කාන්තාවන්ට යන්නට තහනම් දේවාලයේ රහස් ගමන -Kingsly Rathnayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2020
  • කාන්තාවන්ට යන්නට තහනම් දේවාලයේ රහස් ගමන -Kingsly Rathnayaka

ความคิดเห็น • 92

  • @Osandamaduravi84
    @Osandamaduravi84 3 ปีที่แล้ว +32

    මගේ ජීවිතේ දැකපු සුන්දරම නිවේදකයා.. ඒවචනෙට සිමා නොවුණු ඇවිදින පුස්කාලයක් කිව්වත් නිවැරදී..
    ඒවිතරක් නෙමෙයී වැඩකට තියන පෙර සූදානම.. කරන දේ ගැන තියන කියවීම.. අද සිටින නවක නිවේදක නිවේදිකාවන්ට ඔහුගේ ජීවිතයෙන් ගත හැකි හොදම පාඩම් කියා මා සිතනවා..
    ඒ නිසාම මිනිසුන් අදත් ඒ හඩට වගේම ඒ චරිතයත් අමතක කර නෑ..
    ඒ තමයි ඔහු ලද සැබෑම සම්මානය..

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 3 ปีที่แล้ว +8

    කිංස්ලි රත්නායකගෙ නියම සහා ලස්සන Energetic වෙනසක් පේනවා.God job sir.

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +9

    නියම වැඩ සටහන. විනාඩි 30 විතර උනානම් මරු. Kuwait සිට. 🇰🇼

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +7

    (((සාදු 🌹 සාදු 🌹🌹 සාදු 🌹🌹🌹මතු බුදුවෙන්නාවු පිං ඇති මහා සත්පත්තිනි දේවමැණියන්ගේ පිහිටෙන් මට ඉක්මණින් සමිපුර්ණම සුවය ලැබෙිවා!!"!!!! 🕯️🕯️🕯️🙏🙏🙏)))

    • @sandaruwanaberathna8268
      @sandaruwanaberathna8268 ปีที่แล้ว

      අනේ මට මෙහෙට එන හැටි කියන්න

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 3 ปีที่แล้ว +5

    පුද්ගලික මාධ්යයෙන් බිහිවු දැවන්ත දැනුම් සම්භාරයක් පිරි නිහතමානි මිනිසා...තවද කිංසිලි,බවන්ත,වසන්ත, තාමාලි,අනෙක් අයගේ නම් දැන් අමතකයි.ජය....

  • @rowdytv887
    @rowdytv887 2 ปีที่แล้ว +10

    ඔබ ගවේශණය කරන දේ සත්‍යක් , මේ ගැන මන් හොදින් දන්නවා ,මොකද ඔය මගෙ ගම ..ඔය ස්තානය අවට මමත් ගිහින් තියෙනවා 🙂

  • @stedi8621
    @stedi8621 3 ปีที่แล้ว +28

    පත්ත්නි දෙවියන් නම් කොහොමද කාන්තාවන්ට තහනම් වෙන්නෙ?

    • @IshanUditha
      @IshanUditha 3 ปีที่แล้ว +7

      කාන්තා දෙවගනක් වන පත්තිනි මෑණියන්ගේ දිය කපන ස්ථානයට කාන්තාවන්ට යන්න තහනම් කියන එක විහිළුවට බදුන් වන දෙයක් නොවේද? මේ විදියට පත්තිනි මෑණියන්ට වත් එතනට වඩින්න තහනම්

    • @piynthapemlal7171
      @piynthapemlal7171 8 หลายเดือนก่อน

      Pathwini maniyo neme wadinne swamiya

    • @sujeewasampath2063
      @sujeewasampath2063 4 หลายเดือนก่อน

      ​@@piynthapemlal7171කවුද sawamiya

  • @ncs2663
    @ncs2663 3 ปีที่แล้ว +4

    කිංසිලි මහත්මයා අපි කැමතිම චරිතයක්.....හරිම ලස්සනට වැඩේ කරනවා..

