අනුර දිවුරුම් දීමෙන් පසු පොහොට්ටුව පැත්තෙ තත්ත්වය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අනුර දිවුරුම් දීමෙන් පසු පොහොට්ටුව පැත්තෙ තත්ත්වය.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 2.3K

  • @priyantharohana4087
    @priyantharohana4087 2 ชั่วโมงที่ผ่านมา +271

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල භාණ්ඩාගාරයට භාර දෙන්න හොඳේ

  • @mohanfernando129
    @mohanfernando129 2 ชั่วโมงที่ผ่านมา +211

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය මල්ලී තාත්තගෙන් අහලා බලන්නකො

    • @dsds9978
      @dsds9978 35 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්ම👌

  • @Lemans-br0
    @Lemans-br0 2 ชั่วโมงที่ผ่านมา +453

    රටේ තිස්පන් ලක්ශයක් චන්දය නොදුන්නේ තොපි වගේ දේශපාලකයන් ගැන කලකිරිල ඒ නිසයි 😁😁😁😁

    • @ruvinikalhari1724
      @ruvinikalhari1724 ชั่วโมงที่ผ่านมา +17

      සහතික ඇත්ත සහෝදරයා මුන් නිසා මිනිස්සුන්ට දේශපාලනය සහ දේශපාලකයෝ තිත්ත උනා

    • @NishanthaBandara-og3dc
      @NishanthaBandara-og3dc ชั่วโมงที่ผ่านมา +1

      Ane.ponna.pakaya.tope.ammata.huukawaganna.ponna.pakaya

    • @NishanthaBandara-og3dc
      @NishanthaBandara-og3dc 58 นาทีที่ผ่านมา

      ​@@ruvinikalhari1724henagahapiA..ponnaya.anuraya.toge.katata.gattata

    • @SureshmahanamaSrm
      @SureshmahanamaSrm 41 นาทีที่ผ่านมา +4

      😂😂😂😂😂😂😂 පව් අඩේ උබ..දුකට පුං ගහපං​@@NishanthaBandara-og3dc

    • @theparody9358
      @theparody9358 41 นาทีที่ผ่านมา

      ​@@NishanthaBandara-og3dc උබෙ අම්ම්ට හුකාපන් කැරියා

  • @samanthasamantha4223
    @samanthasamantha4223 58 นาทีที่ผ่านมา +83

    අනුරට ජන්දය දිපු සැමට ස්තුතිය .❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ชั่วโมงที่ผ่านมา +58

    අනුර ජනපතිතුමනි ‌චිරාත්‌ කාලයක් ලස්සන රටක් වෙනුවෙන් සටන් කළ ඔඛතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @chama8389
    @chama8389 ชั่วโมงที่ผ่านมา +433

    මිනිස්සුන්ව විහිලුවට ගත්ත කාලකන්නිම නායකයෝ කල්ලියක් තමා මේ. එතනයි වැරදුනේ. හොද වැඩේ මුංට ......

    • @Sanjayathisara
      @Sanjayathisara 58 นาทีที่ผ่านมา +1

      ඇත්ත

    • @w.ashyamalee3654
      @w.ashyamalee3654 42 นาทีที่ผ่านมา

      Topi minissunta epa karawala akai 35 chande demme nette

  • @MilkUpOfficial
    @MilkUpOfficial ชั่วโมงที่ผ่านมา +95

    මම ඡන්දේ පාවිච්චි කරේ රාජපක්ෂ සහ අනෙකුත් හොරු නීතිය ඉදිරියට ගේන්න.
    අනුර සහෝදරයා ඒක කරනවද නැද්ද කියලා අපි අවධියෙන්

    • @LeoLavandula
      @LeoLavandula ชั่วโมงที่ผ่านมา +5

      ඒක කරන්න ඕනේමයි. ඒකට තමයි එතුමා බලයට ගෙනාවේ මිනිස්සු.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 ชั่วโมงที่ผ่านมา +120

    රාජපක්ෂලාට ආයේ දෙන්නෙ නැතෝ අනුර කුමාර අපේ ජනාධිපතිතුමාට ජයවේවා 🇱🇰 ❤❤❤

  • @saman0858
    @saman0858 56 นาทีที่ผ่านมา +16

    මුන්ට අනිවාර්යයෙන් දඩුවම් කල යුතුයි .නැත්නම් අනුර ගෙදර.

  • @8bpking322
    @8bpking322 52 นาทีที่ผ่านมา +69

    අනුරට පාර්ලිමේන්තු වේ ලොකු බලයක් දෙන්න ඕන

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 ชั่วโมงที่ผ่านมา +135

    රාජපකසලාට ලැජ්ජාවක් නැහැ ,,

    • @hashi870
      @hashi870 ชั่วโมงที่ผ่านมา +4

      උන්ගෙ පස්සෙ වැටිලා ඉන්න උන්ට ළැජ්ජත් ණෑ 😂😂

    • @batbatepola9358
      @batbatepola9358 ชั่วโมงที่ผ่านมา +2

      මැක්කොන්ටත් අනාගටයක් නෑ

  • @bandaranayake441
    @bandaranayake441 ชั่วโมงที่ผ่านมา +141

    රාජපක්ෂ‌ දේශපාලනය මෙතනින් ඉවරයි

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 2 ชั่วโมงที่ผ่านมา +188

    අපි අමාරුවෙන් පත්කරගත්ත මනුස්සයට හරියට වැඩේ කරගන්න දැන්වත් තොපි ඉඩදීපල්ලා

  • @ceylonuk6250
    @ceylonuk6250 ชั่วโมงที่ผ่านมา +163

    පානදුර මුස්ලිම් සහොදර ජනතාව අනුරට වගකීම ඉටුකලා ස්තූතියි

    • @Lollaough
      @Lollaough 54 นาทีที่ผ่านมา +8

      Adarei bn...muslim tamil kiyala ne bn api okkoma ekathu wela aye horu genne nethuwa imu❤❤❤...muslim tamil sinhala kiyala ne..hemoma ekai❤❤❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 51 นาทีที่ผ่านมา +3

      තිහාරියත් එක මිටට හිටියා. ස්තූතියි!!!

