සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා.. - නාඩගම්කරයෝ එකේ කිරි උතුරපු කවි සම්පුර්ණ වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Culture_of_Sri_Lanka #nadagamkarayo_sokari #sokari_full
    කැමරාකරණය - රුවන් හසිත සහ පවන් මදුසංක
    කළා නිර්මාණ කරණය - සාගර ලක්ෂාන්
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    එකතු වෙන්න අපිත් සමග අනාගතය වෙනුවෙන් අපේ දේ වෙනුවෙන් උරුමය රකින්න subscribe කරන්න පරපුරේ උරුමය
    Name - Kanchana M Dissanayake
    Mobil - 0712138666
    Email - parapureurumaya@gmail.com
    🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya
    #yantahra​ manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana​#Ravana_Cave​#Ravana_Tunnel​#Underground_Kingdoms_of_King_Ravana​#Ravanas_palace_at_sri_lanka​#Sri_Lankan​#Airport_of_King_Ravana​ #Pushpaka_Vimana_of_Ravana​
    #Pettigala​#Diyasen_Muthuwadana​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​#Kelaniya_Temple​ #nagalokaya​ #kelanitemple​#King_Dutugemunu​ #Dhanush​#Science_Channel​#විශ්ව_ශක්තිය​#ගුප්ත_විද්‍යා​#අත්භූත_සිදුවිම්​#අත්භූත_ස්ථාන​#පුරාවෘතයන්​#Narayandevi​ #Ganesha​ #Statue​ #Gurukamn​ #Manthara_Gurukam​ #SinhalaStory​ #Ravana​ #Ancient_Sri_Lankan_Martial_Art​ #Angampora​#අංගම්පොර​ #සටන්_කලාව​#Spark​ #aliens​ #alienlife​ #conspiracy​ #space​ #spacetravel​ #isanybodyouthere​ #nasa​ #spacex​
    #Ravana​ #Angampora​#Pettigala​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​ #Dhanush​
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya
    gurukam kali mantra in sinhala #malayalam​ gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra​ manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana​#Ravana_Cave​#Ravana_Tunnel​#Underground_Kingdoms_of_King_Ravana​#Ravanas_palace_at_sri_lanka​#Sri_Lankan​#Airport_of_King_Ravana​ #Pushpaka_Vimana_of_Ravana​
    #Pettigala​#Diyasen_Muthuwadana​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​#Kelaniya_Temple​ #nagalokaya​ #kelanitemple​#King_Dutugemunu​ #Dhanush​#Science_Channel​
    pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina,

ความคิดเห็น • 398

  • @user-bi1iv8op5c
    @user-bi1iv8op5c 2 ปีที่แล้ว +59

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා❤️❤️❤️වදුරු වසංගත දුරුවේවා!

  • @nilu2287
    @nilu2287 2 ปีที่แล้ว +146

    උතුම් සත්පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් ...මගෙ කිරිසිහිනය සැබෑ වේවා ....

    • @d.v.k1698
      @d.v.k1698 2 ปีที่แล้ว +2

      ඔබේ කිරි සිහිනය සැබෑ වේවා

    • @anjulalakshmi9718
      @anjulalakshmi9718 2 ปีที่แล้ว +2

      Obe kiri sihinaya saba wewa!!!

    • @dilkisenarathne1419
      @dilkisenarathne1419 2 ปีที่แล้ว +2

      එසේම වේවා ❤️ ඔයා ඇතුළු දරු සිහින බලාපොරොත්තුවෙන් හා දරු සිගිත්තෙක්ගේ සිගිත්තියකගේ මුණ බලන්න ආශාවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම සත්පත්තිනි අම්මාගේ රෑකවරණයි . 🙏

    • @januthjayashan2789
      @januthjayashan2789 2 ปีที่แล้ว +2

      එසේම වේවා...බුදු සරනයි..

