අපේ ජනාධිපතිතුමාට ජය වේවා.. | එළියට ආපු අනුර සහෝදරයාගේ වාහනය මිනිස්සු වටකරගනී | අනුරට මෙහෙමත් ආදරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අපේ ජනාධිපතිතුමාට ජය වේවා... | එළියට ආපු අනුර සහෝදරයාගේ වාහනය මිනිස්සු වටකරගනී | අනුරට මෙහෙමත් ආදරයක්

ความคิดเห็น • 201

  • @GamageSomalatha
    @GamageSomalatha 2 ชั่วโมงที่ผ่านมา +50

    අපේ ජනපති තුමනි ඔබ තුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා

  • @chandaniperera9117
    @chandaniperera9117 2 ชั่วโมงที่ผ่านมา +72

    අරක්ෂාව ගැනත් හිතුවානම් හොඳයි .අපේ අය.

    • @Catman346
      @Catman346 ชั่วโมงที่ผ่านมา +3

      හ්ම්ම් මටත් හිතෙනවා

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna 2 ชั่วโมงที่ผ่านมา +44

    අදයි අපිට නියම නිදහස ලැබුනේ ❤❤❤

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 2 ชั่วโมงที่ผ่านมา +25

    ඔබතුමන්ට අපි හදවතින්ම ආදරෙයි මේ රට ගොඩ නගා දෙන්න

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ชั่วโมงที่ผ่านมา +120

    අතුපැලක ජීවත් වුනත් රජ වෙන්න වෙලාව ආවා නම් ඒක වලක්වන්න කාටවත් බෑ.ජය වේ❤ශ්‍රී ලංකා.

    • @kanchanagunarathne
      @kanchanagunarathne ชั่วโมงที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත❤❤

    • @prasannaroshansilva9016
      @prasannaroshansilva9016 ชั่วโมงที่ผ่านมา +1

      ඔය රජ කතාව නවත්තලා රට ගැන කතා කරන්න බයියාව මරන්න

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 ชั่วโมงที่ผ่านมา

      @@prasannaroshansilva9016 ඔව් බයියෝ නම් අයින් කරන්නම ඕන.

  • @AnomaIhalagedara
    @AnomaIhalagedara 2 ชั่วโมงที่ผ่านมา +26

    අපේ සොදුරු මිනිසා.... ඔබ‍ට තෙරුවන් සරණයි.... 🙏🙏🙏

  • @alwisalwis6828
    @alwisalwis6828 2 ชั่วโมงที่ผ่านมา +18

    හදාවතේ නායකයා අපේ අනුර සහෝදරයා ජනපති විය

  • @umajayasundara3682
    @umajayasundara3682 ชั่วโมงที่ผ่านมา +31

    එතුමාට කරදරයක් නොවන ලෙස අපි හැසිරිය යුතුයි.එතුමාට ආදරෙයි නම් කලයුත්තේ එයයි. එතුමා යන යන තැන්වලට ගොස් නිකරුනේ සෙනග එක්‍ රැස් කරවමින් එතුමාගෙ ආරක්ෂාවට තර්ජනයක් වනලෙස හැසිරිම නවත්වමු.පසුපසින් හිද උපරිම සහය දෙමු .

    • @champaperera8487
      @champaperera8487 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම එයයි කල යුත්තේ .නමුත් අපේ ජනතාව ආදරය කරන විදිහ බලන්න . අනිත් පැත්තට බනින්නෙත් ඔහොමයි

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 ชั่วโมงที่ผ่านมา +13

    ජනාධිපති සහෝට no ambulance
    ජයවේවා.

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 2 ชั่วโมงที่ผ่านมา +31

    අනුර සහෝදරයා ගේ ආරක්ෂාව ගැන පාක්ෂිකයින් විදිහට අප මීට වඩා සැළකිලිමත් විය යුතුයි.

    • @dissanayakevidura
      @dissanayakevidura ชั่วโมงที่ผ่านมา +2

      @@keerthipallegedara3019 Exactly!

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම සත්‍යයකි, සුවපත් වේවා!

