MAN truck PrimeMover කන්ටේනර් container/ MAN Tgx 26.440 Truck Ride Sri Lanka TravelVlog VOLVO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2023
  • #mantgs #primemover #travelwithsandaruwan
    -Specification -
    ↠Gross vehicle weight 26 t.
    ↠Drive type 6x2/2.
    ↠Engine power 372.9 kW.
    ↠Emission standard Euro VI.
    ↠Front suspension B.
    ↠Rear suspension B.
    ↠Wheelbase 2600 mm.
    ↠Cab XL/XLX/XXL.

ความคิดเห็น • 1K

  • @samiludugamasooriya5418
    @samiludugamasooriya5418 ปีที่แล้ว +30

    පිටරට video දැකලා තිබ්බට ලංකාවේ මෙහෙම එකක් දැක්කේ අද ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +3

      අන්න එ වටිනකම දැනුනා නම් මට වටින්නේ ආන්න ඒකම තමා. ස්තුති සහෝ🥺😍

  • @sithumpahasara6024
    @sithumpahasara6024 ปีที่แล้ว +20

    අවුරුදු 17න් මං කන්ටෙනර් පදින කෙනෙක් එක්ක සපොට් එකට ගියෙ ඉතින් 18 දි මට කොස් එකකට යන්න ඔනෙ නිසා එකෙන් නැවතුනා නැත්තම් හරි සුන්දරයි මං එක එක ජාතියෙ වහන වර්ග් වලින් දුර ගියා පොඩි දුර් වල් නෙවෙයි ගියාහම සතියක් දෙකක් විතර ඉදලා තමා එන්නෙ නොගියපු තැන් වල ගියා සමහර අලුත් යාලුවොත් සෙට් උනා ඉතින්

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +3

      අඩේ.. නියමයිනෙ සහෝ.. 😍😍😍

  • @Lifewith_Peaches
    @Lifewith_Peaches ปีที่แล้ว +66

    බලාගෙන හිටපු විඩීයෝ එකක් ! අපිට කවදාවත් ඔවයේ යන්න වෙන්නෙ නැනේ දැන් ඒ ආසාවත් හරි.. තැන්කිව් මල්ලි ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +7

      අක්කන්ඩී... තැන්කිව්.. ඒකනෙ ඉතින් මේව අරන් දාන්නේ. හැමෝටම බලන්න එක්ක 🙂🙂

    • @sameeraweerakkody1367
      @sameeraweerakkody1367 ปีที่แล้ว +1

      පවු එයා.......

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +37

    බොහෝ විට අපට අත්විඳීමකට නොලැබෙන , ඉතා සුවිශේෂී අවස්තාවක් රසවිඳීමට හැකියාවක් ලබා දුන්නාට ඔබතුමාට බොහොමත්ම ස්තූතියි .

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +3

      බොහොම ස්තුති මහත්මයා අගය කිරීම සම්බන්දයෙන්. ❤️🙏

  • @rogmeonrn719
    @rogmeonrn719 ปีที่แล้ว +20

    Truck එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් man tgx 26.440 මේකෙ 440න් කියන්නෙ hp ගාන 440 midlift කියන එකට තමයි ඔය වාහනේ අයිති midlift කියන්නෙ ඔය මැද තියෙන උස් පහත් කරන්න පුළුවන් වීල් දෙක. එන්ජින් එක 10.5 ලීටර් 440hp turbocharged 2100nm euro 6 එන්ජින් එකක්. මේ මොඩල් එකේ මීට අමතරව 480, 520, hp කියන කාණ්ඩ වලිනුත් තියෙනව. පලවෙනි පාරට රිලීස් කරෙ 2010/2011 මට මතක විදියට. 440ට ටොන් 44ක් අදින්න පුළුවන් කියල තමයි කියන්නෙ සුපිරිම ජර්මන් සෙමි ට්‍රක් එකක්🙃❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +3

      මචෝ.. නියම ඩීටේල් ටිකක්. මට ඒක ඊ ගාව වීඩියෝ එක දානකොට කියන්නම්. ඇත්තටම ගොඩාක් ස්තුති. 🥺🫢🙏😍😍

    • @motivefactoryy
      @motivefactoryy ปีที่แล้ว +1

      බ්‍රෝ Prime Mover ඩ්‍රයිවර් කෙනෙක්ට ලoකාවේ සාමාන්‍යයෙන් කීයක් විතර ගෙවනවද?