    • @Multivision-Kumari
      @Multivision-Kumari 36 นาทีที่ผ่านมา +5

      මම සිංහල. බණ්ඩාරගම අටුළුගම මුස්ලිම් ජනතාවත් හදවතින්ම උදව් කලා. ඒ සැමදෙනාටම ස්තූතියි

    • @zense6444
      @zense6444 29 นาทีที่ผ่านมา

    • @user-catbookscat
      @user-catbookscat 17 นาทีที่ผ่านมา

      Adarei ❤

  • @shanikaharshani9125
    @shanikaharshani9125 32 นาทีที่ผ่านมา +16

    රාජපක්ෂවරුන්ට ආය එන්න දෙන්නෑ.....👍

  • @GayaniGayanini
    @GayaniGayanini 2 ชั่วโมงที่ผ่านมา +338

    3% කිය කියා රට කාපු එවුන් 2.50 ට වැටුනා .

    • @step0203-gv7kb
      @step0203-gv7kb 2 ชั่วโมงที่ผ่านมา +11

      එතන ත් පනහකට කෙලලා

    • @chathurisilva-uz7fl
      @chathurisilva-uz7fl 2 ชั่วโมงที่ผ่านมา +4

      Aneda kiyanne...dittadammawedaneeya karmaya

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 2 ชั่วโมงที่ผ่านมา +3

      බලමු ඉස්සරහට මොනවාද වෙන්නෙ කියලා

    • @KumariSumanadasa
      @KumariSumanadasa ชั่วโมงที่ผ่านมา

      අනුන්ට නින්දා කරලා ඉහල පුටුවල රජවෙලා ඉන්නකොට දිට්ඨ දම්මවේදනීය කර්ම ලැබිලා තියෙද්දි,මුන්ට තාම තේරෙන් නෑ තාම මං පොහොට්ටුවට (ගෝටාබයට ) චන්දෙ දුන්නා මේකටනම් මං ජීවිතේට චන්දෙ දෙන්නෑ පොහොට්ටුවට දෙන් නෑ

    • @dilandhanuka232
      @dilandhanuka232 ชั่วโมงที่ผ่านมา +5

      ඕවය තමයි කියන්නේ කර්මය මෙලොවදීම පල දෙනවා කියලා

  • @samanathapattu6965
    @samanathapattu6965 2 ชั่วโมงที่ผ่านมา +243

    පාඩමක් ඉගෙන ගන්න කැමති නෑ නේද .ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉන්නෙ ඒක තේරුම් ගන්න

    • @DIULA1231
      @DIULA1231 2 ชั่วโมงที่ผ่านมา +3

      anura hariyata kaloth thamai .nathnam aye oya chande Me ayata thamai.
      results balannako .

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 ชั่วโมงที่ผ่านมา

      🐃🐃🐃 කොහොමද ඇත්ත තේරුම් ගන්නේ .

    • @PrabuddhaMediaNetwork
      @PrabuddhaMediaNetwork 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්තමයි

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 2 ชั่วโมงที่ผ่านมา +384

    කරුණාකර වාහන දැන් බාරදෙන්න, නිවාස සුවයෙන් පසුවන්න 😂

    • @PrabuddhaMediaNetwork
      @PrabuddhaMediaNetwork 2 ชั่วโมงที่ผ่านมา +8

      අන්න හරි

    • @gayanNushanga
      @gayanNushanga ชั่วโมงที่ผ่านมา +2

      Aniwa

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ชั่วโมงที่ผ่านมา

      Ubalage vahana baradiiyu thoe depala vage rajayye DeWalt pariharanaya keruwr thopi thopita ay hade😮😮😮😮😮😮

    • @hamabey9142
      @hamabey9142 ชั่วโมงที่ผ่านมา +3

      Moowa ballek wage hire innawa dakinkm iwasillk na

    • @sadnagunasoma828
      @sadnagunasoma828 ชั่วโมงที่ผ่านมา

      Paw hire danna waradi oppu karanna ona

  • @ceylon_naturetrail
    @ceylon_naturetrail 36 นาทีที่ผ่านมา +13

    කාලකන්නි. තොපි නිසා තමයි ගොඩක් මිනිස්සු චන්දේ දැම්මේ නැත්තේ. 2.50 උන්.

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 43 นาทีที่ผ่านมา +24

    පාර්ලිමේන්තු මැතිවරණය තමයි හොඳට කල්පනවෙන් ඡන්දෙ දෙන්න ඕනේ

  • @champaperera8487
    @champaperera8487 2 ชั่วโมงที่ผ่านมา +154

    සංස්කෘතිය රැකපු කෙනා ,දලදාව ඉස්සරහට ගිහින් රේස් පැද්දෙ ඒකයි

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම කෙරුවෙ නාමලයා අන්තවාදීන් සතුටු කරන්නයි තාත්තා පුතාලා ඇතුලු නඩය ☠️☠️☠️

  • @MayuriLakshani
    @MayuriLakshani ชั่วโมงที่ผ่านมา +71

    ආය මුන්ට චන්දේ දෙනවා නම් රෙදි නැතිව ගිහින් තමයි දෙන්නේ.රටට ජනතාවට දුන්න දුක් පීඩාව හොදටම ඇති.

  • @sudeshniranga3223
    @sudeshniranga3223 ชั่วโมงที่ผ่านมา +53

    අනුරට 125 ට වැඩ්‍ යෙන් දෙන්න පාර්ලිමේන්තු වට

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha ชั่วโมงที่ผ่านมา +12

    ජනතාව සබුද්ධිමත් 👍👍👍👍👍

  • @priyanwadarajapakse1284
    @priyanwadarajapakse1284 45 นาทีที่ผ่านมา +6

    චන්දෙ දාන්න ගිහින් නැත්තේ මෙයාට දාන්න හිටිය කට්ටිය .පව් අප්පා..