    • @darshanapradeep2540
      @darshanapradeep2540 2 ปีที่แล้ว +2

      ඔබේ කිරි සිහිනය සැබෑ වේවා

  • @sajithprasanna2802
    @sajithprasanna2802 2 ปีที่แล้ว +36

    සත් පත්තිනි මැණියන්ෙග් පිහිටෙන් දරැ සිහිනය බලෙපාෙරාත්තුෙවන් සිටින අම්මාවරුන්ෙග් කිරි සිනිනය සැබැ ෙවිවා.🙏🙏🙏🙏🙏

  • @prabathsitubandara6198
    @prabathsitubandara6198 2 ปีที่แล้ว +125

    හරිම ලස්සනයි මම මේක ආසාවෙන් අහන්න හොය හොය හිටියෙ ගොඩක් සතුටුයි ඔබතුමා ඇතුලු පිරිසට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාවයි.🙏🙏🙏

    • @rohanakrishantha7775
      @rohanakrishantha7775 2 ปีที่แล้ว +6

      මමත් හරිම ආශාවෙන් හිට්යේ....

    • @munasinghearachchi1457
      @munasinghearachchi1457 2 ปีที่แล้ว +1

    • @munasinghearachchi1457
      @munasinghearachchi1457 2 ปีที่แล้ว +1

      ඤඤ

    • @malamala8943
      @malamala8943 2 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🙏🏻😪😪😪😪

    • @kamalapg1989
      @kamalapg1989 ปีที่แล้ว

      Taruwnsarani oyalata

  • @dineshdissanayaka3657
    @dineshdissanayaka3657 2 ปีที่แล้ว +76

    අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට හැකි වෙවා

  • @prasannakumara2233
    @prasannakumara2233 2 ปีที่แล้ว +53

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...තෙරුවන් සරණයි ...ජයවේවා ...පට්ටම පට්ට වැඩක්..නැතිවෙලා යන අපේ උරුමය රකින්නට යෝධ වීරිය ලැබේවා ...

  • @dilkisenarathne1419
    @dilkisenarathne1419 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියලාව හොයන් ආවේ නාඩගම්කාරයෝ සොකරියේ කිරි ඉතිරවීමේ කවි අහලා. අනේ අයියේ ඔයාලාගෙන් ඉල්ලුවා කිරි කෝල මංගල්‍යය දෙන්න කියලා ඇත්තටම ඔයාලා ඒක දුන්නා . මාරම ලස්සනයි අයියේ. ඒ කවි අහන අහන වාරයක් ගානේ සත් පත්තිනි අම්මාගෙන් ⁣ඉබේම ඉල්ලෙනවා මේ මටත් පුතෙක් දෙන වද කිරි අම්මේ කියලා. ඇත්තටම අයියේ ඒ කවි ඇහෙනකොට එ එන හැගිම මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. මේ වගේ දෙයක් අපේ හදවතටම දෙන්න පුළුවන් කියෙන් කී දෙනාද ඔයාලා හරිම වාසනාවත්තයි ඒ අය අතර ඉහළින්ම ඉන්න. ඔයාලා දක්ෂයි . සොකරි කියන්නේ මොකද්ද කිරි කෝල මංගල්‍යයක් කියන්නේ මොකද්ද ඒක අපේ මුළු රටටම කියලා දෙන ඔයාලාට සත් පත්තිනි අම්මගේ රෑකවරණයි . හැමොටම බුදුසරණයි . ❤️

  • @samanmaddumage1452
    @samanmaddumage1452 2 ปีที่แล้ว +26

    ඔබ තුමාගෙ කඩහඩ හරිම ලස්සනයි. ඔබ තුමාටත් කන්ඩායමෙ සියලු දෙනාටත් නිදුක් නිරොගි බාවයම ලැබෙන්න ඔනෙ. අපෙ උරුමය තවතවත් ඉදිරියට ගෙන යන්න ශක්තිය ලැබෙවා . එ වගෙම නඩගම්කාරයෝ මගින් ජනතාව අතරට ගෙන ගිය අපෙ උරුමයට සද්දා මන්ගල සොහොයුරා ටත් ගොඩක් පින්

  • @walker1985
    @walker1985 2 ปีที่แล้ว +15

    මටත් පුතේක් අද දෙනවද අම්මා..... සුපිරි හඬ හා අංග චලනය මෙම නාට්‍ය වර්ගය දැක්කෙ නාඩගංකාරයො නිසා.