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +3

      @@motivefactoryy අපෙ යාලුවගෙ ම වාහනෙ නිසා ඒක එයාගෙන් මාත් ඇහුවෙ නැහ සහෝ😍

    • @rogmeonrn719
      @rogmeonrn719 ปีที่แล้ว +1

      @@motivefactoryy මමනම් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි මචන් 😅

    • @Uvindu29523
      @Uvindu29523 ปีที่แล้ว +2

      මේක Euro 5 sago

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +47

    තව ඉස්සරහටත් මේ වගේ prime mover එහෙක trip එකක් ඔනේ ❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +3

      බොහෝම ස්තුති. අනිවාර්‍යෙන්ම දානවා මම😍😍🫶🫶

    • @dondinesh6
      @dondinesh6 11 หลายเดือนก่อน

      ඔව් අනිවා වීඩියෝ එක්ක ඔනේ❤❤

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi ปีที่แล้ว +21

    මේ වගේ වීඩියෝ කරන්න පුලුවන් නම් දිගටම. අපේ ජීවිතේම ප්‍රයිමුවර් ❤️❤️❤️❤️

  • @defendarpissa
    @defendarpissa ปีที่แล้ว +11

    පලවෙනි ඩීසල් එන්ජිම හදපු සමාගම MAN ❤❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +4

      අඩේ සිරා? අද දන්නෙ ඒක...

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +122

    MAN නම් ඉතින් දෙයියෙක් ...... ගමනේ ආතල් එක දන්නේ මේ වගේ එකක නයිට් ඇදලා අලි ඉන්න කැලේ මැදින් ගියපු උන්ම තමයි ❤🔥

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +32

    අඩෝ දැන් ඔය එකක් දකිද්දි ඒ experience එක නිකන්ම ඇගට දැනෙනවා
    තැන්කුයි මචා ❤💪

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +2

      thanks saho, video eka asawen balala neda? mata watinne anna eeka,,,,

    • @manjithjanakantha
      @manjithjanakantha ปีที่แล้ว +1

      @@travelwithsandaruwan සිරාවටම මචං ❤💪

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      @@manjithjanakantha 😍😍😍

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว +7

    මම ඉන්නේ සවිදි වල මම නම් ටොන් 30 ක් දාලා 110 විතර පට්ට ඇරිල්ලක් අරිනවා..
    අපිට නම් ඉතින් බත් කනවා වගේ තමයි.වැඩ
    රේස් තමයි යන්නේ
    හැබැයි කියන්න ඔනි වාහනය ස්ටාර්ට් කලොත් දවස් 5..6..කින් තමයි නැවත එන්ජිම off කරන්නේ කාමරයට ආවොත් පමණයි..
    මොකද මේ රට දවල්ට හා රැට හරිම රස්නෙයි.එක ගමනක් ගිහින් එන්න අපට දවස් 5..6 යනවා ඒ කියන්නේ කිලො මි.4500 විතර ගිහින් තමයි එන්නේ.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +2

      අඩේ මාර අත්දැකීමක් නෙ. ස්තුති කමෙන්ට් එකට. අපෙ වීඩියෝ එක හොඳය්ද සහෝ

    • @ShyamalWickramasinghe
      @ShyamalWickramasinghe 11 หลายเดือนก่อน +2

      ඒ රටවල මහාමාර්ග පද්ධතිය ජාත්‍යන්තර මට්ටමේ තියෙන්නේ. ලංකාවේ අධිවේගි මාර්ගයවත් නියම ප්‍රමිතියට නෑ. ඉතිං 110 යන එක මැජික් නෙවෙයි.😂😂 මේක ලංකාව

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  11 หลายเดือนก่อน +1

      @@ShyamalWickramasinghe ඕඕඕඔ🙊🙊😍

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker ปีที่แล้ว +5

    ලඟටම ඇවිත්නේ අයියා

    • @sancharakayah
      @sancharakayah ปีที่แล้ว +5

      Solo ayiya❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +2

      කමෙන්ට් එක නිසා ඊයෙ වුන දේ මං මෙ තාම කල්පනා කරන්නේ මල්ලි😂🙈🙈🙈

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker ปีที่แล้ว +2

      @@travelwithsandaruwan 😅😅

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +12

    දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා.. ජයවේවා... ❤❤❤

  • @sujithjayasinghe4818
    @sujithjayasinghe4818 ปีที่แล้ว +22

    Thank you for taking us along with you on this journey. I have travelled this route many times but never in a truck like this. The advice given to all motorists to be caring about others using the road was the highlight for me. If only our motorists follow basic road courtesy, what a wonderful place this would be. Thank you again and all the very best. I will definitely subscribe to your channel.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 10 หลายเดือนก่อน +7

    MAN kiwwama patta German badu.aye DAF,Mercedes Benz,MAN kiwwama busda,container da,lorryda kiyala naha.patta quality badu...horsepower da,break da, reliability ekada kiyanna wachana naha..german wandi kiyannema agamak mata nam...Leyland chasi kabal monawada mewa ekka!🤣🤣🤣 Gammacma thamai aye ithin.. Great vlog... Adarei, 😎😘

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว +8

    මරු video එක සහෝදරයා ❤ මේක මම බොහොම ආස කරන රථයක් තමයි 🥂

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      ස්තුති සහෝ... අනිව. ගොඩක් කොල්ලෝ. ආස බාන්ඩ තමා මේවා නේ..

