නේත්‍ර මංගල්‍ය | Nethra mangalya Sri Lankan culture Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®

ความคิดเห็น • 393

  • @rulankasl
    @rulankasl  3 ปีที่แล้ว +104

    හැමෝගෙන්ම අපිව SUBSCRIBE කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. අපිට දිගටම් මේ චැනල් එක කරගෙන යන්න හැමෝම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

    • @hashanuhc5498
      @hashanuhc5498 3 ปีที่แล้ว +4

      Aniwarn ape da Mathe karanwata oyalata pin

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว +2

      Magi wayasata nodakapu mi maha pinkama daka bala ganimata idasalasa dun obatumalata sambudusaranai ma farthana karami .

    • @sandaruwanwickramasinghe5310
      @sandaruwanwickramasinghe5310 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @apiapemay3189
      @apiapemay3189 2 ปีที่แล้ว +3

      ආයුබෝවන්
      තෙරුවන් සරණයි.
      මමත් බුද්ධ පිංතූර අදින්නෙ පුදුම ආසාවකින් . අදින්න හිතෙන්නෙම බුද්ධ රූප දේව රූප. හැබැයි මම ගැහැණු කෙනෙක්.

    • @tharindusandamal7181
      @tharindusandamal7181 2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි 🌼

  • @nishanihenadeera2759
    @nishanihenadeera2759 3 ปีที่แล้ว +140

    කිසිදින දැකනැති එ පින්කම දැකබලා ගැනීමට සැලැස්සුවාට බොහොම පින් 🙏🙏🙏

    • @sudumanika3541
      @sudumanika3541 3 ปีที่แล้ว +2

      🙏🙏🙏sabu sadu sadu🙏🙏🙏

    • @chandanimanike3738
      @chandanimanike3738 2 ปีที่แล้ว +1

      සාදු සාදු..🙏🙏

  • @ranjiii188
    @ranjiii188 3 ปีที่แล้ว +74

    සාදු ... සාදු ... සාදු .. 🙏🙏🙏 ජීවිතයේ දක්නට ලැබුනු ආශ්චර්‍යමත් අවස්ථාවක් ... සාදු ...සාදු ...සාදු 🙏🙏🙏

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 ปีที่แล้ว +36

    සාදු සාදු සාදූ...... දැකගන්න ලැබීමත් වාසනාවක්. මේ කටයුත්තට දායකවූ සියලු දෙනාටම අනේක වාරයක් පිං.....🙏🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +65

    තෙරුවන් සරණයි ..
    කවදාවත් නේත්‍ර මංගල්‍යයක් දැකලා නෑ..අදයි දැක්කේ ..අපිට දැක බලා ගන්න මෙම උතුම් අවස්ථාව පෙන්නුවට ගොඩක් පින් ..බොහෝම ස්තුතියි ..
    🙏🙏🙏🙏

  • @chandraniweerakkody7220
    @chandraniweerakkody7220 3 ปีที่แล้ว +36

    බොහෝදෙනෙක් දැක නැති පින්කමක්. එම චිත්‍රචිත්‍ර ශිල්පියා ටත්, සහභාගි වූ සියලු දෙනාටත්
    තෙරුවන් සරණයි

    • @samanthifernando2284
      @samanthifernando2284 3 ปีที่แล้ว +1

      ඇත්තටම වටිනවා..දැක්ක පලවෙනි වාතාව..ඔබට පින්..සාදු..සාදු...

  • @tharukadilmini4941
    @tharukadilmini4941 3 ปีที่แล้ว +31

    ජිවිතෙට නොදැකපු පිංකමක් සියැසින් දැක ගත්තා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!

  • @piyalfernando4885
    @piyalfernando4885 2 ปีที่แล้ว +14

    කවදාවත් දැකලා නැති නේ‍ත්‍ර පිං කම අද ඔබලාට පිං සිද්ද වෙන්න දැක ගත්තා. එම පිං කමට සහභාගි උන සියලුදෙනා නිවනින් සැනසෙත්වා!!! සාදු ! සාදු!! සාදු!!!