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්

  • @lushantambyah7601
    @lushantambyah7601 2 ปีที่แล้ว

    Tanks very much brother and I like you very much God bless you all was we Srilankan 🙏🙏🙏🙏🙏✌✌👍👍👏👏

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 2 ปีที่แล้ว

    You are great person 🌹🙏

  • @Anybodycancode395
    @Anybodycancode395 8 วันที่ผ่านมา

    Like a Jackson Antony you also have a good skill for do like this program. Please do more program like this.

  • @studioayomusic
    @studioayomusic 3 ปีที่แล้ว +3

    Interesting program 👍

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 ปีที่แล้ว

    Excellent revive

  • @erangaweligamage3173
    @erangaweligamage3173 3 ปีที่แล้ว +5

    මිනිසුන් විසින් කොතරම් දෙවියන්ට පුද පූජා තියල සැළකුවත් දෙවියන් විසින් මිනිසුට පෙරලා කෘතගුණ සළකනවද කියල මේ දවස්වල වෙන දේවල් එක්ක සැකයක් මතුවෙනව. දෙවියන්ට වැඩිපුරම ගෞරවය දක්වන මිනිසුන් ඉන්නෙ ඉන්දියාවෙ. ඒත් කිසිම දෙවියෙක් ඉන්දියාව දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ මේ දවස්වල. දකින දකින තැන මිනිසුන් මිය යනව. මරණ බය හැම තැනම පැතිරිල. දෙවියන්ට මිනිසුන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකි පිරිසක් බව අද ඔප්පු වෙල ඉවරයි. ආපහු දේව සංකල්ප දිහා හැරිල බලන්න මිනිසාට අවස්ථාව එළඹිල තියෙනව. සීලය තුල ශක්තිමත් වෙන එක ඇර වෙන විකල්පයක් මිනිසාට නැත. එවිට සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය හෝ හිමි වේවි.

  • @vihangas
    @vihangas 3 ปีที่แล้ว +1

    Respect sir.....

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 2 ปีที่แล้ว

    Bohoma sthutiii hrim watinwa...ob nisai mehem api ekkine..eh kapavimt . teruwansarani devipihitai

  • @AsangaLive
    @AsangaLive 3 ปีที่แล้ว +5

    Superb

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh หลายเดือนก่อน +1

    අය්යා වෙඩ සටහන ගොඩක් හොඩයි ❤

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว

    Sadu sadu sadu amma

  • @kalumkumara8037
    @kalumkumara8037 3 ปีที่แล้ว +11

    කිංස්ලි ඇත්තටම අපි ආදරේ චරිතයක්

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +2

    පත්තිනි මැනියන්ගෙ පිහිට යි

  • @wolf2476
    @wolf2476 3 ปีที่แล้ว

    Ayye thawa oya wage video dann ko deviyange RAHASssss ❣️

  • @piumikaushalya5754
    @piumikaushalya5754 2 ปีที่แล้ว +2

    mathu budu wana paththini maniyange pihiten mgeth daruwek balaporaththuwen inna hema kenekgema kiri sihinaya ikmata ishta wawa... sadu sadu sadu.....

    • @sankappamahasen4079
      @sankappamahasen4079 11 หลายเดือนก่อน

      මතු බුදු වෙන්න එතුමිය සම්‍යක් දෘශ්ටිකද

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +1

    ""'''"" ඉතාමත් හොද හුගාක්ම භක්තියක් ඇති කරණ කියන්න බැරිතරමටම වටිනා C D එකක්.. ස්තුතියි පිං ලැබෙිවා . විනාඩි 40 ක් විතර තිබුනානමි ආසයි හොදයි..THANKS..🙏🙏🙏"""""

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sadamalirajapakshs6408
    @sadamalirajapakshs6408 2 ปีที่แล้ว +2

    සත්පත්තිනි මැනි පිහිටයි

  • @ekanayakawijekoon8776
    @ekanayakawijekoon8776 3 ปีที่แล้ว +4

    මට මතක විදියට ඔය දේවාලයේ දින කිහිපයක් පෙරහැර තියෙනවා...එයින් එකදවසක් ලමයි නැති කාන්තාවන් සදහා වෙන්කර තියෙනවා..ඔබ දන්නවාද..

