ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තිස්සකුටිටියවැනි.පාහරබල්ලලන්.ඉවත්කිරිමට.සහයෝයදුන්.සැමට.ස්තුති
Vambatta elewvada 😄😄
❤❤
Oka kakkusi kata
මොණරාගල මිනිස්සු දැන ගන්න ඕන .ඒවගේ බලුකුක්කන් ආය පාර්ලිමේන්තු එවන්නේ නැතිව ඉන්න .පිංසිද්ද වෙන්න ඕන
අයේ මිරිස් කුඩු පිහි නැති ලෝකෙ ලස්සන ම පාර්ලිමේන්තුව බවට පත්වේවා ලොකු ජයග්‍රහණය ❤❤ජේසු පිහිටයි ..❤❤
💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪
ඇත්ත වශයෙන්ම පිටරටින්.පැමිනි සියලුම ජනතාවට මාලිමාවේ උත්තමාචාරය
උගුර කඩන් බොරුවට කැ මොර ගහන පවිත්රලා, ගීතාල, හිරුනිකාල දැකල අප්‍රිය වෙලා තිබ්බ මට මේ character එකට මාරම ආස හිතුන…!! ❤️🧭
❤
Ane ou .gaanu kama ,ugath kama, nihathamanikama hamadeyakma Kati u vachanaye parisamapthiyenma gaaniyak
අනේ ඒක එත්ත ❤❤❤
@@bndarakumaraඅනිවාර්යයෙන්
ඔව්..මේ සංවිධාන යේ නායකයින් ,සාමාජිකයන් කටයුතුවල යෙදෙන විදිය කොහොමත් අගය කල යුතුයි .
පුදුම සංවර හා බුද්ධිමය බවක් ඔවුනගේ team එකෙන් පේනවා❤
එික අැත්ත.
තාමත් එච්චර හොදටම පේන්නෑ තව මාස 2,3කින් විතර හොදටම පේයි😂😂😂😂😂ජයවේවාඅ😢😢😢
ඒක ඇත්ත
Wahallek@@prasannaranathunga4517
වැඩකරන්නෙ නැතිව ඉන්න තාක් උ ගතා බුද්ධිමතා වැඩකරල බලමු නෙ තව කල් තියෙනවනෙ
දරුවන් ට බලන්නට පුලුවන් පාර්ලිමේන්තුව ක් ආදර්ශමත් ගවයන් නෙති වටිනාකම ක් තිබෙන උත්තරීතර පාර්ලිමේන්තුවක් හදමු
ඔව් පාර්ලිමේන්තුව කනපිට හැරවිය යුතුයි.එහෙම කිව්වම කලබල වන්න එපා. අහන ප්‍රශ්න වලට පැහැදිලව පිලිතුරු නොදී වල්පල් කතා කරල කාලය නාස්ති නොකර කෙලින් පිළිතුරු නොදෙනව නම් එක්කො දඩ යක් හෝ සභාවෙන් එලියට දැමිය යුතු යි.
Parliament ekat yawana un anuwa thamai parliament eka hedenne. A nisa parliament ekata hari un yawanna janathawa denagath yuthui.
සුද්දන්ගෙන් පස්සේ මට අද තමයි නිදහස ලැබුනා වගෙ දැනෙන්නෙ ❤😂😂
😁😁
අනේ , අනේ ............
සිය පාරට දස දහස් වාරයක් ඔබේ කියමන නිවැරදි❤
🛞🛞🛞🛞🛞🛞💔💔💔🐃🐃Tayar....palane ..😂😂😂😂😂😂MINI...MARU...ANNDUWALEEEE...WAGIRENA...ANNDUWA...AWA...NEDA....
තොපි වගේ කුහකයෝ
හරිනි මැඩම් වල්පල් දොඩන්නේ නැති උත්තරීතර පාර්ලිමේන්තුවක් හදන්න .ඔබ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා .
❤❤💯
it seems they have no clue what to do next..
💯 dump people don't have any Idea what's gonna happen@@boo9523
මාලිමාවෙ ඉන්න අනිත් අය කෙසේවෙතත් ඔය හරිනි කියන එක්කෙනාගෙන් තමා පරිස්සම් වෙන්න ඕනෙ. මොකද මේ රටේ තියෙන සිංහල බෞද්ධ සංස්කෘතියට හානි වෙන්න පුලුවන් දේවල් චන්දෙට කලින් මෙයා කියල තියෙනවා.
මුලින්ම මාධ්‍ය කාරයෝ වල්පල් ප්‍රශ්න අහන්නේ නැතුව හිටියා නම් හරි.
මේ වචන ඇහෙද්දිත් පුදුම සහනයක් හිතට දැනෙන්නෙ😊ජයවේවා❤
මේ ජයග්‍රහණය මාරම අමාරුවෙන් ගත්ත ජයග්‍රහණයක් . ඇත්තටම මටනම් මාරම සතුටුයි . අනුර සහෝදරයා මේ රට ගොඩදායි කියල මාරම විශ්වාසයක් තිබෙනවා . අනිවාර්යයෙන්ම එය විය යුතුයි .
උගුරේ ලේ රහ එනකන් හොරුන් සමග පොර බැදූ සමන්ත සහෝදරයා ඇතුලුජාතික ජනබලවේගයේ සියලුමසහෝදරවරුන්ට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉක්මනින් නාකි හොරැ ටික ගෙදර යවන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations 🍾🏆🏆🍷🍷🇬🇧🇬🇧
සමන්ත විද්යරත්ත අපි ඔබ විශ්වාස කරනවා අප සිතූ අයුරින් මේ රට ඒකාලෝක කල යුතුයි ❤❤❤❤❤
මටත් කියන්න තියෙන්නෙ එකම තමයි. හොරු ටික හොරා කාපු හැමදේම රජයට අරන් හැමෝටම පොදු ලෙස බඩුමිල අඩුකර රට හොදම තැනකට අවොත් ඇති
සමන්ත සහොදරයා ට්ල්ව්න් සහොදරයා ඔබ කල සෙවාව අගයනවා
ඉතාමත් දුක් ගැහැට විඳිමින් රට වෙනුවෙන් ඔබ සැම කළ සේවය ඇති විශිෂ්ටයිගෞරවය ඔබ සැමට සුභ පැතුම් !!!
උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර මිනිසුන් පිරි පාර්ලිමේන්තුවක් නව ජනපතිතුමාට සහ නියෝජිත මඩුල්ලටත් ශ්‍රීලාංකික පුරවැසියන් සැමටත් ද්‍රෝණයක් ධාතූන් වහන්සේත් තැන්පත් කල රත්නමාලී සෑ රජුන්ගේ ආශීර්වාද ය ලැබේවා
@@xtrausa2762 එහෙම කියන්න එපා. මොකද ඔය ඉන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරල දාන්න ඕනෙ කියපු අය ඉන්න පක්ෂයක්. උන්ට ඔය ආශීර්වාද පිහිටන්නෙ නෑ.