  • @amilasampathekanayaka7853
    @amilasampathekanayaka7853 3 ปีที่แล้ว +20

    කවදාවත් දැකල තිබුනේ නෑ....ඒකත් දැක්ක...ගොඩක් ස්තුතියි....ගොඩක් පින් මෙය දැම්මට..බුදු සරණයි සියල්ලන්ටම....

  • @maheshmaduranga1759
    @maheshmaduranga1759 3 ปีที่แล้ว +37

    සත්‍ය වශයෙන්ම මෙවැනි පින්කමක් දුටු ප්‍රථම වතාවයි. ත්‍රිවිධ රත්නයේ බලයෙන් සියලු දෙනාටම සෙතක් වේවා. සියලු බෞද්ධයෙක්ම නැරඹිය යුතු පින්කමකි..

  • @dinusl9780
    @dinusl9780 3 ปีที่แล้ว +31

    අනේ හරිම ලස්සනයි
    මේ අපේම සංස්කෘතියයි
    මේ සුන්දර සංස්කෘතිය රැක ගනිමු
    😊🙏☸️

  • @kushanw3
    @kushanw3 3 ปีที่แล้ว +62

    හඬ සහ භාෂාව ඉතා ඉහල බවක් දැනෙනවා ඔබ සුභපතනවා...

  • @highlandersliveband7226
    @highlandersliveband7226 2 ปีที่แล้ว +5

    කවදාවත් දැකපු නැති නේත්‍රා මංගල්‍යය පිළිබඳ සියලු විස්තර සහිතව දර්ශන සමගින් දැක බලා ගැනීමට සැලැස්වූ ඔබ සියලු දෙනාටම පින් ලැබේවා. බුදු සරණයි හැමෝටම 🙏🙏🙏

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 ปีที่แล้ว +5

    අසා තිබුණත් කිසිදා දැක නැති මේ අති උතුම් මංගල්‍යය දැක බලා ගැනීමට සැළැස්වීම හේතුවෙන් ඔබ තුමන්ලා ට බොහොමත්ම පින් සිදු වෙනවා නොඅනුමානය......

  • @jayanathukorala4503
    @jayanathukorala4503 3 ปีที่แล้ว +11

    කවදාවත් දැකලා නැති දෙයක් ගොඩාක් පිං ඔබ තුමාලට මා ඇතුලු ප්‍රෙක්ශකයින් දැනුවත් කලාට♥️♥️♥️

  • @nithasekara846
    @nithasekara846 3 ปีที่แล้ว +25

    ඉතාමත් දුර්ලභ පිංකමක්.අහල තිබ්බත් සැබවින් දැක්කෙ අද.හිතට දැනුනෙ.වචනෙන් කියන්න බැරි තරම් සතුටක්.මෙම වටිනා අවස්ථාව දැක ගන්නට සැලැස්වීම ගැන ඔබට බොහොම පිං.තෙරුවන් සරණයි .

  • @RaniRani-eh5qv
    @RaniRani-eh5qv 3 ปีที่แล้ว +11

    පමුවෙන්ම මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු මේ පිංකම අප සැමට බලන්න සැලැස්සුවාට ඔබ තුමාලට ගොඩාක් පිං තෙරුවන් සරනයි 🙏🙏🙏🌼🌼🌼

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +37

    සාදු සාදු සාදු බොහොම පින් කිසිමදාක නොදකපු පින්කමක් අද සියසින් දකින්නට මා පින්කර තිබුනා.🙏🙏🙏🙏🙏

  • @middeniyesumangalathero9922
    @middeniyesumangalathero9922 3 ปีที่แล้ว +16

    හරිම වටිනා උත්තුන්ග කර්තව්‍යයක් සාධු` සාධු` සාධු` .........

    • @janiyabeats2488
      @janiyabeats2488 2 ปีที่แล้ว

      අනේ හාමුදුරුවනේ අපේ ඉස්කෝලෙ බුදු මැදුරක් හැදුව ඒ බුදු පිළිමේ නේත්‍රා තැබුවෙ මේ විදිහට නෙමේනෙ.ඒ නේත්‍රා තියන මාමා කණ්ණාඩියක් තියාගෙන නෙමේනෙ.මේ video එකේ තියෙන ගොඩක් දේවල් කලේ නෑනෙ.