  • @yapacreation
    @yapacreation 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nandawathi3509
    @nandawathi3509 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dgcskumariweerakoon7757
    @dgcskumariweerakoon7757 2 ปีที่แล้ว

    Danna kenek kiyanna ai hoda naththe..wihiluwak e kathawa.

  • @malaniillangakoon1306
    @malaniillangakoon1306 2 ปีที่แล้ว +8

    පත්තිනි දේවිය කාන්තාවක් ඉතිං ඇයි කාන්තාවන්ට තහනම් දන්ත ඨාතූන් වහන්සේලා සගවා ගෙන ආවෙත් කාන්තාවක් ඒත් නුවර පෙරහරේ කාන්තාවන් නැහැ .අනේ මන්දා තේරුම් ගන්නට අපහසු යි

    • @nalikapathirana3815
      @nalikapathirana3815 2 ปีที่แล้ว +2

      Sahatika athta bamunu matha mewa hinddu agamen ena vigadam bududahame oy vikara ne Mittta dustika vikara mewa

    • @user-ut4we3vc7j
      @user-ut4we3vc7j ปีที่แล้ว

      ඓක ඇත්ත

    • @OnlineRRR
      @OnlineRRR 11 หลายเดือนก่อน

      පුරුෂ ආධිපත්‍යය

  • @sahenimishel8651
    @sahenimishel8651 ปีที่แล้ว +2

    මෝඩයින් විසින් මාව ගත් දේවල්... කවදා හරි දෙවියෝ ඇවිත් කියලා තියෙනවද ගෑණු මේ දේවල් වලට ගාව ගන්න එපා කියලා....
    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @puspakumarapuspakumara3890
      @puspakumarapuspakumara3890 ปีที่แล้ว

      Ganu keyanne etaram pilikul jateyak henda me wage sddashthana wadenna denne ne.

    • @sudhammahimi152
      @sudhammahimi152 ปีที่แล้ว

      💜

    • @chathurathnayake3210
      @chathurathnayake3210 ปีที่แล้ว

      @@puspakumarapuspakumara3890 ඔයාගෙ අම්මනම් පිලිකුල් ඇති තමා

    • @chmakaliyanage8478
      @chmakaliyanage8478 ปีที่แล้ว +1

      Uthum buduntath mau,, wenne kanthawak,, uthum salads wahanse, uthum Jaya sri maha boodiya,, wedama kale,, uthum u kanthawan,,, 🙏🙏🙏

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 2 ปีที่แล้ว

    Kingsli rathnayakage appachchige gamane

  • @umangaudaya
    @umangaudaya 3 ปีที่แล้ว

    Obage suraiya sirase obathuma kiyapu dewa katha adatath ahanna asai

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +2

    🌈️🌈️🌈️👍👍👍

  • @midurangapramod1601
    @midurangapramod1601 ปีที่แล้ว +1

    ape gama❤️❤️❤️pathini deviyange pihitai

    • @chathurathnayake3210
      @chathurathnayake3210 ปีที่แล้ว

      කොහොමද මේ දෙවාලෙට යන්න පුලුවන් පාර?

    • @hasinthalakshan3284
      @hasinthalakshan3284 ปีที่แล้ว

      මේ ගම තියෙන්නෙ කොහෙද සහෝදරයා

    • @midurangapramod1601
      @midurangapramod1601 ปีที่แล้ว

      matale pallepola ambokka millawana

  • @dayakamal8934
    @dayakamal8934 3 ปีที่แล้ว

    Ammo ewanam raha kara kara shanawa.....shaksi athiwa wea ewatanam tharka karaawa.....

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Ane ape rate koitaram sbawadarmaye mau lassana tan tiyanwada

  • @indrakanthasandaruwan8807
    @indrakanthasandaruwan8807 ปีที่แล้ว

    Api me ambokka dewalayata sema awrudakama පඬුරු ,බුලත් regena yannemu.ambokka gamata nudurin mage gama thiyenneth attatama lassana gamak thamaii me ambokka kiyla kiyanne

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +2

    Paththini maniyan kiyannath knathawak
    Ayi eka gahanu ayata thahanam

  • @hashankumudu698
    @hashankumudu698 ปีที่แล้ว

    Sinhala kiyamanak thiyanawa; paththini amma wage hitiyata redde thuththiri kiyala.