GOTATA....UNA....WAGE....NOWE...MU...ANURA....KAMPASKOLLANGE....UNA...WAGE....NOWE...ME...BURUWA....KANAKOTA...😂😂😂😂😂
මෙහෙම මෝඩ විදියට මයික් අරන් ජහුටන් නටන එකත් නතර කරන්න ඕනි.පිලිවෙලෙකට වැඩක් කරන්න දැන්වත් හුරු කරන්න ඕනි
@@udaraperera4401හොරුන්ට තාමත් කඩේ යනව වගේ 😂😂😂😂
@@Dasuniprabodyaහැම තැනකම ගිහින් කොමන්ට් කරලා ඌ 😂
අපේ පැතුම ඉෂ්ට වුනා.ඒ කිසිම පෞද්ගලික ලාභයක් වෙනුවෙන් නෙවෙයි .මේ රටේ අනාගතය වෙනුවෙන් .රටේ උන්නතියට වැඩක් කරන්න නව ජනාධිපති තුමා ඇතුළු පිරිසට හැකි වේවා .තෙරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් මේ දේශය ආරක්ෂා කිරිමට ශක්තිය දහිර්‍ය් ලැබේවා .අපේ ච්න්දයට වටිනාකමක් ලැබීම ගැන හදවතින් ම සතුට පත් වෙනව.
මාධ්‍ය සහ අනෙක් පාර්ශව කෙසේ හැසිරුනත් අපි අපේ විනය මේ විදියටම රැකගමු ජයවේවා.
ගව ගාලක් නැති හොද පාර්ලිමේන්තුව ක් බලාපොරොත්තු වෙනවා ජය වේවා ❤❤
අනිවාර්යෙන්
අනිවා
@@kumarijayarathna3552 බලමුකෝ
ජනාධිපති වුණ ගමන්ම එක දවසින් හැමදෙම කරන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද?අපි අපේ යුතුකම ඉශ්ඨ කලා.දැන් ඔවුන්ට කියාපු ආකාරයට වැඩ ටික කරන්න ඉඩ දෙමු.කවදාවත් වෙයි කියලා හිතපු නැති හීනයක් සැබෑ උණා.දැන් හැමදේම යහපත් වෙයි හොඳටම විශ්වාසයි.
@@sumegafernando6761 හැමදේම යහපත් වෙයි කියල ඔයා විශ්වාස කරනවනං, තව ඉදිරි අවුරුදු වලදි සෑහෙන බලාපොරොත්තු කඩකිරීම් ගොඩකට ලෑස්ති වෙලා ඉන්න.
හරිනි සහෝදරිය අගමැති කමට සුදුසුයි
අවුරුදු 209 පස්සෙ ලංකාවට නිදහස.....ලංකාව මාතාව අද අඬනවා ඇති..අපිට නොදැනුනාට,මෙ රට බෙරගන්න ,ලේ දහදිය කන්දුලු හෙලපු විරුවන් අඬනවා ඇති.🙏🙏🙏🙏🙏ඔබය ඉතුතියි අනුර සහොදරයා
මේ දවස ඉල්ලා එදා හඬ නගපු හා වද විඳ මරනයට පත්ව ටයර් සෑ වල දැවුණූ සියලුම විරුවනි මගේ ගෞරවය
ලංකාමාතා සතුටුකඳුල හෙලනවා. ❤❤❤❤❤
මගේ තාත්තා 46වසරක් පුරාවට සෑහෙන්න දුක් වින්දා හිරබත් කෑවා ගුටි කෑවා අද ඔහුට ගොඩාක් සතුටු ඇති ❤❤❤❤❤❤
@@sujithrupasingha3526අනිවාර්ය යෙන්....
අපි දිනපු එකම චන්දය ,සැබෑ නිදහස අද තමා ලැබුවෙ
අපේ රටට දළදා හිමි සරණයි❤❤❤ ජයවේවා මාතෘ භූමියට ජයවේවා ❤❤❤
හොරු අල්ලලා හිරේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම .මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සතුටුයි දෙයියනෙ.බලන්න.මේ.මිනිස්සු තුන් හතර දෙනාගෙ තියෙන සරල කම..ජනතාව සමග තියෙන සුහදශීලී බව බලන්න...කොච්චර සතුටුයිද ..මෙහෙම දෙයක් බලාගන්න අවුරුදු 77ක් විතර ඉන්න උනා නෙද.😊
ජයවේවා mage රටට දළදා සමිඳුන් පිහිට රැකවරණය ලැබේවා මගේ රටට
වෙන කිසිදු ජනාධිපති කෙනෙක් දිවුරුම් දෙද්දී මෙහෙම ජනතාවක් ඔය ජනාධිපති ලෙකමි කාර්යාලයට යන්න අවසර දුන්නෙ නෑ .නමුත් අද අනුර කුමාර දිසානායක සහොදරයා දිවුරුම් දෙද්දී කිසිදු බාදා වකින්තොරව. ඇතුලටම යන්න පුළුවන් . මෙන්න මෙික තමයි වෙනස.🧭🧭🧭🧭🌹🌹🌹💖💖💖❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏
😢❤🙏අනේ කොයිතරම් හොදද.මිනිස්සු පව්නේ.නායකත්වය එහෙම තමා විය යුතු
ජනතා විමුක්ති පෙරමුන පටන් ගත් දා පටන් අපවෙනු වෙන් සටන් කර දිවාපිදූ.සැමට නිවන් සුවය පතනවා.මෙතෙක් අාදුර ගමනේදි ජයගත් සැමට සුභපතනවා.පුදුම සතුටක් මට.මමCypras වලසිට
❤ අපිලාට ඔබතුමන්ලා විස්වාසයි😊
කොහොමද ගම්පහ අපේ ගැම්ම ලක්ශ 5 කට වැඩි චන්දයෙන් අනුරව දිනෙව්වේ ගම්පහින් ☺️🎉
Danata hoday
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
පවුල් දේශපාලකයෝ ඉවරයි සාදුකාරයක් දෙන්න ලමයි 😂😂😂😂😂😂❤❤❤❤
🌺🌹🌷💗💗🙏🙏🙏
😂😂😂😂😂
🙏🙏🙏🙏🙏🙏🕊️🙏🕊️🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🙏🕊️🙏🕊️🙏🕊️🕊️
Saadu saadu saadu
🙏🙏🙏❤
ජයවේවා ❤❤❤❤
වීඩියෝ එක දැක්කම ගොඩක් දේවල් හිතුනා....බලමු ඉදිරියට....සුභපතනවා....👍
ජයම වේවා!
සමන්ත සහෝදරයා අපි උඹට ආදරෙයි ❤❤❤❤❤❤❤.
ජයවෙවා ජයවෙවා
තොපිට පිස්සුද ,ඇයි යකෝ මෙච්චර කල් කි්වෙ කරන දේවල් නොවෙද?ඒ සහෝදරයින්ට කරන දේ කරන්න නිදහස දි්පල්ලා.
මහජන යුගයක ඇරඹුම
මාද්යවේදින්ගෙ හැසිරීම සහ අහන මෝඩ ප්‍රස්න..?මේ බුද්දිමත් පිරිසක් හොදේ. බුද්දිමත්ව ප්‍රශ්න අහන්න..
