Kingsly Rathnayaka
Kingsly Rathnayaka
  • 30
  • 985 664

วีดีโอ

මහරහතුන් වැඩි මග ඔස්සේ......?
มุมมอง 3894 หลายเดือนก่อน
Anticipate the unexpected... Prepare to be amazed! THE UNSPOKEN STORY OF THE WELL-KNOWN CHAPTER.......Await... You will be amazed.
සිංහලෙන් කියමු "පාඨමාලාවට ඔබත් එක්වීමට කැමති නම් විස්තර සදහා විමසන්න.WHATS APP NO +94 741 413 301
มุมมอง 1484 หลายเดือนก่อน
හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න හරියට සිංහලෙන් කථා කරන්නෙ කොහොමද කියා අපි සොයා බලමු.. සහභාගි වෙන්න කැමති නම් විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න
ගෙවී ගිය සතියේ මෙල්බර්න් වේදිකාව In the Past Week On Melbourne Stage.....
มุมมอง 974 หลายเดือนก่อน
My Experience on the Melbourne Stage with Sri Lankan Veteran Artists
දෙස බස රැස සැරසූ වියතුන් සමග ස්වර්ණභූමියේ හෝරාවක්.....
มุมมอง 1645 หลายเดือนก่อน
සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක , මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස , මහාචාර්ය තිස්ස කාරියවසම් , ආචාර්ය ඒ.ඩී.පරණවිතාන යන වියත් මඩුල්ල සමග එකල තායිලන්තයේ ඉතිහාසය පිලිබදව මම ඉදිරිපත් කල මෙම වැඩසටහන අනාගත දේශ සංචාරකයන්ට වැඩ පිනිස මෙසේ යලි ස්මරණය කරමි..
අපි දැවෙමින් ඔබට එළිය දෙන්නෙමු... The unspoken story of well-spoken people
มุมมอง 1885 หลายเดือนก่อน
කැමරා නෙතට ,මයික් සවණට, ප්‍රසංග වේදිකා පොළොවට, අධිපති වන්නා ව ටෙම්පරි ප්‍රසන්ටර්ලාගේ නොපල කථාව....
ජනප්‍රියම නිවේදකයා වෙනකල් ගහන්න ප්ලීස්.....(ලයික්ස්🤭) MOST POPULAR ANNOUNCER AWARD ????
มุมมอง 6266 หลายเดือนก่อน
අපි නිවේදකයො සම්මාන වලට තෝරන ක්‍රමය හරිද?
මෙල්බර්න් කවි දහයයි කතා සීයයි.... #melbournekavi #sinhalapoems
มุมมอง 2426 หลายเดือนก่อน
Melbourne Ten Poems and One Hundred Stories…. Let's find out about the unknown poems of poets you used to hear....
බුදුන් උපන් දේශයේ බුද්ධගයාවට.මහාචාර්ය ජේ.බී දිසානායකයන් සමග කල වැඩසටහන.#bodhgaya #srimahabodhiya
มุมมอง 1346 หลายเดือนก่อน
To Bodhgaya, the land where Buddha was born. The program with Professor JB Dissanayake... #bodhgaya #srimahabodhiya #buddhist
පිටරට ගිය උන්ට පින් නැද්ද?
มุมมอง 1906 หลายเดือนก่อน
විදේශ ගමන් යනු පෙරපින් පලදීමක්ද? එසේ ගියවුන්ට පින් රැස් කරගන්නට හැකිද? දන් දීමෙන් පින් සේම දුගියනුත් වැඩිවේද?
රංජගේ සීන් ඔක්කොම දන්නවා කියලා හිතුවට ඔයාලා මේ සීන් එක තාම දන්නෙ නෑ .
มุมมอง 2596 หลายเดือนก่อน
රංජන් ගේ සහ සිල් ගාන් කේස් එක අතරේ ඔබ නොදත් පරණ හුටපටේ...
" අප්පුවා රජ වෙලා "
มุมมอง 599ปีที่แล้ว
"කාටත් හොරෙන් " අප්පුවා රජවුනු හැටි" -මෙන්න ඔබ නොදැන සිටි කතාවේ ඇත්ත හෙලිදරව්ව ...... Have you ever heard a story behind the saying that "Appuwa Raja wela.." ? This is the true story of what has happened.
Muhudu Weddo (මුහුදු වැද්දෝ ) | Teaser Trailer | With Kingsly Rathnayaka
มุมมอง 698ปีที่แล้ว
Muhudu Weddo (මුහුදු වැද්දෝ ) | Teaser Trailer | With Kingsly Rathnayaka #kingslyrathnayaka #srilanka Follow Mr. Kingsly Rathnayaka Facebook - bit.ly/3BKkSmm
I am Kingsly Rathnayaka
มุมมอง 1.9K2 ปีที่แล้ว
Follow Mr. Kingsly Rathnayaka Sahasa Global (Pvt) Ltd. - www.sahasaglobal.lk Facebook - bit.ly/3BKkSmm #kingslyrathnayaka #srilanka