  • @hemaranawaka90
    @hemaranawaka90 ปีที่แล้ว

    Paththini Meniyange Dewalayak Nam Kanthawanta Me Sthanayata Yama Thahanam Wenne Ayi?

  • @with.2651
    @with.2651 3 ปีที่แล้ว +1

    පුලුවන්නම් මෙහෙත් එන්න. මම උඩදුම්බර අපේ දේවාල මංගල්ලය ලෝකෙටම පෙන්වන්න

    • @mrsaman378
      @mrsaman378 2 ปีที่แล้ว +1

      Udadumbara koheda dewale

    • @with.2651
      @with.2651 2 ปีที่แล้ว

      @@mrsaman378 udadumbara udawela kiyaa game.
      Meemureta 25km meha thiyenne ape gama

  • @alomafarm7263
    @alomafarm7263 3 หลายเดือนก่อน

    PThini deviyo ganiyakda ppirimi yekda❤

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ns7925
    @ns7925 2 ปีที่แล้ว +2

    පත්තිනි අම්ම කාන්තාවක්, එහෙම නම් ඇයි කාන්තාවන්ට තහනම්???

  • @ANUSHKA-eq1dm
    @ANUSHKA-eq1dm 3 ปีที่แล้ว +1

    Gamata giya ne??

  • @tharidugayan2168
    @tharidugayan2168 2 ปีที่แล้ว

    කොහේ ද මේ....

  • @rosperera9273
    @rosperera9273 14 วันที่ผ่านมา

    ගෑනු අයත් හිටියනෙ එතන

  • @hapankam74
    @hapankam74 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි video එක .ලන්කාවෙ පොඩ්‍ම youtuber බලන්න අපේ videos බලන්න .subscribe කරන්න

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 11 หลายเดือนก่อน

    මේ කියන.සියලූම.නීති..වාරන.හදාගෙන තියෙන්නෙ මේ හොර කපුවෝ....
    මේවාගෙ වාරනා .රහස්..තිබෙන තැනක්.කීවාම අසරන..මෝඩ.මිනිස්සු එනවා වැඩිය්....මේක.කැලෑවක් නිසා.මෙතනට.සර්පය්න්.සතුන්.පැමිනීම ස්වභාවික සන්සිද්ධියක්......පත්තිනි මෑනියන්.කියන්නෙ..දේවත්වයට.පත් වූ වාය් කියන. ඉන්දියාවෙ .""කන්නගී""නම්..ශ්‍රේශ්ට.කාන්තාවක්.....එතුමිය...පව්ල් ජීවිතය...හා සම්බන්ද..ආදර්ශයක් දෙන කෙනෙක්......ඉතින්..කාන්තාවක්.සම්බන්දා ස්තානයට කාන්තාවන්ට ඇති තහනමේ පදනම කුමක්ද?? ඒ වගේම..කාන්තාවන්ටම...සුවිශේශ වූ දිනයක් වූ මාසික දිනය "කිලි""දිනයක් යය් කියන්නෙ කොහොමද ??. කාන්තාවන්.ගේ උතුම්ම තත්වය මව් පදවියට සුදුසු කම් ලබන්නෙ එම අවස්තාව අනුව නොවේද??......කන්නගී කුමරියත්න්න් එම තත්වයන් අත් විදි කෙනෙක්.නොවේද??මේ එදා ඉන්දියාවෙ බමුනන්..විසින්
    හැදුන්වා දුන්..අන්තවාදි.උනු මතය්....ඒවා..ප්‍රතික්ශේප.කලේ බුදු රජානන් වහන්සෙය්....එවන්..බුදු රදුන්ගේ විහාරයක්ද මෙතැන්ටම සම්බන්ධ කරගෙන මිත්‍යා මත වපුරනවා..

  • @galeeka1
    @galeeka1 11 หลายเดือนก่อน

    Paththini මෑනියන් Dewalaya but women cannot enter

  • @ireshaabenayaka5771
    @ireshaabenayaka5771 10 หลายเดือนก่อน

    Paththini maniyoth gahanu kanakan AI itin ganu ayata yanna hoda naththe 😮

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Oya. Inne. Dewol. Yaka. Muntanum. Dewiyo.