😂😂😂
දශක ගනනාවක් තිස්සෙ මේ ජයග්‍රහණය ලැබෙන තුරු ඉවසිල්ලෙන් බලා සිටියෙමි.රටේ අනාගතය වෙනුවෙන් ඔවුන් ගන්නා වැඩපිළිවෙළට අපි සියලු දෙනාම එකතු වෙමු.
විදායකය හා පලාත් සබා ප්‍රාදේශීය සබා මුකුත් අවශ්‍ය නැ මොකද ලෙකම්ල හරහා එය කලගත හැකිය විසාල මුදල් ප්‍රමානයක් ඉතිරි කලගත හැකිය ජයවේවා
Absolutely % agreed.
අනුර සහෝදරයාට ජය වේවා ! මාලිමාවට ජය වේවා!🎉🎉🎉🎉
මීඩීයා කාරයන්ට විනය කියාදෙන්න ඔනේ
Exactly!
Ekanam aththa
😂👍
විශේෂයෙන් රියදුරන්ට. නිකරුනේ හෝන් ගැසීම තහනම් කළ යුතුයි.
උන් දාන්න ඕනා ගඩොල් අච්චුවක...
අපි හදවතින්ම සුභ පතනවා මාලිමා රජයට
හදවතින්ම ආශීර්වාද කරනව සුභ පතනව අලුත් ජනාධිපතිවරයාට රටට ජනතාවට අවශ්‍ය සේවය කිරීමට ශක්තිය ධෛර්යය නුවණැස ලැබෙන්න කියල චන්දය ප්‍රකාශ කල සියලුම දෙනාටත් හදවතින්ම ස්තුතියි අපේ රට හදන්නට සහෝගය ලබාදීමට රටටම ජයවේවා බුදුසරණයි ❤❤❤
සැබෑ වහල් භාවයෙන් අපි දැන් මිදුනා...වගකීම් සහිත රටට ජනතාවට ආදරය ඇති නායකයෙක් බිහිවෙලා..ඔහුට අත දෙන්න වැඩි පිරිසක් පාර්ලිමේන්තුව ට යවමු.....❤❤❤❤❤❤❤❤❤❤
Aeai anura raswimea kiwawanrada palimea nthywa 125m ta daNnea kiyAl deanma ohoma nam pahuWea nakota ratak neathi weaida 😮😮😮😮😅
මාලිමාවෙ සහෝදරයාන්ගෙ මහන්සිය අපතේ අරින්නෙ නැතිව රට හදන්න පුලුවන් හොරු රැල එලවලා දමන්න මහජනතාවට මහා චන්දෙ තියන්න හොරු ටික සුද්ද කරන්න මාලිමාවට ජය වේවා රටේ ජනාධිපතිතුමාට ජය වේවා තෙරුවන් සරනින් සියලු දෙනාම ආරක්ෂා වේවා
😊
හොරු නම් ගාව ගන්න එපා ජය වේවා
ආසියාවේ ආශ්චර්යය ආරම්භ වූ වගයි.මව්බිමට ජයවේවා !!!!!!!!
@@lalperera1953 ආසියාවේ ආශ්චර්යයද ? නැත්තං ආසියාවේ පරිහානියද ? 😂
මම කැන්දල් පත්තු කරලා කිව්වේම ජේසුට.දේවමෑණියන්ට.පල්ලියට බාර උනා.එික පඩි ගත්තට පසුව ඔප්පු කරනවා.මගේ prasna යකදී මට පිහිට පතලා එ්වගේ කරනවා.මට හරියනවා.මව්බිමටත් අනුර කුමාර දිසානායක ජනාදිපති තුමාටත් එතුමගේ සහායක යින්ටත් සක් දෙවිදුන් සතර වරම් දෙවියන් සතර කොනේ සිට රැක දේවා.සතුරන් ගෙන් රැකදේවා.තෙරැවන් සරණයි.ජයෙන් ජයම වේවා.🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷💗💗💗🙏🙏🙏
ඔව් අපි විස්වාස කරනවා ජාති ආගම් බේද නැති හැමෝටම ආදරයෙන් ඉන්න ලස්සන රටක හැදෙයි කියල
P
මතකද 2019 ගෝඨාභය හැත්ත බුරුත්ත ඔක්කොම පටවාගෙන හෙලිකොප්ටර් හතකින් රුවන්වැලි සෑය ලඟට ගිහිල්ලා දිව්රුම් දීලා පච කෙලලා , කාපු මහජන බදු මුදල් කන්දරාව . ඒවා දැකලත් 2020 හොරු නඩේට 2/3 ආසන්න චන්දයක් දීලා පවරපු බලය අවසන් උනේ ඊයේ . විනාශය එහෙමමයි .
Mekath tawa tika dawasakin ehema tamay
මට වයසහැටහයයියි.ජිවිනයේ.ලොකුම බලාපොරොත්තුව.තමයි n.p.p.ආංඩුවක්.දරකල.මැරෙනඑක
මගෙත්
සමන්ත සහොදරයා නමි හරිම ශෝක් ❤
ඔබලා මේ රට හදන්න ....සෑම ජනතාවටම එක විදියට ආර්ථික හොද මට්ටමකින් ජිවත් වේන්න......🇱🇰🇱🇰❤️❤️🧭🙏🙏❤️✨✨✨මේ රට දැන් හොරුන්ගෙන් බේරගෙන තියෙන්නේ ......ඔබලා මේක හොදට කරගෙන් යන්න.....💪❤️🇱🇰
අපේ විනය දැනුත් රැක ගන්න ඕනේ . නරක හැසිරීම් හොඳ නැහැ දෙනවා කියලා.අවුරුදු ගානක සතුටක් අද භුක්ති විඳිනවා
ජයවෙවා.ජයවෙවා.ජයවෙවා.❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
මාලීමාවට ජයවේවා
අපේ රටට දළදා හිමි සරණයි.
පිහිටාආආආආආආයි.....😂
පුදුම සතුටක් තියෙනෙ හිතට ජයවේවා
ජයවේවා නිහතමානී ජනාධිපති තුමනි❤❤❤❤
ජනතාවට නැති වරප්‍රසාද දේශපාලකයන්ට අවශ්‍ය නෑ ඒක සුපිරි ❤❤❤අපේ රටට විශාල සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා සියලුම දෙනාට ❤❤🙏🙏🙏
ජනතා ජයග්‍රහණයට ජය වේවා ! 🧭♥️🇱🇰
සමන්ත matitumata ape visesha stutiya සියලුම වැඩ කටයුතු sartaka වේවා 🙏 🙏 🙏 🙏 🙏 apa කැප una සියලුම දෙනාට බොහොම stuti 🙏 🙏 🙏 ජයවේවා ජයවේවා ජයවේවා
සතුට උතුරනවා.❤❤❤❤❤
වසන්ත සහෝදරයා ජය වේවා❤
ඔබ කියපු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා නැතිනම් ඊළඟ මැතිවරණයේදී අපි වෙනත් දෙයක් කරනවා
@@ChamindaKumara-tg8dg මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගෙන, අනවශ්‍ය විදේශීය බලපෑම් වලට නතු නොවී, සුළු ජාතික අන්තවාදීන්ගෙ ඕනෑ එපාකම් ඉටු නොකර, දීපු පොරොන්දු ඉෂ්ට කරල පෙන්නන්න අසමත් උනොත් මෙයාට ගෙදර යන්න වෙන්නෙ ගෝඨ ගෙදර ගියාටත් වඩා ඉක්මනට.