  • @migidadesilva6104
    @migidadesilva6104 2 ชั่วโมงที่ผ่านมา +279

    කරැණාකර ඔබ පරිහරණය කරන රජයේ නිවසින් පිටත් වන්න.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 28 นาทีที่ผ่านมา

      ඇයි මෙයලා ආන්ඩුවේ ගෙවල් වලෛන්නෙ පැලවට්තපැට්තේ ගෙයක් තොයෙනවා නේද නැඩ්ද

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r นาทีที่ผ่านมา

      හොරා කාපු අපේ මුදල් වලට වන්දි ගෙවාපල්ල ..ආයේ උබලා ජනාධිපති වෙන කොට උබලා පව්ලේ කී දෙනෙක් මැරිලා යයිද .උබලා එක්ක කදවුරු බැඳගෙන හිටිය එවුන් ද කී දෙනෙක් මැරිලා ඉදියි ද හොද කරන බැරි මුඛ පිලිකා උගුරේ පිලිකා ගුධ පිලිකා ලේ පිලිකා හැදිලා කුනු පනුවෝ ගහලා .රටේ ධනය අපේ බදු මුදල් ගසා කෑවට

  • @BimsaraLakshan-fs9tz
    @BimsaraLakshan-fs9tz ชั่วโมงที่ผ่านมา +350

    රාජපක්ෂවරුන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුමයි.....

    • @PriyanthiWeerasingha-w3h
      @PriyanthiWeerasingha-w3h ชั่วโมงที่ผ่านมา +9

      මුන් ටික,රාජපාක්ෂලා කල හොරකම් වල තක්සේරුව,මුන් මංකොල්ල කාපු ඒවා තියෙන්නේ එක එක්කෙනාගේ නමින්,එවාත් හොයන්න ඔනේ, මැද මුලනේ බල්ලෙක්වත් ආයේ බලයට එන්නේ නැහැ.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ชั่วโมงที่ผ่านมา +2

      Ubalata aniwaryenma daduwam kabiya uthui rata vinasa kirima gana ewavamathakabkarannaepa anurata rata dunna senaga ewata daduwam denna😮😮😮😮😮😮😮😮😮😮

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 ชั่วโมงที่ผ่านมา

      Redda thama

    • @edcf5u836
      @edcf5u836 ชั่วโมงที่ผ่านมา

      ​@@yamunaprabashini6625 ay me 😅?

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 ชั่วโมงที่ผ่านมา +2

      ​@@yamunaprabashini6625රෙද්දෙන් තමයි එල්ලන්නෙ 😜😂🤣

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 2 ชั่วโมงที่ผ่านมา +92

    මහ මැතිවරනයෙන් පස්සෙ ඔය කයිවාරුකාරයො හොයාගන්නවත් හම්බෙන්නෙ නැහැ .

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ชั่วโมงที่ผ่านมา

      Ubala subavpathuwsta rajapaksalata daduwam labenawa anurage anduwen hode

  • @ajithkumara6891
    @ajithkumara6891 15 นาทีที่ผ่านมา +6

    නාමල් මල්ලියෝ මේ අහන්න හොදට අපි මෙච්චර කාලයක් ඡන්දෙ දුන්නේ පොදු පෙරමුණට . ඔයාගේ බාප්පාට ගිය පාර ඡන්දේ දීලා ජනාධිපති වුණාට පස්සෙ අපේ මුළු රටම පහළට ඇදලා දැම්මා. අපි ඡන්දෙ දුන්නේ ගෝඨාභය බාප්පා නිසා නෙවෙයි උබලගේ තාත්තා නිසා . අවුරුදු 30 ක යුද්ධයක් ඉවර කරපු නිසා. ආයේ ඔයාලා ඡන්දෙ ඉල්ලලා චාටර් වෙන්න එපා. මේ අලුතින් පත්වුණ ජනාධිපතිතුමාට ඔයාලා කඩා කප්පල් කරපු රට ගොඩ ගන්න , ආර්ථිකය ශක්තිමත් කරන්න ඉඩ දීලා ගෙදරට වෙලා ඉන්න. .

  • @lakshmipriyadarshani5288
    @lakshmipriyadarshani5288 ชั่วโมงที่ผ่านมา +6

    මේ රටින් රටේ අනාගතය වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටින් එලවා දැමිය යුතුම පවුල. එසේ නොවුණහොත් අළු යට ගිනි නැවැතත් ගිනි ගනු ඇත

  • @pakaya8007
    @pakaya8007 2 ชั่วโมงที่ผ่านมา +298

    යකෝ අපි තොපිට ජන්දෙ දුන්නා හැබැයි රාජපක්ෂලා ගෑව්ච්ච උන්ටවත් ආයේ ජන්දෙ දෙන්නේ නෑ 😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ชั่วโมงที่ผ่านมา

      Thopita apahu Chanda Naha rajapaksa la athugala danawa Bola nawsthavrajapsksala me polowen awassayabnaha😮😮😮😮😮😮

    • @Realeye66
      @Realeye66 ชั่วโมงที่ผ่านมา

      🍆🍆

    • @NadeekaDinesh-j6n
      @NadeekaDinesh-j6n ชั่วโมงที่ผ่านมา

      අනේද කියන්නෙ තොපිට හෙන ගැහුවත් මදී..

    • @neilkumara3839
      @neilkumara3839 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @ishuara
      @ishuara 12 นาทีที่ผ่านมา

      අම්මෝ ඔව්.. දැම් ඉන්න රාජපක්ෂ ලා පට්ට අවුල්

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 2 ชั่วโมงที่ผ่านมา +221

    මුන් කවදාවත් පිලිගන්නෙ නැහැ මුන්ට මිනිස්සු කැමති නැහැ කියන එක

    • @ChampikaKolambege
      @ChampikaKolambege ชั่วโมงที่ผ่านมา +1

      Aaka nam aththa.lejja nethi gon rela

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 ชั่วโมงที่ผ่านมา

      Un හොරා kaawa කියලා piligannet nane.😂

    • @nipuniyashara
      @nipuniyashara 49 นาทีที่ผ่านมา +2

      උන් දන්නවා ඒක බොරුවට ඔය ලැජ්ජාවට කියවන ඒවා 😂 හොද වැඩේ ඕකට 😂😂😂

    • @rajeewa1618
      @rajeewa1618 16 นาทีที่ผ่านมา +1

      පාර්ලිමේන්තු මැතිවරණයෙදි තේරෙයි..😂😂

  • @lukamario5943
    @lukamario5943 ชั่วโมงที่ผ่านมา +276

    මුං තමයි මහජන මුදල් වැඩියෙන් කොල්ලා කෑවේ...මුංට ආයේ දේශපාලනේට එන්න තියා හොරා කාපු මහජන මුදල් නැවත දෙනකම් හිරෙන් එලියට එන්න දෙන්න වත් හොඳ නෑ...