  • @kavindahewage6479
    @kavindahewage6479 ปีที่แล้ว +6

    අලුත් මූණයි ❤️👌MAN TGX ❤️🥺👌 aluth tank ekai 🥺❤️ 🥰👌 parana Taylor ekai

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි මල්ලී...හරි වටිනවා හොද අද්දැකීමක් ලබා ගත්තා......

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තූති අයියා .. ❤️😍

  • @sandunchandika5172
    @sandunchandika5172 ปีที่แล้ว +5

    ගොඩක් කාලෙක ඉදලා දානකන් බලන් ඉදපු වීඩියෝ එකක් ....ෆට්ට 💚💚💚 අයෙමත් ඔය වගේ ට්‍රක් එකක ලෝන්ග් ටුවර් එකක් යමු දවාලක .....

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      ස්තුති♥️😍අනිවා දවාලක එකක් දාන්නම් 😊😊

  • @selvarajaruchunan3324
    @selvarajaruchunan3324 ปีที่แล้ว +52

    MAN made from Germany is great trauck its compotoble vaichle, I'm mechanical in Germany I'm come from colombo, now living in Germany

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +4

      thanks so much for the comment brother !!!

    • @sdyt8390
      @sdyt8390 10 หลายเดือนก่อน +1

      L❤❤5o8❤😊😊❤😊😊

    • @gemunukumara8533
      @gemunukumara8533 9 หลายเดือนก่อน +1

      Palayan ban yanna😂😂😂😂

  • @kelummadushanka42
    @kelummadushanka42 ปีที่แล้ว +22

    ඔය පාරෙ රෑ 12ට බයික් එකක තනියම යනඑක තමයි ආතල්ම වැඩේ
    අද 5 / 04 රෑ 10 තව පැය 3කින් ඔය පාරෙන් යනවා😊

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +3

      පරෙස්සමෙන් සහෝ.. අලි ඉන්නවානෙ

    • @nethulakumara4238
      @nethulakumara4238 ปีที่แล้ว +1

      Aniwa.... Api nam masekata sarayak yanawa....

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      @@nethulakumara4238 මරු පාර ඒක නේ ද සහෝ

    • @flywithgreen6361
      @flywithgreen6361 ปีที่แล้ว

      Math colombo yanawa ban issra bike eke .kaduruwelin patan ganne 8pm wage nidahase paya 5 colombo 😂

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      @@flywithgreen6361 😁😁

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +5

    නියමයි අයියේ 🙂🥰👍 සුපිරි වීඩියෝ එකක් ❤️❤️❤️🥰❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      bohoma sthuthi sahodaraya !!! agaya kalata comment kalata !!

  • @himalkosala8136
    @himalkosala8136 10 หลายเดือนก่อน +2

    ඔයාගෙ අදහස හොදා brother වීඩියෝ එක අවසාන වෙනකල් බැලුව මම මේ වෙන තෙක් මේ වගේ අත්දැකීමක් වීඩියෝ එකකින් හරි වෙන කිසිම චනල් එකක දෙනවා දැකල නෑ..
    ඒ අතින් ඔයා කලා දේ සුපිරි ආ එලම වැඩක්..
    අදයි මට ඔයාගෙ මේ චනල් එක සෙට් උනේ..
    හොදින් කරගෙන යන්න..
    Good luck brother

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน +1

      අඩේ ..බොහොම ස්තුති.. ඇත්තටම මම බලාපොරොත්තු වුනේ ගොඩක් අය දැකලා නැති දෙයක් මෙ වගේ පෙන්වන්න. මටත් අත්දැකීම ගන්න ගමන්ම....ගොඩක් ස්තුති අගය කලාට. කමෙන්ට් කලාට😍🙏🙏🙏

  • @sajiyas1848
    @sajiyas1848 8 หลายเดือนก่อน +2

    ඔක්කොටම වඩා ආදරේ හිතුනේ අන්තිම විනාඩි දෙක තුනට. ආදරෙයි අයියේ.. බුදු සරණයි. සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා...!!

