තුන්වෙනියගේ ඇප රාජසන්තක නොවූ ප්‍රථම ජනපතිවරණය මෙයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • තුන්වෙනියගේ ඇප රාජසන්තක නොවූ ප්‍රථම ජනපතිවරණය මෙයයි
    #MahindaDeshapriya #මැකෝ #presidentialelection2024 #srilanka

ความคิดเห็น • 141

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 2 ชั่วโมงที่ผ่านมา +87

    මිනිස්සු තදින් විශ්වාස කරන මහත්මයෙක්.. හැමෝම ආදරේ කරන විශේෂ චරිතයක්... ස්තූතියි සර්..🎉🎉🎉❤❤❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ชั่วโมงที่ผ่านมา +31

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . හරිම විශිෂ්ඨ චරිතයක් . ඔබෙත් අපෙත් බලාපොරොත්තු ඉෂ්ඨ උනා. තෙරුවන් සරණයි ඔබතුමාට ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @JJK451
    @JJK451 ชั่วโมงที่ผ่านมา +52

    ඔබ නැති අඩුව ගොඩාක් දැනුනා ඊයෙ .ඔබේ ප්‍රසන්න හිනාව කතාව වියවුල් වී බලාපොරොත්තු දල්වගෙන හිටපු මිනිස්සුන්ට අනේක වාරයක් මතක් වෙන්න ඇති...මුලු රටක්ම ඔබට ආදරෙයි.අපට හිටපු හොදම මැ.කො ඔබයි❤ ඔබටත් ජය පතනවා❤

  • @ranjithliyanaarachchilage857
    @ranjithliyanaarachchilage857 ชั่วโมงที่ผ่านมา +27

    අපෙ මැකො හදවතිම්ම අදරය කරනවා ඔබ අපෙ විරවරයෙක් ❤ අදරෙ මැකො ම්හත්තයා

  • @KamalYPerera
    @KamalYPerera ชั่วโมงที่ผ่านมา +59

    ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම එකට තියා පරද්දපු මැතිවරණය මෙයයි.

    • @shanepereraedu
      @shanepereraedu 42 นาทีที่ผ่านมา +1

      සිරාවටම ❤

    • @rccrobin6521
      @rccrobin6521 38 นาทีที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @dilshaniyaparathna7725
      @dilshaniyaparathna7725 4 นาทีที่ผ่านมา

      Jvp කියන්නෙ එකයි...අපෙ මෙ ලස්සන පුංචි රට ලස්සන රටක් කරන්න අපෙ නව ජනපතිදුන්ට සක්තිය ලැබේවා .....සදා ජය...

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana ชั่วโมงที่ผ่านมา +20

    ආදරෙයි මැකෝ තුමා !!! ❤❤❤

  • @PrinczAzula
    @PrinczAzula ชั่วโมงที่ผ่านมา +31

    කොන්ද කෙලින් තියාගෙන කතා කරන සුපිරිම හිටපු රාජ්‍ය නිලධාරියෙක්.

    • @p662
      @p662 29 นาทีที่ผ่านมา

      Mu thamai Dual citizen Gota ta nomination dila rata bankaloth kale kalakanni ya...

  • @AnomaDamayanthi-w4l
    @AnomaDamayanthi-w4l ชั่วโมงที่ผ่านมา +15

    දිර්ඝායුෂ වේවාඔබතුමාට. ගරු කරන චරිතයක්. ❤❤❤❤❤

  • @shamalperera4875
    @shamalperera4875 2 ชั่วโมงที่ผ่านมา +36

    කැමතිම චරිතයක් ❤❤❤😂ඔබතුමා 🙏🙏🙏🙏

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 ชั่วโมงที่ผ่านมา +23

    මැකෝ නං සුපිරි මැකෝ🙋‍♂️☸️💎🇱🇰😍🙋🪷💎

  • @ajithfernando5268
    @ajithfernando5268 ชั่วโมงที่ผ่านมา +12

    ගතවන ඉදිරි කාලය තුල චන්දයෙහි ඇති වටිනාකම ,එය සබුද්ධිකව පාවිච්චි කල යුතු ආකාරය පිලිබඳව බහුතරයක් ග්‍රාමීය ජනතාවට වැටහීමක් ලබාදීමට හැකි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මැ.කෝ.තුමනි...

