අවුකන බුදු සමිදු ගැන ඔබ නොදත් යමක් | මේ තරම් සියුමැලි ද කළු ගල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 341

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +69

    සාදු සාදු සාදු🙏🏼🙏🏼🇧🇪🙏🏼🌸🌸🙏 තාත්තටගොඩක් පිං ඉතිහාස කතාව ගොඩක් ලස්සනයි ඔබ තුමාට දීර්ගායු වේවා කෙරුවා න් සරනයි🙏🏼🙏🏼

  • @susanthaperera8512
    @susanthaperera8512 2 ปีที่แล้ว +46

    ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි .

  • @chandimapushpakumari3571
    @chandimapushpakumari3571 2 ปีที่แล้ว +43

    මේ ඉතිහාසය ගැන අසද්දී ඇග හිරි වැටෙනවා. මේ තරම් දක්ෂ මිනිස්සු හිටපු ඉතිහාසයක්.ඔබටත් තෙරුවන් සරණයි.

    • @seethawakatv--4375
      @seethawakatv--4375  ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @SewminiSewmini-l8x
      @SewminiSewmini-l8x 7 หลายเดือนก่อน +1

      මේ තාත්තා ගැන දන්න කෙනෙක් නැද්ද?

    • @SewminiSewmini-l8x
      @SewminiSewmini-l8x 7 หลายเดือนก่อน

      ​@@seethawakatv--4375 මේ තාත්තාගෙ කකුලක් කපලා නේද ?දැන් පන්සලේ නෑ එයා.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 5 หลายเดือนก่อน

      Maharamwatena,ehehasayak,paradasapaluwoi,puravdyakalakannei,aimenesungan,sagawanna,hopelatawanahjahenga,lakawalohendada

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +49

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම භරන නම් ඌ උතුම් කළා කරුවානන්ගේ අවුකන පිළිම වහන්සේගේ උතුම් නිර්මාණය හා වැනිය. අපේ උතුම් රටටමත් ජාතියටත් ආගමටත් උතුම් වු සම්මා සම්බුදු සරණයි පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි !!!.

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 2 ปีที่แล้ว +24

    කිසි දිනක නොඇසූ අපූරු විස්තරයක්.
    උපාසක තුමනි ඔබට,තෙරුවන් සරනයි.නමෝ බුද්ධාය.
    සාධූ සාධූ සාධූ සාධූ

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +9

    ඉතිහාසයේ සුන්දරත්වයෙන් පිරි අතීත හැදින්වීමට මේ තාත්තාට බෙහෙවින් පින්සිදුවේවා !බුදුන්ගේ සරණයි !දෙවි පිහිටයි !

  • @athulamahindre690
    @athulamahindre690 2 ปีที่แล้ว +18

    ඔබතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ... !!!

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +64

    මාගේ බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

    • @seethawakatv--4375
      @seethawakatv--4375  2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @finncollins5696
      @finncollins5696 2 ปีที่แล้ว

      boru wadane. Lankawa edat duppat. Adat duppat. Das ganan minissu kanna nathiwa iddi e salli walin gal pilimiyak hadala. Ane ithin kawada diyunu wena jatiyak da. ?
      Jatiya, agama alla gena marenna witri danne. Wena mukut nm danne na

    • @chamodsheshan225
      @chamodsheshan225 2 ปีที่แล้ว

      @@finncollins5696 තොපි වගේ ජාතියක් ජන්මයක් නැති අවජාතක අහිකුණ්ඨිකයන්ට බුදු දහම වටා බැදුණු හැම දෙයක්ම ඇලජික් කියලා අපි දන්නවා.පොන්න වේසිගෙ පුතෝ මේ රට දුප්පත් කරේ බුදු දහමද නැත්තම් මේ රට පාලනය කරපු කාලකණ්ණිද.

