ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුබ පැතුම් විතරක් ඇති...උබලගෙ හුලගවත් එපා ...හොද කන්ඩායමක් ඉන්නවා උබලා ඈතින් ඉදන් බලාගෙන ඉදිල්ලා
අම්මෝ ඔවු
ඒකෙන්ම 👍එකගයි 👍
ඇත්ත කතාව
මේ කපටි නරියාගෙ කුහක කම පේනව නේද.. ලැබුන ජනවරම .බාල්දුකර කතාව..
ow ow maru badu tkak innawa..
පාර්ලිමේන්තු එන්න අවශ්‍ය නෑ පුළුවන් නම් තමන්ගෙ උපයා සපයා ගත්ත දෙයක් රජයට දීල මේ ගමනට ආශිර්වාද කරාම ඇති
💯✅💯✅💯✅💯✅💯✅💯✅
දෙයි මුන් මේන් කියල මුං එන්නෙ ගොඩ වැඩිකරගන්න
Horkapu tika dunnama athi npp ekata ganna epa
අනේ අනුර සහොදරයා මුන් නම් ආණ්ඩුවට ගාවගන්න එපා එහේම උනොත්
Ehema unoth Anura gedara Gotabaya mahatthayata kalin Mahajanaya pathkaranamMahajanayama Anuratath tirane dewi
ගෝටට වෙච්ච දේ වෙයි..........
ඔය රොෂාන්ව කිසිම පක්ෂයක් ගන්නෙ නෑ
මෙයාට චන්දෙන් කන්න ඔනේ නැබං ඔබලට කන්ඬ නැතුව හිඟාකැවට උපතින්ම දියුනු වුනු මිනිස්සු
AKD, ඔහුව ගන්න එපා, ඔබ ඔහුව ගන්නවා නම්, අපි ඔබ සමඟ නැහැ, ඔබට කිසියම් උපදෙසක් හෝ උපකාරයක් අවශ්‍ය නම්, අපි උදව් කිරීමට සූදානම්, එය ඉතා වැදගත්, අපට නැවත නාට්‍ය අවශ්‍ය නැත
ඡන්ද අටදාහක් ගත්ත ජනාධිපති අපේක්ෂකයෙක් මගුලක් කතා කරනවා රොෂාන් සද්ද නැතුව ඉඳහම් බං එයාලගේ පාඩුවේ වැඩ කරගනියි
😅😅😅😅😂😂😂
👍
4000😂😂
ගන්නවනම් ආචර්‍යය හර්ශ සිල්වා පමනයි හබයි මෙමගෙඅඩහසයි
Harsha ya 😂😂😂😂@@SheelaIndrasena
මුන්ට දැන් තමා කරන්න ඕනි වැඩ මතක් වෙලා තියෙන්නේ 😂😂
මෙතුමා දැන් රජයට උපදෙස් දෙන්න ඇවිල්ලද,පොඩ්ඩක් ඉවසාන්න හොද හොද වැඩ එළිවෙන ජාමට
මේ හොරු ගත්තොත් අපි ආයෙ මාලිමාවට චන්දෙ දෙන්නේ නෑ
😂😂😂
එහෙම කියන්න එපා මම දැනට චන්දෙ හතර පාරයි දිලා තියෙන්නෙ එ jvp එකට එත් මෙි මනුස්සයා රන්ජන් වගේ මොන අන්ඩවෙි හිටියත් හොරකමට විරැද්දව දෙයක් කරන්න ගියා එක නිසා තමයි මෙියා කිුඩා ඇමති කමෙින් අයින් කරේ අනුර මොඩ නැ .මෙියත් හොද මනුස්සයෙක් නැතත් මම npp මම එකට ආදරේයි මෙියා අනිත් අයට වඩා ගොඩක් හොද කෙනෙක්❤❤
සිරාවටම...............බ්‍රෝ
බහුතරේ අරන් නොදී ඒ මිනිහට වරදක් කියන්න අපිට බැරි වෙයි නේද
Muth horek thama ban
චන්දෙ ඇපත් නැතුව පැරදිලා වැල් බයිල නොගහ පල පිස්ස 😂😂😂
😁👍
පුකට පයින් ගහල එලවන්න ඔනෙ. බලොත් එක්ක lagala dan බයිලා කියනවා.
"යන එන මං නැති උන අනාථයෙක්" කතා කරයි..
කිසිම හොරෙක් ගන්න එපා. මුං හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. මේවා බලන්නවත්, අහන්නවත් හොද නැහැ.
පැහැදිලිවම බොල විනාශ කරපු රට ගොඩගන්න තමයි අනුර ජනාධිපති තුමා කරගැහුවෙ .
අනේ ගන්න නම් එපා අනුරත් ඉවරයි අයියෝ ඔයා එපා ගෙම්බො එපා
පලයල්ලා ගෙදර බටර්ගානවා උබගෙ සහය ඔනනැ මිට ජනතාව
50% ගන්න බැරි වුනේ ජනාධිපතිවරයට ගොඩක් තරග කරපු නිසා බොල😢
38...kAtaa..Jathawa..co
❤
සත්තකින්ම
අනික අපෙ කොල්ලො රට .. එන්න බෑ හැමෝටම .. අපෙ ගෙදර ත් එක චන්දයක් අඩු උනා නිවාඩු නෑ.. රටෙන් බාගයක් රට .