  • @amrpreethika8199
    @amrpreethika8199 ชั่วโมงที่ผ่านมา +14

    දකූනේ.අපේ...ගැමිම..තෙරැවන්...සරනයි

  • @samsongunasekara174
    @samsongunasekara174 29 นาทีที่ผ่านมา +1

    ඔබ තුමා සමග එකට රජකාරි කල නිලධාරින් මෙම මැතිවරණ කොමිසම ඉතා ප්‍රසස්ථ මට්ටමින් තමන්නේ වගකීම් හා යුතු කම් මනාව ඉටුකර ඇති බව හොදින් ම පැහැදිලි වේ හැමටම ස්තුති වේවා

  • @PrinczAzula
    @PrinczAzula ชั่วโมงที่ผ่านมา +19

    නාමල්ට ඇප නෑ කියන එක තමයි මේ ඡන්දෙදි ඇහුනු සතුටුම පණිවිඩය.

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ชั่วโมงที่ผ่านมา +23

    හරිම සිරියාවන්ත හොඳ දැනුමක් තියන කෙනෙක් ඒකට දැන් ඉන්න කෙනා

    • @Jeewaka3
      @Jeewaka3 50 นาทีที่ผ่านมา

      හැමෝම එක වගේ නෑ....එකක්වත් දන්නැති ද ...දක්ෂයෝ බුරුතු පිටින් මතුවෙන්නේ නෑ....

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา +9

    සිනහව පිරැණ මුහුණින් කතා කරන ඔබතුමා 🙏🙏🙏

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමා දැකීමත් සතුටකි❤❤

  • @gunawathiwijelath6264
    @gunawathiwijelath6264 ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමා තමයි සුදුසුම මෙතිවරන කොමසාරිස්තුමා❤❤❤

    • @martinphillip2440
      @martinphillip2440 ชั่วโมงที่ผ่านมา

      Ei oya methiwaranaya komissama downgrade keranna

  • @piumiapsara7689
    @piumiapsara7689 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි,ඇමති ධූරයක් දරන්න පුළුවන් නියම ආදරණීය චරිතයක්..සුබ අනාගතයක් මැකෝ..❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา +8

    පැහැදිලි කලා අපුරුවට😊 ස්තුතියි 🙏

  • @chandiwijerathna6075
    @chandiwijerathna6075 ชั่วโมงที่ผ่านมา +5

    මහ පොළොවේ අඩිය තියලා සිටින ඔබට මට❤❤

  • @nishenruviska8808
    @nishenruviska8808 ชั่วโมงที่ผ่านมา +3

    මම කවදත් ඔබ තුමාගේ කතා අහන්න කැමති විශිශ්ට චරිතයක් තෙරුවන් සරනයි

  • @RameshEmbuldeniya
    @RameshEmbuldeniya ชั่วโมงที่ผ่านมา +4

    ඔබ‍ට තෙරුවන් සරණයි 🙏

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se 2 ชั่วโมงที่ผ่านมา +8

    ආ බොක්ක ❤😂

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 ชั่วโมงที่ผ่านมา +3

    Our one and only scholar on electionology.

  • @wasanaboxing
    @wasanaboxing ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තටම අහන්න ආසයි. කතාව...❤

  • @YaraYara-r4i
    @YaraYara-r4i 2 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤ආදරෙයි

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 48 นาทีที่ผ่านมา +2

    ඉදිරි ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා යම් නිර්ණායක ඉදිරිපත් කරන්නේ නම් අපේ රටේ විනාශ වන මුදල් ඉතිරි කර ගැනීමට හැකිවෙයි

  • @NoramoNurahammad
    @NoramoNurahammad 30 นาทีที่ผ่านมา

    ❤ sthuthi. Sir

  • @dumindagunasena7652
    @dumindagunasena7652 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ගෞරවය මැකෝ .
    කෙලින් උන්නට
    ,,,,පලොහක්,,, කියල කියන කොට ලස්සන යී

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 2 ชั่วโมงที่ผ่านมา +11

    I like your voice.....

