Solo Camping | Srilanka | Making Cheese Kottu + BBQ 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @mansaranna
    @mansaranna  3 ปีที่แล้ว +1192

    ඒක මාර හීනයක් නේද 😁???

    • @samadhiupadhya1225
      @samadhiupadhya1225 3 ปีที่แล้ว +49

      ඒක තමයි 😁 අපි නම් හීනෙන්ම විතරයි දැන් travel කරන්නේ 😂😴

    • @sanalana292
      @sanalana292 3 ปีที่แล้ว +14

      මාරම හිනයක්

    • @විදු-ඵ1ඹ
      @විදු-ඵ1ඹ 3 ปีที่แล้ว +21

      හැමදාම වගෙ හොඳම ටිකෙ තමයි ඇහැරෙන්නේ

    • @olukaanandawansa9791
      @olukaanandawansa9791 3 ปีที่แล้ว +10

      Affoi same life style without that dream😖😖😖 #uni #exams #work... Epaaa wenawa...

    • @sadunitharaka2627
      @sadunitharaka2627 3 ปีที่แล้ว +14

      පැය කීයක් නිදා ගත්තද 😂

  • @melodyofyouth9950
    @melodyofyouth9950 2 ปีที่แล้ว +142

    කාමරෙට වෙලා පැය 24 ම ගේම් එකක් බදන් ඉන්න උන් අතරෙ උබ සුපිරි වීරයෙක් බන් 👊💪💪

    • @RumeshThimira
      @RumeshThimira 4 หลายเดือนก่อน

      Aththa ban💗

  • @chandimajayasanka8065
    @chandimajayasanka8065 3 ปีที่แล้ว +129

    තනියම යන ඒ මොරාල් එක වටිනවා බ්‍රෝ. පරිස්සමින්. Keep it up. ❤️

  • @user-pt2dg6zg5c
    @user-pt2dg6zg5c 3 ปีที่แล้ว +183

    අඩො අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක😻 සුපිරියක් තමා❤️🔥 keep it up mcn❤️

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 3 ปีที่แล้ว +181

    ඇත්තටම බය හිතුණේ නැද්ද අයියේ තනියෙම කැලෑවේ camping කරන්න...😯😯 කොහොම උනත් හැමදාමත් වගේ සුපිරි vlog එකක්..😍😘❤️🔥

  • @c.kpathirana4174
    @c.kpathirana4174 2 ปีที่แล้ว +60

    මල්ලි ඔයා මේ ජීවිතේ තුල ඉතාමත් සුන්දර දේවල් දකිනවා ඒ තැන් වලට යනවා ඇත්තටම ඒම ඔයා ගිහිල්ලා ඒ ලොකේෂන් පෙන්නනකොට පුදුමාකාර සතුටක් සහ ආසාවක් ඇතිවෙනවා මටත් ඔයා වගේම එතැන්වලට ගිහිල්ලා ඒ සොබාව දහම විදින්න

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 3 ปีที่แล้ว +145

    කොරොනා කලේ හිත පොඩ්ඩක් නිවෙන්න මේ වගේ විඩියෝ දානවට පිං...භාවනාවක් වගේ..ජය වේවා මචෝ❤❤❤

  • @wihagasathsara5850
    @wihagasathsara5850 2 ปีที่แล้ว +34

    කොල්ලට කන්න පුළුවන් හැබැයි දෙයියෙක්ට වගෙ😁♥️🌿💪ජයවේවා අයියන්ඩි 💪

  • @hbxalone8231
    @hbxalone8231 2 ปีที่แล้ว +35

    බය නැද්ද අයියෙ රෑක තනියම චිකන් කකා කැලේක ඉන්න මොනා උනත් පට්ට වීඩියෝ එක ජය වේවා

  • @TishanVimukthi1995
    @TishanVimukthi1995 3 ปีที่แล้ว +51

    වෙලාව රෑ 12යි 🇩🇪
    ආසාවෙන් බැලුව මල්ලි ජය වේවා පරිස්සමෙන් 🖤

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 3 ปีที่แล้ว +61

    තනිකමත් කොච්චර සුන්දරද..මේ විදිහට විදිද්දි.. 🤗💓

    • @Malani330
      @Malani330 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @thakshilaedirisinghe-px7xo
      @thakshilaedirisinghe-px7xo 11 หลายเดือนก่อน