  • @dextarsriyan3367
    @dextarsriyan3367 2 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි ඒ කවි ටික. නාඩගම්කාරයො එකෙන් අහපු දවසෙ ඉදන් හොය හොය හිටියේ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.බුදු සරණයි ඔයාලා හැමෝටම. ජය වේවා

  • @shanthushari1908
    @shanthushari1908 2 ปีที่แล้ว +45

    සුබ අලුත් අවුරුද්දක් වේවා...
    තෙරුවන් සරනයි කන්ඩායමේ සියලු දෙනාට...
    ගොඩාක් සතුටුයි මේ වගේ අපේ පැරණි සංස්කෘතික රකිනවට...
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
    තෙරුවන් සරනයි ...🖤

  • @sidathsenna
    @sidathsenna 2 ปีที่แล้ว +48

    අපූරුයි...පරපුරේ උරුමය නව තාක්ෂණය එක්ක ඉදිරියට යන එක වටිනවා. නාඩගම්කාරයො එකෙන් වෙච්ච ලොකු සේවයක් තමා සොකරි කලාව ආයෙ ජනගත වෙච්ච එක.
    ජය !

    • @ireshweerakkodi2188
      @ireshweerakkodi2188 2 ปีที่แล้ว +1

      සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා බුදු සරණයි

    • @sanukamadusanka9533
      @sanukamadusanka9533 2 ปีที่แล้ว +1

      නියමයි ජයවේවා ..

  • @user-th6bn6rq6f
    @user-th6bn6rq6f 2 ปีที่แล้ว +14

    උඩරට කවි වලට වැඩිය පහතරට නර්තන ශෛලියෙ කවි මාර ලස්සනයි.
    විශේෂයෙන්ම මාතර බෙන්තර ශෛලීන් දෙකේ කෝල්මුර කවි.

    • @user-th6bn6rq6f
      @user-th6bn6rq6f 2 ปีที่แล้ว +3

      වැරැද්දක් එහෙම නෙවෙයි
      මට දැනිච්ච විදිහට කිවුවෙ

  • @rumtv9399
    @rumtv9399 2 ปีที่แล้ว +3

    නාඩගම් කාරයෝ එකෙන් පොඩ්ඩක් අහලා
    සම්පූර්ණයෙන් අහන්න ආසාවෙන් හිටියේ සුපිරි කියන්න වචන නැ .....

  • @Indika1991
    @Indika1991 2 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි. දීර්ඝායු ඔබතුමා ඇතුලු පිරිසට. තෙරුවන් සරණයි.

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 2 ปีที่แล้ว +12

    අවුරුද්දම සුබයි මේක අහනකොටම ඇඟට මාර සැහැල්ලුවක් දැනෙනවා. මගේ විශ්වාසය සැමදා මගේ පත්තිණි මෑණියන් 🙏

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +10

    අලුත් අවුරුද්දෙ මටයි මගෙ සුදුමහත්තයටයි එක වහලක් යටට වෙලා පුංචි පැටියෙක්ගෙ දෙමව්පියො වෙන්න පත්තිනි මෑණියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕන... බොහොම ස්තූතී .ලොකු ආසාවකින් භක්තියකින් ඇහුව.බැලුව.

    • @nalikapathirana3815
      @nalikapathirana3815 2 ปีที่แล้ว +1

      Obea pratanawa ituwewa!!! Sath pathtini maniyangea anubawyean mageath Partana ituweawa!!!