    • @WeMol
      @WeMol 2 ชั่วโมงที่ผ่านมา

      Baya hithenawa

  • @gayanNushanga
    @gayanNushanga ชั่วโมงที่ผ่านมา +2

    Budhu saranay sir 🙏 🙌 👏 👌

  • @sonata.su-em
    @sonata.su-em 2 ชั่วโมงที่ผ่านมา +5

    Our dearest RED Macaw 🌷🙏

  • @niroshalakmini2659
    @niroshalakmini2659 2 ชั่วโมงที่ผ่านมา +5

    💞🌹

  • @kulemenike2430
    @kulemenike2430 ชั่วโมงที่ผ่านมา +3

    ආදරනීය මැකෝ ❤

  • @creativeschool9788
    @creativeschool9788 10 นาทีที่ผ่านมา

    Patta athal charithayk❤❤

  • @RohanaHerath-bk9xc
    @RohanaHerath-bk9xc ชั่วโมงที่ผ่านมา +3

    සංවිදානයට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා දැනගන්නේ කොහොමද.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤ මැ කො මහතා❤❤❤

  • @psathya6345
    @psathya6345 2 ชั่วโมงที่ผ่านมา +12

    ඇපත් රාජසන්තක නොවුන නිසා "කලගුණ දත්තෝ කියල, අලුත් කියමනකුත් සනාථ කරන්න පුලුවන් වුනා.

  • @NilwalaDesilva-x1c
    @NilwalaDesilva-x1c 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seeta164
    @seeta164 2 ชั่วโมงที่ผ่านมา +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏m.k mathamara drgaausa labawa ❤❤❤❤

  • @PremalalRohini
    @PremalalRohini 38 นาทีที่ผ่านมา

    Obata Thanks 🙏👍 malimavata ❤

  • @nckchandima5188
    @nckchandima5188 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @wasanthipussella3036
    @wasanthipussella3036 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @ramaniperera6801
    @ramaniperera6801 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කතාකරන එතුමාට අපෙ පරනාමය

  • @srilanka4334
    @srilanka4334 2 ชั่วโมงที่ผ่านมา +5

    මැකෝ❤

  • @himazahamed9750
    @himazahamed9750 ชั่วโมงที่ผ่านมา

    You are the legend in Sri Lanka🎉

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i ชั่วโมงที่ผ่านมา

    මගේ වයස අවු 45 යී මගේ වයසත් සමග මැතිවරණ කිහිපයක් ගැන අත්දැකීම් ඇත. මට කියන්න ඇත්තේ මගේ දැනිමේ හැටියට සර්ව සාදාරන මැතිවරණයක් ලංකා ඉතිහාසේ තිබේනම් ඒක තමා මේ ජනාධිපති වරණය

  • @milamila6109
    @milamila6109 2 ชั่วโมงที่ผ่านมา +3

    Obata dergauzsa lebewa oba godak mahanse una bs

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk 14 นาทีที่ผ่านมา

    Obatuma❤😂

  • @ChathuRajapaksha-z6n
    @ChathuRajapaksha-z6n ชั่วโมงที่ผ่านมา +2

    Meko ape 🥰🥰🥰🥰🥰🥰

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 5 นาทีที่ผ่านมา

    👍👍👍

  • @Jeewaka3
    @Jeewaka3 54 นาทีที่ผ่านมา

    කොහොමත් ජනාධිපවරණයේ ලංකා ඉතිහාසයේම එතරම් ප්‍රචන්ඩවත්වයක් නෑ පලාත් මැතිවරණයදී බලන්න බැරියැයි...

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk5849 55 นาทีที่ผ่านมา

    මෑකෝ මාමා ❤ ජාතියට ණය නැති තවත් එක මනුස්සයෙක් 💪🫶💐

  • @لوبا-س5ي
    @لوبا-س5ي ชั่วโมงที่ผ่านมา +1

    Patta minisek👍👍👍👍👍 kelin kiyanava one deyak😂😂👍👍👌👌🙏🙏

  • @seeta164
    @seeta164 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤drgaausa obatuma apeta sampathak🙏🇱🇰⚘

  • @thewinners4962
    @thewinners4962 2 ชั่วโมงที่ผ่านมา +3

    ela porak...!!! aaaadarey...!!!

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි මැකො❤❤❤❤❤❤

  • @TJR-tjr
    @TJR-tjr ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉

  • @hemalchandrasiri9561
    @hemalchandrasiri9561 ชั่วโมงที่ผ่านมา

    මන් දැකපු සුපිරිම කොන්ද කෙලින් මහත්මයෙක්.... ඒ මැකෝ විතරයි.....❤️😘🤗

  • @DilakshiNameetha
    @DilakshiNameetha 24 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා නැති අඩුපාඩුව හොදින්ම දැනුනු දවස් කීපයක් ගෙවී ගිහින්.

