අනුර මැති: කොමිසමෙන් පිටව යයි.ඒ අස්සෙ නාමල්ට මොකක්ද ඒ වුණ ඇබැද්දිය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 279

  • @kasunsathsara5306
    @kasunsathsara5306 หลายเดือนก่อน +157

    ඔන්න අපේ යුතුකම ඉවරයි ඉතුරු ටික ඔබතුමාගේ අතේ..... ❤ ඔබ වගේ නිහතමානී නායකයෙක්ව අපිට විශ්වාසයි

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga หลายเดือนก่อน +12

      තව පොඩි වැඩක් තියෙනව සහොදරයා...මහමැතිවරණයත් අරන් දෙන්න ඔනී..

    • @kasunsathsara5306
      @kasunsathsara5306 หลายเดือนก่อน +7

      @@SavishkaMiuranga අනිවාර්යෙන් හැත්ත පස් වසරක සාපය නිමා කරලා බහුතරයක් තණකොළ කන එවුන් එක්ක උන්ගේ මොළවල් පුළුවන් තරම් සුද්ද කරලා අපි මෙච්චර කැප කිරීමක් කරලා මෙතුමාව ගෙනාව එකේ අනිත් ඒවා කවර කතාද මචන්...... එකෙන්ම ජය වේවා♥️🙌✌️

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga หลายเดือนก่อน

      @@kasunsathsara5306 එකෙන්ම බන්..
      මේ මාතෘබූමියට ජයවේවා ❤️❤️
      මේ මාතෘබූමියට ජයවේවා ❤️❤️

    • @kithsiripoddiwelamarage9493
      @kithsiripoddiwelamarage9493 หลายเดือนก่อน

      ඔක්කොම . කලා. 💪💪💪👏👏👏#මාලිමව.germany . සතුට . සහ.ජය .

    • @wasanthiranasinghe4815
      @wasanthiranasinghe4815 หลายเดือนก่อน +1

      Dan api eelaga piyawarata paya thabamu.maha mathwaramays

  • @NethumNimsara-ly9iv
    @NethumNimsara-ly9iv หลายเดือนก่อน +60

    අපි අපේ යුතුකම ඉශ්ට කලා. ඔබ ඔබේ යුතුකම් ඉශ්ට කරන්න. සුබ පැතුම් ඔබට.❤❤❤❤❤❤❤❤

  • @dingama30
    @dingama30 หลายเดือนก่อน +68

    අපි වසර 22 කට වැඩි කාලයක් ඔබත් එක්ක මේ වෙනකන් නොසැලී සිටියා ඒ අපිට දෙයක් කරගන්න නෙමෙයි අපේ විශ්වාශය රකින්න ❤❤❤

    • @anndevika1605
      @anndevika1605 หลายเดือนก่อน +1

      Godak Acharacha karanawa

  • @ranasinghadulari853
    @ranasinghadulari853 หลายเดือนก่อน +29

    ඇති යන්තං නාකි රැල ෙගදර ගියා .අපි 🇰🇼 Kuwait සිට . ❤ අනුර සෙහාදරයා .

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib หลายเดือนก่อน +36

    බුද්ධියෙන් පොහොසත්, අභීත සොඳුරු නායකත්වය.ජයවේවා

  • @mangalanishantha5451
    @mangalanishantha5451 หลายเดือนก่อน +24

    හොඳ පාර්ලිමේන්තුවකුත් ලබාදෙන්නම්....ජනතාව බලාපොරොත්තු වෙච්ච වැඩකොටස කරන්න❤❤❤❤

  • @DAFArtificialintelligenc-ev5ng
    @DAFArtificialintelligenc-ev5ng หลายเดือนก่อน +55

    ඔබ වගේ නිහතමානී නායකයෙක්ව අපිට විශ්වාසයි

  • @Namal-i7d
    @Namal-i7d หลายเดือนก่อน +55

    දකුණ , බටහිර, වයඹ , මිනිස්සු ටිකට හිස නමා ආචාර කරනවා..❤❤ මේ ලබාදුන්න ජයග්‍රහණයට. ඒ මිනිස්සු නොහිටින්න කවදාවත්ම දිනන්න වෙන්නෙ නඅහැ

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 หลายเดือนก่อน +7

      Aniwaryayen. Siyaludenatama theruwansaranai.