      Sirawatama kiyanna malli oya aththatama hinen dekka ekak nada me video akak vidiyata hadala demma ❤

  • @chutibuhuti
    @chutibuhuti 3 ปีที่แล้ว +31

    Good job aiya

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +25

    ලස්සන out put එකක් අපිට දෙන්න මාරම මහන්සියක් වෙන්නෙ...බුදු සරණයි,ජේසු පිහිටයි අයියේ...❤️🙏
    සුපිරිම වැඩක්,මේ වගේ content එකක් ලංකාවෙ දැක්කෙ පලවෙනි පාර...ඉස්සරහටත් සුපිරි වැඩ ටිකක් කරන්න අයියා...පරිස්සමෙන්..💪🙂 subscribe පාරකුත් දැම්මා...

  • @lisandidisansa9443
    @lisandidisansa9443 2 ปีที่แล้ว +31

    අපිට නම් ඉතින් ඔහොම කැලේක ගිහින් CAMPING කරනවා කියන්නේ හීනම තමයි😂

    • @saduni.13.
      @saduni.13. 6 หลายเดือนก่อน

      ලිං මැඩියො😂

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 3 ปีที่แล้ว +39

    " මං සරන්නා තමයි හොදටම කරේ " | Nice vlog. be careful and keep continue මචං

  • @sithuml.kodagoda1316
    @sithuml.kodagoda1316 4 หลายเดือนก่อน +4

    තනියම කැලේ මස් පුච්චන්න බය නැද්ද කියලා හිතද්දීම background එකේ පිරිත් ඇහුනා😅.සුපිරි බ්‍රෝ

  • @charithdananjaya8100
    @charithdananjaya8100 3 ปีที่แล้ว +25

    ඉස්සර බැලුවේ සේලර් ගෙ වීඩියෝ .ඔයාගේ වීඩියෝත් සුපිරි.🙏🙏🙏🙏🙏👍👍👍👍

    • @travelwithme8944
      @travelwithme8944 2 ปีที่แล้ว +1

      මාත් sailorge vedeos බලද්දී අහම්බෙන් දැකල ආවේ පට්ට

  • @abeethhirantha7527
    @abeethhirantha7527 3 ปีที่แล้ว +17

    නියමයි අයියෙ 😥❤️ පරිස්සම්‍ මන් ගියානන් මෙලහට ඌරොත් ගහල අතරමන් වෙල වැද්දෙක් වෙලා යිදී 😌🤣🤣🤣

  • @pramodminiditha1222
    @pramodminiditha1222 3 ปีที่แล้ว +103

    එක පට්ට..Concept එකත් සුපිරි බන්💪. සෙට් එක එතන හිටියනම් කියල හිතුනා😪

  • @kavindyamallawaarachchi9883
    @kavindyamallawaarachchi9883 3 ปีที่แล้ว +54

    කෑම කන හරියට තමයි ආසම😂

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 3 ปีที่แล้ว +6

    අපේ පැත්තේ ඔහොම කැලෙකට රින්ගුවොත් උදේට පොලිසියේන් තේ දෙනවා

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp 29 วันที่ผ่านมา +1

    පරිසරයට ආදරෙ කරන අය ස්වාභාදහම විසින් රකිනවා.❤️🙏 lassana wedk ayye.good luck.

  • @tonka9803
    @tonka9803 3 ปีที่แล้ว +177

    This is so real. What a refreshing video for Sri Lanka nature. Know that many of us thirst for this level of footage. Keep it honest and down to earth.