    • @loveyou2775
      @loveyou2775 2 ปีที่แล้ว +3

      @@finncollins5696 uba wage moda mi harak inna nisa thama hari yan natte 😂😂😂😂

    • @finncollins5696
      @finncollins5696 2 ปีที่แล้ว

      @@loveyou2775 pilima hadala budu dahama adahanna ba yako. Lord Budda kiwwet na eyawa follow krna kyla. Eya kiwwe me mn yna para. Tawa parawal gdk tynwa kyla/

  • @kkmadukksmk7145
    @kkmadukksmk7145 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ....🙏🙏🙏.මගේ ගෞතම ලොව්තුරා බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබතුමාට..

  • @madumanathunga9858
    @madumanathunga9858 2 ปีที่แล้ว +8

    මේ උතුම් වැඩ කරපු සියලුම අයට මේ පින් නිවන් පිනිසම හේතු වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +7

    අපි නොදන්නා තොරතුරු ඉතාම ම පැහැදිලිව කියලා දුන්න එතුමාට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා! සහය වු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 3 หลายเดือนก่อน

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි. මැවිලා පේනවා භරන සෙන්පතියා දවස ගානෙ ඇවිත් වැඩ කරන විදිය. ඔහුට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා.

  • @lakminichathurika1329
    @lakminichathurika1329 ปีที่แล้ว

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් අතිවිශිශ්ටයි...බුදු සරනයි..නමෝ බුද්ධාය

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 ปีที่แล้ว +17

    අති විශිෂ්ට නිර්මාණයක්‍

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු🙏 කියන්න වචන නෑ😢. ගොඩක් ආඩම්බරයි. මෙම පිළිමයේ නිර්මාණකරුට තවතවත් පින්අත් වේවා! ශ්‍රද්ධාවෙන් මේ හැදින්වීම කරන මාමාටත් ගොඩක් පින්! අනෙක් ආගම් අවතක්සේරු කරනවා නෙමෙයි,ඒත් බුදු දහම කියන්නෙ සත්‍යයක්. මේ තරම් විශාල නිර්මාණ එදා වැනි නොදියුණු කලක සිදු කරීමෙන්ම බුදුදහමේ සත්‍ය තාවය ඔප්පු වෙනවා.මම වගේම මේ වීඩියෝ එක බලන හැමෝටම නැවත මිනිසෙකු ලෙස ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙකු වී මේ පින් බිමේම ඉපදේවා! හැමෝටම බුදු සරණයි!

    • @lilanthidesilva8347
      @lilanthidesilva8347 2 ปีที่แล้ว +1

      පුතා ඒ කාලයේ නොදියුණු නැහැ. ආද්‍යාත්මික ජීවත් උන රට දැය නගා සිටවූ උතුමන් තමා ඉදලා තියෙන්නේ. දැන් තමා නොදියුණු . දැන් මිනිස්සුගේ තියෙන්නේ බොරු ආටෝපය විතරයි. කවුරුහරි දෙනදෙයක් කාලා දෙනකම් බලාගෙන ඉන්න මිනිසුන් සිටින
      කාලයක් මේ. ඉතින් දැන් දියුණු ද.
      තෙරුවන් සරණයි
      .

    • @thilakarathnawm1404
      @thilakarathnawm1404 ปีที่แล้ว

      කොහොමද හොරෙන් කරන්නෙ ශබ්දෙ ඇහෙනවානෙ අනෙක ඔය කටු දහයක් දොලහකටත් වඩා ඔය වැඩේට ගෙවිලම යන්න ඇති .ඒවා දිනක් ඇර දිනක්වත් පන පොවන්න ඇතිද. ඒයටිතල පහසුකම් සදහා කී දෙනෙකුගෙ සහාය අවශ්ය වෙන්න ඇතිද

  • @ishu-ss3ck
    @ishu-ss3ck 2 ปีที่แล้ว +5

    භරන 🙏🙏🙏 ඔබට නිර්වානයම ශාක්ෂාත් වෙිවා🙏🙏🙏

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +3

    මේ තරම් සියුමැලිද කලු ගල් හිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකන බුදුන් ටත් දෑස් දුන් මිනිසා සොයා දෑස් දුන් මින්සා සොයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @nisiart4930
    @nisiart4930 2 ปีที่แล้ว +14