    • @sadnagunasoma828
      @sadnagunasoma828 ชั่วโมงที่ผ่านมา +1

      Usawiyen oppu karapn ubla

    • @SumitraJayakodi
      @SumitraJayakodi ชั่วโมงที่ผ่านมา +6

      හරියට හරි .හොර කල්ලිය..
      දේව ශාප වැදිලා..😀😀😀😀

    • @Jayantha.
      @Jayantha. ชั่วโมงที่ผ่านมา +5

      හොරුන්ගෙ උදවු එපා

    • @Jayantha.
      @Jayantha. ชั่วโมงที่ผ่านมา +4

      ඔයාලා තමයි රට කැවෙ නාමල්

    • @lukamario5943
      @lukamario5943 58 นาทีที่ผ่านมา +4

      @@sadnagunasoma828 ඒවා හරි ලස්සනට උසාවියෙන් වෙයි..බය නැතුව ඉන්න..💪

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 29 นาทีที่ผ่านมา +5

    රටේ එක මනුස්සයෙක් වත් මේ මජර කාලකන්නින්ට පාර්ලිමේන්තුවට එන්න කතිරෙ ගහන්න එපා

  • @MahichaPerera
    @MahichaPerera ชั่วโมงที่ผ่านมา +4

    පොහොට්ටු.ව.මැරිල.ම.ගියා
    දැන්.ඉතින්.අලුත්.ජවයක්..අනුර.නව.ජනාධ්පති .ජය.වෙිවා.
    ♥️♥️🙏🙏🙏🌹🌹🌹🌺🌺

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 ชั่วโมงที่ผ่านมา +48

    හරියට කලා නම් ඔහොම වෙන්නේ නැහැ , අපිත් රාජපක්ෂලාට චන්දේ dunna දෙමාපියන් නිසා kalak ..නමුත් රට හැදුව නොවෙයි විනාශ කළා...dan 2.50 වැටිලා .🤔

  • @isurikalakshini3472
    @isurikalakshini3472 ชั่วโมงที่ผ่านมา +340

    මිනිස්සු මුන්ට කැමති නැති නිසයි දරුණු පරාජයක් ලැබුණේ කියලා පිලිගන්න තවමත් කැමති නෑ.

    • @JanithThilinaDeSilva
      @JanithThilinaDeSilva ชั่วโมงที่ผ่านมา +10

      බාල උන්ගෙන් උසස් ගුණාංග බලාපොරොත්තු නොවන්න

    • @kanti7069
      @kanti7069 ชั่วโมงที่ผ่านมา

      Ejane

    • @kanthigallague
      @kanthigallague ชั่วโมงที่ผ่านมา

      Yes 😮not tiger puka

    • @ruwaniudeshika2871
      @ruwaniudeshika2871 59 นาทีที่ผ่านมา

      😂

    • @KanchanaMunasinghe-k1m
      @KanchanaMunasinghe-k1m 47 นาทีที่ผ่านมา

      ඔව්

  • @IndanaPushpakumara
    @IndanaPushpakumara ชั่วโมงที่ผ่านมา +82

    ගරු ජනාධිපති තුමනී හොරුන්ට කිසිම සමාවක් දෙන්න එපා ඔවුන්ට නිසි දඩුවම් දෙන්න ජනතාව බලන් ඉන්නේ හොරුන්ට දඩුවම් දෙනකම්

  • @AIAttanayake
    @AIAttanayake 29 นาทีที่ผ่านมา +4

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.

  • @ThusharaHACT
    @ThusharaHACT 36 นาทีที่ผ่านมา +4

    ජනතාවට කෙලවපු පාහර හැත්තට දඩුවම් ලැබේවා

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 ชั่วโมงที่ผ่านมา +142

    ලොකුගේ ...ඇවිදගන්නත් බෑ..කරේ එල්ලිලා ඇවිත්, කැමරාව දැක්ක ගමන් කෙලින් වෙනවා...මහළු මඩම , මහින්දත් එක්ක ගෙදර පලයං බං...

    • @Ramanirajapaksha-u7k
      @Ramanirajapaksha-u7k ชั่วโมงที่ผ่านมา

      මුං මහලු සැමට නෙමෙයි හිරගෙට දාන්න ඕනි

    • @shamala4052
      @shamala4052 20 นาทีที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jokijoki8016
    @jokijoki8016 2 ชั่วโมงที่ผ่านมา +232

    අනුර ට සීයට තුනයි කිව්ව තමුන් සීයට දෙකහමාරයි

    • @SajeewUdayanga
      @SajeewUdayanga 2 ชั่วโมงที่ผ่านมา +20

      අලුත්ම කියමන තමයි "සීයට දෙකයි පනහෙ සෙට් එක

    • @djdarmapala895
      @djdarmapala895 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😂😂😂😂

    • @AmilDeshapriya-dn7wi
      @AmilDeshapriya-dn7wi 2 ชั่วโมงที่ผ่านมา

      Hapoi. Namal

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 2 ชั่วโมงที่ผ่านมา

      👍​@@SajeewUdayanga

    • @sandyakumari9152
      @sandyakumari9152 2 ชั่วโมงที่ผ่านมา

      😃😁

  • @nandarathnayaka440
    @nandarathnayaka440 ชั่วโมงที่ผ่านมา +316

    අනුරට මොන මාධ්‍යයක් උදවි කලේ නැහැ.සමාජ මාධ්‍යය විතරයි

    • @sumithrasumithrajayasooriya
      @sumithrasumithrajayasooriya ชั่วโมงที่ผ่านมา +9

      Ne sirasa TV patten talluwak tibuna thanks sirasa tv

    • @priyaga5542
      @priyaga5542 ชั่วโมงที่ผ่านมา +8

      ඇත්ත mai
      Siyatha පොඩ්ඩක්

    • @bimayasenewirathna2234
      @bimayasenewirathna2234 ชั่วโมงที่ผ่านมา +2

      සත්තකින්ම ...❤🎉.