අරගල බිමේ හදන පළමු කිරිබත... ලොව ලොකුම කිරිබතද??? | Chef Publis Silva with Kingsly Rathnayaka
มุมมอง 2.6K2 ปีที่แล้ว
අරගල බිමේ හදන පළමු කිරිබත... ලොව ලොකුම කිරිබතද??? | Chef Publis Silva with Kingsly Rathnayaka #pabilis #kingslyrathnayaka #mountlaviniahotel Follow Mr. Kingsly Rathnayaka TH-cam - th-cam.com/channels/oJ8VleBPqP26X3vodBFDPw.html Facebook - bit.ly/3BKkSmm Instagram - bit.ly/3sT7QQA Follow Chef Publis Silva Facebook - bit.ly/3Ku2iC9
කිංස්ලිව කන්න පැන්න සිංහ ධේනුව... | Kingsly Rathnayaka
มุมมอง 1.9K2 ปีที่แล้ว
කිංස්ලිව කන්න පැන්න සිංහ ධේනුව... | Kingsly Rathnayaka
"තාත්තා තේ බොන්න පුරුදු කලා, ඔබ තේ කන්න පුරුදු කරනවා" | Dilhan Fernando with Kingsly Rathnayaka
มุมมอง 45K2 ปีที่แล้ว
"තාත්තා තේ බොන්න පුරුදු කලා, ඔබ තේ කන්න පුරුදු කරනවා" | Dilhan Fernando with Kingsly Rathnayaka
කොළබට යන එන වාහන වලට වෙන්න යන දේ. දැන්ම දැනගන්න Kingsly Rathnayaka | Colombo Traffic
มุมมอง 16K2 ปีที่แล้ว
කොළබට යන එන වාහන වලට වෙන්න යන දේ. දැන්ම දැනගන්න Kingsly Rathnayaka | Colombo Traffic
සයිට් එකේ most Dangerous මැශින් එක .King මේ කොහෙද ? | Kingsly Rathnayaka
มุมมอง 78K3 ปีที่แล้ว
සයිට් එකේ most Dangerous මැශින් එක .King මේ කොහෙද ? | Kingsly Rathnayaka
බුදුන්ට එල්ල කල තුවක්කු | ලංකාවේ පළමු මදුරු දැල?කිංස්ලිගේ අපූරු සොයායාම්-Kingsly Rathnayaka
มุมมอง 11K3 ปีที่แล้ว
බුදුන්ට එල්ල කල තුවක්කු | ලංකාවේ පළමු මදුරු දැල?කිංස්ලිගේ අපූරු සොයායාම්-Kingsly Rathnayaka
"පන්සල් දොරට කෙටේරියකින් කොටයි"මහනුවර හෙල්ලූ සිද්ධිය| ඇත්ත නැත්ත -kingsly rathnayaka
มุมมอง 13K3 ปีที่แล้ว
"පන්සල් දොරට කෙටේරියකින් කොටයි"මහනුවර හෙල්ල සිද්ධිය| ඇත්ත නැත්ත -kingsly rathnayaka
96 ලෝක කුසලාන වෙලාවේ මම සනත්ටයි අර්ජුනටයි ආශීර්වාද කරා|බෝන් අගේන් මහ මොලකරු මම නෙමෙයි-Kingsly
มุมมอง 56K3 ปีที่แล้ว
96 ලෝක කුසලාන වෙලාවේ මම සනත්ටයි අර්ජුනටයි ආශීර්වාද කරා|බෝන් අගේන් මහ මොලකරු මම නෙමෙයි-Kingsly
වික්ටර් රත්නායකට නැවත කටහඩ දුන්නේ මමයි | කළාකරුවන් බා ගන්නා බෝර්න් අගේන් කල්ලිය - Kingsly Rathnayaka
มุมมอง 233K3 ปีที่แล้ว
වික්ටර් රත්නායකට නැවත කටහඩ දුන්නේ මමයි | කළාකරුවන් බා ගන්නා බෝර්න් අගේන් කල්ලිය - Kingsly Rathnayaka
කිසිදා මිනිසුන් පා නොතැබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අරුම පාලම-Kingsly Rathnayaka
มุมมอง 238K3 ปีที่แล้ว
කිසිදා මිනිසුන් පා නොතැබ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අරුම පාලම-Kingsly Rathnayaka
කිංස්ලි ඔබ නොසිතන අලුත් තැනක-Kingsly Rathnayaka
มุมมอง 13K3 ปีที่แล้ว
කිංස්ලි ඔබ නොසිතන අලුත් තැනක-Kingsly Rathnayaka
කාන්තාවන්ට යන්නට තහනම් දේවාලයේ රහස් ගමන -Kingsly Rathnayaka
มุมมอง 62K3 ปีที่แล้ว
කාන්තාවන්ට යන්නට තහනම් දේවාලයේ රහස් ගමන -Kingsly Rathnayaka
නාගයෙක් විසින් රකින පත්තිනි මෑණියන් පැලද සිටි රන් සලබ යුගලයේ හඩඇසෙන පත්තිනිදේවාලය-Kingsly Rathnayaka
มุมมอง 75K3 ปีที่แล้ว
නාගයෙක් විසින් රකින පත්තිනි මෑණියන් පැලද සිටි රන් සලබ යුගලයේ හඩඇසෙන පත්තිනිදේවාලය-Kingsly Rathnayaka
විජේවීරගේ අළු තියෙන්නේ කොහෙද දන්නේ මම විතරයි,මීලග ජනපතිගේ කේන්දරේ මගේලග තියෙනවා -Kingsly Rathnayaka
มุมมอง 136K3 ปีที่แล้ว
විජේවීරගේ අළු තියෙන්නේ කොහෙද දන්නේ මම විතරයි,මීලග ජනපතිගේ කේන්දරේ මගේලග තියෙනවා -Kingsly Rathnayaka