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +11

    ඔබලාට ගොඩාක් පිං මෙවැනි පිංබර දසුනක් අපට බැලීමට සැලසීම ගැන...❤️🙏

  • @mudidasanayake2539
    @mudidasanayake2539 2 ปีที่แล้ว +2

    මම මුදී දසනායක. නිත්‍යය පදිංච්ය ඇමරිකාවේ, කැලිපෝර්ණියා ප්‍රාන්තයේය. ඔබේ වටිනා විඩියෝව මුල සිටම නැරඹුවෙම්. උපතින්ම බෙෳද්ධයෙකු වූ මා කොලඹ අනඳ විදුහලේ සිප් සතර හදෑරු වෙමි. මෙවන් උතුම් සිදුවීමක් මා මව් බිමේ සිටියදීවත් නොදුටුවෙමි. ඔබගේ නාලිකාවට සුබ පැතුම්. I am currently a permanent resident of the United States, in the state of California. I watched your valuable video from the beginning. Being a Buddhist by birth, I studied at Ananda College, Colombo. I have never seen such a great event in my homeland. Congratulations on your channel.

  • @eranda5702
    @eranda5702 2 ปีที่แล้ว +3

    ඔබ මේ පින්වන්ත දර්ශනය ප්‍රදර්ශනය කර යම් පිනක්‌ සිදුකර ගත්තනම් ඒ පින මටද අනුමෝදන් වේවා
    ඔබ‍ටත් අපටත් මෙම පින ධර්මාවබොදයටම හේතු වේවා

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 ปีที่แล้ว +11

    බොහොම පිං නේත්‍රා තැබීමේ මංගල්‍යයය නරඹන්න සැලැස්සූවාට....🙏🙏🙏🙏🙏

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +27

    මතකයි පුංචි සංදියේ ගමේ පන්සලේ බෝධීන් වහන්සේ වටා සත් සතිය බුදු පිළිම වලට නේත්‍රා තැබීමේ මංගල්‍යයට සහභාගි වෙමින් දායක වුනෙමි තෙරුවන් සරණයි සැමට සෙත් වේවා

  • @solsticestudios23
    @solsticestudios23 2 ปีที่แล้ว +9

    දහම් පාසල් අවසාන වසරේ පාඩම මතක් වුණා. අකුරු වලින් දැකලා තිබුණ මනඃකල්පිත සිදුවීම් දැකගැනීමට ලැබිම ගැන බොහොම සතුටුයි❤

  • @padminikandambi8640
    @padminikandambi8640 3 ปีที่แล้ว +12

    බොහොම පින් මෙවෙනි පිංකමක් දැක බලා ගන්න සැලැස්වීම 🙏🙏🙏

  • @user-tz7my2lh6g
    @user-tz7my2lh6g 3 ปีที่แล้ว +6

    කවදාවත්ම නොදැක තිබු දෙයක් දැක ගැනීමට සැලැස්සූවාට බොහොම පිං.🙏🙏🙏🙏තවත් මෙවැනි දේවාල් රැගෙන එන්න. චැනලය දිගටම රැදෙවා..
    බුදු සරණයි

  • @nalinpradeep1354
    @nalinpradeep1354 3 ปีที่แล้ว +10

    මේ වගේ අපේ සංස්කෘතිය විදහා දක්වන වැඩසටහන් දිගටම කරගෙන යන්න

  • @vimansasithari150
    @vimansasithari150 3 ปีที่แล้ว +8

    ගොඩක් පින් හැමෝටම අපිට මෙවන් වටිනා නේත්‍රා මංගල්‍යක් දකින්නට සැලැස්සුවාට...🙏

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 2 ปีที่แล้ว +4

    සාදු සාදු මේවගේ වටිනා උතුම් දෙයක් බලන්න ලැබිමට අපි පිං කරලා 🙏🙏🙏🙏🙏

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 2 ปีที่แล้ว +2

    මේ සිත්තරා ට බොහොම පිං! බුදු සරණයි! මේ කලාව ඉදිරි පරම්පරාවටත් දායාද වේවා!