පාර්ලිමේන්තුව විසුරැවනවා කිව්වට කෝ විසුරැවලා මෙයාලත් තෙල් ගැස් පොලිම් හදාවිද මන්දා 😅
මාලිමාව ට ජය වේවා ❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ජයෙන් ජයම වේවා......ජනපති අනුර කුමාර දිසානායක මහතාට ජය....මගෙ රටට ජය❤
ජයෙන් ජයම වේවා
මේ මිනිස්සුන්ට පාඩුවේ වැඩ කරන්න අවස්තාව ලබාදීමට කටයුතු කරන්න ,වොයිස් කට් වලින්ම බාධා කරන්න එපා
එ්කනේ.
සමන්ත නියමයි ❤❤❤❤😂😂😂😂
ජය වේවා
මුළු රටම ජයක්ග්රහණය කර අවසන්.අවසාන විධායක ජනාධිපති තුමාට ජය වේවා.මේ රට දිව්නුවෙන් දිව්නුව කාරා රැගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබෙවා..අනුර කුමාර සහෝධර ජානාධි පති තුමාට ජය වේවා
@@NIPUN_SANJULA-v මුළු රටම ජයග්‍රහණය කලාද කියන එක දැන්ම තීරණය කරන්න බෑ. ඒක බලන්න වෙන්නෙ තව අවුරුදු 3ක් හරි, 5ක් හරි ගියාට පස්සෙ. මොකද කලින් වතාවල් වලත් අලුත් නායකයෙක් බලේට ආවම මිනිස්සු කිව්වෙ ඔය කතාවම තමයි.
සම්මා සම්බුදු සරණයි
ජයවේවා ජයවේවා අභිනව ජනාධිපති ඇතුළු මාලිමා කණ්ඩායමට .🙏❤🙏
මාලිමාවේ සියලුම දෙනාට අපගේ උත්තමාචාරය !!!
දැන් ඉවසීමෙන් බුද්ධිමත් ව කටයුතු කරමු.අපට ඉන්නේ දැන් හොරකම් නොකරන ජනතාවට ආදරය කරන ජනපති අනුර. කාලයට ඉඩ දී බලා සිටින්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤ජයවේවා
ගෝටාභය නිසා හිතේ විශ්වාසය බිංදුව ටම බැස්සා, ඒ නිසා මේකෙදි මුකුත් කියන්න ඉක්මන් වෙන්න බයයි, ඒත් බලාපොරොත්තු නම් අහස උසට, ජනාධිපතිතුමනි , සහ සහයක කණ්ඩායම් සහෝදරවරැනි කියන්න තියෙන්නෙ අපේ යහපත් හෙට දවස ගැන අපි දකින හීන සපුරා දෙන්න කරැණාකර, කලිං එවුන් වගෙ නොවී, ජය වේවා ඔබ සැමට 💐
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා AKD ජයවේවා
නිහතමානීව ආඩම්බර වෙනවා ජය වේවා මාලිමාවට 💖💖💖💖💖
පත්වෙන්න කලින් පැය විසි හතරක් තුල පාර්ලිමේන්තුව විසුරුවනවා කිව්වා..දැන් එහෙම කියන්නේ නෑ... ඔහොම වෙයිද අනිත් ඒවත්..
ජයවේවා හදුන්නෙත්ති සහෝදරය.ජයවේවා!!!
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න හදිසි වෙන්න එපා . අවුරුද්ද ක්වත් තියාගන්න.
Eka Harini Saha Ranil ekathuwela gahana gemak
Dan ohomy
දැන් වාහනෙන් බහින්න බෑද?
Marama sathutuii niyamaii niyathai ratee sanwardanee
ජයවේවා 💖👍
මීඩියා උන්ට මේ ආපු ගමන් සට පටස් ගාල පොරි හැදෙනව වගේ වෙන්න ඕනෙ ඒම කරන්න බෑ මේක මජර පාලන කාපු රටක් භාරගත්තෙ ගමන සුභයි ඒත් කටුකයි දිගයි
ජය වෙවා ජය වෙවා බූදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ රටට නිදහස ලැබුවේ අද❤❤😂😂
ඇත්තටම ආදරෙ හිතෙනව හදුන්නෙත්ති සහෝදරයා ...කිසිම ලොකුකමක් නහ ...කිසිම මාන්නයක් නහ නායකත්වයේ ප්රතිමුර්තින් හදුන්නෙත්ති සහෝදරයා ..ඔබ ඇතුලු nppසහෝදර කැලට මේ රට ගොඩනැගිමට ශක්තිය දහිර්ය ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤
Congratulations Anura for his awesome victory. We all should now support u.
ජයෙන් ජය අනුර කුමාර දිසානායක මැතිතුමාට
වාසනාවන් !!! 🎉යුක්තිය රජයන සාධාරණ samajayak ගොඩ නඟන්නට වෙහෙසෙන ඔබ sematama යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!! ❤උගතුන් බුද්ධිමතුන් එක්ව කරන්නාවු උතුම් මෙහෙවරට මුළු විශ්වයම ashirvada karathwa !!! ❤
ප්‍රෙඩී සිල්වා රතු කාමිසෙ❤❤❤ හරි හොද මනුෂ්‍ය
දැන් මෙගොල්ලොත් චන්දය ඉල්ලන්නකොට කියපු කතා නෙවෙයි දැන් දැන් කතා කරන්නෙ කිවිවෙ නමි දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරනවා ඉටපස්සෙ හිටපු ජනාධිපති බලතල අයින් කරනවාවෙනසක් ඇති කරනවාහැබැයි එහේම වෙනවා කියලා අපිට නමි හැගෙන්නෙ නැහැබලමු බලමු තව ටික දවසක් යනකොට මිනිස්සුන්ට තේරෙනවානවා නෙ
😅😅😅😅😅😅
මෙ මිනිසුන්ට හුස්මක් කටක් ගන්න දීපල්ලා මෙ ටික්රෙම කතා කරලා කරලා හෙන මහන්සී
අනුර වෙනුවට එන අලුත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු තමා විසුරුවන්න වෙන්නෙ.....නැත්නම් සුළු කැබිනට් එකට කට්ටිය මදිවෙනවා....මේක නොතේරෙන මාධ්‍ය කාරයෝ........
Kattiya nowe, wadai awashya. Hitapu kattiya mona magulakda janathawa wenuwen kale?Hora olugedi nowe, awanka sulu denek athi wada karanna!!!