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  8 หลายเดือนก่อน

      ස්තුති මල්ලී..ජය වේවා😍😊

  • @nipunlakshan-zc2po
    @nipunlakshan-zc2po ปีที่แล้ว +11

    Prime mover Full video එකක් ඕනෙ. මේවගේ දුර Trip එකකුත් එක්ක කන්ටේනර් Lode කරන තැන වෙනකම්ම... ❤️✊

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      වරායට යන්න අවසර නෑනෙ සහෝ. ඒකනෙ අව්ල. නැතිනම් ඒ ටිකත් වීඩියො ගන්න තිබ්බා..ආයෙ එකක් දාමු. බොහොම ස්තුති ඔයාගෙ කමෙන්ට් එකටත්😎🫶🙈

  • @Scenicfinder
    @Scenicfinder ปีที่แล้ว +65

    Thank you for sharing this experience with us. I felt like I was inside the truck. ❤ supiri machan

  • @user-uu3bo7th9c
    @user-uu3bo7th9c ปีที่แล้ว +1

    Niyamai saho. Supiri video ekk. Nodanna dewal godak igenagatta 😎

  • @dilansmiusic312
    @dilansmiusic312 ปีที่แล้ว +2

    ත්‍රිකුණාමලය සිට කොලඹ යනකොට ස්කැමල් එකේ මාත් ඔය අත්දැකිම විදලා තියනවා , අපි හඹරණ තමයි රැට කැම කන්නෙ දවසක් අපේ බත් මුට්ටියටත් හොඩවැල දැම්මා අලියෙක් හැබැයි එ සත්තු බඩගින්නක ඉන්නෙ , බොහෝම ස්තුතියි එ අත්දැකිම නැවතත් මතක කලාට ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      සත්තු වැරදි නෑ. කෝමත් අපි එක්කම ඉන්න මිනිස්සුන්ට වඩා සත්තු කොයි එකාත් හොඳයිනෙ සහො... ඔයාටත් ස්තුති බලල කමෙන්ට් එකකුත් දීල වටිනකමක් දුන්නාට😍😊

  • @kaveesha296
    @kaveesha296 ปีที่แล้ว +8

    වැස්සකුත් වැස්සනන් ඔය වෙලාවට සුපිරි තමයි ❤️💪

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      අම්මෝ පාර පේන්නෙත් නෑ🫢🫢🫢

    • @induva_BRO
      @induva_BRO 7 หลายเดือนก่อน

      Math patta asayi vahiddi me vage vahaneka yanna❤😊

  • @dasunkumara9197
    @dasunkumara9197 ปีที่แล้ว +3

    Man,scannia,volvo සුපිරිම වාහන ටිකක්😍

  • @kavindapiumal5149
    @kavindapiumal5149 ปีที่แล้ว

    මාර feeling එකක්❤️තව ඕනි මේ වගේ සුපිරි වීඩියෝ🤩

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +1

    Maru maru eththatama loku deyak dana gaththa malli.❤❤jaya weewa

  • @jayaninishadi5728
    @jayaninishadi5728 ปีที่แล้ว +3

    Wow, good job. Keep up it ❤

  • @dinukagamage5007
    @dinukagamage5007 ปีที่แล้ว +16

    පොළොන්නරුව පාරේ රෑටත් ඕන තරම් වාහන යන නිසා ගානක් නෑ. කොළඹ 48 පොළොන්නරුව බස් උනත් පැය 24ම විනාඩි 20න් 20ට වැඩ සුපිරිම පාරක් තමා.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      ඔව් නේද. මං ඉතින් හැම දාම යන්නෙ නෑනෙ. අපිට ඉතින් අමුතුයි ඉඳල හිටලා එහෙම ගමනක් ගියාම😊😊😊

    • @flywithgreen6361
      @flywithgreen6361 ปีที่แล้ว +1

      Habarana ali awlak naha wadiya.. gallalen egata inna ali sure naha...❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      @@flywithgreen6361 එහෙමත් එකක් ද😊

  • @asankasampan4230
    @asankasampan4230 ปีที่แล้ว

    සුපිරි අයියේ video එක ඉවර වෙනකල් බැලුවා

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    මරු මල්ලි video එක ප්‍රවේශමෙන් ස්තුතියි ඹයාලට.මගෙත් ආසම රැක ගමන් යන්න අලි කිව්වොත් මට ඊට වඩා දෙයක් නැහැ ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      ස්තුති අයියේ කමෙන්ට් එකට 😍😍😍

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi5917 9 หลายเดือนก่อน +3

    Lassanai video eka❤❤

  • @kavindapiumal5149
    @kavindapiumal5149 11 หลายเดือนก่อน +5

    මම මේ video එක බලන 3වෙනි පාර🤩ඒ තරමටම සුපිරියක්❤️✌️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  11 หลายเดือนก่อน

      අඩේ බොහොම ස්තුති.. චැනල් එකෙ අනිත් වීඩියෝ කොහොමද? ඒව මේක වගෙ සෙට් නෑ ද

    • @kavindapiumal5149
      @kavindapiumal5149 11 หลายเดือนก่อน

      ඒවත් සුපිරි හොදේ❤️

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 ปีที่แล้ว +2

    Thank your group for showing this irritable experience to the people
    In my life I had this experience during 1983 to 1991 traveling by bius කුරුණෑගල to වැලික න්ද

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      You are most welcome mr.rajakaruna❤️😍
      and also thanks for the comment😃😍😎