    මම කැමතිම පිලිම ව්හ්න්සේ විශ්ම කර්ම නිර්මානයක් ❤❤❤💐💐thanks bro

  • @jayagamage678
    @jayagamage678 2 ปีที่แล้ว +5

    අප මහා. ගෞතම සමිමා සමිබුදු. පියානන්ට. නමස්කාර වෙිවා ඉතිහාසය ගැන විස්තර කරලා දෙන. ඔබට. තාත්තේ. බොහෝම. පින් ඔබට නිදුක්. නිරෝගි. දිර්ඝ අායුෂ. ලැබ. තව චිරාත්. කාලයක්. බරනත. දෙවිතුමා. ගැන. අතීත. හෙල. කලාව ගැන ඉතිහාසය. ගැන අපේ. ඉදිරි. පරමිපරාවට මෙය පැහැදිලි කරදෙන්න ශක්තිය ධෙෙර්ය. ලැබෙිවා. තෙරැවන්. සරනයි දෙවි. පිහිටයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏

  • @litech8433
    @litech8433 2 ปีที่แล้ว +8

    Sadu,sadu,,sadu,,,maage sasthru thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa,,,barana dewiyantada boho pin sidu wewa siyalu denata theruwan saranai,,🌼🌼🌼🙏🙏🙏

  • @maliyaentertainment347
    @maliyaentertainment347 6 หลายเดือนก่อน

    අවුකන බුදුපිළිම වහන්සේ ගැන මෙතරම් විස්තරයක් අද තමයි දැනගත්තේ ඔබතුමාටත් ගොඩක් පිං මේ ගැන දැනුවත්කලාට 🙏 තෙරැවන්සරණයි 🙏🙏😆

  • @sanuค
    @sanuค ปีที่แล้ว

    මොනතරම් නිවුනු හිතක් තියෙන්න ඕනිද මෙවැනි නිර්මාණ කරන්න. 🙏🙏🙏පැහැදිලිව කියලා දෙනවා. නිදුක් නිරෝගිමත් සුව ඔබ තුමාට බුදුසරණයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Sanu
      Kohomada oyata

  • @chandanideepika6617
    @chandanideepika6617 2 ปีที่แล้ว +11

    අපේ පරපුරේ භරතනම් මුතුන් මිත්තා ට නමස්කාර වේවා.ඔබගේ පරපුර අද ලංකාවේ විනාශ කර ඇත.එහෙත් ඉන්දියාව තුල අභිමානයෙන් ජීවත් වේ...ජය ශ්‍රී විශ්වකර්මා...

    • @tds7424
      @tds7424 3 หลายเดือนก่อน

      ඔයා විශ්ව පරපුරේ ද?

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    ගොඩක් පිං ගොඩදෙනෙක් නොදන්න කථාවක් දැම්මට.විස්තර කරන මාමා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌷🌷🌷

  • @nimalkuwait9029
    @nimalkuwait9029 2 ปีที่แล้ว +1

    ඔබ තුමා විස්තර කරන විට එම සෑම දෙයක්ම මැවිල පේනව ගොඩක් පිං විස්තර කලාට සාදු සාදු සාදු....

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน

    බුදු සරනයි මේමාමට අපේ අතීත විස්වකර්ම දේවල් අපිට කියාදෙනවට .