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 ปีที่แล้ว

      @@nalikapathirana3815 එසේම වේවා🙏💓

    • @nalikapathirana3815
      @nalikapathirana3815 2 ปีที่แล้ว

      @@tharusanjeewani26 🙏

  • @nirmalsandaruwan4594
    @nirmalsandaruwan4594 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි... මිනිස්සු නොරවටා අවංකවම‌ සෙත දෙනවට... බුදුසරනයි...‌අම්මා‌ පත්තිනි‌පිහිටයි

  • @rasikarathnayaka3624
    @rasikarathnayaka3624 2 ปีที่แล้ว +22

    දැන් තමා බැලුවේ.කියන්න වචන නෑ.😍බුදු සරණයි🙏🙏🙏සුපිරිම වැඩක්....

    • @hhshh2472
      @hhshh2472 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @mekalaranasingha7768
    @mekalaranasingha7768 2 ปีที่แล้ว +14

    කාලෙක ඉදන් අහන්න ආශාවෙන් උන්නුඑකක්..නව වසරට ඔබෙන් අපට ලැබුණු හොදම තෑග්ගක් ..🌹
    තෙරුවන් සරණයි ,සියලුම දෙව් රැකවරණයි.තවත් දේවල් අපිට දෙන්න දිරිය ශක්තිය ලැබේවා..පරපුරේ උරුමය ඉදිරි පරම්පරාවට අරන් යන ඔබට අපේ ආශිර්වාදය හැමවෙලේම..💐

  • @Kumariatthanayake
    @Kumariatthanayake 2 ปีที่แล้ว +14

    උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන්න ඕනි මගේ මැනිකට.❤️

  • @sudeshvlog3237
    @sudeshvlog3237 2 ปีที่แล้ว +11

    සියලුම අම්මලාගේ කිරිසිහින සැබෑවේවා...සත්පත්තිනි පිහිටයි..

  • @nishanbalasuriya256
    @nishanbalasuriya256 2 ปีที่แล้ว +17

    දළදා සමිදු පිහිටයි කිරි අම්මාවරුන් හැමෝටම ...!

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 2 ปีที่แล้ว +10

    මමත් ගොඩාක් භක්තියෙන් අදහන දිව්‍යන්ගනාවක් පත්තිනි මෑනියෝ.ඉතින් මේ කවි අහන්න හරි ආසවෙන් හිටියේ. ඔබතුමන්ලාට පත්තිනි මෑනියන්ගෙ පිහිට ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් හිරි හැරයක් සිදු නොවේවා........

  • @sumanathero6662
    @sumanathero6662 2 ปีที่แล้ว +14

    උරුමය රකින ඔබ තුමාට දලදා සමිදු පිහිටයි

  • @user-hu5mt8vx3c
    @user-hu5mt8vx3c 2 ปีที่แล้ว +5

    බෙර වාදනය ගැනනං කියන්න වචන නෑ ...ගහනව ආයෙ නෑ නියමම නියමයි...පට්ට කැඩිල්ලක් කඩන්නේ...ජය වේවා කොල්ලනේ...ආදරෙයි 👍👍👍👍

  • @avishkamaduwantha9061
    @avishkamaduwantha9061 2 ปีที่แล้ว +12

    ඔබලා සැම්ටම ජය වේවා පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් සැමට සෙතක් ශාන්තියක් අත් වේවා 🙏🙏🙏🙏🙏❤❤

  • @e.kediting1810
    @e.kediting1810 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි ♥️♥️ ලොකේ ඉන්න සැම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවෙවා.....!!!♥️♥️ බුදුසරනයී ♥️♥️

  • @dammikasuranga5519
    @dammikasuranga5519 2 ปีที่แล้ว +12

    හරිම සතුටුයි අපේ තරුණ පරම්පරාව මේ වගේ අපෙන් වියැකී යන අපේ දේ අපේ උරුමය රැක ගැනීමට වෙහෙසීම පිළිබඳව තව තවත් මෙවැනි වැදගත් උරුමයන් ලෝකෙට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @lakshikarawihari3520
    @lakshikarawihari3520 2 ปีที่แล้ว +3

    මාගේ වගේම සියලුදෙනාගෙම කිරි සිහින සැබැ වේවා🙏🙏

  • @champikaranjani5975
    @champikaranjani5975 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාටම අපේ සංස්කෘතිය රැක ගැනිමට සක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏🙏

    • @a.kajithkumara9507
      @a.kajithkumara9507 2 ปีที่แล้ว +1

      අපේ උරුමය රැකගන්න, රැකදෙන්න වෙහෙසෙන ඔබ සැමට සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.... වසංගතය දුරුවී රටම නිරෝගිමත් වේවා....