  • @DharmaLatha-g7x
    @DharmaLatha-g7x 59 นาทีที่ผ่านมา

    Obathumata theruwan saranai❤❤❤❤

  • @DhammakittiHimi
    @DhammakittiHimi ชั่วโมงที่ผ่านมา +1

    ❤️

  • @santhabeddage1384
    @santhabeddage1384 ชั่วโมงที่ผ่านมา +2

    Are you happy

  • @wijayabandara9810
    @wijayabandara9810 30 นาทีที่ผ่านมา

    ලෝකවාර්තාවක්සමග දිනනවා කිව්වා ලොකුද😅

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 ชั่วโมงที่ผ่านมา

    හිටපු ජනාධිපති ට ඡන්දය ලබා දුන් සියලු දෙනා කෙරේ අනුකම්පා කරමු?😂

  • @Sixty11dy
    @Sixty11dy 59 นาทีที่ผ่านมา

    මෙයාගේ විනිවිද භාවය මරු වීදුරුවෙන් දැක්කා වගේ. ගෝටා ගෙනාවේ.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 ชั่วโมงที่ผ่านมา +2

    හොරණ ඡන්ද නිලධාරීයෙක් දෑස නොපෙනෙන අයකුට අසාධාරණ ක් කර තිබෙනවා ළු... සජිත්ට කතිරය ගහලා දෙන්න කීවාම එම නිලධාරියා අනුරට කතිරය ගහලා.. ඒ ගැනත් හොයලා බලන්න.,

    • @Aw_20203
      @Aw_20203 ชั่วโมงที่ผ่านมา

      ජන්ද නිලධාරීන්ගෙන් එසේ ඉල්ලීමක් කළහොත් එතැන් සිටින පක්ෂ නියෝජිතයන් කැදවා ඔවුන් ඉදිරියේ ජන්දය සලකුණු කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. සියලුම ජන්ද මධ්‍යස්ථානවල පක්ෂ නියොජිතයන් අනිවාර්යයෙන්ම සිටිනවා.

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw ชั่วโมงที่ผ่านมา

    ඡන්දය කිව්වා ma ආදර නියම mekokenike .oba වැනි නිලධාරීන් රටට වාසනාව ගෙනෙන බව මතක thiyagamu.

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j ชั่วโมงที่ผ่านมา

    එහෙනම් අපි බල්ලන්ට ගහන
    එකක්⁣ ගෙනල්ලා අම්බලන්ගොඩ
    කනත්තේ ඉදන් පාටියක් දාමු ඒ
    රනිල් ගේ ඇප මුදලින් කීයක් හරි
    ඉල්ල ගමු.

  • @LEEBANTALKS
    @LEEBANTALKS ชั่วโมงที่ผ่านมา

    Love you mako❤

  • @anulavidana5660
    @anulavidana5660 16 นาทีที่ผ่านมา

    Oba tuma kata karana Dewal Alan enna puluwan dawasama hare .teruwan saranai

  • @anuraabearathna4675
    @anuraabearathna4675 ชั่วโมงที่ผ่านมา

    හෝර රැලට බලය ගියානමි බලන්න තිබිබා භිෂණය .මාලිමාව ජයගත් නිසා රට සාමකාමීයි ..

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk ชั่วโมงที่ผ่านมา +1

    Meco apita api mecota.Itin meco apita moco.Npp jayawewa!!!

  • @janithmadushanka3213
    @janithmadushanka3213 44 นาทีที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤

  • @cementworldinapk2368
    @cementworldinapk2368 ชั่วโมงที่ผ่านมา

    මේ සම්බන්ධව දැනුම තියෙන කෙනෙකුගෙ පිලිතුරක් බලාපොරොත්තු වෙමි ඉදිරි මහ මැතිවරණයේ අනුර කුමාර දිසානායක ජනාධිපති හට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට නොහැකි වී විපක්ෂ පක්ෂ වලින් තරග කරන මන්ත්‍රී වරු මැතිවරනයෙන් පසුව එකට එකතු වී බහුතරය සදා ගතහොත් බහුතරය සිටින පක්ෂ වලින් ජනාධිපතිවරයා තෝරා ගත හැකිද නැතහොත් විය හැකි දේ පැහැදිලි කරන්න ❤🙏🙏🙏