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    ඇත්තටම මහත්තයෝ ඔබතුමාගේ ඔය පැහැදිලි කිරීම ඇඟ හිරිවැටෙනවා ඔබතුමා හරිම පිoවන්ත කෙනෙක් නොදන්නා අයට මේපැහැදිලි කරදීම් හරිම වටිනවා තෙරුවන් සරනයි

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 3 หลายเดือนก่อน

    පැහැදිලි,කිරීම,හරිම,ලස්සනයි,ඔබට,බොහෝ,පිං

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho ปีที่แล้ว

    අපේ උතුම් ගෞථම ඹුඋුපියාණනවහන්සේගේ මහාණුභාව සම්පන්න ඹුද්ධ ආශ්චර්යේ බලමහිමයෙන් විනාශයට පත්වෙමින් පවතින මව්රට උූසිතපාලනයෙන් ආරක්ෂාකර සුකිතමුදිතබවට පත්කරගැණීමට හේතුවාසනාවේවා.!මතුඹුඋුවන මෙත්ඹුඋුසමිඋුන්ට සිරිපා සලකුන පිහිටුවීමට අපගේ ලක්දෙරන සුරැකේවා!

  • @kamaniepathirana4
    @kamaniepathirana4 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .. තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..ධාතුසේන රජතුමාටත බරණ නම් ගල්වඩුවානන්ටත් නමස්කාරය වේවා .ඔබතුමාටත් දීර්ඝායු වේවා

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ තාත්තේ...ඔයාගේ පැහැදිලි කිරීමට ඇඟ හිරිගඩු පිපුණා...තාත්තේ..ඔයාට ගොඩක් පින්..මේ තරම් ලස්සන ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන රටක් තමයි අද හිගාකන්නේ...😭😭😭😭

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 3 หลายเดือนก่อน

      ඉතිහාසය හොයලා බලන්න ඔය පිලිමය වගේම ලංකාවේ ගල් පිලිම නෙළා තියෙන්නේ කවුද කියලා . ඇෆ්ගනිස්තාන ගල් වඩුවො මිසක් ඔය කියන භරණ නෙමෙයි අංකල් කියන්නේ බොරුවක් ඇත්ත ඉතිහාසය වහලා තියෙන්නේ .

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    බොහෝ පිං අනුමෝදන් වෙත්වා 🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තාත්තේ

  • @niroshankarunanayake1148
    @niroshankarunanayake1148 2 ปีที่แล้ว +4

    තාත්තට ගොඩාක් පිං 🙏 මේව අලුත් පරපුරට කියාදෙනවට.❤️

  • @maithrikandamby190
    @maithrikandamby190 2 ปีที่แล้ว +2

    ඔබටපිං සාදු සාදු 🍂🇱🇰🇦🇺🙏🏽🌞🕊😍💪🏽👫

  • @sunathferdinando2975
    @sunathferdinando2975 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu,helaye abimanaya pravudathwaya.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪

  • @iroshsuranga7412
    @iroshsuranga7412 ปีที่แล้ว +1

    Barana gal වඩුවා සමයේ මමත් sitiyanam kiya mata hitenawa. මෙතරම් lassana ethihasayak තුළ ma baudda පුරවැසියකු වීම ma ලද උතුම් bagyaki.

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 3 หลายเดือนก่อน

      භරණ නෙළාපු පිලිමයක් නැ dr. ඇෆ්ගනිස්තාන ගල් වඩුවො ලෙස නෙවැරදි වියයුතුය .

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว +1

    Sambudu peyanan wahanseta mage namaskaraya wewa Sadu Sadu Sadu

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath obata dharuwan dhanuwath karana obathumata bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 ปีที่แล้ว +1

    ඔබ වැනි අත්තලා අපිට වාසනාවන්.සුවපත් වේවා.,

  • @r.m.w.rathnayake7208
    @r.m.w.rathnayake7208 ปีที่แล้ว

    ඇගම කිළිපොලයෙන හෙළවිරැවන්ගේ දක්ෂකම්. මතු උපදින අනාගත රටවැසි, ලෝවැසි සියලු ජනතාට හෙළ ඉතිහාසගත විරැවානන්හට උපහාරයක්ම වේවා. සාදු....සාදු.....සාදු.