    • @dgpp.domada
      @dgpp.domada หลายเดือนก่อน +9

      සබරගමුව අමතක කරන්න එපා අපිත් එලෙසම යුතුකම් ඉටු කලා..

    • @garusingechaminduyasithgar1675
      @garusingechaminduyasithgar1675 หลายเดือนก่อน

      @@dgpp.domadaඅනිවාර්‍යයෙන්

    • @nilanthadeepthi5136
      @nilanthadeepthi5136 หลายเดือนก่อน +6

      Api wayaba

    • @SashaaSd-dt9yx
      @SashaaSd-dt9yx หลายเดือนก่อน +3

      Api sabara gamuwath amatha krnna epa . Jaya wewaa

  • @kavithpro4033
    @kavithpro4033 หลายเดือนก่อน +11

    නිහතමානීකම ඉදිරිගමනට හේතු වාසනාවේවා!

  • @DuvinduNormalAccount
    @DuvinduNormalAccount หลายเดือนก่อน +9

    පොහොසත් රටක්
    ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වෙමි❤❤🎉🎉

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +22

    ජනාධිපති ඇප මුදල රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කල යුතුයි .. මහජනතාවගේ මුදල් මේවාට වියදම් කරන බැවින් යම් මුදලක් පියවා ගත හැකිය ......

    • @nishasarangi8154
      @nishasarangi8154 หลายเดือนก่อน +1

      ලක්ශ 20 ක් දක්වා වැඩි කල යුතුයි...

    • @chamilapriyadarshani9925
      @chamilapriyadarshani9925 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ලක්ශ 20 හෝ 25

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq หลายเดือนก่อน +8

    මා මගෙ යුතුකම හෙට දවසෙ අපේ රටෙි අහිංසක දරැවන් වෙනුවෙන් රටට ඇවැසි නිහතමානී සොදුරැතම දේශපාලන නායකයා වෙනුවෙන්
    ඉෂ්ට කලා.
    අපේ කාර්ය දැන් අවසානයි. ඔබරට සහ අහිංසක දරැවන් නාමයෙන් දුෂණයෙන් තොර ත්‍රාඩ දේශපාලයෙන් තොරව වගකිමෙන්
    රට පාලනය කරන්න .
    අනුර ජනාධිපතිතුමනි ,ඔබට සමිබුදු සරණයි .,දෙවි පිහිටයි .
    ජයවෙිවා

  • @k.ajasintha1382
    @k.ajasintha1382 หลายเดือนก่อน +25

    දළදා සමිඳු ආශිර්වාද ලැබේවා

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 หลายเดือนก่อน

      දළදා සමිඳු පිහිට ලැබෙයි😂😂

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +28

    අපේරටට හොද අනාගතයක් ලබාදීමට අනුර සහෝදරයාට දායිරිය ශක්තිය නොවඩුව ලැබේවා 🌹❤️.

  • @chiranidevika9497
    @chiranidevika9497 หลายเดือนก่อน +2

    රටේ අනාගතේ ඔබ‍ට බාරයි
    පන අදින ලක්‌මෑණිගේ දරුවෝ ඔබෙන් ජීවිතයයි ඉල්ලන්නේ ජන්දය දුන් නොදුන් සැමට එකසේ සලකමු. අනුර ජනපති සුබ පැතුම් තෙරුවන් බෙලෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏සියලු දෙවි ආරක්ෂාවයි 🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +7

    ඇපේ පැතුම අනුර ඔබටභාරයි ඔබේ යුතුකම දැන් අපේ යුතුකම අපි කළා රට භාරයි.....තෙරුවන් සරණයි

  • @manjumanikkage7774
    @manjumanikkage7774 หลายเดือนก่อน +36

    ❤❤❤❤❤❤❤අපේ සහෝදරයා අනුර නව ජනාධිපතිවරයා හට ජයෙන් ජයම වේවා !!!!!!!