චන්දය නොදුන්නු පිරිස ලක්ෂ 35ට වැඩියි
එල්ලෙන්න වැල නැතුව ඉන්න අමු ගවයෙක්
දැන් පාර්ලි මේන්තූවේ ඉන්න හොරුන් ගෙන් වරන් ගන්න අනුර සහෝදරයාට පිස්සු නැහැ පොර ටෝක් නොදී ඔබතුමා පාඩුවේ ඉන්න
ඡන්ද කඩන්න ඡන්දෙ ඉල්ලපු එකෙක් වත් ගන්න එපා. මුං කොතන හිටියත් හොරුමයි
හැම ආණ්ඩුවකම තනතුරු අරගෙන,හැම මගුලටම අත උස්සලා දැන් මෙතන කියවන්න එනවා
මෙයා මෙච්චර කල් කෝමා තත්වෙ ඉදලා තියෙන්නේ
ට්‍රෝජන් අශ්වය
එක.ඇත්ත.පිස්සූ
Yt55
@@NadeeJewelry😂😂😂
බය වෙන්න එපා.. ගන්නෙ නෑ..😂😂
උබ පුක නොදී ගමේ පලයං අනුර වුවමනා දේවල් කරයි,උබෙන් උපදෙස් ගන්නද මිනිස්සු අනුර ජනාධිපති කරේ
Bayla 😂😂😂😂😂
👍👍
නමුත් දැන් පත්වෙලා තියෙන ආණ්ඩුවට උපදෙස් දෙන්න ඕන නෑ. ඒගොල්ලෝ ලොකු ජනතාව වෙනුවෙන් ලොකු දුකක් විඳලා තමයි ඔය ගත්තේ ජනතාවගේ දුක විඳිනවා ඒගොල්ලෝ දැන්ඒගොල්ලෝ තනිකර ජනතාවගේ දුකම තමයි විඳින්නේ නැත්නම් අර ජනාධිපති වන්දිරියේ තියෙන කෑම කන්න බැරුව නෙවෙයිනේ ඒවා අයින් කළේ අන්න ඒක හොඳට මතක තියාගන්න තියාගෙන උපරිම සහයෝගය විතරක් දෙන්න බලාපොරොත්තු වෙන්න ස්තූතියි
කළ යුතු දේ NPP දන්නවා. ඔවුන් අවශ්ය දේ කරනු ඇත. ඔබ කාලයක් පොහොට්ටුව සමඟ සිටියා. නමුත් දූෂණයට, හොරකමට ඔබ සැම වගකිව යුතුයි. කරුණාකර රැඳී සිට ප්‍රගතිය බලන්න.
අනුර පැරදුනානමු මුන් මෙවා කියන්නේ නැහැ
මේගොල්ලන්ව සම්බන්ධ කරගන්න එපා කිසිම විදිහකට අනුර දිසානායක කරන එක කරගනී තනියම අපි ඒකට සහයෝගය දෙමු ජනතාව හැටියට අපිට කිසිම උපදෙසක් අවශ්‍ය නැහැ එයාට
අම්මෝ ඔව්... මුන්ට බලය නැතුව ඉන්න බැ.. හොරැ එකෙක් ලංකර ගන්න එපා.. මුගෙ හැටි අපි හොදට දන්නවා..ගමේනේ
He was the one stood against cricket board and lost m8nistry
දැන් ඉතිං ශක්තිමත් කොරන්න එයි පැල් බැඳගෙන 😂
මුන් මාලිමාව ට ගත්තොත් ඉවරයි හැම සුනඛයකු ගෙමරෙදි සොදපු එකෙක්
පිළුණු වෙච්ච බත් කවුරුවත් කන්නේ නෑ.
පත්වෙන ඕනෑම එකෙක්ගෙ එල්ලිල බඩවියත රැකගන්න දගලන හාල්කෑලිනං එපා..
මුන් හිටපු ආණ්ඩු වලටත් මේ උපදෙස් දුන්නනම් අද රටට මේ කලක් යන්නෙ නැහැනෙ.උඹලගෙ උපදෙස් ඕන නැහැ.පාඩුවේ හිටපල්ලා.උඹලාගෙ යුතුකම තමයි පාඩුවේ ඉන්න එක.
❤🎉
අනුරව පරද්දන්න තමයි මේ අය වෙනම චන්දෙ ඉල්ලුවෙ... ඒ කියන්නෙ චන්ද කඩන්න කරපු කුමන්ත්‍රණ.... දැන් එනව උපදෙස් දෙන්න... 😂 පාඩුවේ හිටියනම් ඇති.
පරණ කාලකන්නි එකෙක්වත් ගන්න නම් එපා එන චන්දේදී ඇපත් නැති වෙයි..,.. අපේ අනුර ජනපති තුමන්ට දීර්ග ගමනක් යන්න පුළුවන් බුදුසරණයි...
අනේ රොෂාන්?????? මොනවද මේ කියන්නේ 😂😂😂😂😂😂 අනුර කුමාර දිසානායක සහෝදරයා පිල තමයි මේ රට හදන්නෙ, ඉදිරියේදී චන්දය මාලිමාවට දෙනව අති බහුතරයක්❤❤❤❤❤❤❤
දැන් මෙවැනි කාතාකියල වැඞක්නැ ඔබ පාරාදයි
බල්ලා මැරිලා පාරට වැටුන මැක්කෙක් ගන්න නම් එපා ළගට
Owe aka nam aththa
මම ලියන්න කලින් ඔබ ලියලා 👍
ඔව් අනිවර්‍යෙන්ම කව්රුත් කියන්න ඕනේ නැහැ. අතිගරු ජනාධිපති තුමාට ඔය මැක්කන්‍ට වඩා හොඳ බුද්ධියක් තියෙනවා.