  • @sandiyakumare4340
    @sandiyakumare4340 2 ปีที่แล้ว +1

    අනේ තාත්තාට ගොඩාක් පින් 🙏🙏🙏 ඒත් මැණික් තියනවා කීවානෙ හිතට බයක් දුකක් දැනෙනවා නිදන් හොරු

  • @nuwanmanjula5360
    @nuwanmanjula5360 ปีที่แล้ว +1

    Kauru heduwath. Mage budu sadu

  • @mrdommy1971
    @mrdommy1971 2 ปีที่แล้ว +4

    ඒ අප්පච්චිට ගොඩක් පිං 🙏

  • @jagathjayawardana5994
    @jagathjayawardana5994 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිදුක් නිරොගි දිවියක් වෙවා

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම වැදගත් විස්තර කිරීමක් ...

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว

    දිර්ග ආයු.ලැබොවා🇱🇰🇰🇼🙏🙏🙏🙏

  • @chathurikasubashini4542
    @chathurikasubashini4542 2 ปีที่แล้ว +1

    marama වටිනා katawak asawen ahuwa ඔබ tumata teruwan saranai

  • @PiumiAmashi
    @PiumiAmashi 10 หลายเดือนก่อน

    Mage louthura budu piyanan wahanseta mage namas karaya wewa🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 ปีที่แล้ว

    Ape Senhala Bashava Koitharam Lassanada.Obathuma Koitharam Lassanata Bashava Hasuruvanavada Ahagena Enna Tharam Ape Athithaya Koitharam Gamberada.Barana Devya Rajayananta Mage Namaskaraya Weva.Seyulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷

  • @madurachandrasiri263
    @madurachandrasiri263 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu.harima pahdili.budusaranai ඔබට

  • @sitharasanjeewani4984
    @sitharasanjeewani4984 2 ปีที่แล้ว +1

    Obatumata godak pen taruwan saranai obatumata budu dahama lowatula babalewa 🙏🙏🙏🙏🙏

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි අපේ ගෞතම බුදු පියානන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanijayaweera2892
    @chandanijayaweera2892 2 ปีที่แล้ว +1

    පියතුමනි ඔබට මාගේ ආදරය හා උපහාරය .....

  • @chamindakumara9506
    @chamindakumara9506 2 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏

  • @nilminirenuka1975
    @nilminirenuka1975 3 หลายเดือนก่อน

    Budu sarani oba thumata 🎉🎉🎉 ❤❤❤

  • @SujithSujith-b6k
    @SujithSujith-b6k 3 หลายเดือนก่อน

    ඒ කතාව කියපු මාමටත් බුදු සරණයි

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +1

    oba thumata dergausha labewa nerogi wewa budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිමක්

  • @muscatoman8164
    @muscatoman8164 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Hadunva Demath Pinak.🙏🙏

  • @gckchannel3515
    @gckchannel3515 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ජයවේවා

  • @beligavellewijithasirither6614
    @beligavellewijithasirither6614 ปีที่แล้ว

    සාදු සාදු සාදු...........

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷mage loutura budurajanan wahanseta maga namaskara wavea 🌷🙏🙏🙏🌷🌷🌷oba tumata niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷Cyprus......

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว

    බරන නම් උතුම් කලාකරුවන්ට නිවන්සුව අත්වේවා ,,,

  • @sunilnandaweera1506
    @sunilnandaweera1506 ปีที่แล้ว +1

    උතුම්.දැනුවත්.කිරිමක්.ඔබට.පිං

  • @k.gunathunga3122
    @k.gunathunga3122 2 ปีที่แล้ว +1

    Awkana ape paththe budupiyananwahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏

  • @rathirathi95
    @rathirathi95 ปีที่แล้ว

    බුදුසරණයි ලොව වාසි සියලුම දෙනාට සාදු සාදු සාදු

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +7

    විශ්ව කර්ම නිර්මාණ

  • @anushkapradip9213
    @anushkapradip9213 4 หลายเดือนก่อน

    තාත්තට තෙරැවන් සරනයි

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 ปีที่แล้ว

    Awukanabudda pilima wahanseta mage namaskaraya wewa saadu saadu saadu saadu saadu. Barana dewiyanta namaskara karami