ความคิดเห็น

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 4 ชั่วโมงที่ผ่านมา

    සිග්නල් ලයිට් වාහන එන ප්‍රමාණයට විදුලි බල්බ් දැල්වෙනව නම් වාහන තදබදය අඩුකරගන්න පුළුවන් මේ සදහා කෘතිම බුද්ධිය හෝ සන්වේදක මගින් පාලනය කලානම් නගරයේ තදබදය අඩුකිරීමට පුළුවන් මෙවාට බුද්ධිමත් මිනිස්සුන්ගේ සහය ගන්න පුළුවන්. මේ වාහන තදබදය නිසා කොලඹ නඟරයේ පරිසර දූෂණය නිසා අපේ ජනතාව රෝගීවීම නිසා අපේ රටේ දියුණුව මන්දගාමී වෙනව. බයිසිකලයක ගියොත් හවසට නාසය තුල කාබන් තට්ටුවක් බැදෙනව. මේක අපේ සෞඛ්‍යය අයහපත් ආකාරයට බලපානව. මහපාරට බැස්සම අපි ගමනක් යනව නම් නියමිත වෙලාවට ලොකු කාලයක් තියල තමයි ගමන යන්නෙ. තමාගේ කාර්ය කරගැනීමට වෙලාව මදිවෙනවානම් ඉර කපල හරි අපේ කාර්යය කරගන්ඩ උත්සාහ කරනව. මේ නිසා අනිත් අයත් අපහසුතාවට ලක්වන නිසා කොලඹ නගරය තදබදයට නැති නඟරයක් කරන්න එතකොට මහජනතාව මාර්ග නීති කඩන එකක් නෑ .

  • @suyeon7295
    @suyeon7295 10 ชั่วโมงที่ผ่านมา

    Honda wedak radio line ekakin janathawatath dena ganna puluwan wenna one pitarata wage

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 10 ชั่วโมงที่ผ่านมา

    අනේ යකෝ ලෝකයේ හරක් වර්ග එකයි ඉන්නේ ..ලංකාවේ විතරක් හරක් වර්ග දෙකක් ඉන්නවා .. වල්කන හරක් සහා බත් කන හරක් දෙවර්ගයක්..ඒ බත් කන හරක් තමයි මෙි තරු ගහගෙන ඉන්නේ සහා පටි ගහගෙන ඉන්නේ ..ය⁣කෝ හරකුනේ කොළබ හතරට බෙදෙන විදියට උඩින් highway හදන්න තිරනය කරපල්ලා..හරක් තොපි TV එකෙන්වත් රටවල් බලපල්ලා..අනිත් කාරනාව ජනප්‍රිය පාසල් කියන ශබ්දකෝෂය ලංකාවේන් අයින් කරන්න තිරණය කරපල්ලා..බත්කන හරක් ..තුනොදොකින් තොපි එක්ක රට ගොඩගන්න බැ හරකුනේ..