    • @ChathuraDilanka
      @ChathuraDilanka ชั่วโมงที่ผ่านมา +1

      අයිටිඑන් විතරමයි
      😊😅😮

    • @wikkramaarchchi930
      @wikkramaarchchi930 52 นาทีที่ผ่านมา +1

      උඹල හිතුවෙ මේ රට උඹලගෙ පාරම්පරික බූදලයක් කියලා.කාලකන්නි.

  • @LiyanageSammani
    @LiyanageSammani 46 นาทีที่ผ่านมา +10

    රාජපක්ෂලට නිසි දඩුවම් දෙන්න අනුර සහෝදරයා

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 46 นาทีที่ผ่านมา +3

    රාජපක්ෂලා ආයේ එපා ඇති හොදොටෝම ස්තුතියි ජය වේවා

  • @AP-ut1rq
    @AP-ut1rq 2 ชั่วโมงที่ผ่านมา +43

    කුට්ටියාට පිස්සු නොදාපු ජන්ද කාටත් නෑනෙ.

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 2 ชั่วโมงที่ผ่านมา +132

    මුන්ව අත් අඩන්ගුවට ගන්න අනුර

    • @wathsaladesilva7475
      @wathsaladesilva7475 ชั่วโมงที่ผ่านมา +1

      එ දැකීම මට කුරිරු සතුටක්

    • @sajith2176
      @sajith2176 ชั่วโมงที่ผ่านมา

      2015-2019 ඕකා නොකරපු එකා දැන් කරයිද? තොපි කියයි රනිල් කරන්න දුන්නේ නෑ කියලා. එහෙනම් එ කාලේ රනිල් ලව්වා ඒවා කරවන්න තිබුනනේ. ලපයා ලැග්ගේ අරලිගහ මන්දිරේමනේ.

    • @Music_Spectrum.
      @Music_Spectrum. ชั่วโมงที่ผ่านมา

      හා හා කටවහ ගෙන හිටු.කරන ඒවා ඉස්සරහට බලපන්.බූරු පුතා පැරදිලා ඉවරයි😂.​@@sajith2176

  • @isharachamath6242
    @isharachamath6242 2 ชั่วโมงที่ผ่านมา +107

    එකෙකුට 5000/= ගානෙ දීලයි අපේ පැත්තෙ මීටින් වලට මු කට්ටිය හොයාගත්තෙ.ඡන්දපොලට කට්ටිය ගේන විදිහ ගැනයි දැන් කතාව.පවුල් පාලනය ඉවරයි බොලවු තොපිට ආයිත් බලයක් ලැබෙන්නැහැ කවදාවත්.

  • @dilshanignanakumari4575
    @dilshanignanakumari4575 15 นาทีที่ผ่านมา +3

    ජනාධිපතිතුමාට මේ අයගෙන් නම් පරිස්සම් වෙන් වෙයි වගේ , මොනවා හරි දෙයක් කරයිද මංදා.

  • @nilanthaperera5696
    @nilanthaperera5696 12 นาทีที่ผ่านมา +2

    මිනිස්සු ඉස්සර කරපු මෝඩ කං ආයෙ කරන්නෙ නෑ.මිනිස්සු දැන් මෝඩ නෑ ඒක වගකිවයුතු සියලු දෙනා ඔළුවෙ තියාගන්න ඕන.මේක පාඩමක් කරගෙන මිනිස්සු බලාපොරොත්තු වන ලෙස ඉදිරියට පාලන කටයුතු කිරීම ගැන සියලු පාලකයින් වගබලා ගතයුතුය. අපේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක මහත්තයා❤❤ එතුමාගැන ලොකු බලාපොරොත්තුවක්, ලොකු පැහැදීමක් තියාගෙන ජීවිතේ පලවෙනි වතාවට අපේ සිය පවුලම මාලිමාට ජන්දෙ දීපු පලමු අවස්ථාව මේක. හරි සතුටුයි. අපේ පවුල වගේම අපි දන්න බොහෝ පිරිසක් පලමු වරට මාලිමාවට ජන්දෙ දුන්නා. අනුර කුමාර දිසානායක මහත්තයට ජය වේවා...🎉.....🎉🎉🎉🎉🎉

  • @MyPassion_jm
    @MyPassion_jm 2 ชั่วโมงที่ผ่านมา +145

    මුන් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න උන් නොවේ

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @patdee4576
      @patdee4576 ชั่วโมงที่ผ่านมา

      මොනවටද ඉගෙන ගන්නේ.මුන්ගේ වරද නෙමේ මිනිස්සුන්ගේ වරද. රනිල් ගියා කියල කොමෙන්ට්ස් දාලා හරිම නිහතමානී කියලා. කොහෙන්ද මේ කතා කරන්නේ.බටලන්ද, රට විකුනන ඒවා,පාස්කු, රටේ මුවල් අව භාවිතය මිනිස්සුන්ට මතක නෑ.රනිල් ගියේ අලස්,දේශබන්දු ගේ හුලං බැහැලා හින්දා. ලග හිටපු අය කියන්නැති හිමින් මාරු වෙන්න අන්ත පරාජයකුත් වෙලානේ දැන් කියලා.ගෝටා, ගඩාෆි ,හසීනා මතක් වෙන්න ඇති.අරගලයට ගැහුවා මිනිස්සුන්ට අමතක වෙන මේ රට

  • @amilachiranjeewa6024
    @amilachiranjeewa6024 2 ชั่วโมงที่ผ่านมา +52

    කෝපි බීපු පරයත් ඉන්නව..