    • @sadamalisadamali5302
      @sadamalisadamali5302 2 ปีที่แล้ว +1

      Siyaluma denata sath paththini maniyange pihitayi

  • @janithanuradha2723
    @janithanuradha2723 2 ปีที่แล้ว +12

    මෙහෙම හරි මෙක අහන්න මුල නාඩගම්කාරයො❤️ ලස්ස්නයි කවිටික❤️❤️❤️ අපෙ දෙවල් තවත් ඉස්සරහට අරන් යන්න ජය🤛🤜

  • @harshananandimal7597
    @harshananandimal7597 2 ปีที่แล้ว +3

    අනේ මන්ද ඒ හදුන් කුමාරී කවි පෙල සහ ඒ විලාසය මාර විදිහට දැනෙනවා..සමහර විට අපේ උරුමය ලේ වල තියෙන නිසා වෙන්න ඇති..ඔබලාට ජය වේවා..

  • @uadayangavinod4562
    @uadayangavinod4562 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි. තව තවත් මෙවන් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා.

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම sat patini මෑණියන් gi පිහිටයි .සොකරි සම්පූර්ණ danba

  • @riumisenanayaka6595
    @riumisenanayaka6595 2 ปีที่แล้ว +6

    අහන් ඉන්න හරිම ආස හිතෙනවා ඔබතුමාටත් අනෙකුත් සැමදෙනාටමත් ලෝක වාසී සියලුම දෙනාටත් පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 2 ปีที่แล้ว +3

    හරිම අපූරුයි. කණ්ඩායමේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා..

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 2 ปีที่แล้ว +5

    අපේ උරුමය රකින්න වෙර දරන ඔබ‍ට මගේ ප්‍රණාමය. ඔබ සැමට දීර්ගායු වේවා

  • @nelumsubashini48
    @nelumsubashini48 2 ปีที่แล้ว +2

    උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මම ඇතුළු සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑවේවා!!!! බොහොම පින් ඔබතුමාලට

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว

    ආශාවෙන් කවිටික අහනවා .සියලු දෙනාම ගොඩාක් පිං සත්පත්තිනි දේවමෑනියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා ඉක්මනින් අපට 🙏🏽🙏🏽🙏🏽

  • @padmawati8896
    @padmawati8896 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බොහොම පින් සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +1

    Ane sathpatheni meniyange pihiten apita kirisihiniya lebewa සත්පත්තෙනි මැණියේ මතු බුදු වේවා

  • @beautyworld1767
    @beautyworld1767 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .කදුලුත් ඇවිත් ඉවර වෙනකොට..ඉක්මණින් ම කිරි අම්මා දානය දෙන්න මට ලැබේවා

  • @champikaranjani5975
    @champikaranjani5975 2 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට සම්මා සම්බුදු සරනින් යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා උතුම් දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🕸️🕸️💮💮🕸️🕸️🕸️🕸️

  • @duniwanigasekara7744
    @duniwanigasekara7744 2 ปีที่แล้ว +6

    අපූරුයි අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය නොමදව ලැබේවා. වාසනාවන්ත අවුරුද්දක් වේවා👍

  • @senaratnasenaratna9349
    @senaratnasenaratna9349 2 ปีที่แล้ว +2

    දිනක්තුල ගොඩක් කට්ටිය බලලා . ඇත්තටම සතුටුයි මේවගෙ දෙයක් බලනවට.

