නාගයෙක් විසින් රකින පත්තිනි මෑණියන් පැලද සිටි රන් සලබ යුගලයේ හඩඇසෙන පත්තිනිදේවාලය-Kingsly Rathnayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #srilanka #ancient
    නාගයෙක් විසින් රකින පත්තිනි මෑණියන් පැලද සිටි රන් සලබ යුගලයේ හඩඇසෙන පත්තිනිදේවාලය-Kingsly Rathnayaka

ความคิดเห็น • 77

  • @malamanohari891
    @malamanohari891 3 ปีที่แล้ว +22

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ චූටි දුවගේ සුදු දෝනිත් ලොකු පුතා ගේ සුදු පුතත් චූටි පුතා ගේ චූටි දෝනිත් ආරක්සා කරන්න බුදු බව පතන සත් පත්තිනි මෑනියනේ

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 ปีที่แล้ว +24

    පත්තිනි දෙව මැණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 17 วันที่ผ่านมา +3

    පත්විණි මෑණියන් ගේ අනුභාවයෙන් මගේ් කිරි සිහිනය සැබෑ වේවා 💐💐💐💐❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci 25 วันที่ผ่านมา +3

    පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් මාගේ තියන ලෙඩ දුක් කරදර බාධක දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @dinesh9910
    @dinesh9910 ปีที่แล้ว +7

    පත්තිනි මෑනියනි මාගෙ කුසේ සිටින දූ පැටියා ආරක්ෂා කරල දෙන්න බුදු පත්තිනි අම්මේ 🙏🙏🙏🙏

  • @ليليا-و6ص
    @ليليا-و6ص 2 ปีที่แล้ว +11

    පත්තිණි අම්මාගේ පිහිටයි ලෝක වාසි සැමටම

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +10

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏

  • @siwhelayaproduction
    @siwhelayaproduction 2 ปีที่แล้ว +6

    සුන්දර මාතලේ 😍🙏 ලස්සන සහ පෞරාණීක ස්ථානයක්. ගොඩ දෙනෙක් නොදන්න. එය මට වැද පුදා ගැනීමට ලැබීමද මහා භාග්‍යකි.

  • @RoshiniDhammika
    @RoshiniDhammika ปีที่แล้ว +1

    පත්තිනි අම්මගේ පිහිටයි.... ‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @Susantha-kc3pw
    @Susantha-kc3pw ปีที่แล้ว +1

    අපේ ගම ❤ ආඩම්බරයෙන් කියන්නේ

  • @Shenaraya
    @Shenaraya 2 ปีที่แล้ว +1

    පත්තිනි දෙවි පිහිටෙන් මගේ පුතා ට සුවය ලැබෙිවා ....දරැ දෙදනාටත් සැමියාටත් පිහිට ආරක්ෂාව ලැබෙිවා ....

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +6

    සුප්ප.. ආසාවෙන් ඔක්කොම video ටික බලං යන ගමන් මේ. සුපිරිම channel එකක් වෙනව මෙක ඉර හඳ වගේ විස්වාසයි.

  • @RasikaSakunthala
    @RasikaSakunthala 2 หลายเดือนก่อน +2

    මගෙ දෙවෙනි චුටි පුතු මගෙ කුසට අාවෙ මෙ කියන අමිබොක්ක පත්තිනි දෙව මැනියන්ගෙ පිහිටෙන් මතු බුදුවන පත්තිනි හාමුදුරු වනෙ මගෙ පවුලෙ සියලු දෙනාත් සියලු ලාෙක වාසින්නුත් රැකදෙවා ඔබ වහන්සෙට මතු බුදු බව ලැබෙවා❤

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +8

    සර් ඔබතුමාගේ මේ channel එකෙන් දැනුම වගේම නොදන්න දේ ගොඩක් ගැන දැන්ගන්න පුලුවන් .

