Camping in the island | part 2 | Making sausage macaroni | සමනල වැවේ දූපතක රැයක් 🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 27 เม.ย. 2023
- #travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද?
tent ගැන අහපු අයට ගන්න පුලුවන් මේක daraz එකේ තියෙනවා
click.daraz.lk/e/_CVRvOV
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !
මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සම්මාන උළෙලකදී ඇගයීමට ලක්විය යුතුම චරිත.💙🏆 ඒ හීනෙත් දවසක අනිවාර්යයෙන්ම හැබෑ වේවී.... 🙌🏽
😮😢rihf78
Ov ane❤❤
කුනුහරප 0/100
අතල් 100/100
100/100 respect brothers 💙
10000/100 ඔව් ඔව් ඔව් 🤭😂
😂
සුපිරි මචං... උබලගෙ videos පට්ටම ආසාවෙන් බලන්නෙ. තවදෙයක්......
ආදරේට කියන්නෙ මැනිකලා.... මුකුත් හිතන්න එපා... නිතරම ලේසියට ක්ශනික කෑම කන එක අඩු කරපල්ල.... උබල රස කාරක කනව වැඩියි...... ලස්සනයි හැමදේම අපි උබල එක්ක.👍 ❤️❤️❤️❤️❤️0
aththa bn
Adrei💙
@@mansaranna 👍
මෙන්න කොල්ලෝ සුපිරි චරිත..බලන්න උයද්දි තියන පිලිවෙලයි,පිරිසිදු කමයි..👌
චංතුක "ඔව්" කිවිව වාර ගණන සඳහන් කර වටිනා ඉන්දීයන් බිත්තර මල්ලක් දිනා ගන්න.
97000 ට සුබ පැතුම් මචං. මෙි වගේ විඩියෝ ටිකක් දිගටම ඔනේ.💚🍃🌱
Ow 17
ඔව් එච්චර කියව්වා කියලා මං දන්නෙත් නෑ😂
@@chanthukajanith9311 අවුරුද්දකට කලින් මචං 😂😂
Camping කරද්දි ගැලපුන තැන්වලට වඩා නොගැලපුන තැන්වල තමයි රස වැඩිපුරම තිබුනේ...🤤
සුපිරිම experience එකක්. Video එක බලද්දී ආයෙම එතනට ගියා වගේ..❤️🙌
sandru ayyee💙
හැමදාම cooking part එක එනකම් බලන් ඉන්න මම 😌❤️
❤❤❤❤❤❤
රටේ සුන්දර ස්තාන වල විනොදවෙමින් ඒ ලස්සන තැන් විඩියො මගින් අපටත් ලබාදෙන ඔයාලට ගොඩක් ස්තුතියි ..පරිස්සමෙන් දරුවනේ
වැඩ ඉවර වෙලා දැන් ආවේ. ඔයාගෙ vedio එක දැක්කම මල්ලි සෑහෙන සතුටක් දැනුණේ. ඒ තරම් ඔලුව අවුල් වෙලා තිබ්බේ. ලේසියකින් නෙමේ ඇත්තටම මේ වගේ ගමන් මට යන්න වෙන්නේ නැහැ. ඒත් මේ vedios බලන් ඉද්දි දැනෙන්නේ මාත් ඒ අත්දැකීම විඳිනවා කියලා. ❤️❤️❤️❤️❤️
Dream it. Believe it. Achieve it.
Kollo ube channel ekata addict wenawa bn. One of the best in 🇱🇰👍🏼 good luck 🤞🏼
කෑම හදන විදිය තමා ආසාවෙන්ම බලන්නෙ. 🤓 ආදරෙයි... ❤
මල්ලී ඔයාට හොඳට කියන්නෙ....ක්ෂණික කෑම ඕනවට වැඩිය කන්නෙපා.......මොකද ඔයා දිගටම ඔහොම කෑවම අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා
2 කොටස එනකන් බලාගෙන හිටියේ.
ගොඩක් ආසාවෙන් බැලුව.ඒත් මගදි දුක හිතෙන news එකක් ආවා solo ඓයගෙ drone එක වතුරෙ වැටිල.