  • @888sri
    @888sri หลายเดือนก่อน +19

    අනුර කුමාර සහොදරයාට තෙරුවන් සරනයි ....ඇත්තට අර කතාව ඇත්තක් වගෙ දැනටමත් දැනෙනව.....සහොදරයො කියන හැඟීම,,රටෙ ජනාධිපති මිනිසුන්ට දුර නැහැ වගෙ ....

    • @WMIThushari
      @WMIThushari หลายเดือนก่อน

      මටත් එහෙම හිතුන.............

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +4

    ජයවේවා .dan ඔබට bari apa අහිංසක දරුවන් seyalu දෙනා .රට ❤️🇮🇱🧭🇮🇱

  • @fathima555fathi
    @fathima555fathi หลายเดือนก่อน +2

    எங்கள் நாட்டு புதிய அதிபர் அவர்களுக்கு என்னுடைய மனமார்ந்த நல்வாழ்த்துக்கள் 💐
    Congratulations 💐💐💐💐👏

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q หลายเดือนก่อน +2

    අනුර මහත්තයෝ ඉන්ග්‍රීසි ටිකකුත් ඉගෙන ගන්න වෙයි. අමාරුනැහැ. ඒකත් කරමු. ජය වේවා

  • @sweenyfernando8830
    @sweenyfernando8830 หลายเดือนก่อน

    He feels GREAT 👍👍👍

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c หลายเดือนก่อน +27

    අපෙ යුතුකම අපි ඉටු කලා සහෝදරයා ඔබේ යුතුකම ඉටු කරන්න

  • @MallikaPearea
    @MallikaPearea หลายเดือนก่อน +41

    වෙනදා වගේ පිරිවර නැතුව තනිවෙලා යන නාමල්ව දැක්කම මට පරණ සිංදුවක් මතක් උනා.
    රජ දුගි වේ, දුගි රජ වේ,
    සෝබා දහම් මේ
    කැරකේවී රත රෝදේ වාගේ

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +3

      ජනාධිපති උනා නං මොන විදිහටද සැනකෙලි කියල හිතාගන්න බෑ එහෙනං. ඉන්දියාවෙ ෆිල්ම් එකක වගෙ පහුගිය දවස්වල රැගුවෙ.

    • @amalkasurangi8340
      @amalkasurangi8340 หลายเดือนก่อน +2

      එයාලා වටේට හිටපු උන් දැන් සද්ද නැ

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k หลายเดือนก่อน +3

      Piriwara ekka ethanata yanna ba

    • @EnaJanapathi
      @EnaJanapathi หลายเดือนก่อน +2

      ඒක ඇතුලට එක්කන් යන්න දෙන්නෙ එක්කෙනෙක්ව විතරයි .ඒනිසයි ලේකම්ව එක්ක ගියේ.

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 หลายเดือนก่อน

      Wada nokara pacha kiyala apahasa karala mada gahla mineemarala ginithiyala rate Sanwardana wada nawaththla bada karala rate dollar bilion 200 k vinasa kare jvp saha ltt. Campus lamainge anagathaya vanasa karala aragala ya kale rata inna ayata dollar ewanna epa kiyala arthikaya wattapu Jvp helmet kalliya dala petral diesal hangapu boruwenma raja unu nayakayek dalada maligawata gahawwa ewa padisan dewi

  • @sggranasinghe6793
    @sggranasinghe6793 หลายเดือนก่อน

    Blessing

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 หลายเดือนก่อน +4

    Crushing defeat for rajapaksha wow thank you lady ❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 หลายเดือนก่อน +1