    • @regibala5487
      @regibala5487 ชั่วโมงที่ผ่านมา

      Not at all
      Prime minister will be from the majority
      Party
      President is elected directly by the people
      Chandrika was president and Ranil became prime minister in 2002
      But conflicts will arise always which is the results of the constitution

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 50 นาทีที่ผ่านมา

    Niduk nirogi bawaya lbewa budusaranai putha

  • @vidhuranga6138
    @vidhuranga6138 57 นาทีที่ผ่านมา

    ආදර මැකෝ 😍🥰

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා අගමැති..වෙන්නකෝ

  • @SaviruKeshara
    @SaviruKeshara 2 ชั่วโมงที่ผ่านมา +1

    කිරිබත් කෑවද..🙊

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 2 ชั่วโมงที่ผ่านมา +1

    මැකෝ ❤🫡

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb ชั่วโมงที่ผ่านมา

    Ham. Ape. Rate. Udara. Charithayak. Mako. Thuma....❤

  • @jaya7150
    @jaya7150 ชั่วโมงที่ผ่านมา

    ADAREI OBALATA STHUTHI OBALATA APE GAURAWAYA OBALATA JAYAWEWA

  • @No-ff2rr
    @No-ff2rr ชั่วโมงที่ผ่านมา

    Obatumata Api adarey obatuma kawdda kata karnne kiyala balagena hitiye teruwan saranay oba tumata

  • @navodyadesiva5083
    @navodyadesiva5083 ชั่วโมงที่ผ่านมา

    Ape iskole. Mata aadambarayi.

  • @Ranasinghe-xb2mk
    @Ranasinghe-xb2mk 57 นาทีที่ผ่านมา

    රනිල් චන්දෙ ඉල්ලුවෙ සජිත්ගෙ චන්දටික මෙයාට දමිම ගන්න සජිත් දාන චන්දටක මෙයා ගත්තෙ

  • @Ranasinghe-xb2mk
    @Ranasinghe-xb2mk ชั่วโมงที่ผ่านมา

    රනිල් කුහක මින්හෙක් සජිත් පරද්දන්න මෙයා පරදින බව දැනගෙන චන්දෙ ඉල්ලුවෙ

  • @WeMol
    @WeMol 2 ชั่วโมงที่ผ่านมา

    Wayasata yanawa ne

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha ชั่วโมงที่ผ่านมา

    Obathumata tankyu malemawata obathumaga ahuogaya onaanesa obethere pathwanna davephtai 🌹❤️

  • @لوبا-س5ي
    @لوبا-س5ي ชั่วโมงที่ผ่านมา +1

    Menna pattq molayak❤️❤️

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 ชั่วโมงที่ผ่านมา +1

    Mako yako palayan hiyak wenna malimawata

  • @sumisumi6512
    @sumisumi6512 2 ชั่วโมงที่ผ่านมา +2

    Meyath kiyanne atta ❤ vinividabawayen torai 😢😢😢😢

    • @ThimiraDileepa
      @ThimiraDileepa 2 ชั่วโมงที่ผ่านมา

      විනිවිදභාවයේ කිසිම සැකයක් නැ කියල මෙයා කියනවා. හොඳට අහන්න. ❤

  • @TJR-tjr
    @TJR-tjr ชั่วโมงที่ผ่านมา +2

    😅😅

  • @No-ff2rr
    @No-ff2rr ชั่วโมงที่ผ่านมา +1

    Mako nam obatuma vitaray wena katawat e Tanata enna ba

  • @janakaone
    @janakaone 2 ชั่วโมงที่ผ่านมา +4

    මැකො wins always

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake ชั่วโมงที่ผ่านมา

    Sri lankawe etek metek kaalaye lankaawama aadaraya kerana raajya niladhaaree tumaa❤

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake ชั่วโมงที่ผ่านมา

    Dewiyange daayadaya ,sinahaa muhuna❤

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 2 ชั่วโมงที่ผ่านมา +3

    Retire una nam paduwe inne nathuwa wikara dodawanawa

  • @preethiperera9261
    @preethiperera9261 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා හිටිය වගෙ ඉයෙ කිසි ගතියක් නෑ ❤❤