වීඩියෝ එක ලස්සනයි අයියේ බුදුසරණයි.😍😍😍😍
ගැම්මක් ❤ අමතක නොවේන වෙනස් රැයවල්😂😂❤❤❤
Pasta එක mix කරපු විදිහ මරු..😂බුහ් හහ් හා...😂
හිතට පට්ට නිදහසක් දැනෙන්නෙ 🍃😊❤️
ඒ වැවට උඩින් ඉර පායන් එද්දී මාරම ලස්සනක් තියෙන්නේ ... මාත් දූපතකට ගියා වගේ හැගීමක් .. සුපිරි vlog එකක් 🍀🍀🍀🤚
ගැම්මක් තමයි අයියෙ💪my favourite camping youtuber😍🏕️ much love brother ❤😊
සුපිරි අයියෙ දිගටම videos දාන්න... ❤️❤️🌷🌷👍👍
Supirima Camping ekak. Patta...❤️🔥✌️
I was waiting for the second part... The scenery looks amazing..😍
I think it'll be great if you can try Ramyeon one day☺☺
මං සරන්නා කිව්වොත් ඉතින් සුපිරියක්ම තමා ආයෙ කියන්න දෙයක් නෑ.....❤️❤️
සා woow part 2 එනකන් බලන් හිටියේ. ආසාවෙන් බැලුවේ.. තව ලස්සන විඩියෝ එක්කින් ඉක්මනටම එන්න පරිස්සමෙන් ඉන්න බුදුසරනයි 💜️💐
man saranna aiye oyaga vidiyo balanna patta asae
2 කොටස එනකං බලන් හිටියේ 😍❤
My favourite ❤❤❤
අපිත් කොටස් 2 බැඑවා මල්ලි .බුදු සරණයි ඔයා ලා ට
man saranna man oyage videos okkama baluwa patta adarei
කොටස්2ම බැලුවා ලස්සනයි පරිස්සමට යනතැන්වලට ගිහින් ඉදිරියටත් මේවගේ විඩියෝ ගෙන්න.
හැමදාම වගේම එලකිරි..
මාලිතත් හිටියනම් මරු❤❤❤❤
ඔව් ඔව් ඔව් 😂😂😂.මේක නම් වෙනම් එකක් ❤️.අදයි බැලුවෙ නිදහසේ බලන්න ඕන නිසා අමාරුවෙන් හරි ඉවසන් ඉදියා අදයි බැලුවෙ ඔව් 😂😂💔
වීඩියෝ එක ලස්සනයි. පරිස්සමෙන් සදූ. ඉදිරියටම යමු.
What a beautiful experience ❤️
Good luck ayyee.. digatama me wage videos karannaa😍 Next video eka eddi 100K hit karala tyenna kiyala wish karanawa💙
ඔව්,,, අපිට පෙනී යනවා ,, chef iduuu pasta හදන ආකාරය ,, 😂👌
Ape kale supirima kollek🖤❤️🔥
Niyamai malli pita rataka idagena ape rate sundarathwaya widinawa oyalata pin siddawenna.parisarayata adara karana oyalata jeewithe kawamadawathma waradinna epa...... theruwa saranai hamotama
නියමයි අයියෙ ❤️👌
Patta malle. Asa hithuna gdak. Super hde💖💖💖💖
ලස්සනයි මල්ලි වීඩියෝ එක. අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා. බලන්ගොඩ අපේ ගමට ආපු එක ගැන සතුටුයි. ජේසු පිහිටයි!!
වැව එක්ක තියෙන view එක මාරම ලස්සනයි..😍❤️❤
Video එක එනකන් බලන් හිටියෙ... ඇත්තටම සුපිරි experience එකක් අපිටත්..❤️🍃
Woow wathura dakkama nam apitath nanna hithuna ❤️✨ada maru 💯
supiriyak thama ayyee hamadama balanwa jayawewaa 😍
So good and fantastic that's ayya, bless for you and your friends all 💚
😍😍😍 දෙවැනි කොටසේ එනකල් හිටියේ බලන්න
සුපිරිම Experience එකක් 😻❤️🌎
Wow... 🌄🍃💚 Part 2 vlog එක ගේනකල් බලන් හිටියා අයියේ...😊
අදත් සුපිරියි පැස්ට එක නම් රස පාටයි good luck ayiya😋💛💙💙💆♂🌿
Super bro, keep going 🔥
God bless you
අනේ සදරු අයියා මරු ❤
ආසම ට්‍රැවල් චැනල් එක😍😍😍😍
Supiriyak mn hamdama balanwa ❤
2කොටස එනකල් බලාගෙන හිටියේ මල්ලී..ඔයාගේ වීඩියෝ ඔක්කොම ගොඩක් ලස්සනයි..❤️
පට්ට පට්ට තව එකක් ඔනි ඉක්මනින් 💗🤝
harima lassanai video eka 🤩🤩🤩. video eka iwara wenakamma harima asawen baluwe🥰🥰🥰🥰
Supiriyak aiya eka
Yo yo ,,, 🤟 සුපිරියක් තමා ,, ❤️
Niyamai video eka aiye ❤️
Video nam patta ayiya oyage hama video ekakma baluwa... laxapana diya ella balanna enna dawasaka mehetath
welimada pethta aennna bro supiri place tikk tynwa
Niyamyi Ayye oyge vidio marama lassanayi jiwithe ta egen gann dewl godyiii 😊😊😊🎉
සුපිරියක් බන් ඉතින් 😎 part 2 එනකම් බලන් හිටිය මම 🤝
This is so cool malli. Another great vlog from you. Waiting for your next adventure. Until then take care. Safe travels 👍🏻👍🏻😍😍
Eka maru ❤
සුපිරියාක් තමයි එකත් අදරේයි කොල්ලෝ ❤❤❤
Aiye maru oylge video. ❤️❤️
මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනව...