    අපෙ වැඩ ඉවර නැහැ ඇයි මහා චන්දෙන් පාර්ලිමේන්තුව සුද්ද කරලා දෙන්න ඔනෙ

  • @prasadmadusanka1122
    @prasadmadusanka1122 หลายเดือนก่อน

    Feeling awesome

  • @mangalawijekoon1119
    @mangalawijekoon1119 หลายเดือนก่อน

    Oba thumata ithiri wedakatayuthu karaganimata shakthiya dhayry labewa. Siyaluma janathawage sahayogaya labewa.

  • @FathimaIshka
    @FathimaIshka หลายเดือนก่อน +1

    ඔන්න අපි අපේ යුතුකම ඉෂ්ට කරා.
    දැන් ඔබේ වාරයයි

  • @sahankalana4803
    @sahankalana4803 หลายเดือนก่อน

    Habai mama dakapu hoda minihek dilth

  • @Betterworldforyou.
    @Betterworldforyou. หลายเดือนก่อน +8

    Congrats NPP!! Great work and Big hope .

  • @nilushaweerasinghe1410
    @nilushaweerasinghe1410 หลายเดือนก่อน +2

    Apee uthukama api itu kala.den obee uthukama ithu karanna.theruwan saranai ..

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน

    ලංකාවේ බුද්ධිමත් රටට තමුන්ගේ දරුවන්ට ආදරය කරන සියළුම දෙනා ඉවසිමේන් මේ රට ගොඩ ගමු අයේ පෙුමදාසලා රාජපක්ෂලා වික්‍රමසිංහ සිරිසේනලා රනතුන්ගලා මේ දෙශපාලනය ට ගෙන්න එපා කරුනාකරලා වලව් පැලැන්තිය මේතනින්ම ඉවර කරමු ලස්සන රටක් හදමු අපි සියළුම දෙනා අපේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට රටේ ජනතාව ශක්තියක් වේමු රටට ජය වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 หลายเดือนก่อน +11

    සාටක හොරු රෑන දකින්නත් අප්‍රියයි
    සහෝදරයා අපි අපේ කොටසක කරා තව ඉතුරු වෙලා තියන මහා මැතිවරණය ටත් එකෙන්ම බහිනවා සොයම්පොෂිත රටක්. කිසිවක් බලාපොරොත්තු නොවේ.

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz หลายเดือนก่อน +1

      සාටකයො නොහිට්න්න උබලට රටක් නැ බන්

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 หลายเดือนก่อน

      @paranagama-bn2cz ඔව් බංකොලොත් රටක් නම් නැතිවෙයි එහෙනම් සන්වර්ධිත රටක් නම් තියෙයි

    • @islam_makhachev_00
      @islam_makhachev_00 หลายเดือนก่อน

      Uba duk widala marenna one ☝️

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 หลายเดือนก่อน +1

      Me rata sanwardanaya kale mahinda. Jvp kunu ballo kale gini thiyana aka. Thopita a saapaya lebenawa.

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz หลายเดือนก่อน

      @@thenukarathnayake1133 අපි බලන් ඉන්නෙ උබලා කොරලා ගන්නකම් 🤣🤣

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 หลายเดือนก่อน

    ඔබත් දිනුම් .අපිත් දිනුම් රටත් දිනුම් ජයවේවා .

  • @MethukaDilneth
    @MethukaDilneth หลายเดือนก่อน +2

    රාජපක්ෂලා නැවත රටට අනවශ්‍යයි. අතුගාලා දානන ඔනේ. තියෙන අහංකාරකම පෙනනවානේ.