@@D.G.I.Chamilka-be6eu garu nambu namaya ayin kara
@@D.G.I.Chamilka-be6eu ජනාධිපති සහෝදරයා
රන්ජන් රාමනායක ගත්තට කමක් නෑ
😂😂
ඒත් එපා.
chiee no
අවදානෙ ද ඉල්ලන්නේ ..... කසල නිසි ලෙස බැහැර කරමු.
මෙහෙම මගුලක් වත් නොකිව්වොත් කොහොමද ඊලග පාර්ලිමේන්තු මැතිවරනයට යන්නෙ.
පලයං මානසික ලෙඩා.මේක කරගෙන යන්න ඉඩ දීපං
අපි ගෝඨාභය ජනපති උන ගමන්ම නාමල්ලට කිව්ව බාප්පා වැඩේ කරගන්න දීල බොල පැත්තකට වෙයල්ල කියල. කෝ ඇහුවෙ නෑනෙ. දැක්කනෙ වෙච්ච වැඩේ.ඒනිසා
මේ වගේ තක්කඩි කිට්ටු කරගන්න එපා රාජපක්ෂලාගෙන් කාල කාල ඇවිත් පිස්සෙක් වගේ කතා කරනවා
එම කතාවේ බෝහෝ තැන් වලට මම එකගයි.
මේ එක හොරෙක් හරි ගත්තොත් මන් එදා ඉදන් මාලිමාවේ නෙමෙයි .
ජනපතිතුමනි මෙ අයනම් ගන්න එපා
මෙක මහජන ආන්ඩුවක්.අපි බලාගන්නම්.
@@LuckySirimanna නියමයි මේ ජනතාවගේ ආන්ඩුවක්
👌🎉👌🎉👌🎉👌🎉👌
මේ වගේ සක්කිලි ආණ්ඩුව පැත්ත පළාතේ ගන්න එපා..
මුං දැන් පාර්ලිමේන්තුට පැනගන්නෙ කොහොමද කියලා බය වෙලා ඉන්නේ 😂
මුන්ව ගාවගන්නේ නැහැ කීයටවත් අනුරල ලක්ශ තිස්පහක් චන්දෙ නොදුන්නේ තොපි වගේ දුශිත දේශපාලකයන් ගැන කල කිරිල 😁😷😁😬😳😳😳😳
දෑත් ශක්තිමත් කිරිල්ල පටන් ගන්නද යන්නෙ ?ඒව ඉවරයි රජෝ !
තියන බය මරු කියවනවද
ඕක ඔයාගේ ආණ්ඩුවක් යටතේ කරගන්න අපිට ජැක් ඕන්නෑ
දැන් තුමාලා, තුමියලා නැත. සහෝදරයා, සහෝදරිය කියලා අමතන්න මිත්‍රයා 😀
අනුරලට බළු විදියට පාර්ලිමේන්තු වේදීම බැන්න එකා
බළු නෙවෙයි බලු!
ඔව් මුන්ගෙ කතා අනුර ඇහුවොත් අන්‍රරට අනිත් අයට වෙලා තියන දේවල් තමයි අනාගතයේ වෙන්නෙ..මු මොකෙද්ද මේ
වැලි හොරු එපා
😂@@dhampalparapura
අනුර කියන්න ඒවට සැලෙන කෙනෙක් නෙවෙයි . මරනය පෙනි පෙනි දේසපලනය කල කෙනෙක්
එයා කියන එක හොඳට තේරෙනවා මේ අහන් ඉන්න හැමෝටම.. තීරණ ගන්න ගොඩක් ලොකු පිරිසක් අපිත් එක්ක ඉන්නවා..විශේෂයෙන්ම අපේ මිනිස්සු ඉන්නවා..ඔයාල වගේ මිනිස්සු මාලිගාවට ගන්නේ නෑ...
පරන.ඵකෙක්වත්.ගත්තොත්මාලිමාවට.අපෙචන්දය.නැ
ඇත්ත වෂයෙන්ම ඔයාලා මෙච්චර කල් කොහෙද හිටියේ රොෂාන්
අල්ලස් දූෂණය වන්චා විමර්ශන මෙයාගෙ වත්කම් පරීක්ෂා කරන්න😅😅😅
කුණු ගොඩවල් භාර ගන්නෙ නම් නැති වෙයි😂
ඔයාට රටේ පිලගනීම ගැන දුන් පණිවුඩය තේරුම් ගන්න. පාඩුවේ ඉන්න. ස්තුතියි කල සේවයට
😅😂😅😂හිනා..ගස්සන්නෙ නැතිව හිටියා නම් හොඳයි ...රොෂාන් ...ඔයා ...😂😂😂
කිරි කළයට ගොම මුහු කරන්න නම් එන්නෙ ඒක හිනයක් මහත්තයෝ.
😂🎉🎉
කමෙන්ට් බලන්න ආවේ..😂
අලුත් අන්ඩුවට හොරු එපා නේද
It is good that you understand the truth. It’s a good move. 🎉
මුං ගණිකාවො, මුං ගන්න එපා
මේ තරම් ඉක්මණට මෙයාට පිස්සු හැදෙයි කියල මං නම් හිතුවෙ නෑ.😅😅😅
😂 ඔයාගේ උපදෙස් එනකම් බලාගන ඉදලා තියෙන්නේ 😄අනේ යකුනේ උබලා පැත්තකට වෙලා ඉදපල්ලා දැන්වත්.