දිගටම මේවගේ අලුත් වැදගත් වීඩියෝ කරන්න ලැබේවා කියල මං සරන්නාට සුභ ප්‍රාර්ථනා කරනව...
Good luck ayye❤ digatama me wage videos kranna
Oyawa mata lagadi set une TH-cam eken ❤ dan man oyage video godak baluwa thawa thiyei ewath balanawa 😍❤️patta videos maru 🥰❤️
Maru thawa video ekak karamu
සුපිරි ayye
Me wge awidinna yanna asa unath eka heenayak...but mechchara kalekt yanna hithannawath beri then walata oyage videos wlin ekka giyata thanks...the best travel vlogs ever...❤
Woww sun rise එක ඒක නම් මරු 😍 ඊට වඩා නාන්න ගිය තැන අම්මෝ ඒක පට්ට 🥺😍♥️
ආසම Channel වලින් එකක්. ❤️🙌
ආදරෙයි brothers all tha best 🙏❤❤❤❤❤❤❤💚🌻🤸🤸🤸
දූපත ඇතුලෙත් ගියා නම් හොදයි.. ඔයාගේ හැම වීඩියෝ එකම බලනවා. ගොඩක් ලස්සනයි... පරිස්සමින් තෙරුවන් සරණයි.... 👍👍👍👍
සුපිරියක් බන් ❤😊
Supiri ayye❤
කෑම ටික මරු .. වැස්සත් එක්ක මාරම feeling එකක් තියෙනව..😄🌹
Niyamai aiyala 👍👍👍👍
මාර ලස්සනයි අයියාගෙ විඩියො අපිත් පට්ට ආසාවෙන් බලන්නෙ මාරම පිලින්ග් එකක් එන්නෙ මෙවා දකිද්දි❤😮
ලංකාවේ ලස්සන වගේම ජීවිතේ විදින්න කියලා දෙන ඔයාට ගොඩක් thank you ayiye ❤❤
Niyamai aiye ❤️
ඒක වෙනම එකක් 😙 සුපිරි
Vlog දෙකම මරු.❤ කියන්න වචන නෑ ❤😊🍃💚
supiriyak aiya😇😇 thw one video✌
owow ahenwa kiyanna 😸💚 Supiri pot eka anthimata
ඔයාගෙ video මාරම ලස්සනයි 😍
maru aiye mewage lassana dewal pennanawata aiyata pin
hadawathin ma adarei
❤❤❤❤❤❤❤❤
Attatama watinawa putha oyage videos mama mage daruwo ekka balanawa theruwan saranai!
Swiming purudu wenna nm maru place ekk . Mara ලස්සනයි ..
Very Beautiful video, thanks 😅
ඒකනම් සුපිරියක් අයියේ ❤
ඇලේ ගිය එකනම් මරු අහ්❤️🌎
සුපිරියක් අයියා ජයවේවා ❤
Niyamayi ayiye
අදත් සුපිරී මං සරන්නෝ ❤
Harima piliwelai pirisidui ❤lassnai video eka ❤
සියලුම .දරුවන් ට.තෙරැවන් සරණයි .පරිස්සමෙන් යන්න සියලුම දෙනාට යහපතක් වෙිවා
❤❤❤❤❤❤Adarei aiya oyage vlog harima lassanai
නියමයි ලොක්කා සුපිරි ❤❤❤