😂 හරියට හරි
තිස්සකුටිටියවැනි.පාහරබල්ලලන්.ඉවත්කිරිමට.සහයෝයදුන්.සැමට.ස්තුති
Vambatta elewvada 😄😄
❤❤
Oka kakkusi kata
මොණරාගල මිනිස්සු දැන ගන්න ඕන .ඒවගේ බලුකුක්කන් ආය පාර්ලිමේන්තු එවන්නේ නැතිව ඉන්න .පිංසිද්ද වෙන්න ඕන
අයේ මිරිස් කුඩු පිහි නැති ලෝකෙ ලස්සන ම පාර්ලිමේන්තුව බවට පත්වේවා ලොකු ජයග්‍රහණය ❤❤ජේසු පිහිටයි ..❤❤
💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪
ඇත්ත වශයෙන්ම පිටරටින්.පැමිනි සියලුම ජනතාවට මාලිමාවේ උත්තමාචාරය
උගුර කඩන් බොරුවට කැ මොර ගහන පවිත්රලා, ගීතාල, හිරුනිකාල දැකල අප්‍රිය වෙලා තිබ්බ මට මේ character එකට මාරම ආස හිතුන…!! ❤️🧭
❤
Ane ou .gaanu kama ,ugath kama, nihathamanikama hamadeyakma Kati u vachanaye parisamapthiyenma gaaniyak
අනේ ඒක එත්ත ❤❤❤
@@bndarakumaraඅනිවාර්යයෙන්
ඔව්..මේ සංවිධාන යේ නායකයින් ,සාමාජිකයන් කටයුතුවල යෙදෙන විදිය කොහොමත් අගය කල යුතුයි .
පුදුම සංවර හා බුද්ධිමය බවක් ඔවුනගේ team එකෙන් පේනවා❤
එික අැත්ත.
තාමත් එච්චර හොදටම පේන්නෑ තව මාස 2,3කින් විතර හොදටම පේයි😂😂😂😂😂ජයවේවාඅ😢😢😢
ඒක ඇත්ත
Wahallek@@prasannaranathunga4517
වැඩකරන්නෙ නැතිව ඉන්න තාක් උ ගතා බුද්ධිමතා වැඩකරල බලමු නෙ තව කල් තියෙනවනෙ
දරුවන් ට බලන්නට පුලුවන් පාර්ලිමේන්තුව ක් ආදර්ශමත් ගවයන් නෙති වටිනාකම ක් තිබෙන උත්තරීතර පාර්ලිමේන්තුවක් හදමු
ඔව් පාර්ලිමේන්තුව කනපිට හැරවිය යුතුයි.එහෙම කිව්වම කලබල වන්න එපා. අහන ප්‍රශ්න වලට පැහැදිලව පිලිතුරු නොදී වල්පල් කතා කරල කාලය නාස්ති නොකර කෙලින් පිළිතුරු නොදෙනව නම් එක්කො දඩ යක් හෝ සභාවෙන් එලියට දැමිය යුතු යි.
Parliament ekat yawana un anuwa thamai parliament eka hedenne. A nisa parliament ekata hari un yawanna janathawa denagath yuthui.
සුද්දන්ගෙන් පස්සේ මට අද තමයි නිදහස ලැබුනා වගෙ දැනෙන්නෙ ❤😂😂
😁😁
අනේ , අනේ ............
සිය පාරට දස දහස් වාරයක් ඔබේ කියමන නිවැරදි❤
🛞🛞🛞🛞🛞🛞💔💔💔🐃🐃
Tayar....palane ..😂😂😂😂😂😂MINI...MARU...ANNDUWA
LEEEE...WAGIRENA...ANNDUWA...
AWA...NEDA....
තොපි වගේ කුහකයෝ
හරිනි මැඩම් වල්පල් දොඩන්නේ නැති උත්තරීතර පාර්ලිමේන්තුවක් හදන්න .ඔබ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා .
❤❤💯
it seems they have no clue what to do next..
💯 dump people don't have any Idea what's gonna happen@@boo9523
මාලිමාවෙ ඉන්න අනිත් අය කෙසේවෙතත් ඔය හරිනි කියන එක්කෙනාගෙන් තමා පරිස්සම් වෙන්න ඕනෙ. මොකද මේ රටේ තියෙන සිංහල බෞද්ධ සංස්කෘතියට හානි වෙන්න පුලුවන් දේවල් චන්දෙට කලින් මෙයා කියල තියෙනවා.
මුලින්ම මාධ්‍ය කාරයෝ වල්පල් ප්‍රශ්න අහන්නේ නැතුව හිටියා නම් හරි.
මේ වචන ඇහෙද්දිත් පුදුම සහනයක් හිතට දැනෙන්නෙ😊
ජයවේවා❤
මේ ජයග්‍රහණය මාරම අමාරුවෙන් ගත්ත ජයග්‍රහණයක් . ඇත්තටම මටනම් මාරම සතුටුයි . අනුර සහෝදරයා මේ රට ගොඩදායි කියල මාරම විශ්වාසයක් තිබෙනවා . අනිවාර්යයෙන්ම එය විය යුතුයි .
උගුරේ ලේ රහ එනකන් හොරුන් සමග පොර බැදූ සමන්ත සහෝදරයා ඇතුලු
ජාතික ජනබලවේගයේ සියලුම
සහෝදරවරුන්ට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉක්මනින් නාකි හොරැ ටික ගෙදර යවන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations 🍾🏆🏆🍷🍷🇬🇧🇬🇧
සමන්ත විද්යරත්ත අපි ඔබ විශ්වාස කරනවා අප සිතූ අයුරින් මේ රට ඒකාලෝක කල යුතුයි ❤❤❤❤❤
මටත් කියන්න තියෙන්නෙ එකම තමයි. හොරු ටික හොරා කාපු හැමදේම රජයට අරන් හැමෝටම පොදු ලෙස බඩුමිල අඩුකර රට හොදම තැනකට අවොත් ඇති
සමන්ත සහොදරයා ට්ල්ව්න් සහොදරයා ඔබ කල සෙවාව අගයනවා
ඉතාමත් දුක් ගැහැට විඳිමින් රට වෙනුවෙන් ඔබ සැම කළ සේවය ඇති විශිෂ්ටයිගෞරවය ඔබ සැමට සුභ පැතුම් !!!
උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර මිනිසුන් පිරි පාර්ලිමේන්තුවක් නව ජනපතිතුමාට සහ නියෝජිත මඩුල්ලටත් ශ්‍රීලාංකික පුරවැසියන් සැමටත් ද්‍රෝණයක් ධාතූන් වහන්සේත් තැන්පත් කල රත්නමාලී සෑ රජුන්ගේ ආශීර්වාද ය ලැබේවා
@@xtrausa2762 එහෙම කියන්න එපා. මොකද ඔය ඉන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරල දාන්න ඕනෙ කියපු අය ඉන්න පක්ෂයක්. උන්ට ඔය ආශීර්වාද පිහිටන්නෙ නෑ.
GOTATA....UNA....WAGE....
NOWE...MU...ANURA....KAMPAS
KOLLANGE....UNA...WAGE....