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 16 ชั่วโมงที่ผ่านมา

    Oya waga hama daparmanthuwakma aluth krama soyanawa nm ada ma sri lankaw ehalinma goda ❤❤ anduwak karanakam bala nositimu ❤❤❤❤🎉🎉🎉🎉

  • @rathnajayaweera211
    @rathnajayaweera211 วันที่ผ่านมา

    Bohoma istutie

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd วันที่ผ่านมา

    👍 කින්සිලි. කියන්නෙ 👍 👍👍👍👍♥️🤍🙏❤️🙏

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic วันที่ผ่านมา

    ගරු පොලිස්පතිතුමනි තලංගම ඩිපෝ එක අසල සිට උදෑසන වැලිකඩ දක්වා මාර්ග තදබදය තිබේ පැය ගානක් බලා ඉඳීමට සිදු වී ඇත මේ කාරණය නිරාකරණය කර දෙන්න

  • @NimalJayarathna-uv8jt
    @NimalJayarathna-uv8jt วันที่ผ่านมา

    dade niyama karanna

  • @NimalJayarathna-uv8jt
    @NimalJayarathna-uv8jt วันที่ผ่านมา

    Avissawellen nagghama paya 3 k yanawa colabata enna baseke

  • @HashiniGsc
    @HashiniGsc 6 วันที่ผ่านมา

    God bless you pastor ❤

  • @MALAKAPERERA-cm1bm
    @MALAKAPERERA-cm1bm 11 วันที่ผ่านมา

    තාත්තා බබා

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 12 วันที่ผ่านมา

    තොපි කොච්චර බොරු කිව්වත් වැඩක් නැ. තොගෙ තාත්තා නියම මිනිමරුවෙක්.තො අනික අම්මෝ උඹයි උඹ්ගෙ තාත්තායි මොකුත් දනනෙ නැ. තොපි බබාලා.මුන් මෙච්චර දන්ගලන්නෙ අනුර කුමාර දිනනවා කියලා දන්න නිසා.

  • @ROHANASampath-r9x
    @ROHANASampath-r9x 14 วันที่ผ่านมา

    Ape gamane.කිංස්ලි ayyage gamane...❤❤❤❤

  • @vishwanan4254
    @vishwanan4254 16 วันที่ผ่านมา

    මොඩ ප්‍රස්න ලෙඩ්ඩු හොදවෙනම් අනිත් මිනිස්සුන්ට ඔපදුප මොකටද

  • @dilkikavisha8279
    @dilkikavisha8279 16 วันที่ผ่านมา

    KINGSLY LORD WAGE GON KATHA AHANNE BARI MAGUL NOKARA EDAPAN

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 17 วันที่ผ่านมา

    පත්විණි මෑණියන් ගේ අනුභාවයෙන් මගේ් කිරි සිහිනය සැබෑ වේවා 💐💐💐💐❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci 25 วันที่ผ่านมา

    පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් මාගේ තියන ලෙඩ දුක් කරදර බාධක දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @DjdjdxDjdjdjdj
    @DjdjdxDjdjdjdj 28 วันที่ผ่านมา

    මාගෙ අසනීපය ඉක්මනට සුව කරලා දෙන්න පත්තිනි මෑණියනෙ

  • @vineethapradeepsenarath3111
    @vineethapradeepsenarath3111 29 วันที่ผ่านมา

    22.50 තව අවුරුදු 5කින් ජයග්‍රහණය තියනවා නැතිකරන්න අමාරුයි 😊

  • @SyamaleeJayasundara
    @SyamaleeJayasundara 29 วันที่ผ่านมา

    ජේවීපී ත්‍රස්තවාදීන් නෙවෙයි උන් මානව හිතවාදී මිනිස්සු

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahamedanfas7317
    @ahamedanfas7317 หลายเดือนก่อน

    Dakkane munta hari sundarailu

  • @karshafernando1363
    @karshafernando1363 หลายเดือนก่อน

    Patta boru karayek mu..lol

  • @tharakanuwan8019
    @tharakanuwan8019 หลายเดือนก่อน

    මොකක්ද ඒ වහපු කොටස ?