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +14

      Thank you 💙✌️

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 2 ปีที่แล้ว +4

    අයියේ ඔය හීනේ ජාත්‍යන්තර හීනයක්. ගිනෙස් වාර්තා පිටුවටත් යැව්වෑකි 😅😅😅

  • @induwaragamage9008
    @induwaragamage9008 3 ปีที่แล้ว +8

    මාර හීන.. විභාග භීතිකාව කොල්ලට..😁

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +9

      උඹට විතරයි තේරුනේ 😂😂😂

  • @tharushanilupul962
    @tharushanilupul962 3 ปีที่แล้ว +9

    පට්ට සරන්නා♥️♥️🇱🇰🍁🍁 වීඩියෝ එක මුල් වීඩියෝස් එක්ක බලද්දි පට්ටම දියුණුවක් තියනව ඉවර වෙනකං ආසවෙං බලන්න පුලුවං ♥️ ඉස්සරහටත් ලස්සන වැඩ ටිකක් කරමු 🥰🥰🥰💚💚💚💚🌾♥️♥️♥️

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +23

    Wow 🥺 ඒ වීඩියෝ එක මරු❤️🥰 මාරම feeling එකකින් බැලුවේ❤️💪

  • @mihiranimaheshi8113
    @mihiranimaheshi8113 3 ปีที่แล้ว +1

    𝐚𝐢𝐲𝐚𝐠𝐞 𝐡𝐞𝐞𝐧𝐞 𝐢𝐤𝐦𝐚𝐧𝐢𝐧 𝐬𝐚𝐛𝐚 𝐯𝐞𝐧𝐧𝐚 𝐤𝐢𝐲𝐚𝐥𝐚 𝐩𝐫𝐚𝐫𝐭𝐡𝐚𝐧𝐚 𝐤𝐚𝐫𝐚𝐧𝐚𝐰𝐚🙂🙂 𝐚𝐢𝐲𝐚𝐭𝐚 𝐡𝐨𝐝𝐚𝐭𝐚 𝐮𝐲𝐚𝐧𝐧𝐚𝐭 𝐩𝐮𝐥𝐮𝐯𝐚𝐧𝐧𝐞

  • @emmashenushi6073
    @emmashenushi6073 3 ปีที่แล้ว +12

    කෑම එක රස පාටයි අයියා🥺...පරිස්සමෙන් ඉන්න හැබැයි අයියා..✨️🥰 මගෙත් favorite camping ❤

  • @freesoul3581
    @freesoul3581 3 ปีที่แล้ว +10

    අගෙයි මල්ලියො.ලංකාවෙ අය solo backpacking එකක් දානව දැක්කෙ මේ video එකෙන්👍😊.චූටි අවවාදයක් දෙන්නම්..ඊලගට කරන කෙනෙක්ට වැදගත් වෙයි.කවදාවත් tent එක ලග කෑම හදන්න එපා.wildlife attracted වෙන්න තියෙන ඉඩ වැඩි..කෑම සුවදට.අද්දැකීමෙන් කියන්නෙ ..අඩුමගානෙ මීටර් 25 වත් ඈතින් කෑම හදන්න.අපි මෙහෙනම් 100m විතර ඈතින් තමයි උයන්නෙ..වලහ එන නිසා..🙂

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +7

      thanks for that tip.. me kale ehema sathu na eka nsa shape

    • @freesoul3581
      @freesoul3581 3 ปีที่แล้ว

      @@mansaranna you are welcome !
      මල්ලියො.ඌර ආවනම් dinner එකට add කරගන්න පුලුවන් නේහ්😂😂

  • @sansaladulanjali2508
    @sansaladulanjali2508 3 ปีที่แล้ว +14

    මැද ටික බලද්දි අමතක උනා හීනයක් දකින්නෙ කියලත් ඇත්තටම මරු ❤️❤️
    කියන්න දෙයක් නෑ සුපිරි 👍👍

  • @chasindu347
    @chasindu347 11 หลายเดือนก่อน +1

    Oya. Hama. Vidiyo. Ekakinma. Samajayata. Adarshayak. Denava. Bohoma. Sthuthi

  • @maleeshafernando5213
    @maleeshafernando5213 3 ปีที่แล้ว +5

    ඌරෝ ගැන නම් අය්යා 100 පාරක් විතර කිව්වා මාර බයය් වගේ😂
    Experience එකක් වත් තියෙනවද කලින්.