  • @sudharmas2192
    @sudharmas2192 2 ชั่วโมงที่ผ่านมา +11

    අනුර කුමාර දිසානායක මැතිදුනි ඔබට ජයවේවා විශ්වයේ ආශිර්වාදය රැකවරණය ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැඛෙවා අපෙ රට ලොව බබලන රටක් කරන්න ඔබට පුළුවන් ❤❤❤❤❤

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 2 ชั่วโมงที่ผ่านมา +24

    ආරක්ෂක අංශ වල වගකීම ජනාධිපතිවරයාට ආරක්ශාව දෙන එක, කොහෙ හිටියත් මොකේ ගියත් මේ අපි දන්නා සරල සොදුරු මිනිසාම තමයි. මව්බිමේ සියලු ප්‍රගතිශීලී ජනයාට ජයවේවා !!!

    • @di3kulatunga161
      @di3kulatunga161 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @norosanu3209
    @norosanu3209 2 ชั่วโมงที่ผ่านมา +27

    ❤❤අඩේ වාහන දෙකයි ❤❤

    • @jagathwelapura6417
      @jagathwelapura6417 2 ชั่วโมงที่ผ่านมา +9

      මේම ස රල උත්සවය නිසා රටට ඉතිරි වූ මුදල කෝපණ ද කෝටි

  • @saliyamandira9545
    @saliyamandira9545 2 ชั่วโมงที่ผ่านมา +21

    උත්සව සරලයි. විනාඩි පහළවයි බොහොම හොඳයි

  • @nethu2307
    @nethu2307 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා

  • @h_i_m8836
    @h_i_m8836 ชั่วโมงที่ผ่านมา +8

    ජය වේවා...ඒත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න...මොකද අනුර සහෝදරයා හැප්පුනේ මේ රටේ ත්‍රාඩම කාලකන්නි පාලකයෝ ටිකක් එක්ක..උන් දැන් වැල මැරිලා හිටියට ලේසියෙන් ඔය බලේ අත අරින්නෑ..මොකද ඒකෙන් පිට උන්ට පැවැත්මක් නැ....
    සහෝදරයා ජයම වේවා

  • @ravindubaba
    @ravindubaba 2 ชั่วโมงที่ผ่านมา +32

    අඩෝ වාහන දෙකයි එ ඇති හොදටම ❤

    • @naadi1987
      @naadi1987 2 ชั่วโมงที่ผ่านมา +1

      v8

    • @standinonbidnes66
      @standinonbidnes66 ชั่วโมงที่ผ่านมา

      @@naadi1987 v8 is a name of engine, stupid fool

    • @waruniekanayake2227
      @waruniekanayake2227 ชั่วโมงที่ผ่านมา +1

      ඇද සෙවිම පුරැද්දට ගිහින්

    • @ravindubaba
      @ravindubaba ชั่วโมงที่ผ่านมา

      මොකක්ද ඇද

    • @supunsach5371
      @supunsach5371 ชั่วโมงที่ผ่านมา

      ​@@naadi1987na meka prado ekak

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @Userapabc
    @Userapabc 2 ชั่วโมงที่ผ่านมา +4

    ආරක්ෂාවත් හිතමු

  • @kingphone8251
    @kingphone8251 ชั่วโมงที่ผ่านมา +4

    මේ මිනිස්සු න්ට පිස්සුද ඉස්සර හිටපු මනුස්සයා මනේ

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 ชั่วโมงที่ผ่านมา +4

    අනුරට ආරක්ෂාව මදි. අර ගොල්ලො නම් ඉතින් පරිස්සං වෙන්න ඕනෙ නෑ. එයාලගෙන් අනිත් අය එපැයි පරිස්සං වෙන්න

  • @deshabandu4005
    @deshabandu4005 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ❤️❤️❤️❤️මාලි මාවට ජයවේවා