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි

  • @deepikapiyadarshani5266
    @deepikapiyadarshani5266 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි
    හරිම අසාවේන් බැලුවා
    බුදු සරනයි
    පත්තිනි මැනියන්ගේ පිහිටයි
    කද සූරිදු පිහිටයි

  • @lathapathirana2495
    @lathapathirana2495 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා සියලුදෙනාටම බුදුසරණයි

  • @pappeproduction
    @pappeproduction 2 ปีที่แล้ว +4

    නාඩගම්කාරයෝ එකේ තිබ්බේ මේ කෑල්ල නේද දෙයියො කෙසේවෙතත් නාට්‍යයක් විදියට මරු

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ හා මගේ බිරිදගේ කිරි හීනයත් සැබෑ වේවා ...........

  • @banchibaby1234
    @banchibaby1234 2 ปีที่แล้ว +3

    මහාප්‍රජාපතිගෝතමි දේවිය පත්තිනි මැනියො සිදුහත් කුමරැගෙ මව තෙරැවන් සරණයි හරිම සතුටුයි

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 ปีที่แล้ว +1

    අතිතයේ අපේ මුතුන් මුතෝතෝ ගම්කිපයක් එ⁣කතුවි සෑම වසරකම ගම්මඩු,සොකිරි වැනි ශාන්තිකර් පවත්වා ව්ශ්වයෙන් එන රෝගබිය දුරැකරගත්තා නුතන පරන්පරාවදැන් මේවා විස්වාස නොකෙරැවාට මේවාගේ ශක්තියක් තියනවා අද මෙහෙම හරි මේවා සමාජයට පෙන්විම ගැන මේලමයිට ගොඩක් පිං ඔබසැමට පත්තිනිදේවියගේ පිහිටෙන් අනාගත සියලු වැඩකටයුතු සාර්තකවේවා

  • @OSHANboy94
    @OSHANboy94 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ... ඒ වගේම ගොඩාක් හොද වැඩක්.. බුදුසරණයි ඔයාලට ❤🙏

  • @shyamajinadasa9531
    @shyamajinadasa9531 2 ปีที่แล้ว +1

    Harima lassanai,me gayanaya hadawathe rawpiliraw denawa.balanna hoyamin sitideyak hamuuna.siyaludenatama budusaranai

  • @rankranasingherankranasing3051
    @rankranasingherankranasing3051 2 ปีที่แล้ว +1

    Theruwan saranai oyala hemotama..oyala me karana wede apita nam godaak watinawa.me dewal idiriyatama regena yanna shakthiya lebenna kiyla parthana karanawa ❤️❤️

  • @priyanthapuspakumara2310
    @priyanthapuspakumara2310 2 ปีที่แล้ว +6

    2022 ලැබුවා වු නව වසර අප රටත් අප සියළුම දෙනාමත් සළබ සත්පත්තිනි මැණියන්ම රැකදේවා

  • @asankamadushan9933
    @asankamadushan9933 2 ปีที่แล้ว +6

    මගෙ රටෙහි සියලුම දෙනාටත්..මුලු ලොකවාසි සියලුම දෙනාට පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබේවා.......උතුම් පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් සියලුම අම්මාවරුන් ආරක්ෂා වේවා.........

  • @prabhawijesinghe759
    @prabhawijesinghe759 2 ปีที่แล้ว +2

    අපේ උරැමය පෙරටම ගෙන යන මේ තරැණ පරම්පරාවට ශ්‍රිමහා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි..හිත නිවෙනවා කවි අහනකොට..දිනපතා ශ්‍රවණය කරන්න සුදුසු යැයි සිතමි..