NOWE...ME...BURUWA....KANA
KOTA...😂😂😂😂😂
මෙහෙම මෝඩ විදියට මයික් අරන් ජහුටන් නටන එකත් නතර කරන්න ඕනි.පිලිවෙලෙකට වැඩක් කරන්න දැන්වත් හුරු කරන්න ඕනි
@@udaraperera4401හොරුන්ට තාමත් කඩේ යනව වගේ 😂😂😂😂
@@Dasuniprabodyaහැම තැනකම ගිහින් කොමන්ට් කරලා ඌ 😂
අපේ පැතුම ඉෂ්ට වුනා.ඒ කිසිම පෞද්ගලික ලාභයක් වෙනුවෙන් නෙවෙයි .මේ රටේ අනාගතය වෙනුවෙන් .රටේ උන්නතියට වැඩක් කරන්න නව ජනාධිපති තුමා ඇතුළු පිරිසට හැකි වේවා .තෙරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් මේ දේශය ආරක්ෂා කිරිමට ශක්තිය දහිර්‍ය් ලැබේවා .අපේ ච්න්දයට වටිනාකමක් ලැබීම ගැන හදවතින් ම සතුට පත් වෙනව.
මාධ්‍ය සහ අනෙක් පාර්ශව කෙසේ හැසිරුනත් අපි අපේ විනය මේ විදියටම රැකගමු ජයවේවා.
ගව ගාලක් නැති හොද පාර්ලිමේන්තුව ක් බලාපොරොත්තු වෙනවා ජය වේවා ❤❤
❤❤💯
අනිවාර්යෙන්
අනිවා
@@kumarijayarathna3552 බලමුකෝ
ජනාධිපති වුණ ගමන්ම එක දවසින් හැමදෙම කරන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද?අපි අපේ යුතුකම ඉශ්ඨ කලා.දැන් ඔවුන්ට කියාපු ආකාරයට වැඩ ටික කරන්න ඉඩ දෙමු.කවදාවත් වෙයි කියලා හිතපු නැති හීනයක් සැබෑ උණා.දැන් හැමදේම යහපත් වෙයි හොඳටම විශ්වාසයි.
@@sumegafernando6761 හැමදේම යහපත් වෙයි කියල ඔයා විශ්වාස කරනවනං, තව ඉදිරි අවුරුදු වලදි සෑහෙන බලාපොරොත්තු කඩකිරීම් ගොඩකට ලෑස්ති වෙලා ඉන්න.
හරිනි සහෝදරිය අගමැති කමට සුදුසුයි
අවුරුදු 209 පස්සෙ ලංකාවට නිදහස.....ලංකාව මාතාව අද අඬනවා ඇති..අපිට නොදැනුනාට,මෙ රට බෙරගන්න ,ලේ දහදිය කන්දුලු හෙලපු විරුවන් අඬනවා ඇති.🙏🙏🙏🙏🙏ඔබය ඉතුතියි අනුර සහොදරයා
මේ දවස ඉල්ලා එදා හඬ නගපු හා වද විඳ මරනයට පත්ව ටයර් සෑ වල දැවුණූ සියලුම විරුවනි මගේ ගෞරවය
ලංකාමාතා සතුටුකඳුල හෙලනවා. ❤❤❤❤❤
ලංකාමාතා සතුටුකඳුල හෙලනවා. ❤❤❤❤❤
මගේ තාත්තා 46වසරක් පුරාවට සෑහෙන්න දුක් වින්දා හිරබත් කෑවා ගුටි කෑවා අද ඔහුට ගොඩාක් සතුටු ඇති ❤❤❤❤❤❤
@@sujithrupasingha3526අනිවාර්ය යෙන්....
අපි දිනපු එකම චන්දය ,සැබෑ නිදහස අද තමා ලැබුවෙ
අපේ රටට දළදා හිමි සරණයි❤❤❤ ජයවේවා මාතෘ භූමියට ජයවේවා ❤❤❤
හොරු අල්ලලා හිරේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම .මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සතුටුයි දෙයියනෙ.බලන්න.මේ.මිනිස්සු තුන් හතර දෙනාගෙ තියෙන සරල කම..ජනතාව සමග තියෙන සුහදශීලී බව බලන්න...කොච්චර සතුටුයිද ..මෙහෙම දෙයක් බලාගන්න අවුරුදු 77ක් විතර ඉන්න උනා නෙද.😊
ජයවේවා mage රටට දළදා සමිඳුන් පිහිට රැකවරණය ලැබේවා මගේ රටට
වෙන කිසිදු ජනාධිපති කෙනෙක් දිවුරුම් දෙද්දී මෙහෙම ජනතාවක් ඔය ජනාධිපති ලෙකමි කාර්යාලයට යන්න අවසර දුන්නෙ නෑ .නමුත් අද අනුර කුමාර දිසානායක සහොදරයා දිවුරුම් දෙද්දී කිසිදු බාදා වකින්තොරව. ඇතුලටම යන්න පුළුවන් . මෙන්න මෙික තමයි වෙනස.🧭🧭🧭🧭🌹🌹🌹💖💖💖❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏
😢❤🙏අනේ කොයිතරම් හොදද.මිනිස්සු පව්නේ.නායකත්වය එහෙම තමා විය යුතු
ජනතා විමුක්ති පෙරමුන පටන් ගත් දා පටන් අපවෙනු වෙන් සටන් කර දිවාපිදූ.සැමට නිවන් සුවය පතනවා.මෙතෙක් අාදුර ගමනේදි ජයගත් සැමට සුභපතනවා.පුදුම සතුටක් මට.මමCypras වලසිට
❤ අපිලාට ඔබතුමන්ලා විස්වාසයි😊
කොහොමද ගම්පහ අපේ ගැම්ම ලක්ශ 5 කට වැඩි චන්දයෙන් අනුරව දිනෙව්වේ ගම්පහින් ☺️🎉
Danata hoday
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
පවුල් දේශපාලකයෝ ඉවරයි සාදුකාරයක් දෙන්න ලමයි 😂😂😂😂😂😂❤❤❤❤
🌺🌹🌷💗💗🙏🙏🙏
😂😂😂😂😂
🙏🙏🙏🙏🙏🙏🕊️🙏🕊️🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🙏🕊️🙏🕊️🙏🕊️🕊️
Saadu saadu saadu
🙏🙏🙏❤
ජයවේවා ❤❤❤❤
වීඩියෝ එක දැක්කම ගොඩක් දේවල් හිතුනා....බලමු ඉදිරියට....සුභපතනවා....👍
ජයම වේවා!
සමන්ත සහෝදරයා අපි උඹට ආදරෙයි ❤❤❤❤❤❤❤.
ජයවෙවා ජයවෙවා
තොපිට පිස්සුද ,ඇයි යකෝ මෙච්චර කල් කි්වෙ කරන දේවල් නොවෙද?ඒ සහෝදරයින්ට කරන දේ කරන්න නිදහස දි්පල්ලා.
මහජන යුගයක ඇරඹුම
මාද්යවේදින්ගෙ හැසිරීම සහ අහන මෝඩ ප්‍රස්න..?මේ බුද්දිමත් පිරිසක් හොදේ. බුද්දිමත්ව ප්‍රශ්න අහන්න..