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      සර්....😂😂😂😂

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sllions3972
    @sllions3972 3 ปีที่แล้ว +16

    පත්තිනි අම්මේ ඔබේ පිහිටෙන් මේ ලෝකයේන් මේ වසංගතය දුරු කරන්න

    • @agmadumadu2810
      @agmadumadu2810 2 ปีที่แล้ว

      sadu sadu sadu panthi amme obe wanseta thuruwan saranaii

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว

      පත්තිනි අම්මෙ ඔබෙ පිහිටෙන් මෙ ලොකෙන් මෙ වසංගතය දුරු කරදෙන්න පිං දෙනවා

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +2

    Mehema than thiyenava minissu nithara giyoth kili nisa balaya adu venava ape rate undala yanda gaththoth aye ivarayak nane oya vage than sagaunu tharamatay balaya vadi

  • @harenuka2863
    @harenuka2863 ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන් පිහිට මගේ දරුවන්ටත් සියලුම දරුවනුත් ලෙඩදුක් වලින් ආරක්ෂා කරත්වා

  • @sadamalirajapakshs6408
    @sadamalirajapakshs6408 2 ปีที่แล้ว +4

    මගේ උතුම් මතු බුදු වෙන පත්තිනි අම්මේ ඔබේ ආශිර්වාදය මේ මුලූ ලෝ සතුනට ලැබේවා 🙏🙏🙏

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว +2

    Me hora thakkadiyagen prawesamwanna.
    Munge ilakkaya obage pocket ekata kelina eka.
    Mithiyawa pathuranne thakkadiyo set wela kapuwo ekka pocket ekata game eka denna.

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DjdjdxDjdjdjdj
    @DjdjdxDjdjdjdj 28 วันที่ผ่านมา

    මාගෙ අසනීපය ඉක්මනට සුව කරලා දෙන්න පත්තිනි මෑණියනෙ

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna หลายเดือนก่อน

    කෝ ඉතින් කීවෙ නැනේ විස්තර නිකන් බොරු විඩියෝ එකක් විතරයි විස්තර නැ

  • @ROHANASampath-r9x
    @ROHANASampath-r9x 14 วันที่ผ่านมา

    Ape gamane.කිංස්ලි ayyage gamane...❤❤❤❤

  • @sanu_ff
    @sanu_ff 2 ปีที่แล้ว +5

    අපි මිල්ලවානේ රත්තරං ගෙදර පරම්පරාවෙ අය 💕🔥

  • @DammikaSaman-b8v
    @DammikaSaman-b8v 3 หลายเดือนก่อน

    පත්තිනි දෙව්‍ යො ලන්කාවත් නෙවෙයි

  • @042rajapaksher.m.c.e2
    @042rajapaksher.m.c.e2 7 หลายเดือนก่อน

    පත්තිනි අම්මාගෙ පිහිට අරක්ශාව අප සියලු දෙනාට ලබා දෙන්න

  • @vihangas
    @vihangas 3 ปีที่แล้ว +1

    Subscribed...

  • @phschanal3969
    @phschanal3969 2 หลายเดือนก่อน

    Ane paththini meniyani mata daru sampathak laba deñna mage prashna okkoma nethi venna..

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 3 ปีที่แล้ว +2

    Pathtthini maniyange pihitai arakshawa lebewa sadu sadu sadu 🙏 🙏 🙏

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +1

    ඔවු ඇයි මෙ අපේ ආගමට
    ඇගවූ රව කර කර
    අපේ පන්සල් වලට රිංගන්නේ
    බලවත් විරෝදය අන්තිම ට අපේ ආ ගම විනාස කරවී තවත්

  • @alnejoum5896
    @alnejoum5896 2 ปีที่แล้ว +1

    සලබ,,,,, ගන්න,, bldasar,,, kari,, blgana, 😄😄😄😄😄

  • @studioayomusic
    @studioayomusic 3 ปีที่แล้ว +4

    Good Program...

  • @ukdemon5022
    @ukdemon5022 3 ปีที่แล้ว +4

    Really cool video ❤

  • @EreshikaMadushani
    @EreshikaMadushani หลายเดือนก่อน

    Paththini meniyane API siyalu denatama Seth wewa

  • @buddhikabandara2389
    @buddhikabandara2389 2 ปีที่แล้ว +1

    පත්ති මෑණියන්ගෙ පිහිටයි

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu amma

  • @dilkikavisha8279
    @dilkikavisha8279 16 วันที่ผ่านมา

    KINGSLY LORD WAGE GON KATHA AHANNE BARI MAGUL NOKARA EDAPAN

  • @NiluKumari-p6y
    @NiluKumari-p6y 3 หลายเดือนก่อน

    සත්පත්තිනි මැනියන්ගෙ පිහිටයි මගේ චුටි ඩුවට. නිඩුක් නිරෝගි සුවය ලැබෙිවා.