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial ปีที่แล้ว +2

    Adeh maru sir e video eka 😎 iwara wenakan baluwa

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      ඒකනෙ ඒකනෙ තමියා .තැන්ක්‍යූ🙂😍💪

  • @tharindushanaka6649
    @tharindushanaka6649 ปีที่แล้ว +7

    ඒ experience 1ක නම් පට්ට 🙏💗

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +4

    Dashboard එක තනිකරම ඩිජිටල් හරියට කාර්එකක් වගේ පටිට ලස්සනයි

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      asa hithenawa neda ? dash board eka gena dannam sampurna video ekak

    • @dilshantharusha51
      @dilshantharusha51 3 หลายเดือนก่อน

      Car monada bn meva ekka❤😅

  • @AshfordHoldings
    @AshfordHoldings 13 วันที่ผ่านมา +1

    Good one, nice presentation, respect your dedication and finally love your honor purity..

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  13 วันที่ผ่านมา

      @@AshfordHoldings thank you so much bro😍✌🙈

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    Beautiful video nice sharing thanks for you ❤

  • @udayasuranga1609
    @udayasuranga1609 ปีที่แล้ว +9

    ඕවා මොන ටිප් ද පුතා. මෙහෙ ඒවා දැක්කොත් ඔයා දුවනවා ... මොනවා උනත් ඔයාගේ උත්සාහය අගය කිරීමක් වශයෙන් ඔයාට ලයික් එකක් දාන්නම්

    • @PradeepManaram
      @PradeepManaram ปีที่แล้ว +2

      මමත් කටාර් අවුරුදු 15ක් ඉදල ආවෙ. ඒ උනාට ඒ රටවල් එක්ක බලද්දි ලංකාවෙ ඩ්‍රයිව් කරන්න අමාරුයි මචං 😊 ඒකයි ඇත්ත. මෙහෙ වගේ පොඩි පාරවල් නෙවෙයි එහෙ පාරවල් ලොකුයි. මෙහෙ වගේ කඩි කුලප්පුව හැදිලා අස්සවල් වලට රිවර්ස් කිරිලි එහෙ නෑ 😊

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      bohoma sthuthi uncle !!

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤❤❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      ehenam echcharai saho,,,bohoma sthuthi oyage comment ekata agaya kirimata !!

  • @samanrathnayake9783
    @samanrathnayake9783 ปีที่แล้ว +1

    මායි නෝනයි මාසෙට දවස් 6 ක් හෝ 9ක් වත් යනවා ඕවගෙ ගමන්.එයා එන්නෙ මගෙ උදව්වට.. අපෙ රස්සාවනෙ.. ඔහොම නෙමේ රෑ 11 ට 12 ට පාන්දර 1,2,3,4,5, ටත්.. උඩවලව, මින්නේරි, හබරණ, මන්නාර්, විල්පත්තු, ගල්ඔය, මාදුරුඔය............ අලි ඉතින් රංචු රංචු........... හුඟක්ම ඉන්නෙ මාදුරුඔය රක්ශිතේ ඇතුලෙ පාරෙ.. මිනිස්සුන්ට කරදර කරනව අඩුයි. සමහර truck driver ලා වාහන කැඩිලා අතරමඟ කට්ට කලුවරේ කැලෑ පාරවල් වල ඉන්නවා ඉතින් බල්ලෙක්වත් නෑ අහලක. තමන් දන්න දේ වටින්නෙ අන්න ඒ වෙලාවට. මගෙත් වාහනේ දවසක් ලයිට් නැවතුනා මැදවච්චිය පදවි පාරෙ කැලෑවක් අස්සෙ..... මහ රෑ.. දන්න නිසා හදන් ආවා. මම නම් යන්නෙ truck එකක නෙමේ.. 14.5 ලොරියක...... ඕක ඉතින් හරි සුන්දරයි අත්දැකීම් හුඟක් ගත්තැකි. මට නම් දැන් ලංකාවෙ දන්නෙ නෑ කියලා කියන්න පාරක් නැති තරම්...... ඒ රස්සාව නිසාම.. ඔබලාට තෙරුවන් සරණයි!

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තුති අත්දැකීම් ගැන කීවාට.ජය වේවා සමන් සහෝදරයා .. 😍😍🙏

  • @lahiru4348
    @lahiru4348 ปีที่แล้ว +1

    Habarana inna mama 😂😂😂😂.vidiyo aka niyamii kolloo

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      අඩේ තෑන්ක්ස් වේවා 🙈😍😇

  • @SL_sri_boy
    @SL_sri_boy ปีที่แล้ว +13

    කුරුණෑගල නැවැත්තුව සෙඩ් එක ඉස්සරහා අපෙ ස්කෝලේ ❤️📸 🇲🇺

  • @lunamariam8741
    @lunamariam8741 ปีที่แล้ว +6

    My one of favourite vehicle 🥺 ❤️

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว +1

    ayye lassana vedio ekak api ayyage prime mover kalin vedio ekat baluwa me wage vedios issarahatat aran enna good luck