  • @නාකිමයිනා-ඨ8ඣ
    @නාකිමයිනා-ඨ8ඣ 2 ปีที่แล้ว +1

    රෑට බිත්තර ඔවා කාලා කැලේ ඉදලා යකෙක් උස්සන් යයි ප්ක්කො

  • @MrNimaStreaming
    @MrNimaStreaming 3 ปีที่แล้ว +58

    මාත් කවද හරි ලොකු වෙලා ගෑන් ලමයත් එක්ක කෑන්ප් කරන්න යනව කෙල්ල හරි තනියට ඉන්නවනෙ ඉතිම් නේද අයියෙ 😁❤

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +28

      😂😂

    • @talktorush
      @talktorush ปีที่แล้ว +4

      Kella ekka yanawa kiyana eka amaru wadak neda bn

  • @yomalivitharana5252
    @yomalivitharana5252 3 ปีที่แล้ว +52

    පරිසරය ගැනත් හොද දැනුමක් තියනවා. නියමයි❤️‍🔥

  • @iwankasandaru3589
    @iwankasandaru3589 3 ปีที่แล้ว +18

    ගැම්මක් තමයි සගෝ video එක 💪🔥. Keep it up broh🙌❤

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      thanks mchoo 💙✌️

  • @hansanadilshan9966
    @hansanadilshan9966 ปีที่แล้ว +2

    පොටෝ ගැහුවේ kauda

  • @travelgirl4685
    @travelgirl4685 3 ปีที่แล้ว +32

    අනේ මේ වගේ ඇවිදින්න ආස ,නිදහසේ ජීවිතේ විදින්න දන්න කෙනෙක්ව නෑ නේ අප්පා හොයාගන්න ......💙💙💙💙💙

  • @himalakmeemana4793
    @himalakmeemana4793 3 ปีที่แล้ว +29

    පාඩම් කරන තැන නම් සුපිරිනේ......

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +12

    මරෑ ආ ඒක කියන්න වචන නෑ ඇත්තටම සුපරිපරිඉතිරි 😁😍👍❤

  • @MareProductions
    @MareProductions ปีที่แล้ว +1

    ඇත්තටම බය නැද්ද තනියෙම කැලෑවේ camping කරන්න

  • @hansana1034
    @hansana1034 3 ปีที่แล้ว +24

    වෙනස් විදිහෙ වැඩක් නියමයි.. ❤️❤️‍🔥😍

  • @hansanadilshan9966
    @hansanadilshan9966 ปีที่แล้ว +1

    සද්දෙ ඇහුවා අනිත් කෙනා පොටෝ ගහනවා 😬

  • @charithgunarathne5536
    @charithgunarathne5536 3 ปีที่แล้ว +19

    වෙනස්ම විදියේ වැඩක්. කියන්න වචන නෑ වැඩේ සුපිරි 👌❤️❤️

  • @DJPhotographylk
    @DJPhotographylk ปีที่แล้ว +1

    අපෙ පැති වල එහෙම ඕක කරන්න ගියොත් පොලිසියෙන් ඇවිල්ලා එක්කන් ගිහින්. ඒ තරම් ඇවිදින Cctv 😑

  • @pramodhirajapaksha3034
    @pramodhirajapaksha3034 3 ปีที่แล้ว +15

    අනේ හරිම ආසාවෙන් බැලුවා❤️❤️❤️සුපිරි💪💪

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +5

      thanksss 😍😍

  • @bad5gaming212
    @bad5gaming212 3 ปีที่แล้ว +5

    දිගටම මෙහෙම videos ඔනී කියලා හිතන කට්ටිය ඉන්නවා දෝ

  • @n.g.tharakasandaruwan5649
    @n.g.tharakasandaruwan5649 3 ปีที่แล้ว +7

    🌝😎 අපිට ඔය වගේ තියෙන්නෙ සිංහරාජය කැලේ..ගේ පිටිපස්සෙ

    • @manamali4910
      @manamali4910 3 ปีที่แล้ว

      ඔයා කොහෙද

    • @manamali4910
      @manamali4910 3 ปีที่แล้ว

      ඔයා කොහෙද

  • @shiranchamara7459
    @shiranchamara7459 3 ปีที่แล้ว +2

    සුදු මහත්තයා තනියම කැලෙ ඉන්න එපා.දෙයක් උනොත් කව්රුවත් දන්නේ නෑ....