😂😂😂😂
කාගෙන් උනත් හොදදේ ගමු.
මුත්ව ගත්තොත් මහ මැතිවරනයට ජන්දෙ දෙන් නැ
මේ වගේ පරණ කොක්කු පක්ෂයට වද්දා ගත්තොත් එහෙනම් අනුර සහෝදරයා අපි ගියා.
@@SameeraKasun-p8m thiyana tikean maha meathiwarane dinanna ba thawa godak ona meheama deapeaththata eaddoth sajith maha meathiwaranaya dinai anura janadi pathi thani weai kohomath keabinat eaka hadanna deanum thearum thiyana hoda aya kipa deaneak ona horu neathi
@@sdisesathge7386 There are suitable people, it doesn't matter if they eat both sides
මේ වගේ උං කවුරුත් ගන්නෙ නෑ. මට විශ්වාසයි. ❤
කෙගෙවත් උපදෙස් උවමනා නැහැ අනුර කුමාර ජනාධිපති තුමාටත් එයාලගේ අනෙක් සාමාජිිකයින්ටත් හෙඳ බුද්ධියක් තියෙනවා.කයිවාරැ තියලා යන්ඩ.
😂😂😂😂😂
රාජපක්ෂලාට ගැවිච්ච එකෙක්ගේ වත් සහාය ගන්ඩ හොද නැ
රැවටීමේ කලාවේ පිකාසෝ ලා...🤣🤣🤣
නෝ තෑම්ක්ස් රොශාන්....
Ubala ව ගනන් ගන්නෙ නෑ බං දැන්....මරු කියවන්නේ නැතුව ගෙදර පලයන් පිස්සෝ 😂
විස බීජ නොද හිටපන් මාලි මාව වැඩේ කරගෙන යයි
ඒ වාගේම 225 කැම ඒකත් ගෙදරින් කැම ඒකත් ලැස්ති කරනවානමි හොදයි පින කන නිසා
ජනතාවට අසාධාරණයක් වෙන හැම අවස්ථාවකදිම ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ තනියම කෑ ගැහුවෙ අනුර දිසානායක මහත්මය විතරයි. ජේවීපී මන්ත්‍රීවරු හැරුනම අනික් ඔක්කොම එක පැත්තක. දැන් ඒ එකෙක්ගෙවත් සහයෝගය, උපදෙස් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ. තමන්ගෙ මලු පුරෝගන්න දඟලන මහලොකු ජනතා නියෝජිතයො. ඕවා විෂබීජ.
මේ බලු මැක්කෙක් නේ... එනවා මේතන උපදෙස් දෙන්න..
රොෂාන් මහත්තයෝ ඔබ කිව්වේ නම් සම්පූර්ණ ඇත්ත මමත් මගේ ඉඩමට ඔප්පුව හදාගන්න දැන් අවුරුදු ගාණක් තිස්සේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට යනවා. තාමත් ඒක හදලා දුන්නේ නැහැමටත් දැන් එපා වෙලා පැත්තකට වෙලා ඉන්නවා කවදා හරි දෙයි කියලා. අපේ ඔප්පු ගැන හරියට හොයලා බලලා කරන්න කියන්න ඔබතුමාට ගොඩක් ස්තුතියිමම හිඟුරක්ගොඩ
ගොන් ආතල් දෙන්ඩ එපා, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේද්දි තමා විධායක ධූරය අහෝසි කරනව කිව්වෙ.අනික උබේ යෝජනා ක්‍රියාත්මක කරන්න නෙමෙයි අනුර ආවෙ
අපේ අනුර සහොදරයාට අපහස මඩ හැම දෙටම වල කපපු ඔහෙලා අපේ ජනතාවට එපා හොරු හොරුම තමා අපට ඔනැ අනේ පව් මේයාලාට 😊😊
දැන් බන කියනවා මෙ වගේ මිනිස්සු ලන්කරගත්තොත් කරන වැඩ ටික වත් හරියට කරන්න වෙන්නෙ නේ
Very grateful 🙏 very Useful
රටෙ දුප්පත් මිනිස්සු පවු.
ජනවරමක් නෑ කියලා පොඩි හින්ට් එකකකුත් ගහගෙන පොර වෙන්න හදන රොශාන්.
ගාව ගන්න එපා පරණ එකෙක් අපි දෙන්නම් හයිය.
You are a well respected politician. We really need your support to run our country. I’m sure that you will be a great partner for NPP.
අනේ මේ ඔයාගේ උපදෙස් අවශ්‍ය නෑ. එයාලා ඒ කරන විදියට කරයි ඔයා ඔයාගේ වැඩක් බලාගන්න,, මෙච්චර කාලයක් තමුන්ලා කරානේ දැන් ඇති
ඔබ හොඳ business man ,,kenek ,, ඔබලා ට මුදල් අත,,, එම නිසා රටට අවන්කවම help කරන්න ඔන නිසා අප ජනාධිපති mr , anura ඔබ ලා සියලු අය සමග කතා කරයි ,blessing my country 🙏❣️🌷💥🇱🇰 blessing you all 🙏🙏🙏🙏🙏
කරන්න ඕන ටික අනුර කුමාර කරයි පාඩුවේ ඉන්න බලුවිදියට කථා කරපු එවුන් එනවා උපදෙස් දෙන්න
අනුර සහෝදරයා.., බැරිවෙලාවත් මේ වගේ කාලකන්නි ගාවගෙන ඔබලාගේ පිරිසිදු දේශපාලනය කිලිටි කරගන්න එපා......!!!!💐👍💐🇱🇰🇱🇰🇱🇰
ඕවා කියන්න තිබුනේ පාර්ලිමේන්තුවේ රජවෙලා හිටපු කාලෙ නේද ?