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      අනෙ බොහොම ස්තුති මල්ලි..බැලුවා නම් දෙයක් දැනගත්තා නම් එච්චරයි🙂🙂🙂

    • @dilipnuwan4170
      @dilipnuwan4170 ปีที่แล้ว

      Load eka patawala ena ekakut daana ayye

  • @supunmadhushanka7063
    @supunmadhushanka7063 10 หลายเดือนก่อน +2

    දනුශ්ක අයියගෙ වන්ඩිය සුපිරියක් තමා😊

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  10 หลายเดือนก่อน

      ඔව් ඔව් එයාගෙ එක තමා 😍🤭

  • @sdktoycollector
    @sdktoycollector ปีที่แล้ว +5

    මේකනම් මරු අයියා ඔහොම එවා දිගටම කරමු

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      ස්තුති මල්ලී.. අනිවා දාමූ😍❤️

  • @SrilankanTrucker33
    @SrilankanTrucker33 ปีที่แล้ว +4

    Really useful things that you showed to us. Much needed experience for Prime Mover Learners.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      Thanks so much for the comment ...thanks again and again😊😊😊

  • @oshanmadusanka6765
    @oshanmadusanka6765 ปีที่แล้ว +1

    මරු මචන් දිගටම කරන් පලයන්

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 ปีที่แล้ว +1

    නියමයි 💖💖💖💖 බුදු සරණයි ඔයාලට💖💖💖💖

  • @slproduction4074
    @slproduction4074 ปีที่แล้ว +2

    සුපිරියක් පට්ට ආසායි මාවත් දාගෙන යනවද

  • @leslysuresh-df1up
    @leslysuresh-df1up ปีที่แล้ว +8

    - මැෂින් එක නෙමෙයි බං, ප්‍රයිම් මූවර් එක
    - Landing jack එක

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      ඔව් ඔව්.. ඔබ හරි 😍😍

    • @PradeepManaram
      @PradeepManaram ปีที่แล้ว +2

      ප්‍රයිම් මුවර් එක = මැෂින් එක
      බහාලුම් පෙට්ටිය - ටැංකිය
      U ටර්න් එක = 7 ගහනවා
      Landing Jack = ජැක් කකුල්
      තව ඔය වගේ නොයෙකුත් ෂෝට් වර්ඩ්ස් තියෙනවා ෆීල්ඩ් එකේ අය කතා කරන.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      @@PradeepManaram කට්ටියගෙ බජාර් එකෙ සෙට් උනම කියන වචන ටිකෙන් මම දැම්මෙ.. ඔයා දාල තියෙන ටික හරි.. 🫢😍

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      ලෙස්ලි දාල තියෙන්නෙ නිවැරදිම වචන ටික😍😍

  • @baabuvlogs
    @baabuvlogs ปีที่แล้ว +1

    Gammak thmai me wahanayak padinwa kynne❤

  • @hasithaniroshan2840
    @hasithaniroshan2840 ปีที่แล้ว +1

    සුපිරි අයියා. ❤
    මරු

  • @harshanaroxxx2417
    @harshanaroxxx2417 ปีที่แล้ว +3

    නිවාඩු යද්දු මහ රෑ හබරන හරහා බයික් එකේ කදුරුවෙල යන මම 😊😢

  • @crewschannel7801
    @crewschannel7801 ปีที่แล้ว +3

    200L k withra ghala eka trip ekak gihin padu ndda.dwsta echchra hambenwda

  • @KingofWestern-mx2hl
    @KingofWestern-mx2hl ปีที่แล้ว +1

    Niyamai brother... ❤️

  • @amasamaranayake8452
    @amasamaranayake8452 ปีที่แล้ว +1

    සුපිරි 🎉 (Haresh)

  • @sisirapremarathna890
    @sisirapremarathna890 ปีที่แล้ว +3

    අපි හබරණ කොල්ලෝ tama

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      අපේ වීඩියො එක හොඳයිද සහෝ🫢🙈🫶😍

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +3

    ආසම වාහනේ 😀🙂😚😄

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      සුපිරි ඉතින් නේද. පාරෙ දැක්කත්.. 😍😍

    • @SITHUM346
      @SITHUM346 ปีที่แล้ว +3

      @@travelwithsandaruwan hm❤️❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      @@SITHUM346 😍😍

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මමත් 😊❤

  • @h.p.upaali851
    @h.p.upaali851 ปีที่แล้ว +2

    Ganja gahala pisso wage pare yana driwersla athare ❤oyala ❤ all the ❤ best ❤ Oyalage jeewithe alokamath karaganna athare anith ayage jewithath alokamath karanawa ❤❤❤❤❤❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තුති. ඔයාලගෙ කමෙන්ට් වලට 😍😍😊😊