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +2

  • @ranjikaansan8995
    @ranjikaansan8995 ปีที่แล้ว +1

    Patini meniyange pihitai

  • @BbHhbe-xn4fk
    @BbHhbe-xn4fk ปีที่แล้ว

    Mamath gihin thiyenava paththini maniyange pihiten mage hithe thibuna siyaluma de hari giya🙏🙏mage appachchi oya devale arakshakayek vidihata masa 2k vitharama hitiya🙏eth dan mage thaththa jivathun atharane😢

  • @kamanthipriyadarshani5837
    @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    පත්තිනි මැනියන්ගෙ පිහිට යි

  • @wmlakmali1169
    @wmlakmali1169 2 ปีที่แล้ว +1

    Suba pathum

  • @gurubawulatv5202
    @gurubawulatv5202 3 ปีที่แล้ว +2

  • @sureshananda7968
    @sureshananda7968 2 ปีที่แล้ว +2

    මම අාමිබෝක්කෙ😏😏😏😏😏😏😏👍

    • @OnlineRRR
      @OnlineRRR ปีที่แล้ว

      මාතලේ කොහෙද .මේ අම්බොක්ක තියෙන්නේ

    • @nalanisenarathna8407
      @nalanisenarathna8407 ปีที่แล้ว

      ඇත්තටම මේ අම්බොක්කට මාතලේ ඉදන් යන පාර කියන්න පුතේ. බලන්න යන්න.

  • @chethiyaelikewela4104
    @chethiyaelikewela4104 3 ปีที่แล้ว +1

    Obathumage gama neda?

  • @chanakagunawardhana3784
    @chanakagunawardhana3784 ปีที่แล้ว

    Mathale koheda thiyenne.plz answer me

  • @NilminiWijesinghe-mr7cg
    @NilminiWijesinghe-mr7cg หลายเดือนก่อน

    පත්තිනිදෙවියගේ අනුහසින් අපේ රටට ආදරය ඇතිනායකයෙන් පත් වේවා

  • @amithchathuranga5350
    @amithchathuranga5350 2 ปีที่แล้ว

    Me dewale koheda thiyenne danna kenek kiyannako

  • @niroshanirajapaksha7120
    @niroshanirajapaksha7120 ปีที่แล้ว

    Paththini meniyange pihitai..

  • @indikasenarath6931
    @indikasenarath6931 3 ปีที่แล้ว

    Rawana ithihasaye thorathuruth kiyanna

  • @anojaperera6298
    @anojaperera6298 2 ปีที่แล้ว

    Me dewale koheda thiyanne

  • @amithchathuranga5350
    @amithchathuranga5350 2 ปีที่แล้ว

    Me dewale koheda thiyenne

  • @msusila8443
    @msusila8443 7 หลายเดือนก่อน

    😊😮🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 3 ปีที่แล้ว

    අපේ මාමා නේ මේ ඉන්නේ

  • @geetharatnagebandusena5118
    @geetharatnagebandusena5118 3 ปีที่แล้ว +4

    රටපුරාම තිබෙන්නෙ අවභාවිත ජාතික කොඩියි ඒ ගැන වීඩියෝ ඒකක් කරමුද සියලු විස්තර මා සතුව තිබෙනව

  • @dilinisewwandi504
    @dilinisewwandi504 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @rajaniindira5497
    @rajaniindira5497 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @geetharatnagebandusena5118
    @geetharatnagebandusena5118 3 ปีที่แล้ว +1

    obatumage phone ankaya denna

    • @somasirlanka1557
      @somasirlanka1557 3 ปีที่แล้ว

      Maga.ගම්භාර .dawalaya.satutui .pattene.daeallaiya.මෑණියන්ගේ පිහිටයි .මමත් ඕමාන් .maga .paula.සැමටම

    • @somasirlanka1557
      @somasirlanka1557 3 ปีที่แล้ว

      Apa .amebooka.pattine මෑණියන්ගේ පිහිටයි .මමත් .inna ඕමාන් .kiri .uturanawa.phitta .wanna .අසරණයි .මමත් .maneyai.matu බුදු .වේවා

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @thevarajank
    @thevarajank 2 ปีที่แล้ว +1

    Where is this temple located please?