  • @hansakadesilva8634
    @hansakadesilva8634 3 ปีที่แล้ว +3

    කාටවත් තේරුන්නෑ ඒ සීන් එක හීනයක් කියල නේහ්😁???මරු කොල්ලෝ්❤️‍🔥

  • @sagarakamal
    @sagarakamal ปีที่แล้ว +4

    කැලේ bbq දාද්දී කැලේ ඉන්න යක්කු ටික😅🤯

  • @Blastergang851
    @Blastergang851 2 ปีที่แล้ว +1

    හීනෙ රෙකෝඩ් කරේ ගෝ ප්‍රෝ එකෙන්ද බන් ඉටින්😁

  • @shamikalakshan9171
    @shamikalakshan9171 3 ปีที่แล้ว +63

    Solo camping වීඩියෝ එකක් පලවෙනිපාර දැක්කේ ලංකාවෙ.🇱🇰 .තනියම කන කට්ටට ජය වේවා❤

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +14

      thanks a wchana tikata 😍

    • @totikofficial2198
      @totikofficial2198 ปีที่แล้ว +7

      "solo hiker" kiyala youtube chanel ekak thiyenawa eka balanna

    • @flashgaming5017
      @flashgaming5017 ปีที่แล้ว

      @@totikofficial2198 eka lagadine haduve bn

    • @NeelaMalkanthi-v9p
      @NeelaMalkanthi-v9p 11 หลายเดือนก่อน

      Dramstik 4 katada.

  • @ManojDivanka
    @ManojDivanka 3 ปีที่แล้ว +1

    ඔයා ඉන්නේ කොයිද Bro?

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +12

    එකනම් සුපිරියක් ආනේ...හොදටම කරලා තියෙනවා 💚

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +3

      thanks kollo 💙

  • @lasithalakshan9539
    @lasithalakshan9539 2 ปีที่แล้ว +2

    ඔය වගේ කැලේක තනියම ඉන්න කොට කොහොමෙයි wrong turn එකේ සෙට් එකක් ආවොත්😂😂

    • @gamingwithriko2276
      @gamingwithriko2276 2 ปีที่แล้ว +1

      වැඩිම උනොත් බාබකිව් කරයි..😹💔

  • @rishigunawardane8372
    @rishigunawardane8372 3 ปีที่แล้ว +9

    අද තමා චැනල් එක හම්බුනේ පට්ට 💪 දිගටම කරන් යන්ඩ

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Ela kiri 💙✌️

  • @saranginishu2169
    @saranginishu2169 2 ปีที่แล้ว +1

    Safety first..wadiyenm kiyawechcha wachane uura

  • @slap2000
    @slap2000 3 ปีที่แล้ว +9

    වෙනස්ම විදියකට මේ පාර 😋 සුපිරියි 👌🏻

  • @sandunimekala6416
    @sandunimekala6416 2 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බුනේ මං සරන්නව යූ ටියුබ් එකේ මම මං සරද්දී.. දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මං සරන්නට. 😘❤❤❤❤ නියමයි අයියේ. කැම්පස් එකේ එක්සෑම් එකට පාඩම් කරන ගමන් ඔයාවත් බලනවා stress එක අඩු කරගන්න . හිතට මාරම නිදහසක් දැනෙනවා පාඩම් වලටම හිර වෙලා ඉද්දි හරි අමාරුයි.. අයියගේ වීඩියෝ බලද්දී හරියට මාත් ඇවිදිනවා වගේ දැනෙනවා ....🤗🤗🤗❤❤
    දිගටම මේ වගේ දේවල් ඕන.. පරිස්සමෙන් කරන හැම දෙයක්ම කරන්න අයියේ. අපිට ගොඩක් වටිනවා ඔයාව... තෙරුවන් සරණයි 😍❤🤗

  • @hashanwaruna2350
    @hashanwaruna2350 3 ปีที่แล้ว +12

    නියමයි concept එක Bro patta❤️🤘

    • @iroshheshan9809
      @iroshheshan9809 2 ปีที่แล้ว

      💛💛💛💛💛💛💛💛💛😍

  • @technophile741
    @technophile741 3 ปีที่แล้ว +5

    මේ video එකෙන් channel එකට සෙට් උනේ. පට්ට වැඩක් බ්‍රෝ 💪 දිගටම කරගෙන යමු. ජයෙන් ජය 🇱🇰❤️