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 3 ปีที่แล้ว +7

    උතුම් පිංකම
    ලෝකයට පෙනුණේ ඔබතුමාට pin සිදුවෙනවා

  • @supundisanayaka4845
    @supundisanayaka4845 3 ปีที่แล้ว +8

    මෙවැනි මහා පිංකමක් දැකබලා ගැනීමට අවස්ථාව උදාකර දීම වෙනුවෙන් ඔබ සැමට බොහොම ස්තුතිවන්ත වන අතර අපේකම දත් සිහලුන් මෙවන් නාලිකාවන් දිරිමත් කිරීමට කටයුතු කරන්නෙනම් එය උතුම් දෙයක් වනු ඇත🙏🙏

  • @cweerasuriya9094
    @cweerasuriya9094 3 ปีที่แล้ว +11

    මගෙ ජීවිතේ පලමු අවස්ථාව මේ. . බුදු සරණයි

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 ปีที่แล้ว +1

    විස්තරාත්මකව පැහැදිලිව කියනවා. හඩ හරිම පැහැදිලියි...ගොඩක් වටින වැඩසටහනක් ....ඇස් දෙකට කදුලු ආවා...මේවා අපි කවදාවත් දැකලා නැති පුන්‍යකර්ම....ගොඩාක් පින් ඔයාලට..ඒ වගේම මේ වගේ වටිනා වැඩසටහන් දිගින් දිගටම කරගෙන යන්න ශක්තිය දිරිය නොඅඩුවම ලැබේවා ....බුදුසරණයි ...

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i 3 ปีที่แล้ว +9

    බොහොමත්ම පින් සිදු වෙනවා...අපිට දැක ගැනීමට සැලැස්වීම ගැන.තෙරුවන් සරණයි ..

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +2

    බොහොමයක් පිං සිදු වේවා.නොදුටු පිංකම් බැලීමට සැලසුවාට.මෙවැනි තවත් වීඩියෝ ගෙන එන්න ශක්තිය ලැබේවා

  • @niranjalaabayasundara8047
    @niranjalaabayasundara8047 3 ปีที่แล้ว +27

    ජීවිතයේ මම දැකපු ලස්සනම වැඩසටහන

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +10

    තුණුරුවන් සරණයි නිරෝගී සුව ලැබේවා ...! සිත්තර මාමාට වගේම ලෝකවාසී සියලු දෙනාට යහපත උදා වේවා නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ...!

  • @nimethya5651
    @nimethya5651 2 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්..😊
    බුදු සරණයි හැමෝටම...❤️

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 2 ปีที่แล้ว +1

    කිසිදා නොදැකපු. අහඹු අවස්ථාවක නේත්‍රා මංගල්‍ය පිංකමක් දැකගැනීමට සලසපු රූ tv කාර්යමඩුල්ලට වාගේම නයිදේ සිත්තර මහත්මයාටත්. ස්වාමීන් වහන්සේලා සියළූම දෙනාටත් ගොඩාක් පින්. මෙම වීඩියොව නරඹපු සියළුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 ปีที่แล้ว +1

    කවදාවත් දැකලත් නැ අහලත් නැ මේ හැම දෙයක්ම අපට දැනෙන්න දකින්න සලස්වන ඔබලාට ගොඩක් පින් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @tharukaidunil3425
    @tharukaidunil3425 2 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ ජීවමාන කරන ආකාරය දැකීමට අපි පින් කරලා තියෙනවා,සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ! මේ වගේ වැදගත් වැඩසටහන් රැගෙන ඒම පිළිබඳව.

  • @raluwakankanamge
    @raluwakankanamge 3 ปีที่แล้ว +7

    නියම වැඩසටහනක්!