  • @fazilfarook2547
    @fazilfarook2547 ปีที่แล้ว +1

    Bro awesome. Thawa videos godaak Oni.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තූති සහෝ 😍🫶අනිවා දාමු

  • @shafnieshizard2448
    @shafnieshizard2448 ปีที่แล้ว +3

    wow nice experience..😊👍

  • @woldnews8051
    @woldnews8051 ปีที่แล้ว +4

    ඔය නිට්ටඹුවට කිට්ටුව නේද prime mover එකහ් තිබ්බෙ..මට නිකන් ඒ වගේ

  • @user-yd2su3ji3k
    @user-yd2su3ji3k ปีที่แล้ว +1

    දනුෂ්කගේ වන්ඩිය.උවිදු ඔයා හොදට කරා ඈ ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      සුපිරියට විස්තර කලා නේ ද 😍😍😍

  • @prasannaabesekara4737
    @prasannaabesekara4737 ปีที่แล้ว +1

    Niyemai good videos thankiu

  • @chamilsamantha8938
    @chamilsamantha8938 ปีที่แล้ว +3

    ඔයාල වරායට එහෙම යනවනම්,කොහොමහරි ටැංකියක් ටේලරේට තියන වීඩියෝ එකක් දාන්න

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      එහෙම එකක් ගන්න වෙන එකක් නෑ..තහනම් වැඩක් නේ වරායට ඇතුල් වෙන එකත්..😊😊මටත් ආසයි හැබැයි😎

    • @chamilsamantha8938
      @chamilsamantha8938 ปีที่แล้ว +1

      😢😢😢

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      @@chamilsamantha8938 උත්සාහ කරල බලමු නේ ද මචෝ.. නොහැක්කක් නොමැත කියනවනෙ..

    • @menukadilshan6013
      @menukadilshan6013 ปีที่แล้ว

      vido krl ewnnm ona nm.😊

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +4

    Prime movers වල හෝන් එක කොහොමත් හැම එහේකම වගේ එකම ටෝන් එක අයියේ තියෙන්නේ..

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      ඔව් නේ.. එ වුනාට ඒක මාර යුනික්🫢😍😍

  • @lahirumadushanka3089
    @lahirumadushanka3089 ปีที่แล้ว +1

    සේරම් අයියා ඵක්ක කුඩහෙට්ටී අයියා❤👌

  • @Line360_
    @Line360_ ปีที่แล้ว +2

    ඔක්කොමත් හරි දනුශ්කගේ අවසාන හිනාව තමා මරු😵‍💫

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      කුපාඩි හිනාවක් නේ 🫢😍

    • @Line360_
      @Line360_ ปีที่แล้ว +1

      @@travelwithsandaruwan ඒක කොහේ ඇහුනත් දන්නවා ආයේ 😂😂😂

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      @@Line360_ හිත හොඳ අපේ එකා නේ මචෝ😍😍😍

    • @Line360_
      @Line360_ ปีที่แล้ว +1

      @@travelwithsandaruwan ඒ ගැනනම්
      කියලා වැඩක් නෑ. මට හම්බුන හොදම එකා ❤️

  • @senanayakechamod1317
    @senanayakechamod1317 ปีที่แล้ว +4

    උවිදු මගෙ යාලුවෙක් කියලා මතක් වෙද්දින්🖤😁

  • @ashithadilshan8725
    @ashithadilshan8725 ปีที่แล้ว +2

    දවස් දෙකක් ගෝලයට ගිහින් පොඩි අද්දැකිමක් තියෙ ට්‍රේලර් සෙට් කරන්නම් දැනන් හිටියෙ නැ

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      මගෙ වීඩියො එකෙන් දෙයක් ලැබුනා නම්.. ඒකම ඇති මටත්😊😊😊

  • @deepaldammika4924
    @deepaldammika4924 11 หลายเดือนก่อน +1

    අැත්තටම ගාෙඩක් වටින දෙයක් මම මේ 1වතාවට මේ දැනගත්තේ ගොඩක් ස්තුති

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  11 หลายเดือนก่อน

      ස්තුති සහෝ අගය කලාට අපේ වීඩියෝ එක😊😊

  • @virangaumesh
    @virangaumesh ปีที่แล้ว +1

    Man nemei machan maan kiyanakota poddak adala nama kiyanna eka thama hari jaya weewa🎉

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      දැනගන හිටියෙ නෑ ඒ ගැන. ස්තුති ..ජය 😍😍😍

    • @Uvindu29523
      @Uvindu29523 ปีที่แล้ว +1

      හරියටම කියනවනම් එම්.ඒ.එන් වෙන්න ඕන

  • @avishkanayanajith7785
    @avishkanayanajith7785 ปีที่แล้ว +4

    ඔය කැලේ රෑ 12ටත් අපි බයික් එකේ යනවා කිසිම බයක් නැතුව 😁

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว +1

      මං නම් බයයි.. අලි ඉන්නවා නෙ😍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +1