වගකීම්සහගත දේශපාලනයට හොරු අවශ්‍ය නැහැ...අනුර රට හදයි💜️ඔහුට හොඳ දැක්මක් තියෙනව
ඒ උනාට හොරුන්ට අත උස්සපු මේ දූෂිතයෝ පලවා හරින්න වේව්. බලය රැක ගන්න වැඩ කරල දැන් එනවද රවටා ගෙන ලංවෙන්න
👍❤
රොෂාන්, ඔහෙගේ සිහිනය ඇමැති කට්ටක් ලබාගැනීමට දරන උත්සාහයක් විය යුතුයි නොවේද..??
ඒවා හරියන්නේ නෑ සහෝ....
Weldan roshan your explanation thanks
ඇට නැති දිව ඕන පැත්තකට හරවන්න පුලුවන් මේ තමයි උදාහරණ😊
අපි මොනතරම් බලාපොරොත්තුව ක් තිබුනද ඔබතුමා ඔහොම ඔවැනි තැනක සිට වැඩ කරනවා දකින්න. UK
සුබ පැතුම් විතරක් ඇති...උබලගෙ හුලගවත් එපා ...හොද කන්ඩායමක් ඉන්නවා උබලා ඈතින් ඉදන් බලාගෙන ඉදිල්ලා
අම්මෝ ඔවු
ඒකෙන්ම 👍එකගයි 👍
ඇත්ත කතාව
මේ කපටි නරියාගෙ කුහක කම පේනව නේද.. ලැබුන ජනවරම .බාල්දුකර කතාව..
ow ow maru badu tkak innawa..
පාර්ලිමේන්තු එන්න අවශ්‍ය නෑ පුළුවන් නම් තමන්ගෙ උපයා සපයා ගත්ත දෙයක් රජයට දීල මේ ගමනට ආශිර්වාද කරාම ඇති
💯✅💯✅💯✅💯✅💯✅💯✅
දෙයි මුන් මේන් කියල මුං එන්නෙ ගොඩ වැඩිකරගන්න
Horkapu tika dunnama athi npp ekata ganna epa
අනේ අනුර සහොදරයා මුන් නම් ආණ්ඩුවට ගාවගන්න එපා එහේම උනොත්
Ehema unoth Anura gedara
Gotabaya mahatthayata kalin
Mahajanaya pathkaranam
Mahajanayama Anuratath tirane dewi
ගෝටට වෙච්ච දේ වෙයි..........
ඔය රොෂාන්ව කිසිම පක්ෂයක් ගන්නෙ නෑ
මෙයාට චන්දෙන් කන්න ඔනේ නැබං ඔබලට කන්ඬ නැතුව හිඟාකැවට උපතින්ම දියුනු වුනු මිනිස්සු
AKD, ඔහුව ගන්න එපා, ඔබ ඔහුව ගන්නවා නම්, අපි ඔබ සමඟ නැහැ, ඔබට කිසියම් උපදෙසක් හෝ උපකාරයක් අවශ්‍ය නම්, අපි උදව් කිරීමට සූදානම්, එය ඉතා වැදගත්, අපට නැවත නාට්‍ය අවශ්‍ය නැත
ඡන්ද අටදාහක් ගත්ත ජනාධිපති අපේක්ෂකයෙක් මගුලක් කතා කරනවා රොෂාන් සද්ද නැතුව ඉඳහම් බං එයාලගේ පාඩුවේ වැඩ කරගනියි
😅😅😅😅😂😂😂
👍
4000😂😂
ගන්නවනම් ආචර්‍යය හර්ශ සිල්වා පමනයි හබයි මෙමගෙඅඩහසයි
Harsha ya 😂😂😂😂@@SheelaIndrasena
මුන්ට දැන් තමා කරන්න ඕනි වැඩ මතක් වෙලා තියෙන්නේ 😂😂
මෙතුමා දැන් රජයට උපදෙස් දෙන්න ඇවිල්ලද,පොඩ්ඩක් ඉවසාන්න හොද හොද වැඩ එළිවෙන ජාමට
මේ හොරු ගත්තොත් අපි ආයෙ මාලිමාවට චන්දෙ දෙන්නේ නෑ
😂😂😂
එහෙම කියන්න එපා මම දැනට චන්දෙ හතර පාරයි දිලා තියෙන්නෙ එ jvp එකට එත් මෙි මනුස්සයා රන්ජන් වගේ මොන අන්ඩවෙි හිටියත් හොරකමට විරැද්දව දෙයක් කරන්න ගියා එක නිසා තමයි මෙියා කිුඩා ඇමති කමෙින් අයින් කරේ අනුර මොඩ නැ .මෙියත් හොද මනුස්සයෙක් නැතත් මම npp මම එකට ආදරේයි මෙියා අනිත් අයට වඩා ගොඩක් හොද කෙනෙක්❤❤
සිරාවටම...............බ්‍රෝ
බහුතරේ අරන් නොදී ඒ මිනිහට වරදක් කියන්න අපිට බැරි වෙයි නේද
Muth horek thama ban
චන්දෙ ඇපත් නැතුව පැරදිලා වැල් බයිල නොගහ පල පිස්ස 😂😂😂
😁👍
පුකට පයින් ගහල එලවන්න ඔනෙ. බලොත් එක්ක lagala dan බයිලා කියනවා.