  • @kanthiegunarathnage6064
    @kanthiegunarathnage6064 2 ชั่วโมงที่ผ่านมา +137

    අනේ බේබි ගෙදර යන්න ආයේ ඔයාලට අපේ රටේ නො චාන්ස් 😄😄😄😄.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 ชั่วโมงที่ผ่านมา +5

      මෙයාල හොඳා ජිම් දාන්න බාර දාන්න😅😅😅

    • @di3kulatunga161
      @di3kulatunga161 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @PradeepPThilakarathne
      @PradeepPThilakarathne ชั่วโมงที่ผ่านมา

      ​@@di3kulatunga161lk

  • @SitharaHemachandra
    @SitharaHemachandra 8 นาทีที่ผ่านมา +2

    හොරාකෑ ධනය කොමිස් කුට්ටි මහා භාණ්ඩාගාරය ට දෙන්න අපි වගේ අසරණ මිනිස්සු කොච්චර දුක් විදින්වාදා බස්වල කෝච්චි වල එල්ලිලා යන්නේ ,

  • @Ishara-Hettiarachchi
    @Ishara-Hettiarachchi ชั่วโมงที่ผ่านมา +2

    රාජපක්ෂ දේශපාලනය මෙතනින් අවසන් විය යුතුමයි

  • @harithnawalage9355
    @harithnawalage9355 2 ชั่วโมงที่ผ่านมา +329

    පොරොන්දු වුනා වගේම මුන්ව හිරෙ දැම්මේ නැත්නම් ලබන පාර මගෙ ඡන්දේ මාලිමාවට නෑ.

    • @thusharauduwake2219
      @thusharauduwake2219 ชั่วโมงที่ผ่านมา +15

      Ow ow

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara ชั่วโมงที่ผ่านมา +31

      අනිවාර්යෙන්. මම චන්දෙ දුන්නෙම ඒකට.

    • @Diss3367
      @Diss3367 ชั่วโมงที่ผ่านมา +7

      @@SameeraPahalagedaraapith ✊

    • @sanjayagunawardana1318
      @sanjayagunawardana1318 ชั่วโมงที่ผ่านมา +10

      ලියලා තියාගන්ඩ අමතක වෙයි

    • @heshteach8212
      @heshteach8212 ชั่วโมงที่ผ่านมา +21

      අනිවාර්යයෙන්ම. නීතිය ක්‍රියාත්මක වෙයි කියන බලාපොරොත්තුවෙන්මයි මාලිමාවට ඡන්දෙ දුන්නෙ.

  • @wisthare
    @wisthare 2 ชั่วโมงที่ผ่านมา +40

    දැන් ගේදරට වෙලා මැණික් මල්ල විකුණලා වත් ජිවත් වෙන්න ඔයාට ර්‍ර්ලග පාර පර්ලිමෙන්තු යන්නවත් බැරි වෙයි ඔහොම ගියොත්......

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm ชั่วโมงที่ผ่านมา +77

    ජනතාව ගේ වාහන ටික බාරදිපියව් තවත් අවබාවිතා නොකර සක්කිලි ටික

    • @LeoLavandula
      @LeoLavandula ชั่วโมงที่ผ่านมา

      ඒවා ගන්න ඕනේ රජයෙන් ඉක්මනට

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 14 นาทีที่ผ่านมา +1

      UNP, SLFP, Po 2:42 hottuwa, Sajaba habitual robber, murderer, traitor Parlimentarians must sweep out the our Parliment.
      .

  • @prabashshashiruwan8258
    @prabashshashiruwan8258 49 นาทีที่ผ่านมา +2

    රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් කාපු පට්ට පල් හොරු

  • @gaminipushpakumara-w6y
    @gaminipushpakumara-w6y 17 นาทีที่ผ่านมา +1

    පොහොට්ටුවේ මතවාදයට ජනතාවගේ ආකර්ශනය මේ මැතිවරණයදී හොදටම දැක්කා .මහ මැතිවරණයදී පොහොට්ටුව ශ්‍රීලංකා භූමියෙන් අතුගෑවිලා යනවාමයි.

  • @roosranjani2154
    @roosranjani2154 ชั่วโมงที่ผ่านมา +45

    හිතාගන හිටියේ උදචිච පවුල් විරතයි රට පාලනයට සුදුසු කියලා ජනතාව කියල දුන්නා දුප්පතාත් සුදුසුයි බව

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 2 ชั่วโมงที่ผ่านมา +211

    උබලට ආයෙ කවදාවත් මේ පින් බිමේ පිපෙන්න දෙන්නෙ නෑ , අනුරට හුස්ම වැටෙනකන් එයයි අපේ රජා

    • @SumitraJayakodi
      @SumitraJayakodi ชั่วโมงที่ผ่านมา +1

      😍😍😍😀😀🙏🙏🙏🙏👍👍👍👍

    • @anandakularathna6030
      @anandakularathna6030 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 ชั่วโมงที่ผ่านมา +326

    රාජපක්ෂ පාලනය සදහටම ඉවර වෙන්න ඕනි.

    • @NishanthaBandara-og3dc
      @NishanthaBandara-og3dc 42 นาทีที่ผ่านมา

      @@ayeshmadhusanka8208 .ai.mahindala.obe.ammatai.nangitai.hikuwada.pako

    • @Gemstone-i1s
      @Gemstone-i1s 33 นาทีที่ผ่านมา +4

      Namal rajapaksa anivara jail yanavaa for tajudeen

    • @MilanSilva-t2w
      @MilanSilva-t2w 18 นาทีที่ผ่านมา +1

      අනිවාර් යෙම්ම....

    • @ShanthaK-w6c
      @ShanthaK-w6c 14 นาทีที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤ aniwa rajapqkasaya mawmimata mun sapayak

    • @Gemstone-i1s
      @Gemstone-i1s 9 นาทีที่ผ่านมา

      @@ShanthaK-w6c
      නාමල්ගේ බාප්පලා ඔක්කොම පැනල ගිහිල්ලා අවජාතික මේ පවුල පර බල්ලන්ව දැන් ඉන්නේ මහින්ද නාකියයි මේ නාමලුයි විතරයි දෙන්නටම සූට් එක දුන්නනම් පරම්පරා මෙවරෙක් බල්ලෝ

  • @baymathiya4581
    @baymathiya4581 21 นาทีที่ผ่านมา +2

    රාජපුස්ස බින්දා, එක් මිටට එකතුව!💪 ❤🎉

  • @madushanka2473
    @madushanka2473 24 นาทีที่ผ่านมา +2

    යකෝ දැන් වත් පිළිගනින්කො උබලගේ හොරාකෑම නිසා මිනිස්සු උබලව ප්‍රතික්ෂේප කරේ.