  • @nishanthaupul1797
    @nishanthaupul1797 2 ปีที่แล้ว +3

    මෙක අහන්න ආසාවෙන් හිටියෙ පත්තිනි දෙවිපිහිටයි

  • @nishawickkaramarachchi3952
    @nishawickkaramarachchi3952 2 ปีที่แล้ว +3

    ඔබ සැමට තෙරුවන් සරණින් ජයෙන්ජයම වෙවා ආදර්ශ මත් තරුනයන් නිරතුරුවම දෙවියන් රැකදෙනවා

  • @dammidammidammidammi323
    @dammidammidammidammi323 2 ปีที่แล้ว +2

    ඔබ ඇතුළු පිරිසටත් ශ්‍රී ලංකාවාසී ලංකා වාසී සියලුදෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @dulanjatharaka5789
    @dulanjatharaka5789 2 ปีที่แล้ว

    දහසක් බලාපොරොත්තු සිත තුල තබාගෙන කිරි දරුවෙකුගේ සිනහව දකින්න පතන මට පත්තිනි මෑනි පිහිටෙන් මගේ සහ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.

  • @ishanianuradha9555
    @ishanianuradha9555 2 ปีที่แล้ว

    අහන්න ආසාවෙන් හිටියෙ .හරිම ලස්සනයි .බුදු සරණයි.

  • @kumarikumari-fz4vo
    @kumarikumari-fz4vo 2 ปีที่แล้ว +4

    පත්තිනි දේවි පිහිටයි ලෝක වාසි සියලු දේනාටම

  • @wasanthakumara4701
    @wasanthakumara4701 2 ปีที่แล้ว

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අපෙ කිරි සිහිනය සැබෑ වේවා.....

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බුදු සරණයි අයියේ ඔයාලා සියලු දෙනා ටම

  • @thilinimadhushika6224
    @thilinimadhushika6224 2 ปีที่แล้ว

    උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා....😇

  • @tharangasuresh1941
    @tharangasuresh1941 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි තෙරැවන් සරණයි සියඑම දෙනාට

  • @dineshsampath7213
    @dineshsampath7213 2 ปีที่แล้ว +1

    මතු බුදු වන සත් පත්තිනි අම්මාගේ පිහිටෙන් අපේ කිරි සිහිනේ සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyasahani9029
    @priyasahani9029 2 ปีที่แล้ว

    මම ත් හරි ම ආසටයි මේ කවි ටිකට ..ඔබගෙ හඩ ද හරියට ම ගැලපෙන ගාම්බීර හඩක් අයියා ..ඔබ ඇතුළු සියලු දෙනටත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ශවයි ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 ปีที่แล้ว +1

    Suba aluth අවුරුද්දක් වේවා සියලු දෙවියෝ ආරක්ෂා karathwa ආසාවෙන් bala හිටියේ oba තුමාගේ කටහඬ අහන්න හරිම ලස්සනයි සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් inna b s

  • @charithaabeysekara6637
    @charithaabeysekara6637 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි ලංකාවට සහ ලෝකෙටම!!!සියලු දරු සිහින යථාර්ථයක්ම වේවා !!!

  • @kumarakumara412
    @kumarakumara412 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කාන්චන අයියෙ සුභ නව වසරක් සියළු දෙනාට

  • @sahanwanigasuriya3698
    @sahanwanigasuriya3698 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දීර්ඝයු වෙිවා 💖💕😘😘🙏

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +4

    සුභ නව වසරක් බුදුසරණ යි දෙවි පිහිටයි

  • @sanathfernado391
    @sanathfernado391 2 ปีที่แล้ว

    හැම අමිමා කෙනෙකුගේ ම කිරි සිහිනය සැබැ වේවා! මටත් දුවෙක් ලැබේවා!

  • @sksriyakanthikanti2175
    @sksriyakanthikanti2175 2 ปีที่แล้ว

    මගේ සදුනි දුවගේ කිරි සිහිනය සැ බැ වේ වා පත්තිනි දෙවියන් ගේ පි හි ටයි ඔබ තුමාට ත් දෙවියන් ගේ පිහිටයි

  • @dihaninimsara786
    @dihaninimsara786 2 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් සියලුම දෙනාට .🙏🙏❤️.හරිම වටින වැඩක් ..ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .🙏🙏🙏❤️

  • @seethakumari7194
    @seethakumari7194 2 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වෙවා සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Maka සම්පූර්ණ danna බුදු සරණයි ගොඩක් asawan නාඩගම් කාරයෝ සොකරි බැලුවේ