  • @geethmiperera4277
    @geethmiperera4277 3 ปีที่แล้ว +11

    Best one of the series👌 concept එක නියමයි keep it up මල්ලි❤️👊

  • @naushiodari0
    @naushiodari0 7 หลายเดือนก่อน +1

    Study typs video ekak dennako. Pls padam mataka tiyaganna typs oni. Padam karaddi kammali hitenawata tips oni pls ❤

  • @Explorers.Journey
    @Explorers.Journey 3 ปีที่แล้ว +29

    සෝලෝ කෑම්පින් ලොකුවටම මෙහේ සුද්දෝ කරනවා. සුපිරි වැඩැක් 👌🏽👌🏽
    අවුලක් නෑ කොල්ලෝ තනියට පිරිතකුත් යනවා ශේප් එකේ... 😄
    ජයවේවා 🤙🏽

  • @KavindutheekshanaKavindutheeks
    @KavindutheekshanaKavindutheeks ปีที่แล้ว

    ඔයාලට Kamping කරන්න අපේ පැත්තෙ තැනක් තියෙනවා කුරුණෑගල-පොතුහැර

  • @Asinsala_Nugaliyadda
    @Asinsala_Nugaliyadda 3 ปีที่แล้ว +4

    කැලේ ඇතුලට ය්ද්දි ඌරෝ ඉදී කියලා පට්ට බයක් ආවානේ😂💔🤚

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 2 ปีที่แล้ว +1

    Apita awasarayak nathuwa onama thana ka camp karanna puluwanda plz reply ❤️🥰👍🔥

  • @shammi8013
    @shammi8013 3 ปีที่แล้ว +9

    ඇහැරුනාට පස්සේ ගහන මනෝ පාර😂❤

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +12

    තනිකම තරම් නිවනක් ❤️❤️❤️❤️❤️❤️💆

  • @sandunrajapakshe3192
    @sandunrajapakshe3192 3 ปีที่แล้ว +7

    සුපිරිම කොල්ලෙක්❤️ ජය වේවා මචං❤️

  • @Puspa-q9s
    @Puspa-q9s 4 หลายเดือนก่อน

    අනේ මල්ලි බය නැද්ද මං නමි බයයි😮😮😮 පරිස්සේමෙින් බුදු සරනයි අපි රට ඉදලත් ඔයාගේ විඩියෝ බලනවා මං ලෙබනන්🙏🙏🙏🙏

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 3 ปีที่แล้ว +7

    ජය වේවා අයියේ පට්ට ❤️😻පරිස්සමට තනියම ටැවල් කරද්දි👍😎

  • @luckybirdss
    @luckybirdss 3 ปีที่แล้ว +1

    අඩේ මල්ලි උඹ ජපුරෙද බන්...BUS පොතක් තියෙන්වා දැක්කා 😍🙃...

  • @nilanthabandara1774
    @nilanthabandara1774 3 ปีที่แล้ว +5

    බය නැති සුපිරි එල කොල්ලෙක්❤️❤️

  • @chandanaupul6501
    @chandanaupul6501 3 ปีที่แล้ว +2

    මං සරන්නා මං ඉස්සෙල්ලාම දැක්කේ මං පහරන්නා වගේ යකූ🤣🤣🤣
    නියමයි මල්ලී උඹ විතරයි විස්තර ඇතුව ට්‍රැවල් කරන්නෙ .බලද්දී අපිත් උඹ්ලා එක්කම යනවා වගේ හැගීමක් එනවා.👍👍👍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      ela kiri 💙😁

  • @TravelMedialk
    @TravelMedialk 3 ปีที่แล้ว +6

    ඒක වෙනස්ම අත්දැකීමක් 😍

  • @isurigunasekara1558
    @isurigunasekara1558 ปีที่แล้ว +1

    ඔහොම තනියම camping යද්දී kale මැද්දේ Wring turn eke එක්කෙනෙක් set උනොත් කොහොමද 😁

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +3

      utath kottu denwa

  • @travelsrilanka2020
    @travelsrilanka2020 3 ปีที่แล้ว +3

    ගැම්මටම බ්‍රෝ🔥🔥👍 ......ඉදිරියටම යන්න ලැබේවා .....හැම video එකක්ම පට්ට ආ....

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +1

    නයි පොලොංඟු එහෙම නැද්ද කැලේ. පට්ට බයයි රෑට.