  • @ShilaniPerera-eq9qr
    @ShilaniPerera-eq9qr 2 ชั่วโมงที่ผ่านมา +72

    අනේ හම්බ කරගත්තා ඇති රටට සේවය කරන්න ඕනේ නෑ පාඩු වේ ඉන්න රටට තවත් අමාරු වේ දාන්න එපා නැවත රාජපක්ෂ ලා ඕනේ නෑ ලැජ්ජා නැද්ද

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 2 ชั่วโมงที่ผ่านมา +115

    අතිගරු අපේ ජනාධිපති තුමණි මෙ පකයලා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න.....

    • @sudathh6569
      @sudathh6569 ชั่วโมงที่ผ่านมา +3

      අනිවා

    • @ManikeTahan
      @ManikeTahan ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම මුන් හිරේ යැවිය යුතුයි

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 ชั่วโมงที่ผ่านมา +2

      Palayan yanna

    • @sudathh6569
      @sudathh6569 ชั่วโมงที่ผ่านมา

      @@ManikeTahan 👍

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara ชั่วโมงที่ผ่านมา

      Ane eershiyakaree ballo mun

  • @shamalperera4875
    @shamalperera4875 ชั่วโมงที่ผ่านมา +61

    පිනට ගත්ත,ඒවා ආපහු දීපල්ලා රජයට.??😂😂😂😂

    • @LeoLavandula
      @LeoLavandula ชั่วโมงที่ผ่านมา +1

      දෙන්නේ නෑ. ගන්න ඕනේ.

  • @SarathchandraGamage
    @SarathchandraGamage ชั่วโมงที่ผ่านมา +2

    ඔය නාකි අප්පුවා මොනාද
    උබල අපිට එපා ඇභීයොග ය බාර ගත්ත නෙමෙ .පවුලෙන් පිට. අපෙකෂ තත්වය දෙන්ඩ කැමති නැ නැගිටි යි හීනෙන්

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 19 นาทีที่ผ่านมา +1

    මේ රටේ නියත වශයෙන්ම පවුල් දේශපාලනය අවසන් කල යුතුමයි....ලංකා ඉතිහාසයේ රටක් විදිහට ගත්ත වටිනාම දේශපාලන තීන්දුව තමයි අනුර කුමාර ජනාධිපති පුටුවේ වාඩි කරපු එක...ඔහුට ඉදිරි මහමැතිවරණයේදී අති බහුතර බලයක් ලබලා දීලා...පාර්ලිමේන්තුව තුල ශක්තිමත් වෙන්න ඕන...ඒ වෙනුවෙන් අපි එකා මෙන්..එකට එක්ව ...මේ සටන අවසානය තෙක් ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කරගමු...!

  • @sinhalaya9029
    @sinhalaya9029 ชั่วโมงที่ผ่านมา +55

    මුන්ගෙන් උදව් ඉල්ලුවේ නෑ ජනතාවට කිව්වේ එකතුවෙලා රට ගොඩ ගමු කියලා

    • @xtrausa2762
      @xtrausa2762 53 นาทีที่ผ่านมา +1

      හරියට හරි ඔය මාධ්‍යවේදීයාට වැරදිලා

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj ชั่วโมงที่ผ่านมา +26

    පොඩිමයිනෝ මේ comment ටික බලලාවත් පොරටෝක් දෙන්නෙ නැතිව සද්දෙ වහලා හිටපන් . උඹ මේ රටේ දේශපාලනයට අවශ්‍ය නැහැ .

  • @ruu-p2e
    @ruu-p2e 2 ชั่วโมงที่ผ่านมา +159

    ජනාධිපතිතුමනි ඉක්මනට මුන් වෙනුවෙන් තීරණයක් අරගෙන රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඊලග සතුට ලබලා denna 🙏

  • @SumitraJayakodi
    @SumitraJayakodi ชั่วโมงที่ผ่านมา +1

    රාජපක්ස මගෝඩිය නාට්ටිය
    ඉවරයි..උන්ට මහ ජනතාවගෙ
    ශාපය උරුම උනා..උන්ගෙ දරු
    මුනුපුරන්ට පවා..මේ ශාපය එනවා
    හොරු.

  • @ajjthperera6295
    @ajjthperera6295 39 นาทีที่ผ่านมา +1

    රාජපක්ෂලා රටට සාපයක් මිනීමරුවො

  • @DileepJanaranjana1989
    @DileepJanaranjana1989 2 ชั่วโมงที่ผ่านมา +26

    ඇවිද ගන්නවත් පන නෑ .ලොන්තපෝල් සෙට් එක😂🤣පිලිගන්න ආසම නෑ මුන් පැරදිල කෙලවිල පච වෙලා ඉන්නෙ කියල.🤮🤮.ආයෙ ජීවිතේට මුන් එකෙක්වත් පාර්ලිමෙන්තුවෙ නෑ🥴🤡

  • @alexandragen888
    @alexandragen888 2 ชั่วโมงที่ผ่านมา +34

    ලැජ්ජ නැහඅ මුන්ට . මුන් කොහොමත් තව මොකක් හරි ජිල්මාර්ට් එකක් හරි පාස්කු ප්‍රහාරයන් වගේ එකක් හරි කරයි. නැත්තන් ඉතින් මෙච්චර තක්කඩි තාලෙට හැසිරෙයිද?