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q หลายเดือนก่อน +2

    අද දිවුරුම් දීමෙන් පසු ඉතිරි වැඩටික පිලිවෙලින් ජනතාව බලාපොරොත්තු වෙනව ඒවා ඉටු කලයුතුයි

  • @KeerthiWickrama-s9n
    @KeerthiWickrama-s9n หลายเดือนก่อน +1

    අපි අපේ යුතුකම ඉටු කලා දැන් නුබේ වාරයයි ගරු ජනාධිපති තුමනි❤❤❤❤❤❤

  • @sarangigithmi9351
    @sarangigithmi9351 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 หลายเดือนก่อน

    👍 feel nice.

  • @nirowithmusic7009
    @nirowithmusic7009 หลายเดือนก่อน

    අම්මෝ දැනෙන සතුට ❤❤

  • @ChristopherDesilva-z4o
    @ChristopherDesilva-z4o หลายเดือนก่อน

    Oh nooo

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +1

    How do you feel...?? ඒක අහන්න දෙයක් නෑ.. දුක් විදලා ඒ තැනට එන්න ගත්ත ප්‍රයත්නය . ඉතාම සතුටුයි .. එතුමා රටේ ජනතාව ගෙ රටට සෞභාග්‍යය , සශ්‍රීකතව පල දරන්න බීජ හිටවන්න ලෑස්ති වෙන නායකයෙක්..

    • @malthidissanayake3056
      @malthidissanayake3056 หลายเดือนก่อน

      ඔව් මීඩියා වලින් උදව් තිබුනෙත් නෑ.සාමාන්‍ය මිනිස්සු ඉන්නවා බුද්ධිමත් ව හිතන අය.ඒ අය නිකම්ම තේරුම් ගත්තා .හැමෝම වගේ කීවා අපි අනුරට දානවා කියලා.ගියවර කොලපාට වුන මුස්ලිම් අය ගොඩක් මේවර දැම්මා.මිනිසුන් ට හොරු එපා වෙලා

  • @KeerthiWickrama-s9n
    @KeerthiWickrama-s9n หลายเดือนก่อน +2

    මාධ්‍යයට කතා නොකළේ තාම රටේ අගමැති කෙනෙක් වත් පත් කර නැති නිස වෙන්න ඇති තාම ආරක්ෂාව මදි නිසා වෙන්න

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c หลายเดือนก่อน +19

    නාමල් මැතිදුණි ඔබේ පියා නිසි කාලයට ඉවත් වී ගියා නම් මෙම අවස්ථාව ඔබෙ වෙන්න තිබුණා

    • @thejanilmini1334
      @thejanilmini1334 หลายเดือนก่อน +5

      රට සූරානොකෑවා නම්

    • @малинкидом
      @малинкидом หลายเดือนก่อน +1

      රටම හා අපව සූරාගෙන නොකා අධික තණ්හාව නොතිබුනානම්

    • @ChamindaSenarathna-s9x
      @ChamindaSenarathna-s9x หลายเดือนก่อน +2

      Rajapakshala okkama Horuu

    • @janushkashalika2555
      @janushkashalika2555 หลายเดือนก่อน +2

      Horu une neth nam

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 หลายเดือนก่อน +1

      Excellent leader Mahinda rajapaksha for ever ❤❤❤❤❤❤❤❤

  • @jlrashmi8689
    @jlrashmi8689 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤samata❤❤jaya ❤wewa ❤❤❤❤npp❤

  • @sarathdealwis3750
    @sarathdealwis3750 หลายเดือนก่อน +9

    Who is this woman shouting away dis graceful 😂

  • @rizamaffoor4839
    @rizamaffoor4839 หลายเดือนก่อน

    Madam dont shout,😊dont disturb,our Presidant feel good,dont be hurry,u can get more news in future,❤❤❤

  • @chinthakarandeniya909
    @chinthakarandeniya909 หลายเดือนก่อน

    Silarathana thama patta

  • @shirazmayadeen
    @shirazmayadeen หลายเดือนก่อน

    Hope this change was good as per votes. Lets wait and see.. wtf akd does to Sri lanka..