  • @kumudusenarathne9977
    @kumudusenarathne9977 ชั่วโมงที่ผ่านมา +6

    හොඳම කට්ටියක් හොයලා පාර්ලිමේන්තු යවමු ඊළගට

  • @VipulaLaksiri
    @VipulaLaksiri 2 ชั่วโมงที่ผ่านมา +3

    ආරකෂා කරන්න ❤❤❤❤❤A.K.D❤❤❤❤❤

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 ชั่วโมงที่ผ่านมา +3

    ආරක්ෂාව ගැන නම් මීට වඩා හිතන්නට වෙයි වයේ බයේත් බෑ❤

  • @speedyastro8963
    @speedyastro8963 ชั่วโมงที่ผ่านมา +1

    උපරිම ආරක්ෂා කරපල්ලා අපේ සහෝදරයාව❤

  • @KavinDuPraveen
    @KavinDuPraveen 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රටට ජය වේවා කියපන් බන්

  • @shanthameheramba6505
    @shanthameheramba6505 ชั่วโมงที่ผ่านมา +2

    රට හැදෙනවා සත්තයි..!👍

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 2 ชั่วโมงที่ผ่านมา +3

    කලින් අය නම්..VVIP බොරු වියදම් විතරයි කලේ..

  • @raveenzing4218
    @raveenzing4218 2 ชั่วโมงที่ผ่านมา +3

    Jaya wewa obathumata ape rata hadanna ekai wena oni....apita....obathumata shakthiya dairiya lebewa ekata...obathumage pakshe kattiyatath ekata wasanawa lebewa❤️❤️🇱🇰🧭✨✨✨

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 2 ชั่วโมงที่ผ่านมา +9

    Pls protect him

  • @rmeranda3053
    @rmeranda3053 2 ชั่วโมงที่ผ่านมา +2

    Budusaranai

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 ชั่วโมงที่ผ่านมา +1

    ආරක්ෂා ව තහවුරු කරන්න..එතුමාගේ

  • @AliRahmathulla
    @AliRahmathulla ชั่วโมงที่ผ่านมา +1

    Thiyange.aasivarathaya.lebewa

  • @jhaperer9929
    @jhaperer9929 2 ชั่วโมงที่ผ่านมา +2

    හොරුන්ගෙන්, තක්කඩින් හා කපටින්ගෙන් මේ පුණ්‍ය භූමිය බේරාගැනීම වෙනුවෙන් රටේ ප්‍රගතිසීලි ජනතාවට ජාතියේ උපහාරය

  • @prabathchathuranga2527
    @prabathchathuranga2527 56 นาทีที่ผ่านมา +1

    ජනාධිපති කම කරන්න දිලා පාඩුවේ දැන් අපි ඉන්නයි තියෙන්නේ .ආරක්ෂක අංශ ඔවුන්ගේ ජොබ් එක කරයි.ඔවුන් රකින්නේ සහෝදරයා නෙවේ මේ රටේ රාජ්‍ය නායකත්වය

  • @renukafernando6337
    @renukafernando6337 2 ชั่วโมงที่ผ่านมา +1

    Ape janapathi❤❤❤❤❤❤❤❤ Mr akd ❤❤❤❤❤

  • @LakMal-d8z
    @LakMal-d8z 44 นาทีที่ผ่านมา +1

    ඔහොම වට කරගන්න යන්න එපා. පාදඩයො බලන් ඉන්නව ඇත්තෙ කරදරයක් කරන්න.අපි අපේ කෙනාව රැක ගන්න ඕනි

  • @sdvlog69
    @sdvlog69 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතින් හෙන්චයියන් ටික අයින් කරලා වැඩ පටන් ගන්න ඕනෑ

  • @TharushSl
    @TharushSl ชั่วโมงที่ผ่านมา

    ජය වේවා 👍👍👍👍

  • @Nalinkellaptha
    @Nalinkellaptha ชั่วโมงที่ผ่านมา +1

    කලින් අනුර අයිති, අනුරට අපිට, දැන් ජනාධිපති අනුර එතුමටවත් අයිති නෑ,
    එච්චරයි......