😂😂😂
දශක ගනනාවක් තිස්සෙ මේ ජයග්‍රහණය ලැබෙන තුරු ඉවසිල්ලෙන් බලා සිටියෙමි.රටේ අනාගතය වෙනුවෙන් ඔවුන් ගන්නා වැඩපිළිවෙළට අපි සියලු දෙනාම එකතු වෙමු.
විදායකය හා පලාත් සබා ප්‍රාදේශීය සබා මුකුත් අවශ්‍ය නැ මොකද ලෙකම්ල හරහා එය කලගත හැකිය විසාල මුදල් ප්‍රමානයක් ඉතිරි කලගත හැකිය ජයවේවා
Absolutely % agreed.
අනුර සහෝදරයාට ජය වේවා ! මාලිමාවට ජය වේවා!🎉🎉🎉🎉
මීඩීයා කාරයන්ට විනය කියාදෙන්න ඔනේ
Exactly!
Ekanam aththa
😂👍
විශේෂයෙන් රියදුරන්ට. නිකරුනේ හෝන් ගැසීම තහනම් කළ යුතුයි.
උන් දාන්න ඕනා ගඩොල් අච්චුවක...
අපි හදවතින්ම සුභ පතනවා මාලිමා රජයට
හදවතින්ම ආශීර්වාද කරනව සුභ පතනව අලුත් ජනාධිපතිවරයාට රටට ජනතාවට අවශ්‍ය සේවය කිරීමට ශක්තිය ධෛර්යය නුවණැස ලැබෙන්න කියල චන්දය ප්‍රකාශ කල සියලුම දෙනාටත් හදවතින්ම ස්තුතියි අපේ රට හදන්නට සහෝගය ලබාදීමට රටටම ජයවේවා බුදුසරණයි ❤❤❤
සැබෑ වහල් භාවයෙන් අපි දැන් මිදුනා...වගකීම් සහිත රටට ජනතාවට ආදරය ඇති නායකයෙක් බිහිවෙලා..ඔහුට අත දෙන්න වැඩි පිරිසක් පාර්ලිමේන්තුව ට යවමු.....❤❤❤❤❤❤❤❤❤❤
Aeai anura raswimea kiwawanrada palimea nthywa 125m ta da
Nnea kiyAl deanma ohoma nam pahu
Wea nakota ratak neathi weaida 😮😮😮😮😅
මාලිමාවෙ සහෝදරයාන්ගෙ මහන්සිය අපතේ අරින්නෙ නැතිව රට හදන්න පුලුවන් හොරු රැල එලවලා දමන්න මහජනතාවට මහා චන්දෙ තියන්න හොරු ටික සුද්ද කරන්න මාලිමාවට ජය වේවා රටේ ජනාධිපතිතුමාට ජය වේවා තෙරුවන් සරනින් සියලු දෙනාම ආරක්ෂා වේවා
😊
හොරු නම් ගාව ගන්න එපා ජය වේවා
ආසියාවේ ආශ්චර්යය ආරම්භ වූ වගයි.මව්බිමට ජයවේවා !!!!!!!!
@@lalperera1953 ආසියාවේ ආශ්චර්යයද ? නැත්තං ආසියාවේ පරිහානියද ? 😂
මම කැන්දල් පත්තු කරලා කිව්වේම ජේසුට.දේවමෑණියන්ට.පල්ලියට බාර උනා.එික පඩි ගත්තට පසුව ඔප්පු කරනවා.මගේ prasna යකදී මට පිහිට පතලා එ්වගේ කරනවා.මට හරියනවා.මව්බිමටත් අනුර කුමාර දිසානායක ජනාදිපති තුමාටත් එතුමගේ සහායක යින්ටත් සක් දෙවිදුන් සතර වරම් දෙවියන් සතර කොනේ සිට රැක දේවා.සතුරන් ගෙන් රැකදේවා.තෙරැවන් සරණයි.ජයෙන් ජයම වේවා.🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷💗💗💗🙏🙏🙏
ඔව් අපි විස්වාස කරනවා ජාති ආගම් බේද නැති හැමෝටම ආදරයෙන් ඉන්න ලස්සන රටක හැදෙයි කියල
P
❤
මතකද 2019 ගෝඨාභය හැත්ත බුරුත්ත ඔක්කොම පටවාගෙන හෙලිකොප්ටර් හතකින් රුවන්වැලි සෑය ලඟට ගිහිල්ලා දිව්රුම් දීලා පච කෙලලා , කාපු මහජන බදු මුදල් කන්දරාව . ඒවා දැකලත් 2020 හොරු නඩේට 2/3 ආසන්න චන්දයක් දීලා පවරපු බලය අවසන් උනේ ඊයේ . විනාශය එහෙමමයි .
Mekath tawa tika dawasakin ehema tamay
ඒක ඇත්ත
මට වයසහැටහයයියි.ජිවිනයේ.ලොකුම බලාපොරොත්තුව.තමයි n.p.p.ආංඩුවක්.දරකල.මැරෙනඑක
❤
මගෙත්
සමන්ත සහොදරයා නමි හරිම ශෝක් ❤
ඔබලා මේ රට හදන්න ....සෑම ජනතාවටම එක විදියට ආර්ථික හොද මට්ටමකින් ජිවත් වේන්න......🇱🇰🇱🇰❤️❤️🧭🙏🙏❤️✨✨✨මේ රට දැන් හොරුන්ගෙන් බේරගෙන තියෙන්නේ ......ඔබලා මේක හොදට කරගෙන් යන්න.....💪❤️🇱🇰
අපේ විනය දැනුත් රැක ගන්න ඕනේ . නරක හැසිරීම් හොඳ නැහැ දෙනවා කියලා.
අවුරුදු ගානක සතුටක් අද භුක්ති විඳිනවා
ජයවෙවා.ජයවෙවා.ජයවෙවා.❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
මාලීමාවට ජයවේවා
අපේ රටට දළදා හිමි සරණයි.
පිහිටාආආආආආආයි.....😂
පුදුම සතුටක් තියෙනෙ හිතට ජයවේවා
ජයවේවා නිහතමානී ජනාධිපති තුමනි❤❤❤❤
ජනතාවට නැති වරප්‍රසාද දේශපාලකයන්ට අවශ්‍ය නෑ ඒක සුපිරි ❤❤❤අපේ රටට විශාල සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා සියලුම දෙනාට ❤❤🙏🙏🙏
ජනතා ජයග්‍රහණයට ජය වේවා ! 🧭♥️🇱🇰
සමන්ත matitumata ape visesha stutiya සියලුම වැඩ කටයුතු sartaka වේවා 🙏 🙏 🙏 🙏 🙏 apa කැප una සියලුම දෙනාට බොහොම stuti 🙏 🙏 🙏 ජයවේවා ජයවේවා ජයවේවා
සතුට උතුරනවා.❤❤❤❤❤
වසන්ත සහෝදරයා ජය වේවා❤
ඔබ කියපු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා නැතිනම් ඊළඟ මැතිවරණයේදී අපි වෙනත් දෙයක් කරනවා
@@ChamindaKumara-tg8dg මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගෙන, අනවශ්‍ය විදේශීය බලපෑම් වලට නතු නොවී, සුළු ජාතික අන්තවාදීන්ගෙ ඕනෑ එපාකම් ඉටු නොකර, දීපු පොරොන්දු ඉෂ්ට කරල පෙන්නන්න අසමත් උනොත් මෙයාට ගෙදර යන්න වෙන්නෙ ගෝඨ ගෙදර ගියාටත් වඩා ඉක්මනට.