  • @dilanthawelagedara2813
    @dilanthawelagedara2813 3 ปีที่แล้ว +5

    යහාපත් දෙයින් අප දැනුවත් කළ ඔබට පිං අත් වේවා ........තෙරුවන් සරනයි .......

  • @madhubashana8523
    @madhubashana8523 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏 දුර්ලභ මාහා පිංකමක් දැකබාලා ගැනීමට හැකියාව ලැබීමත් පිංක් මෙවන් පිං කීරීමට තවතවත් කිරීමට හැකියාවලැබේවා ...🙏✨️

  • @sachith123456
    @sachith123456 2 ปีที่แล้ว +2

    බොහෝම පින්...බලාගන්න සැලැස්සුවට...! බුදුසරණයි !!

  • @sujeewaindika3540
    @sujeewaindika3540 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි ..

  • @amavividanagamage7227
    @amavividanagamage7227 2 ปีที่แล้ว +3

    මෙ වගේ වැඩසටහන් දිගටම ඕනේ.ගොඩක් වටිනවා

  • @priyadarshanipriyadarshani8895
    @priyadarshanipriyadarshani8895 3 ปีที่แล้ว +5

    කවදාවත් දෑකල තිබුනෙ නෑ අද තමයි දැක්කේ ...සාදු සාදු සදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrisiriathapaththu6822
    @chandrisiriathapaththu6822 3 ปีที่แล้ว +7

    ඉතා වටිනවා සාදු සාදු සාදු

  • @nayanapadmini2150
    @nayanapadmini2150 2 ปีที่แล้ว +5

    අපගේ දෑසින් බුදු දෑස දැක බැලීමට උද්ව් කල ඔබට පින්සිදුවේවා....🙏

  • @chamith5257
    @chamith5257 2 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏 💐💐💐 චිත්‍ර අදින්න ලස්සන

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිමක් ලැබෙනවා. ඇත්තටම ගොඩක් පිං සිද්ධ වෙනවා. නමෝ බුද්ධාය 🌼

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +8

    සිංහල බෞද්ධ සංස්කෘතිය චිරහත් කලක් හෙළදිව වැජබේවා. 🇱🇰🙏

  • @vipulshirantha6290
    @vipulshirantha6290 3 ปีที่แล้ว +17

    නේත්‍ර මන්ගල්ලයක් මේ දක්කාමඉ සාදු සාදු සාදු

  • @roshanindika7143
    @roshanindika7143 2 ปีที่แล้ว +3

    Thank you very much for this video...!!!
    I heard this, but I haven't seen this earlier. This is a very rare occasion.
    We have to protect our culture......
    May the triple gem bless you. !

  • @vimansasithari150
    @vimansasithari150 3 ปีที่แล้ว +7

    ලෝකවාසී සියලු ජනතාවට සම්මා සම්බුදු සරණයි 🙏

  • @nisansaladilshani5616
    @nisansaladilshani5616 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ සැමට බුදුසරණයි!!!

  • @dilshancreation4172
    @dilshancreation4172 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා විඩියෝවක් ස්තුතියි 🙏

  • @dineshnight9187
    @dineshnight9187 2 ปีที่แล้ว +1

    අදමයි දැක්කෙ නේත්‍රා පිංකම...ගොඩක්ම පිං..සාදු..සාදු...සාදූ..

  • @keshanmadushanka4903
    @keshanmadushanka4903 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් වටිනවා.

  • @kumuduni-qg7nw
    @kumuduni-qg7nw 2 ปีที่แล้ว +2

    බොහොමත්ම පිං සිදු වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏නිදුක් නිරෝගී වේවා ධර්මය අවබෝධවී නිවන් ලබත්වා 🙏🙏🙏

  • @PoOoH_at_Nowhereland
    @PoOoH_at_Nowhereland 3 ปีที่แล้ว +15

    A best video ever with immeasurable educational, religious, and cultural value. Please produce many more of such valuable documentaries. And thank you very much for the great knowledge spared.