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 59 นาทีที่ผ่านมา

    අපේ රජතුමා .. ජය වේවා..❤❤

  • @niroshancanisias2049
    @niroshancanisias2049 ชั่วโมงที่ผ่านมา +1

    Anura wa ආරක්ෂා karnna on. ජනතාව dura දිග බැලිය යුතුය ❤

  • @nimal89
    @nimal89 ชั่วโมงที่ผ่านมา

    සම්මා සම්බුදු සරණයි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ชั่วโมงที่ผ่านมา

    සන්තෝසේ.ඒ.ජනතාව❤❤

  • @di3kulatunga161
    @di3kulatunga161 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤❤

  • @SonaliWijesinghe-p2z
    @SonaliWijesinghe-p2z ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @MohamedMoiez-kk5mk
    @MohamedMoiez-kk5mk ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎊 to our New President Mr.Anura Kumara Dissanayake

  • @mohamedthariq7841
    @mohamedthariq7841 2 ชั่วโมงที่ผ่านมา +1

    AkD❤

  • @sameesamee737
    @sameesamee737 2 ชั่วโมงที่ผ่านมา +1

  • @NIZLANNIZAM
    @NIZLANNIZAM 2 ชั่วโมงที่ผ่านมา +5

    😂😂You can't change these citizens. No discipline

    • @champaperera8487
      @champaperera8487 59 นาทีที่ผ่านมา

      Nobody can change the nature of these people . Indiciplined to the word . See the way they behave
      Anura is a really disciplined person . But tha general public is like this

    • @NIZLANNIZAM
      @NIZLANNIZAM 50 นาทีที่ผ่านมา

      @@champaperera8487 yes , Anura clearly said not to do these things. But these srilankans can't be changed.

  • @wavestation7024
    @wavestation7024 ชั่วโมงที่ผ่านมา

    වාහන 2 යි 👌

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 25 นาทีที่ผ่านมา

    Remembering Brother Rohana Wijeweera. May your soul be happy in Heaven with our Lord and God Jesus ❤🌹🙏

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 33 นาทีที่ผ่านมา

    අෙදරය ජනතාවගේ

  • @daniwittmann2854
    @daniwittmann2854 2 ชั่วโมงที่ผ่านมา +9

    ලගට එන්න දෙන්න එපා කාටවත් ආරක්ෂාව දැඩිව යොදන්න අවශ්‍ය වෙලාවක් මේක. ඔහුව රැක ගැනීම අපි කාගේත් වගකීමක්.

  • @champaperera8487
    @champaperera8487 ชั่วโมงที่ผ่านมา

    අනුර සහෝදරයා ට සැබැවින්ම ආදරෙයි නම් , ඔහුට සැබැවින්ම සහයෝගය දෙනවානම් ,ජනතාව කලයුත්තේ ඉතාම විනය ගරුකව බුද්ධිමත් ලෙස හැසිරීමයි .නමුත් බලන්න අපේ ජනතාව අනුර සහෝදරයා ට ඇති ආදරය නිසා කරන දේ .ආරක්ශක හමුදාවටත් හිරිහැරයක්

  • @MohamedIfam-q8o
    @MohamedIfam-q8o ชั่วโมงที่ผ่านมา

    Paw Ape Moda Janathawa💔

  • @sandarthnabandara6865
    @sandarthnabandara6865 ชั่วโมงที่ผ่านมา

    👍🌹

  • @සංචාරය-ම1ෂ
    @සංචාරය-ම1ෂ 2 ชั่วโมงที่ผ่านมา +2

    මදැයි 😅😅😅

  • @asankasanjeewa8658
    @asankasanjeewa8658 ชั่วโมงที่ผ่านมา +1

    දොවා ගත්තු කිරිමුට්ටියට ගොම දායිි වගේ

  • @sriyanisonny4772
    @sriyanisonny4772 2 ชั่วโมงที่ผ่านมา

    Rte siyluma rajekari akureta kargane sakthiya dewa asirwdeya labewa jayawewa 🎉🎉🎉❤

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 2 ชั่วโมงที่ผ่านมา

    ආරක්ෂාවනම් හිතන්න ජනාධිපති තුමනි

  • @naadi1987
    @naadi1987 2 ชั่วโมงที่ผ่านมา +1

    V8

  • @ranyagamage1651
    @ranyagamage1651 2 ชั่วโมงที่ผ่านมา

    We should protect him ❤

  • @AliRahmathulla
    @AliRahmathulla ชั่วโมงที่ผ่านมา

    Apei.janathipathi.thumata.jayavewa

  • @gayathrinagodawithana390
    @gayathrinagodawithana390 ชั่วโมงที่ผ่านมา

    Congratulations

  • @TangoDiscO12_ccp.
    @TangoDiscO12_ccp. 27 นาทีที่ผ่านมา

    ආරක්ෂා මීට වඩා දුන්නා නම් වටිනවා.