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තුති කමෙන්ට් කලාටත්🫢😍

  • @sadunaishara5513
    @sadunaishara5513 ปีที่แล้ว +1

    Mama manjula oyala ape ge gawin thamai giye mama inne habarana pahu karala yanakota hamba wena kamp eka gawa parissamen yanna oyalata pulliyara dewiyange pihitai.❤🌷❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තුති සහෝදරයා. ඔයාගෙ කමෙන්ට් එකට.. ලස්සන පැත්තක නේ ඔයාලා ඉන්නේ😍😍

  • @vikasithasankalpa2876
    @vikasithasankalpa2876 ปีที่แล้ว +1

    ✨ " Lassanama Travel Ekak Dr 💕 ... .
    Thanks 🙏 ...
    ' Good Video 📸 ... .
    👍👍👍 👍
    👋

  • @imaluvin
    @imaluvin ปีที่แล้ว +1

    Eka patta ban ❤️❤️❤️

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +1

    දිනිති කොහොමත් ඇඩ්වෙන්චර් වලට කැමති කෙල්ලෙක්. ඔය සැලොන් එක රෙන්ට් කරලා thrilling වැඩකට සෙට් වෙන්න. Good luck.....

  • @kapilasenadheera7612
    @kapilasenadheera7612 ปีที่แล้ว +1

    නියමයි අයියා ❤

  • @sadeeparuwan-ws3qr
    @sadeeparuwan-ws3qr ปีที่แล้ว +1

    Good contain machan wenasma deyak

  • @kaweeshawijesundara802
    @kaweeshawijesundara802 ปีที่แล้ว +1

    පිස්සු ෆීලින්ග් එකක් අයිය අ 💙

  • @kalpamadhuranga7578
    @kalpamadhuranga7578 ปีที่แล้ว +1

    සුපිරි video එකක් ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තුති සහෝ😊😍🫶🙏

  • @supunliyanage5729
    @supunliyanage5729 ปีที่แล้ว +1

    Ape mallith owa thamai drive karanne😊❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      නියමයිනෙ 😍😍 එයාටත් මේ වීඩියො එක පෙන්වන්න

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    Niyamayi malli

  • @imkaruimkaru5590
    @imkaruimkaru5590 ปีที่แล้ว +1

    Malli oyalaga vidiyo aka very good Davi pihti

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූති අයියා අපිව අගය කලාට 😇😊🙏

  • @user-pv5sy2vq6t
    @user-pv5sy2vq6t 9 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ තව විඩියො එකක් ඔනි

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 หลายเดือนก่อน

      ස්තුති. කරමූ නේ😍😍

  • @gayanmax8969
    @gayanmax8969 ปีที่แล้ว +2

    මාත් වැඩ කරන්නේ රෙනොල්ට් 460 ත්‍රි ඇක්සල් එකක මම වැඩ කරන්නේ 2010 යේ ඉදන් යාපනේ රෙල් පාර හදන්න බඩු ඇද්දෙත් අපි.... ලොරි ජිවිත වලට පට්ට ආදරෙයි..😍❤️😘

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      අඩේ මරුනෙ.. 😍😎 අපෙ විඩීයෝ එක හොඳයිද සහෝ..

    • @shanakaliyanage819
      @shanakaliyanage819 ปีที่แล้ว +1

      ​@@travelwithsandaruwan මටත් පදින්න සෙට් කරන්ඩ බැරි ද.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      @@shanakaliyanage819 අපෙ යාලුවගෙන් අහමූ

    • @shanakaliyanage819
      @shanakaliyanage819 ปีที่แล้ว +1

      @@travelwithsandaruwan අහන්න

    • @gayanmax8969
      @gayanmax8969 ปีที่แล้ว +1

      විඩියෝ එක සුපිරි මචෝ..
      මම වැඩ කරන්නේ හක්මන ට්‍රාන්ස් පොට් එකේ..

  • @ravindusandeep945
    @ravindusandeep945 11 หลายเดือนก่อน +1

    Superb brother 👍👍

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  11 หลายเดือนก่อน

      බොහොක ස්තුති bro🙂🙂🙂

  • @WildTVSrilanka
    @WildTVSrilanka ปีที่แล้ว +1

    Pattta broooo❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      බොහොම ස්තුති මචෝ😍😍😍🫶🫶

  • @chamindu.5076
    @chamindu.5076 ปีที่แล้ว +1

    Thank you brother ❤

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  ปีที่แล้ว

      ඔයාටත් තෑන්ක්ස්.. කමෙන්ට් කලාටත්😍😍

  • @poptop8558
    @poptop8558 ปีที่แล้ว +1

    ට්‍රෙන්ඩින් යන්න සුභ පැතුම් 🎉

  • @kapilabandara2272
    @kapilabandara2272 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා ....තෑන්ක්ස් ...