  • @user-jr4bm5oe1e
    @user-jr4bm5oe1e หลายเดือนก่อน

    මෙතනට කාන්තාවෝ ගියොත් මොකද වෙන්නෙ.

  • @sachinisandachaya3488
    @sachinisandachaya3488 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @savithabanasel627
    @savithabanasel627 ปีที่แล้ว

    pathtini Amma pirimida ethakota kanthawo nathnam ewarai ane manda

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Pattene maniyanvahanse kantawak aiakapa sri maha boden vahanse kantawak lak derane tampath kare ekath kantawata akapai kiyamin karanne boruvakne pirimi pirisidui keyala keya ganbe kantava apiresedu venbe pireme hebda neda piresedu velame tan valata gehama moko

  • @user-nz6pk9dp7f
    @user-nz6pk9dp7f 10 หลายเดือนก่อน

    පත්තිනි අමිමාද කියුවෙි ගැහැනු අයට තහනමි කරන්න කියලා ගැහැනු එන එක පිස්සු කතා

  • @nilanthikumari929
    @nilanthikumari929 ปีที่แล้ว

    අපෙ කිරි අම්මගෙ ගමෙ

  • @minokasenasinghedesilva9953
    @minokasenasinghedesilva9953 3 ปีที่แล้ว +4

    කාන්තාවන්‍ට තහනම් කියලා කිව්වාම මම හිතුවා පිරිමි දෙවි කෙනෙක් කියලා. බලාන යනකොට මේ පත්තිනි මෑණියන්ගේ තැනක්. ඔන්න ඔය කාන්තාවන්ට හොද නෑ කියලා නටන පිරිමි ඉන්නවා නේද අන්න ඒ අය තමයි පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ගෑණුත් නැතුව පිරිමිත් නැතුව ඉපදෙන්නේ. පත්තිණි මෑණියන්ටත් තහනම් ඇතිනෙ නේ ඔය තැන මොකද එයත් ගැහැණියක්නේ . එයා කැමති වෙයිද පිරිමි ටිකක් එයා ඉස්සරහා විගඩම් නටනවට,

  • @tharakasandaruwan6058
    @tharakasandaruwan6058 3 ปีที่แล้ว

    😹😹😹

  • @tharakasandaruwan6058
    @tharakasandaruwan6058 3 ปีที่แล้ว +1

    කැලේ ගැන නොදන්න ඔයාලටනම් ඕවා මැජික්..😹😹😹

  • @was4734
    @was4734 ปีที่แล้ว

    මලවිකාර... පත්තිනි අමිමා

  • @GH-os2sm
    @GH-os2sm 4 หลายเดือนก่อน

    නොයඳුල් දේවල් ඉඳුල් කරන්න එපා මේව පෙන්වන්නත් එපා ස්ථානය කියන්න එපා

  • @sankappamahasen4079
    @sankappamahasen4079 11 หลายเดือนก่อน

    ගොන් බමුනන්ගෙ ගොන් කතා.කාන්තාවන් කිලි කියලා බුදු දහමෙත් na.ඒම කියන්න තරම් බුදු හිමියන් මෝඩත් na.පත්තිනි දේවිය gena mata adala na.ඒත් එතුමියත් කාන්තාවක් එකේ කාන්තාවන්ට තහනම් කියන එක මෝඩ කතාවක්.අනික යන් දෙවියෙක්ට කාන්තාවන් කිලිනම් එයා දෙවියෙක් වෙන්න ba.මල පෙරේතයෙක් වෙන්න athi

  • @erandaprasad1234
    @erandaprasad1234 3 ปีที่แล้ว +1

    මටනම් ඕව ගැන වැඩි විශ්වාසයක් නෑ

    • @somasirlanka1557
      @somasirlanka1557 3 ปีที่แล้ว

      Maga .ගම්භාර .pattine මෑණියන්ගේ පිහිටයි .ඔබ සැමටම .මටත් .paula සැමටම