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +1

    ""Siumalida Me theram kalu Gall sitha Gannath bari nisa !!mema Giya ";Awkane Buduntarh Des Dun Minisa soya !!Me theram wishishte pahadili kirimak mepamane kalayaj Gewi yene thuruth Dena Gena sitiye na Godak thore thuru Dana Gaththa Asai ""Awkane Budu pilima wehanse Ganeth ""Barena wishwa karma Gall wadu Bas mehathmaya "Gane kiyena thorethuru Ahan inna thaththate Godak pin theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa thaththate ";Barena Diwiye Rajayan wehansegema Arakshawa lebewa !!

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්.

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +2

    🙏🙏🙏
    ඔබ තුමන්ට දීර්ඝායු ලැබේවා.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Manike
      Kohomada oyata

  • @nlmalh1417
    @nlmalh1417 ปีที่แล้ว

    uthum sambudu saranai ....🌷🌷🌷🙏🙏🙏

  • @janirunithmina2932
    @janirunithmina2932 ปีที่แล้ว

    Proud to say the that's my family,
    I have the surname as Barana

  • @samanthakumara9237
    @samanthakumara9237 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු සාදු

  • @keerthip8171
    @keerthip8171 ปีที่แล้ว

    සාදු. සාදු සාදු

  • @dumendidumendi3022
    @dumendidumendi3022 2 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu.
    🙏🙏🙏🙏. Tatata. Godak. Pin. Tata. Budun. Daka. Niwan. Dakinawa. Tata. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +8

    භරන වැනි අද නැති වුනේ කොහොම ද? තාත්තේ ඔබ ගොඩක් පිංවන්තයි. ඔබට බුදුන් කෙරෙහි තියෙන සද්ධාවත් භරන කෙරෙහි තිබෙන ගෞරවත් පුදුමයි

  • @kwtkw7176
    @kwtkw7176 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 💐 ♥ ❤ 😍 💖 ✨ 💐 ♥

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 ...!!!

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +2

    Aachaaringe weda... Kohomada....🦾

  • @ManojJinadasa
    @ManojJinadasa 2 ปีที่แล้ว +1

    monatharam lassanata visthara karanawada me Upasaka mahaththaya .. Theruwan Saranai

  • @nadeelkesara3328
    @nadeelkesara3328 2 ปีที่แล้ว +2

    NAMASKARA WEWA

  • @lindalinda6535
    @lindalinda6535 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @wathsalarajapaksha1119
    @wathsalarajapaksha1119 2 ปีที่แล้ว +1

    Sadu sadu godak pin tatthata

  • @nuwanjayasinghe8403
    @nuwanjayasinghe8403 3 หลายเดือนก่อน +1

    Sadu sadu chrakkalayak wajabawa

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 2 ปีที่แล้ว +1

    නියමයි අය්යේ ✌

  • @lasithasampath5181
    @lasithasampath5181 2 ปีที่แล้ว +1

    Siye oyata budu saranai dirgayusa labewa

  • @amalamitchell
    @amalamitchell ปีที่แล้ว +1

    Sadie Sadu Sadu Sadu.

  • @Ama-vc6ni
    @Ama-vc6ni 2 ปีที่แล้ว

    sadu sadu sadu....

  • @sanjujunior-jy5rp
    @sanjujunior-jy5rp ปีที่แล้ว

    බරනගෙ ඒ නිර්මාණය 👏👏👏

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @kaushlyadewindi4589
    @kaushlyadewindi4589 ปีที่แล้ว

    Budusaranai

  • @herth.5833
    @herth.5833 2 ปีที่แล้ว +2

    God bless you.

  • @achalanilanthi3925
    @achalanilanthi3925 2 ปีที่แล้ว

    Sadu sadu sadu tattta budusaranai