  • @asithachandrakirthi4804
    @asithachandrakirthi4804 หลายเดือนก่อน

    මෝඩ කම කොතනින් නවතියිද? සතුන්ටත් google map උගන්වන්න 😂

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 หลายเดือนก่อน

    සිරස නියමුවෝ...❤❤❤

  • @dinushamendis8608
    @dinushamendis8608 หลายเดือนก่อน

    මමත් දවසක් දැක්කා. බැන බැන ගියේ පවු නාස්ති ගැන හිතල. දැන් තමයි කාරනය තේරුනේ

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj หลายเดือนก่อน

    💚🤝🇱🇰

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤❤

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 หลายเดือนก่อน

    අපට ඉක්මනට යන්න අධිවේගී මාර්ගයත් අවශ්‍යයි,වනයත් අවශ්‍යයි, සතුනුත් අවශ්‍යයි, මේ සෑම දෙ සිතා අපෙ මිනිසුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතා ඉතා සුන්දරයි. ඒ හැම දෙයක්ම අපට පෙන්වා පහදා දීමට ඔබ ගත් උත්සාහයට අප බෙහෙවින් ම ස්තූතියි.❤🌹💐🇱🇰👍🙏

  • @captaincharith2547
    @captaincharith2547 หลายเดือนก่อน

    ♥️👑🏴‍☠️

  • @pubuduchamara5611
    @pubuduchamara5611 หลายเดือนก่อน

    ප්‍රේමදාස ❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    දැන් ඉතින් ඉක්මනින්ම ගල්ගමුවේ 🐘 🐘 🐘 🐘 මාරුවත් හදලා දෙන්න. පිං සිද්ද වෙයි මහතුනේ

  • @g.rwijayavardana2164
    @g.rwijayavardana2164 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමා ට අපව දැනුම්වත් කලාට

  • @AshokaHettigoda-cv7ih
    @AshokaHettigoda-cv7ih หลายเดือนก่อน

  • @damithdharmawardena7368
    @damithdharmawardena7368 หลายเดือนก่อน

    My favourite voice from childhood ❤❤❤

  • @chandanadayaratna8319
    @chandanadayaratna8319 หลายเดือนก่อน

    අපරාදේ නිකරුණේ නාස්ති වුණා. දක්ෂ නිවේදකයෙක් ඔහුට මේ සියල්ල නැති වුණේ කොරුන් එක්ක එකතුවෙලා වෙන ගමනක් යන්න හදපු නිසා අපරාදේ දැන් කැලේ රිංගනවා😢😢😢😢

  • @nishanthafernando9812
    @nishanthafernando9812 หลายเดือนก่อน

    Thanks a lot First time i saw Which near intersection ?

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui หลายเดือนก่อน

    කිංස්ලි රත්නායක.... ගුවන් විදුලි තරංග හරහා කටහඩින් රසිකයින් මෝහනය කරන විදිහ ටක්කෙටම කියලදීපු මිනිසා.. තව හිටියා... ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ආරියසිරි විතානගේ මහතා...

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui หลายเดือนก่อน

    කටහඩකට කොච්චර බැදීමක් රේඩියෝ තරංග හරහා බැදෙනවාද කියල ඔප්පු කරලම පෙන්වපු අපේ කාලයේ නිවේදක මහත්මයා... තවත් හිටියා. ප්‍රේමකීර්ති ද අල්විස්, ආරියසිරි විතානගේ,

  • @ArunaDeZoysa
    @ArunaDeZoysa หลายเดือนก่อน

    ගෝඨගෙපස්ස ලෙවපු එකෙක් මූ

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් .බෙහෙවින්ම ස්තුතියි කිංස්ලි මහත්තයො .

  • @suniljayantha7799
    @suniljayantha7799 หลายเดือนก่อน

    Niyamai kingsly aiya kawadawath dakinna lebenna ne oya meka pennuwe nethnam.api hithanawata wada sathunta adare karanna oni. Bohoma isthuthi oyata. ❤❤❤❤❤

  • @jayanthajayakodl
    @jayanthajayakodl หลายเดือนก่อน

    Sathunta..naa..k.m..naa😊😊

  • @EreshikaMadushani
    @EreshikaMadushani หลายเดือนก่อน

    Paththini meniyane API siyalu denatama Seth wewa

  • @gamilB
    @gamilB หลายเดือนก่อน

    දැන් ජනාධිපති ලඟ වැඩ නැද්ද ? 🤣

  • @Happyflour
    @Happyflour หลายเดือนก่อน

    Weday hodai.chandey lan weddi dapu eka gena podi ekak hithata enawa.aka awulak ne😂

  • @kithsirifernando3673
    @kithsirifernando3673 หลายเดือนก่อน

    What is this all false,

  • @kithsirifernando3673
    @kithsirifernando3673 หลายเดือนก่อน

    Hello don't tell lies, that time sri lanka team is, that time they have big experience that why they got world cup, not your god, don't tell lice.

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน

    ගෝඨගෙ කුණු කන්න නොගිය නම් ඉතා ආදරණීය ශ්‍රේෂ්ඨයෙක්.