  • @rangapradeep4035
    @rangapradeep4035 2 ชั่วโมงที่ผ่านมา +70

    උබලට අයෙ නැගිටින්න වෙන්නෙ,නිදියගන තමයි😂😂

    • @hw462
      @hw462 ชั่วโมงที่ผ่านมา +1

      😅😅

    • @poojacherry4141
      @poojacherry4141 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅😅

    • @sadnagunasoma828
      @sadnagunasoma828 ชั่วโมงที่ผ่านมา

      Balmu
      Balgena inner api

    • @perera9535
      @perera9535 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅

    • @perera9535
      @perera9535 ชั่วโมงที่ผ่านมา +1

      Wahupatiya
      නේද

  • @deyonrahel1329
    @deyonrahel1329 44 นาทีที่ผ่านมา +1

    තොපේ ප්‍රතිපත්තිය හොරා කෑම පමනයි...කාලකණ්ණි 😢

  • @IndraniKusumlath
    @IndraniKusumlath 5 นาทีที่ผ่านมา +1

    කොහොම හරි. Malimawe.මන්ත්‍රීවරු පිරිසක්‌. පමනක්. මහ. මැතිවරණයෙන්. පත්. කරමූ

  • @SelinePerera-o5j
    @SelinePerera-o5j ชั่วโมงที่ผ่านมา +312

    මොන දේශපාලන මතයක් මා දැරැවත් රාජපක්ෂ නම අතුගාලා දැමිම ගැන සතුටු වෙමි .

    • @Finalcall-w4h
      @Finalcall-w4h ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara ชั่วโมงที่ผ่านมา

      Balagena hotapalla athugewila yanakal angathayedi Namal pipey

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤👊👊👊👊👊👊👍👍👍👍

    • @kanti7069
      @kanti7069 ชั่วโมงที่ผ่านมา

      Anewa❤❤❤❤❤❤

    • @neilkumara3839
      @neilkumara3839 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍

  • @MenuliRuwanga
    @MenuliRuwanga ชั่วโมงที่ผ่านมา +167

    මතු දවසක නැවත ජනාධිපති දූරයක් හොබවන්න උබලා කවදාවත් අය හීන දකින්න එපා මිනිස්සු උබලට මුලාඋනු යුගය ඉවරයි

    • @SumitraJayakodi
      @SumitraJayakodi ชั่วโมงที่ผ่านมา +1

      අායෙ මුගේ හිතේ රජ කරන්න.
      කාපු එ්වයෙ රස දන්නවනෙ..😀😀😀

    • @rohiniamiyangoda7657
      @rohiniamiyangoda7657 55 นาทีที่ผ่านมา

      ඇත්ත

  • @MandyUpeksha
    @MandyUpeksha 2 ชั่วโมงที่ผ่านมา +37

    පාදඩයෝ ටික please පාඩුවේ පලයල්ලා,පාඩුවේ අපේ අනුර සහෝදරයාට රට කරගෙන යන්න ඉඩ දීපල්ලා

  • @userchandrikagamage
    @userchandrikagamage ชั่วโมงที่ผ่านมา +3

    ආයෙත් නම් ඔයාල එපා අනේ පාඩුවෙ ඉන්න

  • @dunstonsilva8132
    @dunstonsilva8132 29 นาทีที่ผ่านมา +1

    මාලිමාව ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ชั่วโมงที่ผ่านมา +38

    රාජකීය රාජපක්ෂ පවුලේ උන්ට කැමැති නැ අපේ රටේ අය.බැසිල්ට එන්න කියන්න ඕකාව හිරේ දාන්න ඕනා

  • @InokaFernando-i2r
    @InokaFernando-i2r ชั่วโมงที่ผ่านมา +31

    කොපමන හීන බැලුවත් ආයේත් පාර්ලිමේන්තුවේ රාජපක්ෂ නම් තියෙන එකෙක්ටවත් ආයේ එන්න දෙන්නෙ නැහැ . උබලගේ හුලගක් වත් මේ රටට එපා.

  • @malikagamage2983
    @malikagamage2983 2 ชั่วโมงที่ผ่านมา +31

    ඔව් ඔබ කිව්ව වගේ ජනතාව දැන් මාර බුද්දිමත් ඒකයි 2.50 උනේ

  • @SarojaPerera
    @SarojaPerera ชั่วโมงที่ผ่านมา +1

    මොනවද මුන්ගේ ප්‍රතිපත්ති ලස්සන වචන නම් තියෙනවා

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ชั่วโมงที่ผ่านมา +1

    පවුල් දේශපාලනේ අතුගාලා දමමු...

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama ชั่วโมงที่ผ่านมา +54

    ප්‍රභූ පැලැන්ති පාලනය ආය ඕනෙම නැහැ රටත් මිනිස්සුත්
    මෙවුන් සූප්පු කර කර කාල පැලැන්තිය අවසානයි ...

  • @ජයගමු
    @ජයගමු 2 ชั่วโมงที่ผ่านมา +54

    අයිසෙ තමුසෙ 2.50ටම වැටිලනෙ ඕයි! 😂

    • @hamabey9142
      @hamabey9142 ชั่วโมงที่ผ่านมา +1

      2.50 naayakaya😂😂

  • @pushpakumara4570
    @pushpakumara4570 2 ชั่วโมงที่ผ่านมา +32

    ගමේ ගිහින් කුඹුරක් කෙටපිය

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 17 นาทีที่ผ่านมา +1

    Namal you will be the next president ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 18 นาทีที่ผ่านมา +1

    Excellent leader namal ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉love you

  • @SameeraSuranga-o2z
    @SameeraSuranga-o2z 2 ชั่วโมงที่ผ่านมา +20

    බාප්පට කියපන් හිරේ යන්න ලෑස්ති වෙන්න කියල

  • @gnanadhaja5848
    @gnanadhaja5848 ชั่วโมงที่ผ่านมา +15

    පුනරුද යුගයට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @bobsmith1827
    @bobsmith1827 ชั่วโมงที่ผ่านมา +26

    හැකි ඉක්මනින්..... අධිකරණයෙන් වරෙන්තුවක් අරගන්න මුන්ට රටින් පැනලා යන්න බැරි වෙන්න 🤬

  • @PreethiWeeratunga
    @PreethiWeeratunga 36 นาทีที่ผ่านมา +1

    Thanks..Muslim friends..we r with akd

  • @jayasooriyasahan8852
    @jayasooriyasahan8852 49 นาทีที่ผ่านมา +1

    බේබිට වැරදුනා බේබි ඇයි ඔබලාගේ අය ගෙදරට වෙලා හිටියේ එයාලා ආවෙ නැත්තේ ඔයාට කලින් එයලා දැනන් හිටියා ඔයාට ඔය කල යනවා කියලා😂😂😂😂