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm 3 ปีที่แล้ว +9

    එකේ අමුතුම ගතියක් තියනවා ❤️

  • @ruchiratkapuwatta2731
    @ruchiratkapuwatta2731 3 ปีที่แล้ว +1

    අනේ අයියේ මගේ පොඩි ඉල්ලීමක් 😘.
    ඔයා අම්පාරේ මහඔයේ තියෙන නුවරගල කැම්පින් එකක් කරන්නකෝ.ඇවිත්.🙏🙏🙏.(ampara)

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    කතා කරන විදිය ලස්සනයි .හරි ෆ්‍රෙන්ඩ්ලි

  • @Itachi_uchiha596
    @Itachi_uchiha596 3 ปีที่แล้ว +1

    Free fire ගහලා වැඩ් වෙච්ච මන් සරන්නෙක්,🙄🙄🤩

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      a mko. mn free fire ghla wth na

    • @DEW0615
      @DEW0615 2 ปีที่แล้ว

      freefire 😹 lol

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +7

    I have Enjoyed the beautiful Nature👏👏thank you for this very interesting vedio❤❤🇱🇰

  • @srs1494
    @srs1494 ปีที่แล้ว

    කැමති නැද්ද මම වගේ ලස්සන කෙල්ලෙක් එක්ක travel කරන්න🤭😋🤭🤭🤪

  • @sadunitharaka2627
    @sadunitharaka2627 3 ปีที่แล้ว +5

    😂 cheese kottu ❤️‍🔥lassni aiye video super 👍 good luck

    • @Chimmy12352
      @Chimmy12352 6 หลายเดือนก่อน

      Mt me video ek blddi lassanatama ahun de thm hwst ahena pirith hada❤

  • @dragonjing
    @dragonjing 2 ปีที่แล้ว +1

    Mara nidahas ayye oyage vlogs lankawe kawuruth owa karanne nane

  • @yakadahusma6086
    @yakadahusma6086 3 ปีที่แล้ว +5

    සහෝ නම්බර් ඒක දිපන්

  • @lankaawe511
    @lankaawe511 ปีที่แล้ว +2

    පුළුවන් නම් ඔය උල්පත් තියෙන තැන් වලින් කුඹුක් පැළ ටිකක් හිටවන්න ලස්සනට හැදෙයි bro

  • @unknownavenger4845
    @unknownavenger4845 2 ปีที่แล้ว +5

    තනියෙම යන එක වෙනම ආතල් එකක් නේද....😍

  • @Uzzy_100K
    @Uzzy_100K 3 ปีที่แล้ว +2

    මන් සරන්නෝ තව video එකක් දාන්න ඉක්මනින් මම සේරම බැලුවා 🤗🤗🤗🤗🤗

  • @10102vivi
    @10102vivi 3 ปีที่แล้ว +18

    What a wonderful video, I really enjoyed the real nature and lots of useful information. And u doing this very natural way. Plz keep do this kind of many real and natural videos for us . Wish u all the best 🤟🏻

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +6

      thank you 💙

  • @surangag1738
    @surangag1738 3 ปีที่แล้ว +1

    සිංහරාජ හොදයි ඔය වගේ කැලැ තමා භයානක, මනුසතා කදන් එහෙම බැදලා තියෙන්න පුලුවන්

  • @anjula7316
    @anjula7316 3 ปีที่แล้ว +3

    Kolla exm cn එකෙ දකින් dreams 😎😍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +2

      උඹට විතරයි බං තේරුනේ 😂😂😂

  • @dinithimadushi3588
    @dinithimadushi3588 2 ปีที่แล้ว

    රෑ ජාමෙ තනියම කැලේ ඉදන් බය නැතුව කෑමත් රස කර කර කනවනෙ....🙄🙄🙄

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි ඉතින් ජය වේවා මං සරන්නා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NirashaSewwandi-d8x
    @NirashaSewwandi-d8x 9 หลายเดือนก่อน

    මේ comment එක ඔයාගෙ මහන්සියට අයියා ❤❤

  • @shenukafernando7236
    @shenukafernando7236 2 ปีที่แล้ว +8

    Bro your videos are awesome and truly into asmr ❤️ do more solo camping- that’s your thing