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි සියලුම දෙවිදෙවතාවුන් වහන්සේලාගෙ පිහිටයි ශීූලංකාවට සෙත ශාන්තිය යහපත සැලසෙන සුභ නවවසරක් වේවා
    අපේ සංස්ක්තිය රැකගෙන ඉදිරියට එන මේ කන්ඩායමට නිදුක් නිරෝගි සුවපත්බවම වේවා
    නාඩගම්කාරයෝ නාට්යතුලින් මේ සංස්ක්තින් අපට දැකගන්න සැලසු සද්දාමංගල මහත්මා සිවගුරැනාදන් මහත්මා ඇතුලු සැමයත් සියලු යහපත සැලසේවා
    මගේරටට පතිනිමවුගේ ආශිර්වාදය වේවා.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි සියලුම දෙනාටම බුදුසරණයි🙏🙏🌸🌸🌼🌼🇶🇦

  • @jayathilakakrishan677
    @jayathilakakrishan677 2 ปีที่แล้ว +3

    ජැක්සන් ඇන්තනි මහාතගේ එක ගෙයි සොකරි චිත්රපටය ඒනවා ලගදීම සුපිරි වැඩක්❤❤❤

  • @shamikanirmal4683
    @shamikanirmal4683 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️ කියන්න වදන් නෑ 😯

  • @samandissanayaka4366
    @samandissanayaka4366 2 ปีที่แล้ว

    අපේ උරුමය රකින ඔබ සැමට තුනුරුවන් සරණයි

  • @gayanjayawickrama540
    @gayanjayawickrama540 2 ปีที่แล้ว +1

    දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට

  • @lahirudilshan5681
    @lahirudilshan5681 ปีที่แล้ว

    මන් මෙ කවි ටික හොය හොය හිටියෙ පත්තිණි මෑණියන්ගෙ පිහිටයි ❤️

  • @rathanatheroambale1055
    @rathanatheroambale1055 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හැමදෙනාටම .අපේ සංස්කෘතික දේවල් රැකීමට හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @ashi3527
    @ashi3527 2 ปีที่แล้ว +1

    දැන් දහා පරාට වැඩිය බැලූවා කොච්චර බැලූවත් ඇති වේන් නෑ 💖💖

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว +2

    සුබ නවවසරක් වෙිවා සියලුම දෙනාට 💕🙏💕 බුදු සරණයි

  • @seelawaralakubura1258
    @seelawaralakubura1258 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි සියලු දෙනාට

  • @ranjikaansan8995
    @ranjikaansan8995 2 ปีที่แล้ว +2

    Patini dewa මෑණියන්ගේ පිහිටයි සියලු දෙනාටම

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සුභ නවවසරක් සියලුම දෙනාට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා තෙරැවන් සරනයි 🙏🙏🙏❤❤❤

  • @udaniliyanage790
    @udaniliyanage790 11 หลายเดือนก่อน

    මගේත් සියලුම අම්මා කෙනෙක් වෙන්න බාලාපොරොත්තුවෙන් සියලුම දෙනාගේම බාලාපොරොත්තු ඉටු වේවා ඉක්මනින් දරු සම්පත් ලැබේවා

  • @priyanthabandara727
    @priyanthabandara727 11 หลายเดือนก่อน +1

    ලස්සනයි .maga.පියා .sokari .ගුරුවරයකු

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781  11 หลายเดือนก่อน

      හදුනා ගන්න ආසයි කොහෙද ඔබ

  • @jcp2214
    @jcp2214 ปีที่แล้ว

    නාඩගම්කරයෝ එකෙත් පත්තිනි ශාන්තිකර්මය කලේ මෙතුමා🙏🙏❤️❤️

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ

  • @dulanjaleeranasinha8815
    @dulanjaleeranasinha8815 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ....කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ....ගොඩක් පින් ඔයාලාට....බුදු සරනයි ...හැමොටම...බුදු සරනයි ....