"යන එන මං නැති උන අනාථයෙක්" කතා කරයි..
කිසිම හොරෙක් ගන්න එපා. මුං හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. මේවා බලන්නවත්, අහන්නවත් හොද නැහැ.
පැහැදිලිවම බොල විනාශ කරපු රට ගොඩගන්න තමයි අනුර ජනාධිපති තුමා කරගැහුවෙ .
අනේ ගන්න නම් එපා අනුරත් ඉවරයි අයියෝ ඔයා එපා ගෙම්බො එපා
පලයල්ලා ගෙදර බටර්ගානවා උබගෙ සහය ඔනනැ මිට ජනතාව
50% ගන්න බැරි වුනේ ජනාධිපතිවරයට ගොඩක් තරග කරපු නිසා බොල😢
38...kAtaa..
Jathawa..co
❤
සත්තකින්ම
අනික අපෙ කොල්ලො රට .. එන්න බෑ හැමෝටම .. අපෙ ගෙදර ත් එක චන්දයක් අඩු උනා නිවාඩු නෑ.. රටෙන් බාගයක් රට .
චන්දය නොදුන්නු පිරිස ලක්ෂ 35ට වැඩියි
එල්ලෙන්න වැල නැතුව ඉන්න අමු ගවයෙක්
දැන් පාර්ලි මේන්තූවේ ඉන්න හොරුන් ගෙන් වරන් ගන්න අනුර සහෝදරයාට පිස්සු නැහැ පොර ටෝක් නොදී ඔබතුමා පාඩුවේ ඉන්න
ඡන්ද කඩන්න ඡන්දෙ ඉල්ලපු එකෙක් වත් ගන්න එපා. මුං කොතන හිටියත් හොරුමයි
හැම ආණ්ඩුවකම තනතුරු අරගෙන,හැම මගුලටම අත උස්සලා දැන් මෙතන කියවන්න එනවා
මෙයා මෙච්චර කල් කෝමා තත්වෙ ඉදලා තියෙන්නේ
ට්‍රෝජන් අශ්වය
එක.ඇත්ත.පිස්සූ
Yt55
@@NadeeJewelry😂😂😂
බය වෙන්න එපා.. ගන්නෙ නෑ..😂😂
උබ පුක නොදී ගමේ පලයං අනුර වුවමනා දේවල් කරයි,උබෙන් උපදෙස් ගන්නද මිනිස්සු අනුර ජනාධිපති කරේ
Bayla 😂😂😂😂😂
👍👍
නමුත් දැන් පත්වෙලා තියෙන ආණ්ඩුවට උපදෙස් දෙන්න ඕන නෑ. ඒගොල්ලෝ ලොකු ජනතාව වෙනුවෙන් ලොකු දුකක් විඳලා තමයි ඔය ගත්තේ ජනතාවගේ දුක විඳිනවා ඒගොල්ලෝ දැන්ඒගොල්ලෝ තනිකර ජනතාවගේ දුකම තමයි විඳින්නේ නැත්නම් අර ජනාධිපති වන්දිරියේ තියෙන කෑම කන්න බැරුව නෙවෙයිනේ ඒවා අයින් කළේ අන්න ඒක හොඳට මතක තියාගන්න තියාගෙන උපරිම සහයෝගය විතරක් දෙන්න බලාපොරොත්තු වෙන්න ස්තූතියි
කළ යුතු දේ NPP දන්නවා. ඔවුන් අවශ්ය දේ කරනු ඇත. ඔබ කාලයක් පොහොට්ටුව සමඟ සිටියා. නමුත් දූෂණයට, හොරකමට ඔබ සැම වගකිව යුතුයි. කරුණාකර රැඳී සිට ප්‍රගතිය බලන්න.
අනුර පැරදුනානමු මුන් මෙවා කියන්නේ නැහැ
මේගොල්ලන්ව සම්බන්ධ කරගන්න එපා කිසිම විදිහකට අනුර දිසානායක කරන එක කරගනී තනියම අපි ඒකට සහයෝගය දෙමු ජනතාව හැටියට අපිට කිසිම උපදෙසක් අවශ්‍ය නැහැ එයාට
අම්මෝ ඔව්... මුන්ට බලය නැතුව ඉන්න බැ.. හොරැ එකෙක් ලංකර ගන්න එපා.. මුගෙ හැටි අපි හොදට දන්නවා..ගමේනේ
He was the one stood against cricket board and lost m8nistry
දැන් ඉතිං ශක්තිමත් කොරන්න එයි පැල් බැඳගෙන 😂
මුන් මාලිමාව ට ගත්තොත් ඉවරයි හැම සුනඛයකු ගෙම
රෙදි සොදපු එකෙක්
පිළුණු වෙච්ච බත් කවුරුවත් කන්නේ නෑ.
පත්වෙන ඕනෑම එකෙක්ගෙ එල්ලිල බඩවියත රැකගන්න දගලන හාල්කෑලිනං එපා..