  • @thiwaRox
    @thiwaRox หลายเดือนก่อน

    For the Foreign journalist who shouted “How Do you Feel” - he is feeling wonderful 🎉😊

  • @harishweerawansha4856
    @harishweerawansha4856 หลายเดือนก่อน

    ඇති යන්තං නිල ඇදුමේ respect එක එනවා

  • @AsmAsanka-e1k
    @AsmAsanka-e1k หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @anthonyjude2626
    @anthonyjude2626 หลายเดือนก่อน +4

    Congratulations sri.lanka president God bless you

  • @mohamednishan2895
    @mohamednishan2895 หลายเดือนก่อน

    Yes..Mage Hadawathinma Subapethum❤❤❤
    Api obawa wiswaasayenma saha hadawathinma ape wagakiima itu karaa..❤ Alhamdulillah ❤ Niweradiwa Api labaadun a Wagakiima..in sha allah..Uba a aakaarayenma Maubimata❤❤❤ saha Rate siyaluma denaatamath Sathutin jeewath wena Raajjayak bihikirimata obata hekiwewaa..Ameen❤
    In sha allah ❤

  • @Thivindu_Thenuja
    @Thivindu_Thenuja หลายเดือนก่อน +1

    how do you feel? speechless actually ❤💯

  • @dhammikaperera1255
    @dhammikaperera1255 หลายเดือนก่อน +7

    ඇයි නාමල් ග්‍රේෂ්ඨ විදියට සහභාගි උනේ

    • @AkilaBandara95
      @AkilaBandara95 หลายเดือนก่อน +2

      මොකද එය ටාර්ගට් කරන්නෙ අද නෙවේ හෙට.this is just a rehearsal.😅😅

    • @OnlineRRR
      @OnlineRRR หลายเดือนก่อน +2

      ඔව් එයා කවදාහරි ඉලක්කයට එයි.තව කල් තියෙනවා නෙ

  • @MAATHA-HOME
    @MAATHA-HOME หลายเดือนก่อน

    Maalimaawa❤❤❤❤

  • @tacecapseeoge
    @tacecapseeoge หลายเดือนก่อน +3

    What she said.?
    Crushing Defeat .??
    ඇයි දිලිත් අත වනන්නෙ😂😂😂😂

    • @OnlineRRR
      @OnlineRRR หลายเดือนก่อน +1

      දිලිත් ජොලියෙ ඉන්නවා ඇතුලෙදිත් හිනා උන ගමන් මයි.හිටියෙ 😂😂😂

  • @chandradissanayake8693
    @chandradissanayake8693 หลายเดือนก่อน +2

    Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰

  • @JanakaPushpakumara-z8m
    @JanakaPushpakumara-z8m หลายเดือนก่อน

    ඔන්න අපේ යුතුකම ......දැන් ඉතිං ඔබේ වැඩ ටික .....

  • @sriyanipathmawathiPathmawathj
    @sriyanipathmawathiPathmawathj หลายเดือนก่อน +3

    teruwan saranai janadhi pathi tumani

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 หลายเดือนก่อน

    His excellency the president Mr Anura Kumara Dissanayaka ❤️❤️🙏🙏🙏🙏🙏

  • @samudra4160
    @samudra4160 หลายเดือนก่อน +1

    SIR navai bun sahodaraya

  • @rohanalankarohanalanka2302
    @rohanalankarohanalanka2302 หลายเดือนก่อน +2

    කොයි අර නාමලයාගේ රැස්වීම් වෙලට එද්දී තිබ්බ කපටි සිනාව

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg หลายเดือนก่อน +2

    Whoever that foreign journalist was who said, 'That stinks,' learn some manners, lady. This is not your country; this is Sri Lanka.❤

