ඈ එනකල් බලන් හිටියෙ වීඩියෝ එක 💪❤️💜️

  • @Max-yc2ip
    @Max-yc2ip 2 ปีที่แล้ว

    ආයෙත් නෑ පට්ට bro... දිගටම කරන් යන්න 😘😘😘😘😘❤️❤️❤️❤️

  • @ayeshaudari3008
    @ayeshaudari3008 2 ปีที่แล้ว +4

    දැන් තමයි බලල ඉවර උනේ. ලස්සන පරිසරයක් එක්ක තවත් ලස්සන video එකක්. මාලිතගේ කකුලත් දැන් සනීප ඇති කියල හිතනවා. හැමෝටම ජය✌❤️ පරිස්සමෙන්!!!

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි. මාලිතගේ කකුල දැන් හොඳයි 💙🙏🏼

  • @ජෙහාන්ගෝමස්
    @ජෙහාන්ගෝමස් 2 ปีที่แล้ว +5

    සුපිරි ... solo hiker වගේ තව camping video කරන කෙනෙක් එක්ක එකතු වෙලා වීඩියෝ එකකුත් කරන්න ට්‍රයි එකක් දෙන්න. ජයවේවා!

  • @lakshansaman6728
    @lakshansaman6728 ปีที่แล้ว

    මරු අයියේ හොද ගමන් වැස්සෙම

  • @sriyapremarathnabandaarach9526
    @sriyapremarathnabandaarach9526 ปีที่แล้ว

    අද කාලේ තරැනයෝ අතරේ ඔයානියම පුත්‍ර රත්නයක් තෙරැවන් සරනයි පුතේ

  • @antonyfernando4704
    @antonyfernando4704 ปีที่แล้ว

    Pattama athal ekak machn mekanam👍🔥🔥❤️❤️❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බැලුවා ලස්සනයි පරිස්සමෙන් බුදු සරණයි 🌷💜️

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 ปีที่แล้ว

    kiyanna thiyenne ela harima lassanai malli digatama me wage video karanna api balan inne jaya wewa theruwan saranai ..

  • @tharangisilva2734
    @tharangisilva2734 2 ปีที่แล้ว

    සුපිරි අයියේ 😍☘️තව මේ වගේ video ඔනී...😋🍂

  • @tharukadananjaya2006
    @tharukadananjaya2006 2 ปีที่แล้ว

    Niyamai ayye😍. best luck. Adarei palena😍💗🤙

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว

    Super 👌👌👌 perfect & excellent .. හැමදාමත් වගේ නියම වීඩියෝ එක .. මේ වගේම ශ්‍රී පාදය කරුනා කරන්න යන්නකෝ .. 👌👌👌👌 ඔය කියන ඉතිහාස කතා පොඩි පොඩි ඒවා වුනත් අපි කවදාවත් අහලා නැති ඒව. Thank you man saranna ❤😁

  • @chathunirajapakshe3372
    @chathunirajapakshe3372 2 ปีที่แล้ว

    Loku mahansi gamanaka lassana video ekak ✌️wenamama lokekakata giya wage denuna prashna okkoma amathaka wela giya ✊🤗🤗good luck all the best issarahatath me wage video oni 🙂😌 athalda 😌✌️

  • @AsankaKumara-y1n
    @AsankaKumara-y1n 4 หลายเดือนก่อน

    කට්ටියටම පරිස්සමින් .
    තෙරුවන් සරණයි ❤

  • @naveeweenu84
    @naveeweenu84 2 ปีที่แล้ว +1

    Awaited video ....Superb job bro..... keep it up 👍🏻 ❤️

  • @TheRoyalElephants
    @TheRoyalElephants 2 ปีที่แล้ว +1

    ඔයාගේ channel එකේ බලපු හොදම video එක...❤️🤟

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 2 ปีที่แล้ว

    Harima lassanai. Parissamin yanna enna.Malithage kakula ikmanin sanipa wewa kiyala parthana karanawa. Mansarannage hama video ekakma balala thiyanawa me video eka godak lassanai. Budu saranai

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      Budu srni 💙🙏🏼

  • @yasindudilshan464
    @yasindudilshan464 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️
    අපරාදෙ වැහිලිහිණි කූඩු පෙන්නුවෙ 💔

  • @tharindu8996
    @tharindu8996 2 ปีที่แล้ว +2

    ටයිම් නම් ටයිම්.. නියමයි අයියා💙

  • @dhammigunawardana6199
    @dhammigunawardana6199 2 ปีที่แล้ว

    Your videos are very interesting. Keep going ..you are the one who is doing best videos.all the best.

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි මල්ලි දළදා සමිදු පිහිටයි

  • @mgayan2310
    @mgayan2310 2 ปีที่แล้ว +2

    තෙමිලා නැ..පට්ට සහෝ..අපිට ආතල් එකක් දෙන්න කන කට්ට පට්ට 👌💪👍❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Themila na 😁💙

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +1

    එනකම් බලාගෙන හිටියේ ❤️🥰🌿💙

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      niymi kollo 💙

  • @NirashaSewwandi-d8x
    @NirashaSewwandi-d8x 9 หลายเดือนก่อน

    මාරම ලස්සන වැඩක් අයියා .❤