  • @sewwandifernando4240
    @sewwandifernando4240 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @YssZahira
    @YssZahira ชั่วโมงที่ผ่านมา

    Jayawewa kalpanawen janapathithumagey arakshawa ganath salakilimath wenna ona.

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 2 ชั่วโมงที่ผ่านมา

    තක්කඩි හොරු න්ගෙන් ආරක්ෂා කලයතු නිසා ජනතාව ඔහුගේ ආරක්ෂාව ට සහය දෙන්න

  • @chandradwwalage8064
    @chandradwwalage8064 ชั่วโมงที่ผ่านมา

    Malemawata.jayawewa.wadakaralamagemahathya.ledawela

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr 2 ชั่วโมงที่ผ่านมา +1

    Wahana dekai ❤❤❤ Anura Ape janapathi❤

    • @asankakalinga7616
      @asankakalinga7616 ชั่วโมงที่ผ่านมา

      ඒ උනාට අපි අනුරාධපුරෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා සහෝ. කමක් නෑ චන්දෙ නොදුන් අයත් එකතු කරන් රට හදන්න පෙරමුණ ගන්න. මහ මැතිවරණෙන් අනුරාධපුරයේ ගැම්මක් ඕන ....... ජය වේවා 🫂

  • @WeerasingheConstruction
    @WeerasingheConstruction 2 ชั่วโมงที่ผ่านมา

    APA NAYAKAYKTA JAYA

  • @swarnaswarna6468
    @swarnaswarna6468 2 ชั่วโมงที่ผ่านมา

    හිතට පුදුම නිදහසක් දැnuna

  • @nayanawarahena8569
    @nayanawarahena8569 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @dumindagunasena7652
    @dumindagunasena7652 ชั่วโมงที่ผ่านมา

    කට්ටිය ම ඉවසීමෙන් වැඩ කරන්න

  • @NadeepWeerasuriya
    @NadeepWeerasuriya 2 ชั่วโมงที่ผ่านมา +2

    Madaya magahriya piliwalak neti kama manawa pennuwa

  • @senarathwijebandara2846
    @senarathwijebandara2846 16 นาทีที่ผ่านมา

    Sathuta kiyala nima karanna ba. Jayen jayama wewa...!!!!

  • @Dinusha-N25
    @Dinusha-N25 ชั่วโมงที่ผ่านมา

    Protect this man 😼

  • @Kalu5447
    @Kalu5447 ชั่วโมงที่ผ่านมา

    සතුටුයි තමයි එතුමා ගේ ආරක්ෂා ව ගැන සිතන්නට වෙනවා මේ ලංකාව නේ 😊😊😊

  • @manelpedige1775
    @manelpedige1775 ชั่วโมงที่ผ่านมา

    💞💞💞💞💞🔥🔥🔥🔥

  • @padmagnanalatha7401
    @padmagnanalatha7401 51 นาทีที่ผ่านมา

    ❤🙏💐👌👍

  • @MDFaizer
    @MDFaizer 2 ชั่วโมงที่ผ่านมา

    Our dream come true

  • @AjithSamaratunga-b4r
    @AjithSamaratunga-b4r 2 ชั่วโมงที่ผ่านมา

    may the triple gem bless you

  • @thilinarishan4322
    @thilinarishan4322 2 ชั่วโมงที่ผ่านมา

    Lack of security 😢

  • @dumindagunasena7652
    @dumindagunasena7652 ชั่วโมงที่ผ่านมา

    ලොකු කමකට නෙවෙයි අයින් වෙන්න කියන්නේ තාම ඉවර නෑ අවදානම ප්රිස්සමින්

  • @sleduproduction9844
    @sleduproduction9844 2 ชั่วโมงที่ผ่านมา +1

    වාහන දෙකයි♥️

  • @dilrukshithushara7358
    @dilrukshithushara7358 ชั่วโมงที่ผ่านมา

    Ape mathidunta meta wada araksha karanna one budu saranai 🙏

  • @kanthidahanayaka2048
    @kanthidahanayaka2048 ชั่วโมงที่ผ่านมา

    Kiyannbari sathuta. Siyalu devi yo rakeewa ape nayakaya.