මුන් හිටපු ආණ්ඩු වලටත් මේ උපදෙස් දුන්නනම් අද රටට මේ කලක් යන්නෙ නැහැනෙ.උඹලගෙ උපදෙස් ඕන නැහැ.පාඩුවේ හිටපල්ලා.උඹලාගෙ යුතුකම තමයි පාඩුවේ ඉන්න එක.
❤🎉
අනුරව පරද්දන්න තමයි මේ අය වෙනම චන්දෙ ඉල්ලුවෙ... ඒ කියන්නෙ චන්ද කඩන්න කරපු කුමන්ත්‍රණ.... දැන් එනව උපදෙස් දෙන්න... 😂 පාඩුවේ හිටියනම් ඇති.
පරණ කාලකන්නි එකෙක්වත් ගන්න නම් එපා
එන චන්දේදී ඇපත් නැති වෙයි..,.. අපේ අනුර ජනපති තුමන්ට දීර්ග ගමනක් යන්න පුළුවන් බුදුසරණයි...
අනේ රොෂාන්?????? මොනවද මේ කියන්නේ 😂😂😂😂😂😂 අනුර කුමාර දිසානායක සහෝදරයා පිල තමයි මේ රට හදන්නෙ, ඉදිරියේදී චන්දය මාලිමාවට දෙනව අති බහුතරයක්❤❤❤❤❤❤❤
දැන් මෙවැනි කාතාකියල වැඞක්නැ ඔබ පාරාදයි
බල්ලා මැරිලා පාරට වැටුන මැක්කෙක් ගන්න නම් එපා ළගට
Owe aka nam aththa
මම ලියන්න කලින් ඔබ ලියලා 👍
ඔව් අනිවර්‍යෙන්ම
කව්රුත් කියන්න ඕනේ නැහැ. අතිගරු ජනාධිපති තුමාට ඔය මැක්කන්‍ට වඩා හොඳ බුද්ධියක් තියෙනවා.
@@D.G.I.Chamilka-be6eu garu nambu namaya ayin kara
@@D.G.I.Chamilka-be6eu ජනාධිපති සහෝදරයා
රන්ජන් රාමනායක ගත්තට කමක් නෑ
😂😂
ඒත් එපා.
chiee no
අවදානෙ ද ඉල්ලන්නේ ..... කසල නිසි ලෙස බැහැර කරමු.
😂😂
මෙහෙම මගුලක් වත් නොකිව්වොත් කොහොමද ඊලග පාර්ලිමේන්තු මැතිවරනයට යන්නෙ.
පලයං මානසික ලෙඩා.මේක කරගෙන යන්න ඉඩ දීපං
අපි ගෝඨාභය ජනපති උන ගමන්ම නාමල්ලට කිව්ව බාප්පා වැඩේ කරගන්න දීල බොල පැත්තකට වෙයල්ල කියල. කෝ ඇහුවෙ නෑනෙ. දැක්කනෙ වෙච්ච වැඩේ.ඒනිසා
මේ වගේ තක්කඩි කිට්ටු කරගන්න එපා රාජපක්ෂලාගෙන් කාල කාල ඇවිත් පිස්සෙක් වගේ කතා කරනවා
එම කතාවේ බෝහෝ තැන් වලට මම එකගයි.
මේ එක හොරෙක් හරි ගත්තොත් මන් එදා ඉදන් මාලිමාවේ නෙමෙයි .
ජනපතිතුමනි මෙ අයනම් ගන්න එපා
මෙක මහජන ආන්ඩුවක්.අපි බලාගන්නම්.
@@LuckySirimanna නියමයි මේ ජනතාවගේ ආන්ඩුවක්
👌🎉👌🎉👌🎉👌🎉👌
මේ වගේ සක්කිලි ආණ්ඩුව පැත්ත පළාතේ ගන්න එපා..
මුං දැන් පාර්ලිමේන්තුට පැනගන්නෙ කොහොමද කියලා බය වෙලා ඉන්නේ 😂
මුන්ව ගාවගන්නේ නැහැ කීයටවත් අනුරල ලක්ශ තිස්පහක් චන්දෙ නොදුන්නේ තොපි වගේ දුශිත දේශපාලකයන් ගැන කල කිරිල 😁😷😁😬😳😳😳😳
දෑත් ශක්තිමත් කිරිල්ල පටන් ගන්නද යන්නෙ ?
ඒව ඉවරයි රජෝ !
තියන බය මරු කියවනවද
ඕක ඔයාගේ ආණ්ඩුවක් යටතේ කරගන්න අපිට ජැක් ඕන්නෑ
දැන් තුමාලා, තුමියලා නැත. සහෝදරයා, සහෝදරිය කියලා අමතන්න මිත්‍රයා 😀
👍
අනුරලට බළු විදියට පාර්ලිමේන්තු වේදීම බැන්න එකා
බළු නෙවෙයි බලු!
ඔව් මුන්ගෙ කතා අනුර ඇහුවොත් අන්‍රරට අනිත් අයට වෙලා තියන දේවල් තමයි අනාගතයේ වෙන්නෙ..මු මොකෙද්ද මේ
වැලි හොරු එපා
😂@@dhampalparapura
අනුර කියන්න ඒවට සැලෙන කෙනෙක් නෙවෙයි . මරනය පෙනි පෙනි දේසපලනය කල කෙනෙක්
එයා කියන එක හොඳට තේරෙනවා මේ අහන් ඉන්න හැමෝටම.. තීරණ ගන්න ගොඩක් ලොකු පිරිසක් අපිත් එක්ක ඉන්නවා..විශේෂයෙන්ම අපේ මිනිස්සු ඉන්නවා..ඔයාල වගේ මිනිස්සු මාලිගාවට ගන්නේ නෑ...