  • @achala92
    @achala92 หลายเดือนก่อน

    Sir how do you feel? : I feel so f*cking awesome bro 😊

  • @chandanapathirage6404
    @chandanapathirage6404 หลายเดือนก่อน

    අපි අපේ යුතුකම ඉටු කලෙමු...පුනරුද යුගයක ආරම්භයට පෙල ගැසෙමු

    • @akilactkmd
      @akilactkmd หลายเดือนก่อน

      Now obe and ur team responsibility...❤❤❤❤

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 หลายเดือนก่อน +24

    නාමල් ආයේ එයි.. කවදා හරි.. පහුගිය ටිකේ කරපු කතා බලද්දි තේරුන දෙයක් තමයි.. නායකත්ව ලක්ෂන මුවහත් කරන ගමන් ඉන්නේ.. කලින් හිටිය නාමල් නෙමෙයි...

    • @MrSufibaba
      @MrSufibaba หลายเดือนก่อน +1

      True

    • @nallaperumarupa5962
      @nallaperumarupa5962 หลายเดือนก่อน

      ❤❤

    • @ude3333
      @ude3333 หลายเดือนก่อน

      පම්ක තමයි 😂

    • @GEEKSLPHOENIX
      @GEEKSLPHOENIX หลายเดือนก่อน +5

      දැම්ම ගියොත් මුවහත් කර කර ඉන්න පුලුවන් තවත් හිටියොත් හැබැයි ඇතුලෙම මොට්ට වෙයි😂

    • @FUNNY_VIDEO_MART
      @FUNNY_VIDEO_MART หลายเดือนก่อน +1

      Namalge mottawela thiyana pamka thama Dan muwahath karanne...ulkaragena inna thama thiyenne
      .dannnn mokakhari kunubaduwakata analaaa

  • @pathumkumara5836
    @pathumkumara5836 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏🙏

  • @pradeeperanga8958
    @pradeeperanga8958 หลายเดือนก่อน +1

    Jayaweva anura npp❤❤❤❤❤

  • @priyankasudarshani-m7i
    @priyankasudarshani-m7i หลายเดือนก่อน

    අපේ හින හැබැ කරන්න ශක්තිය ලැබේවා

  • @sanjayamaheshpriyadarshana8563
    @sanjayamaheshpriyadarshana8563 หลายเดือนก่อน +1

    මේ සුද්දී විශාල කරදරයක් උනානේ

  • @KasunMadusanka-s8i
    @KasunMadusanka-s8i หลายเดือนก่อน +3

    ආණ්ඩුව හදන්න 113 ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ නැත්නම් මාර අවුලක් වෙන්නෙ. ජනාධිපති වෙනයි අගමැති වෙනයි යන්නෙ වෙන්නෙ 😂

  • @senanicooray3784
    @senanicooray3784 หลายเดือนก่อน +3

    දැන් සැලුයුට් නැහැ ඕක තේරුන් ගත්තේ නැහැනේ.

  • @MadharaMallika
    @MadharaMallika หลายเดือนก่อน +18

    ඌට කිසිම ඇබැද්දියක් නැහැ ..ඌ ආත්ම 100කට හොරා කාල හම්බ කරගෙන ඉවරයි ..😂😂😂😂😂😂😂

  • @volexengineering4627
    @volexengineering4627 หลายเดือนก่อน

    මෙතැන් සිට " අනුර රටට"

  • @apidennalive
    @apidennalive หลายเดือนก่อน +10

    මේ කෑගහනගෑනිනම් මහකරදරයක්.

  • @samanckandy7282
    @samanckandy7282 หลายเดือนก่อน +2

    දෙන්න දෙයක් නැ මේරටෙි ජනතාව අනුර සහෝදරයාට
    රට භාර දිලා ඉවරයි.
    රනිලාට තියෙන්නෙ පැත්තට ගිහින් හොරා කපා මුදල්ටික
    එකතුකර මහා බැංකුව දෙන්න ලැහැස්ති වෙන්න.