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 3 ปีที่แล้ว +18

    මේ වගේ උතුම් දේකට unlike කරන්න අත යනවා කියන්නෙම කෙතරම් පව්කාරකමක්ද 🙏🙏🙏🙏

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      KAMAK NA ANE MAITREE KARAMU

    • @janiyabeats2488
      @janiyabeats2488 2 ปีที่แล้ว

      හායි🥰😻🥰🥰😍😝

  • @lakmalifernando1765
    @lakmalifernando1765 2 ปีที่แล้ว +1

    දැකපු පළමු වතාව මේ වගේ පිංකම k ඔබ සියලු දෙනාටම බුදු සරණයි

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝවක්.

  • @janithaekanayaka9760
    @janithaekanayaka9760 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 3 ปีที่แล้ว +6

    බොහොමත්ම පින් කවමදාවත් නොදුටු දුර්ලබ දසුනක් මෙසේ ඉදිරිපත් කිරිම දකින්නට සැලසීම මහා පිනක් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼.තෙරුවන් සරනයි

  • @isuruisuru6245
    @isuruisuru6245 3 ปีที่แล้ว +1

    අද තමයි මේ වගේ දෙයක් දැක්කේ ⁣ඒ වගේම ගොඩාක් හොදට පැහැදිලි කරනවා ගොඩාක් පිං..

  • @dilkushi9785
    @dilkushi9785 2 ปีที่แล้ว +1

    බොහොමයක් පින් අත් වේවා.. මෙවන් දෙයක් දකින්නට සැලැස්වීමෙන්. ❤️❤️

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 ปีที่แล้ว +6

    සාදු .....සාදු ....සාදූ ...🙏🙏🙏

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 ปีที่แล้ว +1

    පලමු වතාවට දැක්කෙ ඔබලාට පින් බුදුසරණයි

  • @dilanipalliyaguru4802
    @dilanipalliyaguru4802 3 ปีที่แล้ว +11

    බොහොම වටින වැඩ සටහනක්.

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว +2

    පලමුව.ඔබ තුමාට ගොඩාක් පින් දැක බලා ගැනීමට සැලසුම් කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @swarnamaliliyanage8142
      @swarnamaliliyanage8142 3 ปีที่แล้ว

      Oba thumata godak pin
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +4

    සාදු"සාදු"සාදු"හරිම ආසිරිමත් නේත්‍රා"මoගක්‍ය"අද තමයි දැක්කෙ ගොඩාක් පින් දකින්න් සැලැස්සුවට ඔබතුමාට"ඒ සියලු දෙනාට බුදුසරණයි"
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sltvmedia3195
    @sltvmedia3195 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankabandara531
    @asankabandara531 3 ปีที่แล้ว +4

    ගොඩක් පින්

  • @pushpakulathunga7092
    @pushpakulathunga7092 ปีที่แล้ว

    ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තවත් මේ වගේ පිං කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +4

    බුදුසරණයී ඔයාට 🙏

  • @shantijulie9284
    @shantijulie9284 3 ปีที่แล้ว +2

    Me pujawa Balannee palamu wathwata oba tumanlata godak pin mamath mehema balanna podi hari karala eathi sadu saduuuuu

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු💐🙏🙏🙏අනණ්තවූබුදුගුණබයෙන්🙏 සියලු සත්වයන්ටම.සෙතසැලසෙවා.බොහොමපින්🙏කවදාවත්.දැකලා.තිබුනෙනෑ.පිරිසිදුතෙවාවන්.ඉතාමත්කලාත්මකයි🙏

  • @theshantheshan8686
    @theshantheshan8686 3 ปีที่แล้ว +2

    මෙවිදියට හරි දැකගන්න අපේ ඇස් පිංකරා බුදුපියාණනි

  • @renukasrilanka1890
    @renukasrilanka1890 10 หลายเดือนก่อน

    ජීවිතේට නොදැඇකපු පිංකමක් අද දැක ගත්තා. සාදු.. සාදු... සාදු.. 🙏🙏🙏🙏🙏

  • @uvindusahan6239
    @uvindusahan6239 3 ปีที่แล้ว +8

    බුදු සරණයි ❤ තුනුරුවනේ ආරක්ෂාවයි ❤❤

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +6

    Sammaa sambudu saranai 🙏🏼sadu sadu sadu 🌻🌼

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu..man dakke adai..budusaranyi mame obata