පරන.ඵකෙක්වත්.ගත්තොත්
මාලිමාවට.අපෙචන්දය.නැ
ඇත්ත වෂයෙන්ම ඔයාලා මෙච්චර කල් කොහෙද හිටියේ රොෂාන්
අල්ලස් දූෂණය වන්චා විමර්ශන මෙයාගෙ වත්කම් පරීක්ෂා කරන්න😅😅😅
😂😂
😂😂😂
කුණු ගොඩවල් භාර ගන්නෙ නම් නැති වෙයි😂
ඔයාට රටේ පිලගනීම ගැන දුන් පණිවුඩය තේරුම් ගන්න. පාඩුවේ ඉන්න. ස්තුතියි කල සේවයට
😅😂😅😂හිනා..ගස්සන්නෙ නැතිව හිටියා නම් හොඳයි ...රොෂාන් ...ඔයා ...😂😂😂
කිරි කළයට ගොම මුහු කරන්න නම් එන්නෙ ඒක හිනයක් මහත්තයෝ.
😂🎉🎉
කමෙන්ට් බලන්න ආවේ..😂
අලුත් අන්ඩුවට හොරු එපා නේද
It is good that you understand the truth. It’s a good move. 🎉
මුං ගණිකාවො, මුං ගන්න එපා
මේ තරම් ඉක්මණට මෙයාට පිස්සු හැදෙයි කියල මං නම් හිතුවෙ නෑ.😅😅😅
😂 ඔයාගේ උපදෙස් එනකම් බලාගන ඉදලා තියෙන්නේ 😄
අනේ යකුනේ උබලා පැත්තකට වෙලා ඉදපල්ලා දැන්වත්.
😂😂😂😂
කාගෙන් උනත් හොදදේ ගමු.
මුත්ව ගත්තොත් මහ මැතිවරනයට ජන්දෙ දෙන් නැ
මේ වගේ පරණ කොක්කු පක්ෂයට වද්දා ගත්තොත්
එහෙනම් අනුර සහෝදරයා අපි ගියා.
@@SameeraKasun-p8m thiyana tikean maha meathiwarane dinanna ba thawa godak ona meheama deapeaththata eaddoth sajith maha meathiwaranaya dinai anura janadi pathi thani weai kohomath keabinat eaka hadanna deanum thearum thiyana hoda aya kipa deaneak ona horu neathi
@@sdisesathge7386 There are suitable people, it doesn't matter if they eat both sides
මේ වගේ උං කවුරුත් ගන්නෙ නෑ. මට විශ්වාසයි. ❤
කෙගෙවත් උපදෙස් උවමනා නැහැ අනුර කුමාර ජනාධිපති තුමාටත් එයාලගේ අනෙක් සාමාජිිකයින්ටත් හෙඳ බුද්ධියක් තියෙනවා.කයිවාරැ තියලා යන්ඩ.
😂😂😂😂😂
රාජපක්ෂලාට ගැවිච්ච එකෙක්ගේ වත් සහාය ගන්ඩ හොද නැ
රැවටීමේ කලාවේ පිකාසෝ ලා...🤣🤣🤣
නෝ තෑම්ක්ස් රොශාන්....
😂😂😂
Ubala ව ගනන් ගන්නෙ නෑ බං දැන්....මරු කියවන්නේ නැතුව ගෙදර පලයන් පිස්සෝ 😂
විස බීජ නොද හිටපන් මාලි මාව වැඩේ කරගෙන යයි
ඒ වාගේම 225 කැම ඒකත් ගෙදරින් කැම ඒකත් ලැස්ති කරනවානමි හොදයි පින කන නිසා
ජනතාවට අසාධාරණයක් වෙන හැම අවස්ථාවකදිම ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ තනියම කෑ ගැහුවෙ අනුර දිසානායක මහත්මය විතරයි. ජේවීපී මන්ත්‍රීවරු හැරුනම අනික් ඔක්කොම එක පැත්තක. දැන් ඒ එකෙක්ගෙවත් සහයෝගය, උපදෙස් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ. තමන්ගෙ මලු පුරෝගන්න දඟලන මහලොකු ජනතා නියෝජිතයො. ඕවා විෂබීජ.
මේ බලු මැක්කෙක් නේ... එනවා මේතන උපදෙස් දෙන්න..
😂😂😂😂
රොෂාන් මහත්තයෝ ඔබ කිව්වේ නම් සම්පූර්ණ ඇත්ත මමත් මගේ ඉඩමට ඔප්පුව හදාගන්න දැන් අවුරුදු ගාණක් තිස්සේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට යනවා. තාමත් ඒක හදලා දුන්නේ නැහැමටත් දැන් එපා වෙලා පැත්තකට වෙලා ඉන්නවා කවදා හරි දෙයි කියලා. අපේ ඔප්පු ගැන හරියට හොයලා බලලා කරන්න කියන්න ඔබතුමාට ගොඩක් ස්තුතියිමම හිඟුරක්ගොඩ
ගොන් ආතල් දෙන්ඩ එපා, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේද්දි තමා විධායක ධූරය අහෝසි කරනව කිව්වෙ.
අනික උබේ යෝජනා ක්‍රියාත්මක කරන්න නෙමෙයි අනුර ආවෙ