  • @sankiniabraham8477
    @sankiniabraham8477 หลายเดือนก่อน +1

    Mama 1987 hidala bala hitye jaya weawa

  • @chammal
    @chammal หลายเดือนก่อน +13

    "This is the crushing defeat for the Rajapakse Family How do you feel" 😃

    • @sagara68
      @sagara68 หลายเดือนก่อน +1

      Final match your perform what’s happening 😂

    • @henukabandara
      @henukabandara หลายเดือนก่อน +1

      And that might be the last time people heard from that journalist 💀

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน

      Actually I also like to know how Namal feels. Not how our new president feels. I do not think he feels anything as their political view is far away from greedy politicians.

  • @zak-zr1xn
    @zak-zr1xn หลายเดือนก่อน +4

    How do you feel ? I feel good baby .

    • @OnlineRRR
      @OnlineRRR หลายเดือนก่อน

      😂😂

  • @chandranidesilva5443
    @chandranidesilva5443 หลายเดือนก่อน +1

    Anura sahoderaya ta jayen jayama. Wewa ❤

  • @amilachathura-fl1ls
    @amilachathura-fl1ls หลายเดือนก่อน

    Rocky's rise (Raja Krishnappa Bairya).

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m หลายเดือนก่อน

    Api ape uthukama uparimayenma kala.sathutui.

  • @sanruhomestead
    @sanruhomestead หลายเดือนก่อน +3

    විදේශ මාද්‍යවේදිනිය අහපු දේ නාමල් කුමාරයාට තේරුනේ නැහැ. ගෙදර ගිහින් අප්පොච්චා ගෙන් අහගනින් පුතේ. 😃😃😃

  • @FactTube10-e8l
    @FactTube10-e8l หลายเดือนก่อน +1

    Reporter : how do u feel😌
    Anura : feeling awesome 😂❤

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh หลายเดือนก่อน +8

    දැන් වැඩපෙන්නන තම්‍යි තියෙන්නේ..

  • @silkroadceylon
    @silkroadceylon หลายเดือนก่อน

    How do you feel

  • @Karma-p4u
    @Karma-p4u หลายเดือนก่อน +6

    ⁠yes , These Tamil politicians have confused the Tamil people and the Tamil politicians have corrupted the Sinhala party by asking for money so sad for Tamil peoples 🥲

  • @awantha201
    @awantha201 หลายเดือนก่อน

    සීලෙ දැනවත් මහන වෙන්න please

  • @Aayshujaaz
    @Aayshujaaz หลายเดือนก่อน

    Rajapaksha novey rajapassa

  • @prasad8fdo
    @prasad8fdo หลายเดือนก่อน

    The NPP not only had to face challenges from all the mainstream parties/candidates, but also the mainstream media as well, with the Government run institutions as well as the highly biased networks who spared no opportunity to both vilify and nullify the threat from AKD. Hats off to all social media channels that backed the NPP!

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 หลายเดือนก่อน

    අනුරට මොකද උනේ how do feel කියල ඇහුවහම උත්තර දෙන්න එපැයි😂

  • @අවබෝධය-ජ7ර
    @අවබෝධය-ජ7ර หลายเดือนก่อน

    If our students can learn English for their future, I think Anura must learn some basic English if he loves our country!! He needs to really do it if he thinks of any development.

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy หลายเดือนก่อน +10

    කවුද ඒ සක්කිලි ගෑණි අපේ මනුස්සයන්ට කෙලගහන කවුරු හරි උගන්වලා ඒක.පාට පක්ශ වෙනයි

  • @Lawadvise
    @Lawadvise หลายเดือนก่อน

    ❤❤❤

  • @gunarathnagm5546
    @gunarathnagm5546 หลายเดือนก่อน

    නාමල්ගේ පිටුපස්සෙන් ගිය හෙංචයියෝ ටික අද නැහෑ.යනකොට මොකක්ද අර සුදු නෝනේ කෙනෙක් ඇහුවේ.හොරාගෙ පුතා කොහෙද යන්නෙ කියල තමයි මට ඇහුනෙ