  • @ajithdissanayaka7313
    @ajithdissanayaka7313 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amilatharaka3040
    @amilatharaka3040 3 ปีที่แล้ว +1

    උතුම් වාම දළදා වහන්සේගේ පිහිටයි.......!!!!!!
    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් පිළිම වහන්සේ නමකට නෙත්‍රා තැබීමෙ අති දුර්ලභ පිංකම් මාලාව මෙසේ හො මා හට දැකගැනීමට සැලැස්වීමෙ පිං මහිමයෙන් ඔබටත් ඔබගෙ පවුලේ සැමටත් ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම සියලුම ලොක සත්වයන්ටත් අනන්ත අප්‍රමාණ කුසල් රැස් කරගෙන දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නිවැරදිව පූර්ණය කොට ඉතාමත් ඉක්මනින් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මෙ ගොර කටුක භයානක සන්සාරයෙන් එතෙර වන්නට ලැබෙවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා........ !!!!!!! තෙරුවන් සරණයි........!!!!!!

  • @sandunipiyumika5478
    @sandunipiyumika5478 2 ปีที่แล้ว

    Dekalama nethi deyak deka balagana selessuwata gdak. Pin 🙏🙏

  • @ddhammi7349
    @ddhammi7349 3 ปีที่แล้ว +2

    Bohoma pin.....oba thumaalata.

  • @pushpakulathunga7092
    @pushpakulathunga7092 ปีที่แล้ว +1

    අපිත් ගොඩක් පිං කරලා තියෙනවා මේ දේ වල් මේ විදියට හරි දැකබලා ගැනීමට සාදූ සාදූ සාදූ

  • @padminichandralatha246
    @padminichandralatha246 3 ปีที่แล้ว +4

    වටිනා පිං කමක් සාදු සාදු සාදු

  • @oshanviduranaga6493
    @oshanviduranaga6493 2 ปีที่แล้ว +4

    මේම කාතාව english medium කරන්න , බොහොදේනේකුටම හිත සුව පිනිස.🙏

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +2

    බොහෝම පිං ඔබට 🙏🙏🙏🙏

  • @renukadesilva7807
    @renukadesilva7807 3 ปีที่แล้ว +5

    Thank you very much for your video.
    Its great and very knowledgeable.
    May the triple gem bless you.

    • @rulankasl
      @rulankasl  3 ปีที่แล้ว

      Thank you too

  • @CraftAngle1016
    @CraftAngle1016 3 ปีที่แล้ว +2

    සියල්ලන්ටම මේ පින හේතු වාසනා වේවා... 🙏

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +5

    ගොඩක් හොද වීඩියෝ එකක් අපි කවදාවත් මේ දෙය දැකලා නෑ.....ගොඩක් පින් මේ වීඩියෝ එක කලාට.........අායේ පිටරටවලද බුදු පිළිම වහන්සේලා.....බෞද්ධ සිරිත් විරිත්.......විහාරස්ථාන.........භික්ෂු ශාසනය.......අාගමික වතාවත් කරන අාකාරය........බෞද්ධ උත්සව.....අාදිය පිළිබදව අපට දැනගන්න වීඩියෝ කරන්න......තෙරුවන් සරණයි...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      බෞද්ධ රටවල පවතින විවිධ සිරිත් විරිත් පිළිබඳව තොරතුරු මෙහි තිබෙනවා.
      ඒවා ගැන විස්තර සොයා බැලීමට ඉංග්‍රීසියෙන් ටයිප් කර සර්ච් කරන්න.
      බුදු සරණයි.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@isharatewankabandara5499 Buddhist related activities

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      Thailand Buddhist activities

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      Myanmar Buddhist activities

  • @subashini5917
    @subashini5917 3 ปีที่แล้ว +2

    Neththra mangallya dekaapu palamu wathawa sadu sadu sadu