  • @thilinarishan4322
    @thilinarishan4322 2 ชั่วโมงที่ผ่านมา

    Only 2 vehicles ❤

  • @maheshchanaka2373
    @maheshchanaka2373 51 นาทีที่ผ่านมา

    ආරක්ෂාව ගැන මීට වැඩිය සැළකිලිමත් විය යුතුයි මම නම් හිතන්නෙ බැකප් වාහනයක් තියෙනවා නම් හොඳයි මොකද දැන් මන්ත්‍රීවරයකු නෙවෙයි රටේ ජනාධිපති

  • @anilranathunga2263
    @anilranathunga2263 ชั่วโมงที่ผ่านมา

    මෝඩ විදිහට එතුමට වදයක් වෙන්න එපා. අාරක්ෂාව ගැන හිතන්න එතුමගෙ

  • @Aes938
    @Aes938 2 ชั่วโมงที่ผ่านมา

    As a srilankan teenager , Idk why this is called “love” . This is being immature and not disciplined enough. The way they crowded around the car without even listening to the security is literally so embarrassing and ridiculous. Ik ppl are excited to welcome the new president but respect should be on top of all that. Respect ppl. Give them space , don’t shout like maniacs. Be polite , I hope the Sri Lankan citizens change before the country. The country is not a place , it’s the people.

  • @YasithSamaranayaka
    @YasithSamaranayaka ชั่วโมงที่ผ่านมา

    කවුරුත් බලය apuwama මෙහෙම tamai 😂

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 ชั่วโมงที่ผ่านมา

    අනිත් උන් පස්සෙ යන්නෙ වහල්ලු නම් මුං මොක්කුද 🐂🐂🐂සැප වාහන එපා කියල Maruti කාර් එකෙන් ඇවිත් පස්චාත් බාගෙ පෙන්නලා ගියා 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @upulweerathunga2602
    @upulweerathunga2602 2 ชั่วโมงที่ผ่านมา

    Api balan hitiye me dawasa enakam❤

  • @madushankaekanayaka8340
    @madushankaekanayaka8340 ชั่วโมงที่ผ่านมา

    කවුද මේ ජැකී චෑන්..😂😂

  • @RanjithKumar-ky5dj
    @RanjithKumar-ky5dj 2 ชั่วโมงที่ผ่านมา +1

    Arakshawa genna balanna, mokada hamulage pawathmata onama aparadayak karanna puluwan un eliye innawa.

  • @dineshmudaligemudalige9674
    @dineshmudaligemudalige9674 2 ชั่วโมงที่ผ่านมา

    ardari...

  • @mr.ravindu1420
    @mr.ravindu1420 2 ชั่วโมงที่ผ่านมา +8

    පව් හැබැයි shutter එකවත් පොඩ්ඩක් පාත් කරන්න තිබුනා V8 එකේ 😂😂

    • @Ticktopapi
      @Ticktopapi 2 ชั่วโมงที่ผ่านมา

      True

    • @SheshaUdari
      @SheshaUdari 2 ชั่วโมงที่ผ่านมา +5

      ආරක්ෂා ව ගැන මුලින්ම සිතිය යුතුයි

    • @thilinathilakarathna7020
      @thilinathilakarathna7020 2 ชั่วโมงที่ผ่านมา

      Metath kalin aya wagema weida 🤔🤔🤔

    • @DammikaRamghaasinga
      @DammikaRamghaasinga 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 2 ชั่วโมงที่ผ่านมา

      ​@@thilinathilakarathna7020අපි පොර නොකා සහයෝගය දෙනවා නම් එහෙම වෙන්නෙ නෑ .