පාර්ලිමේන්තුව විසුරැවනවා කිව්වට කෝ විසුරැවලා මෙයාලත් තෙල් ගැස් පොලිම් හදාවිද මන්දා 😅
මාලිමාව ට ජය වේවා ❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ජයෙන් ජයම වේවා......ජනපති අනුර කුමාර දිසානායක මහතාට ජය....මගෙ රටට ජය❤
ජයෙන් ජයම වේවා
මේ මිනිස්සුන්ට පාඩුවේ වැඩ කරන්න අවස්තාව ලබාදීමට කටයුතු කරන්න ,වොයිස් කට් වලින්ම බාධා කරන්න එපා
එ්කනේ.
සමන්ත නියමයි ❤❤❤❤😂😂😂😂
ජය වේවා
මුළු රටම ජයක්ග්රහණය කර අවසන්.අවසාන විධායක ජනාධිපති තුමාට ජය වේවා.මේ රට දිව්නුවෙන් දිව්නුව කාරා රැගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබෙවා..අනුර කුමාර සහෝධර ජානාධි පති තුමාට ජය වේවා
@@NIPUN_SANJULA-v මුළු රටම ජයග්‍රහණය කලාද කියන එක දැන්ම තීරණය කරන්න බෑ. ඒක බලන්න වෙන්නෙ තව අවුරුදු 3ක් හරි, 5ක් හරි ගියාට පස්සෙ. මොකද කලින් වතාවල් වලත් අලුත් නායකයෙක් බලේට ආවම මිනිස්සු කිව්වෙ ඔය කතාවම තමයි.
සම්මා සම්බුදු සරණයි
ජයවේවා ජයවේවා අභිනව ජනාධිපති ඇතුළු මාලිමා කණ්ඩායමට .🙏❤🙏
මාලිමාවේ සියලුම දෙනාට අපගේ උත්තමාචාරය !!!
දැන් ඉවසීමෙන් බුද්ධිමත් ව කටයුතු කරමු.අපට ඉන්නේ දැන් හොරකම් නොකරන ජනතාවට ආදරය කරන ජනපති අනුර. කාලයට ඉඩ දී බලා සිටින්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤ජයවේවා
ගෝටාභය නිසා හිතේ විශ්වාසය බිංදුව ටම බැස්සා, ඒ නිසා මේකෙදි මුකුත් කියන්න ඉක්මන් වෙන්න බයයි, ඒත් බලාපොරොත්තු නම් අහස උසට, ජනාධිපතිතුමනි , සහ සහයක කණ්ඩායම් සහෝදරවරැනි කියන්න තියෙන්නෙ අපේ යහපත් හෙට දවස ගැන අපි දකින හීන සපුරා දෙන්න කරැණාකර, කලිං එවුන් වගෙ නොවී, ජය වේවා ඔබ සැමට 💐
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා AKD ජයවේවා
නිහතමානීව ආඩම්බර වෙනවා ජය වේවා මාලිමාවට 💖💖💖💖💖
පත්වෙන්න කලින් පැය විසි හතරක් තුල පාර්ලිමේන්තුව විසුරුවනවා කිව්වා..දැන් එහෙම කියන්නේ නෑ... ඔහොම වෙයිද අනිත් ඒවත්..
ජයවේවා හදුන්නෙත්ති සහෝදරය.
ජයවේවා!!!
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න හදිසි වෙන්න එපා . අවුරුද්ද ක්වත් තියාගන්න.
Eka Harini Saha Ranil ekathuwela gahana gemak
Dan ohomy
දැන් වාහනෙන් බහින්න බෑද?
Marama sathutuii niyamaii niyathai ratee sanwardanee
ජයවේවා 💖👍
මීඩියා උන්ට මේ ආපු ගමන් සට පටස් ගාල පොරි හැදෙනව වගේ වෙන්න ඕනෙ ඒම කරන්න බෑ මේක මජර පාලන කාපු රටක් භාරගත්තෙ ගමන සුභයි ඒත් කටුකයි දිගයි
ජය වෙවා ජය වෙවා බූදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ රටට නිදහස ලැබුවේ අද❤❤😂😂
ඇත්තටම ආදරෙ හිතෙනව හදුන්නෙත්ති සහෝදරයා ...කිසිම ලොකුකමක් නහ ...කිසිම මාන්නයක් නහ නායකත්වයේ ප්රතිමුර්තින් හදුන්නෙත්ති සහෝදරයා ..ඔබ ඇතුලු nppසහෝදර කැලට මේ රට ගොඩනැගිමට ශක්තිය දහිර්ය ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤
Congratulations Anura for his awesome victory. We all should now support u.
❤
ජයෙන් ජය අනුර කුමාර දිසානායක මැතිතුමාට
වාසනාවන් !!! 🎉යුක්තිය රජයන සාධාරණ samajayak ගොඩ නඟන්නට වෙහෙසෙන ඔබ sematama යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!! ❤උගතුන් බුද්ධිමතුන් එක්ව කරන්නාවු උතුම් මෙහෙවරට මුළු විශ්වයම ashirvada karathwa !!! ❤
ප්‍රෙඩී සිල්වා රතු කාමිසෙ❤❤❤ හරි හොද මනුෂ්‍ය
දැන් මෙගොල්ලොත් චන්දය ඉල්ලන්නකොට කියපු කතා නෙවෙයි දැන් දැන් කතා කරන්නෙ
කිවිවෙ නමි
දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරනවා
ඉටපස්සෙ හිටපු ජනාධිපති බලතල අයින් කරනවා
වෙනසක් ඇති කරනවා
හැබැයි එහේම වෙනවා කියලා අපිට නමි හැගෙන්නෙ නැහැ
බලමු බලමු තව ටික දවසක් යනකොට මිනිස්සුන්ට තේරෙනවානවා නෙ
😅😅😅😅😅😅
මෙ මිනිසුන්ට හුස්මක් කටක් ගන්න දීපල්ලා මෙ ටික්රෙම කතා කරලා කරලා හෙන මහන්සී
අනුර වෙනුවට එන අලුත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු තමා විසුරුවන්න වෙන්නෙ.....නැත්නම් සුළු කැබිනට් එකට කට්ටිය මදිවෙනවා....
මේක නොතේරෙන මාධ්‍ය කාරයෝ........
Kattiya nowe, wadai awashya. Hitapu kattiya mona magulakda janathawa wenuwen kale?
Hora olugedi nowe, awanka sulu denek athi wada karanna!!!
😂 හරියට හරි